ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම දැකපු ලස්සනම පවුලක් හැමදාම සතුටම විතරක් ලැබෙන්න ඕනි.. පොඩ්ඩ හරිම හුරතල්.. ඇස් වහක් වදින්න එපා ඔයාලගෙ පුංචි පවුලට.. ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ... බුදුසරණයි.. 🖤💞
අර්ය බබා නම් හරිම හුරතල් 😘💕💕🥺
දුලී අක්කා මරු බලන්න අර බල්ලා දුවන් එද්දි එයා බබාව ඉස්සුව හැටි අම්මා කියන්නෙ අම්මට තමයි ❤😚🥺
හා 🤣🤣
ආර්ය බාබා හරිම හුරතල්.ගොඩක් ආදරෙ හිතෙනවා ❤️❤️❤️❤️බාබා ඉන්න විඩියෝ දෙපාර දෙපාර බලනවා.එතරම් ආදරේ හිතෙනවා එයාට.❤️❤️😚😚
ආර්ය බබා ෂෝයිහැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි....!!!
Harima lasanai akki ayye 😍😍 ❤️❤️ ආර්ය බාබාගෙ හුරතල් නිසාම තමයි ඉතින් ලස්සන වෙලා තියෙන්නෙ තව 😍😍 දිගටම ලස්සන විඩියෝස් ගෙන්න 😍❤️ 😍❤️
අනේ චූටි පැන්චගෙ හුරතලේ....❤❤❤
Aththtama asawen thmi blgen hitiye oyl video ekk dnkm.sathutin prissmin inn.jesu pihitai oyl hemotm.god bless you all.
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා ❤️🌏
අම්මාගෙයි අප්පච්චිගෙයි වගේම එයාගෙ ඇග පුරානත් තියෙන්නෙ නර්තනය 🥺♥️💖
ඔයාලගේ විඩියෝ බලන්නේ වැඩිපුරම පුතු පැටියා නිසා....විඩියෝ මග අරින්නේ නැතුව බලනවා...දිගටම විඩියෝඔනි...අයිය අක්කා බබා අාදරෙයි
සුද්ද පැටියෙක් ආර්ය බබා...😘😘😘😘
අනිත් පොඩි 2නා කී පාරක් නම් නිදාගත්තද.ආර්‍ය බබා නම් එක තප්පරයක් නිකන් ඉන්නේ නෑනෙ.මරු අනේ ❤️😍🥰🌹
කාලෙකින් දැක්කේ මල්ෂාව ලස්සන නර්තනය ඉදිරිපත් කරපු කෙනෙක් තමා හරිම නිහතමානී චරිතයක් 🖤
ආර්ය බබාව ගෙදර එක්කන් එන්න හිතයි😘😍
හුරතල්ම හුරතල් කොලු පැටියා ❤❤❤
අනේ ආර්ය බබා ෂොයි❤️.හැමදාම සතුටින් ආදරේන් ඉන්න තුන්දෙනාම ❤️❤️❤️❤️❤️❤️
Api හම්බන්තොට.............😍😍😍 harima lassanai akkiiiiii❤️❤️😍😍
හම්බන්තොට අපි නියමයි අක්කි video එක ආර්ය පැටිය හටිම හුරතල් ආදරෙයි හැමොටම
බ්බා තාත්තා වගෙමයි දග මල්ල 😍😍 සෝයි
දූලී ගොඩාක් ලස්සනයි...❤️
අම්මේ ආර්ය මැණික ලස්සනයි චුටි මැණික කෝලම් මල්ලක්♥️♥️♥️♥️♥️😍😍😍😍
Gdkma gdk asawen hitiye akki vediyo ekak balnna ane gdk sathutui vediyo eka dekkama adrei oyala thundenta budu sarai akki parissamen
ඔව් අක්කි ගොඩක් දවස් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියා
Patta akke...ලස්සනයි
හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරේයි ලස්සන ආදරනිය පඋලක් මමත් හම්බන්තොට ගොඩක් ලස්සනයි නේද 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗
ගොඩක් දවසකින් අනේ ඔයාලාගේ video එකක් හම්බ උනේ 👌👌😘
ආර්ය බබා ෂෝයි💝💝💝💝💝
ආර්‍ය දැගලිල්ල තිබුනට හරිම බයයි වගේ .හරිම හුරතල්
Self security 😍😘😘
ආර්ය හරිම හුරතල් අනේ ❤️😘බුදු සරණයි
Harima lassana fammilly ekk
Oyala godak pin karapu nisai oyala oy wge sathutin inne.e pin balayen upadina hma athmekama oitath wada sathutinma inna labewa.ane chuti baba godak lassnai.oyla 3 denatama hadawathinma suba pathanawa♥️♥️♥️
චූටි පුතා නම් හරිම ෂොක් ❤️❤️❤️❤️
අක්කා marama නිහතමානී...
අනෙ බබාගෙ වැඩ වලට මට හරියට හිනා ගියා එයා සොයි අනෙ හරිම හුරතල් දුලි අක්කා බල්ලොන්ට බයයි වගෙ නෙද 😃😃😃
ආර්‍ය නම් වයින් කරපු බෝනික්කෙක් 🙈🤣❤️ හම්බ වුනොත් නම් දවසක අල්ලල චොප්ප කරනවා මම ඒ තරම් ආසයි❤️
Ae kiyanne kurulu uyana,ane harima lassanai gihinbalannako kurullange wishala,👐😀😀😀😀😀😀😀😀
Lassanama family hamadama sathutin inna kiyl wish kranawa..love you arya baby ❤❤
Apith hambanthota oyalage paulata budusaranai ❤️
Mama nam aryage fan kenek ❤️🤩
Hambantota apa gama akki Lassanai oy pathta Oyala kataragam yanneda yanne hodai parissamin sathtutin yanne kurulu uyana balanna yanne Lassanai oy pathta godak bs
අාදරයි හැමොටම
අනේ කැලුම් අයියා හරි හොද අප්පච්චි කෙනෙක් බලන්නකො ඒ ආදරේ ඔයා හරි වාසනාවන්තයි දුලී අක්කි ❤️🥺
Happy family...fan boy from India ❤️
hambantota kiyanne godak lassana peththak oyala mage gama me vidiyata avaya kirima gena mama godak adambara wenawa kelum malli hemadama oyala thundenama godak adaren inna lebewa kiyala mama prathana karanawa bs jp oyala hemotama
Arya baby harima cute harima active shokk eya...🥰🥰
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමදාම ❤❤❤
Oyala thun denata hemadaama godaak sathutin inna puluwan wenna oona.aadarei godaaak parissamata inna.❤️❤️❤️❤️❤️budu saranai!
ඇත්තටම ගොඩක් ලස්සන පවුලක් ❤️❤️❤️ ගොඩක් ආදරේයි ඔයාලාට ❤️❤️
අනේ ආර්ය මැනිකට ඇස්වහක්නම් වදින්න එපා.....ගොඩක් ලස්සන family එකක්..බුදුසරණයි!
ළඟකදී ඔයාලාගේ විඩියෝ හම්බුණේ.ගොඩාක්ම බලන්නේ පුතාගේ කෝළම් නිසා
ආර්‍ය නම් ශෝක්.😍😍😍
Godak lassanai .adaraniya family ekak .ape gamene yanne oyala.😍😘😘
Aneee akki ape paththe awith🥺❤️ dnnwnam enawa arya bba balannath ekka asawen inne dakinna🥺 anith dwse trip yaddi community post ekak danna akki youtube eke ethkota oyalage fanslata balanna enna puluwan neh🥺❤️ arya babage fans la thamai dn wadi🫣🫣
Ela kiri cuple
හැමදාම සතුටින් ඉන්න ❤️❤️
ශ්‍රී ලංකාව හොද නෑ කියලා ගොඩාක් අය අතහැරලා යනවා , ඒත් අක්කේ ගොඩාක් ලස්සන පිංවන්ත රටක් තමයි ශ්‍රීලංකාව . ඔයා වගේ කතා කරන මිනිස්සුත් දැන් අඩුයි අක්කේ , ඔයාගේ වචනෙත් අගය කරන්න ඕනි .හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏
අම්මෝ ආර්ය බබාගෙ හුරතලෙ ❤️🩹🙂
Part 2 ikmanata danna😊
Harima asay lassanay mage rata hodata vinoda wenna duwa apith awama yamu by teruwan saranay dewi pihitay
අක්කි අපේ ගෙවල් ඔය ලගමයි තියෙන්නේ.විනාඩි 20ක් වගේ යන්නෙ අපිටනම්.තව මෙහේ සෆාරි පාර්ක් එක තියෙනවා.උනුදිය උල්පත් තියෙනව ඔය ලගම.අක්කිල එහේ ආවෙ නැත්ද.ආවෙ නැත්නම් ආපහු දවසක එන්න අක්කි එහේ නාන්න එහෙම පුලුවන් උනුදිය පොකුනෙන් 🌼🤩🤩🤩🤩🌼🌼🌼❤️❤️
ලස්සනයි අක්කි ❤❤
Apith hambanthota😍 adarei oyala thun denatama.......❤💓💕❤
anee menika harima hurathal...budu saranai petiyoi
අනිත් අය වගෙ බොරු පොශ් නෑ අක්කිගෙයි අයියගෙයි ඒකමයි මම ආසම
දග මල්ල හරි බයයි නේ😂😂😂😂❤️
මමත් ලගදි ගියා අක්කි ගාල්ලේ ලස්සනයි අක්කි babaa නමි මරු අක්කි 😜😍❤️
ආර්ය හරි චන්ඩියා නෙ❤️❤️
Trailer eka dakka gaman like kara🥺😍🔥
Duli akka harima lassanay kelum aiyata hodata gelapenava
අපිට නම් ගොඩක් ලඟයි birds park එකට , අපි දෙපාරක් ගියා
Sweet family ekak ❤and Enjoy stay be safe 🙏🙏❤❤
Ayiyoo api innet hambanthota oylwa dkinn thibnm😘
Api hambantota tmi akki 🥰🥰lovely family
ආර්ය බෝලේ තමා ශෝයි
Ane hari lassanay a peththa
ආර්ය බබා තමයි මරු අනී බබාගෙ video දාන්නකෝ❤️❤😘😘😘😘
Ane shok akki araya inne videos hemadama balnnwa
Daga malla harima shok.parissamen patiyooo.bsdp.
දග මල්ලී ...😍😍😍
හරි ම දගයෙක්
ඉක්මනට ම අනිත් වීඩියෝ එකත් ඕනේ
Ape gamata yanne oyala asai godak satutui godak parissamin yanne bs
ආර්‍ය මැණික...❤️❤️❤️❤️
මන් ආදරේ ඔයාලට විඩියෝ හැමදාම බලනවා 🌍😘❤
අනේ ආර්ය බබා ❤️❤️😘😘
Aneeee hamadma blagena hitiya oylge vlog ekk enkm, 😀😀
ආර්ය බබා 😘❤️
මම ආසම family ekak ❤❤ My Fv Dancer Kalum aiya❤️
Aneeee shooiii mage patiyaa😍😍😍😍😍😍
මං මේ ළඟදි අයියයි අක්කිවයි දැක්කා..ජා ඇල දී..අයියා නම් හොදට හිනා වුනා අක්කි නම් පොඩ්ඩක් seen එකේ හිටියේ
ඔයාලගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ 🥺❤️🌏 ආස හිතෙනවා ඉවර වෙනකන්ම බලන් ඉන්න..ලස්සන චූටි familly එකක් ❤️❤️❤️❤️❤️❤️
මේ තාත්තයි පුතයි කොයි වෙලෙත් නටා ගත්තු ගමන්මයි.ආර්‍ය් බබා හරිම හුරතල්
Harima lassanai ane ❤️
Very beautiful family ❣️❣️
බෝලයෝ ❤❤❤❤❤
My favorite family 😘😘😘❤️❤️❤️
Lovely 😘😘😘
Ane shoi 😊
Vidio godak lassanay akka.eth vidio poddak pahadili madine.
අර්ය බාබාට හැමදාම තෙරැවන් සරණයි පැට් යො😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මම දැකපු ලස්සනම පවුලක් හැමදාම සතුටම විතරක් ලැබෙන්න ඕනි.. පොඩ්ඩ හරිම හුරතල්.. ඇස් වහක් වදින්න එපා ඔයාලගෙ පුංචි පවුලට.. ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ... බුදුසරණයි.. 🖤💞
අර්ය බබා නම් හරිම හුරතල් 😘💕💕🥺
දුලී අක්කා මරු බලන්න අර බල්ලා දුවන් එද්දි එයා බබාව ඉස්සුව හැටි අම්මා කියන්නෙ අම්මට තමයි ❤😚🥺
හා 🤣🤣
ආර්ය බාබා හරිම හුරතල්.ගොඩක් ආදරෙ හිතෙනවා ❤️❤️❤️❤️බාබා ඉන්න විඩියෝ දෙපාර දෙපාර බලනවා.එතරම් ආදරේ හිතෙනවා එයාට.❤️❤️😚😚
ආර්ය බබා ෂෝයි
හැමදාම සතුටින් ඉන්න
තෙරුවන් සරණයි....!!!
Harima lasanai akki ayye 😍😍 ❤️❤️ ආර්ය බාබාගෙ හුරතල් නිසාම තමයි ඉතින් ලස්සන වෙලා තියෙන්නෙ තව 😍😍 දිගටම ලස්සන විඩියෝස් ගෙන්න 😍❤️ 😍❤️
අනේ චූටි පැන්චගෙ හුරතලේ....❤❤❤
Aththtama asawen thmi blgen hitiye oyl video ekk dnkm.sathutin prissmin inn.jesu pihitai oyl hemotm.god bless you all.
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා ❤️🌏
අම්මාගෙයි අප්පච්චිගෙයි වගේම එයාගෙ ඇග පුරානත් තියෙන්නෙ නර්තනය 🥺♥️💖
ඔයාලගේ විඩියෝ බලන්නේ වැඩිපුරම පුතු පැටියා නිසා....විඩියෝ මග අරින්නේ නැතුව බලනවා...දිගටම විඩියෝඔනි...අයිය අක්කා බබා අාදරෙයි
සුද්ද පැටියෙක් ආර්ය බබා...😘😘😘😘
අනිත් පොඩි 2නා කී පාරක් නම් නිදාගත්තද.ආර්‍ය බබා නම් එක තප්පරයක් නිකන් ඉන්නේ නෑනෙ.මරු අනේ ❤️😍🥰🌹
කාලෙකින් දැක්කේ මල්ෂාව ලස්සන නර්තනය ඉදිරිපත් කරපු කෙනෙක් තමා හරිම නිහතමානී චරිතයක් 🖤
ආර්ය බබාව ගෙදර එක්කන් එන්න හිතයි😘😍
හුරතල්ම හුරතල් කොලු පැටියා ❤❤❤
අනේ ආර්ය බබා ෂොයි❤️.හැමදාම සතුටින් ආදරේන් ඉන්න තුන්දෙනාම
❤️❤️❤️❤️❤️❤️
Api හම්බන්තොට.............😍😍😍 harima lassanai akkiiiiii❤️❤️😍😍
හම්බන්තොට අපි නියමයි අක්කි video එක ආර්ය පැටිය හටිම හුරතල් ආදරෙයි හැමොටම
බ්බා තාත්තා වගෙමයි දග මල්ල 😍😍 සෝයි
දූලී ගොඩාක් ලස්සනයි...❤️
අම්මේ ආර්ය මැණික ලස්සනයි චුටි මැණික කෝලම් මල්ලක්♥️♥️♥️♥️♥️😍😍😍😍
Gdkma gdk asawen hitiye akki vediyo ekak balnna ane gdk sathutui vediyo eka dekkama adrei oyala thundenta budu sarai akki parissamen
ඔව් අක්කි ගොඩක් දවස් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියා
Patta akke...ලස්සනයි
හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරේයි ලස්සන ආදරනිය පඋලක් මමත් හම්බන්තොට ගොඩක් ලස්සනයි නේද 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗
ගොඩක් දවසකින් අනේ ඔයාලාගේ video එකක් හම්බ උනේ 👌👌😘
ආර්ය බබා ෂෝයි💝💝💝💝💝
ආර්‍ය දැගලිල්ල තිබුනට හරිම බයයි වගේ .හරිම හුරතල්
Self security 😍😘😘
ආර්ය හරිම හුරතල් අනේ ❤️😘
බුදු සරණයි
Harima lassana fammilly ekk
Oyala godak pin karapu nisai oyala oy wge sathutin inne.e pin balayen upadina hma athmekama oitath wada sathutinma inna labewa.ane chuti baba godak lassnai.oyla 3 denatama hadawathinma suba pathanawa♥️♥️♥️
චූටි පුතා නම් හරිම ෂොක් ❤️❤️❤️❤️
අක්කා marama නිහතමානී...
අනෙ බබාගෙ වැඩ වලට මට හරියට හිනා ගියා එයා සොයි අනෙ හරිම හුරතල් දුලි අක්කා බල්ලොන්ට බයයි වගෙ නෙද 😃😃😃
ආර්‍ය නම් වයින් කරපු බෝනික්කෙක් 🙈🤣❤️
හම්බ වුනොත් නම් දවසක අල්ලල චොප්ප කරනවා මම ඒ තරම් ආසයි❤️