"වටවල තේ තරු අවුරුදු" රංගන හා සුදේව සමඟින් | Watawala Tea Tharu Avurudu 2023 | Awurudu Program 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 880

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 ปีที่แล้ว +62

    රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීමේ පෙර නිමිති දකින්නට ලැබේවා...!
    සුබ අලුත් අවුරුද්දක් වේවා...!
    රංගන, සුදේව දෙදෙනාට ම ජය...!

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +1

    අද අපි පිටරටක.හිටියත් රන්ගන
    ඔබගේ.මේ වැඩ සටහන හරිම අශාවෙන් බැලුව ඔබට ගොඩක් පින් ඉස්තුති ඒවගේම.ශිරෝමි මහත්මිය කීව වගේ මගේ අම්මත් ගොඩක් අසනීපෙන් ඇදේ ඉන්නව මමත් ඉල්ලන්නේ
    සියලුම දෙනාගෙන් මගේ අම්මාටත් ආශීර්වාද කරන්න ඉක්මනින්ම සුවපත් වේවා කියල වැඩ සටහන බොහොම ලස්සනයි රන්ගන ඔබ ඇතුළු සියලුම දෙනාට සුබ අලුත් අවුරුදක් වේවා තෙරුවන් සරනය්

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +27

    දියුණුව කියන්නේ ඔකට.කාටවත් කඩේ නොයා අයියගෙම දෙයක් කරන්න .නමත් ඔයාගේ වැඩෙත් ඔයාගේ.සුබ අලුත් අවුරැද්දක් වෙවා සියලු දෙනාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamothviduranga9935
    @chamothviduranga9935 ปีที่แล้ว +71

    ඉතාමත් ලස්සන අවුරුදු උත්සවයක් .. හරිම සතුටුයි අපිටත් ❤️😍
    රංගන අයියාත් සුදේව අයියටත් සියලුම කලාකරුවන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! .. දිනෙන් දින වැජඹෙවේවා.. රංගන අයියා.. ❤️😘😘🙏

    • @theresemallikafernandomuth8391
      @theresemallikafernandomuth8391 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි තනිවෙලා ඉන්න මට මෙවාගෙ ලස්සන දෙවල් බලන්න මමත් පින්කර තයෙනවා ස්තුතියි මල්ලි ජෙසුපිහිටයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +125

    රංගන අයියා ඇතුළු කාර්යමණ්ඩලයටත් පවුලේ සියලුම දෙනටමත් නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว +14

    කුමාරි ඕමාන් ..
    ශ්‍රී ලංකා වාසී සැමට ලබන්නා වූ සිංහල අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා .❤❤

  • @DisnaJayamali-l6s
    @DisnaJayamali-l6s 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වාසනාවන්ත සෞභාග්‍ය මත් සතුටින් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සම්මා සම්බුදු සරණයි හැමෝටම ජයවේවා ❤❤❤❤❤❤❤

  • @kawyasathsarani9411
    @kawyasathsarani9411 ปีที่แล้ว +67

    අද නම් මාරම සතුටුයි රංගන සර්😊🤗 අපේ ලොරියයි, අපේ තාත්තත් ඉන්න නිසා..❤❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +11

    රංගන අයියාට ගොඩක් පින් පිට රට ඉන්න අපට ඔයා කරපු මෙි දෙය අයියා ඔයගේ ජිවිතේ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය සුභ අලුත් අවුරුදුක් වෙිවා තෙරුවණ් සරණයි

  • @dop2gamelk
    @dop2gamelk ปีที่แล้ว +70

    රoගන මල්ලි ඉන්නේ කොහෙද එතන පිරි ඉතිරෙනවා ජය වේවා හැමෝටම ලබන්නා වූ අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 ปีที่แล้ว +20

    එකෙන්ම Tv එකේ ගිය programme වලට වඩා සුපිරි ,❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +21

    ලස්සන දේවල් මුලින්ම දෙන්නෙ රංගන අයියා ආදරෙයි අයියේ සියලුම කලා කරුවන්ට සුභ අලුත් අවුරුද්ද සිංහල, දමිල, මුස්ලීම් ජාති බේද නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ ශ්‍රි ලාංකික සියලුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +32

    ඉක්මනට මේ වගේ සතුටින් සාමයෙන් ඉක්මනට අවුරුදු සමරන ඉක්මනට දවසක් උදා වේවා

  • @hiranshamnath8072
    @hiranshamnath8072 ปีที่แล้ว +36

    One of the most entertaining new year programs I have ever watched 🤗❤️
    I ❤️ all the artists who have took part this event with the purpose of bringing happiness to us 🤩
    Stay blessed with the best
    👊💪

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +107

    රංගන මහත්තයෝ ඔබ තුමා වැඩක් කරොත් ඉතින් සුපිරියක් තමයි ❤❤සුදේව මහත්තයා රංගන මහත්තයා සහ සියළුම කාර‌්‍යමන්ඩලයට ස්තූතියි ❤❤❤❤❤❤

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว +1

      👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว +2

      Theruan saranai malli godak lassanai

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว +2

      Rupiyal 700000

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว +1

      Yes 👍🏻👍🏻👍🏻👍🏻

    • @dorisfernandowarnakulasuri3839
      @dorisfernandowarnakulasuri3839 ปีที่แล้ว

      ​@@RoroRoro-nk8odu8😮

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +32

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤️🙏

  • @suvinidilani5564
    @suvinidilani5564 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි හැමදාම මෙ වගෙ ලස්සන වැඩ කිරිමට ශක්තිය ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏

  • @janidueduwara1545
    @janidueduwara1545 ปีที่แล้ว +8

    ව්නූ හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ❤️🌹🌼✨️

  • @AplexoSrilanka
    @AplexoSrilanka ปีที่แล้ว +17

    ඔබ දැනටත් කරන සේවය අගය කරනවා Mr රංගන ආදරණීය අපේ කලාකරුවන් එක්ක කරපු වැඩේනම් නියමයි ඉවර වෙනකන් බැලුවා !! ජය වේවා 💙

    • @ruwanmunasinghe1528
      @ruwanmunasinghe1528 ปีที่แล้ว

      මොකද්ද යකෝ කරල තියෙන සේවෙ.

  • @1Thakshila
    @1Thakshila ปีที่แล้ว +9

    අම්මේ ඉතින් ඔයාගෙ අවුරුදු උත්සව ය එනකම් මග බලන් හිටියේ,,,ඉතින් රටවල් වල ඉන්න අපට නම් අවුරුදු නෑ,,ඒත් ලංකාවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා,❤️🙏👑️

  • @dilukumari1889
    @dilukumari1889 ปีที่แล้ว +2

    Cament බලද්දී දැනෙන්නේ oyala dennatama ජනතාව කොච්චර adarei da kiyala.oba දෙදෙනා tama suba ma suba අලුත් අවුරුද්දක් වේවා...

  • @wema4141
    @wema4141 8 หลายเดือนก่อน

    ගොඩක්.ස්තුතියි.රන්ගන.සර්.අැතුලු.කාර්්‍යය.මන්ඩලයට.ඉදිඑියට.මෙි.වගේ.වැඩ.සටහන්.කරන්න.ශක්තිය.දේ‍යයවාසනාව.ලැබෙිවා.ජය.වෙිවා.වටවල.තේ

  • @kushanmaduranga2625
    @kushanmaduranga2625 ปีที่แล้ว +4

    ලස්සන වැඩසටහනක් බුදු සරනයි ඔයාලා හැමෝටම

  • @santysanty7157
    @santysanty7157 6 หลายเดือนก่อน +1

    ❤.සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා සැමදෙනාටම 🙏🙏🙏 කුවේට් රටේ සිට

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 6 หลายเดือนก่อน +1

    Rangan malli sudewa malli sabama. Suba auruddak weewa Kuwait

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +13

    සිoහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි ලෝකවාසීන් සියලුම දෙනාට සුභ අවුරුද්දක් වේවා රගන සහ සුදෙව දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඉවර උනා දන්නෙවත් නෑ තව තිබුනනම් කියලමයි හිතෙන්නෙ රංගන අයියා ❤️ බෙස්ට් ඔෆ් ලක් ❤️
    රංගන අයියා & සුදේව අයියා ❤️❤️

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +9

    Supiri ... අසාවෙන් බලන් හිටපු එකක් 😍

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.❤

  • @nurakadama5795
    @nurakadama5795 ปีที่แล้ว +49

    සුභ අලුත් අවුරැද්දක් වෙිවා රංගන සුදෙව❤

  • @Tharu--Creations
    @Tharu--Creations ปีที่แล้ว +10

    ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤

  • @chamilechamile5038
    @chamilechamile5038 ปีที่แล้ว +180

    යෝගට් හරියටම කැවුවෙ රෝෂාන් &, එයාගෙ වයිෆ් ඒ දෙන්න තමයි හරියටම කරේ කියන අය ලයික් එකක් දාන්න😊

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +28

    ඔබ ඇතුළු සියලු දෙනාට සුබ සිංහල හින්දු අලුත් අවුරුද්ද ක් වේවා වැඩ සටහන ගොඩාක් ලස්සනයි රංග අයියා ඔයාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා🙏❤🌹

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 ปีที่แล้ว +34

    රන්ගනගේ වැඩක්නමි ඉතින් සුපිරිම තමා පිට රට ඉන්න අපට මාරම සතුටුයි ඔබගේ වැඩසටහන් බලන්න ලැබිම ගැන සුබ අලුතු අරැද්දක් ආදර රන්ගන❤❤️

  • @MayuraPerera-n1q
    @MayuraPerera-n1q 6 หลายเดือนก่อน +1

    Suba aluth auruddat wewa hebei kiri kevime tharagaya hodat kare roshan aiya

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +5

    රංගන ගොඩක් ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවා රංගන ඇතුළු හැමෝටම. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 ปีที่แล้ว +3

    නියමයි රංගන,සූදේව අයියා අලුත් දෙයක් කරනවානම් කරේ ඔයාලා විතරයි..නියමයි ජය

  • @priyantha9189
    @priyantha9189 ปีที่แล้ว +1

    ගොඩක් සතුටු වුනා .ස්තුතියි රංගන ඔබට

  • @chandralathapedige4513
    @chandralathapedige4513 6 หลายเดือนก่อน

    Thank you oyalata rata inna apita lassana program akak balanna selessuwata. Hemadamath api oyath akkai rangana mallı

  • @sat901
    @sat901 ปีที่แล้ว +6

    ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද සැමට නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් වේවා 🙏🙏 ❤❤❤

  • @smspsenanayaka6615
    @smspsenanayaka6615 ปีที่แล้ว +2

    අද දවසෙම බලපු ඔක්කොම වැඩ සටහන් වලට වඩා මේ වැඩ සටහන මරු හැබැයි 👍

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ....මරු ..............

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +34

    රංගන අයියා ඔයාට මිනිස්සු මෙතරමි ආදරය කරන්නේ අයියාගේ මනුස්සකම නිසා.ඒක හැමදම තියා ගන්න.

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว +18

    කොහොමද හරි වැඩ කරන ගමන් බලනවා ලස්සනයි රංගන අයියේ මං ඔයාට හැමදාම සුබ පතනවා වගේම ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා සුබ අලුත් අවුරද්දක් වේවා සියලු දෙනාටම මං කුවේට් වල ඉන්නේ එත් කියට හරි කොහොම හරි බලනවා 🙏🙏🙏

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว +1

    පැමිණි සියලු දෙනාටත් ඔබතුමාටත් ලබන්නාවු සින්හල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා ලස්සනයි වැඩ සටහන ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @jijudissanayake7691
    @jijudissanayake7691 ปีที่แล้ว +5

    All your programmes are continued by others. All credits go to you. Good luck and all the best to you. ❤

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +3

    රංගන මල්ලි ඕනෑම වේදසටහනක්‌ ඉතා සාර්ථකව කරන කෙනෙක් ඔයාටත් සුදේව ටත් සුබ නව වසරක් වේවා 🙏🙏🙏💖♥️❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +2

    ඔබටත් ලක්වාසි ලෝක වාසි සියලුම දෙනාට ලැබුවා වු නව හින්දු සිංහල අවුරැදු සතුට සාමය පිරි නිදුක් නිරෝගි වසරක් වේවා කුවේට් අපි

  • @susimahettiarachi8435
    @susimahettiarachi8435 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි රංගන අයියෙ අව්රුදු වැඩසටහන ජයෙන් ජයම වේවා. 💞💞

  • @kanthirenuka2661
    @kanthirenuka2661 ปีที่แล้ว

    Harima vinodai oyalage aurudu uthsavaya😃😃😃😃😃niyamai

  • @dinusewingbagscuteitems6732
    @dinusewingbagscuteitems6732 ปีที่แล้ว +8

    රංගන අයියා නම් අපි එතන. ජයෙන් ජය ඔබට...😍😍😍

  • @dilrukshidil9422
    @dilrukshidil9422 ปีที่แล้ว +2

    අනේ මන්දා රන්ගන කරපු හැම ඇඩසටහනක්ම එයා ඉන්නකම් විතරයි බලුවෙ. දැන් වැඩ කරන tv චැනල් එක අපි බලන්නේ රන්ගනගේ ඒ දක්ශතාවය නීසා. බලන් යනකොට රන්ගන කියන්නෙ රටේම මිනිස්සුන්ගේ පිස්සුවක් වෙලා. ❤️❤️❤️ good luck rangana aiye.

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +52

    🇱🇰🌷🌷❤❤❤❤❤🌷🌷🇦🇪මම කවදත් අපේ සිංහයෝ සමඟ අපේ වාසනාවන්ත රට ශ්‍රී ලංකාවේ සුදේව රංගන ඡය ශ්‍රී 🌷🌷❤❤❤❤❤❤❤❤

  • @nk3479
    @nk3479 ปีที่แล้ว +6

    රංගන සුදේව T V චැනල් වල ගිය අවුරැදු උත්සව පරාදයි මේක තව තිබුනානම් කියලා හිතුකා සුදා අයියා පවුලම ඇවිත් හරීම සතුටුයි.රංගන මේවගේම වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා.❤❤❤

  • @ajithrohana930
    @ajithrohana930 ปีที่แล้ว +2

    මුලින්ම රංගන ඔබටත් පවුලේ සියලුදෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .! ඔබ මීට කලින් යම් යම් නාලිකාවල කරපු හැම වැඩ සටහනක් වගේ මම නරඹලා තියෙනවා. ඔබ වැඩක් කලොත් සුපිරි තමා ඉතින් ඔබට ජය ...

  • @gaiya867
    @gaiya867 ปีที่แล้ว +3

    රංගන අයියා දාන්නේ මොනාද ඒවා අනිවා බලනවා ... පටන් ගන්නකො ටීවි චැනල් එකක්😍

  • @imeshsasankawilfred6915
    @imeshsasankawilfred6915 ปีที่แล้ว +7

    වැඩ කරන ගමන් තමයි මෙක බලන්නෙ හිතට සැනසිමක් ලබා ගන්න රන්ගන අයියා ඔයා ඇතුළු සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...මම කුවේට් ❤❤

  • @paramimadhushika1504
    @paramimadhushika1504 ปีที่แล้ว +16

    ඔයාට කවදාවත් වරදින්නේ නැහැ රංගන අයියා ❤❤දළදා සමිඳුන් පිහිටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉

  • @නිලන්තිනිලා
    @නිලන්තිනිලා ปีที่แล้ว +5

    ජයවේවා.රංගන.අර.චැට්.මෙචැට්.දැන්බලන්නෙනෑ.🙏🙏👌👍👌💙🙏💙🙏🌹😄

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් .අපි.කොහේ.හිටියත්.බලනවා.රංගනතුමාගේ.වැඩසටහන්.ස්තුතියි .බුදුසරණ යි.💐🌷🌻🌹👍👍❤️❤️❤️❤️😊

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +20

    අපේ මිනිස්සුන්ට ආතල් ගන්න සමාජ වටපිටාවක් හදලා දුන්නොත් රටේ ප්‍රශ්න හැමදෙයක්ම අමතක වන බව දේශපාලනඥයෝ හොඳටම දන්නවා😢

    • @Anoud
      @Anoud ปีที่แล้ว +3

      කුහක වෙන්න එපා. ලංකාවෙ ඉන්න අයට වඩා මේ වැඩසටහන් වටින්නෙ පියරට තනිවී සිටින අපටයි.

  • @wasanamaduvanthi685
    @wasanamaduvanthi685 ปีที่แล้ว +1

    රන්ගන අයියෙ ඔයා වැඩක් කරොත් ඒක ගැන කතා කරන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️ඔයා මේ පටන් ගත්ත වැඩෙ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏තවත් දෙයක් ඔයා තමා පවුල පිටින් නලු නිළියන්ට අවුරුද්ද සමරන්න අවස්තාව හදල දීපු එකම නිවේදකයා ඔයා සතුටු වෙන්න අද ඔයාගෙ ඒ වැඩේ සියළුම නාලිකාවල මේ වන විට සිදුකෙරෙමින් යනවා ඒත් එක දෙයක් කොපි කිරීමට හැකි වුවද සමකරීමටනම් කිසිදාක කිසිකෙනෙකුට නොහැකිය ❤️ආදරෙයි රංගන අයියෙ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️

  • @dineshruwan1102
    @dineshruwan1102 ปีที่แล้ว +2

    Aiya ape dulika මාරපන අක්කාත් hiteyanam මරු

  • @jayanthabogahawatte2007
    @jayanthabogahawatte2007 ปีที่แล้ว +3

    රංගන මල්ලි ඔබේ මේ වැඩසටහන අති විශිෂ්ටයි ! 😍

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +2

    ලස්සනයි❤️ අවුරුදු උත්සවයක් 👌👍

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว

    harima lassanai thawth me vage vadasatahan karanna shkthiya labeva Suba Aluth Awuruddak veva🙏

  • @indranipandigamage4158
    @indranipandigamage4158 ปีที่แล้ว +3

    ❤ good luck Rangana සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @mangalifernando1389
    @mangalifernando1389 ปีที่แล้ว

    සුභම සුභ අලුත් auruddak වේවා ❤️ ♥️

  • @roshanisilva8557
    @roshanisilva8557 ปีที่แล้ว

    Welldone Rangana. Very nice. Keep up your good work.
    One more thing we cannot watch siyatha paththare and the other one on Saturday It disturbs. I think a technical problem. Voice goes out and the picture get crooked

  • @mithumpahansara7691
    @mithumpahansara7691 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් . රංගන හා සුදේව අයියලා ඇතුළු සියළුම දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා !

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว

    Wooooooow niyamai jayawewa.sema dinayakma.ape jewath walatath igena ganna godak padam kiyala dunna obathumatath sematath Theruwansaranai !!! ❤️💕❤️

  • @saduniprithika
    @saduniprithika ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි රංගන අයිය...👍👍👍ඔයාලා හැමොටම සුබ අලුත් අවුද්දක් වෙවා...💘💘💘💘

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +5

    රන්ගන අයියාගේ හැම වැඩසටහනක්ව ආසවේන් බලන අපි♥♥👍

  • @w.sameerajayalath5085
    @w.sameerajayalath5085 ปีที่แล้ว +1

    Suba pathanawa rangana aiyatath tv chanal ekak patanganna labeewa❤️❤️

  • @indikapushpakumara227
    @indikapushpakumara227 ปีที่แล้ว +13

    සුරේෂ් සින්දුව කියනවා අපුරැයි .ඔයා තවමත් සිනමාවට ආපු කාලේ වගේම කඉවසමි ඉදිරියට සුරෙෂ් කියන අපුරැ ගායකයත් බලා ගන්න පුලුවන් නෙයි 💚💐

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +9

    රන්ජන් ඉන්න filmමම පිස්සියක් වගෙ ආසාවෙන් බලනවා මම ආසම ගායකයෙක් ආසම නළුවෙක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි හැමෝටම..රන්ජන් කරපු දේ😂😂ආදරෙයි හැමෝටම රංගන මාමේ

  • @rohanigr
    @rohanigr ปีที่แล้ว +7

    Superb programme I have watched❤ all Rangana's programmes are very interesting and thanks to all the artist's well done . Thanks to Rangana and Sudeva for their efforts. God bless you all in the New year 2023 and in the future.

  • @dinithikawmadi8976
    @dinithikawmadi8976 6 หลายเดือนก่อน +1

    Wish your happy new year 🎉

  • @sumithkumara264
    @sumithkumara264 ปีที่แล้ว +1

    රංගනගෙ වැඩ සටහන් මම නිතරම බලනව.. ගොඩක් ස්තුතියි .. මේ වැඩ සටහනට සුදාගෙ female එකට ආරාධනා කලාට.. මම කුවේට් සිට

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +1

    Harima lassanai rangana mahaththayo.godak pin.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +9

    රටේ ප්‍රශ්න කියලා හැමෝම අඩ අඩ මූසල විදිහට ගෙවල්වල ඉන්නෙ නෑනේ. ඒ නිසා කුහකකමට මේවට බනින්න එපා. සතුටක් විනෝදයක් නැතුව හිටියොත් හැමෝම මාන්සික ලෙඩ්ඩු වෙලා තමා නතර වෙන්නෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබ සියලුම දෙනාට❤❤

  • @nethuahinsaka6930
    @nethuahinsaka6930 ปีที่แล้ว +6

    ලස්සන අවුරුදු උස්සවය😘

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +11

    රංගන සුදේව ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට සුබ පැතුම් එක් කරමි

  • @Chana_is_rich
    @Chana_is_rich ปีที่แล้ว +6

    පුතේ ඔයාගෙ සහජදක්ෂතා කාටවත් වලක්වන්න බෑ ඔයාට පුතේ මගේ ආශීර්වාදය තියෙනවා

  • @malaniperera6815
    @malaniperera6815 ปีที่แล้ว +1

    So interesting thank you so much Rungana wish you all happy Sinhalese New year 🎊 ❤🙏

  • @MadushaEdirimuni
    @MadushaEdirimuni 6 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා රංගන අයියේ සුපිරි අයියා

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +314

    රංගන මහත්තයා ඔයාට පින් දෙන්න ඕනෑ t.v නාලිකා ඔයා කරපු වැඩ කට්ටිය උඩ දාගෙන කරන්නේ

    • @kusumratnayaka1334
      @kusumratnayaka1334 ปีที่แล้ว +15

      100/% මමත් ඒකට එකගයි

    • @sanukisamarathunga7298
      @sanukisamarathunga7298 ปีที่แล้ว +12

      @@kusumratnayaka1334 එක නම් ඇත්ත හරියට එයලාගේ නිර්මාන වගේ..රංගන උඩට ගත්ත සමහර නිවේදිකාවෝට දැන් කිසිම දෙයක් මතකත් නෑ වගේ

    • @dananjiranathunga6781
      @dananjiranathunga6781 ปีที่แล้ว +3

      Qa

    • @sherikacader7859
      @sherikacader7859 ปีที่แล้ว +3

      අැත්තමයි 😍

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว +9

      රන්ගන මහතා ඇතුලු සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්ද ක් වේවා

  • @kanthiyg1185
    @kanthiyg1185 ปีที่แล้ว +1

    Good luck. God Bless

  • @KalyaniEkanayaka-ed2fr
    @KalyaniEkanayaka-ed2fr ปีที่แล้ว

    Suba අලුත් අවුරුද්දක් වේවා !!❤️❤️❤️

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว +4

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා💐👍🇦🇪

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +15

    වැඩ වහනේ එලවන ගමන් බලන්නේ මොකද රන්ගන අයියා වැඩක් හින්දා සුපිරියටම තියේනවා සුභ අලුත් අවුරුද්දක්

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩ සටහන තව තවත් ලස්සන වැඩ සටහන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shameeer
    @shameeer ปีที่แล้ว +1

    සුභ අළුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว

    රංගන අයියා ඇතුළු සියළුම කලා ශිල්පින් ශිපිනියන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් මගේ මුළු හදවතින්ම අයියට සුබ පතනවා ඔයාගේ ඔය හැකියාවට සතුටින් ඉන්න හැමදාම රටේ මිනිස්සු ඔයාට ආදරෙයි අයියේ බුදුසරණයි!!!

  • @pasindulakshan2980
    @pasindulakshan2980 ปีที่แล้ว

    රංගන අයියේ වැඩේ නම් සුපිරි ජයෙන් ජයම වේවා 💖💖💖💖

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ .....ඔයා හැම වැඩක්ම හරියටම ලස්සනට කරනවා ජයම වේවා.....බුදුසරණයි ....සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏🙏🙏

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +1

    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ... ඔබ සැමටම 🥰🙏🙏🙏 ආදරෙයි ජය වේවා .... ලස්සනටම තියෙනවා ... 🔥😍👌

  • @slmobile1592
    @slmobile1592 ปีที่แล้ว +2

    ආදරණීය ඔබ ඈතුලු ලංකාවාසී ඔබ සැමටම වාසනාවන්ත සුබල් අලුත් අව්රුද්දක් වේවයි කුවේට් වල සිට සුබ පැතුම් ❤❤💞💞💘💘

  • @DalsiAkka
    @DalsiAkka 6 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරැද්දක් වෙවා රංගන සහා සුදේවට හැමදාමත් බලනවා රංගන මල්ලිගේ වැඩ සටහන් මම සයිප්‍රස් වල සිට

  • @manelrohin4011
    @manelrohin4011 ปีที่แล้ว +1

    ඔය tv වැනල් වගේද මෙ යුටුබ් එක..මැද පෙරද ඉන්න අපට බලන්න තියන එකම වැනල් එක
    ' ජය වෙවා🙏🙏🙏🙏 රංඟන මල්ලි '