ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු 19 කට කලින් අතීතය. ❤ නොස්ටැලජික් ❤ මාරම ආස කාලයක් !! හිත අතීතයට යනවා. ජීවිතේ හදවතටම දැනුන සිංදුවක්. මේ සුවද කොහෙන්දෝ ගලන්නේ
මේ කතාව හැමෝගෙන්ම ලස්සන නිළිය මංජුල හරිම ලස්සනයි හැමෝම හොදට රඟපානවා♥️♥️❤️♥️❤️♥️❤️
මේ කතාවේ හැමොමගෙන් ලස්සන කටකාර දගකාර හිමාලි සයුරංගි ♥️♥️♥️♥️♥️
ටීවී එකේ යන දවස්වල නම් එක කොටසක් වත් මග නොහැර බැලුවා පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන කතාවක් මම නෙවෙයි මම කතාව දැම්මට ගොඩක් ස්තුතියි ඉතුරු කොටස් ටිකත් දාන්න මහත්මයා
මේ ටෙලිනාට්‍ය ගියේ ITN eke සෙනසුරාදා රාත්‍රී 8.30 හෝ 9. මම නම් එතකොට පොඩි. 10 වසරේ. හැබැයි හරිම ආසාවෙන් බැලුවා. මේ කාලේ ටෙලිනාට්‍ය වගේ නෙවෙයි.
ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.ස්තුතියි ❤️
හොය හොය හිටපු කතාවක් ❤️
Me kathaawa harima lassanay
මේ කතාව මම කොටස් කීපයක් බැලුවා රට යන්න උන නිසා ඉතුරු කොටස් බලන්න බැරි උනා මේ කතාව හෙව්වා ඉස්තුති අද අසාවෙන් බලනවා ලස්සනයි කතාව
Math me kathawa e daws wla serama beluwa.harima lassanai
❤Lassanay ගොඩක් 😊
පිරිමි තමයි දවසකටවත් පිරිමිඅදහන්න වටිනවා.
Tnx sir godak kal hoyapu teledrama ekak 👍👍😍
Lassana kathawak
Lassana teledrama ekak
හරිම ලස්සනයි💓💓💓💓
ආසාවෙන් බලපු කතාව ක්.අද 2023 6 4 අද බලන මම
මේක කතාව ඒ දවස්වල සෙනසුරාදා නේද තිබුණේ සුසිල නිෂ්පාදන මගින්?
Ow... මම නම් එතකොට පොඩි. 10 වසරේ. හැබැයි හරිම ආසාවෙන් බැලුවා. මේ කාලේ ටෙලිනාට්‍ය වගේ නෙවෙයි
නාලන් මෙන්ඩිස් මහත්මයා මේ නාට්‍යයේ ගීතය (මේ සුවද කොහෙන්දෝ හමන්නේ..) Upload කරන්න පුළුවන්ද..?
💜
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අසාම නිළිය වගේම අසාම නළුවෙක්
🥰🥰🥰🥰❣️❣️❣️❣️❣️
Pls meka upload karanna
අමීෂා ආන්ටියි උදේනි අම්මයි දෙන්නම ඉන්නවා
ඒකනේ නේ
Himali akkage palmu nattiya ,podi kale nathuwa
"me suwanda kohendo hamanne" song eke full song eka thiyanawada?
ඔව් ඒක ලස්සනයි

පිරිමි තමයි
දවසකටවත් පිරිමි
අදහන්න වටිනවා.