Valentine with Rangana | The Most Awaited Valentine Celebration!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ආදරණීය කලාකාමී හිත් රංගන ද සිල්වා සමඟින්..
    ආදරවන්තයින්ගේ දිනය හැඩකරන Valentine with Rangana...
    මිතුරු දමින් බැඳුණු ආදරණීය හිතවත්කම් සමඟින්..
    සොඳුරු රැඟුම්, මිහිරි ගැයුම්, අනගි කියුම් සමඟින් රසවත් වූ..
    ආදරණීය TH-cam රසිකත්වයට ආදරයෙන්..
    Valentine with Rangana | The Most Awaited Valentine Celebration!
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරලා තියාගන්න.
    Subscribe My Social Media Channels and get ready.
    #RanganaDeSilva #ValentineWithRangana
    Subscribe on TH-cam: www.youtube.co...
    Like on Facebook: / ranganadesilvaofficial
    Follow on Instagram: / ranganadesilvaofficial
    Follow on TikTok: / ranganadesilvaofficial
    Follow on Twitter: / ranganadesilvaa

ความคิดเห็น • 1.4K

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 ปีที่แล้ว +290

    ♥️♥️♥️ෂෙරිල් රුවන් ඉක්මනින් කිරි සිහිනය ඉටු වේවා 💖💖

    • @madhavijayarathne3140
      @madhavijayarathne3140 ปีที่แล้ว +7

      එසේමවේවා.සියලුම අයගේ කිරි සිහින සෑබෑ වේවා.

    • @user-bb2dl7br8g
      @user-bb2dl7br8g ปีที่แล้ว +3

      ❤️🙏🙏

    • @sanjulasudarshani7346
      @sanjulasudarshani7346 ปีที่แล้ว

      🌼❤️🙏

    • @kaushalyasathsarani3640
      @kaushalyasathsarani3640 ปีที่แล้ว

      Mama asama 2nnek oyala.oyalage a parthanawa ikmanin ishta wei akke.bs.jp.

    • @yohan7672
      @yohan7672 ปีที่แล้ว

      මොනාද කිරි සිහින

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +231

    මගේ ආසාම කපල් එක.ශෙරිල්❤‍රුවන්❤❤❤❤

    • @nandithakularathne9866
      @nandithakularathne9866 ปีที่แล้ว +6

      ශෙරිල් ගේ සංවර ඇඳුම ඉතා අගය කරමි.

    • @shehara45689
      @shehara45689 ปีที่แล้ว +5

      Mamath deiyane parthana karanne daru sampathak labewa kiyala

    • @Anuu01984
      @Anuu01984 ปีที่แล้ว +3

      එයාගෙ කතාව, ඇදුම් පැලදුම් හැසිරිම, හරිම පි⁣ලිවෙලයි වගේම වැදගත් ❤️

    • @jagathwijenayaka3870
      @jagathwijenayaka3870 ปีที่แล้ว +1

      Mageth❤️❤️

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว

      Mageth❤️

  • @apsaranimanthika7173
    @apsaranimanthika7173 ปีที่แล้ว +16

    ෂෙරිල් අක්කා...........,ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටේ සත්‍ය බලයෙන්.🙏🙏🙏
    නොසිතූ මොහොතක ,නිසිතූ වෙලාවක, මව් පදවිය ලබන්නට වාසනාව ලැබේවා..........
    🙏🙏🙏🙏🙏
    රුවන් අයියගෙ ආදරේ ඇයට නොවඩුවම ලැබේවා........
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @bright6800
    @bright6800 ปีที่แล้ว +90

    රන්ජන් නිහතමානී කලාකරු!
    💖💖💖💖

  • @MagicCompass
    @MagicCompass ปีที่แล้ว +457

    හරිම ලස්සන දවසක් ගත කලා. අමතක නොවෙන මතකයක් ජීවිතයට එකතු උනා. ගොඩාක් ස්තූතියි රංගන අයියේ අපිවත් වැඩේට සම්බන්ධ කරගත්තට. ❤❤❤

    • @Sumedajude365
      @Sumedajude365 ปีที่แล้ว +34

      අයියා එච්චර වෙලා අක්කව උස්සන් ඉටියට වෙනම තෑග්ගක් දෙන්න ඕනා❤️

    • @Manugaming3664
      @Manugaming3664 ปีที่แล้ว +4

      Lassana.wadak.rangana.malli.good.luck

    • @madushanimunasinghe7246
      @madushanimunasinghe7246 ปีที่แล้ว +5

      Aiya kohe giyath lassanata katha karanawa

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +6

      @@Sumedajude365 එක තමයි නෙද යාෂියා බරයිනේ 💪💪💚💚💜️💜️

    • @prasangaemonts5083
      @prasangaemonts5083 ปีที่แล้ว +2

      Oyala dennawa dekkama mata maara sathutui ❤ Kuchi ❤ Buchi

  • @kumarikwt9907
    @kumarikwt9907 ปีที่แล้ว +91

    අපි ඉන්නේ කුවෙටි නොවරාදම රංගන අය්යගේ වැඩ සටහන අනිවරේන්ම බලනවා බුදු සරණයි...

  • @HashiniVlogs
    @HashiniVlogs ปีที่แล้ว +51

    පලවෙනි පාරටයි live program එකක් ඉවර වෙනකන්ම බැලුවෙ.හරිම ආසාවෙන් බැලුවෙ.මෙච්චර කාලෙකට ආසාවෙන්ම බලපු වැලන්ටයින් progra m එක.කොහොම උනත් program එක හොදටම තිබ්බා.

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 ปีที่แล้ว +35

    රුවන් හෙට්ටිආරච්චි ශෙරිල් අක්කි my favorite copule ❤️❤️❤️

  • @CSta74
    @CSta74 ปีที่แล้ว +11

    ගිරිරාජ් කෞෂල්‍යය මහත්මයා වගේම ඉතාමත් දක්ෂ දුවක්💖 music Video එක අති විශිෂ්ටයි🥰 කොච්චර බැලුවත් මදි. ඒ හා සමානවම පද රචනය, සංගීත මුසුව...ඉතා විශිෂ්ටයි...
    ස්තූතියි අමන්දා මෙවන් සුන්දර නිපැයුමක් අපට තිලිණ කලාට🙏

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +20

    රුවන් අයියා සෙරිල් අක්කී ගොඩාක් ආදරෙයි ❤️❤️ සංගීත් අයියා දිනි ඔයාලා දෙන්නටත් ගොඩාක් ආදරෙයි හැමෝටම ආදරෙයි ගොඩාක් සතුටින් ඉන්න හැමදාම...අපි මැරෙන ටික කාලයට තමයි මේ හැමදේම...ඒ වගේම සෙරිල් අක්කිට උතුම් මව්පදවිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @anupamasewmini9661
    @anupamasewmini9661 ปีที่แล้ว +17

    එක channel එකකට කොටු වුනාම අනිත් channel වලට සමීප ආදරණීය චරිත මගඇරෙනවා දැන් කිසිම බාධාවක් නැතිව .ලස්සනට වැඩසටහන් කරන්න පුළුවන් රංගන uncle .ජය වේවා .👍❤️

  • @sonethrasri2247
    @sonethrasri2247 ปีที่แล้ว +43

    ගොඩක් ලස්සනයි රංගන පුතා සමහර තැන් වලදී ඇස්වලට කදුළු ආවා කියන්න වචන නැති තරම් බුදුසරණයි 🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +29

    ගොඩක් ලස්සනයි වැඩසටහනත් ඇවිත් හිටපු හැමෝමත් ඔය දෙන්නගෙ බිරිදලට ආරාධනා කරපු එක ගොඩාක් ලස්සනයි හැමෝටම බුදු සරණයි හැමෝගෙම ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගිරිරාජ් මහත්මයට තව තවත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +79

    අපේ 🐓 මුදලාලී මෙහෙම දැකගැනීම ලොකු සතුටක්..ඔබ වගේම තව කෙනෙක් මේ විදියට දැක ගන්න ඇගිලි ගනිනවා ඒ වෙන කවුරුත් නෙවෙයි අපෙ අප්පච්චී (ජැක්සන් ඇන්තනි ) තෙරුවන් සරණයී අප්පච්චී ඉක්මනින් නැගිටින්න අපේ අයුෂ අරන් ඔබ තව කල් ජිවත් වෙන්න ඔබ අපෙ රටට සම්පතක් 🥺❤❤❤

    • @jgtui2735
      @jgtui2735 ปีที่แล้ว +2

      Oyata hamadamth hariyanna oni aiyandi

    • @athulasanjaya3419
      @athulasanjaya3419 ปีที่แล้ว

      මාදවී නේද මේ..අප්පච්චිට ඉක්මනට සනීප වෙයි...දෙවිපිහිටයි

    • @themiyalankkeshiduwara8009
      @themiyalankkeshiduwara8009 ปีที่แล้ว

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබතුමාට ❤❤🙏🙏

  • @nipuni22
    @nipuni22 ปีที่แล้ว +104

    අලුත් අවුරුද්දටත් මේ වගේ වැඩසටහනක් තියෙනවනම් මරු😍

  • @madushachathurani1995
    @madushachathurani1995 ปีที่แล้ว +18

    රුවන් අය්යාගේ සහ රොෂෙල් අක්කගේ කිරි සිහිනිනය බුදු ගුණ බලයෙන් සැබෑවේවා...

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +159

    හරිම ලස්සනයි ෂෝක් රංගන සුබපැතුම් ..රොෂාන් රණවන, විශ්ව කොඩිකාර සුසිලා කෝට්ටගේ නැතුව අඩුවක් වගේ දැනුනා.ජයවේවා

    • @dineshikababa3254
      @dineshikababa3254 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @chathurikamadhurangi1156
      @chathurikamadhurangi1156 ปีที่แล้ว

      Ane ekanam attha

    • @ronika5114
      @ronika5114 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌❤❤😭😭😭😭❤❤❤❤

    • @ronika5114
      @ronika5114 ปีที่แล้ว +1

      ඡයවෙවා මල්ලී ඔයට වරදින්නේ නැහැ අපෙන් සුබ පැතුම් බුදු සරණයි

    • @tharushikanawodani1552
      @tharushikanawodani1552 ปีที่แล้ว

      Aiooo ow...

  • @raniludayangaranil6509
    @raniludayangaranil6509 ปีที่แล้ว +13

    හදවතක් ඇති මිනිසෙකුට පමනයි දැනෙන්නේ මේ වැඩසටහනත් හරිම ලස්සනට වගේම හැමෝගෙම ඇස්වලට කදුලක් එක් කිරීම හා පැමිලි එකක් වසයෙන් ජීවත් වෙන්න ඕන කොහොමද යන්න මෙම වැඩ සටහන සුපිරි මට්ටමට තියෙනව හැමෝටම හරිම ආදරෙයි

  • @slmobile1339
    @slmobile1339 ปีที่แล้ว +44

    රංගන අයියෙ ඔයාගෙ වැඩසටහන් හරිම ලස්සන යි තවතවත් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙවා ඔයාට සියලුම දෙවියන් ගෙ පිහිට ලැබේ වා

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Obege.utube.nalikawa.sarthaka.wewa.apiwath.sambandakara.gannako

  • @deepanimadawala5106
    @deepanimadawala5106 ปีที่แล้ว +25

    රංගන ඔෙබි බිරිද ෙග් හා සුෙද්ව ෙග් ගායනය හරිම ලස්සනයි👋🏻👋🏻👋🏻😊

  • @monikaachalani5266
    @monikaachalani5266 ปีที่แล้ว +29

    රංගන අයියේ ඔයාගෙම කියලා ටීවී චැනල් එකක් පටන් ගන්න කෝ ඔයාගේ වැඩ වලට සුබ පතනවා ඔයා අයින් වුනත් හරි හිත ඉල්ලන තරුණ බලන එකත් නැවැත්තුවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි💕💕💕💕💕💕

    • @kG-vj7tl
      @kG-vj7tl ปีที่แล้ว

      මමත්. ලහිරු මම ඉතාම කැමති දක්‍ෂයෙක්. ඒත් රංගන පටන් ගෙන ජනප්‍රිය කල ප්‍රෝගෑම් එක රංගන නැතිව බලන්න හිතෙන්නේ නැහැ.

    • @suranjidhanapala9860
      @suranjidhanapala9860 ปีที่แล้ว

      mymath

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +13

    හර්ම ලස්සනයි😍බාදක බිද ගෙන ඉදිර්යට යන එක තමයි ජිවිතේ ස්‍රන්දර ආදරෙයි හැමදාම රංගනට ජය වේවා❤❤❤❤❤❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 ปีที่แล้ว +384

    Gira uncle ගේ කතාවට කදුලු ආව අය කෝ ❤😪🙏

  • @malmichathurangika8947
    @malmichathurangika8947 ปีที่แล้ว +7

    මන් ආසම නිහතමානි නිවේදකයෙක් තමයි රංගන අයියා කියන්නෙ. වැඩ සටහන හරි ම අර්තවත් ලෙස කරලා තියෙනවා. හරි ම ලස්සනයි . ඔයාට සුබ පතනවා අයියේ !!!!!

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h ปีที่แล้ว +254

    රංගන අයියා මඟ බලන් හිටියේ අලුත් වැඩක් තියෙයි කියලා සුභ පැතුම්

  • @chaminikirikankanamge6805
    @chaminikirikankanamge6805 ปีที่แล้ว +21

    හරීම සතුටුයි ඔබ නැකිටින විදියට ...ලංකාවේ ඉන්න ඉරිසීයා,කුහකයින්ට හොදම උත්තරය ඔබ..ඔබට ජයම වේවා රංග මහත්තයෝ ..

  • @maheshagodagamagamachchige3245
    @maheshagodagamagamachchige3245 ปีที่แล้ว +19

    ගිරිරාජ් මහත්මයාට දීර්ඝායුෂ පතමි...

  • @thilnimadushika4799
    @thilnimadushika4799 ปีที่แล้ว +12

    මරු සුපිරි. ජය වේවා අයියේ! ලෝකවාසී සැමට ආදරණීය ජීවිත හැමදාමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!❤

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +41

    සුබ පැතුම් රංගන අයියේ 100k .ලැබුවට.. 💐💐💐❤️❤️❤️❤️

  • @reshantissera3440
    @reshantissera3440 ปีที่แล้ว +13

    Jaya wewa Rangana aiye ❤️❤️ ඇවිත් ඉන්න හැමෝමට සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 ปีที่แล้ว +14

    අදත් ලස්සන වැඩක් .ඔබට මේවන්..දේ කිරිමට දහිරිය සක්තිය ලැබේවා .❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +17

    ලස්සනයි රංගන..සමහර තැන්වලදී ඇහැට කදුළු ත් ආවා..marry karanna ඔන්න මෙන්න තියාගෙන Accident වෙලා කකුල කපන්න වුණ ඒ ආදර කතාව හරිම ලස්සනයි ..
    ජයවේවා රංගන..🌹

  • @mjsking4293
    @mjsking4293 ปีที่แล้ว +193

    සිංහල අලුත් අවුරුද්දට මේ වගේම ෆෝගැම් එකක් ඔනේ රංගන අයියේ 💪💪

    • @dl7261
      @dl7261 ปีที่แล้ว +2

      ෆෝගෑම් කියන්නෙ මොකද්ද?

    • @ruchikasenali6415
      @ruchikasenali6415 ปีที่แล้ว

      @@dl7261 hina wenna epa manussayekta weradunama niwaradi karanna eka ✋☺️

    • @chathuranuwan2498
      @chathuranuwan2498 ปีที่แล้ว

      @@dl7261l

    • @Anuu01984
      @Anuu01984 ปีที่แล้ว

      @@dl7261 අපි දන්නැති දේවලුත් තව කොච්චර ඇතිද නේද

    • @chamindanirosh2187
      @chamindanirosh2187 ปีที่แล้ว

      ෆෝගෑමද program da

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +10

    මට මේ දවස් ටිකේ වැඩ වැඩි මට උදේ බලන්න බැරීවුනා හරීම සංතෝෂයී ඔබ හරී පරේ ගමන් කරනවානම්.
    අපට අමතක නොවන රංගන තෙරුවන් සරණයී ඡයෙන් ඡය වේවා මම.. 🌸🌸🌹🌹🌸🌸ධනුෂ්ක යුවලට තෙරුවන් සරණයී ඉදිරී බාලාපොරොත්තූ සාර්ථකව ඉටු වේවා තෙරුවන් සරණයී ලෝකයක් පාලනයකරණ සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී 🇦🇪

  • @rushankumara5870
    @rushankumara5870 ปีที่แล้ว +56

    ඇත්තටම රන්ජ අද සීන් එකේ හිටියේ ඈ....💕💕💕💕 මරු ආදරෙයි.එකෙන්ම

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +17

    සුභ පැතුම් රංගන අයියේ !!!❤️❤️❤️❤️❤️ආසාවෙන් ආදරයෙන් සේරම බැලුවා.තෙරුවණ් සරණයි !!!තවතවත් දිරිය ශක්තිය ලැබේවා !!!❤️❤️

  • @Sssssssss9760
    @Sssssssss9760 ปีที่แล้ว +19

    Program eka lassanai👍
    මම බැලුවේ ගීත්මා අක්කි නිසා💖.ඔයා ගොඩක් ලස්සනයි අක්කි ❤️ ඔයාගේ ආදරේට අපි සුභ පතනවා 😚 හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න 🌹❤️🥰

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +22

    100K Subscribers 😍 Congratulations රංගන අයියා ❤️
    හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ 🔥 අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ❤️

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +8

    හරිම අසාවෙන් බැලුවේ රංගන මහාත්තයෝ හෑමදම අපි ඔබ සමග ඉන්නවා ඔබට දිර්ඝ ගමනක් යන්නට ආශිර්වාදය කරනවා ....තෙරුවන් සරණයි !!!❤️❤️❤️

  • @Majed-cw1kn
    @Majed-cw1kn 6 หลายเดือนก่อน +1

    ජයෙන් ජය රංගන මහතාට ලස්සන වැඩසටහන් ඉදිරිපත් කරනව විදේශ ගත අපිට මහන්සිය පාලුව තනිකම නිවා ගන්නේ ඔබනිසා පලමුව දෙවනුව සමස්ථ කලා කරුවන් නිසා හැමෝටම සුබ අනාගතයක් ගතකරන්න ශක්තිය දයිර්‍ය ලැබේවා තෙරුවම් සරණයි 🙏🙏💝💝💝ᬎᬎᬎᬎ💝💝💝💝

  • @delrindolpin6177
    @delrindolpin6177 ปีที่แล้ว +10

    කුවේට් වල ඉදලා ඔයාගේ වැඩ සටහන් අනිවාර්යයෙන් ම බලනවා අය්යේ ඔයාට දීර්ඝ ගමනකට සුභ පැතුම් 🌹🌹❤

  • @anukahandugoda8060
    @anukahandugoda8060 ปีที่แล้ว +13

    අැත්තටම හොඩක් ලස්සනයි අයියේ වැඩසටහන රංගන අයියට සුබ පතනවා තවත් අලුත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියලා 😘😘❤❤

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q ปีที่แล้ว +85

    නියමයි රංගන 👌👌 රංගන කරන වැඩක් කියන්නේ ඉතින් කියන්න දෙයක් නෑ 👍👍 .තව තවත් ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @nsgirl32
    @nsgirl32 ปีที่แล้ว +9

    රුවන්ගෙ කටහඩ බාවනාවක් වගේ ❤️✨️

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +6

    වැලන්ටයින් එකටත් වැඩක් කරා එහෙනම් රංගන අයියේ.සුබ පැතුම් ඊලගට සිංහල අලුත් අවුරුද්දටත් ලස්සන වැඩක් කරයි කියලා බලන් ඉන්නවා.මම ප්‍රසිද්ධ චරිතයක් නොවුනත් ඇත්තටම හරිම ආසාවෙන් රංගන අයියගෙ වැඩසටහන් බලන්නෙ.සුබ ගමනක් යන්න සියලු සක්තිය දහිරිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි අයියේ .🙏🙏

  • @senunisansala8385
    @senunisansala8385 ปีที่แล้ว +18

    සුපිරියක් මේක නම්❤️ Good luck රංගන ✊✊

  • @nilukafgf9843
    @nilukafgf9843 ปีที่แล้ว +13

    හැමදාම වගේ ඔබේ වැඩසටහක් බලාද්දි සතුට සේම ඇස් වලට කදුලු ත් එන්නේ නොදිනිම මෙ තරම් මිනිසුන් ගේ හදවතට කතාකරන්න ඔබට ලැබුනේ පෙර කල පින් මහිමෙන් වෙන්න ඇති දිගුකාලීන ගමක් යන්න ඔබට ශක්තිය ලැබේවා අයියේ 🙏🙏

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +4

    අනේ පේශල අයියා ශෝක් පූර්ණිකා අක්ක ගොඩක් වාසනාවන්තයි . හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤😍

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +13

    අනේ හරිම ලස්සනයි ❤️ ආසාවෙන් බැලුවේ 💜️❤ රහල් අයියගේ සින්දුව මාරම ලස්සනට කිවුවා.. හැමෝටම ආදරෙයි 😍

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +9

    My fev coupel ශෙරිල් & රුවන් ❤️💕 program ek lssnai godk ❤️ රංගන අයියට සුබ පතනවා 👍❤️

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว +10

    WOW...Congratulations Rangana ! Do more events in future. We are looking forward to them !!

  • @bright6800
    @bright6800 ปีที่แล้ว +12

    කමලා මහත්මියට ඇයගේ සැමියාට තෙරුවන් සරනයි ! 💖💖💖💖💖🙏🏻

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +42

    සුබ පැතුම් රංගන

  • @shanukapathum9129
    @shanukapathum9129 ปีที่แล้ว +10

    මනුස්සකම හැමදාම කියාදෙන රංගන අයියේ ජයවේවා ❤️මේ වගේ තවත් ලස්සන වැඩ ගොඩක් කරන්න 😍

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +60

    හරිම ලස්සනයි සුභ පැතුම් රංගන මල්ලි ජය වේවා 🙏❤️

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ.ඒ තරම්ම ගොඩක් වටිනවා.මම ගොඩක් කැමතියි අපි දන්න කලාකරුවන් අතරට මගේ රටේ ආදරණීය යුවලවල් කිහිප දෙනෙක්ම ගෙන්නපු එකට.ඒක තමා වෙන්න ඕන.නියමයි.ඔවුන් ආදරයෙන් කෙතරම් පොහොසත්ද?ඔවුන්ගේ සිතිවිලි,සිතුම් පැතුම්,මම ගොඩක් සතුටුයි ඒ ගැන.ඒ මිනිසුන්ගේ ආදර ජීවිත කතාව වගේම ජීවිතෙත් ගොඩක් ආදරයෙන් ගෙවෙනවා කියලා දැනුනම මාරම සතුටක්,ආඩම්බරයක් ඇති වෙනවා, ගරු කරනවා මේ වගේ ආදරණීය ජීවිත වලට. මගේ රටේ සියලුම ආදරණීය හදවත් සැමදාම සතුටින්ම සිටීවා කියලා ආදරයෙන්ම ප්‍රාර්ථනා කරනවා!...love this program ❤

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +31

    සුබ පැතුම් රංගන ♥️♥️♥️

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +8

    ෂෙරිල් රුවන් කපල් එක.එයාගෙ සිංදු හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +59

    හරිම ලස්සනයි රංගන මහත්මයා

  • @ishanmadusanka7189
    @ishanmadusanka7189 ปีที่แล้ว +8

    සුභ පැතුම් රංගන අයියේ.. ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් ඕනි.. ❤️❤️❤️🌼

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +5

    ෂෙරිල් රුවන් අයියා ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 💞💞🥰🥰

  • @mlproduction4773
    @mlproduction4773 ปีที่แล้ว +11

    Congratulations රංගන අයියේ බුදු සරණයි දෙවි පිහිටයි ...!!!🙏🙏🙏🙏

  • @sandayakumari7855
    @sandayakumari7855 ปีที่แล้ว +6

    බල බලා හිටපු දේ ඔන්න ආවා. Live එක බලන්න බැරි උනා වැඩ නිසා. අහලා වැඩක් නෑ බලන්නම ඕන නිසා පසුව බලන්නේ. රට ඉන්න අපි ඒ වෙලාවට ගොඩක් busy. ඉතිං ❤❤ඔබ‍ට ජයෙන් ජයම වේවා. 💐💐💐🌹🌹🌹මෙවන් වැඩ තව තවත් ලස්සනට ඉදිරියට කිරීමට සක්තිය ලැබේවා ❤❤🌹🌹🎂🌹ආදරෙයි හැමදාම. තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +7

    ඔබගේ ආමන්ත්‍රණය කිසිවකුට සම කල නොහැක... Conragulation 💐💐

  • @akiladamith8648
    @akiladamith8648 ปีที่แล้ว +33

    ගොඩක්ම ලස්සනයි වැඩසටහන රංගන අයියේ මගෙන් ඔබතුමාට සුභ පැතුම් රංගන අයියට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 ปีที่แล้ว +11

    අලුත් අවුරුද්දට ත් .මේ වගේම එන්න. අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා ♥️

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +17

    රංගන මල්ලි ඔයාට තෙරුවන් සරණයි හරි ලස්සනයි ඇව්ත් ඉන්න හැමෝම ඔයාට සුභ පැතුම් මල්ලි

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 ปีที่แล้ว +3

    රන්ගන අයියටත් සුදේවටත් කියන්න දෙයක් තියෙනවා.මට වැඩක් නෑ.ඔයාල දියුනු උනෙ කොහොමද.සල්ලි කොයින්ද..හොරා කාලද .නැත්ද කියන එක.මට වැදගත් දෙන්නම ගොඩාක් දක්ශයි.ලස්සනට වැඩසටහන කලා.එක තත්පරේකටවත් sckip නොකර බැලුවා.ලස්සන බිරින්දෑවරු දෙන්නෙක් ලස්සන පවුල් ජීවිත දෙකක් .හැම අතින්ම වාසනාව දියුනුව ලැබෙන්න ඕන.සතුටින් සැපෙන් හැමදාමත් ජීවත් වෙන්න බුදුන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕන ඔයාලට.සුබ පතනවා හදවතින්ම ඉදිරියටම යන්න..🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +83

    නත්තල් වැඩ සටහන වගේම අදත් ලස්සනයි රන්ගන අයියේ

    • @tharangadamayanthi8642
      @tharangadamayanthi8642 ปีที่แล้ว

      රංගන අයියේ ඔයාගේ මරු නත්තල් වැඩසටහනත් බැලුවා හරිම ලස්සනයි දිගටම මේ වගේ වැඩසටහන් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @KeKe-pe8ce
      @KeKe-pe8ce ปีที่แล้ว

      Harima Satutui

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +21

    සුබ පැතුම් රංගන ඔබට❤️❤️❤️

  • @user-re3mu7kp6p
    @user-re3mu7kp6p ปีที่แล้ว +7

    වැඩසටහනක් එනකම් මග බලන් හිටියෙ..හරිම ලස්සනයි ❤️❤️

  • @imalkagamage7190
    @imalkagamage7190 ปีที่แล้ว +3

    ඔයා අද තව හොඳ වැඩක් කරා අයියේ ඔයාගෙ ආදරෙ වැඩ සටහනට එක්කරගෙන ආව එක හරිම සතුටුයි ඔයාට ජය වෙිවා බුදු සරණයි!!! ❤️❤️❤️

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +14

    සංගීත් අයියා දිනිති අක්කී ආදරේයි හැමදාමත් ආදරේන් ඉන්න හැමදාමත් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි 🥰🥰💞💞

    • @marimarino6519
      @marimarino6519 ปีที่แล้ว +1

      My favorite couple sangeeth and dini

  • @Kumari-br8nv
    @Kumari-br8nv ปีที่แล้ว +1

    රංගන අලුත් වැඩක් කරනකම් බාලාගෙන හිටියේ හරි සතුටයි මෙහෙම දැකිම හැමැදාම වගෙ අදත් කියන්නේ රංගන වගෙ නිවෙදකයෙක් මන් තවම දැකලා නැහැ හැමැදාම සතුටින් ඉන්න ජිවිතේ පුරාවට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @ikmadushani6766
    @ikmadushani6766 ปีที่แล้ว +2

    Magic compass eke aiyawai akkawai genapu eka nam harima watinawa.aiya katura wage kiyewwata eya jiwithe ragapan na.anna ekai watinne.akkat ehemai.thank you rangana aiye

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว +1

    Seri nangi ruvan malliye oya denna merena kal eka ta inna hodin satuden dennatama budu saranai devi phitai ❤️♥️❤️🙏🏻🌹

  • @binkaaa1472
    @binkaaa1472 ปีที่แล้ว +14

    ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනව සුබ පැතුම්

  • @bestbuddies2385
    @bestbuddies2385 ปีที่แล้ว +11

    හැබැහින් දැකල කතා කරන්න කවදහරි පුලුවන් වෙන්න කියල හැමදාම හීන දකින මනුස්සයෙක් .....❤

  • @udaygnikumari6561
    @udaygnikumari6561 ปีที่แล้ว +4

    ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ ජයවෙිවා රංගන අයියේ ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරනයි ඔයාට

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 ปีที่แล้ว +2

    හැමදාම වගේ රංගනගෙන් ලස්සන වැඩක්. ඉදිරියටත් මෙවැනි විනෝද ජනක වැඩ සටහන් බලාපොරොත්තු වෙනවා අපි ඔබෙන්

  • @lashanmadusanka1432
    @lashanmadusanka1432 ปีที่แล้ว +4

    Congratulations රංගන අය්යේ ඔයාට .......ආපු සියලුම දෙනාට සුබ පැතුම් .....හැමෝටම ආදෙරෙයි❤️❤️❤️❤️❤️

  • @mohdhanif7452
    @mohdhanif7452 ปีที่แล้ว +5

    No one can compare Mr.Rangana.wish you all the best

  • @chitranissanka9707
    @chitranissanka9707 ปีที่แล้ว +12

    රන්ජන් ඔබටත් ඉක්මනින් කිරිල්ලියක් ලෙබේවා

  • @samanwijerathna7541
    @samanwijerathna7541 ปีที่แล้ว +1

    ගොඩක් කලා කරුවෝ දැන් රංගන අයියව අමතක කරලා. එත් වාසියට නොනැමෙන පිරිසක් ඉන්නවා ඔයාට

  • @kosalaprabath9308
    @kosalaprabath9308 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියෙ ඔයා තමයි නිවේදනය අංක එක හරිම ආදරෙයි හැමදාම මේ වගේ ලස්සන වැඩ කරන්න සක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි ආදරෙයි රංගන අයියේ ❤️❤️❤️❤️❤️

  • @omayapradeep8329
    @omayapradeep8329 ปีที่แล้ว +14

    ලන්කාවෙ හිටියේ නැති උනත් කොයි තරම වැඩ වල හිර වෙලා හිටියත් ඔයාගෙ වැඩක් එනකම් බලාන ඉන්නේ අයියේ ..නත්තල් වැඩසටහන වගේම අදත් ගොඩක් ලස්සනයි සුභ පැතුම් රංගන අයියේ ❤

    • @ashoka4894
      @ashoka4894 ปีที่แล้ว

      ඇත්තටම

  • @sithmisathsarani147
    @sithmisathsarani147 ปีที่แล้ว +18

    Kuchi and buchi ♥️ sangeth and dini ♥️♥️♥️♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass ปีที่แล้ว +2

      😘😘❤️❤️🤗🤗

    • @user-bb2dl7br8g
      @user-bb2dl7br8g ปีที่แล้ว

      @@MagicCompass තමන්ට තමන්ම වෙල ඉන්න පුලුවන් තැන ආදරෙ සුන්දරයි... ඇත්තටම ... අපේ කුචී බුචී..❤️❤️❤️❤️

  • @thushariakshika5556
    @thushariakshika5556 ปีที่แล้ว +9

    අම්මෝ පළමු තරගයට හිනා වෙලා පන නෑ.😁😁😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +18

    Happy valentine රංගන අයියා ඇතුළු ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️💎💎💎💎💎💎💎💎💎💎

  • @binadikonara3490
    @binadikonara3490 ปีที่แล้ว +6

    ගොඩාක් ආසම චරිතයක් .ඉදිරියටම යමු රංගන අයියා සුබ පැතුම් 💖💖

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +7

    හොඳ වැඩක් ,🌹❤️ රුවන් ශෙරිල් 😘😘

  • @nfnf8809
    @nfnf8809 ปีที่แล้ว +2

    God bless you Rangana, we will make sure to watch all your future programs.. , go ahead with pride 💕 we are there for you

  • @sns-ow9rj
    @sns-ow9rj ปีที่แล้ว +5

    ඔබ‍ට ආදරේ එකම පැයෙන් පෙන්නුම් කර හමාරයි...

  • @samanseeliperera3006
    @samanseeliperera3006 ปีที่แล้ว +2

    රංගන පුතාටත් සුදේෂ් පුතාටත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධයිර්ය ලැබෙිවා ඉතාමත් ලස්සන වැඩ සටයනක් සතුටින් බැලුව සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි ජයෙන් ජයම වෙිවා

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +12

    නිළියන් paradai රංගන ge wife හරිම ලස්සනයි ..හොදින් ඉන්න aderei හැමදාම ..❤️❤️👍👍👍👍

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +3

    Rangana aiya karoth wade සුපිරි thama ....❤💖මං හිතනවා ඉක්මනින් තව Tv නාලිකාවකින් රංගන අයියට කතා කරයි කියලා 💖

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි රංගන..අයියා වැඩසටහනඇත්තටම ලස්සනයිමම සෞදි අරාබියේඔයාට සුබපතනවා❤️❤️❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +3

    ලස්සනයි රන්ගන අයියාගේ වැඩ සටහන ගොඩාක් ආස කරන නිවේදකයෙක් සුබ පැතුමි අයියේ සුදේවා අයියේ ඉතිරි වැඩ කටයුතු සර්ථක වේවා ♥♥♥♥

  • @nadinadi3635
    @nadinadi3635 ปีที่แล้ว +4

    අද තමා බැලුවේ,, හ‍රි ම ලස්සනයි ❤❤❤රංගන ගේ නෝනා හ‍රි ලස්සනයි ❤❤ සුභ පතුම් ❤❤❤❤

  • @nadeekadilshani3365
    @nadeekadilshani3365 ปีที่แล้ว +5

    ශෙරිල් හරිම ලස්සනයි .ආදරණීයයී.💙💜️❤❤