chef maga awan ake rat karanakota uda yata dakama aka para one karanna bae.ahama prasnayak nadda.banis aka adiya back unama uda patta back wanna one karata kamak nadda.aka pahadili karanna please.
Memath laast week eke banis haduwa wene kenek kiu wedihata hari giye neeee Ade hadane oni chefge vidihata Mama hadala kiyanam ok but appa haduwa 4 tims chefge vidihata hodata thibuna thanks chef 👩🍳
Chef man haduwa bun eka. Hodatama awa. Mage babala kalin kala na. Api lankawe newe inne nisa. Eyala rasata kawa. Thank you so much.
0
0
P
0
0
Thank you chef ..chef කියලා thibuna widihatama මම seeni banis හැදුවා ..niyametama ආවා ..
Thank you chef ..chef කියලා thibuna widihatama හැදුවා ..niyametama ආවා
You are so humble thinking about everyone 🎉🎉🎉 Thank you so much for the recipe 😊 😊
බොහොමත්ම ස්තූතියි ඔබට chef.විවිධ cooking channel වලින් මේ බනිස් හදන විදිය කියල දීල තියෙනවා නමුත් කවදාවත් කිසි කෙනෙක් ඔය විදිහට අතින් අනලා පෙන්නුවෙ නැහැ. හැමෝම මැෂින් එකේ තමයි අනන්නේ එයාලා කියනවාවිනාඩි විස්සක් විතර හොඳට අනා ගන්න කියනවා ඔය රහස් කියන්නේ නැහැ. හරිම වටිනවා ඔබගේ ඒ උපදෙස් සහ නිහතමානී බව. තව තවත් ඔබගේ කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.
Thank you ❤👍
Oba thumage recepi ithama pehedili thawath video genna hekiyawa lebewa theruwan saranai
Thanks chef..oba thuma kiya dena widiha saralai. Hadanna lesi
Bohoma isthuthi..pehadiliwa kiyala denawa bs oba thumata
Chef french bugatti , foccacia bread hariyata hadana widiya kiyala denna puluwanda❤
එ්ක නම් සුපිරි. බොහොම ස්තුතියි chef. තෙරුවන් සරණයි.
හොඳට තේරෙන්න කියල දෙනව.බොහොම ස්තුතියි
Harima lassana bun tikak. Thank you chef.
Thank you so much Chef. The buns look so soft n perfect. I tried your fish buns n it came out beautifully. Will try this too.
Wowwwww superb n so clear ur advice n thanks a lot chef 🙏
ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි.බොහොම ස්තූතියි.....
Thank u chef
All ur recepies I am doing
Very nice coming
U teaching very clear
Atta athanava my favorite j
See bunees
Puthu saranai chef
Obage kibulaban eka mama heduwa harimarasai thank you
Ada mama malupan heduwa thank you chef
Niyamai godak pin
Thank you chef.හරිම පිලිවලට කෑම හදන්න කියලා දෙනවා.
My favourite. You are the first chef who demonstrated this recipe through TH-cam. Thank you.
Wow very useful video. My mouth waters and went to my childhood. Nowadays we don’t see this level of buns even in Sri Lanka.
හරිම පැහැදිලියි ස්තූතියි
ගොඩක් ස්තුතියි ..හරියටම තේරෙන විදියටම කියලා දෙනවා ...හදවතින්ම ස්තූතියි
අනේ චෙෆ් ඔයාට ගෝඩාක් ස්තූති 🙏
හොඳට පැහැදිලි කරනවා.ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් චෙෆ් කියලා දෙන විදියට. මට වයස 20. ඒ උනාට චෙෆ් කියලා දෙන විදියට මං කෑම වර්ග හදලා බලනවා. මං ළඟදිම හැදුවේ වටලප්පම. ඒකත් පළවෙනි වතාවට. ලස්සනට රසට හදාගන්න පුලුවන් උනා. ඒ ඔබ වගේ ගුරුවරයෙක් කියලා දුන්න නිසා. මං මේ රෙසපි එකත් ට්‍රයි කරනවා😀
Wow very useful video. Thanks a lot.
Thanks a lot 🙏 very well done. Very experienced.
Thanks for your quick response.
Your welcome 👍
බොහොම ස්තුතියි ඔබතුමාට.....ඔබගේ කෑම හැමදෙයක්ම හැදුවා..හරියටම ආවා..මෙකත් හදනවා...
Godak watinawa chef chefge voice eka godak lassanay hodata mathaka hitinawa budusaranay thawath shakthiya labewa 💗💗💗
I like to use fresh yeast. What is the quantity of fresh yeast I should use for this recipe and for the fish bun recipe please
Thank you for sharing the tost pan and bun recipe I think you are very genuine in your explanations thanks A LOT GOD BLESS BROTHER
ලස්සනට කියලා දෙනවා බුදුසරණයි
Thank you
Niyamai.budusarani👍👍👍👍
Milk powder wenuwata use karanna puluwan monawada
Harima rasai sini bunis thanks kiyala dunnata
Thanak harima pahadili theruwan saranai
Oya kiyala dun widiyata kibula banis haduwa hondata awa thanks
Oya kiyadena saralavidiyanisa watahaganna harimapahasui oyage kemamama seramaheduwa thank you pan hadannatkiyadenna
chef maga awan ake rat karanakota uda yata dakama aka para one karanna bae.ahama prasnayak nadda.banis aka adiya back unama uda patta back wanna one karata kamak nadda.aka pahadili karanna please.
Memath laast week eke banis haduwa wene kenek kiu wedihata hari giye neeee Ade hadane oni chefge vidihata Mama hadala kiyanam ok but appa haduwa 4 tims chefge vidihata hodata thibuna thanks chef 👩🍳
Oh, oh, ,,!Thank you very much 😃 budusarnai 🌹
Mama kamathima chef....varadinnema naha kama hadaddi...puluvan nam submarine bun1ka thiyena mixture eka kiyala.dennako.sir
නියමයි. ස්තුතියි
Thanks chef. Piliwelata kiyala denawa.
Thanks chef. Harima pahedili. Mn godaak kemathi chef pehedili karana vidiyata. Roast pan hadaddi coconut oil wenuwata sunflower oil use karnna puluwanda?rase wenasak weida? Mata coconut oil nee. Christmas walatat special deyak kiyala dennakoo.
I would like to say Thank you very much for the most awaited recipe. I commented before I watch the video.😀 Thanks alot chef. All the best.
Your explanation is good
හොඳටම කියා දුන්නා බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි .පැහැදිලියි..
Chef mama inne Newzealand .mata kiyala denawada mewage ratakadi use karanna puluwan piti wargaya monawada kiyala
Thank you Chef Desha! This was one of my kind requests. Very thankful you obliged. 🙏😇. Looks so soft and tender. Definitely going to try it. 💕🙏
Harima pahadiliy oba tumata godak pin.
Thank you Anusha
Thank you chef for showing us how to make the delicious tea buns.
We will try this.
😊❤️😊
we make dinner bun its good very tasty thanks for your instructions
Thank you so much .. I was waiting to find a good recepie long time.. really appreciate.. 😊stay safe..
My favorite
Thanks Thanks going to try it soon
Mn.enna
Rata.api.maka.rata.anala.thynna.puluwanda
Mama kempula panies aduva lasanata hawa thank your
Kochcara welawak bake karanawada
Chef cream buns recipe ekath me widiyatamada bun eka hadanne?
Most awaited recipe 🤩thank you so much chef 😍😍!
Chef mama dinner rolls haduwa. Hariyatama awa Thank you hodata kiyala denawa ta. Seeni buns dough eka dough mixture eke hadanawanam kochcharak wela ananna oneda
10mini
Realy appreceate your reiepes
Thank you very much chef 🌹🌹👍
All the recipes are good thanks chef.
Thank you ❤️
Mama maga balan hitapu recipe ekak. Thank you sooooooo much 👍👍
Chef man banis thun parak haduwa e thun parama haoyaine soft na
මං අවුරුදු 10 ඉඳලා කල්පනා කරපු දෙයක් තමයි පාන් හැදෙන්නේ කොහොමද බනිස් හැදෙන්නේ කොහොමද කියලා..මගේ ලොකු ම කෑම පිළිබඳව ඉගෙන ගන්න එක මගේ ජීවිතයට ලොකු හයියක් වුණා chef...වටිනා කියන දේවල් ගොඩක් ඉගෙන ගත්තා ...සොහොයුර ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ...නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි..නැවත නැවතත් වටිනා කියන දේවල් සමගින් ඔබ අප හමුවේවා ..!!!මම කුවේට් එකේ nirosha ..
Thank you Nirosha ..stay safe 👍❤
කිරින් බනිස්හදන හැටිත් දමන්න ඔයාකියලදෙනවිදිහ පැහැදිලියි
Mata තියෙන්නේ microwave awann ekak eke කොහොමද welawa සහ temperature eka තියෙන්නේ කොහොමද kiyala denawada chef
Niyamai mama inne🇮🇹mehe godak sitalai godak wela tiyanna una ehet hodatama heduwa thenks👍
Chefge recipes superb ❤
wow kanna hithuna dekkama budu saranai oyata 👌👌👌👌👌
Wow❤❤❤❤❤ thanks
Thank you so much chef.
Mesin eka annakota kocara walak annana oneda
Thanks Appreciate 👏 Excellent l make and let you know .🌹
හරිම පැහැදිලියි
බොහොම .ස්තුතියි .ඔබතුමාට .
Thank you for thinking about those who don't have a dough mixer.👍
Thanks api banis haduwa 😁😁😁😁😁
බනිස් එකත් ඉගෙනගන්න උවමනාවෙන් හිටියේ.ගොඩක් ස්තූතියි ඔබට. පුලුවන් නම් පුංචි පුංචි බිත්තර පිට්සා බන් අවන් එකේ හදන හැටි කියලා දෙන්න. ස්තුතියි.
we were waiting for this recipe. thank you so much.
Sthuthi obata mama oba thumage kama thama hadanne rasama rasai grazie
Niyamie Aiye patta......!!!
Thank you for the long waited recipe
Sir sini noda hadnna puluwan ne okama
Yes
Hello Mr. Chef Pls மட eggles bun receipe hadandako
MY GRATEFUL THANKS
Godak stuti keyala dena kema wattoruwalata pehedelwa keyala denawa bs
Bun kiyk hadanna puluwnda chef . Thanks video ekta
8 buns
Piti 250g nam yeast koytharam onada
Est wenuwata ganna deyak kiyana
If you use a mixture how long do you have to mix.
Harima lassanai harima asai
Thanks 🌹🌹🌹
Thank you very much .
බොහොම ස්තුතියි
Ane mamath heduwa oyage recipe ekarama eth heduwata passe athule podi smell ekak enawa ai e ?? Plzz 🙏 hethuwa kiyanna puluwanda
Yeast smell එක
Oya dannawada hethuwa ?
Dough ekata sugar kochchara danawada chef?
Mahathmaya..yeast danne tea hadida mesa hadi 1 1/2..da
Thank you sir
Hi chef! Thank you for this recipe, Can you pls share chocolate buns recipe too?
Chef please tell Me whether we can make this without milkpowder??? Something else to
You can use bread improve
@@TravelWithChef what is bread improve?? Haven't heard it before... Thank you for Reply..
Thax hodata kiyalla dunna mn haduwa hodata awa thaxx