පාලකයන්ට එරෙහිව කාදිනල් හිමි ඇතුළු සියලුම ආගම් එකතුවෙයි | හදිසියේම අගමික නායකයින් එකතුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පාලකයන්ට එරෙහිව කාදිනල් හිමි ඇතුළු සියලුම ආගම් එකතුවෙයි | හදිසියේම අගමික නායකයින් එකතුවෙයි | ආණ්ඩුවේ රෙදි ප්‍රසිද්ධියේම ගලවයි

ความคิดเห็น • 106

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +11

    හැම ජාතියකම ආගමි නායකයින්ගේ එකමුතු හමුවීමට මගේ හදපිරි උත්තමාචාරය .....

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm หลายเดือนก่อน +7

    අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් උන්වහන්සේ ..ඇතුලු ආගමික නායකත්වය එකතු කරමින් රටට අවශ්‍යය මොහොතක මෙවැනි ඇනපනත් රටට අහිතකර බව අපේ රටේ සංස්කෘතිය හා බැඳුණු බෞද්ධාගමික වටපිටාවට අනෙකුත් ආගම්වලට කොච්චර අහිතකර බව රටේ මිනිසුන්ට මේ මාධ්‍යය සාකච්ඡා තුලින් අනාවරණය කර ගැනිම ගොඩාක් වටිනවා බොහොම ස්තුතිය ඔබවහන්සේලා සියලු දෙනාට .🙏💐🙏💐🙏💐🙏

    • @thusira55kumara7
      @thusira55kumara7 หลายเดือนก่อน

      @@chandiherath-hs4zm කදිනල් කියන්නේ එකඑකට කඩෙ යන එකෙක්

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 หลายเดือนก่อน +23

    රනිල භයානක ඒකාධිපතියෙක්.
    සියලු ආගම්වල රටට ආදරේ මිනිස්සු මෙයට විරුද්ධ වෙන්න ඕන.
    මාලිමාව ආණ්ඩුවක් ඕන අපට ❤❤

    • @damianraktha550
      @damianraktha550 หลายเดือนก่อน

      This nothing to do with political parties. So please keep your JVP out from theae great religious leaders .
      This is a national policy ans fight.
      Please keep ur JVP out from this .

    • @atharWeerasooriya465
      @atharWeerasooriya465 หลายเดือนก่อน +1

      @@damianraktha550 I can put anything, anywhere I want.
      Pls ignore it, if you dont like it 😅

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 หลายเดือนก่อน +13

    ලස්සන රටක හැඩ බලන්නට අපේ ඇස් පිංකාර වේවා !!!🌷🙏

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm หลายเดือนก่อน +18

    රටක දියුනුවට ජාතික සමගිය අත්‍යාවශ්‍ය වේ

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr หลายเดือนก่อน +10

    නාකි බටලන්දේ මිනීමරුව , නාකි මයින , නාකි කපුටා ශ්‍රේෂ්ටාදී කරණයට විරුද්දව ආණ්ඩු ක්‍රම වියසතාවට වුරුද්දව රටේ ප්‍රජාතන්ත්‍ර වදයට විරුද්දව ගෙන යන පයනයට විරුද්ද වෙයවූ , මේ චෞර රැල පන්නා දමන්ට නැගිටියවූ

  • @vishakavishaka5965
    @vishakavishaka5965 หลายเดือนก่อน +7

    ඔබවහාන්සේලා ඇතුළු හැමොම මෙම ජඩ දේසපාලන අවසන් කරමු මෙික හරියන්නේ නැ මුන් රටට බර නයකාරයො

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR หลายเดือนก่อน +13

    මේ ගැනත් පූජ්‍ය පක්ෂයට මහන්සි වෙන්න වුනානේ...
    මොන විකෘති පාලකයෝද..

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br หลายเดือนก่อน +4

    ගරු පියතුමනි, ඔබ විරයෙක්.

  • @Upulkodituwakku
    @Upulkodituwakku หลายเดือนก่อน +8

    God bless you, cardinal
    ,

  • @DefenderofTruth-wn7ww
    @DefenderofTruth-wn7ww หลายเดือนก่อน +1

    Thank you for courageously defending Sri Lanka and our children from the immoral duress and pressure of the global LGBTQ Agenda

  • @damianraktha550
    @damianraktha550 หลายเดือนก่อน

    Thank you for all our religious leaders. Majority of people stand our noble religious leaders. We stand united.

  • @ajithperera2434
    @ajithperera2434 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා .. ! 🎉🎉🎉

    • @damianraktha550
      @damianraktha550 หลายเดือนก่อน

      This nothing to do with political parties. So please keep your JVP out from theae great religious leaders .
      This is a national policy ans fight.
      Please keep ur JVP out from this .

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m หลายเดือนก่อน +11

    කාදිනල් තුමාඇතුලු සියලුමදෙනා එකතුවෙලා වසර 76 ක හොරැන්ගේ දේසපාලන සාපය ඉවත්කලයුතුයි නරක පාලකයයන් සමග හොද ජනතාවක් බලාපොරොත්තු විය නොහැකිය එනිසා ඔබවහන්සේලා ජනතාවගේ නිවැරදි දේසපාලන සාක්සරතාවය කියාදෙන්න පෙරමුණ ගතයුතුමයි ඒසදහා NPP රජයක් පිහිටවිිම සදහා පමනක් චන්දය දෙන්න කියල ජනතාවට කියන්න ,එයයි සියලුම වැරදි නිවැරදි කල හැකිවන්නේ

    • @piyarathnepeiris1236
      @piyarathnepeiris1236 หลายเดือนก่อน +3

      npp එකත් මේ රට විනාසකල 225න් එකක්, අපි රට විනාශ කල සියලුම අයට අපේ විරෝධය

    • @damianraktha550
      @damianraktha550 หลายเดือนก่อน

      This nothing to do with political parties. So please keep your JVP out from theae great religious leaders .
      This is a national policy ans fight.
      Please keep ur JVP out from this .

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍👍

  • @anojajayawardana2181
    @anojajayawardana2181 หลายเดือนก่อน

    Good move.
    Unity among all nations... All religions. 💐🙏

  • @user-wz5xy8ig9g
    @user-wz5xy8ig9g หลายเดือนก่อน +3

    God bless all of you ❤

  • @JasinthaPerera-c4l
    @JasinthaPerera-c4l หลายเดือนก่อน +2

    Gob bless cardinal thuma

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +6

    ලංකාව මුං වඳ කරන්නයි හදන්නෙ....

  • @ChandanaAbeyrathna-pu6no
    @ChandanaAbeyrathna-pu6no หลายเดือนก่อน +2

    God bless.

  • @user-vq6pc1um3e
    @user-vq6pc1um3e หลายเดือนก่อน

    Oba wahasege kepaweema Lankawe minisunge nidasa thahawuru weematama hethuwewa.

  • @aselasuranga8099
    @aselasuranga8099 หลายเดือนก่อน +1

    අරගලේ සැට් එක

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb หลายเดือนก่อน

      අරගලය හොදයි ජනයගේ අයිතික්

  • @user-jl1ns3xz9c
    @user-jl1ns3xz9c หลายเดือนก่อน +2

    බයිබලයේ වචනය ta weruddai Roma 1- 26'27 කියවන්න
    Roma 1-28'29-31'32
    මෙබඳු දෙ කරන්නෝ මරණයට සුදුසු ya ඔවුන් සියලු adarmistha කමින් පූර්ණ wa සිටි

  • @user-tq1fb9vl2q
    @user-tq1fb9vl2q หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le หลายเดือนก่อน +1

    Hats off Cardinal 🎉

  • @Upulkodituwakku
    @Upulkodituwakku หลายเดือนก่อน +1

    Agaradaguru thumani deergausha wewa

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน

    සියලුම ආගමික නායකයන් එකතුව කටයුතු කරන එක සතුටුයි. සමහර හාමුදුරුවෝ ඕනෑම දෙයකට රජයට කඩේයෑම ගැන නම් කණගාටුයි .

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl หลายเดือนก่อน

    Jayawewa

  • @damithsri6351
    @damithsri6351 หลายเดือนก่อน

    God bless ❤❤❤❤

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 หลายเดือนก่อน

    God bless cardinal thuma

  • @diriyakasarana6404
    @diriyakasarana6404 18 วันที่ผ่านมา

    කාලෙන් කාලෙට එක එකාට කඩේ යනවා

  • @user-ki6xh4pn6k
    @user-ki6xh4pn6k หลายเดือนก่อน

    ❤❤❤ hoda wadak

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 หลายเดือนก่อน

    My respect for uthum kardinal

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka หลายเดือนก่อน

    Kadinal himiyanta pranamaya

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka หลายเดือนก่อน

  • @nilanthisilva5868
    @nilanthisilva5868 หลายเดือนก่อน +1

    Andu hadana yana apa obathuma kadinal thumani katholika aya yahamagata gana .anekuth agam wala a nayakayo inawa a aya gana balna . Obathuma deshapalne karana yana aka hari naha

  • @donranji1540
    @donranji1540 หลายเดือนก่อน

    අපිට දැනගන්න පුලුවන් මෙි පනත සමිමතකරගන්න
    නපුංසකයො කිිදෙනෙක් ඡන්දය දෙයිද කියල.

  • @user-es4qb5ed5l
    @user-es4qb5ed5l หลายเดือนก่อน

    Cardinal himipanan
    Correct we accepted❤

  • @eskinnalin9684
    @eskinnalin9684 หลายเดือนก่อน

    ❤❤❤

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 หลายเดือนก่อน

    Malimawata jayawewa ❤

  • @user-gw2bx8jm2b
    @user-gw2bx8jm2b หลายเดือนก่อน

    Agamika nayakeig wahama ekathu weya uthumai 🙏🙏🙏🙏

  • @user-qg3ih6ep3v
    @user-qg3ih6ep3v หลายเดือนก่อน

    Jaya sajith ta

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි .ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද.......

  • @malalachernobyl5594
    @malalachernobyl5594 หลายเดือนก่อน

    කාදිනල් ට දැන් මහමොල කාරය අමතකය්

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน

    Good luck NPP 🌷 🙏

  • @sampathsilva3273
    @sampathsilva3273 หลายเดือนก่อน

    Yako me rata lassanai wadsthan thiyanna apita sahidiywen jiwath wenna me rata Banga karanna ena ewa wirudda wemu...apitainna wediha hodai aluth dewal epa 😊

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 หลายเดือนก่อน

    Basically among man things, Malimawa shall consider indo - Lanka accord as null and void and 13A,16A or any other emitting from Indo Lanka accord must be totally removed from the constitution. Besides, Malimawe must reaffirmed their position on the place given in the constitution for the Buddhism.

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage หลายเดือนก่อน

    සාගල හා රනිල්ගෙ උවමනාව නෙ .. හාමුදුරුවරු යන්නෙ රාජපක්ෂ ලාට කියන්නද.

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka หลายเดือนก่อน

    Waidyawarun
    Me Sandaha
    Yomukarala
    Janthawa
    Denuwath karala
    Awabodhaya
    Labadenna.
    Upathedi
    Saha Parinatha
    Lama Awadhiyedi
    Labadena
    Awabodhaya Thulin,
    Thaman
    Jeewath wena
    Rate Pasubima
    Saha Sanskruthiyata
    Galapaganne
    Keseda
    Kiyala Dheerghawa
    Saha Pululwa
    Wimasa Bala
    Theendu
    Theerana
    Gathyuthu
    Wishaya
    Pathayaki meya.

  • @samarathgelalith2962
    @samarathgelalith2962 หลายเดือนก่อน +1

    Aragalayak kara ratak vinasaya kara geniyana. Agamika nayakayan darmaya awaboda kirima misa desapalakayanta kade yanna noveya

  • @Sujatha-du4we
    @Sujatha-du4we หลายเดือนก่อน

    ME WIKURTHI MANSAK ATHI PALAKAYA ELAWA RATe sanscruthiya raka ganna dsiyalu agamika nayakayan ekweema sathutak. Rata rajaganne wagakeema oba wahansela athey😅a

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 หลายเดือนก่อน

    225ම් එලවීමට ඔබඔබතුමන්ලා එකතු වියයුතුය , නැතිනම් ඔබඔබතුමන්ලා ගේ එකතුව තවත් එක් ප්‍රෝඩාවක් වියහැක

  • @IndiraWelgama
    @IndiraWelgama หลายเดือนก่อน +1

    කබුරුගමුවෙ හාමුදුරුවන්ටත් ඕමල්පේ සෝබ්තයට වගේ හොද ගානක් ලැබෙන්න ඇති.

  • @thusira55kumara7
    @thusira55kumara7 หลายเดือนก่อน +1

    කදිනල් කියන්නෙ අමු පිස්සෙක්

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน +1

    කාලකන්නි තිරිසන් සෙට් එක

  • @කාක්කා3436
    @කාක්කා3436 หลายเดือนก่อน

    අනේ පලයන් යන්න මුන්ට ඩොලර් වලට එකතුවෙලා ඉන්නේ
    මුන්ට ඕනේ සිංහල ජනතාව විනාස කරන්න

    • @user-bn9mr1qt6j
      @user-bn9mr1qt6j หลายเดือนก่อน

      Pala kaputa

    • @philomenafernando3842
      @philomenafernando3842 หลายเดือนก่อน

      මේ රටේ සංස්කෘතිය , බුදු දහම රකින්ඩ ඩොලර් දෙන එකෙක් නෑ ගොනෝ, ඩොලර් දෙන්නෙ රටේ සංස්කෘතිය විනාශ කිරීමේ ව්‍යාපෘති වලට.

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka หลายเดือนก่อน

    Ithin Garu
    Kadinal
    Thumani,
    Ratema
    Palakaya
    Samalingikai
    Kiyala
    Prasiddhiyema
    Mahajanthawa
    Kiyanawa naida?

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u หลายเดือนก่อน

    BAUDDAIN WANA APA SIYALU AAGAMIKA NAYAKAIN GARU KARANA ATARA BUDUN WAHANSEGE DHARMAYA ANUGAMANAYA KARAMIN SIYALU AGAMIKA NAYAKAYAN GARU KARAMIN GEEWATH WEMU. EHETH APE RATE CHIWARAYA DARAMIN GANIKAWAN WANDANA MANA KARANA ARAKKU BONA CHEEWARADAREEN SITITHI. CHAMUDITHA MAHATA SAMAGA SAKACHCHAWAK KALA SAGYAWAHANSE KENEK UNWAHANSEADA SAMANERA SANGYA WAHANSE KENK WASYEN DUSHANAYA KALA BAWA HELIDARAU KARAI.
    ## SAMAJA MADYAYEN HELIDARU KARANA AAKARAYATA PADILIWARU LAMA NIWASA WALA SITINA ANATH DARUWAN DUSANAYA KARAI.
    ## MOUN MELES HESIRENNE OUN BEBADDANTA DAWA GANIKAWANTA BIHIU PUDGALAYAN NISA WIYA HEKA.
    ##RANIL MAHATA TAMA DEPALA TAMA UGATH PASALAT PAWARA ATI PUDGALAYEK BEWIN MAHAJANA DEPALA AWABAWITHA NOKARAI. EHETH SANGYA WAHANSELA HA KADINAL WARAYA TAMANTA LEBENA WARADANA SALAKA MAHAJANAYA NOMAGA YAWA MAHIDA MAHATATA 2/3 BALAYAK LABA DUNNEYA.
    ## OUN MEWARA JANATAWATA KIYANNE 600000 ADIKA JANAWAK HA HAMUDA NILADRINGE DEMAUPIYAN MARANA LADA JVPIYATA CHANDAYA DENA LESAYA. 2022 DI RANIL MAHATA APAGE GEEWITHA BERADUN BAWAWA OUNTA MATHAKA NETHA. BERIWELA HO RANIL MAHATA PERADUNAHOTH APITA PETROL GAS HINGAYAKATA MUHUNA DENNA WIYA HEKA.

  • @madhurahettige8257
    @madhurahettige8257 หลายเดือนก่อน

    😂😂 ආගම පෞද්ගලික මට්ටමින් කොරන් යන්ට

  • @jayagamusrilanka
    @jayagamusrilanka หลายเดือนก่อน +1

    ආගම් නායකයෝ රට හදන්න ඇවිල්ලා අගම කියන්නේඑ මොකද කියල මිනිස්සු දන්නේ නෑ..

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka หลายเดือนก่อน

    Deshapaluwo
    Athareth
    Oya Wishaya
    Pathaya
    Thulin
    Samajayama
    Winasha kara
    naida?

  • @rupikagunasekara2998
    @rupikagunasekara2998 หลายเดือนก่อน

    Ane ora wahansela ekathu wela ape rata beraganna.pinsidda wei.thama moda minissu tikak innata.

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka หลายเดือนก่อน

    Hiren Awa
    Jathiwada
    Chewewara
    Dhariyawa
    nam
    Mewata Haul
    karaganna epa.

  • @sansadias6281
    @sansadias6281 หลายเดือนก่อน

    පිටිපස්සෙ තියෙන banner එක 😅

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n หลายเดือนก่อน

    Apata.owa.wedak.na

  • @damianraktha550
    @damianraktha550 หลายเดือนก่อน

    Ranil a unelected President who has no people's mandate cannot implement such laws. He has no peoples mandate. Ranil is Gay and thats his freedom but he cannot implement his personal likes to law . Who the hell does Ranil think he is??? Thank you Religious leaders .

  • @user-rp9pe5xf2t
    @user-rp9pe5xf2t หลายเดือนก่อน

    Deshapaluwo wage thama munuth minisunwa dewiyan, suwargaya naragadiya mawapala rawattala sapa jeewithayak Gatha kranne
    Salli wathkam godagahila thiyana then thama palli pansal kovil kiyannath
    Mithyawa pathuramin minisunge mole mota Korana munganuth parissamwenna Oni
    Munge adipaththiya raka gannai oya dangalanne
    Agama thaman andina jangiya wage munta thamange palli pansal kovil athule agama thiyagena Inna kiyala rattu munwa deshapalanayen thuran koranna Oni
    Munta Ida nodee yuthtui
    Munuth akahuwela thama rata kewa
    Den sudona wenawa

  • @annekarunaratne4274
    @annekarunaratne4274 หลายเดือนก่อน

    IMF එකෙන් මේක සම්මත කරන්න කිව්වාවත් ද??😅

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz หลายเดือนก่อน +1

    කෙකර ගලා කෙකර ගලා ගිය පාර, උදේන්ම ගිහින් කතිරේ ගොටාබයවට ගහන්න කියලා අන්තිමට රටට කෙල වුනාට පස්සේ, නින්දෙන් නැගිට්ට වගේ හැසිරුණු මෙයා, දැන් අපහු ඇවිත්.
    ඔතන හිටපු එක ජඩමාධ්‍ය කාරයෙක් වත් ඇයි අර මුස්ලිම් මව්ලවිලගෙන් ඇහුවෙ නැත්තේ, මේ රටේ බාලවයස්කාර විවාහ වලට ඇයි විරුද්ධ නැත්තේ කියලා..

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj หลายเดือนก่อน

    Ethakota pop samarisi walata ltly wala awasara dunna neda. Oyage lokka kawda Dan. 😅

  • @achimax8524
    @achimax8524 หลายเดือนก่อน +1

    මුන් මේ සිවුරක් දාගෙන කාදිනල්ගෙ කකුප්දෙක පල්ලෙ රිංගන්නෙ. ඩොලර් වලට කියලා හිතෙන්නෙ මට ව්තරද..මේ රටේ බුද්ධාගමට ඉහලම තැන ලැබිය යුතු උනත් මේ අපේම හිඟන්නු සල්ලි වලට සිවුර පාවලා දෙනවා. මේ වැඩේ වැරදිනම් හාමුදුරුවන්ට තිබුනා වෙනම මීඩියා කැඳවලා මේක කියන්න කාදිනල්ගෙ රෙද්ද පල්ලෙ රිංගන්නෙ නැතිව.😂😂😂

    • @sandayasandamali765
      @sandayasandamali765 หลายเดือนก่อน +4

      ඔව් ඔයා වගේ කේප්පයෙකුට විතරයි එහෙම හිතෙන්නෙ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน

      ​@@sandayasandamali765 👍👍👍👍👍💯💯

    • @philomenafernando3842
      @philomenafernando3842 หลายเดือนก่อน

      ඔව් තණකොල කාලා බඩ පිරිලා තප්පුලනවා.​@@sandayasandamali765

  • @jayagamusrilanka
    @jayagamusrilanka หลายเดือนก่อน +1

    තම තමන්ගේ ආගම් වල ඉන්න කුහකයෝ හදන්නේ නැතුව රට හදන්න ඇවිල්ලා...

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f หลายเดือนก่อน

    ආයෙත් රටටම කෙල වන්න ද හැද්න්නෙ? පෙර ප්‍රබාකරන්, ඊට පස්සෙ විරුව ,දැං කාවද ගේන්නෙ මේ කුපාඩිනල්

    • @user-qo3jl1bq6l
      @user-qo3jl1bq6l หลายเดือนก่อน +1

      Kawda ban kupadinal umbada .nodakin kalakanni baiya

  • @samanthaperera279
    @samanthaperera279 หลายเดือนก่อน

    කාදිනල් කම අතෑරලා මුට ඡන්දේ ඉල්ලන්න තිබ්බේ ජනාධිපතිවරණයට.....ඔක්කොම නාකි හම්පඩ තමා....උඹලා මාරුවෙන් මාරුවට පිල් බෙදිලා ගහන ගේම් ටික හැටියට මේ රට තියෙන එක පුදුමයි....

  • @dhiyananks4016
    @dhiyananks4016 หลายเดือนก่อน

    Mama Hama agamakata garu karanva. Mama lowet Ranil ta chande dala ne. Habai mama satyawadiyek. Me rata gota ge moda part walin hira una eka atta. Habai rata sampurna Arajika karala Syria wakl Libya wak Iraqa yak karanna Batahira rataval india wa anugrahayen Agam Kathi wadi kandayam me rata thawat vinasa kara.
    Tel liter ekak behet tikak kiri tikak injection ekak gas ekak kama tikak hanna neti ratak hama ekama dala duwaddi gema gahapu eka Ranil.
    Me rata ada methana tiyenne man nisa.
    Satya eka
    Me rata thama rata atule saha jatyantara artika prashnayen goda avilla ne.
    Thawa weda godak tiyeneva.
    Meka apahu wetunoth god ganna ma be.
    Me bankaloth rajya ayathana pin padi ganna rajya ayathana whala wikunala ape badhu salli ithuru karala rate nastiya navawatha artika prashna goda ganna puluwa miniha Ranil......
    Mama Me agam kattiyata kiyanne oya prashna walata was loku prashna tiyenewa.
    Oya agamika nayakayo kowruth rata bankolot weccha welawe manussayekta kama welak behet tikak ganna tel ganna hal tikak pol gediyak watu walin ho oya pin kata saha ekatu karala tiyena salli palli wala salli pansal kovil muslim palli walin kalada? Kale netha. Kalae tawath rata astawara karapu eka.
    Sathya api wataha gata yuti

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน

    මුං කියන ව්දියට රට කරොත් බඩුම තමයි

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน

    මුං කියන විදිහට ද රට පාලනය කරන්න කියන්නෙ

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน

    පල්ලියෙන් පඩ් ගන්න සිවුරැ සෙට් එකකූත් ඉන්නව

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน

    කාදිනල් කියන්නෙ රටේ පාලකයවත් රටේ නායකයවත් නෙමෙයි. මූ කතෝලිකයන් ගෙ නායකය. නැතිව අපේ නෙමෙයි

    • @JasinthaPerera-c4l
      @JasinthaPerera-c4l หลายเดือนก่อน +2

      Pissanta notheeree

    • @kumarwanigasekara1908
      @kumarwanigasekara1908 หลายเดือนก่อน

      සමනළයෙකුට තරහගිහින් වගෙ

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 หลายเดือนก่อน

  • @samanthaprageeth9014
    @samanthaprageeth9014 หลายเดือนก่อน