RANDENIGALA DAM|රන්දෙනිගල වේල්ල| Life with Theekshana Anuradha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 364

  • @sithumudara1902
    @sithumudara1902 ปีที่แล้ว +9

    මේ වෙනකන් දැකල තිබ්බෙ නෑ ඩෑම් එක ඇතුල. අද එකත් දැක්ක. ඇත්තටම මේ වගේ program වටිනවා. අපි හැමෝටම. Great work අයියේ❤👍

  • @suduputha659
    @suduputha659 ปีที่แล้ว +44

    ඡර්මනියට අපි ස්තුති වන්තවිය යුතුයි ම්ලියන 400 ඒ අය වියදම් කරල ඉන්ඡිනේරු මහත්තුරු ඇවිල්ල අපිට මේ වේල්ල හදල දුන්නට.80% ඡර්මන් 20% ලංකාවෙන් .500 මිලියන් මුලු වියදම ස්තුතියි ඡර්මනි🇩🇪

    • @damithsaranga5096
      @damithsaranga5096 9 หลายเดือนก่อน +3

      වේලාවට ලංකාවේ ඔන් හැදුවේ නැත්තේ

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 9 หลายเดือนก่อน

      එතකොට ලංකාවේ මීට කලින් ඉංජිනේරුවෝ හිටියේ නැහැ.සොරබොර වැව හදලා දුන්නේ.එහෙන් ද.ලංකාවේ ඉතිහාසය ඔක්කොම වතුරට යට කරපු කුමන්ත්‍රණ මේවා

    • @BawanthaPrasanna-d6f
      @BawanthaPrasanna-d6f วันที่ผ่านมา

      ​@@damithsaranga5096🥴

  • @savirukumarasiri3612
    @savirukumarasiri3612 3 ปีที่แล้ว +50

    අද තමයි දන්නෙ චැනල් එකක් තියනෝ කියල මරු🔥👍😍

  • @සිහිනයකිආදරේ-ප4ල
    @සිහිනයකිආදරේ-ප4ල 3 ปีที่แล้ว +11

    රෝලින් ඇක්ශන් කියනවත් ඇහුනා 🙈🙈 වටිනා වැඩසටහනක්

  • @bimamaxx5190
    @bimamaxx5190 ปีที่แล้ว +14

    මල්ලි ලොකු වැඩකට අත ගහලා සතුටුයි මෙි දැනුවත් කිරිමට පාසල් යන දරුවන්ට මහඟු අත්වැලක්

    • @SashikaDilani-b7k
      @SashikaDilani-b7k 4 หลายเดือนก่อน

      යට යන්න පුලුවන් ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @bopsez
    @bopsez 2 ปีที่แล้ว +5

    Great piece of quality work: German designed, German engineered, and German government funded -mainly grant aid to Sri Lanka. No bribes or commissions. And no bankrupting loans. Thank you, Germany, for this and for the gift of Rantembe dam too. And thank you JR and Gamini Dissanayake for doing all this and Thank You both for NOT putting your name on any structures built with public money. Sinhala
    විශිෂ්ට ගුණාත්මක කාර්යයක්: ජර්මානු නිර්මාණය, ජර්මානු ඉංජිනේරු, සහ ජර්මානු රජයේ අරමුදල් - ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම. අල්ලස් හෝ කොමිස් නැත. සහ බංකොලොත් ණය නැත. ස්තූතියි, ජර්මනිය, මේ සඳහා සහ රන්ටැඹේ වේල්ල තෑග්ගට ද. ඒ වගේම JR සහ ගාමිණී දිසානායක මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා මේ සියල්ල සිදු කිරීම ගැන වගේම මහජන මුදලින් හදපු කිසිම ව්‍යුහයකට ඔබේ නම නොදැමීම ගැන ඔබ දෙපලට ස්තුතියි.

  • @Yneck
    @Yneck 3 ปีที่แล้ว +9

    Theekshana අයියා වැඩේ මරූ 🔥❤

  • @sachinrajawardhana8440
    @sachinrajawardhana8440 3 ปีที่แล้ว +6

    මේක නම් හොදයි හොදටම කරනව මරු. රදෙනිගල ඩෑම් එක ගැන ඇද තමා දැනගත්තෙ ♥♥♥

  • @wricarathnayaka1513
    @wricarathnayaka1513 3 ปีที่แล้ว +5

    ඇත්තටම හොද වැඩසටහනක්

  • @Journeyofsuccess23
    @Journeyofsuccess23 3 ปีที่แล้ว +19

    අද තමා දන්නේ අයියෙ.ඩැම් එක ගැන විස්තර.අර උමග නම් igi වගෙමයි....🖐😊❤

  • @rotawewaseelarathanahimi3403
    @rotawewaseelarathanahimi3403 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වැඩසටහනක් පුතා සමිමා සමිබුදු සරණයි

  • @dilipdananjaya1560
    @dilipdananjaya1560 3 ปีที่แล้ว +5

    අදනෙ දැක්කේ තීක්ෂණ අයියේ...chanal eka ජයවේවා....❤❤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 9 หลายเดือนก่อน +2

    රණ්ටැඹේ කැඩෙට් කෑම්ප් එක ❤🥺

  • @LahiruRathnayaka-p8c
    @LahiruRathnayaka-p8c 8 หลายเดือนก่อน +1

    අවුරුදු 21ට කලින් මගේ පංතියේ සෙට් එකටම ඇතුලට යන්න වාසනාව තිබුනා.⁣ජයන්ත සර්,ජයතිලක සර්,ලලිතා ටීච....ගොඩාක් ස්තූතියි ඔයාලට...

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha5940 3 ปีที่แล้ว +6

    මේ වගේ එව්වා තමා දකින්න ඕනේ.. සුපිරි අයියේ...👍👍

  • @manojvlog5856
    @manojvlog5856 3 ปีที่แล้ว +45

    අඩො මු you tube එකට බහලා 😂😂😂. එල එල දැන් shws... නැහැනේ❤❤❤❤

    • @TheekshanaAnuradha
      @TheekshanaAnuradha  3 ปีที่แล้ว +5

      😉😉😉දිගටම ඉන්න. Thanks

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 9 หลายเดือนก่อน

    වැඩසටහන.බෙහෙවින්ම.වටිනවා.පුතා.මමත්.මේ.ගියාමයි.ඔබට.බෙහෙවින්ම.ස්තූතියි.තවත්මේ.වගේ.වැඩසටහන්.ගේන්න..ලමයින්ට.හරි.වටිනවා

  • @sbsenarathna4210
    @sbsenarathna4210 3 ปีที่แล้ว +9

    අදනේ දන්නේ channel එකක් තියේ කියලා. තීක්ෂණ අයියේ අපේ නැති වී ගිය පරණ මතක ඕනේ 👌

  • @amilavikasithakandambi2527
    @amilavikasithakandambi2527 3 ปีที่แล้ว +2

    මම geyology වලට campas ඉන්නකොට 2015දි රන්දෙණිගල dam එක ඇතුලට ගියා මේ වගේම, ඒක නැවත මතක් කර එකට ස්තුතියි, මේ ටනල් එක සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ , නමුත් ඒකට අවසර අරන් දුන්න open university geyology subject එක කරපු රොහාන් බණ්ඩාර සර්ට ස්තුතියි,

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว +2

    මම අද තමයි ඔයාගෙ චැනල් එකට එකතු උනෙ ජය වේවා සහොදරයා 🙋👌🙏🙏🙏🙏🙏🙏

  • @r.p.sriwardana8813
    @r.p.sriwardana8813 3 ปีที่แล้ว +5

    We went there with some of my friends and last we felt like leg less awesome 👌

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 3 ปีที่แล้ว +1

    Adai dakke chanel eka. Best of luck. Honda wadak karanne. Danuma dema watunawa. Wal pal walata wada. Jaya wewa. 💐

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 3 ปีที่แล้ว +2

    Theekshana Putha, you are a science graduate. What is the difference between your explanations and other TH-camrs' explanations? Therefore, you must give your explanations mixing with scientific information. Anyway, I am very proud of you because you are a multi-talented person. Please read about our rich history. I wish you all the best.

  • @GihanSPitigala
    @GihanSPitigala 3 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි.අදයි දැනගත්තේ.ජය වේවා...

  • @ireshmaduranga3265
    @ireshmaduranga3265 3 ปีที่แล้ว +4

    සුපිරියි

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරි වැඩක්. අපි ඩුබායි ඉන්නේ. ඔයාගේ videos අද බැලුවේ නියමයි අය්යේ

  • @dimi4353
    @dimi4353 3 ปีที่แล้ว +4

    patta bro . Sinduwakuth lagadima one komlo 🌺 hora gediya wage sindu dnnethuwa inna epa arida 😎

  • @SuraganaMusic9876
    @SuraganaMusic9876 ปีที่แล้ว +1

    Thanks thekshana aiya ela wadak😃

  • @dileepasenanayake4549
    @dileepasenanayake4549 3 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ 👍

  • @naweenalokaya5717
    @naweenalokaya5717 3 ปีที่แล้ว +1

    Adamai මෙහෙම deyak thiyanawa kiyala danne godaaak thanks

  • @kavindunethmina1160
    @kavindunethmina1160 3 ปีที่แล้ว +4

    වැදගත් විඩියෝ එකක්....

  • @rishithayomal4578
    @rishithayomal4578 3 ปีที่แล้ว +2

    ගිහින් බලලා තියෙනවා❤️

  • @Fawzan_ABD
    @Fawzan_ABD 3 ปีที่แล้ว +4

    Good work, useful video 👍
    Do Concentrate on edit work

  • @warapitiyewisuddhi3545
    @warapitiyewisuddhi3545 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @donakilamadhushan
    @donakilamadhushan 3 ปีที่แล้ว +3

    Priyantha අයියා ❤❤

  • @anuruddhaperera3319
    @anuruddhaperera3319 3 ปีที่แล้ว +3

    හොඳ විඩියෝ එකක් හැබැයි එඩිටින් නම් ටිකක් මදි වගේ ....

  • @shehanchamal3432
    @shehanchamal3432 3 ปีที่แล้ว +6

    2:11 අයියේ😂😂😂

  • @upalidissanayake8406
    @upalidissanayake8406 3 ปีที่แล้ว +1

    මෙය ජාතියට ලංකාවට දායාදකල අතිගරු ජේආර්ජේ මහත්මා ප්‍රමුඛ අතීත එජාපයට සමස්තජනතාව නයගැතියි මහවැලිසංවර්ධනය 1969දී මහාමාන්‍ය ඩඩ්ලි සේනානායක මහත්මා ආරම්භකල අතර රනිල් මහත්මා ප්‍රමුඛ එජාපයේ යහපාලනය විසින් 2018දී අවසන්කරනලදී මෙය කාපුපතේනොපාහරන කලගුන දන්නා ලාංකිකයින්ට මෙන්ම ජනතාවගේ දැනගැනීමසදහායි

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 2 ปีที่แล้ว

      ඇත්ත වශයෙන්ම මටත් හරි සතුටුයි මේ විඩියෝ පලකිරීම.ගැන .මොකද මේ රටේ මිනිස්සු දන්නෙ නැහැ මෙහෙම දේවල් තියෙනවද කියලවත් .

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 8 หลายเดือนก่อน

    හොඳ වැඩක්.. ජයවේවා 🏆️

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 ปีที่แล้ว

    පුශ්න අහන විදිය හරිම දුර්වලයි

  • @motherandson3230
    @motherandson3230 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නොදැක්ක දේවල් ජයවේවා 👍

  • @rashinduhashitha7813
    @rashinduhashitha7813 3 ปีที่แล้ว

    Supiriyatama wada yanawa aiya digatama karaganna yanna aiya

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว

    ඔන්න අපිත් ඔයත් එක්ක සෙට් උනා...

  • @santhushavinas7263
    @santhushavinas7263 ปีที่แล้ว

    දැන් තමයි දැක්කෙ තික්සන අයියෙ සප් කරලා එතතු උනා😍☝💪

  • @SumithPiyankara-k9p
    @SumithPiyankara-k9p หลายเดือนก่อน +1

    ❤❤❤ apa gadarata panawa walapana api

  • @thilinimadushani6680
    @thilinimadushani6680 3 ปีที่แล้ว

    Mamath adai dakke. godak hodai digatama karagena yanna suba pathanawa.🌷🌷🌷

  • @madurangaprasad1372
    @madurangaprasad1372 2 ปีที่แล้ว

    Aiye thawa tikak wedagath widiyata katha karanna.. wede supiri

  • @kumudupriyankarasirasa7903
    @kumudupriyankarasirasa7903 3 ปีที่แล้ว +2

    සුපිරි 🔥

  • @KavishkaSBandara
    @KavishkaSBandara 3 ปีที่แล้ว +2

    අයියා
    සින්දුත් සුපිරි
    වීඩියෝ එකත් සුපිරි
    අලුත් සින්දුවකූත් ඕනි

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 3 ปีที่แล้ว +1

    godak watinwa me videos..

  • @nsrmobile6609
    @nsrmobile6609 3 ปีที่แล้ว +1

    Rolling.... Action.....

  • @සඳකිරණ
    @සඳකිරණ 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว

    Wellawayan unusum subapethum 🌹🇱🇰🌹 jayawewa

  • @naturalink9169
    @naturalink9169 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    good

  • @aruniuthpala5553
    @aruniuthpala5553 3 ปีที่แล้ว

    සුපිරි එක 😉🤗👌👍👍👌👌👌👌

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Palamuwan hadunwadun injinaruwata lamayak hamba vanna nada inna

  • @pjaya
    @pjaya ปีที่แล้ว

    මන් වැඩ කරා ලක්ෂපාන උමගෙ. ලක්ෂපාන උමඟ රෙපෙයාර් කරා අවුරුදු 40ගානකට පස්සෙ වහල 2014 ජනවාරි පටන් ගත්තේ. එතන ඉදන් ජූලි විතර වෙනකන් ජීවිතේම උමග ඇතුලෙ ගෙවුනෙ. තාමත් අමතක නොවන සුන්දර පරිසරයක ගෙවුන මතකයක්

  • @tcp3342
    @tcp3342 3 ปีที่แล้ว +1

    Very useful documentary thank u

  • @mahindajayasinghe2734
    @mahindajayasinghe2734 9 หลายเดือนก่อน

    අපි තමයි ඔක හැදුවේ අදටත් මානක සැලසුම් සිහිවටනයක් ලෙස තියෙනවා.

  • @kalumprasannaHW
    @kalumprasannaHW 2 ปีที่แล้ว

    Good effort 👍 useful 👍 thanks 👍

  • @samansamanprasad6823
    @samansamanprasad6823 3 ปีที่แล้ว +1

    අලුත් සින්දුවක් ඕනේ

  • @palledeltotakusaladamma2248
    @palledeltotakusaladamma2248 3 ปีที่แล้ว

    ජය වේවා සුබ පැතුම්

  • @dilanmandushanka9046
    @dilanmandushanka9046 2 ปีที่แล้ว

    මම 2014.12.26 ගියා බලන්න දොරටු 6ma waandanawa.

  • @supunsanjana7390
    @supunsanjana7390 3 ปีที่แล้ว +4

    අදනේ දැක්කේ ලොක්කා, දිගටම ඉන්නවා අපී❤❤ ආදරෙයි

    • @TheekshanaAnuradha
      @TheekshanaAnuradha  3 ปีที่แล้ว +2

      Thanks

    • @fernando2149
      @fernando2149 3 ปีที่แล้ว +1

      එකෙම්ම මාත් දැක්කෙ අද

    • @chathurangachaturanga1555
      @chathurangachaturanga1555 3 ปีที่แล้ว +2

      කොත්මලේ වික්ටෝරියා රන්ටැඹේ සියලු ජලශ මහවැලිගග මිනිපේ ඇල ඔය ඔක්කොම ගැන කරන්න කියල අපි ඉල්ලනවා

    • @TheekshanaAnuradha
      @TheekshanaAnuradha  3 ปีที่แล้ว

      @@chathurangachaturanga1555 මාදුරුඔය කරනවා ළඟදීම .දිගටම ඉන්න

  • @dinubro5281
    @dinubro5281 3 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @kumariabeykoon9209
    @kumariabeykoon9209 3 ปีที่แล้ว +3

    Aththami godak hodi

    • @nadanabadara9416
      @nadanabadara9416 3 ปีที่แล้ว

      Hai kumari kohomada අවුරුදු hodaida

  • @meththanandaupali3637
    @meththanandaupali3637 ปีที่แล้ว

    Thank you

  • @anuravi9820
    @anuravi9820 3 ปีที่แล้ว +1

    Thanks

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 3 ปีที่แล้ว +12

    Jr ජයවර්ධන කාලෙ හදපුව ඔව්වා ට නය නයගෙවන්ඩ නැ මහින්ද රාජපක්ෂ හැදුව වගේ ච්නෙට නයවෙලා නෙමේ

  • @AnjaliSahn
    @AnjaliSahn 9 หลายเดือนก่อน

    Thanks mMalli

  • @virajmeegalla123
    @virajmeegalla123 3 ปีที่แล้ว

    වටිනව ගොඩක්

  • @Dilhani1821
    @Dilhani1821 9 หลายเดือนก่อน

    සුපිරි 🎉❤අපෙ ගමෙ

  • @janithchanaka540
    @janithchanaka540 3 ปีที่แล้ว

    ඉදිරිපත් කිරීම පොඩ්ඩක් අවුල්

  • @thilakprasanna1009
    @thilakprasanna1009 ปีที่แล้ว +1

    වේල්ල.. බලන්න යන්න පුලුවන්ද

  • @anilindika6098
    @anilindika6098 3 ปีที่แล้ว

    Godak dewal dena gatta thanks

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว +1

    Tikdahna.innah.tanak.wadah.satahanak.balanna.puluwan.paluwak.natuwa.katah.karahna.vidiyata.hinah.wannah.puluwan.budusarahnai.tiksahna

  • @anilwarnakulasuriyawarnaku8479
    @anilwarnakulasuriyawarnaku8479 3 ปีที่แล้ว +1

    Thikshana Dewi pihitai

  • @chandimanuwan8319
    @chandimanuwan8319 3 ปีที่แล้ว

    සුපිරි

  • @arunasampth4885
    @arunasampth4885 8 หลายเดือนก่อน

    Attama mahama dayak dakinnavasayu kawerut godak hodamavdayak tamayi meka

  • @asankadilshan9071
    @asankadilshan9071 3 ปีที่แล้ว

    Supiri adane dakke dam akk athule

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว

    අංකල් රන්දෙනිගල අරක්කු තියෙන්නෙත් ඔහෙමද....
    පොඩ්ඩක් කියන්න කො..

  • @manirock3811
    @manirock3811 3 ปีที่แล้ว

    Thank you very much aiya

  • @charitharathnayaka5494
    @charitharathnayaka5494 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @denuwanjayasekara9969
    @denuwanjayasekara9969 3 ปีที่แล้ว

    Awlk gya rowling action

  • @වරුණඑදිරිසිංහ
    @වරුණඑදිරිසිංහ 3 ปีที่แล้ว +4

    👍👌🔥

  • @upulsanjeewa9910
    @upulsanjeewa9910 3 ปีที่แล้ว

    More valuable one

  • @rashmisulochana4432
    @rashmisulochana4432 3 ปีที่แล้ว

    Mth randenigala❤️❤️

  • @namaledrisinghe1649
    @namaledrisinghe1649 3 ปีที่แล้ว +1

    maru good

  • @AchinthaImalka-bm4ue
    @AchinthaImalka-bm4ue 8 หลายเดือนก่อน

    අපිත් ඔකේ ඇතුලට ගිහින් තියෙනවා😊..හැමොටම ඔකේ ඇතුලට යන්න දෙන්නේ නෑහෑ😢

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Ahamben adai Dekke Theekshana onna sub kala🙂

  • @dinethchamikara6682
    @dinethchamikara6682 3 ปีที่แล้ว

    අපි ඔය උමග ඇතුලට ගියා බලන්න

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว

    Rolling action 😁👍

  • @Ask-kt8lm
    @Ask-kt8lm 3 ปีที่แล้ว

    Hamadath adarei ayye.

  • @nadanabadara9416
    @nadanabadara9416 3 ปีที่แล้ว +2

    Hodai

  • @manochthivank8211
    @manochthivank8211 3 ปีที่แล้ว

    Maruuuuu yako

  • @gagtips
    @gagtips 3 ปีที่แล้ว +1

    තීක්ෂණ අයියා පට්ට...නියමායි..ලස්සනයි..මේවගේ වීඩියෝ හැමදාම දාන්න..ආසාවෙන් බලන්න..
    අපෙන් ඔන්න සබ් & ලයික්..
    එන්න අපේ චැනලයටත්..ජීවීතේ නැවුම් වෙනසකින් ජයගන්න...th-cam.com/video/SP-ykywaqUo/w-d-xo.html #slmotiveart ඔබේ ජයග්‍රාහි මාවතේ පෙරගමන්කරු..ජයග්‍රායී අනාගතයක් වේවා

  • @dineshapriyani8394
    @dineshapriyani8394 3 ปีที่แล้ว +1

    අපි රන්දෙනිගල හලෝ 🌹🌹🌹

  • @dulshanhansana9928
    @dulshanhansana9928 3 ปีที่แล้ว +1

    ලංකාවේ උනත් මෙව තියෙනව කියල දන්නෙ නෑ නෙ

  • @samilgunasekara842
    @samilgunasekara842 2 ปีที่แล้ว

    Thikshana anurada tm video hodatama kale