Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @dilumlive
    @dilumlive 4 ปีที่แล้ว +343

    එකලස් කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඔනී...එල කිරි.....ජය වේවා

  • @sangeethkaushalya2894
    @sangeethkaushalya2894 3 ปีที่แล้ว +35

    මේකෙ transmission එක Automatic එනවනම් වටිනවා.ඒ වගේම මෙහෙ එකලස් කරලත් මිල තියෙන්නේ එහෙන් ගෙන්නනවා වගේ.ලග ලාභ නොලබා මිලේ වෙනසක් කරොත් වෙලදාම වැඩි වේවි.

  • @HM-uc8xn
    @HM-uc8xn 4 ปีที่แล้ว +124

    අඩේ හිතුවට වැඩිය සැහෙන හොද තත්වයේ තියනවනේ වාහනේ ..

    • @chinthakarathnayaka8748
      @chinthakarathnayaka8748 4 ปีที่แล้ว

      Price kohomada

    • @kev8943
      @kev8943 3 ปีที่แล้ว

      @@chinthakarathnayaka8748 single tone eka 32 Kai dual tone eka 33i

  • @srigaruda503
    @srigaruda503 4 ปีที่แล้ว +34

    මේක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිශ්පාදිත එකලස් කිරීම පමණක් ලංකාවේ සිද්ද වෙන ගිවිසුම් සහගත වාහනයක්
    සීන් එක ලංකාවෙම හදනවනම් ලක්ශ 32 වෙන්නෑ නෑ bro ♥

  • @srisongs-sl
    @srisongs-sl 4 ปีที่แล้ว +202

    එකලස් කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න. මේ වීඩියෝ එක නියමයි 👍🏼👍🏼

    • @akalankabro9106
      @akalankabro9106 4 ปีที่แล้ว +1

      නියමය්

    • @iamsandaru
      @iamsandaru 4 ปีที่แล้ว

      Aniwa

    • @amal1808
      @amal1808 4 ปีที่แล้ว

      th-cam.com/video/QLf2jst9HG4/w-d-xo.html

    • @vishwaashinshana7186
      @vishwaashinshana7186 4 ปีที่แล้ว +1

      Travel with chathura ekata gihin balanna sampurna company eka ganama thiyenawa

    • @vineetharajapaksha7548
      @vineetharajapaksha7548 4 ปีที่แล้ว

      What is the price

  • @ඇන්තනි
    @ඇන්තනි 4 ปีที่แล้ว +62

    සමහර benz,bmw පදින අයට ඉන්දියන් ඊයා උනාට පොඩි ගානෙන් ජීවිතෙ ගෙනියන උන් තාමත් ඉන්දියන් වාහන නැත්තම් පුට්සයිකල් පදිනවා 😬

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 3 ปีที่แล้ว +1

      benz BMW oni neh..eth meeta vada honda athe ethi gaanata ganna vaahana thiye..me ladarama nm melorahak ne..aluthen ohonma thibbata.

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 4 ปีที่แล้ว +61

    හිතුවට වඩා ගොඩක් හොද වාහනයක්..👌👍

    • @nabeatz3378
      @nabeatz3378 3 ปีที่แล้ว

      ඔයා ගත්තද

  • @kalumrde2025
    @kalumrde2025 4 ปีที่แล้ว +48

    Auto හැදුවනම් ගොඩක් වටිනව
    මමත් ගන්නව අපේ දෙයක් japan වාහනයක් ගන්න ඉන්න එක නවත්වල අපේ නිශ්පාදන අපිට වටිනව
    ජයවේවා ⭐⭐⭐⭐

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว +1

      Aniwa bro.. Auto thibba nam maarama watinawa... aththatama dan 3 million walata ganna brand new hoda wahanayak nathi tharam..

    • @kaveenlakdinu7373
      @kaveenlakdinu7373 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍😘😍😍😍😍😍

  • @rameeshapadmatilaka7405
    @rameeshapadmatilaka7405 4 ปีที่แล้ว +26

    සුපිරි review එකක් ඔයාලා කරලා තියනවා මේ වාහනේ ගැන. Budget vehicle එකක් වගේම ලංකාවේ fully assemble කරන වාහනයක් විදියට මේක quality එක අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. අනිත් විශේෂ දේ තමයි ලංකාවේ දැන් මේ වගේ vehicle production කරන්න පුලුවන් තරම් දක්ෂතා සහ resources තියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම Production process එක ගැනත් video එකක් කරන්න. ලංකාවේ vehicle manufacturing field එක ගැන interest එකක් ඇති කරන්නත්, field එක දියුනු කරන්නත් ලොකු push එකක් වෙයි .

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro, issarahata dennam

  • @guitareka14
    @guitareka14 4 ปีที่แล้ว +1

    Windy Niroshan Guitar Academy youtube channel එක ගෙන එන සවිස්තරාත්මක Lead Guitar lessons.ගිටාර් Eka චැනල් එකෙන් ඉදිරිපත් කරනුලබන දෑස පියාගත් කල මට ..song එකේ scales ..arpeggios finger patterns රාශියක් සමගින් ...දිගටම රැදීසිටින්න ස්තූතියි ..
    th-cam.com/video/PtTz-P4WfhY/w-d-xo.html

  • @lahirupradeep8930
    @lahirupradeep8930 4 ปีที่แล้ว +42

    Production vedio eka please ...✌️
    ❤️elakiri

    • @Esala119
      @Esala119 4 ปีที่แล้ว

      th-cam.com/video/QLf2jst9HG4/w-d-xo.html

  • @sddhanushkasandaruwna4975
    @sddhanushkasandaruwna4975 4 ปีที่แล้ว +7

    Back side eka thama අව්ල ඉස්සරහ වගෙ පිටිපස්ස හඩන්න බරි කමක් නැ. හොඳ වැඩක් 👍

  • @wirajdahanayaka4187
    @wirajdahanayaka4187 4 ปีที่แล้ว +9

    ලංකාවේ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වූ වීඩියෝ එකක් ❤️ elakiri thanks

  • @chiranbaby6252
    @chiranbaby6252 3 ปีที่แล้ว +2

    ඔය වාහන ලංකාවේ එකලස් කලාට වැඩක් නැහැ මොකද විකුනන ගාන ගොඩාක් වැඩි ලක්ෂ තිස්ගානක් වෙනවා ඉන්දියාවේ ඔය වාහනයෙ ගොඩක් ගාන අඩුයි.ලංකාවේ අසාධාරණ මිලකට විකුනනවා

    • @sisirasilva3941
      @sisirasilva3941 14 ชั่วโมงที่ผ่านมา

      නව මිල කීයද

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874 4 ปีที่แล้ว +26

    එකලස් කරන් විදිහ ගැන වීඩියෝ එකක් දාන්න.. වාහනෙ හිතුවට වඩා පට්ට..❤️❤️

    • @Esala119
      @Esala119 4 ปีที่แล้ว +1

      th-cam.com/video/QLf2jst9HG4/w-d-xo.html

    • @someplaceso_fsrilanka874
      @someplaceso_fsrilanka874 4 ปีที่แล้ว

      @@Esala119 thanks bro..eka mn beluwa

  • @SanjeewaRamanayaka
    @SanjeewaRamanayaka 4 ปีที่แล้ว +1

    ටෙස්ට් drive එකක් ගියා මලම ජරා වාහනයක් පිට ඔපේ විතරයි frame එකවත් finish කරල නෑ පාස්සපු පාරවල් එහෙම්ම ඇතුල කිසිම comfortable නෑ සීට් අන්තිමයි...

  • @asmallawarachchi
    @asmallawarachchi 4 ปีที่แล้ว +19

    මේ වාහනයයේ නිශ්පාදන තත්ත්වය ගැන ඉතා හොද පැහැදිලි කිරීමක්..

  • @manjulajagath8047
    @manjulajagath8047 3 ปีที่แล้ว +1

    ගොනයි කරත්තෙයි විකුනලා අම්මපා ගන්නව ඔයින් එකක් ඕං.

  • @vibhushithagalagedara9194
    @vibhushithagalagedara9194 4 ปีที่แล้ว +24

    හදන විදිහ ඕනී අනිවාරෙන් අයියාහ්...❤️

    • @Esala119
      @Esala119 4 ปีที่แล้ว

      th-cam.com/video/QLf2jst9HG4/w-d-xo.html

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana976 4 ปีที่แล้ว +38

    මේ වාහනේ මිල තරමක් වැඩියි, ලංකාවේ එකලස් කළත් අධික ලාභයක් ගන්න බවයි පේන්නෙ.

  • @ravindumadushanka453
    @ravindumadushanka453 4 ปีที่แล้ว +15

    එකලස් කිරීම ගැන සම්පුර්ණ විඩියෝ එකක් දෙන්න පුලුවන් නම්. මේ වීඩියෝ මරු 👌

  • @cric9546
    @cric9546 3 ปีที่แล้ว +1

    පොඩ්ඩක් හිතන්න ඉන්දියාවේ alto නිපදවන්න මුලිකම හේතුව ඒ රටේ සාමාන්‍ය මනුස්සයෙක් ට උනත් ගන්න පුලුවන් සාධාරණ මිලකට තමයි දෙන්න ඒ මොකද ඒ රටේ හැමෝම වාහනයක් ගන්න තියන ඕනකම හින්දා හැබැයි මේක බැලුවොත් හොදයි අගය කරන්න පුලුවන් ඒත් මේක අඩුම තරමේ ලංකාවේ එකලස් කරනවා නම් ලක්ශ 15-20 වගේ දුන්නා නම් ගොඩාක් වටිනවා ඇල්ටො එක safety 0 උනත් මිනිස්සු ඒක එපා කිව්වේ නෑ ඒක ගොඩාක් මිනිස්සු අතරට ගියේ මිල අඩුකම හින්දා රට වාහන ආනයනය තහනම් කලාම ලංකාවේ හදන එකක් ලක්ශ 30ත් 40ත් අතර market එක තියනවා කියන්නේ ලොකු ප්‍රශ්නයකි

  • @palikasilva5842
    @palikasilva5842 4 ปีที่แล้ว +19

    I bought kuv 100 two tone white and I am proud owner because it is the first two tone kuv100 in central province 😍

    • @malikperera5901
      @malikperera5901 4 ปีที่แล้ว

      keeyada gaththe?

    • @vidulaperera1086
      @vidulaperera1086 4 ปีที่แล้ว

      Price?

    • @palikasilva5842
      @palikasilva5842 4 ปีที่แล้ว +1

      Mame gaththe lkr 33.00

    • @palikasilva5842
      @palikasilva5842 4 ปีที่แล้ว +4

      Now normal ekath lkr 34.50😍.I bought the two tone special edition 🥰😘

    • @dakshithaslic3729
      @dakshithaslic3729 4 ปีที่แล้ว +1

      I'm also ordered same vehicle white color two-tone, how about performance??

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 4 ปีที่แล้ว +13

    ලංකාවේ මොනතරම් වාහන ගැන විඩියො ආවත්,එලකිරි තරම් ලංකාවේ තියෙන,ලංකාවට එන වාහන ගැන දැනගන්න තැනක් නැ.

  • @bawanthadesilva9789
    @bawanthadesilva9789 4 ปีที่แล้ว +26

    patta✌️ waiting for next video..

  • @ashraflondon9321
    @ashraflondon9321 3 ปีที่แล้ว +1

    Over price , Fucking SL Tax everything Tax , but vehicles really unfair , Japan Recondition 10 laks vehicle we are import to SL 45 laks what is this ? , why no sense for government bro ?

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +51

    ලංකාවෙ හදලත් ලක්ශ 30 ක් වෙන එකනෙ අවුල😕

    • @naveenrandika
      @naveenrandika 4 ปีที่แล้ว +1

      @Tik Tok Video Sri Lanka ow ganna thiyenava 3.1 million

    • @jaiharris6606
      @jaiharris6606 3 ปีที่แล้ว +2

      25 වගේනම් ...

    • @naveenrandika
      @naveenrandika 3 ปีที่แล้ว +4

      @@jaiharris6606 25k වගේ නං ටිකක් හරි ශේප්

    • @amilasadaruwan2430
      @amilasadaruwan2430 3 ปีที่แล้ว

      Ow akany gana wedei

    • @kev8943
      @kev8943 3 ปีที่แล้ว

      @Tik Tok Video Sri Lanka 3.25 single tone ela 3.30 dual tone ela thawa 4 month waiting period ekakuth tiyenawa

  • @phdharmasena3313
    @phdharmasena3313 4 ปีที่แล้ว +6

    Very happy to see this.I would like to see more detail vedio. Wish you all success Mahendra prouducts.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 ปีที่แล้ว +50

    automatic transmission ලොකුම අඩුපාඩුවක්.... නමුත් පටන් ගැනීම ගැන සතුටුයි... අද කාලේ මැනුවල් ගන්නවා අඩුයි. ඒ ගැන අවධානයක් යොමු නොකිරීම මාකට් එකට යනකොට එයාලට තේරෙයි

    • @gayanthilanka4934
      @gayanthilanka4934 4 ปีที่แล้ว

      Aouto model ekak enawa 2021.price wedi

    • @IshanSachira
      @IshanSachira 4 ปีที่แล้ว

      Japan වල වගේ Automatic gears ඉන්දියන් වාහන ලට එන්නේ නෑ bro,
      Automated gears තමයි ආවත් ඉන්දියන් ඒවට එන්නේ...

    • @anjaliganethige3414
      @anjaliganethige3414 3 ปีที่แล้ว

      Market ekke wadii wella tiyenne now waiting list ekke henethe ayya innewa

    • @_BlazeTechOfficials_
      @_BlazeTechOfficials_ 2 ปีที่แล้ว

      ඒ වගේම තමයි පිටි පස්සත් අවුල් ඇයි rear side එකට up market 100k එකක් ගන්න බැරි

  • @slrisimax2823
    @slrisimax2823 4 ปีที่แล้ว +7

    සම්පුර්ණ video එක ඕනේ අය 👍👍👍 කරන්න

  • @kalawaddaa
    @kalawaddaa 4 ปีที่แล้ว +7

    වාහනයේ තරමට හොද ඔෆ් රෝඩ් හැකියාවකුත් තියනවා , ලංකාවේ පාරවල් වලට නම් සැහෙන්න ගැලපෙනවා
    th-cam.com/video/s1za9XUhe1A/w-d-xo.html

  • @priyanthasubasinghe931
    @priyanthasubasinghe931 4 ปีที่แล้ว +4

    ගොඩක් ම සතුටුයි.මතුගම ආසන්න පයාගල පදිංචි කෙනෙක් ලෙසත් මා ගොඩක් ම සතුටු වෙනවා මේ සත් කාර්‍ය වෙනුවෙන් මා හදවතින් ම සතුටුයි ඔබ ආයතනයේ නිශ්පාදනවලට

  • @minushaperera4848
    @minushaperera4848 4 ปีที่แล้ว +8

    *අනිවාර්යයෙන්ම වාහනේ production එක ගැන වීඩියෝ එකක් කරන්න*

  • @soysa007
    @soysa007 4 ปีที่แล้ว +2

    ලංකාවෙ 🇱🇰 හින්දා ගන්න බැලුවා. ලක්ශ 33.5ක් කිව්වා. ලංකාවෙ හදනවා නම් අඩුවෙන් දෙන්න රජයෙන් කිසිම සහනයක් නෑ. ඒ නිසා තමයි මේ වගේ පටන් ගන්න ව්‍යාපෘති නිකන්ම වැටෙන්නෙ. පාරිභෝගිකයෙක් විදිහට මට පාඩුයි මේක ගන්න එක.

  • @SycoShoutssocial
    @SycoShoutssocial 4 ปีที่แล้ว +9

    better if this vehicle comes with Automatic gear system.

  • @rajnirmal222
    @rajnirmal222 4 ปีที่แล้ว +1

    Gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක්.... 💚💚💚 SMART GARDENING IDEAS 💚💚💚.. SUB කරලා තියාගන්න...😉🙂😉😎

  • @shakyaeranda7831
    @shakyaeranda7831 4 ปีที่แล้ว +6

    ගන්ඩම හිතෙනවා අප්පා..

  • @superthiru
    @superthiru 2 ปีที่แล้ว +5

    Thanks for the review! It was very informative and covered all the features and details that I was looking for since I am considering purchasing this. Good work guys! 🙌

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 ปีที่แล้ว +8

    වාහනයක් ගැන බලනවනම් එලකිරි තමා මං නං හොයන්නෙ 😍😍🖤🖤

  • @allinonrworld8868
    @allinonrworld8868 4 ปีที่แล้ว +1

    මිලනෙ ඊලගට වැදගත් ඒක කියන්නැද්ද....?

    • @IndikaWickramaratne
      @IndikaWickramaratne 4 ปีที่แล้ว

      description eka balannada? :P Price: Rs. 3.2 million

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 ปีที่แล้ว +14

    ඉන්දියාවෙන් ආපු Bajaja , TVS , Hiro,
    වගේ නිශ්පාදන හදවතින්ම වැලද ගත්තඑකේ.. උන්ගෙන් එන SUV (එහෙම නැත්තම් රෝද හතරක්)
    වැලද නොගෙන තියෙයිද.......

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 4 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කතාව, මේ රටේ ඉන්නේ ඒ ජාතියේ අමන මිනිස්සු තමයි ඉතින්.

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 4 ปีที่แล้ว +6

    අද ගියා ටෙස්ට් රන් එකක්.හයිබ්‍රිඩ් පරාදයි පොඩි සද්දයක්වත් ඇහෙන්නෙ නෑ ඇතුලට

  • @ඕනදෙයක්-ථ9ඩ
    @ඕනදෙයක්-ථ9ඩ 3 ปีที่แล้ว +3

    මේකෙ මිල කීයද place

  • @EnshanThimothy
    @EnshanThimothy 2 ปีที่แล้ว +1

    Thanks !!!!, I’m working from mahindra ideal motors 🤣

  • @slbkgaming7201
    @slbkgaming7201 4 ปีที่แล้ว +8

    හිතුවට වඩා ගොඩක් හොද වාහනයක්.එකලස් කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න

  • @sachithvlogs6162
    @sachithvlogs6162 4 ปีที่แล้ว

    How to identify symptoms of COVID-19 කොරෝනා ආසාදිතද හඳුනා ගන්න ආකාරය
    th-cam.com/video/PXJFnkkGiOw/w-d-xo.html

  • @abdullmalik9105
    @abdullmalik9105 3 ปีที่แล้ว +5

    මේ වාහනේ මිල තරමක් වැඩියි, ලංකාවේ එකලස් කළත් අධික ලාභයක් ගන්න බවයි පේන්නෙ.

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 3 ปีที่แล้ว

      අනිවාරෙන් මචන් ඉන්දියාවේ කම්පැනියෙන් බඩුගෙනල්ලා අපේරටේ හයිකෙරුපමනින් කොමද මෙඩින් ශ්‍රීලංකාවෙන්නේ ඔක ඉන්දියන්කාරයොයි මේරටේ ඔකට සම්බන්ද වඉන්න උන්ගේ ගුන්ඩුවක් අපේඑඋමුත් රැවටෙනවනේ රැවටෙනවා කියලා මේමත් ලේසියෙන් රැවටෙන්න තරම් මොට්ටයෝකියලා ද

  • @anzworld10
    @anzworld10 4 ปีที่แล้ว +6

    8:55 සම්පූර්ණ process එක ඕනී❤️❤️😍😍

  • @lomithadissanayake2048
    @lomithadissanayake2048 4 ปีที่แล้ว +7

    සම්පූර්ණ විඩියෝ එකක් ඔනී.❤️❤️❤️

  • @buddhikasanath
    @buddhikasanath 2 ปีที่แล้ว

    ලොකෙම EV වලට ‌Change වෙද්දි..... සල්ලි වලට කෙල හලන අපේ පාලකයින් මේ කුණු ගොඩවල් ගෙනත් මිනිස්සු අමාරුවේ දානව... හෙට අනිද්ද...... ඇයි මේ රූකඩ වලට වේගා වගේ අපේ වැඩ්ඩංව පේන්නෙම නැත්තෙ....... Waga සමග EV වලට මාරු වුනොත් අපි ගොඩ නැත්නං සොරිම තමයි........... පඩික්කමට අබ සරණ............

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +48

    එන්ජින් එකයි, බොඩියයි කවදාද?? ලංකාවේ හදන්නේ එදාට තමා අපිට සතුටු...

    • @sureshnamal8183
      @sureshnamal8183 4 ปีที่แล้ว

      ඔව් මොනව වුනත් ඉන්දියන් දේවල් කොලිටිනෑ එකයි ලොකුම අවුල

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 4 ปีที่แล้ว

      ඔව් අනිවාර්යෙන් ම

    • @pasindurajapaksha8994
      @pasindurajapaksha8994 4 ปีที่แล้ว

      Samanya indian wahanekat wada nm quality eke godk hodi.

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 4 ปีที่แล้ว +3

      ඇයි ලංකාවේ හදන වාහනයක් ගැන ඔඒ වගේ video 1k නොකර දේශපාලුවන්ගේ උවමනාවල් ඉෂ්ට කරන්නේ, HERO HONDA, BAJAJ, TVS ආයතන වලත් කරන්නේ ඔඒ දේම තමයි, ඒවට හරියන්න මේ රටේ මොඩ මිනිස්සුත් ඉන්නවා, අද වේනකන් 60% හදපු DIMO බස් ඒක ගැනවත් Video 1k කරාද කවුරුත්? මේහේමත් අමන ජාතියක් තමයි මේ රටේ ඉන්නේ.

    • @ChampikaDuminda
      @ChampikaDuminda 3 ปีที่แล้ว +1

      @@sureshnamal8183 I am also a fulltime Japanese vehicle user and I hate for Indian vehicles like Alto, Maruti etc. But I had a opportunity to drive this vehicle and scrutiny and deeply analysed the options. I was so surprised. Amazing its interior and exteriors are same like Japanese vehicle. I like this KUV100.

  • @herathganemullaherathganem7366
    @herathganemullaherathganem7366 2 ปีที่แล้ว +1

    Please send video
    How much

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 ปีที่แล้ว +7

    Ela kiri😍😍😍
    Prodution video ekakuth daanna

  • @videoraju1
    @videoraju1 2 ปีที่แล้ว

    කොලිට් නෑ...මල ජරාවක්
    ලංකාවෙ අයගෙ මොල හූරන් කන්න කරපු වැඩක්

  • @lahirusampath1766
    @lahirusampath1766 4 ปีที่แล้ว +5

    සාපේක්ෂව කොහෙද භල්ලෝ මේක ගණන් අඩු , ට්වුකන්ඩ මහේන්ද්‍රා එකෙන් මේකෙන් ලක්ෂ 15ක් විතර ලාබයක් ගන්න වා ලක්ෂ 10ක් විතර ඉන්දියාවට

  • @osandagajanayaka5884
    @osandagajanayaka5884 4 ปีที่แล้ว +1

    මිල කියද

  • @kavindudilshan5826
    @kavindudilshan5826 4 ปีที่แล้ว +11

    Elakirima thama😍😍

  • @lalithgunawansa7076
    @lalithgunawansa7076 4 ปีที่แล้ว +1

    මිල කියද

  • @mithunnisansala3360
    @mithunnisansala3360 4 ปีที่แล้ว +4

    සම්පූර්ණ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් සිටී😬

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว

    ඔබ කිවිවා නවීන ඡපන් වාහනයක තියන සියල්ලට ඇතූලත් වන LED head lights , cruise control, radar break , auto light එහෙමත් ඇතිනේද? තිබෙනවට වඩා බොරැවට පුමිබලා මිනිසුන් මුළා කරන්න එපා. ඇති දේ ඇති හැටියෙන් පමනක් කියන්න.

  • @ramathhashika7277
    @ramathhashika7277 4 ปีที่แล้ว +11

    එකලස් කිරීම ගැන විඩියෝ එකක් ඕන
    සුපිරි විඩියෝ එකක් 👍
    වාහනේ මිල කීයද ?

  • @hirusine4895
    @hirusine4895 4 ปีที่แล้ว

    යාලුවනේ මම ගොඩක් දුප්පත්. මට A/ L clz යන්න සල්ලි
    නෑ.සල්ලි හොයාගන්න අම්මලාට කරදර කරන්න බැරි නිසා
    මන් චැනල් එකක් පටන් ගත්තා. මට චැනල් එක ගොඩගන්න
    ඉක්මනටම subla ඕනි.මන් ගොඩක් මහන්සිවෙලා traditional
    flavor චැනල් එක කරන්නේ. ඔයාලට අලුත් අත්දැකීමක් මේ
    චැනල් එකෙන් ගන්න පුලුවන්. ඉතින් ඔයාලත් චැනල් එකට
    ගිහින් මගේ videos බලල ගුන දෝෂ කියන්න.ඒ වගේම මන්ගෙ
    videos හොදයි නම් sub කරලත් උදවුවක් දෙන්න.
    ස්තූතියි..

  • @sinethathapaththu
    @sinethathapaththu 4 ปีที่แล้ว +6

    It is important to have fully detailed assembly video. Waiting for it.
    Thanx.

  • @apiwata-7510
    @apiwata-7510 3 ปีที่แล้ว

    මේ වාහනේ මාත් ගන්න ඉන්නේ.. පාවිච්චි කරන හැමෝම මට පොඩි අදහසක් දෙන්නකෝ කොහොමද මේ වාහනේ කියලා.. කදු තියෙන පැතිවලට කොහොමද මේක 👍👍

  • @thejanamatheesha1127
    @thejanamatheesha1127 4 ปีที่แล้ว +13

    සම්පූර්ණ එක ඕන අනිව .එකලස් කරන එක ඕන.... ප්ලීස් ඉක්මනට දෙන්න 👍👍👍👍👍🤗🤗🤗

  • @lalithapadminu4732
    @lalithapadminu4732 2 ปีที่แล้ว

    ලංකාවේ අති දක්ෂ කාර්මික ශිල්පින් ඉන්නවා.එන්ඡිමක් ලංකාවේම නිශ්පාදනයකරගන්න උත්සහා කරෝත්...මොකද.
    පලවේනියම බැරි වේයි.
    කොහෝම කොහොම හරි.
    ටික ටික හරි...

  • @ayeshmadhuranga4682
    @ayeshmadhuranga4682 4 ปีที่แล้ว +11

    හදන විදිය 🤗🤗🤗

    • @udarakandy
      @udarakandy 4 ปีที่แล้ว

      Me car eka manufacturing process eke video ekak ona.

  • @a.u.d.a3026
    @a.u.d.a3026 4 ปีที่แล้ว +2

    රිවිව් එක විනාඩි නවයක් නෙමේ දවස් නවයක් කලත් මොකෝ.. සුපිරියටම කරනව නෙ.. මෙකෙම දැම්මනං ඉතුරු ටිකත් ඉවරයි නෙ.. බලන්න ගත්ත එකේ දිගටම බලනව කොහොමත් බලන මිනිහ

  • @senerath123
    @senerath123 4 ปีที่แล้ว +31

    කොයි පැත්තෙන් බැලුවත් අර ඉන්දියන් ගොබ්බ ලුක් එක තියෙනවා

    • @thusharaunambuwa6086
      @thusharaunambuwa6086 4 ปีที่แล้ว +11

      ඇත්ත කතාව . ඉස්සරහ යන්තම් shape වෙලා.. ඒත් පස්ස පට්ටම අවුල් 😖

    • @bmthabm6694
      @bmthabm6694 4 ปีที่แล้ว +2

      Oba tuaa japen waahana import kerana viyaapariyakkda eeka thamai oyaata eerrsiyaawa

    • @senerath123
      @senerath123 4 ปีที่แล้ว +4

      @@bmthabm6694 Na bro, meeka lankaawe kenek design kalaanam meeta wada hodata thiyei, kohamath indian wahana wala designs pattama aul, arath hari ikmanatata body eka malakada kanawa. engin troubles nam adui.

    • @aselachathuranga9331
      @aselachathuranga9331 4 ปีที่แล้ว

      ඒ කතාව හරියටම හරි.

    • @sudathsantha8874
      @sudathsantha8874 4 ปีที่แล้ว

      YES GOBBA

  • @alokahewa
    @alokahewa 4 ปีที่แล้ว +1

    සාපේක්ෂව අඩු මිලකට 🤔🤔 ඕක ඔයිට අඩුවට දුන්නා නම් හොඳ මාකට් එකක් හැදෙනවා. ඔය ගානටනම් ලොකු තේරුමක් නෑ 😐😐

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Oita wada godak aduwata denna wena ekak naha bro. Lankawe hadanawada kiyanne indiawata wada cost eka wadi. tax gahanawa adu nisa oya price eka adu.

  • @gayathraperera5681
    @gayathraperera5681 3 ปีที่แล้ว +3

    Can you please review this vehicle against the 2020 KWID, highlight the differences and tell us which one you believe is better.

  • @ude3333
    @ude3333 4 ปีที่แล้ว +2

    3.2 million වලට ගාන වැඩියි.

  • @beyondborder-z5t
    @beyondborder-z5t 4 ปีที่แล้ว +14

    මේවා අරන් රටට සපොර්ට් එකක් දෙන්න පුලුවන්නම් සැහෙන වටිනවා....Nice review!

    • @lahirushehan3547
      @lahirushehan3547 4 ปีที่แล้ว

      ඉන්දියාවට ද 😪

  • @prophesyhouse9377
    @prophesyhouse9377 2 ปีที่แล้ว

    මිල වැඩියි.මේක ඉන්දියාවේ 5 lax..ලංකාවෙ 12 , 14 lax අතර නම් වාසියි.

  • @isurusilva4906
    @isurusilva4906 3 ปีที่แล้ว +4

    that is amazing, this expect one nice review.....

  • @homer9601
    @homer9601 3 ปีที่แล้ว

    මීට අවුරුදු 15-17 කට කලින් ලක්ෂ 30 කට පවුලේ අයට යන්න ජපන් වාහනයක් ගන්න පුලුවන් කම තිබුන රටේ දැන් ගන්න පුලුවන් ඉන්දියන් වාහන. තමන්ගේ ධනයෙන් කොටසක් හෝ ඩොලර් කරල තැන්පත් කරල තියන්න කියන කතාවනම් හරියටම හරි.

  • @pradeepkeerthimallawa2039
    @pradeepkeerthimallawa2039 4 ปีที่แล้ว +4

    Proud to be a SRILANKAN .All the videos' of this you tube " ElaKiri" stream are fascinating and informative ,clarity of the videos are on the top. Descriptions and the way of presentation are on the TOP MOST .Please add a video of this manufacturing and assembling process. Thank you very much.

  • @sheranjayamanne6318
    @sheranjayamanne6318 2 ปีที่แล้ว

    එකලස් කිරීමේ සම්පූර්ණ වීඩියෝ එක එවන්න....වාහනයේ 💰 මිල කීයක් වෙනවාද ?

  • @aswathia.b9219
    @aswathia.b9219 3 ปีที่แล้ว +3

    Congrats srilanka and mahindra on this occasion of the new assembly factory. I doubt there will be enough volume to justify an assembly plant though.

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 ปีที่แล้ว

    ලක්ශ 30 ක් ....?
    ඒකියන්නේ ජපන් වාහන වලටම පලයල්ලා .....
    නොකියා කියන කතාවක් ගම්‍යවෙනවා.

  • @charithjg1982
    @charithjg1982 4 ปีที่แล้ว +8

    Please do a full review of the assembling process and factory..

  • @pasankatawalage5756
    @pasankatawalage5756 2 ปีที่แล้ว

    Auto transmission මොඩ්ල් එකක් නැද්ද ?

  • @sinethathapaththu
    @sinethathapaththu 4 ปีที่แล้ว +4

    If you can give rough value about the car price in your each video, your review would be fully completed.

    • @lifter9919
      @lifter9919 4 ปีที่แล้ว +2

      In every video car prices are included in the description

    • @sinethathapaththu
      @sinethathapaththu 4 ปีที่แล้ว

      @@lifter9919 thanx for your information. Really I missed that.

    • @champikajinadari3292
      @champikajinadari3292 4 ปีที่แล้ว

      Price

  • @damiruakmeemana1741
    @damiruakmeemana1741 4 ปีที่แล้ว +1

    Production vedio eka karanna Please....

  • @dulanmodcity
    @dulanmodcity 4 ปีที่แล้ว +5

    Assembling video ekak onamai❤️

  • @joachim3562
    @joachim3562 16 วันที่ผ่านมา

    Appreciate an EV from Ideal Motors with ADAS Features

  • @urekindrajith9770
    @urekindrajith9770 4 ปีที่แล้ว +5

    ගාන කීයද????

  • @umeshshamika2376
    @umeshshamika2376 3 ปีที่แล้ว

    මේකක් ගන්ඩ පුලුවන් තැනක් හරි විකුනන කෙනෙක් ඉන්නවනම් මේ comment එකට reply එකක් දාන්ඩකෝ

  • @navexbro4774
    @navexbro4774 4 ปีที่แล้ว +4

    Mara creative widiyata present karanawa😉

  • @priyaajith7673
    @priyaajith7673 3 ปีที่แล้ว

    මෙිකේ ගන වැඩි ලංකවෙි ඉන්න අයට දරන්න japan පච්චි කරපු එකක් ගන්න පුලුහමි

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว

    වාහනේ ඔක්කොම හොඳයි mata thiyenne indian wagon r manual 1k eka dila meka genna ලෑස්ති una විතරයි අන්තිමට mekath manual gear kiwwane hitha hemma කඩාගෙන වැටුණා

  • @shanthapuspa8594
    @shanthapuspa8594 4 ปีที่แล้ว +1

    ගාන කියක් වේයිද

  • @nandanamahipala9741
    @nandanamahipala9741 2 ปีที่แล้ว

    ලංකාවේ හදපු වාහන මෙච්චර ඇයි ගනන් ජපන් වාහාන කොච්චර මිල අඩුද ඇයි මේ

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 ปีที่แล้ว

    මොන මගුල තිබුනත් ලංකාවෙ නිස්පදනය කරනවනම් ඔය්ට වඩා අඩුවට දෙන්න තිබුන සකන්හෑන්ඩ් ජපන් කාර් එකක් ගන්න පුළුවන්🤔???

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว

    2021/11/09 අද වන විට මේ වාහනයේ මිළ ලක්ශ 50 වගේ වෙනවා.. ඇත්තටම ලංකාවේ එකලැස් කරලත් මේ වාහනයට මේ තරම් මිලක් ඇත්තටම වටින් නෑ.. ලංකාවේ අද වනකොට වාහන ආනයනය නවතා ඇති නිසා මේ වාහනයේ මිලත් එන්න එන්න වැඩ් වෙනවා.. ඇත්තටම ලංකාව ගැන කලකිරීමක් විතරයී ඉතුරු වේලා තියෙන්නේ ..වාහනයක් කියන්නේ හැමෝගෙම බලාපොරොත්තුවක් හීනයක්.ඒ බලාපොරොත්තු හීනම වේලා යනවා මේ මාකට් එක නිස.. ඇත්තටම මේ වාහනය ලක්ශ 50 දීලා ගන්න තරම් දැන් මිනිස්සු මෝඩ නෑ.. 👍👍😁😁 .. ලංකාවේ හැදුවත් වැඩක් නෑ.. ලංකාවේ මිනිස්සුන්ට සාධාරණ මුදලට මේව දෙන්න බැරි නම්.

  • @ariyarathnebasnayake137
    @ariyarathnebasnayake137 2 ปีที่แล้ว

    මිලනම් ගොඩාක් වැඩි සාදාරන මිලකට දෙන්න. ලක්ෂ 35 වගේ හැමෝටම ගන්න පුලුවන් වෙන්න, හහේම කලත් ඔයාලට ලොකු ලාබයක් ලැබෙනවානේ.. ? මෙහෙ එකලස් කරලත් මිල තියෙන්නේ එහෙන් ගෙන්නනවා වගේ? පොඩි මිනිහව හූරන් කන්න එපා. ඇයි බදු අඩු නොකරනනේ.....? මිනිස්සුන්ට පවු නේද?

  • @sumedhapalliyaguru2741
    @sumedhapalliyaguru2741 3 ปีที่แล้ว

    සම්පූර්ණ vidio ekak karannako bro.....sipiri

  • @fdfd6952
    @fdfd6952 3 ปีที่แล้ว

    API .quppath. Laksa 6,7,8..wage. Wahanayak..gena. Vidiyowak. qenna. When.ekak..wage. How's .marks genath. Katha. Karanna

  • @harshanilakmali3398
    @harshanilakmali3398 3 ปีที่แล้ว

    ලංකාවේ මුදලින් v-hit එකක් කීයක් වෙනවාද?

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว

    ගොට්ටා ජනතාවගේ වාහන සිහිනය බොදකළා.... කාළකන්නියා.......