හදුන්ගමුවෙ කොල්ලො විරිදු අසමින් බඩ පැලෙන්න හිනාවුන හැටි | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 121

  • @user-xe4fu2ws2o
    @user-xe4fu2ws2o 10 หลายเดือนก่อน +30

    මුලු වීඩියෝ එකම බලපු අයට විතරයි ආතල් එක නේද නලින් අයියෙ 😀😀😀❤️❤️❤️

    • @kwtkwt7704
      @kwtkwt7704 10 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @EppawalaTv
      @EppawalaTv 10 หลายเดือนก่อน

      සුපිරි හොදේ ආතල් ගොඩයි😁

    • @kavindusathsara-lz1pl
      @kavindusathsara-lz1pl 10 หลายเดือนก่อน

      එක ඇත්තනම් තම සුපිරියක් තම එල නම් එල මේවා තම අයියේ තව මෙවැනි පින්කම් වලට සහබාගි වීමට නලින් අයියාට ශක්තිය දයිර්යය ලැබේව නලින් අයිය ...

    • @nishanthichandralatha
      @nishanthichandralatha 10 หลายเดือนก่อน

      Malli oya dan thaniyama hitiya athi. Oyage amma. Oya gana duken athi. Enisa ikmanata hoda kenek hoyagena marry karanna. Mama oyata hugak kamathi akka kenek

  • @prashilasarangi58
    @prashilasarangi58 10 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි.... මේ වගේ ලස්සන විරිදු කියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා......

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 10 หลายเดือนก่อน +6

    විරිදු නම් ඉතින් නලින් තමයි ඉතින් බුදුසරණයි මල්ලි ඔයාට

  • @Rana-derana
    @Rana-derana 10 หลายเดือนก่อน +9

    😁 ලස්සන කරමිනි හැඩ වැඩ..
    දුන්නා අම කවි රසේ..
    විරිදු නලින් ඉන්නා තැන..
    ආතල් ඇත රට වටේ..
    අපි ආසයි අහන් ඉන්න.
    එ කවි රස සවනට අගේ..
    අපි ආදරේ විරිදු නලින් අයියගේ සිනහවටයි අනේ..
    ❤දහ අටේ කොල්ලන් හැම තැන..
    ඉන්නවා දැන් ආතල්..
    උපදෙස් දෙන්නට යනවිට අපට දෙනවා ආතල්..
    උන්ට ගියත් මේ රට..
    අපි ඉන්නේ මේ රට..😁
    ❤දහ අටේ නංගිලා සැවොම බලා හිදින ආතල්..
    විරිදු නලින් දෙනවා සුපිරියටම ආතල්..
    පංසලේ වුනත් නැහැනේ කිසි ලොකුකමක් නිතර දෑස..
    අපි ආදරේ විරිදු නලින් කවි කියනවා ආතල්..❤
    ජය පැතුමන් පතනවා..
    ඉදිරියටම යන්නට..
    කරන කියන පැතුමන් තව..
    හරි යන්නට පතන..
    විරිදු නලින් අයියට සුබ පතනෙමි අපි ඕන්න..
    කොල්ලට අතල් දෙනා..
    විරිදු නලින් කවි කියා..
    බඩ අල්ලන් හිනැහෙනා..

    හිනාවෙලා ඉල කැඩුනොත් හදාා ගන්න සල්ලි..
    පිං කැටේකට දාාමුද බේරගන්න සල්ලි..
    නංගිලා එක්ක එපා යන්න ගහයි ගෙදර ගෑනි..
    සද්ද නැතුව ශේප් එකේ මාරැ වෙමුද ලෑලි😁

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 10 หลายเดือนก่อน +2

    ඒකනම් සම්පූර්ණයෙන්ම බැලුවා 😂😂😂

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 10 หลายเดือนก่อน +12

    නැවතත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය දයිර්ය ලැබේව කියා හදවතින්ම මම ප්‍රර්ථනා කරනවා.

  • @Skwsamanthi
    @Skwsamanthi 10 หลายเดือนก่อน +6

    ලස්සනයි ...නලියා...තෙරුවන් සරනයි ❤️❤️❤️🎉🎉🎉..🙏🙏🙏

  • @irfanriyadh6491
    @irfanriyadh6491 10 หลายเดือนก่อน +8

    ලස්සනයි ,සුන්දරයි ,නලින් බ්‍රදර් ,ඔබටත් විදේශ මුස්ලිම්
    එකමුතුව අපගේ සුභ ,
    මොහොමඩ් ඉර්ෆාන් ,රියාද් අරාබියේ

    • @user-lb4wp7pl7o
      @user-lb4wp7pl7o 10 หลายเดือนก่อน

      respect and salute brothers..

  • @user-du4zm3lr7g
    @user-du4zm3lr7g 5 หลายเดือนก่อน

    නියමයි අය්යේ රැප් කැලේ සුපිරි ආතල් ටිකක්නේ සුපිරි අදහස් නලීන් අයියගෙ තියෙන්නේ

  • @danusikagamini9017
    @danusikagamini9017 หลายเดือนก่อน

    සම්පුර්ණ වීඩියෝ එක බලන්න ආසයි අපිත් මෙහෙම හරි අපි මැදකන්දේ

  • @raneisujata8623
    @raneisujata8623 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගොඩක් නියමයි ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤💯💯💯💯💯💯💯🌺🌺🌺🌺🌺💞💞

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i วันที่ผ่านมา

    නියමයි මල්ලි සතුටුයි

  • @nadeekasamankumari2556
    @nadeekasamankumari2556 10 หลายเดือนก่อน +1

    Oyage voice eka patta lassani. Oyage hama viriduwakma ahanawa. Theruwan saranai.

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 10 หลายเดือนก่อน +2

    එලම තම විරින්දුව අයියා.

  • @user-oz6tg8re5i
    @user-oz6tg8re5i 10 หลายเดือนก่อน +2

    ලස්සනයි aiya බුදුසරණයි

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 2 หลายเดือนก่อน

    ලස්සනයි ම ල්ලි බුදුසරණයි 🙏🏽❤️

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 10 หลายเดือนก่อน +2

    අහන් ඉන්න ආසයි, හරිම ලස්සනයි

  • @sudunona2846
    @sudunona2846 10 หลายเดือนก่อน +2

    කෙල්ලො නැති ද අනෙ හිට්යා.නලිං අයියා වත් නැති ද කෙල්ල ක්. ලස්සනයි ව්රිදු

  • @tharushitharushi7785
    @tharushitharushi7785 10 หลายเดือนก่อน +2

    ලස්සනයි මල්ලියේ ව්රිදුව තෙරුවන් සරණයි

  • @nilushinisansala1112
    @nilushinisansala1112 10 หลายเดือนก่อน +4

    ලස්සනයි ගොඩාක් ...කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ .....👌👌👌👌👌බුදු සරණයි නලින් අයියේ ඔයාට 🙏🙏

  • @malanimalani9875
    @malanimalani9875 10 หลายเดือนก่อน +1

    ලස්සනයි තෙරුවන් සරනයි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @RSanjayaChathuranga-vg8qi
    @RSanjayaChathuranga-vg8qi 7 หลายเดือนก่อน

    Harima Lassanai ahan inna asai budu saranai malli oyata

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 10 หลายเดือนก่อน +6

    18 කොල්ලෝ සෙට් එකට ජයවේවා හදුන්ගමුවේ.

  • @msdesilva4698
    @msdesilva4698 10 หลายเดือนก่อน +3

    කොල්ලන්ට නියම විරිදු කියනව කෙල්ලො ලැබෙන්න.
    ඇයි ..නලීන් .කෙල්ලන්ට කොල්ලොසෙට් කරන්නෙ නැද්ද..
    ජයවේවා.....සැමටම.

  • @monikamonika2761
    @monikamonika2761 8 หลายเดือนก่อน

    Theruwan saranayi malli 18 kollan vitharak newe math bada alla hina una harima lassanayi ape vidawa niwanawata godak pin oyata

  • @user-js4uc4ng7f
    @user-js4uc4ng7f 10 หลายเดือนก่อน

    lassanai godak ... taruwan saranai

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏👍👍🌹🌹🌹,,බුදු සරනයී මල්ලී .

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 10 หลายเดือนก่อน

    Mage podi illimak malliye❤️❤️❤️❤️❤️❤️❤️❤️. Oyata puluwannm peyak wage viriduwak dennko. Malliye

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ❤

  • @darmal5091
    @darmal5091 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි❤❤❤

  • @inokapadmakumari3446
    @inokapadmakumari3446 10 หลายเดือนก่อน +1

    Theruwan saranai malliye harima lassanaii❤❤❤❤❤

  • @hanshi-
    @hanshi- 10 หลายเดือนก่อน +2

    අම්මෝ මන්නම් ඉතින් නලින් අයියගෙ විරිදුවක් දානකම් බලන් ඉන්නෙ 😘💗

  • @manjulapreedep5685
    @manjulapreedep5685 10 หลายเดือนก่อน +2

    Niyamai👍👍👍👍👍

  • @mauraperera9677
    @mauraperera9677 10 หลายเดือนก่อน

    Niyamai Nalin math oyage game inna kenek jaya wewa

  • @user-jt5qn6fl6w
    @user-jt5qn6fl6w หลายเดือนก่อน +1

    නියම විරිදු මිනිස්සුන්ට පාඩම් ටික නියමෙට කියලා දෙනවා

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමාට අනිද්දා එනවානේද වෙල්ලස්ස ට අපි බලන් ඉන්නවා

  • @dilansanjaya5273
    @dilansanjaya5273 10 หลายเดือนก่อน +2

    ලස්සනයි....💖💖💖

  • @NethraDulanjani-bi4wn
    @NethraDulanjani-bi4wn 10 หลายเดือนก่อน

    Niyamai naleen aiya❤️❤️❤️

  • @hyhy715
    @hyhy715 10 หลายเดือนก่อน +2

    ලස්සනයි.මල්ලි❤❤❤

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 10 หลายเดือนก่อน +3

    ❤❤❤අමිමෝ ඒක මරැ තෙරැවන් සරනයි නලින් මල්ලි

  • @manelvijay9741
    @manelvijay9741 10 หลายเดือนก่อน

    Attenma mulu viriduwama baluwa godak lassanai nalin malli etin oya wayase kollo balanna koccara hodata ennawada ratata gamata agama dahamata attenma wasana wanta daruwo tikak Oba samata situm patum etuwi jiwitaya wasana wanta wewa nalin mallitat me daruwanta5 teruwan saranai

  • @dimuthusampath2464
    @dimuthusampath2464 10 หลายเดือนก่อน

    Super ....😀😀👍👍👍❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 หลายเดือนก่อน

    Harima lassani malli 💕💕

  • @user-td9zt2yx6c
    @user-td9zt2yx6c 10 หลายเดือนก่อน +1

    niyamai

  • @shalindasilva3745
    @shalindasilva3745 10 หลายเดือนก่อน

    Super nalin brother

  • @pavithradananjani4348
    @pavithradananjani4348 10 หลายเดือนก่อน

    Niyamai aiye

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +4

    මල්ලි ඔයාගෙ හැකියාව වගේම නිර්භීත කමත් මම අගෙකරම් මම අගුනුකොලපෑලැස්සෙන් අක්කා කෙනෙක් ❤️වතින්ම සුබ පතනවා ❤ ❤️❤️ ❤❤❤ ❤️❤️❤️❤️ ❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️ 🌟🌟🌟🌟🌟🌟

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 10 หลายเดือนก่อน

    නියමයි නියමයි

  • @udayanganie2945
    @udayanganie2945 10 หลายเดือนก่อน

    Budu saranai malle

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි තෙරැවන්සරණයි ❤❤❤ජයවෙිවා

  • @user-hw6bs3mr5h
    @user-hw6bs3mr5h 10 หลายเดือนก่อน +15

    ඇයි පුතා කොල්ලට විතරයි ද විරිදු කියෙන්නෙ අයි කෙල්ලෝන්ට නෑද❤

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 10 หลายเดือนก่อน

      Lassana i puthe adarei parissamin enna budusaranai

    • @mithilamethsara7626
      @mithilamethsara7626 9 หลายเดือนก่อน

      hnjju@@chandramalkanthi2892

  • @niroshi5943
    @niroshi5943 10 หลายเดือนก่อน +2

    සුමන සමන් දෙවිපිහිටයි

  • @renukakumari5890
    @renukakumari5890 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාට

  • @Monika-pj6ri
    @Monika-pj6ri 10 หลายเดือนก่อน

    Ai kellanta veredu nedda pau budu saranai

  • @NuwanMuduranga
    @NuwanMuduranga 9 หลายเดือนก่อน

    නාලි අයියෙ ❤❤

  • @indraniindrani3305
    @indraniindrani3305 10 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 6 หลายเดือนก่อน

    Thank you malli ❤Lassani

  • @SujeewaD.M.Sujeewalakmal
    @SujeewaD.M.Sujeewalakmal 9 หลายเดือนก่อน

    Lassanayi

  • @hiruhiru1138
    @hiruhiru1138 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියො ඔක්කොම බලනව

  • @nuwanchandrasiri1015
    @nuwanchandrasiri1015 10 หลายเดือนก่อน

    ❤️👍

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน

    Ko madene viridu tawa tikak onee👍👍👍👍

  • @bidunusita4120
    @bidunusita4120 10 หลายเดือนก่อน

    Lassanai nalin

  • @ammuofficial.2725
    @ammuofficial.2725 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sushantkumari6193
    @sushantkumari6193 10 หลายเดือนก่อน +5

    ඔයා පැමිණ මේ විහාරය විරුදු වලින් ලබා දෙන සහයෝගය මේ ආත්මයේම මේ පිනෙන් නිවන අවබෝධ වේවා නිරෝගී වේවා දීර්ඝ යූ වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා බුදු සරණයි ඔබට සහ මහා සංඝ රත්නය ට ගම්වාසී ලොකු කුඩා සියලු දෙනාට බුදු සරණයි

  • @sepalikanelum9189
    @sepalikanelum9189 10 หลายเดือนก่อน

    ලස්සනයි නලීන් අයියේ

    • @haniyahamid7107
      @haniyahamid7107 10 หลายเดือนก่อน +1

      Your songs 🎵 are very beautiful and meaningful and
      also you sing very beautifully
      May Allah God 🙌 Bless you Always ❤😊

  • @englishwithsachintha
    @englishwithsachintha 10 หลายเดือนก่อน +1

  • @chathumoni5620
    @chathumoni5620 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️

  • @user-ts9os7tt6k
    @user-ts9os7tt6k 10 หลายเดือนก่อน

    👍👍👍

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 10 หลายเดือนก่อน

    සියලු දෙනාටම අසිරි පතමි..මම...

  • @user-et6vw4oq9o
    @user-et6vw4oq9o 10 หลายเดือนก่อน

    Ayyooo😂😂😂😂

  • @user-zd9oy2hh3v
    @user-zd9oy2hh3v 10 หลายเดือนก่อน +1

    😊😊😊C👍👍

  • @ajithnishantha6130
    @ajithnishantha6130 10 หลายเดือนก่อน

    ❤❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි 😂😂හිනහ නොවි බලන්න බැහැ එල 😅😅බුදු සරනයි ❤❤❤

  • @LamaKhaled-jt9xs
    @LamaKhaled-jt9xs 10 หลายเดือนก่อน

    😃😃😃😍😍😍😃😃

  • @user-ux7no6vk2b
    @user-ux7no6vk2b 10 หลายเดือนก่อน +1

    🎉❤❤❤❤

  • @poojithaindunil2962
    @poojithaindunil2962 10 หลายเดือนก่อน +2

    ලස්සනයි නලින් අයියෙ විරිදුව❤

  • @malimalin9685
    @malimalin9685 10 หลายเดือนก่อน +2

    👍👍👍❤❤❤❤❤😂😂😂😂😂🔥🔥🔥

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤❤❤❤❤👍

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 9 หลายเดือนก่อน +1

    උන් හිතන් ඉන්නේ උන්ට 18 යි කියලා ඒකනේ උන් ඒකට විතරක් හිනා වෙන්නේ නැත්තේ 😂

  • @maleedesilva6061
    @maleedesilva6061 10 หลายเดือนก่อน

    ❤👈

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 9 หลายเดือนก่อน

    🌷♥️🌺👍🇱🇰

  • @sudu2819
    @sudu2819 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😅

  • @darsanahemantha8632
    @darsanahemantha8632 10 หลายเดือนก่อน

    😂❤❤❤❤

  • @rangapebath2712
    @rangapebath2712 10 หลายเดือนก่อน

    18 kollo😂😂lassani❤❤

    • @Susant982
      @Susant982 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @user-im8ux7er4i
    @user-im8ux7er4i 10 หลายเดือนก่อน +2

    අනේ අපේ ගමේ මේ මට යන්න බැරි උනා අපේ ගේ ලගමයි අම්මාලා එහෙම ගියා මම වැඩ නිසා යන්න බැරි උනා 😢 නලින් අයියේ එහෙනම් ඔයා අපේ ගමටත් ගියා නෙද සුබ පතනවා ලස්සනයි අයියේ

    • @user-ou3hm2od8x
      @user-ou3hm2od8x 9 หลายเดือนก่อน

      කොහෙද ඔයා

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 2 หลายเดือนก่อน

    Hodai. Hodai. Theruwan sarana. La bewA,

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 10 หลายเดือนก่อน +2

    පව් අනේ සුසන්ත අයියා 😂

    • @Susant982
      @Susant982 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @user-gp7lf9jw9c
    @user-gp7lf9jw9c 8 หลายเดือนก่อน

    Apith dannawa

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @ImeshMadhusan-oh7wl
    @ImeshMadhusan-oh7wl 10 หลายเดือนก่อน

    💪👍🇱🇰👌🆗

  • @capitalland1071
    @capitalland1071 8 หลายเดือนก่อน

    මෙයා තමයි තාඹුගල පට්ට හොරාට ගුණ ගැයුවේ. 🤣🤣🤣🤣🤣🤣

  • @sumadhisumadhipala7230
    @sumadhisumadhipala7230 10 หลายเดือนก่อน

    ❤😅❤😅❤😅❤😅

  • @visulapunsara6354
    @visulapunsara6354 10 หลายเดือนก่อน +2

    අච්චර ප්‍රසිද්ධ විරිදු කියන කෙල්ලෝ දෙන්නෙක්ම ඉන්නකොට මොකටද මූම ගෙනාවෙ?

  • @mohammadaliyaraliyar3410
    @mohammadaliyaraliyar3410 10 หลายเดือนก่อน +1

    Me♡☆♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

  • @bidunusita4120
    @bidunusita4120 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน

    වෙන්දේසියක වෙන්දේසි කරන්ඩ ඕන ගන්න කෙනාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් චිනව පෝසත් කරන්න නෙවෙයි .

  • @nilu353
    @nilu353 10 หลายเดือนก่อน

    🙏🙏🙏♥️♥️♥️♥️♥️🕺🕺🕺🕺🕺🕺🇱🇰🇱🇰🇱🇰🇱🇰🕺🕺🕺🕺🙏🙏🙏🙏🙏♥️♥️❤️❤️

  • @nihinsahitheshi
    @nihinsahitheshi 10 หลายเดือนก่อน

    🥱🥱👍👍👍👍

  • @pavithradananjani4348
    @pavithradananjani4348 10 หลายเดือนก่อน

    E kello ochchara hodanam ube game pansale wedeta Rs 60000 dila game kello denna gennanna thibunane