මම ආර්ය බබාව බලා ගත්තෙ මෙහෙමයි🤪 | වයිෆ්ට පොඩි නිදහසක් දුන්නා🤦‍♀️ | Full Vlog❤️ | Lovely day👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 197

  • @Devindi2650
    @Devindi2650 ปีที่แล้ว +48

    එ බබත් හොද පුරුදු දන්නෝ කට තමා කට අනෙ ශෝක්🥺 මටනන් එ බබාව ඇත්තටාම බලන්න ආසයි❤️

  • @kt_4811
    @kt_4811 ปีที่แล้ว +32

    ඔයාලා තුන් දෙනාටම ගොඩාරියක් අදරෙයි. ලස්සන ආදරණීය කැදැල්ලක්. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න . බුදුසරණයි ,ජේසු පිහිටයි 🌸❤🤗

  • @shashinidimalka8331
    @shashinidimalka8331 ปีที่แล้ว +42

    අනේ ආර්ය බබා ෂෝයී....😍😍😍😍😍😍 ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +10

    බාබානමි නියමයි තාත්ති වගෙම පිස්සු කරනවා අාදරෙයි තුන් දෙනාටම

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +12

    බබා නම් හරිම කියුට්. ආදරේ හිතෙනවා ❤️❤️❤️❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +17

    අක්කිගෙ නේල්ස් ටික නම් මාර ලස්සනයි.චූටි බබාලට සෙල්ලම් කරන්න තැනක් අහු වුනොත් ඉවරයි ඉතින්.ලේසියකට එන් නෑ.අනේ එයා එයත් එක්ක සෙල්ලම් කරපු අයියව හොයනවා.ආර්ය කියන නම හරිම ලස්සනයි.එයාගෙ ඩාන්ස් එක තමා වැඩේ.ආර්ය ටිකක් ලොකු වෙනකන් ඉතින් පස්සෙන්ම ඉන්න වෙනවා.ආර්‍යගෙ කෝලම් හින්දම බලන්න ආසා හිතෙනවා වීඩියෝ ටික.සංගිතේ ටෙලි නාට්‍යයේ ඉන්න අයියනෙ මේ.😁😁.පුංචි පවුලට බුදු සරණයි

  • @rishmirishmi4911
    @rishmirishmi4911 ปีที่แล้ว +11

    අනේ ආර්ය බබා කතා කරන ඒවා,කරන ඒවා speed කරන්න එපා...එයා ශෝයි අනේ...♥️😚🥺😚😚

  • @himashakavindi55
    @himashakavindi55 ปีที่แล้ว +6

    ඔයලා තුන් දෙන්ට ගොඩක් ආදරෙයි 💗..arya කතා කරන ඒවා ස්පීඩ් යවන්න එපා පීලිස් ..ශෝයි එයා..හැමදම සතුටින් ඉන්න 💗☺️

  • @piumi3860
    @piumi3860 ปีที่แล้ว +13

    අනේ ෂෝයි මැණික හුරතලේ කොල්ලගේ 😍😍😍😍අක්කිටයි අයියටයි ගොඩාරියක් ආදලේයි ❤💚💗💙💜💛💖💘💓🎀💛💙💜💘💚💗💛💜🎀💖❤💗💜💛💙💚💘💖🎀

  • @nilumadu9965
    @nilumadu9965 ปีที่แล้ว +8

    Kalum aiyata රැව්ල තිබ්බ ම ලස්සන

  • @ireshalakmali847
    @ireshalakmali847 ปีที่แล้ว +2

    ආර්ය බබාට මන් ගොඩාක් ආසයි අනේ,ෂෝයී බබෙක්, තුන්දෙනාම ගොඩාක් ලස්සනයි ආදරෙයි .

  • @radikaudayanagani1569
    @radikaudayanagani1569 ปีที่แล้ว +8

    හැමදාමත් oya wage enna .හැමෝටම ආදර්ශයක් විදිහට .paul jeewathe රැකගෙන essarahata යන්න .

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +5

    නංගී බාබාගේ කොන්ඩයක් බැදලා volg එකක් කරන්න කෝ.පොනිටෙල් එකක් වගේ දාලා .ආසයි අනෙ එහෙම බලන්න .අපිට මෙහෙම ආදරයක් දැනෙනවනම් ඔය දෙන්නට කොච්චර ආදරයක් දැනෙනවා ඇද්ද.බුදු සරණයි මැණිකටයි ඔයාලා දෙන්නටයි.💞💞💞

  • @hirunihansala6902
    @hirunihansala6902 ปีที่แล้ว +5

    බබා පස්ස වනන එක තමා මරු

  • @asangisithara7752
    @asangisithara7752 ปีที่แล้ว +12

    අනේ ආර්ය කියන කරන ඒවා speed දාන්න එපා අක්කේ... එයා හින්දමයි මේක බලන්නේ.....🙏❤️🌸🌸👼

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +6

    අනේ චුටි පැටියා ෂෝයි.ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +12

    ආර්ය ඔයා නිසා තමයි මමනම මේ විඩියෝ බලන්නේ 💎💎💎❤❤❤😍😍😍😍 ඔයාලා තුන්දෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආර්යාගේ අච්චි අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanichandima731
    @gayanichandima731 ปีที่แล้ว +13

    ශෝක් අනේ පුතා 💋 බුදුසරණයි... පරිස්සමින් ඉන්න 🙏🙏

  • @devikaweerawansha8382
    @devikaweerawansha8382 ปีที่แล้ว +9

    අනෙ ෆැමිලි එක හරිම ශොක්..බලන් ඉන්න ආස හිතෙනව 😘🤗💞

  • @k.g.o.rushika4891
    @k.g.o.rushika4891 ปีที่แล้ว +4

    ආසම family එකක් .... අක්කි ඔයා නම් ශෝයි...මං ආසම චරිතයක් අක්කි ඔයා.... හැමදාම සතුටින් ඉන්න අක්කි තුන්දෙනාම ....

  • @scrunchies_by_og537
    @scrunchies_by_og537 ปีที่แล้ว +6

    බබා කැලුම් අයියව තියන් ඉන්නවා කිව්ව එක නම් මරු😁😁😂 lvya❤❤

  • @mallikaperera8117
    @mallikaperera8117 ปีที่แล้ว +1

    ඔයා දෙන්නාම හරිම හොදයි මම තුන්දෙනාටම ගොඩක් ආදරෙයි නිරහංකාර පවුලක්❤❤❤

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 ปีที่แล้ว +5

    සංකුට්ටා බිත්තර ගෙඩිය කන විදිහ අනේ ❤💕💕💕💕

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +1

    බබාගේ නමත් හරිම ලස්සනයි...❤️❤️❤️

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    හැමදාම ලස්සනයි චුටි පුතා ආදරෙයි හොදෙ තෙරුවන් සරණියි 🙏🌻🌻🙏

  • @poornanuwangi5345
    @poornanuwangi5345 ปีที่แล้ว +6

    හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @thakshilasewuwandi5803
    @thakshilasewuwandi5803 ปีที่แล้ว +5

    අනේ ඇත්තටම අයියා අක්කී ඔයාලගෙයි චූටි දග මල්ලගෙයි වීඩියෝ එකක් දානකන් බලන් ඉනේ චූටි මැණික ගෙ කෝලම් බලන්න

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +7

    බබාට වයස කීයද අක්කේ බබාගේ නම ගොඩක් ලස්සනයි 😍😘

  • @induni4288
    @induni4288 ปีที่แล้ว +3

    Chootya kelumge podi version ekak wage 😙 eyawa filmwalata illuwoth denna ane. Raja kumarayange podi kaaleta ehema shoork look ekak thiyenne. Hari cute deviyange pihiten. Budu saranai devi pihitai oyalata ♥️😙

  • @kasunkasun7726
    @kasunkasun7726 ปีที่แล้ว +7

    ෂොයි අනෙ ආර්ය බාබා ❤️👍

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 ปีที่แล้ว +5

    ආර්ය බබා ශෝයි ❤️😘

  • @Samarakoon89
    @Samarakoon89 ปีที่แล้ว +4

    School dawas wala dekkata passe me video walin thamai dakinne mcn ubawa. ❤️

  • @dilinikaushalya3969
    @dilinikaushalya3969 ปีที่แล้ว +8

    බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න..

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 ปีที่แล้ว +5

    Putha wa dakiddi mage putha podikale mathak una harima adare hithenawa💖

  • @tharushinikeshala1910
    @tharushinikeshala1910 ปีที่แล้ว

    අක්කි ආදරේ හිතෙනවා අනේ පැටියට ගොඩාක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Buddhi_Niro
    @Buddhi_Niro ปีที่แล้ว +4

    Aneee shoooi oyalage family aka.....akki ayyai marama adaren innawa.....babath harima cute💖😍

  • @mindysingharage3168
    @mindysingharage3168 ปีที่แล้ว +2

    අනේ ශෝක් ඒ බබා ඇත්තටම ...😘

  • @umangaabeysinghe1152
    @umangaabeysinghe1152 ปีที่แล้ว +1

    ආර්ය ශෝයි අනේ

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +2

    Hema dama th sathutin enna adare kelum ayyata oyata babata budusaranae

  • @hirantharupasinghe9899
    @hirantharupasinghe9899 ปีที่แล้ว +10

    කවුද මතන් මේ මටවත් මෙච්චර වේගෙන් කන්න බෑ bn ඇත්තටම කිව්වොත් කාපු වේගෙට මම Confuse වුණා bn. මොනවා වුණත් පොඩි කොල්ල නම් හුරතල් බෝලයක්. ආදරෙයි අක්කේ අයියේ දෙන්නටම ❤❤💕💕

    • @gee_mee178
      @gee_mee178 ปีที่แล้ว +2

      himin kanne ane. Speed karala 😅

    • @Chandima839
      @Chandima839 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 ปีที่แล้ว +3

    ane tawa videos daannako ikkmaninma babage hurathale lassana family ekak theruwan saranai oyalata

  • @madukadasanayaka7992
    @madukadasanayaka7992 ปีที่แล้ว +2

    චුටි පැටියා දග මල්ලක් වගේ

  • @chathudissanayake536
    @chathudissanayake536 ปีที่แล้ว +3

    Aane aarya bbhge daga wada nm shooiii ❤🌼 dhaga mallakma thamayi ❤

  • @tharushinikeshala1910
    @tharushinikeshala1910 ปีที่แล้ว

    අක්කිගෙ කට තමා පැටියට තියෙන්නෙ 😍🥰❤

  • @tharushikavindya2013
    @tharushikavindya2013 ปีที่แล้ว +2

    Oyl hrima ආදරණීය cuple ekk good luck 😘😘😘

  • @nisharidilhara4171
    @nisharidilhara4171 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔය තුන්දෙනාම

  • @Sathsara03
    @Sathsara03 ปีที่แล้ว +3

    Aneee malli baba sooiii,tun denm stutin adren inna hamdm ❤️😍🥰

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 11 หลายเดือนก่อน

    කැලුම් අයියගේ අයියා ලගදී නේද රට ඉදලා ආවේ අයියගේ වයිෆ් මගෙත් එක්ක කතා කරනවා හරිම හොදයි අනේ එයාලා ..මම ගොඩාක් ආදරෙයි ඔයාලටත් ඔයාලයි අයියා එහේ ඇවිත් පාටියක් දැම්මා නේද මේ ලගදි හරිම ලස්සනයි ❤❤❤❤

  • @lakshanisilva9814
    @lakshanisilva9814 ปีที่แล้ว +2

    අනේ අපේ බාබා වගෙමයි දගේ ❤️එක චුට්ටක් නිකන් ඉන්නේ නැ❤️

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 ปีที่แล้ว +2

    ආර්යා බබා shooi බුදුසරනයි patiyo ♥️♥️♥️♥️

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +2

    lassanai akkiyo videyo eka.babata godak adarei.budusaranaiii.😘😘😘😘😘😘

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +2

    Aneee chuti mnike shooooii 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @sanduniwathsla7050
    @sanduniwathsla7050 ปีที่แล้ว +2

    Lassana paulk. Budusaranai❤️. Hamdma sathutin inna prismen inna adreiiii.😊😊😍

  • @rashiniyara3965
    @rashiniyara3965 ปีที่แล้ว +3

    බබාව මට දෙන්න බැයිද දුලී 🥺🥺

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว

    අනේ මැණික...ආදරෙයි හුරතලේ..❤️❤️❤️❤️

  • @gee_mee178
    @gee_mee178 ปีที่แล้ว +1

    Aarya nisai mn vlogs balanne. Eya katha karana vidiya kagahana vidiya harima lassanai ❤

  • @nuwanmadushanka5235
    @nuwanmadushanka5235 ปีที่แล้ว

    Oyalage babata hamadama ආදරෙයි ❤️❤️

  • @Hw20
    @Hw20 ปีที่แล้ว +3

    Anee shoi.... adarei family 🥰🥰

  • @subb314
    @subb314 ปีที่แล้ว +1

    Ane shoi patiyek..❤️ budu saranai thun denatm

  • @lakminikumari7106
    @lakminikumari7106 ปีที่แล้ว +1

    පුංචි පවුලට ලස්සනයි සතුටින් ඉන්න.......

  • @hashnime4751
    @hashnime4751 ปีที่แล้ว +2

    පුංචි පවුල රත්තරං 😘😘😘😍😍😍

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara ปีที่แล้ว +3

    Chuti baba hena active ane.❤️😍

  • @ishiniramanayaka2942
    @ishiniramanayaka2942 ปีที่แล้ว +2

    Adereiiii 3 denatama .......akkiyoooo

  • @suduputhasuduputha8207
    @suduputhasuduputha8207 ปีที่แล้ว +1

    Ane soi chuti pettiya budusarani oyalata parisemin inne sathutin hemadama

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว +4

    ආර්ය බබා 💜️😘

  • @tharukamadushani12
    @tharukamadushani12 ปีที่แล้ว

    ආර්ය පැටියෝ💕💕💕 💕💕💕 ගොඩාලියක් ආදරෙයී

  • @ayonamadumali873
    @ayonamadumali873 ปีที่แล้ว +1

    Oya inna thena gena sathutui nangi. Oya thundenata jesu phitai 💗

  • @deepikasudharshani7774
    @deepikasudharshani7774 ปีที่แล้ว +3

    බුදු සරණයි මැනික

  • @ruwiniyasara
    @ruwiniyasara ปีที่แล้ว +3

    Anee shoii akki..

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus6086 ปีที่แล้ว +1

    Ane akke oyavai aiyavai mama dekka negombo waladi 3ma harima lassanai katha karannath asa hithuna

  • @nethminikeshala2067
    @nethminikeshala2067 ปีที่แล้ว +2

    God bless kalum aiye,duli akke,arry baba
    💕💕💕

  • @dilankadarshini2532
    @dilankadarshini2532 ปีที่แล้ว

    Aneh chuti menikh❤❤❤ hrim cute💖😘 hrima adarei 3 denatm..❤ budusaranaii 🙏 hemdm sathutin parissamen adaren Inna 🌹💓🥰

  • @hirudisanchana2767
    @hirudisanchana2767 ปีที่แล้ว +2

    Ane chuti bola patiya shooke❤️❤️❤️😘

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 ปีที่แล้ว

    Akkige kiyavilla vediiiii anee...etha mm nam asama couple ekak 😍

  • @kasunkumara9316
    @kasunkumara9316 ปีที่แล้ว

    බබාගෙ වයස කීයද? අක්කී,. Soo beautiful baby.

  • @chandimakumari4155
    @chandimakumari4155 3 หลายเดือนก่อน

    Ane baba shoiiiii oya hodata video eka karanaw thawa video onee

  • @rashmidharmarathna4411
    @rashmidharmarathna4411 ปีที่แล้ว +3

    ආර්ය..❤️❤️

  • @ishandulanka3322
    @ishandulanka3322 ปีที่แล้ว

    අර්යා බබා ලස්සනයි 😂😂

  • @chamothkavishka6588
    @chamothkavishka6588 ปีที่แล้ว +3

    Aryan baba hrima shoi ane 🙂❤️

  • @sadu8800
    @sadu8800 ปีที่แล้ว +2

    Cute family 💖💕adrei jp akki ,aiyh and arya bbh jp 💖💖🌸

  • @tharindulakshan9338
    @tharindulakshan9338 ปีที่แล้ว +1

    බුදු සරනයි තුන්දෙනාටම

  • @ranirunrani8067
    @ranirunrani8067 ปีที่แล้ว +5

    Your little son look so cute 😍❤❤

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 ปีที่แล้ว +4

    Beautiful family .💗💗💗

  • @HimashaMadhushani-u6i
    @HimashaMadhushani-u6i 9 หลายเดือนก่อน

    Kelum aiuata reula lassanai appa.ei kapanne

  • @dilshanirangabasnayaka8757
    @dilshanirangabasnayaka8757 ปีที่แล้ว

    Me akke kalum aiyai oyai natana vidiyo akak hadala dannako

  • @gvidayapala1755
    @gvidayapala1755 ปีที่แล้ว +2

    Manika shoiiii...oya..❤️

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +2

    සෝයි පැටිය බුදු සරණයි

  • @dulani9103
    @dulani9103 ปีที่แล้ว

    Ane athmi shok akki oyalge family eka

  • @piyuminisansala9248
    @piyuminisansala9248 ปีที่แล้ว +1

    Ane babanm shok🤗lovely ❤️❤️

  • @rdsrds682
    @rdsrds682 ปีที่แล้ว +1

    Chuti patiyata adarei budu saranai patto

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 ปีที่แล้ว +1

    Godaak hodin innawalu..eth ugura aul lu..voice ekath hari na lu...ikmanata සනීප wendoo

  • @hirudisanchana2767
    @hirudisanchana2767 ปีที่แล้ว +3

    Lovely family,adareiiiiii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @lakmierandi9435
    @lakmierandi9435 ปีที่แล้ว +2

    කොලු පැංච😍😍😘😘😘

  • @hirunihimaya8626
    @hirunihimaya8626 ปีที่แล้ว +1

    Shoi ane oyala

  • @dilshanirangabasnayaka8757
    @dilshanirangabasnayaka8757 ปีที่แล้ว

    Ane malli baba .budu saranai

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว +3

    Anaa Arya daga malla😍😍😘😘😘

  • @roshinilakmali8280
    @roshinilakmali8280 ปีที่แล้ว +1

    Maru ane oyalage baba nam shok. Harima hurathal. Loba hithenawa appa. Asswaha wadiyda manda.

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +2

    Ane arya baby hrima cute..love you baby ❤❤..

  • @rashmiduimi8757
    @rashmiduimi8757 ปีที่แล้ว +3

    ලස්සනයි බබා