RANDENIGALA DAM|රන්දෙනිගල වේල්ල| Life with Theekshana Anuradha
ฝัง
- เผยแพร่เมื่อ 28 พ.ย. 2024
- රන්දෙනිගල වේල්ල හා බැඳුණු පූරාවුර්ත සහ එහි තාක්ෂණික කරුණු ඉතාමත් පුදුම සහගත වේ. රන්දෙනිගල වේල්ල ලෙහෙසියෙන් සාමාන්ය කෙනෙකුට බලන්නට යාමට හැකියාවක් නැත. එමනිසා මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ රන්දෙනිගල වේල්ලහි වැදගත් කරුණු ඔබ සැමට දැනගෑනීමටය.
ඔබගේ අධ්‍යාපනය ලබන දරුවාට මෙය අනිවාර්යයෙන්ම පෙන්වන්න.
(The legends associated with the Randenigala Dam and its technicalities are astounding. Randenigala Dam is not easy for the average person to go see it. So this program is brought to you to let you all know the important points here.
Be sure to show this to your educated child.)
Directed - Theekshana Anuradha
Dop /Edit - Dinindu Samaranayaka
Production Manager -Gaanu madushanka
Follow my official Instagram
/ theekshanaa. .
Official Facebook page
/ h.h.theeksha. .
My official music channel
www.youtube.co....
#LifewithTheekshana #LifewithTheekshanaAnuradha #Srilanka
රන්දෙණිගල උමං මාර්ගේ වැඩ කරපු අපේ ලොකුඅත්තා අපටත් බොහෝ දේ කියලා දීලා තියෙනවා. අද තමයි මේ විදිහට උමං මාර්ගේ අභ්‍යන්තරය දැක්කේ.. ස්තූතියි මෙවන් දේ අපට දකින්න සැලැස්සුවාට.. 😍
thanks
ඡර්මනියට අපි ස්තුති වන්තවිය යුතුයි ම්ලියන 400 ඒ අය වියදම් කරල ඉන්ඡිනේරු මහත්තුරු ඇවිල්ල අපිට මේ වේල්ල හදල දුන්නට.80% ඡර්මන් 20% ලංකාවෙන් .500 මිලියන් මුලු වියදම ස්තුතියි ඡර්මනි🇩🇪
වේලාවට ලංකාවේ ඔන් හැදුවේ නැත්තේ
එතකොට ලංකාවේ මීට කලින් ඉංජිනේරුවෝ හිටියේ නැහැ.සොරබොර වැව හදලා දුන්නේ.එහෙන් ද.ලංකාවේ ඉතිහාසය ඔක්කොම වතුරට යට කරපු කුමන්ත්‍රණ මේවා
@@damithsaranga5096🥴
මේ වෙනකන් දැකල තිබ්බෙ නෑ ඩෑම් එක ඇතුල. අද එකත් දැක්ක. ඇත්තටම මේ වගේ program වටිනවා. අපි හැමෝටම. Great work අයියේ❤👍
ස්තූතියි තීකෂණ මල්ලී යෝ මම දැන්ට ඩුබායි
මේ අපේ ඒරීයා නුවරඑළිය දිස්ත්‍රික් වලපනේ කොටසේ රංන්දෙනිගල ඡලාසය පිහිටවපුවේ හිටපු අමතිවයෙක් ගාමිණී දිසානායක මැතිදුන්ගේ වැඩක් ❤❤🙏🏾🙏🏾
Walapane yalu adura ganna kamati oyawa
අද තමයි දන්නෙ චැනල් එකක් තියනෝ කියල මරු🔥👍😍
thanks
රන්ටැඹේ ත් යන්න..ඒකත් මරු..මමත් මේ දෙකේම ගියා..අම්මෝ මාර වාසනාවක් ඒක...❤️❤️
අපි හිටිය
ඒක සුපිරි..😍😍 එක තැනක රෝලින්ග්. ඇක්ශන් කියන ඇහෙනවා..😍😍😍😍.. සුපිරි.. ජය.තෙරුවන්සරණයි
රෝලින් ඇක්ශන් කියනවත් ඇහුනා 🙈🙈 වටිනා වැඩසටහනක්
Great piece of quality work: German designed, German engineered, and German government funded -mainly grant aid to Sri Lanka. No bribes or commissions. And no bankrupting loans. Thank you, Germany, for this and for the gift of Rantembe dam too. And thank you JR and Gamini Dissanayake for doing all this and Thank You both for NOT putting your name on any structures built with public money. Sinhala
විශිෂ්ට ගුණාත්මක කාර්යයක්: ජර්මානු නිර්මාණය, ජර්මානු ඉංජිනේරු, සහ ජර්මානු රජයේ අරමුදල් - ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම. අල්ලස් හෝ කොමිස් නැත. සහ බංකොලොත් ණය නැත. ස්තූතියි, ජර්මනිය, මේ සඳහා සහ රන්ටැඹේ වේල්ල තෑග්ගට ද. ඒ වගේම JR සහ ගාමිණී දිසානායක මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා මේ සියල්ල සිදු කිරීම ගැන වගේම මහජන මුදලින් හදපු කිසිම ව්‍යුහයකට ඔබේ නම නොදැමීම ගැන ඔබ දෙපලට ස්තුතියි.
මල්ලි ලොකු වැඩකට අත ගහලා සතුටුයි මෙි දැනුවත් කිරිමට පාසල් යන දරුවන්ට මහඟු අත්වැලක්
යට යන්න පුලුවන් ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
හොඳයි 👌. මම රන්දෙනිගල (රංටැඹේ dam එක හදන කාලේ) තරුණ ඉංජිනේරුවෙක්. 80 ගණන් වල මම night shift එක කරද්දී රන්දෙනිගල dam එක උඩ සිට පහළ ඔය කැඩුන පාලම පැත්තට මිට්සුබිෂි ජීප් එක පදවාගෙන එනකොට වාහනේ පෙරලුනා. නොමැරී බේරුනා. එම වංගුව තාමත් මගෙ නමින් CECB එකේ අය හඳුන්වන බව දැනගන්ට ලැබුනා.... (නම පවතින වැඩ කරලා).
ඉතින් රංටැඹේ dam එක හදපු තැන විශේෂ තැනක්. එතන විශාල ගල් දෙබෝක්කාවක් තිබුනා (ඒක දැන් වතුරට යටවෙලා). එතන තමයි මහවැලි ගඟේ පටුම තැන. මුළු මහවැලි ගඟම ඒ ගල් දෙබොක්ක මඳින් වැටෙනවා... එතකොට ඊට අංශක 90 විතර අනික් පැත්තෙන් උමා-ඔය එකතු වෙනවා. හරිම ලස්සන, භයංකර තැනක් තිබුනේ. මම මුලින්ම එතනට ගියේ පොඩ් ළමයෙක් හැටියට මගෙ අප්පච්චි මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ ප්‍රින්සිපල් කාලේ.
ඉතින් ඔය රංටැඹේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔය ස්ථානය ලංකාවේ දිස්ත්‍රික්ක 3 ක් මුණගැහෙන තැන.... එක පැත්තක් මහනුවර දිස්ත්‍රික්කය, අනික් පැත්ත නුවරඑලිය දිස්ත්‍රික්කය, ඊලග පැත්ත බදුල්ල දිස්ත්‍රික්කය.
(I am now living in Australia, for over 30 years)
ඔයාගේ අත්දැකීම් සහ තොරතුරු අපිත් එක්ක බෙදාහදා ගත්ත එකට බොහොම ස්තූතියි.
අද තමා චැනල් එක සෙට් වුනේ..දිගටම යන්..ප්‍රෝගෑම් එක මරු👌👌👌
🙏🙏🙏🙏🙏
On
සාමාන්‍ය අයට මේක බලන්න යන්න අවසර තියනවද 🙄🤔🤔තීක්ශන අයිය ලස්සන වැඩකට බැහැල congratulations ❤❤❤❤❤❤❤❤
සුපිරි
වැඩසටහන.බෙහෙවින්ම.වටිනවා.පුතා.මමත්.මේ.ගියාමයි.ඔබට.බෙහෙවින්ම.ස්තූතියි.තවත්මේ.වගේ.වැඩසටහන්.ගේන්න..ලමයින්ට.හරි.වටිනවා
♥️
මේක නම් හොදයි හොදටම කරනව මරු. රදෙනිගල ඩෑම් එක ගැන ඇද තමා දැනගත්තෙ ♥♥♥
අද තමා දන්නේ අයියෙ.ඩැම් එක ගැන විස්තර.අර උමග නම් igi වගෙමයි....🖐😊❤
මේ වගේ එව්වා තමා දකින්න ඕනේ.. සුපිරි අයියේ...👍👍
ඔන්න ඔව හොද වැඩ.ඉගෙන ගන්න ලමයින්ටත් හිදයි.මගෙන් සුබ පැතුම්.දිගටම මෙහෙම එව ඔන
thanks
Thank you very much aiya ❤ගොඩාක් වට්න program එකක් දිගටම මේ වගේ program කරගෙන යන්න අයියට සුභ පතනවා.good luck ❤
thanks
අඩො මු you tube එකට බහලා 😂😂😂. එල එල දැන් shws... නැහැනේ❤❤❤❤
😉😉😉දිගටම ඉන්න. Thanks
ඉතාමත් වටිනා වැඩසටහනක් පුතා සමිමා සමිබුදු සරණයි
thanks
රණ්ටැඹේ කැඩෙට් කෑම්ප් එක ❤🥺
පෙර පිනකට මටත් යන්න පුළුවන් උනා ඩැම් එක බලන්න එ උමග හැමදෙම සුපිරි වැඩක් සුදු මහාත්තුරු කරපු දෙවල් තාමා
Theekshana අයියා වැඩේ මරූ 🔥❤
🥰🥰🥰
ඇත්තටම හොද වැඩසටහනක්
මම geyology වලට campas ඉන්නකොට 2015දි රන්දෙණිගල dam එක ඇතුලට ගියා මේ වගේම, ඒක නැවත මතක් කර එකට ස්තුතියි, මේ ටනල් එක සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ , නමුත් ඒකට අවසර අරන් දුන්න open university geyology subject එක කරපු රොහාන් බණ්ඩාර සර්ට ස්තුතියි,
thanks
අදනෙ දැක්කේ තීක්ෂණ අයියේ...chanal eka ජයවේවා....❤❤
🙏🙏🙏
6666e
මම අද තමයි ඔයාගෙ චැනල් එකට එකතු උනෙ ජය වේවා සහොදරයා 🙋👌🙏🙏🙏🙏🙏🙏
thank you
අවුරුදු 21ට කලින් මගේ පංතියේ සෙට් එකටම ඇතුලට යන්න වාසනාව තිබුනා.ජයන්ත සර්,ජයතිලක සර්,ලලිතා ටීච....ගොඩාක් ස්තූතියි ඔයාලට...
♥️
අදනේ දන්නේ channel එකක් තියේ කියලා. තීක්ෂණ අයියේ අපේ නැති වී ගිය පරණ මතක ඕනේ 👌
❤❤❤❤ මගේ ගම..... පාලම නැති එක නම් අවුල් හැබැයි දැන් උඩින් යන්න දෙනවා 😍
නියමයි සුපිරි වැඩක්. අපි ඩුබායි ඉන්නේ. ඔයාගේ videos අද බැලුවේ නියමයි අය්යේ
thanks
ඇත්තමයි අදයි දැක්කෙ chanel එක.ජයවේවා
Excellent program.we explore world things in nat geo,discovery.But here we had great program such a magnificient engineering in sri lanka unble to explore. When we travel through randenigala dam diffenitely scenes included of your program will display on our minds.thanks.
I am working Qatar I met one of Engineer for his from and Jerman Did before this project
It was explained for me ..😊☝️
බොට දෙන්නේ ඇට දෙක පුක වටෙි කැරකෙන්න දන්න ඉංගිරීසියක් කතා කරපං
🤣🤣😅🖕🖕
Good show of Randenigala Dam, important educational, knowledge & Viewers interest video.
Thank you Theekshana.
සුපිරි. වටින වීඩියො එකක්👌
ඇත්තටම නියමයි.අදයි දැනගත්තේ.ජය වේවා...
thanks
Adamai මෙහෙම deyak thiyanawa kiyala danne godaaak thanks
Thank you very much for like this program.
Itamat watina program 1k hamotama thanks bs❤
Adai dakke chanel eka. Best of luck. Honda wadak karanne. Danuma dema watunawa. Wal pal walata wada. Jaya wewa. 💐
thanks
දැන් තමයි දැක්කෙ තික්සන අයියෙ සප් කරලා එතතු උනා😍☝💪
ගිහින් බලලා තියෙනවා❤️
හරිම ලස්සනයි නොදැක්ක දේවල් ජයවේවා 👍
♥️
Theekshana Putha, you are a science graduate. What is the difference between your explanations and other TH-camrs' explanations? Therefore, you must give your explanations mixing with scientific information. Anyway, I am very proud of you because you are a multi-talented person. Please read about our rich history. I wish you all the best.
අද නෙ දැක්කෙ පට්ට .. ඔන්න අපිත් සබ් කලා. Good luck
🙏🙏🙏🙏
හොඳ වැඩක්.. ජයවේවා 🏆️
♥️
We went there with some of my friends and last we felt like leg less awesome 👌
අයියට thank you...😊🖐😘
අපි තමයි ඔක හැදුවේ අදටත් මානක සැලසුම් සිහිවටනයක් ලෙස තියෙනවා.
♥️
පුශ්න අහන විදිය හරිම දුර්වලයි
ඔන්න අපිත් ඔයත් එක්ක සෙට් උනා...
ජය වේවා අයියේ 👍
අයියේ . ඔයාගෙ ගෙවල් කොහෙද කියන්න පුලුවන්ද
අංකල් රන්දෙනිගල අරක්කු තියෙන්නෙත් ඔහෙමද....
පොඩ්ඩක් කියන්න කො..
සුපිරියි
Thanks thekshana aiya ela wadak😃
Supiri theekshana aiye....elh..👍👍
Iye dakke aiye chanel eka....balapu 1st video ekenma supiri hode
හොඳ විඩියෝ එකක් හැබැයි එඩිටින් නම් ටිකක් මදි වගේ ....
වැදගත් විඩියෝ එකක්....
patta bro . Sinduwakuth lagadima one komlo 🌺 hora gediya wage sindu dnnethuwa inna epa arida 😎
Very useful documentary thank u
Thanks
Good work, useful video 👍
Do Concentrate on edit work
Mamath adai dakke. godak hodai digatama karagena yanna suba pathanawa.🌷🌷🌷
ලස්සනයි ❤❤❤
මෝඩ you tiube chenel athare me wage watina deyak kalata thanks ayye.❤
🙏🙏
මන් වැඩ කරා ලක්ෂපාන උමගෙ. ලක්ෂපාන උමඟ රෙපෙයාර් කරා අවුරුදු 40ගානකට පස්සෙ වහල 2014 ජනවාරි පටන් ගත්තේ. එතන ඉදන් ජූලි විතර වෙනකන් ජීවිතේම උමග ඇතුලෙ ගෙවුනෙ. තාමත් අමතක නොවන සුන්දර පරිසරයක ගෙවුන මතකයක්
සුපිරි එක 😉🤗👌👍👍👌👌👌👌
Supiriyatama wada yanawa aiya digatama karaganna yanna aiya
අයියා
සින්දුත් සුපිරි
වීඩියෝ එකත් සුපිරි
අලුත් සින්දුවකූත් ඕනි
Thanks..
@@TheekshanaAnuradha ❤
program eken passe kattiya podiyata oka athulema set una neda?? ottui ow..
රන්දෙණිගල උමගෙ යන්න ගිහින් අත් දෙකම කඩාගන ආවෙ.. අපෙ ඉස්කෝලෙ බෝයි කෙනෙක් .ලිස්සලා වැටිලා 😥.. ස්කූල් ට්‍රිප් එක අපි ගියපු. අවසානෙට අපිට යන්නත් නැ
Aiye thawa tikak wedagath widiyata katha karanna.. wede supiri
❤❤❤ apa gadarata panawa walapana api
Thank you
Priyantha අයියා ❤❤
Good effort 👍 useful 👍 thanks 👍
තීක්ෂණ අයියා පට්ට...නියමායි..ලස්සනයි..මේවගේ වීඩියෝ හැමදාම දාන්න..ආසාවෙන් බලන්න..
අපෙන් ඔන්න සබ් & ලයික්..
එන්න අපේ චැනලයටත්..ජීවීතේ නැවුම් වෙනසකින් ජයගන්න...th-cam.com/video/SP-ykywaqUo/w-d-xo.html #slmotiveart ඔබේ ජයග්‍රාහි මාවතේ පෙරගමන්කරු..ජයග්‍රායී අනාගතයක් වේවා
thanks
Wellawayan unusum subapethum 🌹🇱🇰🌹 jayawewa
මාගේ අලුත්ම ගීතයක්.
th-cam.com/video/UF8y_K4CtkE/w-d-xo.html
ලංකාවේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය සමඟින් ගායනා කල "අම්මා මගේ" ගීතය. උඩ link එකෙන් බලන්න. 👆👆👆
Good 👍 work 👏 💪 👌
බොහොම ස්තුතියි
♥️
Thikshana aiya den thama vido eka dakke..bs.jp😍😍
තෙරුවන් සරණයි
Pls very good allah will always bless our punch
Sri Lanka with more Dams to be erected in future
වේල්ල.. බලන්න යන්න පුලුවන්ද
Niyamai aiya
අද තමා දන්නේ chanal ekak theyai කියලා
X
ඇයි මේ වටිනා දේ රජයේ නාලිකා වල පෙන්වන්නේ නැත්තේ 😊
අපිත් ඔකේ ඇතුලට ගිහින් තියෙනවා😊..හැමොටම ඔකේ ඇතුලට යන්න දෙන්නේ නෑහෑ😢
♥️
තෙරුවන් සරනයි ඔබට
thanks
godak watinwa me videos..
thanks
අද දැක්කෙ අයියා ඔයාගෙ චැනල් එක ගොඩක් වටින වීඩියෝ ඵක්ක ජය වේවා තීක්ෂණ අයියා 🙏❤
thanks
ආයුබෝවන් ජය වේවා
Godak dewal dena gatta thanks
Good job 👏. Keep it up.
සුපිරි 🔥
thanks
මේ උමග බලන්න දෙනවද 😍🙄
අදනේ දැක්කේ ලොක්කා, දිගටම ඉන්නවා අපී❤❤ ආදරෙයි
Thanks
එකෙම්ම මාත් දැක්කෙ අද
කොත්මලේ වික්ටෝරියා රන්ටැඹේ සියලු ජලශ මහවැලිගග මිනිපේ ඇල ඔය ඔක්කොම ගැන කරන්න කියල අපි ඉල්ලනවා
@@chathurangachaturanga1555 මාදුරුඔය කරනවා ළඟදීම .දිගටම ඉන්න