යථාර්ථයේ සිදුරු - පෙරදිග විද්‍යාවන්ට අත්තිවාරමක් #02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +23

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @0__________OOO___________000
      @0__________OOO___________000 ปีที่แล้ว +2

      විභව වර්ධනය වගෙ මනස අද්‍යාත්මිකව දියුනු කරගන්න පමනක් වෙන් වෙච්ච මෙ වගෙම පාඨමාලාවක් කරන්න පුලුවන් නම් එකෙ වටිනාකම කියල නිමකරන්න බැ. ඔබතුමා පාඨමාලාව තුල යොදාගන්න භාවනා ක්‍රමත් ඉතාමත් වටිනවා නමුත් කාලයක් තිස්සෙ කරනකොට ඇතිවෙන ප්‍රශ්න වලට පිළිතුරු තනිවම හොයාගන්න එක ටිකක් අමාරු දෙයක්.
      ගුරුවරයෙක් ගෙන් භාවනා ගැන අවවාද අනුසාසනා ලබාගන්න පුලුවන් ක්‍රමයක් තියනවන්ම් වටිනවා.

    • @sirajnimsara8295
      @sirajnimsara8295 ปีที่แล้ว +2

      පෙරදිග විද්‍යාදරයකු සමග සාකච්චාවේ link එක දාල නෑනෙ.

    • @indunilpremadasa2144
      @indunilpremadasa2144 11 หลายเดือนก่อน

    • @thilinamalintha2061
      @thilinamalintha2061 3 หลายเดือนก่อน

      Ko Ara qwa anit video aka​@@0__________OOO___________000

  • @AsangaRamanayake
    @AsangaRamanayake ปีที่แล้ว +3

    Thanks!

  • @yasasattanayaka5259
    @yasasattanayaka5259 2 ปีที่แล้ว +70

    ඔබට කොහොම ස්තූති කරන්නද කියලා මට වචන ගලපගන්න බෑ රන්දික මහත්මයා. තමන් උපන් රටට කරන්න පුළුවන් උපරිම සේවය තමයි ඒ රටේ මිනිසුන් මනසින් උසස් කිරීමට ක්‍රියා කිරීම. ඒ මෙහෙවර තමයි ඔබ මේ කරමින් ඉන්නෙ ❤️

  • @yasith_w
    @yasith_w 2 ปีที่แล้ว +130

    ඉතාම වැදගත් වීඩියෝ එකක්. J. ස්ලිවා නමැති පෘථිිවිය පැතලි කියන මන්දමානසික රෝගියා ඔබට යළිත් අභියෝග කරනු දුටුවෙමි. එහෙත් ඔබේ වටිනා කාලය එවනි නූගතුන්ට පිළිතුරු දීමට යළි විඩංගු නොකරන ලෙස මම යෝජනා කරමි.

    • @shyamalibalasooriya630
      @shyamalibalasooriya630 2 ปีที่แล้ว +4

      ඇත්ත🤝👍

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +2

      💯💯💯

    • @chandrajayasundara8592
      @chandrajayasundara8592 2 ปีที่แล้ว +2

      💯

    • @youcensoredtube8854
      @youcensoredtube8854 2 ปีที่แล้ว +1

      Look at the superiority complex of this one. Yuck!

    • @youcensoredtube8854
      @youcensoredtube8854 2 ปีที่แล้ว

      කෙනෙක් නුගත්ද උගත්ද කියල අදාළ නැ, තමන් තමන්ගෙ විෂය හරියට දන්නවනම් සහ හොද තර්ක බුද්දියක් තියනවනම්, ඔබට ඕනම කෙනෙක් සමග තර්ක කර ඔව්න් හිර කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරන්න බැරිනම් ඒ උබේ නොහැකියාව ඒකට එම පුද්ගලයින්ට අපහාස කිරීම උබේ බාල මානසිකත්වය.

  • @jeon-jk-97-j7k
    @jeon-jk-97-j7k 2 ปีที่แล้ว +235

    ඔබ තුමාට සවන් දීමට අවස්ථාව ලැබුනු මම බොහොම වාසනාවන්තයි.ඔබ තුමාට ජීවත් වෙන හැම මොහොතකම හැකි උපරිමයෙන් සතුටින් හා නීරෝගිව ඉන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.✨✨✨ ස්තූති.🙏

    • @ashen1073
      @ashen1073 2 ปีที่แล้ว +3

      අමෝ අමෝ ඒක

  • @ziroinvestment1
    @ziroinvestment1 2 ปีที่แล้ว +31

    ඕප දූප වලින් පිරිල තියන youtube එකේ, මොල හදපු චැනල් එකක් ❤

  • @ravnimsatisfiedentity7808
    @ravnimsatisfiedentity7808 2 ปีที่แล้ว +45

    මෙච්චර ගැඹුරු විෂය පථයක් භාෂාවකට හරවල කියල දෙන විදිය හිතාගන්න බැහැ ඇත්තටම. අතිවිශිෂ්ටයි මිත්‍රයා!

    • @VyteCapper
      @VyteCapper ปีที่แล้ว +2

      අනිවාරෙන් ❤

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 2 ปีที่แล้ว +125

    නිබ්බානං පරමං සුඛං... අභිධර්ම සියුම් කොටස් ටිකක් මේ.බොහොම සතුටුයි මෙවැනි වැඩසටහන් දාල මිනිසුන්ගේ ප්‍රඥ්ඥාව මෝරන්න උදව් කරනවට.දැන් සමාජෙට දෙන්න ඕනෙ වචනවලින් වැඩසටහන කරනවා කාලීනව ගැලපෙන විදියට. කොහොම උනත් වෙන්නෙ එකම දේ...සතුටුයි... සුවපත් වේවා...

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 2 ปีที่แล้ว +18

    මේක සාවධානව අහද්දි හිතෙනවා අපි කොයි තරම් මායාවකද පැටලිලා ඉන්නේ කියලා. ස්තුතියි හැමදාම වගේ ඔබ තුමාට...❤

    • @troshanisuru1579
      @troshanisuru1579 2 ปีที่แล้ว +4

      ඔව් පවතින නමුත් නොපවතින ලෝකයක්. ඇස් දෙක ටික ටික ඇරෙනවා මේවා බලද්දි ❤

  • @hirucent6023
    @hirucent6023 2 ปีที่แล้ว +123

    මිනිස්සුන්ගෙ ඔලු හෝදන්න මේ කන කට්ට දවසක සාර්ථක වේවි. ඔබට ජය. ❤️

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 2 ปีที่แล้ว +6

      Hodanna =hadanna

    • @yesno246
      @yesno246 2 ปีที่แล้ว

      ඔලු හෝදන්න = මොළ හෝදන්න = Brainwash

  • @SunethJHKim
    @SunethJHKim 2 ปีที่แล้ว +6

    යූ ටියුබ් කරල සල්ලි හොයන්න කුනු කෑලි විකුනන එවුන් ඉන්න කාලෙක ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. සරලව දහමට එන හැටි පැහැදිලි වුනා

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +110

    අද වීඩියෝ එක භාවනාවක් වගේ... රන්දික සහෝදරයා කිව්ව හැම එකම නිකන් හිතේ ඇන්ද චිත්‍රයක් වගේ තේරුණේ... Mind map එකක් වගේ... එකින් එක හරිම ලස්සනට පැහැදිලි උනා..... මේ විදියට සාධාරණව හිතට කාවදින විදියට කතා කරන කව්රුවත් මේ වෙනකං මම දැකලා නෑ... ❤️ මේ මාතෘකාව ගැන ආගමික කෝනෙකින් බලුවෙ නැති කෙනෙක්ට මේක අමෘතය වගේ තේරෙන්න ඇති ❤️
    නිරාගමික පැත්තට ටික ටික යන මට ආයෙ සැරයක් බුදුදහම ගැන හිතන්න ඉතිරිකරපු episode එකක්... මෙච්චර කාලෙකට මම බලපු රාමුවෙ රසම episode එක මේක.. ❤️ ඒකට respect කරනවා රන්දික සහෝදරයට ❤️

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +4

      wow! great!

    • @AppleSriLanka
      @AppleSriLanka 2 ปีที่แล้ว +6

      විදුසර පත්තරේ ගිය අපේ ප්‍රවාද ලිපි පෙල වගේ. නලින් ද සිල්වගෙ අදහස් වලට හරිම සමානයි. 🔥❤️

    • @nethraisiwaraarana2403
      @nethraisiwaraarana2403 2 ปีที่แล้ว +2

      akenma atta

    • @samankumara9037
      @samankumara9037 ปีที่แล้ว

      Plyn htto vidusara pattarayk gana kywnne hama comment ekem mda pkya

  • @virajvaas1620
    @virajvaas1620 2 ปีที่แล้ว +27

    රන්දික මල්ලි පෙරදිග විදයාවන් උපකාරයෙන් සයවන ඉන්ද්‍රිය දියුණු කල ජීවමාන පුද්ගලයන් අනුසාරයෙන් වැඩසටහනක් කරන්න පුලුවන් නම් වටිනවා.අද වැඩේ සුපිරි .

  • @sachinrashmika5281
    @sachinrashmika5281 2 ปีที่แล้ว +54

    රාමුවට ජය... බෞද්ධ දැනුම් පද්දතියේ තාක්ශනික පැතිකඩ මීලග Video එක එනකන් කැමැත්තෙන් බලන් ඉදිමි...

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya2933 2 ปีที่แล้ว +48

    මගේ දෘෂ්ටිකෝණය උඩු යටිකුරු කරපු වැඩසටහනක් 🔥❤

  • @pasindunavinda1681
    @pasindunavinda1681 2 ปีที่แล้ว +64

    අපේ රටේ මිනිස්සුන්ගෙ පරිකල්පන ශක්තිය තවත් වැඩි කරල රට වෙනුවෙන් නිහඩව කරන මේ අමිල සේවය ඉතාමත් වටිනව.❤️

  • @janakakodikara9030
    @janakakodikara9030 ปีที่แล้ว +1

    මෙි ගැබුරු දහම ඔබ තුමා පැහැදිලි කරලා දෙන විදිය ...අති විශිෂ්ඨයි..🙏 🙏 🙏

  • @තුෂාරඋඩගෙදර
    @තුෂාරඋඩගෙදර 2 ปีที่แล้ว +5

    බුද්දිමතුන්ට තේරුම් ගන්ඩ පහසු බිද්දිමත් බුදු දහමේ රසය ඔබතුමාට ඉතා ඉක්මනින් අත් දැකීමට හැකිවෙයි එය අපිටත් පැහැදිලි කර දීම ලොකු පිනක්

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ දැනුමට ඉතාම ගරු කරනවා.එම දැනුම බෙදා ගැනීමට ඉදිරිපත් වීම පිළිබඳ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.ඉදිරිපත් කිරීමේදී කරුණු පැහැදිලි කරන්න ඔබ ගන්නා උත්සාහය ඉතාම විශිෂ්ඨයි.හරිම පැහැදිලියි.හරිම මධ්‍යස්ථයි.අපේ බුද්ධිය අවදි කරන්න ඔබතුමාගේ මෙම වැඩසටහන් දක්වන දායකත්වය ප්‍රශංශනීයයි. මෙම දැනුම මම සොයමින් සිටියා බොහෝ දැනුම ඉන්ද්‍රජාලික වුණත් යථාර්ථවාදී වුණේ නෑ. ඒවා කාලයක් රසවත් වුණත් කාලයකට පසුව එහි ඇති දෙයක් නෑ කියල දැනුනා.බොහෝ අවස්ථාවලදී සිංහලෙන් අධ්‍යනය කරන මා හට මෙම වැඩසටහන මහමෙරක්...අපගේ දැනුමේ නිම්වලලු පුලුල් කරන ඔබගේ දැනුම තව තවත් වැඩේවා.
    ඔබ ඉතා විශිෂ්ඨ දේශකයෙක් වගේම මධ්‍යස්ථ මතධාරී නිහතමානී මිනිසෙක්...ඔබට ජය පතනවා. ස්තුතියි 🙏

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +27

    ලංකාවේ යූ ටියුබර්ස් ල මිත්‍යාව සමාජ ගත කරන්න මාර දක්ෂයි.ඒ කරන අය දන්නවා සංස්කෘතික වර්ශන් එක පට්ට විදියට පිළිගන්න බහුතරයකට ඕන බොරුවක් මාකට් කරන්න පුළුවන් කියල .ඒ වගේම ඔවුන්ගේ දැනුමත් රාමුවකට සීමා වෙලා තිබීම .එහෙම සමාජයක ඔබ උඩුගම් බලා යන්නෙක් .💛

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว

      Ow bn

  • @user-yp3gg3hn4g
    @user-yp3gg3hn4g 2 ปีที่แล้ว +25

    පුතේ, ඔයාගේ මේ වටිනා වැඩසටහනෙන් අපේ රටේ ජනතාවට පාරම්පරිකව උරුම වූ, අප්‍රමාණව නිර්මල වූ ථෙරවාදී බුදු දහම විකුණන් කන, රට අගාධයට ඇදගෙන යන සියලු දුසිරිතෙන් පූර්ණ වූ දේශපාලකයන් වෙනුවෙන් කඩේ යන, මහජනතාවට වැදි බණ කියන, සියලු කෙලෙස් වලින් පරිපූර්ණ වූ හාමුදුරුවන් යැයි කියාගනිමින් සිවුරු පොරවාගෙන මහජනතාවගෙන් වැඳුම් පිදුම් ලබා ගන්නා දුශ්ශීල පාපතරයන්ගේ ඇස් ඇරේවා!!! 🙏🙏🙏

  • @ragaepicvideos8307
    @ragaepicvideos8307 2 ปีที่แล้ว +8

    Top Badu මහත්තයෝ. බණ කැලේ 👊 ජය වේවා!!!

  • @SolamanSperera-ei6uy
    @SolamanSperera-ei6uy ปีที่แล้ว +1

    ඔබතුමා ඇත්තටම වචන තෝරාගනිමින් කරන මේ ව්‍යායාමය ඉතාමත් ඉහළ මට්ටමේ එකක්. නිතරම සාධාරණව මැදිහත් ස්ථානයක සිටිමින් රාමුව මෙහෙයවන ඔබට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි.

  • @pemiprojects
    @pemiprojects 2 ปีที่แล้ว +68

    •බොහොම ස්තූතියි රාමුව ❤️🙏
    ~මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියටත් ගෙන ඒමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...!

    • @AppleSriLanka
      @AppleSriLanka 2 ปีที่แล้ว +2

      විදුසර පත්තරේ ගිය අපේ ප්‍රවාද ලිපි පෙල වගේ. නලින් ද සිල්වගෙ අදහස් වලට හරිම සමානයි. 🔥❤️

  • @giha....n8505
    @giha....n8505 ปีที่แล้ว +1

    මෙකනම් පිස්සුම විඩිඔ එකක් මට තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා. එකත් වෙනම පැතිකඩකින් එකනම් මාරයි ❤thank you යතාර්තයෙ සිදුරු පෙන්නලා දුන්නට වටිනවා ගොඩාක් මෙකනම් ❤

  • @isurubro9701
    @isurubro9701 2 ปีที่แล้ว +6

    රන්දික සර් බුදු දහමට ගරු කරන නිසාමයි ඔබ තුමාට මන් ගොඩක් කැමති..බුදු දහම සහ විද්‍යාව දෙකම එක සමානව හදාරපු ඔබතුමා දැනුම් ගබඩාවක්..❤❤

    • @extremebp8891
      @extremebp8891 2 ปีที่แล้ว

      ඔබ අන්තගාමියෙක්. මොකද බුදු දහමට ගරු කරනවා කියලා කෙනෙකුට කැමති වෙනවා නම් ඥානසාරටත් කැමති වෙන්න ඕන. ඔබ වැනි ආගමික අන්තවාදීන් හින්දා තමයි බුදුදහමටත් ලැබිය යුතු ගෞරවය ලැබෙන්නැත්තෙ.

    • @eranjith4742
      @eranjith4742 2 ปีที่แล้ว

      @@extremebp8891 මන් කියන්න ආපු එක ඔයා කියලනේ 😒

  • @dananjayapushpakumara4144
    @dananjayapushpakumara4144 2 ปีที่แล้ว +2

    මේක තමයි කාලයක් තිස්සෙ හිතුව දේ.පංච ඉන්ද්‍රීය විතරක් ගොචර අපි වගේ මිනිස්සුන්ට මේ දේවල් පැහැදිලි කරන්න පේරදිග විද්‍යවේදින් කොච්චර පරිස්සම් වෙන්න ඇතිද සහ සාමන්‍ය මිනිස්සුන්ට කතන්දරයක් විදියට හරි කියල ඒක තේරුම් කරන්න හදන්න ඇති ඒ විදියට හරි ඔලුවට දාන්න .ඒ අතින් බුදුන් වහන්සෙ තමයි හරියටම දැක්කෙ කතාවක් විදියට කියල හරියන්නෙ නෑ ඇත්ත හරී විදියටම කියන්න ඕනෙ කියල අපේ අන්ධ භක්තිය අයින් වෙන්න .අද හරිම දේ හිතාගන්න පුලුවන් උනා. බොහෝම ස්තූතියි සහෝදරයා❤️👍

  • @sipsri-735
    @sipsri-735 2 ปีที่แล้ว +3

    අපිට අන්තගාමී නොවී හැම දැනුම පද්ධතයක් දිහාම ධනාත්මකව බලන්න පුරුදු කරන එකම වටිනවා. අදත් අලුතෙන් ගොඩක් දේවල්(වචන වලින් පවා)ඉගෙනගත්තා රාමුවෙන්. ඒ මහන්සියට ගොඩක් පින්.❤

  • @CharinduRuhansa
    @CharinduRuhansa ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි....... මේ වීඩියෝ භාවිතා කරපු උදාහරණ සමඟ හොඳින් කියන දේවල් ප්‍රායෝගික ව තේරුණා......❤

  • @travelmaniasl2337
    @travelmaniasl2337 2 ปีที่แล้ว +16

    නොකිය කියන ගොඩාක් දේවල් ඔයාගෙ කතාවෙ හැන්ගිල තියෙනව කියල හිතෙනව.සමහරවිට අපිට ඒක එකපාර දාරාගන්න බැරිනිසා වෙන්න පුලුවන් .මේ ව්ඩියො එක හරහා රන්දික අයිය වට පිටාව හැදුව වගේ හැගීමක් එනව.

  • @roshangamage7749
    @roshangamage7749 2 ปีที่แล้ว +182

    හිරිවැටී අක්‍රීයව තිබූ මොළයේ ස්නායුවලට යලිත් පනදුන් එපිසෝඩ් එකක් 🙂
    බොහොම ස්තූතියි රාමුව ❤

    • @spark-vision
      @spark-vision 2 ปีที่แล้ว +4

      මේ වීඩියෝ එක කරන එකා නම් මාර ගොබ්බයෙක්. බෞද්ධ දැනුම් පද්ධතියක් බුදු හාමුදුරුවො දේශනා කරල නෑ. දැනුම පදනම් කරගෙන නිවන් දකින්න බෑ. බර වචන දාල ටෝක් දුන්නට අමු මෝඩයෙක් මේ.

    • @Sasiru57638
      @Sasiru57638 2 ปีที่แล้ว +13

      @@spark-vision ඔබ හරියට අවධානයෙන්ද Episode එක ඇහුවේ ?
      * මෙතනදී නිවන පිළිබඳ කවුද මොකක්ද කිව්වේ ?
      * බෞද්ධ දැනුම් පද්ධතියක් දේශනා කරේ නැහැ කියලා ඔයා කොහොමද කියන්නෙ මොකක්ද අදහස් කරන්නෙ ?
      * තව පොඩි කාරණයක් -- ඔයාගේ අදහස් දැක්වීමෙන්ම තේරෙනවා ඔයාට තව කෙනෙක් ඉදිරිපත් කරන අදහසක් නුවණින් දකින්න බැහැ කියලත් / වෙන කෙනෙක්ට ගරු කරන්න නිහතමානී කමක් වත් නැහැ කියලා. පුලුවන් නම් ඒ දේ හදාගෙනම Reply එකක් දාගෙන යන්න 👍

    • @spark-vision
      @spark-vision 2 ปีที่แล้ว

      @@Sasiru57638 නිවන ගැන දේශනා කරේ බුදු හාමුදුරුවෝ. උන් වහන්සේ කවදාවත් දැනුම් පද්ධතියක් දේශනා කරල නෑ. ඇත්තටම කියනවනම් දැනුම කියන්නෙ අපේ අවිද්‍යාව නිසා අප විසින් ඇති කරගන්න මුලාවක්. යතාර්ථයක් වශයෙන් පවතින දෙයක් නෙවෙයි. ඉතින් බෞද්ධ දැනුම් පද්ධතිය කියල කියන එකෙන්ම බුදු හාමුදුරුවන්ව යතාර්ථවාදියෙක් කරල ඉවරයි.
      මමත් පෘතග්ජනයෙක්. ඒ නිසා මගේ අතින් වැරදි වෙනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. මේ වගේ අය ගොබ්බ කතා කියල බුදු දහම විකෘති කරද්දි අහක බලන් යන්න බෑ නිවටයෙක් වගේ. ඒ නිසා කමෙන්ට් කරා.

    • @Sasiru57638
      @Sasiru57638 2 ปีที่แล้ว +7

      @@spark-vision නැහැ මිත්‍රයා මම ඒක නෙමෙයි අදහස් කරේ මම ඒ ඇහුවේ මේ විඩීයෝ එක තුල නිවන ගැන කොතනදීද සදහන් කරේ කියලා.
      මෙහෙමයි ඔයා කියන දේට අනුබද්ධව මට උත්තරයක් දෙන්න අපහසුයි. හේතුව මම ඉතා නිවරැදිව මෙම උතුම් ධර්මය තේරුම් අරන් නැහැ තවම.
      උන්වහන්සේ විසින් වදාළ ධර්ම කාරණා සහ දුකින් මිදීමට ඇති උතුම් මාරගය වෙත අඩියක් හෝ ඉදිරියට තැබීමයි අප කර යුත්තේ. එය පසෙකට දමා මෙය දැනුම් පද්ධතියක්ද නැද්ද යන්නද වාද විවාද කරගෙන තේරුමක් නැහැ.
      ඔයා වගේම මම මුලින්ම දිග පිලිතුරක් ලියලා ආයේ මැකුව මට හිතුනා මම හරියට දන්නෙ නැති දෙයක් ගැන අදහස් ප්‍රකාශ කරන එක හොද නැහැ කියලා.
      ඒ නිසා අපි පුලුවන් තරම් කරන්න ඕනේ අනිත් අයගේ අදහස් වලටත් ඇහුම් කන් දීලා ඒවයේ අපිට පේන දෝෂ තියනවා නම් ඒවා පෙන්නලා දීලා තව කෙනෙක්ව නිවරැදි කරන නේද.
      ද්වේශයක් තියන් බැනලා වැරද්දක් පෙන්නනවා වෙනුවට ඉස්සෙල්ලා කියපු ක්‍රමය කාටත් හොදයි නේද මිත්‍රයා.❤️
      ස්තූතියි මාත් එක්ක සංවාදයක යෙදුනට

    • @spark-vision
      @spark-vision 2 ปีที่แล้ว +6

      @@Sasiru57638 මේ වීඩියෝ එකේ නිවන ගැන කතා කරන්නෙ නෑ. මම එහෙම කිව්වෙත් නෑ. හැබැයි බෞද්ධයන්ගෙ අවසාන අරමුණ නිවන් අවබෝධ කර ගන්න එක. ඒ නිසා බුදු දහම ගැන කතා කරද්දි නිවන් මාර්ගයෙන් බැහැරව කතා කරන එක තේරුමක් නෑ. මෙයා බුදු හාමුදුරුවන්ව කතාවට සම්බන්ධ කර ගන්නෙ යතාර්ථය තේරුම් ගන්න දැනුම් පද්ධතියක් ගොඩ නගපු තවත් හුදු පෙරදිග දාර්ශනිකයෙක් විදිහට මිසක් නිවන් මාර්ගය පෙන්නන දහමක් දේශනා කරපු ශාස්තෘවරයෙක් විදිහට නෙවෙයි. එහෙම කරන එක සම්පූර්ණ වැරදියි. බුදු දහම කිසි ලෙසකින්වත් යතාර්ථවාදී දහමක් නෙවෙයි. එහෙම කවුරු හරි කියනව නම් ඒක බුදු දහමට සම්පූර්ණ පටහැනියි. මට තර්ක කරන්න වාද කරන්න ඕන කමක් නෑ. හැබැයි ඔයා පොඩ්ඩක් හිතල බලන්න මේ වීඩියෝ එකට කොච්චර නම් වීව්ස් තියෙනවද, කොච්චර වර්ණනා කරල දාපු කමෙන්ට් තියෙනවද? ඉතින් ඒ හැම දෙනෙක්ම කොච්චර නොමග ගිහින්ද කියල ඔයාම හිතල බලන්න.

  • @dananjayapushpakumara4144
    @dananjayapushpakumara4144 2 ปีที่แล้ว +6

    සතියට එක පාරක් වත් ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදාගන්න බ්‍රෝ. සති දෙකක් බලං ඉන්න අමාරුයි දැන් නම් . අනෙක් එපිසෝඩ් ඔක්කොම නවත්තලා පෙරදිග විද්‍යාව ගැනම වීඩියෝ දාන්න . ඒක දැනගන්න එක මාරම වටිනවා. මං හිතන්නෙ අපේ අය ඔක්කොම කැමති වෙයි ඒකට

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 8 หลายเดือนก่อน +2

    පුතුණේ මම යාළු කිරිඅම්මා.... ඔබව කියවා ගන්න තරම් මම ඉපදුනා කල් වැඩියි.....ඔයාට ගොඩ ගොඩාරියක් පිං....ටිකයි බැලුවේ ගොඩාක් බලන්න තියෙනවා...ඔයා අපූරු පුතෙක්.....

    • @Raamuwa
      @Raamuwa  8 หลายเดือนก่อน +1

      🙏🏽

  • @induwarapriyadarshika
    @induwarapriyadarshika 2 ปีที่แล้ว +5

    ඔබතුමා අතින් අපතේ ගිය අවුරුදු පහ මට මාස ගණනකට අඩු කරලා දුන්නා. බොහොම ස්තුතියි 🤍

  • @ruwandesilva4905
    @ruwandesilva4905 2 ปีที่แล้ว +2

    කදිමයි! අපූරුයි! ඔබගේ භාෂාවේ නිපුණත්වය හරි සුන්දරයි . මම කැමතියි!!! දකින දේ සත්‍යය නොවේ. විදර්ශනාවෙන් ප්‍රඥාවට. ජය!!!!

  • @mrthriller1267
    @mrthriller1267 2 ปีที่แล้ว +38

    මට හිතෙන්නෙම ලංකාවේ මිනිස්සුන්ට කියාපු මාතෘකාවක් මේක සම්බන්දව හිතන ගමන් හිතට වදයක් වෙලා තිබ්බේ...ඔබතුමාගෙබ් ඉල්ලන්න හිටපු මාත්තෘකාවක් වෙනස් විදියට හැබැයි උත්තර ලැබුනා සතුටුයි ඇත්තටම ❤️

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 ปีที่แล้ว +4

    මේ ගැඹුරු යථාර්තය සරලව පැහැදිලි කරන්න තරම් ඔබ තුමාගේ මේ දක්ෂතාවයටත් මේ කාලයේ මිනිසුන්ගේ මනසට කථා කරමින් කරනාව් උතුම් මෙහෙයට ගෞරව පූර්වකව ස්තූතිවන්ත වෙමි.

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 ปีที่แล้ว +10

    බොහොම ස්තූති රන්දික මහත්මයා මේ විදියට මහන්සි වෙලා එඩිට් කරලා අපි වෙනුවෙන් වීඩියො දානවට ❤️❤️

  • @DRDMUSICSL
    @DRDMUSICSL ปีที่แล้ว +1

    ලංකාවේ තත්ත්වය මැනවින් වටහාගෙන කරන මේ වීඩියෝ එක විශිෂ්ටයි.හොඳ සුපැහැදිලි කිරීමක්.👍

  • @harshiluvis3821
    @harshiluvis3821 2 ปีที่แล้ว +36

    අයියව දැක්කත් ඇති හිතට මාර හයියක් දැනෙන්නෙ අපිට ඕන දෙයකට මාර දක්ශ ටීම් එකක් ඉන්නව වගේ හැහීමක් දැනෙන්නෙ අයියව දැක්කම😌

  • @IndusaraJ
    @IndusaraJ 2 ปีที่แล้ว +15

    ''සියල්ලේ එකතුව ශුන්‍ය යි.'' කලකට පෙර ඇසුණු සුන්දර වැකියක්. රමුවත් සමග බෙදා ගන්න හිතුනා.

  • @chrishantha.perera
    @chrishantha.perera 2 ปีที่แล้ว +32

    ස්තුතියි සහෝදරයා,
    රාමුව video series එකේ මම බලපු හොඳම වීඩියෝ එක
    ඉපදිලා අවුරුදු 26ක් කතෝලික ආගම අදහල 2002 වසරේදී අහම්බෙන් පටිච්ච සමුප්පාදය ගැන ලියවුණු පොතක් කියවන්න ලැබිලා ලෝකය අතික්‍රමණය කිරීමට නම් කළ යුතු මානසික සැත්කම කිරීමට මග පෙන්විය හැකි එකම ගුරුවරයා බුදුන් වහන්සේ ලෙස තෝරා ගැනීම වැරදි නැති බව අදත් තේරුම් ගියා.
    එය නැවතත් තේරුම් කර දීම පිළිබඳව ඔබට ස්තුතියි !

  • @isurinayomi9250
    @isurinayomi9250 9 หลายเดือนก่อน +1

    මුලින්ම බලන්න පටන් ගන්නකොට හිතේ පොඩි සැකයක් තිබුනා තේරුම්ගන්න පුලුවන් වෙයිද කියල..ඒ උනාට එක හුස්මට වීඩියෝ එක බැලුවා.කියන හැම වචනයක්ම හොදටම තේරුනා.යථාර්ථය අවබෝධ කරවන්න ඔබ ගන්නා උත්සහය ඇත්තටම ප්‍රතිඵලදායකයි.මේ ගැන ඉගෙනගන්න ලොකු ආසාවක් ආවා ගොඩක් ස්තුතියි ඔබට..❤️❤️❤️

  • @nimeshnimsara9342
    @nimeshnimsara9342 2 ปีที่แล้ว +50

    පෙරදිග විද්‍යාව හදෑරීමට කොහෙන් කොහොම පටන් ගන්න ඕනෙද කියලා හිත හිත ඉන්න වෙලාවක මේ කරපු Episode එක මසුරන් වලට වඩා වටිනවා 🙏❤️

  • @isurutissera1274
    @isurutissera1274 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි රාමුව නාලිකාවට 🙏 . මාත් පොඩි දෙයක් එකතු කරන්න හිතුවා. හය වෙනි ඉන්ද්‍රියෙන් ලැබෙන දත්ත පන්ච ඉන්ද්‍රියෙන් දත්ත ලබා ගන්නා කෙනෙකුට පැහැදිලි කිරීම ඉතා අපහසු දෙයක්. ඒක හරියට ඇස් නොපෙනෙන කෙනුකුට වර්ණ පිලිඹද පැහැදිලි කිරීමක් වගේ. කන් නොඇසෙන කෙනෙකුට ශබ්දය පැහදිලි කරනව වගේ. ගන්ධය නොදැනෙන කෙනෙකුට ගන්ධය පිලිඹදව පැහැදිලි කිරීමක් වගේ. ඇත්තටම කියනව නම් හය වෙනි ඉන්ද්‍රියෙන් ලැබෙන දත්ත පන්ච ඉන්ද්‍රියෙන් දත්ත ලබා ගන්නා කෙනෙකුට පැහදිලි කිරීමේදී නිසැක වශයෙන්ම එම තැනැත්තා එම දත්ත එම තැනැත්තාට දැනෙන ගෝචරවන ක්‍රමයකට තේරුම්ගනී. එවිට හයවෙනි ඉන්ද්‍රියෙන් දත්ත ලබාගන්නා කෙනා විසින් ලබාදුන් දත්ත වලට හාත්පසින්ම වෙනස් දෙයක් තේරුම්ගනී නැත්නම් දෙවි කෙනෙකුට හෝ පිටසක්වල ජීවීන්ට ආරූඩ කරයි. කොහොමත් මොලේ ටිකක් වෙහෙසවන්න බැරි අය කැමතී තමන්ට නොදැනෙන නොතේරෙන දේවල් පිටසක්වලයින්ට හෝ දෙවියන්ට භාර දෙන්න. එම නිසා පෙරදිග විද්‍යාධරයින් බොහෝ විට තමන් ලබාගත් දැනුම තමන් ලගම පමනක් තබා ගනී. බොහෝ විට තමන් මගම ආ තමන්ගේ ගෝලයෙකුට හෝ තමන් මග එන වෙන කෙනෙකුට තමන්ගේ දැනුම ලබා දෙයි. ඔව්න් කිසිවිටෙකත් ටෙලිවිෂන් වල මැජික් පෙන්වීමට නොපැමිනෙයි. කොටින්ම කියනව නම් හිතන්න ඔබ සිටින්නේ අන්ද මිනිසුන් පමනක් සිටින ලොවක කියා. ඔබට පමනක් නම් ඇස් පෙනෙන්නේ කොහොමද ඔබ ඔබට පෙනෙන වර්ණ පිලිඹද ඒ ලෝකේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න්... 🙏 🙏

  • @senalhenadeera5759
    @senalhenadeera5759 2 ปีที่แล้ว +39

    දන්නෙ නැති සිංහල වචන ඇහෙද්දි හරිම සතුටුයි.. ඒ කියන්නෙ අළුත් දෙයක් ඉගෙන ගන්න යන්නෙ කියලනෙ ❤️

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว +4

      ඔව් මමත් මෙච්චර කල් versions කියන එකට සිංහල වචනය දන්නේ නැහැ
      ඒකේ අර්ථය සිංහලෙන් කියන්න ගියත් වචනය දන්නේ නැති නිසා ඉංගිරිසියෙන්ම කියනවා
      හැබැයි දැන් සිංහල වචනය දන්න නිසා මරු

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +1

    😳මම බෞද්ද දැනුම් පද්දතිය දිහා බලද්දි අන්තයකට යන්නේ නැතිව හරි මැද ඉදන් බලන්න අද්‍යනය කරන්න ඕනේ කියලා අද මට හිතෙනවා එ වගේ අනිත් පෙරදිග විද්යාවන් හැම එකක් අද්යනය කරන්න ඕනේ කියන ආසවත් අද ඇති වුනා ❤️

  • @rachid2189
    @rachid2189 2 ปีที่แล้ว +6

    රාමුවට අලුතින් එකතු වෙන කෙනෙක්ටනම් මේ විඩියෝ එක තේරුම් ගන්න බැරි වෙයි.. හැබැයි කාලයක් එක්ක රාමුවත් වෙලා එකතු වෙලා ඉඳලම තේරුම්ගැනීමත් දියුණුවෙලා කියලා මටම හැඟෙනවා ❤️❤️

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru5980 2 ปีที่แล้ว +4

    විනාඩි 9යි තප්පර 4ක් බලපු තැන මං මේ කමෙන්ට් එක දාන්නෙ,මේකනම් සුපිරිම එක වෙයි අනිවාරෙන්ම ❤️
    (ජොයින්ට් එකක් එහෙම ගහල මේක බලම කොල්ලො ටික මගේ..❤️❤️)

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 2 ปีที่แล้ว +12

    (තිබුණ ගාලගෝට්ටියට ඔබගේ මේ "Reaction" එක මරු.😊.)
    අද episode 1 ඉතාම වටිනවා.කාලෝචිත යි.ඔබතුමා ඉතා පැහැදිලිව,පිළිවෙලට, තේරුම් ගැනිමට පහසු ආකාරයට ඉදිරිපත් කරා.බොහොම ස්තූතියි.🌹❤️🌹

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว

    හරිම ලස්සනට විග්‍රහ කරනවා. විශේෂයෙන් තරුණ පරපුර නිවැරදි මාවතක ගෙනයමින් ඔවුන් ගතකරන පුහු මානසික මට්ටම් දැනුමින් පෝෂණය කිරීම මහඟු කාර්‍යයක් . යථාර්ථය නොයෙක් ආකාරයෙන් ගොඩනැගුනු හැටි කියාගෙන යනකොට මම දන්නා බුදුදහම ගෞරවයෙන් සිහිපත් වෙයි . මේ සියල්ල සම්මුතියයි . ඔබට පින්.

  • @BEYONDTHELIMT276
    @BEYONDTHELIMT276 2 ปีที่แล้ว +21

    උතුම් බුදු දහමේ එන උතුම් නිර්වාණය ගැන අදහසක් ලබාදෙන වීඩියෝ එකකට ගොඩක් කැමතී. ඉදිරියට ඔබතුමාට හැකිනම් මෙම උතුම් නිර්වාණය පිළිබඳ විස්තරයක් කරන්න

    • @dilankaprasad3331
      @dilankaprasad3331 2 ปีที่แล้ว +2

      නිර්වාණය පිළිබඳව විස්තර කරන්නේ කොහොමද උපමාවක් කොහෙද . නිවන සාක්ෂාත් කරගත යුතුයි.

    • @BEYONDTHELIMT276
      @BEYONDTHELIMT276 2 ปีที่แล้ว

      @@dilankaprasad3331 මට දැනගන්න ඔනෙ වෙලා තිබ්බෙ නිර්වාණය ලැබූ පුද්ගලයෙක් නිවන තුල ජීවත් වෙනවද කියලා මට ප්‍රශ්නයක් ඒක

    • @thereality5645
      @thereality5645 2 ปีที่แล้ว

      නිර්වාණය කියන්නෙ nothingness. සරළව ගත්තොත් ඉටිපන්දමක් නිවෙන්න කලින් වෙනත් එකකට පත්තු කරමින් දැල්ල දිගටම පවත්වාගන්න පුලුවන්. නමුත් නිර්වාණය කියන්නෙ දැල්ල සම්පූර්ණයෙන්ම නිවා දැම්මා හා සමාන සංසිද්ධියක්.
      මේ ගැන ගැඹුරින් හදාරන්න ඕනි නම් spiritual dimensions ගැන හොයන්න වෙනවා.

    • @kasunabeysekera3602
      @kasunabeysekera3602 2 ปีที่แล้ว +2

      @@BEYONDTHELIMT276 නිවන තුල ආයෙ ජීවත්වීමක් නෑ. ඒ තමයි කෙළවර

    • @MrD285
      @MrD285 2 ปีที่แล้ว +1

      එක හොදයි

  • @ashiyalakruwini1309
    @ashiyalakruwini1309 2 ปีที่แล้ว +24

    ඔබට පින්දෙන්නට වදන් නොමැත ගුරුතුමනි..මේ සා දැනුමක් මේ සා ක්‍රමවත්ව සමාජගත කරනවාට ඔබට සුකායුශ...දීගායුශ...හිතායුශ වේවා !

  • @nadunchathuranga5715
    @nadunchathuranga5715 2 ปีที่แล้ว +14

    මේ කරුණු කාරනා තමන්ගේ දැනුම අනුව පහදා දෙන එකට ගොඩක් පින්🙏

  • @osanda_sathsara
    @osanda_sathsara 2 ปีที่แล้ว +25

    මේකට අමතරව Above average IQ අයව focus කරලා ඔයාගේ පිරිවැය අඩුවෙන් යන විදියට වැඩිය මහන්සි වෙන්නේ නැතුව ගැඹුරු දේවල්, වේලාව අරගෙන කතාකරන podcast (audio only) වගේ medium එකකින් මිනිස්සු reach කරන තව විදියක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා මට... 🥺♥️

    • @LostPageWasTaken
      @LostPageWasTaken 2 ปีที่แล้ว +1

      That's Awesome, But that's too much work for him. He should have the freedom

  • @pathumrajinda6201
    @pathumrajinda6201 2 ปีที่แล้ว +9

    මාත් අවුරුදු 6ක් 7ක් ලවුකික ලෝකෙන් කාලා දැම්මා 😂 ලෝකෙ වටේ දර්ශන හොයමින්.. දැං මට 27ක්. හැබැයි හරිම වටිනවා ඒ දැනුම් සහ දැක්ම..
    ඔයාගෙ පැහැදිලි කිරීම නෙක්ස්ට් ලෙවල් 👌
    මේක ලංකාවට ඕනේ.. ඉතාම වටිනවා..
    Keep it up 💖🙏

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว +1

      ♥️

  • @laxmanbandara3401
    @laxmanbandara3401 2 ปีที่แล้ว

    ඔබ කිව්ව දේ හොඳින් අවබෝධ වුණා, යථාර්ථයේ වැට උඩ සිටින ඔබ. ලෞකිකත්වයෙන් මිදී මදක්, පොදු යථා ද සංස්කෘතික ප්‍රවාචයන් ලාංකිකයන් ඈත් කිරීමට ඔබ උත්සාහ කරන්නේ. පෙරදිග විද්‍යාධර ඉන් ගිය ගමන් මගේ අඩි ඒ දෙසට තබමින් වෙන්න ඇති. මේ ගන්නා උත්සාහයට ගොඩක් ස්තුතියි

  • @heman922
    @heman922 2 ปีที่แล้ว +72

    ජීවිතේට හමුවූ හොදම ගුරුතුමා ❤

    • @AppleSriLanka
      @AppleSriLanka 2 ปีที่แล้ว +3

      විදුසර පත්තරේ ගිය අපේ ප්‍රවාද ලිපි පෙල වගේ. නලින් ද සිල්වගෙ අදහස් වලට හරිම සමානයි. 🔥❤️

    • @rasikarohan9868
      @rasikarohan9868 2 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +1

    නැවත නැවත බුද්දිය ආරෝපනය කරන එකම නාලිකාව. R A මු ව 💙

  • @milanharshana354
    @milanharshana354 2 ปีที่แล้ว +5

    මං ඔබතුමාගෙන් ඉල්ලනවා ක්වොන්ටම් ආගණනය වගේ විෂයක වැදගත්කම සහ තොරතුරුවාදය ගැන වීඩියෝ එපිසෝඩ් එකක් ලබාදෙන්න කියල😌❤❤

  • @SIMPLETRADING0
    @SIMPLETRADING0 ปีที่แล้ว

    හැමදාම ඇහිලා තියෙන බණක් කවදාවත් අහපු නැති විදියකට.. හැමදාමත් මේ සේවාව කරන්න.. ගොඩාක් ලොකු උදව්වක් පිනක්..🙏🙏🙏

  • @pasinduthejaka8329
    @pasinduthejaka8329 2 ปีที่แล้ว +9

    ආසම මාතෘකව 'පෙරදිග විද්‍යාව' ❤️‍🔥

  • @tishanmadushanka8261
    @tishanmadushanka8261 2 ปีที่แล้ว +2

    Supiri sahodaraya.... Meka mahanisansa labena darma danayak ... Obata pin

  • @Dinu998
    @Dinu998 2 ปีที่แล้ว +17

    විනාඩි 52ක් ගියා. විනාඩි 5ක් වගේ දැනුනෙ.😪😪 අනේ තව විඩියෝ එක දිකුනානම් කිය්ල හිතුනා. බොහෝම ස්තුති ඔබතුමාටා. ජය වේවා..........🙏🙏

  • @trewon8851
    @trewon8851 2 ปีที่แล้ว +4

    ඔබතුමා හරිම දක්ශ ගුරුවරයෙක්..!!❤

  • @upulranjana1480
    @upulranjana1480 2 ปีที่แล้ว +5

    රාමුව මරු. අපි හිටපු රාමුව කුඩු. ස්තුතියි !

  • @k.sudheera
    @k.sudheera 2 ปีที่แล้ว +3

    කලක් සිට පුන පුනා බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් ❤. රාමුවට ගොඩක් ස්තූතී. සතුට වචන වලට පෙරලන්න බෑ. ගොඩක් ස්තූතී ඔබට ❤️.

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 2 ปีที่แล้ว +12

    මේ පැහැදිලි කිරිම නම් විශිෂ්ටයි අයියේ .. අපැහැදිලි තැන් ගොඩක් ශවේෂණය කරන්න ඉගි හම්බුනා .. ඒ ඇදපු Big Picture එක නම් සැහෙන්න වටිනවා 🙏

  • @maneljayakody4547
    @maneljayakody4547 2 ปีที่แล้ว +1

    Itha වැදගත් මාතෘකා යටතේ oba කරගෙන යන මෙම videos harima රසවත් වගේම ගොඩක් වැදගත් .
    Prashansaneeyai. 👍🙏

  • @sldev4680
    @sldev4680 2 ปีที่แล้ว +15

    නියමයි. මනස පුපුරා යන ලදී. ඔබතුමා නිසා, මන් දැන් යන මාර්ගය ගැන කියන්න වචන නැ. දැනුම ලබා ගැනීමේ උණක් දැන් මට තියෙන්නේ. ලංකාවට ගියාම ගන්න පොත් 100කට වඩා ලැයිස්තුවක්‌ තියෙනවා. බොහෝම ස්තුතියි මේ උණ මට බෝ කරාට.

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 ปีที่แล้ว +1

      කරුණාකරලා ඒ පොත්වල නම් කියන්න පුළුවන්ද 🥺

    • @sldev4680
      @sldev4680 ปีที่แล้ว

      @@User-k8hj5lp7 ha ha nice one..

  • @sahanrajitha2837
    @sahanrajitha2837 ปีที่แล้ว +1

    5 වෙනි පාරටත් මේක බලද්දි තවත් අලුත් දේවල් තේරෙනවා. 😍

  • @MJBiotech
    @MJBiotech 2 ปีที่แล้ว +3

    39:23 Turning point of whole life!!
    දුක, දුකට හේතුව, දුක නිවන මාර්ගය, දුක නිවීම හෙවත් නිබ්බානය! අතිශය පැහැදිලියි 🙏❤

  • @KavinduH27
    @KavinduH27 ปีที่แล้ว

    මේක නම් අතිශය සංකීර්ණ සහා බුද්ධිමත් සංවාදයක්, මේක එකපාරම තේරුම් ගන්න පුළුවන් සංවාදයක් නම් නෙමේ step by step හිතන්න පුළුවන් දේවල් ගොඩක් ඉගෙන ගත්තා, *යථාර්ථය සිදුරු ගැන සහා තවත් පෙරදිග විද්‍යාව සම්බන්ධ හා සංස්කෘතික සාපේක්ෂ සම්මුති පොදු යථාර්ථය ප්‍රවාච(version) එක හා මෙහි අන්තර්ගත දේවල් පැහැදිලි වුනා.*
    *Thank you ramuwa and braincipher* ❤

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 2 ปีที่แล้ว +3

    Thankyou sir සර් නිසා තමයි ලෝකය දිහා වෙනස් විදියට හිතන්න පුරුදු වුනේ❤🙏

  • @kavisudaraka4065
    @kavisudaraka4065 2 ปีที่แล้ว

    Attha washayenma kiwwoth oba thuma kala pahadilikirima anuwa apata indriyan 5 n gochara wana dewal ithama niwaradi lesa wadath diunu kirimat athi hodama margaya budu dahama thulin arya ashthangika margaya bawa mata pahadili wenawa.... Alesama mama dana ganna balaporotthu wenwa karmaya pilibadawa budun wahanse deshana kara athi dedhanwa pilibada eg. Yam waradi karmayak Yamekuta bana wadimak karoth ayat apat wipaka gena dima pilibadawa budun wahanse kara athi deshana . Me pilibadawa wimasumak balaporotthu wenwa saho.. jaya wewa thank you ⭐

  • @Pulasthi__
    @Pulasthi__ 2 ปีที่แล้ว +3

    පේක්ශකයින්ගේ පරිකල්පනය වෙනම මානයකට ගෙනයන ඔබට බොහොමත්ම ස්තුතියි❤️

  • @RioGamersLK
    @RioGamersLK 2 ปีที่แล้ว +1

    රංදික අයියේ ඔයා කියන කතාව ඇත්ත. අද බුදු දහමටයි හින්දු දහමටයි වෙලා තියෙන දේවල් බලන්නකෝ. අලුත් සංස්කෘතික අංග එකතුවෙලා මූලික හරය මිනිස්සුන්ට අමතක වෙලා ගිහින්

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +5

    සහෝදරයා බලාපොරොත්තුව ඉටුවුනා රාමුවෙන් එළියට ...නිවහල් චින්තනය ....සංස්කෘතික රාමුවෙන් ඔබ්බට ජය .......

  • @vidulsbro1040
    @vidulsbro1040 2 ปีที่แล้ว +1

    ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හමුවුනා
    Thank you 😊 💓 Ramuva

  • @dharmawardhana9777
    @dharmawardhana9777 2 ปีที่แล้ว +3

    (සොයන්නට හමුවේ) මෙක අතුලෙ සෑම දෙම අතුලත්..ජයවේවා ✌

  • @slofficial519
    @slofficial519 2 ปีที่แล้ว +1

    මතුපිටින් පෙනෙන දේ යතාර්තයන්ම් විද්‍යාවක් අවශ්‍ය නෑ ...නමුත් මතුපිටින් පෙනෙන්නේ යතාර්තය නෙවෙයි .....එමනිසා විද්‍යාවක් අවශ්‍යයි එමගින් සත්‍ය හමුවේ....යතාර්තය පංචේන්ද්‍රයන් මගින් පමණක් විමසීම වැරදි එයට සිත නැමති ඉන්දීය අවශ්‍යයි යතාර්තය මිනිසුන් අතර සාපේක්ෂ වුනාට පරම යතාර්තය සාපේක්ෂ නොවෙයි ......❤️❤️❤️ගැබුරින් සිතන්න ...මේ video එක ගොඩක් වටිනවා ....🇱🇰💪💪❤️👍....🌹🌹🌹

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ විචාරාත්මක බුද්ධිය හරිම සුවිශේෂියි. මම මේ ලෝකයට බිහිවුනේ ආගම සහ බවුද්ද සංකලනයක් තුලින්.
    මම ආගම අදහපු කෙනෙක් ලමා කාලයේදීම බුදුදහම අවබෝධ කරගෙන ඒතුලින් ජීවිතය ගඩනගා ගත් කෙනෙක්.
    අවසාණ වශයෙන් පාර්තණා කරනවා කරනවා සියළුම මානව වර්ගයාට බුදුදහම යනු කුමක්ද ? බුදුරජාණන්වහන්සේ දේශනාකල දහම තුලින් ඔවුන්ගේ ජීවිත සකසා ගනිත්වා කියලා.

  • @nadira8407
    @nadira8407 2 ปีที่แล้ว +1

    ඔබ වෙනුවෙන් හදවතින්ම ගෞරවය.🙏 විශිෂ්ඨ විග්‍රහයක්👏👏👏තුන්විටක්ම ඇහුවා 😊රිදෙන තැන්වලට නොරිදෙන්න ලස්සනට පරිස්සමට කතා කලා.ගැඹුරුතැන් ඉතාමත් සරලව ආකර්ෂණයීයව ඉදිරිපත් කලා.🙏දුක,තන්හාව, ආර්යාශ්ඨික මාර්ගය ගැන ඔබගේ විග්‍රහය පැමිණෙන තුරු .....🤗 .හදවතින්ම තුති 🙏

  • @dinuthdeerasooriya1264
    @dinuthdeerasooriya1264 2 ปีที่แล้ว +3

    මේක නම් ෆට්ට video එකක්..මාත් මේ කාලේ ආගම් ගැන තර්ක කරා ගොඩක් බෞද්ධ දර්ශනය ඇතුලුව...මට වයස 21යි..මටම හදපු එකක් වගේ මේක..❤️

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි!
    ඉතා ගැඹුරු පළල් සංකල්ප කිහිපයක්, හැමෝටම තේරුම් යන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.
    You are a great presenter and a teacher!

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha7082 2 ปีที่แล้ว +8

    අද episode eka ❤️. බුදුදහමේ "පිරිත" කියන එක ගැනත් විග්‍රහයක් කරන්න Episode එකකින්

  • @Rafayal
    @Rafayal 2 ปีที่แล้ว

    රන්දික, මිත්‍රයා, හරිම අපූරුයි, අවබෝධ කරගත් අයෙකුටත් ඇතැම් විට මේ තරම් සාර්ථකව විග්‍රාහා කරන්න , සම්පීඩනය කරගන්න, ගලපා ගන්න ප්‍රමාද වෙන්න පුලුවන් , නමුත් සාපේක්ෂව ඔව ඉතා අනර්ඝව එය ඉෂ්ඨ කලා...
    දැරූ අපරමිත වෙහෙසට මගේ ගෞරවනීය ආචාරය ..🙏

  • @crazynox269
    @crazynox269 2 ปีที่แล้ว +8

    දැණුමේ පිපාසය නිවන ඔබට බොහෝම ස්තූති.🚶වීඩියෝ ඔක්කොම එල..

  • @sisirabogoda4727
    @sisirabogoda4727 ปีที่แล้ว +1

    Obatuma me karana de godak watinwa..apata nopena..alla ganna treum ganna uwamnwa tiunat..terum ganna beri me watina karunu sarlwa pahdili krla denwata..godak pin godak stuti..twat hodin danuma beda denna oba tuma danuwama wedi diyunu wewa..💚👍

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +39

    ඔබතුමා පිරිසුදු සිහිය වර්ධනය කරලීම උදෙසා දරන වෑයමට මාගේ හදපිරි ප්‍රණාමය!ඉදිරියේ දී පහත මාතෘකා පිළිබඳ ව ඔබතුමාට හැකිනම් වීඩියෝවන් කරන මෙන් මම කාරුණික ව ඉල්ලා සිටිමි.
    01.මිනිස් මොළය හා එහි ක්‍රියාකාරිත්වය.
    02.ඉදිරියේ දී ඇතිවීමට නියමිත ස්වාභාවික ගැටලු හා ඒවාට විසඳුම්.
    ස්තූතියි!

    • @piyalsumeda9682
      @piyalsumeda9682 2 ปีที่แล้ว

      Budun pawasu de therum gena na. ?????
      Sirisaddarmaya. Net
      Suwapath weea

    • @DinisuruJagodaArachchi
      @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว

      @@piyalsumeda9682 ඔබතුමා පවසන දේ අපැහැදිලියි.

  • @JVishGenX
    @JVishGenX 2 ปีที่แล้ว +2

    තව කෙනෙකුට පැහැදිලි කිරීමට අතිශයින් අමාරු මාතෘකාවක්. වමටත් දකුනටත් බර නැතිව මැදින් පැහැදිලි කලා. අනර්ඝ වීඩියෝවක්. ස්තුතියි... 👍💐

  • @helljay8086
    @helljay8086 ปีที่แล้ว +3

    Amazon Forrest eken gaththa example eken gdk dewal oluwta giya ayye...thank you

  • @saneerasandaruwan8965
    @saneerasandaruwan8965 2 ปีที่แล้ว +1

    මගෙ ජීවිතේට අහපු හොදම දේශන වලින් එකක්. Thank you. your my best teacher

  • @vimukthianjana9770
    @vimukthianjana9770 2 ปีที่แล้ว +6

    ඔබ වැනි මිනිසුන් සමාජය තුල සිටින එක ගැන ඇත්තටම සතුටුයි❤

  • @saminda
    @saminda 2 ปีที่แล้ว +1

    චතුර්‍යාය සත්‍ය ගැන අහල තිබ්බට ඒක හරියටම තේරුනේ මේ වැඩසටහනෙන්. ඔබට බොහොම ස්තූතියි.

  • @Degaa.
    @Degaa. 2 ปีที่แล้ว +3

    ඔයා දන්නවද අයියේ මේ අවුරුදු 29ටම මගෙ ඔලුවට වැදිච්ච නැති දෙයක් ඔයා ලස්සනට වැද්දුවා...හිතාගන්න පුලුවන් ඔයාගෙන් ඉගෙන ගන්න ලමයින්ගේ ඔලු කොහොම ඇතිද කියලා...ඇත්තටම හොදට තේරුනා කියපු හැමදේම....ගොඩක් ස්තූති...

  • @samandias4942
    @samandias4942 2 ปีที่แล้ว +2

    This is one also, one of your best episode.
    Kochara sarayak ahuwath aluth deyak danne hoda video ekak . Free time ekaka aye balanawa.
    Thanks
    Thanks.

  • @YouTubeShortsNow
    @YouTubeShortsNow 2 ปีที่แล้ว +14

    ජාතියක් දැණුමින් සුපොෂණය කරන ඔබ ජාතික වස්තුවක්. මෙවැනි මිනිසුන් ගැන අපේ පාලනතන්ත්‍රය නොදන්න එක ගැන හරිම දුකයි.

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +1

    Best explanation ever!!❤️❤️❤️Thank you so much Randika sir❤️❤️❤️

  • @Raysmom
    @Raysmom 2 ปีที่แล้ว +3

    වෙන වැඩක් කරන ගමන් බලන්න එපා කිවුවට රාමුවෙ වීඩියෝ එහෙම බලද්දි මට නින්ද යනවා. ඒකට හේතුව ඔබේ කටහඬේ ඇති මොකක්දෝ දෙයක්. දවල්ට උයන ගමන් තමයි ඇහුවෙ. පෙරදිග දැනුම් පද්ධතිය තුල මා සොයා යන දේවල් වලට ලොකු අස්වැසිල්ලක් උදව්වක් ඔබගේ පාඩම් තුලින් මා ලබා ගන්නවා. ස්තූති

    • @IreshanShammika
      @IreshanShammika 7 หลายเดือนก่อน +1

      ඒකට හේතුව මේ episode පුරාවට run වෙන background music එක.. ඒ music එක නිසා සෑහෙන වෙලාවක් තරම් එක දිගට තියාගෙන ඉන්න පුළුවන් මානසික ඒකාග්‍රතාවයක් ඇති වෙනවා.... ඇත්තටම කිව්වොත් මට හිතෙන විදියට රන්දික අයිය මේ නාලිකාව ආරම්භ කරන්න කලින් සෑහෙන සියුම් දේවල් පවා විශ්ලේෂණය කරල තියෙනවා.... මොකද මේ කොටස විතරක් නෙමෙයි.... අනික් හැම මාතෘකාවක්ම පාහේ විස්තර කරද්දි එක තත්පරයක්වත් boring නොවී අපිව ඒකෙ තියාගන්නෙ කොහොමද කියන දේ ගැන හිතලා තියෙනවා...මට හිතෙන විදියට මේ background music එක ඇතුලෙ සෑහෙන්න ලොකු කතාවක් තියෙනවා....❤

    • @Raysmom
      @Raysmom 7 หลายเดือนก่อน

      @@IreshanShammika ඔව් ඒක ඇත්ත බ්‍රදර්. මුල ඉඳන්ම ඒක දැනුන දෙයක්