Here is my comment for you. Waruni I was late to watch your video,, because I have been busy oh yes I agree with you about your example master bedroom location and ideas. But I also made it like that. However, I just want to say. I appreciate your love for nature.!!! 😊😊
ඔයා ඔහොම ලස්සන ජීවිතයයක් ලැබෙන්න ලස්සන ගෙදරක ඉන්න පින් කරලා ඇති අපි වගේ නේමෙය්නෙ ඔයාට හැමදේම හොදට ලැබිලා තියෙන්නෙ පෙර වාසනාවකට තමයි තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🥰🥰🥰🥰
Room eka dakinakotama hithata sehelluwak denenawa budusaranai oyala dennatama
Thank you❤ yasintha 😘😘😘😘
ඔයාගේ ගෙදර.හරිම ලස්සනයි පිලිවෙලයි,ඔයාගේ කාමරයත් හරිම ලස්සනයි ,පිලිවෙලයි ,ආසයි
ගොඩක් ස්තුතියි 😍😍😍
Ane akke harima lassnai mula edla seram videos beluwa.math kurunegla akkwa kawadahari hambenna lebenwa nam harima sathutui.
thank you❤ patiyo 😘😘😘
හරිම ලස්සනයි ඒවගේම පිළිවෙලයි මගේ මැණික පරෙස්සමෙන් ආදරෙයි බුදුසරණයි .
ගොඩක් ස්තුතියි 😘😘😘
Mamanam godak asa amamani budupiyananga kutiyata pamanai anit avat athtatama harema pile valai nangi oya ga hita kalabal nati karuna vanta hitak tiyaganna rahasath akamai .hodin enna taruvan saranai
Godak pin oyata 🙏🙏🙏🙏
Hemadama mn akkige hema vedio ekakma balanne godak asawen.adath ithin wenada wagema asawen beluwa.aththamai akki harima lassanai oyage room eka.ane akkige ha petau tikak harima shoi.ayeth ikmanata vedio ekak aran enna akkiyo.nandu aunty mathak karanna.Theruwan Saranai Akki ❤️& Aiya ❤️.Sathutin inna Hemadamath...
thank you❤ manika😊 theruwan saranai 🙏🙏🙏
Ammo lassanai akke. Harima piliwelai. Akkita oya widiyata ge complete karanna kochchara kal giyada ekata salli ekathu karapu widiya ehema kiyanna video ekakin puluwan nm hodada
thank you❤ patiyo ..ha ikmanata video ekak karannam 😘
Harima lassanai akke. Mn den tma vedio eka dekke. Oya nm best akke. Kiynna kisima adupaduwak nee. Harima lassana pirisudu piliwelata Inna kenek oya. Hemadath ohoma lassanata Inna. Tawath vedio ikmanata Genna. Budusaranai akka ❤️
Thank you❤ patiyo 😘😘😘
Hii waruni adath harima lassnai mechchara lassanata hadawathata denenna katha karana oyage hitha kochchara lassana ethida kiyala mt hithenawa.
Dawasaka dakinna asai
thank you❤ nadee😊 api dawasaka meet wemu okkoma 😊
Harima lassanaii,piliwelaii akki room ekata oya Marama neat kenek shaaa.. it's perfect....😍😍😍 adareii akki...ayeth ikmanata video ekak aran Enna😘
Godak thank you❤ adarei 😘😘😘😘😘
Lassanai akke... hemadama kiyano wage akkage gedara dakiddi ane matath thibunanam kiyala hemadama hithteno wage adath hithtuna..akka godaak hodai.godak wasanawanthtai..budu saranai akki menika oyata...❤️😘
thank you❤ manika.. Theruwan saranai oyata 🙏🙏❤️❤️😘😘
@@warunisworld4673 akkatath busu saranai.. adarei hemadama..❤️❤️❤️
Onna video eka baluwo mokada parakku kiyala ada hithuna akke harima lassanai oyagen igena ganna godak dewal thiyenawa onama kenekta theruwan saranai
Thank you patiyo godak adarei 😘😘😘😘😘
Lssnai akke room eka...gdk pirisidu. Gdk piliwela knk oya..ane hrima asai oyawa hmbenna akki..e wgema kwdhri oyaa wge wenwa mth..jesu pihitai akka 🌸❤️
thank you❤ patiyo .. Adarei 😘😘😘 jeau pihitai 🙏🙏🙏
Oya harima piliwelai....pirisidui nangi....aasai dakiddith....❤❤❤❤
Oyage jiwitheta prayogikai kiana e kathanam etthatama eththa....👍👍👍
thank you❤ oyata ..hamadama parissamin sathutin inna😊 theruwan saranai 😘😘😘
හරිම ලස්සනයි ඔබට ජයෙන් ජය වේවා
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
Ane harima adraneeyai duwa oya math hari asi rabbits lata harima lassanai duwa room eka harima neat.Duwage katahanda ehenakota hita niwenwa .Duwatath oyge adraniya husband geth siyalu adraniya balaporottu siyalu ituwewa.Thunuruwansaranai
godak thank you❤ nanda😊 kohomada oyata .. Theruwan saranai nande 🙏🙏
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි දැක්කම හරිම ආසයි...හැමදේම Manage කරල තියනව නියමයි...ඇත්තටම මට උනත් හොද ආදර්ශයක් ගන්න පුලුවන් මැණික කිව්ව වගේ ගෙදර බඩු පුරව ගත්තම හරිම කරදරයි චාමම් ගතිය තමයි හොද.මට නම් ඔයාගෙන් හොද ආදර්ශ ගන්න තියෙනවා....ඇත්තටමහරිම පිලිවෙලයි.ගැහැණු අපට තියෙන්න ඕනම දෙයන් දළදා සමිදුන් පිහිටයි❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
හරිම ලස්සනයි ඔයාගේ රුම්එක.හරිම පිලිවෙලයි ඔයාගේ වැඩ අක්කි.මන් ආසාවෙන් තමයි ඔයාගේ විඩියෝ බලන්නේ.හිත නිවෙනවා ඔයාගේ කටහඬ ඇහෙන විට.ඔයා ගෙඩක් පින් කරලා මෙි වගේ සැපවත් ජිවිතයක් ලබන්න.හැමොටම ඒ වසනව නැ ගොඩක් සතුටුයි ඔයා ගැන.
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Nangi oya godaak wasanawanthai.oyata idiriyatath oya hithana hamadema labewa kiyala prarthana karanawa.❤️❤️
Thank you akke ❤️❤️❤️❤️
Room eka harima piliwelai lassanai akki❤❤❤chooty patiyekuth genna lagadima ethakota mulu gedarama thawath lassana wei budusaranai mage akkita 😇🙏🥰
thank you❤ patiyo 😊 balamuko neda 😊
Gddak lassanai,hitha niwenwa.oyge piliwela ,ktha baha bln inda gdk asai wgema ahn Indath asai.budusaranai😊
Thank you❤ 😘😘😘
Oyage kathawa wage oyage wedath harima piliwelayi.. mama duwatath oya wage inna kiyala denne ..aththatama mama harima asai oyage video balanna ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ...❤❤🌷🌷🌹🌹
Thank you❤ akke❤❤❤😊😊😊 😘😘😘
theruwan saranai 🙏🙏🙏🙏
ඔයටත් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤😍😍😘😘😘
අදත් උදේම ඔයාගෙ වීඩියෝ එක බලලා හිත පිරිසිදු උනා පුතේ ,හරිම ලස්සනයි ආස හිතුණා ,ආරක්ෂක අංශයේ ඉන්න නෝනලා කොහොමත් වැඩි කාලයක් මහත්තයාගේ පින්තූර තමයි බලන්නෙ මටත් ඔය අත්දැකීම තියෙනවා ,මම දැන් තාත්තාගෙයි පුතාගෙයි දෙන්නගෙම පින්තූර බලාගෙන ඉන්නවා .එත් අපි ආඩම්බර වෙන්න ඕනෑ පුතේ ,එයාල ගැන ,නන්දනී ආවද .තෙරුවන් සරණයි සියලු දෙනාටම , ❤️
කොහොමද නැන්දා❤❤😊 අනේ මං හරි ආදරේයි ඔයාට 😊 නන්දනී ආවා නැන්දා..එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න ..තෙරුවන් සරනයි 🙏🙏🙏
Room eka lassana wagema harima චාම්.aththatama kiyanna therenne oyage video ekak koi welawe eida balan inne.oyata godak dewal thibunath oyage sarala kama harima watinawa.oya harima wasanawanthai.kanthawak widiyata nangi karana kiyana hama deyakma ආදර්ශමත් .oyata harima ආදරෙයි nangi.oyage idiri wada කටයුතු sarthakawa karagena yamata අවශ්‍ය ශක්තිය labewa ❤️❤️❤️
godak thank you❤ akke❤❤❤😊😊😊 adarei 😘😘😘 aye ikmanata ennamko😊
harima lassanai nangi oyage gedara.oya adata dala thiyana redi ganne kohenda.math kurunegala
අන්න හරි මෙහෙම තමා ඉන්න ඕනෙ ,ඉක්මනින් ,ඉක්මනින්ම එන්න ඔනේ අපිව බලන්න ,සතියකට දෙකක්වත් වීඩියෝ එකක් අරන් එන්න නංගී ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාට 🙏🙏🙏🥰🥰🥰🥰♥️♥️♥️♥️
අම්මෝ ඉතිං 😅😅😅😅 එනවා එනවා ඉක්මනින් 😘😘😘😘
Godak lassani nangi. Harima piliwelai. Oya kiyapu kathawa atha. Master bedroom uda thiyena eka tikakk karadara thami. Matath oya Addakeema thiyenawa. Oya hodata design karala thiyenawa. ❤❤❤Congratulations.
thank you❤ akke❤❤❤😊😊😊 adarei 😘😘😘
ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි මම හරිම ආසාවෙන් බැලුවා .ඔයාගේ ගෙදර කොහොමත් ලස්සනයි . මං හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඔයාගේ kitchen එකේ වීඩියෝ එකක් බලන්න.
ආදරෙයි ගොඩක් 😘😘😘😘
ගොඩක් ලස්සනයි නංගී ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් මට නම් තියෙනවා. ස්තුතියි ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘
Ow suwadha puja jarala godaaak pin karala teyanawa godaaak lassana jevithayak gawanna labela teyanne a nesa thamai okkoma vediyo man balala ewara karals hamadama balan inne aluth vediyo akak dana kam katha karaddi hethata loku sanasemak dananawa adarai godaak satutui lassanai room aka ❤❤❤❤❤❤❤god bless Family man Dilani satharasinghe
Thank you dilini akka 😘😘😘😘
Harima lassanai , hotel ekakata giya wage, gewal haduwata ewa lassanata thiyaganna ekath kalawak eka hamotama pihitanne na, oyata ea de thiyanawa, adaraniya karunawantha ayata hamadema labenawa, ha pataw wagema lassanai ahinsakai oyath, budusaranai, parissamen inna ❤️❤️❤️❤️💖🥰🥰
Ane oyata godak pin lassana comment ekak dammata ❤❤❤ adarei godak 😘😘😘
Harima lassanai.bhawana kala wage... budusaranai
thank you❤ patiyo 😊
Ane harima lassanai room eka theruwan saranai akke
Thank you 😘😘😘
Harima lassana room ekak ❤❤
Ochchara pinwantha oyawa balanna asai akkiyo.puduma sanasimak danenne oyage videos baluwama.
Godak pin patiyo 🙏🙏🙏 godak adarei ❤️❤️❤️
හදවතේ කැඩපත මුහුණ කිව්වට මම නම් හිතන්නෙ හදවතේ කැඩපත වචන කියල. හැම වීඩියෝ එකකදිම ඇහෙන ඒ ලස්සන ආදරණීය වචන මට කියන්නෙම "එයා නම් දෙව්දුවක් කියල". අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි..💛💛💛
අනේ අක්කේ❤❤ 🥺🥺🥺 ආදරේයි 😘😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏
Marathi schemas hithunaa
හරිම ලස්සනයි පිලිවලයි.ඔයාගේ කට හඬ ත් ලස්සනයි. ඔයා ගොඩාක් පිං කරලා තියනවා. ආදරෙයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏😘😘😘😘
Keyanna wachana na nangi... Excellent...
Thank you akke ❤️❤️❤️❤️
හරිම පිළිවෙළ යි,, ඊයේ තමා ඔයාගේ වීඩීයෝ එකක් මම දැක්කේ ,පළවෙනි වතාවට , ආස හිතුනා , බලද්දි,, මිනිසුන්ට දෙයක් ලැබෙන්නේ, තමන් කරන පින් පව් අනුව හැමදේම,, මමත් ඒක විශ්වාස කරන කෙනෙක්, මොන ප්‍රශ්න ආවත් මටත් සතුට කියන දේ මගේ ජීවිතේ මමම නිර්මාණය කරගත්ත දෙයක්, කවදාවත් කාගෙන්වත් ඒ දේ බලාපොරොත්තු වෙලා නෑ,,
ගොඩක් ලස්සනයි comment එක..ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘😘
හරිම සුන්දරයි කතා ව...කාමරය ගේදොර ..වාසනාවන්තියක්.....පිං තැනැත්තියක්
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
Godak asawen balan hitiye akki
Oyage video ekak enakan
Harima piliwelai
Godak lassanai ada video eka
Best of luck
Bs ❤️
Akki
.
thank you❤ patiyo adarei 😘😘😘
අක්කෙ මමත් ඔයා වගේ perfumes වලට මාරම ආසයි 🥰
Harima lassanai nangi budu saranai oyata
thank you❤ akke❤❤❤😊😊😊 theruwan saranai 😊
සසර පිං මහිමෙන් ලැබී තිබෙන සියලුම දේවල්වල අයිතිකාරිය ඔයා වුණාට ඔයාලබපු දෙමාපියන් දෙපළ හරිම වාසනාවන්තයි.ඔයට සම්මා සම්බුදු සරනයි.💖💖💖💖💖💖💖
ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
විඩියෝ එක ගොඩක් ලස්සනයි, කාමරේ ගොඩක් පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙනවා, ඔයාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරනයි, පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි ❤️❤️❤️ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😘😘😘😘
Harima piliwelai lassanai room eka oyage katahada harima lassanai❤️.
thank you❤ 😘😘😘
ගොඩක් lasanai harima පිළිවෙළක් thiyanawa
ගොඩක් ස්තුතියි ❤❤❤😊
හරිම ලස්සනයි ඔයාගෙ room aka ඒවගේම හරිම පිලිවලයි ඔයා ගෙ හඩටත් මම ආසයි නිහතමානී ආසාවෙන් video aka බැලුවා ගොඩාක් ස්තුති මෙවැනි video දානවාට සුභ දවක් වේවා තෙරුවන් සරනයි!
ගොඩක් ස්තුතියි ආදරණීය රසිකා ❤😊
Lassani pilivelai duva budusaranai
godak thank you❤ auntie 😘😘😘😘
Ane shooooooooi akki.. ❤harima neat..😍😍😍😍 theruwan saranai akke 🙏
Thank you❤ patiyo theruwan saranai ❤😘😘
Godak lassanai nangi oyage roo eka pirisidu kamai piliwelai ekathu unama puduma lassanak thiyenne ane math hawanta asai hadalanam naha mage laga inne puso hatharak eyalawa mama godak adaren bala gannawa godak wada thibuna nisa video eka balanna bari una oyage hama wadakma harima piliwelai puluwan welawata me wage video genna adarei nango ❤️
godak thank you❤ akke❤❤❤😊😊😊 man pusantath kamathi eth ape gedara na 😊
පිළිවෙලයි පිරිසිදුකමයි තියෙනවනම් එය ජීවිතයට ආභරණයක් වගෙයි නේද අක්කී.beautiful.තෙරැවන් සරණයි!!! Akke pana..❤🙏 අක්කිගෙ නිවසේ බුද්ධ🙏🌼🌺🪔 මන්දිරය හා ඔයාල කරන වත්පිළිවෙත් ඉතාම වටිනවා. හරිම අගෙයි මමද ඒ පිං කටයුතු වලට සතුටු සිතින් අනුමෝදන් වෙමි!!!bs
ඒක තමයි නංගී වටිනම ආභරණය 😘😘😘
ආදරෙයි අක්කී❤ගොඩාක් පිං☸️🙏
Harima lassani piliwelai obata budusarani
godak thank you❤ .. Theruwan saranai 🙏🙏🙏
පුංචි ගෙදරක ඉන්න අපිට නම් ඔයාගෙ ගෙදර දිව්‍ය ලෝකයක් නංගියෝ.... හරිම ලස්සනයි....
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ ගොඩක් ආදරෙයි ❤️❤️❤️
හරිම ලස්සනයි ඔයාගේ room eka.❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට 😊❤❤❤
Simple ideas thiyenne oyata akki harima lassanai room eka ❣️🌹❤️
Thank you❤ nanga❤❤
Hari lassanai akke ge
Thank you 😘😘😘😘😘
සුවඳ හදුන්කුරු විතරක් නෙමෙයි . සසර පුරාවටම ඔයා ගොඩක් පිං කරලා තියෙනවා දුව ලස්සන ජිවිතයක් ලැබෙන්න . තවත් සතුටම ඔයාගෙ ජිවිතයට ලැබේවා දුව බුදු සරණයි .
ගොඩක් පිං නැන්දා❤❤😊 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Q❤😊
හැමදේම හරි ලස්සනයි,පිළිවෙළයි පිංවන්තියේ.... සතුටින්, පරෙස්සමින් ඉන්න ...❤❤💐💐💐
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
හරිම ලස්සනයි, ❤❤ oyata babala innawada
හරිම ලස්සනයි .ඒ වගේම පිලිවෙලයි . තෙරුවන් සරණයි ඔයාට .
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
හරිම ලස්සන පිරිසිදු පිළිවෙළ room ekk..🥰🥰❤️
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘
පින්වත් ජීවිතයේ ආශිර්වාද ය තෙරුවන් විසින් ඔබට ලැබිලා නංගි ❤ ඔයා තෙරුවන් ඇදහූ නිසා..ඉතිං තෙරුවන් විසින් ඔබව රකිනවා සත්තකින්ම ❤..ආදරණීය වීඩියෝ එකක් ❤ හැමදාම සුවෙන් සැපෙන් ඉන්නට ප්‍රාර්ථනා හදවතින්ම ❤ උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! තෙරුවන් සරණයි ආදරණීය නංගි ❤
ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
Brilliant Sister. God BLESS YOU!. 👌🎊💙💯🥳
Thank you! You too!❤❤❤❤
අක්කගෙ videos ලගදි ඉද තමා බලන්න ගත්තෙ💖.හරිම ලස්සනයි😊💖.අක්කගෙ කටහඩ බාවනාවක් වගේ💖.අක්කගෙ වීඩියෝස් වලින් අපේ ජීවිත වලට එකතු කර
ගන්න ගොඩක් දේවල් තියෙනවා 💫.බුදු සරනයි අක්කෙ ඔයාට🙏.
තෙරුවන් සරනයි නංගා❤❤❤
අම්මෝ වීඩියෝ එක ගැනනම් කියල වැඩක් නෑ සුදු නන්ගි භාවනාවක් වගේ බලන් හිටියේ හරිම පිලිවෙලයි හරිම පිරිසිදුයි නන්දනී ආවද මැනික එයාවත් ආදරෙන් කරා කියන්න ❤️❤️❤️❤️❤️😘😘😘😘 ඔයාගේ වීඩියෝනම් කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ සුදු හැමදේම ඔයා ❤ ආදරෙයි ගොඩාක් ඔයාලට සුද්දී තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව මැනික ආදරෙයි ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘 😘😘😘😘❤️❤️❤ පන බුදුසරණයි ස් 😘😘😘😘❤️❤️❤️😭😭😭
Darshi ❤❤❤❤ නන්දනී ආවා මැනික 😊 ගොඩක් පිං මං ගැන හොයලා බලනවට😊 කොහොමද ඔයාට ??ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරනයි 🙏🙏🙏😘😘😘😘
අනේ හරිම ලස්සනයි .මමත් ඔයා වගේ ගොඩාක් පිළිවෙළයි. එහෙත් මට ලොකු ඉඩක් නැහැ .පොඩි ඉඩකඩ ටිකක් තමයි තියෙන්නේ .ඒකෙන් හැම දෙයක්ම පිළිවෙළට තියන් ඉන්නවා .ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් .මම ළඟදී තමයි ඔයාගෙ වීඩියෝ දැක්කේ .බුදු සරණයි .
මම ගොඩක් පිලිවෙලයි කියන්න තරම් හයියක් එන්නේ ඇත්තටම ගොඩක් පිලිවෙල කෙනෙක්ට..ගොඩක් සතුටුයි ඔයා ගැන.. ආදරෙයි ❤
Patan gaddima ahena oyage mihiri katahadata thamai mama asama.oyage gedara waththa harima lassani.sobavika bawa ehemama thiyala lassanata hadala.sathutin inna hamadama.budusaranai❤
ane thank you❤ dinu😊 dawasaka mulu waththama pennannamko 😘😘😘
Ane Harima lassanai petio okkoma Tika eka husmata balan giya oyage husband udalagama neda mage clz mate kenek harima sathutui patio dennatama budusaranai hemadama hinawela sathtin inna
Thank you❤ akke❤❤❤😊😊😊 husband kiuwa mata oya gana dan 😊
Thank dear jp
Thank you❤ 😘😘😘 jp😊
Oaya ge gedara sampuranna video ekak dannko. උඩ තට්ටව. යට තට්ටවේ . Garden ekei
Issarahata karanna hithagena inne 😊❤
හරිම ලස්සනයි💞💞💞අක්කි.ගොඩාක් පිලිවෙලට තියාගෙන ඉන්නවා.අක්කිටත් තෙරුවන් සරනයි💞💞💞💞💞
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘
Niyamai අක්කි.. හරිම ලස්සනයි හරිම neat.. oya හරිම creative.. E dewal thawa lebenna වගේම thiyena dewal lassanata piliwelata maintain karaganna puluwan wenna magen සුබ පැතුම්... තෙරුවන් සරණයි.. ❤❤
Godak thank you❤ patiyo 😘😘😘
Hi akki.
Gardening tour 1kui kitchen tour video 1kui ikmntama dann. Theruwan saranai akki..!!!😊😘
Ikmanata gennamko nanga❤❤
ශෝයි අනේ ඔයා හරිම නිහතමානි කෙනෙක් පිලිවෙලට වැඩ කරන පිරිසිදුව ඉන්න ගුණයහපත් ගෑනු ලමයෙක් 😊 සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Sathutui oya gana.budusaranai.sathutui n inna hamada.
Theruwan saranai 🙏🙏🙏🙏❤️❤️❤️
Room eka lassanai gdk piliwalaii ....shok akki 🙈❤️😍
Thank you❤ nethu😊
Harima lassanai tatutin inna taruwan saranai
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Harima lassanai pirisidui oyata budusaranai
Thank you❤ nanga❤❤ theruwan saranai 🙏🙏
Hari lassanai දුව jesu pihitai parissamin inne
Thank you❤ nanda 😘😘😘 jesu pihitai 🙏🙏
Oya koheda enna.kurunagala yanthampalava pareda.ane mat enne e laga.mata asae oyava attatama dakinna.kata karanna.❤
සෙනසුරාදා දවස පටන් ගත්ත වෙලාවෙ ඉඳන් බලන්නෙ වීඩියෝ එකක් කොයි මොහොතේ දායිද කියල ඇත්තම කිව්වොත් අපි දැන් ඔයාට ඇබ්බැහිවෙලා කියල කිව්වොත් හරි comment. කරන්න පරක්කු වුණාට වීඩියෝ එක දාපු ගමන් බැලුවා හරිම ලස්සනයි පිළිවෙලයි
අනේ ගොඩක් පිං ඔයාට .. ගොඩක් ආදරෙයි 😘😘😘😘
හරිම ලස්සයි අක්කී room එක ❤️
හරිම පිළිවෙලයි😊 හැමදාම ගේ දෙර ඔය වගෙ ලස්සට තියා ගන්න ❤️
ගෙදර ලස්සට පිරිසිදුව තියා ගත්තම ඒ ගෙදරට ශ්‍රීයා කන්තාව වඩිනවා❤️ මම හිතන්නේ ඒ ශ්‍රීයා කන්තාව තමා අක්කි ❤️
හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කී අයියා ❤️ දෙන්නාටම 😊❤️
(අනේ මට හරිම ආසයි අක්කි එක්ක කතා කරන්න,අක්කිව හම්බවෙන්න හරිම ආසයි මට)
ගොඩක් ස්තුතියි පැටියෝ 😊 ආදරෙයි 😘😘😘 කවදා හරි අපි කට්ටියම හම්බ වෙමු හොදේ 😘😘😘
@@warunisworld4673 අනේ අහන්නත් සතුටුයි අක්කියෝ ❤️😊👊 අක්කි fb ඉන්නවාද? 🙊
Godak lassanai room eka. Harima piliwelai hama thanakma. Dakkama asa හිතෙනවා. Theruwan saranai ❤❤
godak thank you❤ oyata😊
Woow akkiyoo harima lassanai,godak piliwelai❤️😘
thank you❤ patiyo 😘😘😘
හරිම පිළිවෙලයි.....හැමදාම සතුටින් ඉන්න....තෙරුවන්සරණයි
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
වව් මැණික හරිම ලස්සනයි...ඔයා මාර පිළිවෙලයි..දැක්කම ආසයි...🤗 මට හිතුනේ මෙහෙම දේවල් ලබන්න... ඔය ලොකුම ලොකු පිනක් කරලා මැණික..ඔයා ගොඩක් වාසනාවන්ත පින්වන්ත කෙනෙක්...ඔයා මේ අත්මෙත් රැස් කරගන්නේ පින්..ඔයාලා වගේ අයගේ වීඩියෝස් බලන්න ලැබෙන අපිත් පින් කරලා කියලයි හිතුනේ මැණික..හැමදාම සතුටින් ඉන්න ඕනේ ඔයාලා..බොහෝම ස්තූතියි..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි...🙏😘
ගොඩක් පිං ඔයාට පැටියෝ 🙏🙏🙏🙏 ආදරෙයි ගොඩක් 😘😘😘😘😘
@@warunisworld4673 අපිත් කෙල්ල..❤️
Here is my comment for you. Waruni I was late to watch your video,, because I have been busy oh yes I agree with you about your example master bedroom location and ideas. But I also made it like that. However, I just want to say. I appreciate your love for nature.!!! 😊😊
thank you❤ very much darling 😘😘😘😘
Athtatma asa hithenawa hawanta budusaranai
Thank you❤ 😘😘😘😘
Oyage kitchen & daining area video dhanda unty
aniwaryenma ❤
අනේ හරීම ලස්සනයි අක්කෝ!! හැමදාමත් වගේම අද Vedio එකත් හුගාක් ලස්සනයි.. ❤
thank you❤ patiyo 😊
Oya harima wasanawantai, budu saranai oyata
godak pin oyata 😘😘😘 theruwan saranai 🙏🙏🙏
හරිම ලස්සනයි අක්කි ඔයාගේ room එක...හරිම පිලිවෙලයි ....❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ 😘😘😘
Hi waruni. Waiting for your video for this week...
😘😘😘😘
Room aka godak lassanai..piliwalai..(Mata thawa punchi dayak hithuna oya gna..) Ath mn waradida danna nane..A nisa kyana hithuna na nangi
Thank you❤ chathu😊 kamak na monawa kiuwath❤ 😘😘😘
@@warunisworld4673 Mata hithanawa oya pragent kyala..( Mn waradi nam mata samawena)
🙏🙏🙏🙏🙏🙏🙏
ane na manika 😌 thama na..mokatada samawa illanne 😘😘😘 mage patau dennek nathi una.. Miscarriage ekai man ehema kiuwe 😔
@@warunisworld4673 Ane oyata siyalu dawiyange pihitien ikmanatama daruwak labai..Mn ada idan ahama wena kuala aniwarayanama parthana krnam hodada..
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි....තෙරුවන් සරනයි අක්කෙ ඔයාලට....❤❤❤🧡🧡🧡💙💙💙
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ආදරෙයි ❤😘😘😘 තෙරුවන් සරනයි ❤
@@warunisworld4673 ❤😍
Oyage videos harima lassanai💗
thank you❤ achala 😘😘😘
Lassanai akkiyoooo oyge room aka...a wagema piliwelai
Thank you❤ patiyo 😊
Nice vedio.Good luck dear❤️.Budusaranai !
Thank you❤ 😘😘😘😘