මේ දේවල් 5 තියෙන ඕනෑම කෙනෙක් ලස්සන ආකර්ශනීය කෙනෙක් වෙන බව සහතිකයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මේ දේවල් 5 තියෙන ඕනෑම කෙනෙක් ලස්සන ආකර්ශනීය කෙනෙක් වෙන බව සහතිකයි
    Video Links
    01. 10-Minute Bedtime Yoga ! සුවදායි ගැඹුරු නින්දකට, නින්දට පෙර යෝග කරන්න.
    • 10-Minute Bedtime Yoga...
    02. Double Chin නැති කරන්න. ලස්සන තරුණ පෙනුමක් ලබා ගන්න
    • Double Chin නැති කරන්න...
    03. Do Yoga at Your Office Desk. වැඩකරන අතරතුර පාඩම් කරන අතරතුර සැහැල්ලු වෙන්න. යෝග කරන්න.
    • Do Yoga at Your Office...
    04. Wake Up Yoga | 25-Minute Morning Yoga Practice.
    • Wake Up Yoga | 25-Minu...
    05 . විනාඩි 20 කින් නම්‍යශිලී සිරුරක්, ‍යෝග ! 20 min Morning Yoga For Full Body Stretch #Biginners!
    • විනාඩි 20 කින් නම්‍යශි...
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala

ความคิดเห็น • 372

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x หลายเดือนก่อน +76

    මම මේ දේවල් අනුගමනය කරන බව විශ්වයට පොරොන්දු වෙනවා. මම තව තවත් ලස්සන වෙනවා. මේ දේවල් වලින් මම විශ්වයේ ආකර්ශනයටත් පත් වෙනවා. 🥰🥰🥰🥰

  • @kumaripat4137
    @kumaripat4137 หลายเดือนก่อน +43

    මම ආයුර්වේද විකිත්සිකාවක් විදියට ජර්මනියේ වැඩ කරනවා. මට මෙය ඔබට කියන්න හිතුනා. මෙය සම්පූර්ණ සත්‍යයක් . මම උදේට හැමෝටම සිනාසෙමින් Good morning කියනවා. මට හැමෝම හරිම ආදරේ. ඒ වගේම රෝගීන් පවා කියනවා මම ගොඩාක් වෙනස් කෙනෙක්, මම ගොඩක් සතුටින් ඉන්නවා. මගෙන් එයාල ගොඩක් සුවපත් වෙනවා. ඉතින් ඇත්තටම මම උදේට වැඩටයන්නෙත් ගොඩක් සතුටින් , ගෙදරට එනකොට එන්නෙත් ගොඩක් සතුටින් . ඔයාලත් මේ දේ කරන්න. මෙය සීයට සීයක්ම ඇත්තක්.👍😊

    • @LifeByNilu
      @LifeByNilu  หลายเดือนก่อน +6

      මේ දේවල් වලින් ප්‍රතිපල ගන්න කෙනෙක් විදිහට, ඔබේ වටින අත්දැකිම් මේ video එක බලන හැමෝගෙම ජීවිත ලස්සන කරන්න share කලාට ස්තුතියි.🙂❤

    • @kumaripat4137
      @kumaripat4137 หลายเดือนก่อน +2

      @@LifeByNilu❤

    • @wirajinibandara8512
      @wirajinibandara8512 หลายเดือนก่อน

      Mamath hema udesanakama hemomath ekka hina wena ewagema harima sathutin inna kenek....😊❤

    • @pushpagunawardhana8664
      @pushpagunawardhana8664 26 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@LifeByNilu

  • @manishasilva2359
    @manishasilva2359 หลายเดือนก่อน +10

    මම අද ඉදන් ලස්සන වෙනවා, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @gangahemamali1351
    @gangahemamali1351 หลายเดือนก่อน +20

    මම අද ඉදලා ලාස්සන වෙනවා..විශ්වයට පොරොන්දු වෙනවා ❤❤

  • @MalkiAkurugoda-ds8pv
    @MalkiAkurugoda-ds8pv หลายเดือนก่อน +17

    මම විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරන කෙනෙක් 😊.මම මේ දේවල් අද ඉදලා කරනවා.මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️❤️.මිස් මේ දේවල් කියලා දුන්නාට මිස්ටත් ගොඩක් ස්තූතියි.

  • @juipiter_x
    @juipiter_x หลายเดือนก่อน +13

    අහනකොටම දැනෙනවා මේ ක්‍රම හරියටම හරියන බව. ලස්සන වෙන්න ඇත්තටම අපි හිතන්නේ කරීම් වර්ග ගැන විතරයි. මේ වගේ හරිම සරල දේවල් කොච්චර ලස්සනක් අපිට එකතු කරනවද කියල අද මට හොදට තේරුණා. ඔබ තුමියට ස්තුතියි.
    ❤❤❤

  • @MalkiAkurugoda-ds8pv
    @MalkiAkurugoda-ds8pv หลายเดือนก่อน +7

    මම විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරන කෙනෙක්😊.මම මේ දේවල් අද ඉදලා කරනවා.මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️.

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs หลายเดือนก่อน +10

    මන් ගොඩක් විස්වය විස්වාස කරනවා මට ගොඩක් තැන්වල විස්වයෙ පිහිට ලැබිලා තියනවා ඉතින් මන් ගොඩක් විස්වය විස්වාස කරනවා ඔයාකියපු දෙත් අද ඉදන් අනුගමනය කරනවා ඔයාටත් විස්වයටත් ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @user-ih8wr4ri8y
    @user-ih8wr4ri8y หลายเดือนก่อน +6

    මමත් මේ ක්‍රම පහ මේ මොහොතේ සිට අනුගමනය කරනබවට විශ්වයට පොරොන්දු වෙනවා . මම තව තවත් ලස්සන වෙනවා .විශ්වය මට අවශ්‍ය දේ මගේ ජීවිතය ට ලබා දෙනවා .ඔබ තුමියට බොහොම පින් 🙏 ඔබ තුමියට ත් විශ්ව මතාවටත් ස්තූති වේවා !!! 💕🙏💕

  • @thilinidananji336
    @thilinidananji336 หลายเดือนก่อน +7

    මම අද ඉදන්ම ලස්සන වෙනවා❤විශ්වමාතාවට ස්තූතියි ❤🎉

  • @kpfanssl
    @kpfanssl หลายเดือนก่อน +11

    හරිම වටිනවා. මම ගොඩක් කැමැතියි ඔයාගේ videos වලට, මොකද ඒවයෙන් හැමදාම මොනවහරි හොද පැත්තක් පෙන්නලා දෙනවා. ලස්සන වෙන්නත් ඔයා අපිට කියල දෙන මේ ක්‍රම හරි වෙනස් , හරි වැදගත්.😍❤❤❤❤❤

  • @pradeepikaIlangarathna-rr2yk
    @pradeepikaIlangarathna-rr2yk หลายเดือนก่อน +7

    මට ලස්සන ආකර්ෂණීය පෙනුමක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!

  • @user-yj4fw6sj7s
    @user-yj4fw6sj7s หลายเดือนก่อน +7

    මේ විදිහට ලස්සන ආකර්ශනීය කෙනෙක් වෙන්න මේ මාසය පුරාවට අද කියල දීපු දේවල් ගැන සැලකිලිමත් වෙන බව විශ්වයට පොරොන්දු වෙනවා. විශ්වයට ස්තුතියි. ඔබට බෙහෙවින්ම ස්තුතියි.
    ❤💯🙏🙏

  • @SumanasenaAbeysinha-co2zw
    @SumanasenaAbeysinha-co2zw หลายเดือนก่อน +6

    කිසිම වියදමක් යන්නේ නැති නිසා දැන් ඉදලම කරන්න පුළුවන්. මට හරිම සතුටුයි. මටත් ලස්සන ආකර්ශනීය කෙනෙක් වෙන්න පුළුවන් කියල දන ගත්ත එකට. මොකද මම හැමදාම මේ දේ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුනා වියදම් කළා. දැන් මට ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්. ගොඩක් පින් සිද්ද වෙනවා.🙏

  • @deunikanchana4220
    @deunikanchana4220 หลายเดือนก่อน +7

    මමත් ලස්සන වෙන්න දනවත් වෙන්න බලවත් වෙන්න අකර්සනිය වෙන්න ගොඩක් අසයි......ස්තුති වෙවා මගේ විස්වයට .........❤❤❤ 🙏🙏🙏

  • @harshanikaushalya1714
    @harshanikaushalya1714 10 วันที่ผ่านมา +5

    මමත් ආකර්ශනීය දැකුම්කලු කෙනෙක්.විෂමාතාවට බොහොමත්ම ස්තූතියි.ඔබ හැම දෙනාටමත් බොහොමත්ම ස්තුතියි

  • @mallikadesilva6413
    @mallikadesilva6413 หลายเดือนก่อน +6

    මමත් මේ විදියට ලස්සන වෙන්න අද ඉඳලා පටන් ගන්නවා . විශ්වයට අනේක වාරයක් ස්තුතියි

  • @gayanivimalka8192
    @gayanivimalka8192 หลายเดือนก่อน +4

    මම අද ඉදලා මෙ පියවර අනුගමනය කරන බවට ව්ශ්වයට පොරොන්දු වෙම්,ස්තුතියි ව්ශ්වමාතාවට 🙏

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs หลายเดือนก่อน +7

    ආදරණීය විශ්ව මාතාවටත් මිස්ටත් අනේක වාරයක් ස්තුති 🌎🌎🌎🌎🌎

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 หลายเดือนก่อน +6

    මම කැමතියි අද පටන් ලස්සන වීමට , ඔබතුමියටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d หลายเดือนก่อน +6

    ආකර්ෂණීය කෙනෙක් මම නිතරම සිනාවෙලා සතුට්න්ම ඉන්න කෙනෙක් විෂ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 💞💞💞💞💞💞

  • @kpfanssl
    @kpfanssl หลายเดือนก่อน +6

    මමත් මේ විදිහට ලස්සන වෙන්න කැමතියි. මේ හැම දෙයක්ම මගේ ජීවිතේට එකතු කර ගන්නවා.👍👍👍👍👍

  • @user-nc3zl5xx1m
    @user-nc3zl5xx1m หลายเดือนก่อน +4

    මම අද ඉදල ලස්සන වෙනවා.. විශ්ව මාතාවට ස්තුතියි...🙏❤

  • @7PlanetsMusic
    @7PlanetsMusic หลายเดือนก่อน +6

    මමත් මේ විදියට ලස්සන වෙන්න කැමතියි. ස්තුතියි

  • @UniverseLikeYou
    @UniverseLikeYou หลายเดือนก่อน +5

    confident, Positive attitude, healthy lifestyle, Good posture, smile

  • @isuranganibhagya9672
    @isuranganibhagya9672 หลายเดือนก่อน +3

    මම මේ දේවල් අනුගමනය කරනවා කියලා විශ්ව මාතාවට පොරොන්දු වෙනවා.. ආදරණිය විශ්ව මාතාවට වගේම ඔබටත් ස්තුති වේවා....❤

  • @ddcreations5620
    @ddcreations5620 12 ชั่วโมงที่ผ่านมา

    මම කැමැතියි අද ඉදන් ලසන්ත වෙන්න ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුති.

  • @user-pi2qy7il9z
    @user-pi2qy7il9z หลายเดือนก่อน +3

    මමත් අද ඉදලම කියලා දීපු හැමදෙම ලස්සන වෙන්න කරනවා .. විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏.... ඔබ තුමියටත් බොහෝම ස්තුතියි🙏❤️

  • @user-yj4fw6sj7s
    @user-yj4fw6sj7s หลายเดือนก่อน +3

    ඔය කියල දෙන දේවල් හරිම සරලයි. ඒ වගේම හොද ප්‍රතිපල ලැබෙන බව තේරෙනවා. ඔයාගේ වීඩියෝ අපේ ඉදිරියට ගෙනත් දෙන විශ්වයට ස්තුතියි. ඔයාට ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน +2

    දුටු දුටුවන්ගේ නෙත් සිත් පහදවන හරිම ආකර්ෂණීය රූපයක් මට ලබාදීම පිළිබඳව මගේ ආදරණීය විශ්ව මාතාවට මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏✨️✨️✨️
    ආදරණීය ඔබතුමියටත් හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏✨️✨️✨️

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 หลายเดือนก่อน +3

    මම සමහර දේවල් මම කරනව බොහොම ස්තුතියි හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි

  • @juipiter_x
    @juipiter_x หลายเดือนก่อน +2

    මම අද ඉදලම කියල දීපු හැම දේම ලස්සන වෙන්න කරන බව විශ්වයට පොරොන්දු වෙනවා. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.🙏🙏🙏

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 หลายเดือนก่อน +1

    මම අද ඉදලා ලස්සන වෙනවා. විශ්ව මාතාවට ස්තූතියි මට මේ vedio eka දකින්න සැලැස්සුවට සහ ඔයාටත් ස්තූතියි මේ දේවල් දැනුවත් කලාට.. ❤

  • @roosranjani2154
    @roosranjani2154 25 วันที่ผ่านมา +1

    විශ්වයේ සුබවාදි බල මහිමයට මගේ පුර්ව නමස්කාරය හිමි වෙිවා🙏🙏🙏🌺🌺🌺❤️❤️❤️

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 หลายเดือนก่อน +2

    අවූරුදු ගනනාවක පෙර චිත්ත ධර්ම විද්‍යාව ඉගෙන ගත් අයකු වශයෙන් ඔඛ තුමිය ගේ පැහැදිලි කිරිම අගයමි .
    මම ද ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගත් අයකු වෙමි. කිසිදු මුදලක් වැය නොකර ලස්සන විමට අවශ්‍ය වන්නේ පිරිසිදුව සිතුවිලි පමනයි.ඔයත් හරි ලස්සන යි❤💐
    ස්තූතියි ඔබ තුමියට

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කල ඔබතුමියට බෙහෙවින් ස්තුතියි

  • @pathminimalkanti
    @pathminimalkanti หลายเดือนก่อน +3

    අද ඉදලා මම මේ දෙවල් කරනවා විශ්ව මතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 หลายเดือนก่อน +2

    මමත් මේ දේවල් අද මේවෙලාවෙම කරනවා.මම විශ්ව මාතාවට පොරොන්දු වෙනවා.මට මේ වීඩියෝ එක බලන්න ඉඩසලස්වපු විශ්ව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 13 ชั่วโมงที่ผ่านมา

    මමත් අද ඉදලා ලස්සන වෙනවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤

  • @morinadedunu7767
    @morinadedunu7767 หลายเดือนก่อน

    වටිනා උපදෙස් ලබා දුන් ඔබතුමිය ටත් බොහොම ස්තූති, දිනෙන් දින මා ලස්සන කරන ආකර්ෂණීය කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน +1

    ආදරණීය ව්ශ්වයට මම අද ඉදන් පොරොන්දු වෙනවා සිනාපිරුණු මුවමඩලක් ඇතුව මම ආකර්ෂණීය ලස්සන කෙනෙක් වෙනවා.ආදරණීය ව්ශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹වට්නා කරුණු වලින් අපිව දැනුවත් කල ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sudharmaharshini6262
    @sudharmaharshini6262 6 วันที่ผ่านมา

    මම අද ඉදන් ලස්සන වෙන්න කැමතියි මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 หลายเดือนก่อน +1

    මම හැමදාම උදේට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කියනවා මාව තව තවත් ලස්සන කරපු විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුති වේවා

  • @nimmilowe205
    @nimmilowe205 หลายเดือนก่อน +1

    මම මේ මොහෙතේ ඉදන් ලස්සන වෙන්න මේ දේවල් කරන්න පටන් ගන්න බව විශ්වයට පොරොන්දු වෙනවා ❤❤❤❤

  • @PriyangiPriyangi-b9r
    @PriyangiPriyangi-b9r 8 วันที่ผ่านมา

    ආදරණිය විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @Dammi1234-b5n
    @Dammi1234-b5n 6 วันที่ผ่านมา

    මම හැමදාම කරන දේවල් මේ කිව්වේ මම ලස්සන කරනවට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x หลายเดือนก่อน +2

    හරිම වටිනා video එකක්. හරිම පැහැදිලියි.💯💯💯💢❤

  • @reshanishalika1662
    @reshanishalika1662 หลายเดือนก่อน

    අද ඉදලාමම මේ විදියට ලස්සන වේනවා.ආදරනී විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @nimsha...
    @nimsha... หลายเดือนก่อน +1

    Thanks akke,oya nam 100%aththa kivve❤❤❤❤❤❤😊😊

  • @kanthigunasekara4016
    @kanthigunasekara4016 หลายเดือนก่อน +1

    විශ්වයෙ ආකර්ශණියභාවය කියාදුන් ඔබතුමියට ස්තුතියි .මමත් මෙය විශ්වාස කරනවා.ස්තුතියි .

  • @AnuradhaManushika
    @AnuradhaManushika หลายเดือนก่อน +1

    Thank you vishwa mathawata ❤️🌏🙏

  • @shashikalahemanthi4031
    @shashikalahemanthi4031 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආකර්ෂණීය ලස්සන කෙනෙක් උනාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️🙏

  • @JayasiriPathana
    @JayasiriPathana 29 วันที่ผ่านมา +1

    මම විස්වය ගොඩක් විස්වාස කරනවා විස්ව මාතාවට ස්තුති වේවා

  • @VijithJawaweera-dn6kv
    @VijithJawaweera-dn6kv หลายเดือนก่อน +1

    Thank you mother universe ❤️

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට .ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට .තෙරැවන් සරණයි !

  • @MrPieLk
    @MrPieLk หลายเดือนก่อน +2

    very useful video. I was waiting for this for a long time.❤💋

  • @neeshamadugoda
    @neeshamadugoda หลายเดือนก่อน

    මමත් කැමතියි ගොඩක් ලස්සන වෙන්න....කියාදෙන ඔබ තුමියටත්..ආදරනීය විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.....🙏🙏🙏❤️❤️❤️

  • @RumrshKumar
    @RumrshKumar หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූති වේවා 💖🙏

  • @UniverseLikeYou
    @UniverseLikeYou หลายเดือนก่อน +1

    මේ විදියට ලස්සන වෙන්න මමත් කැමතියි. ස්තුතියි

  • @dilaninisansala4012
    @dilaninisansala4012 หลายเดือนก่อน +2

    මමත් මේ දේවල් කරනවා කියලා විශ්ව මාතාවට පොරොන්දු වෙනවා.ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 15 วันที่ผ่านมา

    විශ්ව මාතාවෙනි අනීක වාරයක් ස්තුති වන්ත වේවා! ඇත්තටම ගොඩක් දෙනෙක් මටත් කියලා තියෙනවා අමුතු ලස්සනක් තියෙනවා කියලා. ඔබතුමිය පැවසූ ආකාරයට මමත් ඒ අනුගමනය කරනවා බොහොම ස්තුතියි විශ්ව මාතාවෙනි බොහොම ස්තුතියි ස්තූතියි

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මමත් කොහොමහරි මේ දේවල් කරනවා සතුටින් ඉන්නව ලස්සන වෙනව විශ්වයට ස්තූති වේවා

  • @maleesha778
    @maleesha778 27 วันที่ผ่านมา

    දුටු දුටුවන්ගේ නෙත් සිත් පහදවන,හරිම ලස්සන,හරිම ප්‍රසන්න,ප්‍රියමනාප රූ සපුවක් මට ලැබීතිබීම පිළිබඳව මම මගේ ආදරණීය විශ්ව මාතාවට මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි...
    ආදරණීය ඔබතුමියටත් හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏✨️✨️✨️

  • @shahanimadushika4622
    @shahanimadushika4622 หลายเดือนก่อน

    මම ධනාත්මකයි මම ලස්සනයි මම ආකර්ෂණීයයි විශ්වයට ස්තූතියි මේ දේවල් කියලා දුන්නු ඔබ තුමියටත් ස්තූතියි ❤

  • @renukaaththanayaka7010
    @renukaaththanayaka7010 8 วันที่ผ่านมา

    මම හැමදාම .මේ දේවල් කරනවා විශ්වයට ස්තූතියි

  • @indhumadhurika1784
    @indhumadhurika1784 หลายเดือนก่อน

    ආදණීය විශ්වට බොහොම ස්තූතියි 🙏🏻
    ඔයාටත් බොහොම ස්තූතියි 🙏🏻
    මට මේ වීඩියෝ එක දකින්න අවස්තාව උදා කරලා දුන්නට.
    මේ සියලු දේ මම අනුගමනය කරනවා මේ මොහොතේ ඉදලා❤❤

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 10 วันที่ผ่านมา

    ඔයා කියන දේ හරි මිස් මමත් මේ කියන විදිහට තමයි හිතන්නේ ඇත්තටම මම ආකර්ෂණීය කෙනෙක් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @user-eq6zt1he6m
    @user-eq6zt1he6m หลายเดือนก่อน

    මම මෙ දේවල් අද දිනයේ සිට අනුගමනය කරමී විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති වේවවා❤❤❤❤❤❤

  • @shiromipoorna4785
    @shiromipoorna4785 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම ඔබ තුමිය හරි මම නම් මේ දේවල් කරනවා .මට කවුරු හරි මම ලස්සනයි කීවම මම නම් මගේ දෙවියන් වහන්සේට මගේ විශ්වයට කියපු කෙනාට මම ස්තුති කරනවා .මම කන්නාඩියෙන් මුහුණ බලන හැමමෝහෝතකම සතුටින්. කියනවා ශිරෝමි ඔයා හරිම ලස්සනයි ආකර්ශනීයයි. කියලා මම ඔයාට ආදරෙයි කියලා කියනවා මට අවුරුදු 50 වෙනවා එත් දකින හැමකෙනාම කියන්නේ 38,40 අතර කියලා කියනවා.

    • @LifeByNilu
      @LifeByNilu  หลายเดือนก่อน

      ඔබේ වටින අත්දැකිම මේ video එක බලන හැමෝගෙම ජීවිත ලස්සන කරන්න share කලාට ස්තුතියි.🙂

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 หลายเดือนก่อน +1

    Godak watina video ekak sthuthi obarhumiyata❤️❤️❤️

  • @user-kf7id2jr5u
    @user-kf7id2jr5u หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූති වේවා❤

  • @shalikadilrukshi9253
    @shalikadilrukshi9253 หลายเดือนก่อน

    මම මේ දේවල් අනුගමනය කරනවා
    .විෂයට ගොඩාක් ස්තුතියි.

  • @ChatuniWarsha-tr2od
    @ChatuniWarsha-tr2od หลายเดือนก่อน +1

    Thank you universe 🥰 ,මෙ කියපු දෙවල් ඈත්ත මම අත්දැකිමෙන් කියන්නෙ 🥰😍

  • @hirushimunasinghe8565
    @hirushimunasinghe8565 10 วันที่ผ่านมา

    මම අද ඉදන් ලස්සන වෙනවා, ආකර්ෂණීය කෙනෙක් වෙනවා. විශ්වයට ස්තූතියි..

  • @sumudurandima7613
    @sumudurandima7613 หลายเดือนก่อน

    ඔවු ඔබ තුමිය හරි ❤
    මම නිතරම මෙහෙම හිතන කෙනෙක් 😍 ස්තුතියි විශ්ව මෑණියන්ට
    මාව ලස්සන කලාට🙏💖

  • @rashmiumayangana2761
    @rashmiumayangana2761 หลายเดือนก่อน

    මම අද ඉදන් ලස්සන වෙනවා විශ්වයට පොරොන්දු වෙනවා💖💖💖 විශ්වමාතාවට ස්තූතියි 💖💖

  • @chathuguruge3719
    @chathuguruge3719 หลายเดือนก่อน

    මම මේ දේවල් අනුගමනය කරන බවට විශ්වයට පොරොන්දු වෙනවා.මා ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් කර විශ්වයට හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @africanvoiletsinkandy5939
    @africanvoiletsinkandy5939 หลายเดือนก่อน +1

    Mama hari lassanai. Thank you mother universe. Thank y oyatath

  • @darshiherath2131
    @darshiherath2131 หลายเดือนก่อน

    මම මේ දේවල් අද සිට අනුගමනය කරනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙏🙏

  • @dilanifranando2271
    @dilanifranando2271 หลายเดือนก่อน

    මම ආකර්ෂණීය කෙනෙක් මම මේ ක්‍රම අනුගමනය කරනවා ව්ශ්වයට බොහොම ස්තුතියි

  • @user-ml6hq3pb8l
    @user-ml6hq3pb8l หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි විස්ව මාතාවට❤

  • @MrPieLk
    @MrPieLk หลายเดือนก่อน +4

    Love you soooooo much and God bless you dear.😘🥰🙏

  • @melanihasanga2013
    @melanihasanga2013 หลายเดือนก่อน

    මම ගොඩක් ලස්සනයි දිනෙන් දින් ආකර්ෂණීය පෙනුමක් මට ලැබෙනවා විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏❤️💐

  • @sriyangisriyangi3104
    @sriyangisriyangi3104 21 วันที่ผ่านมา

    Mamath harima wasanawantha kenek.vishwa mathawata අනේක වාරයක් 😊 ස්තුතියි !!

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน

    ඔබ තුමියටත් විශ්වයටත් කෝටි ලක්ෂ වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Gayathra1998
    @Gayathra1998 หลายเดือนก่อน

    ආදරනීය විශ්වය මම ඇත්තටම ලස්සනයි විශ්වයට අනේක වාරයක් ස්තූතියි !❤

  • @madurangasandu3841
    @madurangasandu3841 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා .විශ්ව මාතාවට ස්තුති❤ඔබ තුමියටත් ස්තූති..

  • @sagarikaherath3972
    @sagarikaherath3972 21 วันที่ผ่านมา

    විශ්ව මහතාට අනේක වාරයක් ස්තුතියි, ඒ වගේම මම දවසින් දවස හරි ආකර්ෂණීයයි ස්තුතියි

  • @estherpoornima519
    @estherpoornima519 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනවා ❤ thank sis 😊

  • @lakminimedagedara5433
    @lakminimedagedara5433 8 วันที่ผ่านมา

    මම ලස්සන යි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน

    ❤ මම ආකර්ෂණීය කෙනෙක් මම මෙිි ක්‍රම අණුගමනය කරනවා , ස්තූතියි ඔයාට 🌹💖💓

  • @ShilmaTharangani
    @ShilmaTharangani หลายเดือนก่อน

    මම මේ දේවල් මේ විදිහටම අනුගමනය කරනව ..විශ්වයට ගොඩාක් ස්තුතියි ❤

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake หลายเดือนก่อน

    අද ඉදන් තව තවත් ලස්සන වෙන්න මම කැමතියි.මේ පියවර සියල්ල හොදින් අනුගමනය කරන බවට මම විශ්වයට පොරොන්දු වෙනවා. ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤

  • @Sheeli12
    @Sheeli12 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට අද ඉදන් මම වෙනස් වෙනවා❤❤❤ ස්තුති
    ස්තූති
    ස්තූති

  • @user-pq2yg8oc2q
    @user-pq2yg8oc2q หลายเดือนก่อน

    විශ්ව මාතාවට‍ අනේක වාරයක්‌ ස්තුතියි වන්ත වෙමි. මම දිනේන් දින ලස්සන විම පිළිබදව 🙏🏻🌸

  • @user-ez5st2ex7i
    @user-ez5st2ex7i หลายเดือนก่อน +1

    Godak watinw video eka ...❤🌍thanks my universe

  • @H.Dachalamadushani
    @H.Dachalamadushani 22 วันที่ผ่านมา

    මම මේ කියපු hari ලස්සන පොසිටිව් දේවල් ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා කියලා විශ්ව මාතාවන්ට පොරොන්දු wenawa..❤

  • @user-of2jj4hp5h
    @user-of2jj4hp5h 14 วันที่ผ่านมา

    මමත් අද ඉඳන් ලස්සන වෙනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp5787 หลายเดือนก่อน

    මම විශ්වය ගොඩාක් විශ්වාස කරනවා. මට සතුට ඇති කර දීල
    තියෙනව. විශ්ව මාතාවට ස්තුති වෙිිවා .

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน

    මම මේ විදියට ලස්සන ආකර්ෂණීය කෙනෙක් වෙනවා විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤