ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා අද රුවන්වැලි මහ සෑය වැන්දා.ඒ සියලු පින් එම වෛද්‍ය තුමාටත් දීගොඩ කුමාර මැතිඳුන්ටත්, ඒ වගේම දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .
දේවානන්ද මැතිදුන් හට..ඉක්මන් බවයකදීම නිර්වාන සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ කුමාර මැතිතුමා සුදුඅමිමා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
දේවානනදන් මැතිතුමා දේවතලයට යාම ඉමහත් බක්තිමත් හැගීමක් දනවනවා.එතුමා එතැන් සිට ඔබතුමාගේ මේ උත්තරීතර මෙහෙයන්ට උදව් කරාවි.නිවනින් සැනසීම ලබන තෙක්ම.ඔබතුමන්ට ,සුදුඅම්මාටත් කාර්ය මඩුල්ලටත් පින්.බුදුසරණයි දෙවිපිහිටයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ වේවා
දේවානන්ද මහත්තයා මේ දේශනා ව අසා මේ පින් අනුමෝදන් වේවා ..ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
අති උතුම් ධර්මය පැහැදිලි ලෙස සැමට අවබෝධ වනපරිදි අර්ත දක්වන අපගේපියානණ්ට දීර්ඝායු වේවා අධිෂ්ඨාන කරමී සුදු අම්මා ඇතුලුදෙව් සුව පවුලටම දීර්ඝායු වේවා අධිෂ්ඨාන කරමී ජය ජය ජය වේ ලන්කා මවූනි අපේ බුධු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
ගුරුපියානන්ට නමස්කාර වේවා🙏 🌷🌷🌷දේවානන්දන් මැතිතුමාට පතන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණය අත්වේවා🙏
දේවානන්ද මහතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා! සියලු සත්ත්වයන් ට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
වෛද්‍ය දේවානන්ද තුමාගේ දිව්‍ය ආත්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏 එතුමාට භක්ති ප්‍රණාමය දක්වන අපගේ ගුරු පියාණන්ටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සියලු සත්වයෝ නිදුක් වේවානීරෝගී වේවා සුවපත් වේවාසියලූම දෙනාට තෙරුවන් සරණයි දේපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි
දේවානන්දන් මැතිතුමාට එතුමා පැතු දිව්‍ය ආත්මය ලැබීමට හේතු වාසනා වේවා!
දේවානන්ද මහතාට දිව්‍ය තලයකට යාමට මෙම පින අනුමෝදන් වේවා🙏🙏🙏
එතුමාව බලා පොරොත්තු වූ දිව්‍ය රාජ්‍යය වැලද ගනිත්වා ❤
නිවන් දක්නා තුරු මෙවන් කල්‍යාණ මිතුරො හමුවේ වා ❤❤ ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏🙏
මුළු ජීවිතයම බවට පත්කරගෙන හිටියම සිව්බඹ විහරණයෙන්අවසන පත්විය හැක කාහටත් තත්වෙට පර බ්රහ්මන්දක්වමින් මුළු විශ්වයටම භක්තිය දෙව්යන් පිදීමෙන්පෙන්වූවා ආදර්ශයෙන් හැමවිට වෙදැදුරු දේවානන්දන්
මිනිසුන් සමග ජීවත් වන අපූරු මිනිසා, දීගොඩ කුමාර නම් වූ අපේ දෙවිදුනි සනසන්න සියලු sathwayiñ❤️❤️❤️
තෙරුවන් සරණයි ගුරුපියාණෙනි🥰🙏🍃❤️
නිවන් දක්නා තුරු මෙවන් කල්‍යාණ මිතුරො හමුවේවා ❤❤ ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏🙏
ගුරු පියානෙනි ඔබ අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට ඔබට පින්,පින්බර පියානෙනි ඔබට දීර්ඝායු වේවා !!!❤❤❤❤❤
දේවානන්දන් වෛද්‍ය තුමණි ක්‍රිෂ්ණා දෙවිදුන් ළග යෙහෙන් වැජබේවා ඔබ තුමාට මෝක්ෂය සුවයම වේවා
🙏🙏🙏වෛද්‍ය තුමාගේ දිව්‍යමය ආත්මයට මාගේ ගව්‍රරවනීය වන්දනාව වේවා.අපටත් ඒ ආද්‍යාත්මික ලොව ජය ගැනීමට ලැබේවා.ලැබේවා🙏🙏🙏 ගුරුපියානනි තෙරුවන් සරනයි 🙏දෙව් පිහිටයි 🙏
දේවානන්දන් මැතිතුමාට ඔහු පැතූ දිව්‍ය ආත්මය ලැබීමට සසරේ කල කුසල් උපකාරයක් වේවා
එතුමා ගෙන පැමිණි දෙව් සුවයට ගොස් මෙි අපුර්ව දේශනාව අසා සිටිමින් සතුටුව ඇතැය් සිතමි
ආදරණීය ගුරු පියාණනේඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවාක්රිෂ්ණ දෙවිඳුන් සමග එකතු වුන දේවානන්ද මැතිතුමාට. නිර්වාණය ලබන්නට ඔහුගේ භව ගමන සාර්ථක වේවාමට ඊයේ එ තුමා මතක් වුනා සිත් සුවය සත්සංගයට කාලයකින් ආවේ නැහැ නේකියා. ආදරණීය මනුෂ්‍යයෙක් ඔහුට මෝක්ෂය හමුවේවා. ලස්සන වටිනා ඉතාම කාලෝචිත සත් ධර්ම දේශනාවසියල්ල අනිත්‍යයි කියලා බුදුන් වහන්සේ දේශනාකර තිබෙනවා නේ එය සත්‍යයක්මයි දෙවි පියාණන්. තමයි. ඒ අනිත්‍යය ස්වභාවය පිළිබඳ හරියටම අවබෝධ කර දුන් පින්වත් බෝසත් පියාණෙනි බෝහෝම ස්තුතියි බොහෝම පින්නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවාදොස්තර දේවානන්ද මැතිතුමා ගේ පවුලේ සැමදෙනාටම. තෙරුවන් සරණයි දෙවිපිහිටයිඑතුමා ගේ භව ගමන සාර්ථක වේවාපින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයිදෙව් පියාණන්ට සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වාදිගාසිරි ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණෙනි,ගායනය ඉතාමත් මිහිරි,ඉතාමත් සංවේදී,හිත.නිවී පහන් වෙනවා.👍👍👍🙏🙏🙏🙏🙏🙏
දිව්‍යත්වය පිරි සත්දහම ලොව පතුරුවන්නාවූ මෙවැනි මිනිසුන් විශ්වයෙහි වඩ වඩා පහළ වේවා..🌸✨🌸✨🌸ඔබතුමාටත්, දිව්‍යමය පරමානන්දයෙන් යුත් විශ්වය හා මුසුවූ එතුමාටත් මාගේ නමස්කාරය වේවා..🙇♂️🙇♂️🙇♂️🪷🪷🪷✨✨✨🌼🌼🌼✨✨✨🪻🪻🪻
ඔබතුමන් ගැයු ගිතය මාරම ලස්සනයි ඔබතුමන්ටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දේවානන්දන් වය්ද්ය තුමානන්ට නිර්වානගාමිත්වයම අත්වේවා.කුමාර ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව ප්ව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
එස් දේවානන්දන් වෛද්‍ය තුමාට මතු උපන් දෙව් ආත්ම භාවය වඩා වඩාත් සුගතගාමී වී හැකි ඉක්මන් බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා..! තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
කුමාර මහතා සහ zසුදු අම්මා ඉතාමත් ඉක්මනින් දැනගැනීමට වාසනාව උදා වේ වාතෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝ ආයුෂ වේ වා
නමස්කාර වේවා ගුරු පියාණන්ට .දේවානන්ද මැතිතුමා ට.පතන්නවුන් දෙව.තලය වෙත යන්න,කර.පින් හේතු වාසනා වේවා.ගුරුපියාණන්ටත්,සුදු අම්මාටත්,දේසුව පවුලේ කාර්ය මණ්ඩලයටත් ,දේ සුව වැසියන් සියලු දෙනාටත්.තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවයම ලැබේවා.ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා.ශ්‍රී මා විෂ්ණු දෙවියන්ටත්,ශ්‍රී මා බද්‍රකාලී දේමෑනියන්,ඇතුළු සියලු දිව්‍ය රාජතාවයන් වහන්සේලා,මෙපින් සැදෑ සිතින් අනුමෝදන් වෙත්වා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
අවශ්‍යම මොහොතේ දිව්‍යමය පණිවිඩය දිව්‍යමය මාගේ පියාණන්ගෙන් ලැබුණා.උත්තරීතර වූ දිව්‍යත්වයට ,ගුරුපියාණන්ට ස්තූතියිවන්ත වේවා !!!! සුදු අම්මාටත් ගුරුපියාණන්ටත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!!💚🌷🙏ලෝකා සම්ස්ථා සුඛිනෝ භවන්තූ !!!!
කතරක තනි උන අපිට ඔබතුමාගේ දේසනා කියා ගන්න බැරි තරම් සතුටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
දිව්‍යත්වයේ ක්‍රියාත්මක බව දෑසින් දකිමි...
ගුරුපියාණන්ට නමස්කාරය වේවා 🙏 එතුමට දිව්‍යමය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
හරිම ලස්සනයි පියාණනි ඔබතුමාගේ ගායනය හරිම මිහිරියි දේවානන්දමිි සර්ට නිවන් සුවලැබෙිවා සුදු අමිිමා ඇතුලු දෙවිිසුව පවුලෙ සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියාණෙනි . අපි රැස් කරගත් සියලු කුසල් දේවානන්ද මැතිතුමාට අනුමෝදන් වේවා . එතුමා දිව්‍ය ස්වාභාවයට පත් වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .🙏🙏🙏🙏🙏
දේවානන්ද මැතිතුමාට එතුමා පැතු දිව්‍ය ආත්මයට යන්න ලැබේවා සියලු කුසල් බලයෙන්..ගුරු පියාණනි ඔබ තුමා අප සැමගේම කල්‍යාණ මිත්‍රයා. ඔබතුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි..දිඝාසිරි පතමි.🎉🎉❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
අනන්ත සසර පටන් මේ දක්වා මාවිසින් එක් ras කරා වූ සිටලූම පින් දේවානන්ද පියතුමාට අනුමෝදන් වේවා ...මේ පින් බලෙන් එතුමගෙ සියලු අබිප්‍රායන් ඉශ්ට සිද්ද වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ගුරු පියාණනි ඔබට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️💖❤️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💖
පියානනි.ඔබතුමාට .මෙි.සියලු..දිව්‍යමය .කටයුතු .වලට...මග.පැවසේන.මෙි.මෙිහෙතේ.සිත.තබා .ගැනිමෙි..සැපය.ඉතාම..ඉහලින්.මෙි.වෛද්‍යතුමා.දැන.නික්මිම..වටිනාම.ගමනයි..පියානනි..සත්.දහමෙි.පවසන.නියමය..අප.සැමට.හිමිවෙිවා..අප.සැමටම .ආලෝකයේ.මග.ගුරු තුමනිඔබටද.මැනියනි.ඔබ.අපසියල්ලන්ටම.හිමි.වෙිවා
Oba තුමා ta devi pita lebewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
ගුරු පියාණන් ඇතුළු සුදු අම්මා ඇතුළු සැමදෙනාටම තෙවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා
දේවුසුව දේසයේ සමුගත් උතුම් මනුෂ්‍යත්වයට.වන්දනා වේවා .🙏🙏
දේවාන්නද මහතාගේ සසර ගමන යහපත් වෙත්වා! 🙏🙏🙏🙏🙏🙏
වෛද්‍ය තුමාට දෙවියන් ඇසුරේදී ඒ උතුම් නිවන සාක්ෂාත් වේවා. ගුරුපියානණි ඔබට මාගේ නමස්කාරය වේවා. සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන අයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු සත්වයෝ නිවනින්ම නිවේවා ..
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ගුරුතුමාටත් සුදුඅම්මාටත් දෙව් සුවපවුලෙ සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සිත් සුවය 1-වැනි වැඩ සටහනට පැමිණ කල දේශනය අද වගේ දැනෙනවා ප්‍රේමා ශතයා ආනන්දන් ශාන්ති ධර්මා ආනන්දන් අමාමහා-නිවනට පැමිණේවා
දේවානන්ද මැතිතුමනි .ඔබට නිවන් දොරටු ව්වර වේවා .ගරු දීගොඩ කුමාර ආධ්‍යාත්මික උත්තමයානෙනි .වට්නා දේසනයකින් අප සියලු දෙනා පෝෂණය කළාට ගොඩාක් පින් .සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරනයි දෙව් පිහිටයි
ඇත්තටම හද කම්පා වුණා. ඒ උනත් උපේක්ෂාවෙන් බලන්න පුරුදු කරපු නිසා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
❤කුමාර මහතා සුසු අමිමා හට දිර්ගයු ලැබෙිවා බුදුසරනයි ඔබ තුමා කි පරිදි වැඩකරන ගමනඅයි දේසන අහන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගැඹුරු වූ යථාර්ථය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීම ගැන.දෙවිදුන් පණිවිඩය අපගේ සිත් තුල සදා රැදේව්. දෙව් පියාණන් වහන්සේ සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ඉන්දීය සංගීතය තුළ මා සැනසීමට පත්වුනා,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාගේ වැඩ සහ ට හානි බලනවා
එතුමාට..නිවන්..සුව..පතම්....ඔබතුමාගෙ...ගිතය..ඉතාමත්....මිහිරි
කුමාරමහතාට නමස්කාර කරමි, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
එතුමා ගිය ලොව එතුමාගෙ සියලු පැතුම් ඉටු වේවා පිය තුමනි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වෙත්වා
ගුරැ පියාණන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි නමස්කාර වෙවී සුමිත් වහන්සේ ❤❤❤❤❤❤❤
පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩල සියලූම දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙවියන් අතරට ගිය වෛද්යවරයානො මාගෙ නමස්කාරය වෙිවා.
ගුරු තුමණි ඔබ තුමාට බොහොම පින් ආදරණිය සුදූ අම්මටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
♥️🙏♥️මෝහාන්දකාර මුලාවේන් ම්නිසුන් බේරාගත් උතුම් දේවුපියානනි ..සිහිවේන සැම මොහොතකම හදවතින් වන්දනා කරම්..♥️🙏♥️
ඔබ වැනි සොඳුරු මිනිසෙක් දැකීමම දෙවියන් දැක්කාහා සමානයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .මිනිසුන්ගේ මානසික සුවය පිනිස ජීවිතය කැපකල ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏.
පියනනි ඔබතුමාට මැනියනි ඇතුලු එම මැතිතුමාටත් තෙරැවන්සරනයි
Theruwan saranai dewipihitai adaraneeya Dewananda widdaya thama niwan dakithwa Deegoda Kumarayananta suduammata deergyusha labewa yahapathakma wewa
පින් වත් මහතානණි බඔබතුමටත් සුදුඅමිමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Dewa Nanda mahatage Addayatmya ihalatma usas wewaaGedar suiyalum denage SITA sansi nirogi suwaya labewa🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි දෙවි පියාණන් ගේ ගායනා කළ ගීතය හරිම ලස්සනයි දෙව් පියාණන් අපේ හර්ධ මනසට ඔසුපැන් ලබා දෙන ඔබතුමා මනුලොව දෙවිදුන් මයි හරිම ලස්සනයි සෑම ගායනවාක්ම. තෙරුවන් සරණයි. තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ජීවමාන වේවා. මේ මිහිතලයේ ආයුෂ බෝහෝ වේවාතෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට🙏🙏🙏. නමස්කාර වේවා පින්වත් ගුරු පියාණනි. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
ගුරුපියානනි. අපවත්. දෙව්පියානන්. ලගට. රැගෙන. යන්න
ගුරු පියානෙනි ඔබ තුමා ගීතය ලස්සනට ගායනා කලා.හරිම ලස්සනයි .ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
කුමාර මහත්තයා , සුදු අම්මා ඇතුළු සියලු කාර්ය මන්ඩලයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏
ගුරු පියාණනි ඔබටත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
🙏🙏🙏 ගුරු පියානනි එතුමා වැඩසටහන් වලට සහභාගි නොඑන මා හිතුනෙ එතුමා ට නිවාඩු නැතිව ඇති කියලා එතුමා උසස් භවයේ ඉන්නවා athi හරිම දුකයි ගුරු පියානනි බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි
ගුරු පියානනි හරිම මිහිරි... ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සැමටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..🌷💜🌷💜🌷💜🌷💜
Tharuwan.saranai.dawepihitai.piyanani.dawesuwa.paule.siyaluma.denata
පින්බර පියාණනි ඔබ තුමාටත් සුදු අම්මටත් දීර්ගායු ලැබේවා 🙏❤️🙏🌹
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏🙏
ඝ්තුතියි ගුරැ පියානන් ඝහ දෙවිඝුව පවුලේ ඝැමටත් තෙරැවන් ඝරනයි දෙවි පිහිටයි ...❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් විශ්වයේ අාශිර්වාදය සැමට ලැබේවා
එවන්. වයිද්ය. වරුන්. අපේ. ඇසුරට. ලැබීමත්. අපේ. පිනක්
Utum .ගුරු .පියාට .mage.නමස්කාර ya .wewa .සියලු දෙන ge අසනීප suwa wewa
🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමන්ටත්, සූදු අම්මාටත්, ආදරණීය කාර්ය මණ්ඩලයටත්. දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාවශක්තිය ලැබේවා 🙏🙏🙏
ගරු පියාණෙනී මේ අවලෝකිතේශ්වර තේස්වර ගැන පැහැදිලි කිරීමක් කරන්න.බොහොම ස්තුතියි .
Theruwan saranaei davipihitaei kumara mahathe suduamma dwususuwa pawula samatath maga pawula samatath loka wasi lanka wasi siyaluma dannatama oba tumaga asirwadaya labanawa maei
මා අද රුවන්වැලි මහ සෑය වැන්දා.
ඒ සියලු පින් එම වෛද්‍ය තුමාටත් දීගොඩ කුමාර මැතිඳුන්ටත්, ඒ වගේම දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
තෙරුවන් සරණයි .
දේවානන්ද මැතිදුන් හට..ඉක්මන් බවයකදීම නිර්වාන සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ කුමාර මැතිතුමා සුදුඅමිමා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
දේවානනදන් මැතිතුමා දේවතලයට යාම ඉමහත් බක්තිමත් හැගීමක් දනවනවා.එතුමා එතැන් සිට ඔබතුමාගේ මේ උත්තරීතර මෙහෙයන්ට උදව් කරාවි.නිවනින් සැනසීම ලබන තෙක්ම.ඔබතුමන්ට ,සුදුඅම්මාටත් කාර්ය මඩුල්ලටත් පින්.බුදුසරණයි දෙවිපිහිටයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ වේවා
දේවානන්ද මහත්තයා මේ දේශනා ව අසා මේ පින් අනුමෝදන් වේවා ..ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
අති උතුම් ධර්මය පැහැදිලි ලෙස සැමට අවබෝධ වනපරිදි අර්ත දක්වන අපගේපියානණ්ට දීර්ඝායු වේවා අධිෂ්ඨාන කරමී සුදු අම්මා ඇතුලුදෙව් සුව පවුලටම දීර්ඝායු වේවා අධිෂ්ඨාන කරමී ජය ජය ජය වේ ලන්කා මවූනි අපේ බුධු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
ගුරුපියානන්ට නමස්කාර වේවා🙏
🌷🌷🌷
දේවානන්දන් මැතිතුමාට පතන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණය අත්වේවා🙏
දේවානන්ද මහතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා! සියලු සත්ත්වයන් ට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
වෛද්‍ය දේවානන්ද තුමාගේ දිව්‍ය ආත්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
එතුමාට භක්ති ප්‍රණාමය දක්වන අපගේ ගුරු පියාණන්ටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සියලු සත්වයෝ නිදුක් වේවානීරෝගී වේවා සුවපත් වේවාසියලූම දෙනාට තෙරුවන් සරණයි දේපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි
දේවානන්දන් මැතිතුමාට එතුමා පැතු දිව්‍ය ආත්මය ලැබීමට හේතු වාසනා වේවා!
දේවානන්ද මහතාට දිව්‍ය තලයකට යාමට මෙම පින අනුමෝදන් වේවා🙏🙏🙏
එතුමාව බලා පොරොත්තු වූ දිව්‍ය රාජ්‍යය වැලද ගනිත්වා ❤
නිවන් දක්නා තුරු මෙවන් කල්‍යාණ මිතුරො හමුවේ වා ❤❤ ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏🙏
මුළු ජීවිතයම බවට පත්කරගෙන හිටියම සිව්බඹ විහරණයෙන්
අවසන පත්විය හැක කාහටත් තත්වෙට පර බ්‍රහ්මන්
දක්වමින් මුළු විශ්වයටම භක්තිය දෙව්යන් පිදීමෙන්
පෙන්වූවා ආදර්ශයෙන් හැමවිට වෙදැදුරු දේවානන්දන්
මිනිසුන් සමග ජීවත් වන අපූරු මිනිසා, දීගොඩ කුමාර නම් වූ අපේ දෙවිදුනි සනසන්න සියලු sathwayiñ❤️❤️❤️
තෙරුවන් සරණයි ගුරුපියාණෙනි🥰🙏🍃❤️
නිවන් දක්නා තුරු මෙවන් කල්‍යාණ මිතුරො හමුවේවා ❤❤ ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏🙏
ගුරු පියානෙනි ඔබ අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට ඔබට පින්,පින්බර පියානෙනි ඔබට දීර්ඝායු වේවා !!!❤❤❤❤❤
දේවානන්දන් වෛද්‍ය තුමණි ක්‍රිෂ්ණා දෙවිදුන් ළග යෙහෙන් වැජබේවා ඔබ තුමාට මෝක්ෂය සුවයම වේවා
🙏🙏🙏වෛද්‍ය තුමාගේ දිව්‍යමය ආත්මයට මාගේ ගව්‍රරවනීය වන්දනාව වේවා.අපටත් ඒ ආද්‍යාත්මික ලොව ජය ගැනීමට ලැබේවා.ලැබේවා🙏🙏🙏 ගුරුපියානනි තෙරුවන් සරනයි 🙏දෙව් පිහිටයි 🙏
දේවානන්දන් මැතිතුමාට ඔහු පැතූ දිව්‍ය ආත්මය ලැබීමට සසරේ කල කුසල් උපකාරයක් වේවා
එතුමා ගෙන පැමිණි දෙව් සුවයට ගොස් මෙි අපුර්ව දේශනාව අසා සිටිමින් සතුටුව ඇතැය් සිතමි
ආදරණීය ගුරු පියාණනේ
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
ක්රිෂ්ණ දෙවිඳුන් සමග එකතු වුන දේවානන්ද මැතිතුමාට. නිර්වාණය ලබන්නට ඔහුගේ භව ගමන සාර්ථක වේවා
මට ඊයේ එ තුමා මතක් වුනා සිත් සුවය සත්සංගයට කාලයකින් ආවේ නැහැ නේ
කියා. ආදරණීය මනුෂ්‍යයෙක් ඔහුට මෝක්ෂය හමුවේවා. ලස්සන වටිනා ඉතාම කාලෝචිත සත් ධර්ම දේශනාව
සියල්ල අනිත්‍යයි කියලා බුදුන් වහන්සේ දේශනාකර තිබෙනවා නේ එය සත්‍යයක්මයි දෙවි පියාණන්. තමයි. ඒ අනිත්‍යය ස්වභාවය පිළිබඳ හරියටම අවබෝධ කර දුන් පින්වත් බෝසත් පියාණෙනි බෝහෝම ස්තුතියි බොහෝම පින්
නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
දොස්තර දේවානන්ද මැතිතුමා ගේ පවුලේ සැමදෙනාටම. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
එතුමා ගේ භව ගමන සාර්ථක වේවා
පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
දෙව් පියාණන්ට සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
දිගාසිරි ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණෙනි,ගායනය ඉතාමත් මිහිරි,ඉතාමත් සංවේදී,හිත.නිවී පහන් වෙනවා.👍👍👍🙏🙏🙏🙏🙏🙏
දිව්‍යත්වය පිරි සත්දහම ලොව පතුරුවන්නාවූ මෙවැනි මිනිසුන් විශ්වයෙහි වඩ වඩා පහළ වේවා..🌸✨🌸✨🌸ඔබතුමාටත්, දිව්‍යමය පරමානන්දයෙන් යුත් විශ්වය හා මුසුවූ එතුමාටත් මාගේ නමස්කාරය වේවා..🙇♂️🙇♂️🙇♂️🪷🪷🪷✨✨✨🌼🌼🌼✨✨✨🪻🪻🪻
ඔබතුමන් ගැයු ගිතය මාරම ලස්සනයි ඔබතුමන්ටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දේවානන්දන් වය්ද්ය තුමානන්ට නිර්වානගාමිත්වයම අත්වේවා.කුමාර ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව ප්ව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
එස් දේවානන්දන් වෛද්‍ය තුමාට මතු උපන් දෙව් ආත්ම භාවය වඩා වඩාත් සුගතගාමී වී හැකි ඉක්මන් බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා..! තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
කුමාර මහතා සහ zසුදු අම්මා ඉතාමත් ඉක්මනින් දැනගැනීමට වාසනාව උදා වේ වාතෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝ ආයුෂ වේ වා
නමස්කාර වේවා ගුරු පියාණන්ට .දේවානන්ද මැතිතුමා ට.පතන්නවුන් දෙව.තලය වෙත යන්න,කර.පින් හේතු වාසනා වේවා.ගුරුපියාණන්ටත්,සුදු අම්මාටත්,දේසුව පවුලේ කාර්ය මණ්ඩලයටත් ,දේ සුව වැසියන් සියලු දෙනාටත්.තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවයම ලැබේවා.ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා.ශ්‍රී මා විෂ්ණු දෙවියන්ටත්,ශ්‍රී මා බද්‍රකාලී දේමෑනියන්,ඇතුළු සියලු දිව්‍ය රාජතාවයන් වහන්සේලා,මෙපින් සැදෑ සිතින් අනුමෝදන් වෙත්වා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu
sadu
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
අවශ්‍යම මොහොතේ දිව්‍යමය පණිවිඩය දිව්‍යමය මාගේ පියාණන්ගෙන් ලැබුණා.උත්තරීතර වූ දිව්‍යත්වයට ,ගුරුපියාණන්ට ස්තූතියිවන්ත වේවා !!!! සුදු අම්මාටත් ගුරුපියාණන්ටත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!!💚🌷🙏ලෝකා සම්ස්ථා සුඛිනෝ භවන්තූ !!!!
කතරක තනි උන අපිට ඔබතුමාගේ දේසනා කියා ගන්න බැරි තරම් සතුටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
දිව්‍යත්වයේ ක්‍රියාත්මක බව දෑසින් දකිමි...
ගුරුපියාණන්ට නමස්කාරය වේවා 🙏 එතුමට දිව්‍යමය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
හරිම ලස්සනයි පියාණනි ඔබතුමාගේ ගායනය හරිම මිහිරියි දේවානන්දමිි සර්ට නිවන් සුවලැබෙිවා සුදු අමිිමා ඇතුලු දෙවිිසුව පවුලෙ සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියාණෙනි . අපි රැස් කරගත් සියලු කුසල් දේවානන්ද මැතිතුමාට අනුමෝදන් වේවා . එතුමා දිව්‍ය ස්වාභාවයට පත් වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .🙏🙏🙏🙏🙏
දේවානන්ද මැතිතුමාට එතුමා පැතු දිව්‍ය ආත්මයට යන්න ලැබේවා සියලු කුසල් බලයෙන්..ගුරු පියාණනි ඔබ තුමා අප සැමගේම කල්‍යාණ මිත්‍රයා. ඔබතුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි..දිඝාසිරි පතමි.🎉🎉❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
අනන්ත සසර පටන් මේ දක්වා මාවිසින් එක් ras කරා වූ සිටලූම පින් දේවානන්ද පියතුමාට අනුමෝදන් වේවා ...මේ පින් බලෙන් එතුමගෙ සියලු අබිප්‍රායන් ඉශ්ට සිද්ද වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ගුරු පියාණනි ඔබට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️💖❤️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💖
පියානනි.ඔබතුමාට .මෙි.සියලු..දිව්‍යමය .කටයුතු .වලට...මග.පැවසේන.මෙි.මෙිහෙතේ.සිත.තබා .ගැනිමෙි..සැපය.ඉතාම..ඉහලින්.මෙි.වෛද්‍යතුමා.දැන.නික්මිම..වටිනාම.ගමනයි..පියානනි..සත්.දහමෙි.පවසන.නියමය..අප.සැමට.හිමිවෙිවා..අප.සැමටම .ආලෝකයේ.මග.ගුරු තුමනිඔබටද.මැනියනි.ඔබ.අපසියල්ලන්ටම.හිමි.වෙිවා
Oba තුමා ta devi pita lebewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
ගුරු පියාණන් ඇතුළු සුදු අම්මා ඇතුළු සැමදෙනාටම තෙවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා
දේවුසුව දේසයේ සමුගත් උතුම් මනුෂ්‍යත්වයට.වන්දනා වේවා .🙏🙏
දේවාන්නද මහතාගේ සසර ගමන යහපත් වෙත්වා! 🙏🙏🙏🙏🙏🙏
වෛද්‍ය තුමාට දෙවියන් ඇසුරේදී ඒ උතුම් නිවන සාක්ෂාත් වේවා. ගුරුපියානණි ඔබට මාගේ නමස්කාරය වේවා. සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන අයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු සත්වයෝ නිවනින්ම නිවේවා ..
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ගුරුතුමාටත් සුදුඅම්මාටත් දෙව් සුවපවුලෙ සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සිත් සුවය 1-වැනි වැඩ සටහනට පැමිණ කල දේශනය අද වගේ දැනෙනවා ප්‍රේමා ශතයා ආනන්දන් ශාන්ති ධර්මා ආනන්දන් අමාමහා-නිවනට පැමිණේවා
දේවානන්ද මැතිතුමනි .ඔබට නිවන් දොරටු ව්වර වේවා .ගරු දීගොඩ කුමාර ආධ්‍යාත්මික උත්තමයානෙනි .වට්නා දේසනයකින් අප සියලු දෙනා පෝෂණය කළාට ගොඩාක් පින් .සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරනයි දෙව් පිහිටයි
ඇත්තටම හද කම්පා වුණා. ඒ උනත් උපේක්ෂාවෙන් බලන්න පුරුදු කරපු නිසා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
❤කුමාර මහතා සුසු අමිමා හට දිර්ගයු ලැබෙිවා බුදුසරනයි ඔබ තුමා කි පරිදි වැඩකරන ගමනඅයි දේසන අහන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගැඹුරු වූ යථාර්ථය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීම ගැන.දෙවිදුන් පණිවිඩය අපගේ සිත් තුල සදා රැදේව්. දෙව් පියාණන් වහන්සේ සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ඉන්දීය සංගීතය තුළ මා සැනසීමට පත්වුනා,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාගේ වැඩ සහ ට හානි බලනවා
එතුමාට..නිවන්..සුව..පතම්....ඔබතුමාගෙ...ගිතය..ඉතාමත්....මිහිරි
කුමාරමහතාට නමස්කාර කරමි, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
එතුමා ගිය ලොව එතුමාගෙ සියලු පැතුම් ඉටු වේවා
පිය තුමනි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වෙත්වා
ගුරැ පියාණන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි නමස්කාර වෙවී සුමිත් වහන්සේ ❤❤❤❤❤❤❤
පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩල සියලූම දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙවියන් අතරට ගිය වෛද්යවරයානො මාගෙ නමස්කාරය වෙිවා.
ගුරු තුමණි ඔබ තුමාට බොහොම පින් ආදරණිය සුදූ අම්මටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
♥️🙏♥️මෝහාන්දකාර මුලාවේන් ම්නිසුන් බේරාගත් උතුම් දේවුපියානනි ..සිහිවේන සැම මොහොතකම හදවතින් වන්දනා කරම්..♥️🙏♥️
ඔබ වැනි සොඳුරු මිනිසෙක් දැකීමම දෙවියන් දැක්කාහා සමානයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .මිනිසුන්ගේ මානසික සුවය පිනිස ජීවිතය කැපකල ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏.
පියනනි ඔබතුමාට මැනියනි ඇතුලු එම මැතිතුමාටත් තෙරැවන්සරනයි
Theruwan saranai dewipihitai adaraneeya Dewananda widdaya thama niwan dakithwa Deegoda Kumarayananta suduammata deergyusha labewa yahapathakma wewa
පින් වත් මහතානණි බඔබතුමටත් සුදුඅමිමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Dewa Nanda mahatage
Addayatmya ihalatma usas wewaa
Gedar suiyalum denage SITA sansi nirogi suwaya labewa
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි දෙවි පියාණන් ගේ ගායනා කළ ගීතය හරිම ලස්සනයි
දෙව් පියාණන් අපේ හර්ධ මනසට ඔසුපැන් ලබා දෙන ඔබතුමා මනුලොව දෙවිදුන් මයි හරිම ලස්සනයි සෑම ගායනවාක්ම. තෙරුවන් සරණයි. තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ජීවමාන වේවා. මේ මිහිතලයේ
ආයුෂ බෝහෝ වේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට
🙏🙏🙏. නමස්කාර වේවා පින්වත් ගුරු පියාණනි. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු