Nodaka Inna Ba (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @pavinayomi8782
    @pavinayomi8782 11 หลายเดือนก่อน +13

    සගවා දමා මේ වේදනා යලි එන තුරා... දිවියේ පුරා හිදිමී බලා ❤

  • @gamingrnyt1917
    @gamingrnyt1917 11 หลายเดือนก่อน +17

    වෙනම සීන් එකක් මේකනම් 😊❤

  • @heshJz
    @heshJz 26 วันที่ผ่านมา +7

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...
    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දමා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...😢

  • @chaviniperera1650
    @chaviniperera1650 ปีที่แล้ว +18

    ඇයි ආදෙරේදී මෙච්චර දුකක් දැනෙන්නේ 💔😒🥺

  • @Malmi_____
    @Malmi_____ 10 หลายเดือนก่อน +7

    සිහිවෙනවා ඔබ කී කතා මුලු රෑ පුරා
    මතකේ දරා විදිමි සදා...🙂💗

  • @asithaasitha9462
    @asithaasitha9462 ปีที่แล้ว +10

    අඩො උබෙ චැනල් එකනම් මරු ඇ ගොඩක් සින්දු දියෙන්වා

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +28

    සිහිවෙනවා ඔබ කී කතා
    මුලු රෑ පුරා 🥺💘💫

  • @gimsarageethanjanamunasing3607
    @gimsarageethanjanamunasing3607 ปีที่แล้ว +12

    සංසාරේ මේ පුරුදු හමූවීමකී එකත් slw and rev එකක් ඕනේ 🥺

  • @shehannadishka
    @shehannadishka ปีที่แล้ว +5

    පිස්සු නේ 🥺💆🏻‍♂️❤️‍🔥

  • @theshishami8556
    @theshishami8556 ปีที่แล้ว +24

    Speaking to the heart✨️❤️🌙

  • @ThilakThila-py7tn
    @ThilakThila-py7tn ปีที่แล้ว +4

    Matheke dara hidimi sada 😇

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 6 หลายเดือนก่อน +3

    මතකේ දරා හිදිමී සදා. ❤

  • @shenurasanjalee-yy8uk
    @shenurasanjalee-yy8uk 9 หลายเดือนก่อน +2

    සිහිවේනවා......
    ඔබ කී කතා........
    මුලු රෑ පුරා..........🙂💔

  • @aadhini-n1l
    @aadhini-n1l ปีที่แล้ว +6

    just empty 🥺❤️

  • @matheeshapabodani17
    @matheeshapabodani17 ปีที่แล้ว +6

    ❤️🥺නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ👀🌍

  • @sonaldhanushka7576
    @sonaldhanushka7576 ปีที่แล้ว +5

    Asama Song ekak.....😍😩

  • @pavinayomi8782
    @pavinayomi8782 11 หลายเดือนก่อน +2

    පිස්සුවක් 😢❤

  • @yehaniashvini2003
    @yehaniashvini2003 ปีที่แล้ว +6

    නොවිද ඉන්න බැ ඔබේ ආදරේ 💗

  • @avishkasandeepa6308
    @avishkasandeepa6308 ปีที่แล้ว +3

    Super bro congratulations 🎊 👏 ❤

  • @Ryan.6511
    @Ryan.6511 ปีที่แล้ว +3

    Superb brother ❤

  • @Meththani
    @Meththani 6 หลายเดือนก่อน +2

    පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
    Felt as different

  • @bilshiperera7213
    @bilshiperera7213 ปีที่แล้ว +4

    Kovizzz 🥹💗

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake 6 หลายเดือนก่อน +3

    Still can't get over YOU 🙂

  • @sherinwiliams7046
    @sherinwiliams7046 ปีที่แล้ว +3

    awwwwwwww pissuwak 🥺💙

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake ปีที่แล้ว +2

    Slowed reverb nisa feel wenwa wdiy qwa🥺

  • @dinethsasmitha
    @dinethsasmitha 7 หลายเดือนก่อน +2

    Favorite 🎉❤

  • @dinethsasmitha
    @dinethsasmitha 7 หลายเดือนก่อน +2

    Nice 🎉

  • @anjanaprabashvara6626
    @anjanaprabashvara6626 ปีที่แล้ว +6

    Feeling song 😘😋

  • @eagz13
    @eagz13 ปีที่แล้ว +2

    Supiri mchn. 🥺💖🔥

  • @tironrukshan6262
    @tironrukshan6262 ปีที่แล้ว +3

    Beautifull song

  • @shermindaperera2003
    @shermindaperera2003 ปีที่แล้ว +2

    Wow

  • @Lasitharandil-fn1zr
    @Lasitharandil-fn1zr 5 หลายเดือนก่อน +1

    Wow ❤

  • @pasindutheekahana2547
    @pasindutheekahana2547 ปีที่แล้ว +2

    Aws😌💯

  • @dasuninimesha3613
    @dasuninimesha3613 ปีที่แล้ว +2

    Uhh 🥺🖤🥀

  • @Ish-7-f6h
    @Ish-7-f6h ปีที่แล้ว +3

    💫🖤

  • @yasiya4272
    @yasiya4272 ปีที่แล้ว +3

    😍❤️

  • @alonevibes7809
    @alonevibes7809 ปีที่แล้ว +3

    😒♥️

  • @rasarathennakoon8580
    @rasarathennakoon8580 ปีที่แล้ว +3

    😸♥️

  • @deshankawinda8358
    @deshankawinda8358 ปีที่แล้ว +2

    🥺❤️

  • @yogyanirmani7269
    @yogyanirmani7269 11 หลายเดือนก่อน +2

    😊❤🌍

  • @nimeshasewwandi5360
    @nimeshasewwandi5360 ปีที่แล้ว +2

    ❤🎧🥀

  • @pipunavisal1
    @pipunavisal1 ปีที่แล้ว +2

    Broh, reply ekk dhn,ub monetization krd bn🤤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 4 วันที่ผ่านมา

    මේ කටට අරං කියනව වගේ සින්දු මොන කැරියෝද අහන්නේ ..

  • @NN-kn2ik
    @NN-kn2ik ปีที่แล้ว +1

    😩❤️

  • @dimuthfernando9823
    @dimuthfernando9823 ปีที่แล้ว +2

    Well done bro 🥹🫡😮‍💨

  • @yenzzziahazzznaaa1553
    @yenzzziahazzznaaa1553 12 วันที่ผ่านมา

    💜

  • @Slrokeys72
    @Slrokeys72 19 วันที่ผ่านมา

    ✨🥺🌙

  • @stefamilukshen2574
    @stefamilukshen2574 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @x_dinuka9394
    @x_dinuka9394 ปีที่แล้ว +2

    M m h 🙂👍

  • @Tharuwaaudio
    @Tharuwaaudio ปีที่แล้ว +2

    💚💚💚

  • @newfilmseen7064
    @newfilmseen7064 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathuzz2454
    @chathuzz2454 ปีที่แล้ว +3

    🎧🌟

  • @SasithThemiya
    @SasithThemiya 8 หลายเดือนก่อน

  • @myfault24
    @myfault24 ปีที่แล้ว +2

    🙂💔

  • @alonevibes7809
    @alonevibes7809 ปีที่แล้ว +4

    වැහි නොයෙනා ඉඩෝරෙකි song එක දෙන්නකෝ....... ඉල්ලලම එපා වෙලා 😒😒

  • @menurinethasha5860
    @menurinethasha5860 ปีที่แล้ว +2

    🥺❤️‍🩹

  • @sandu514
    @sandu514 ปีที่แล้ว +2

    ❤️‍🩹

  • @kesharivk5472
    @kesharivk5472 ปีที่แล้ว +3

    🥺🤍