කෑම කන දිහා බලා හිටි හිගන මනුස්සයට දුවයි තාත්තයි එකතුවෙලා කරපු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2020
  • මිනිස්සු ගෙවන කාර්‍යබහුල ජීවිතය නිසා ගොඩක් වෙලාවට තමන් ගැන මිසක්, අවට ලෝකය ගැන හිතන්න බලන්න වෙලාවක් මිනිස්සුන්ට නෑ.
    එක් තාත්තා කෙනෙක් සහ දුවෙක්, දවසක් අවන්හලකට ගියේ අපි වගේම බඩගින්නට මොනවහරි කන්න කියලා හිතාගෙන. ඉතින් මේ තාත්තයි දුවයි කෑම කකා ඉන්නකොට දැක්කා, ඇඟ පුරා කුණු ගාගත්ත, ඉතාමත් අසරණ පෙනුමකින් යුතු අහිංසක දුප්පත් මනුස්සයෙක් අවන්හල ඉදිරිපිටට වෙලා කෑම කන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා.
    සම්පූර්ණ වීඩියෝව නරඹන්න
    For copyright matters please contact us at : ky232313@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 51

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +7

    නැති කේනේකුට කෑම වේලක් දෙන්න දෙපාරක් හින්න ඒපා ඔබ සැමට සුබ නව වසරක් වේවා

  • @shanlanka6960
    @shanlanka6960 3 ปีที่แล้ว +7

    නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා =අන් අයගේ දුක හදුනන අයත් ලෝකයෙ නැතුවාම නොවේ

  • @chamimandara8557
    @chamimandara8557 3 ปีที่แล้ว +11

    මිනිස්සු වෙනුවෙන් ඉන්නේ මිනිස්සු විතරයි......ඒක හැමෝම දැනගන්න ඕන........ Happy New Year KQ

  • @ishumadusha7600
    @ishumadusha7600 3 ปีที่แล้ว +19

    Happy New year ඔයාලටත්......මේ අවුරුද්දේ මුලින්ම අහපු ලස්සනම කතාව

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 3 ปีที่แล้ว +5

    අපිත් පෙර භවයන්හි හිගන්නො වෙලා හිගා කාලත් ඇති .මිනිස්සු අපටත් සමච්චල් කරල කොච්චරනම් බැණල ඇත්ද?

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +2

    ඔයා ටත් එසේම වේවා ...

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන කතාවක් ස්තුතියී දැමීමට ඔයාලටත් සුභ නව වසරක් වේවා

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +1

    Lassana kathawak🤩😍🙏💜🧡

  • @priyanthapushpakumara5629
    @priyanthapushpakumara5629 3 ปีที่แล้ว

    obatath suba nawa wasarak wewa obage hama vediyo akakma maha noharama balanawa oyata godak pin

  • @patminiratnayaks6987
    @patminiratnayaks6987 3 ปีที่แล้ว +6

    Happy New year

  • @sithuchamalka6085
    @sithuchamalka6085 3 ปีที่แล้ว +4

    Happy New year......amazing story....

  • @champaamarasighe5283
    @champaamarasighe5283 3 ปีที่แล้ว

    Harima lassan kathawak theruwan sarànai

  • @Ama-vc6ni
    @Ama-vc6ni 3 ปีที่แล้ว +1

    Happy New Year oyatath..

  • @alokakavindi5371
    @alokakavindi5371 3 ปีที่แล้ว +2

    Happy new year drr

  • @catze9338
    @catze9338 3 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤ Happy New year

  • @priyanganiperera4781
    @priyanganiperera4781 3 ปีที่แล้ว +1

    This is good story we have to help poor people somay time I also help in front of many food restaurant if I find any poor people first I buying food for them I never mies I feel very sad about poor people without food

  • @mrsing5685
    @mrsing5685 3 ปีที่แล้ว

    Oyage veadio hari lassanai

  • @upekshaswarnamali5840
    @upekshaswarnamali5840 3 ปีที่แล้ว +2

    Happy new year!!!!!!!!😊👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 3 ปีที่แล้ว +1

    Happy.new.year.thank.sir

  • @mallulalita3609
    @mallulalita3609 3 ปีที่แล้ว

    Suba nawa wasarak oyatath hamadam wage oya hare adarsamath vediyo akak genave sthuthi

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 ปีที่แล้ว

    Kumana jathiya unath badaginnata kanna dena eka loku pinak e piyai duwai nm dewi warun mihipita dewiyan kiyanne e ayatai labapu aluth aurudda jaya vewa budusaranai

  • @newmuscat8384
    @newmuscat8384 3 ปีที่แล้ว +1

    Sister oyata subama suba aluth awruddak wewa ....saha ....samaja madyaya Hari vidihata ..Newaradiwa
    hasuruwanna Dhayriya shaktiya lebewa ..

  • @praveenkavishka7822
    @praveenkavishka7822 3 ปีที่แล้ว

    Happy new year oyata love story yak denna ko

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +3

    Happy New Year 😘😊

  • @kosalk8625
    @kosalk8625 3 ปีที่แล้ว +1

    Happy new year..🙏🙏🙏🙏

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว +1

    Budu.saranai

  • @nilunilu1615
    @nilunilu1615 3 ปีที่แล้ว +1

    Tharuwan saranai

  • @gamathiralagejayarthnasure762
    @gamathiralagejayarthnasure762 3 ปีที่แล้ว

    Suba nava vasarak. Godak Hondai.

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 3 ปีที่แล้ว

    Happy new year oyatath.mam Kuwait sita.

  • @gemingwithsk5690
    @gemingwithsk5690 3 ปีที่แล้ว

    Happy new year

  • @sunilalchandrakanthisunils3650
    @sunilalchandrakanthisunils3650 3 ปีที่แล้ว

    happy new year

  • @Sana-yt2bq
    @Sana-yt2bq 3 ปีที่แล้ว

    Good ❤❤❤❤❤👍👍👍👍👌👌👌

  • @newmuscat8384
    @newmuscat8384 3 ปีที่แล้ว +1

    Lankawe apith me wage hitanawanam kochchara lassanada
    Mama hitanne ne ....Hadawatin me wage wey kiyala ...
    innawa ..ara manik karayo ...senadhi
    lawage aya ...okkoma prasiddiyata tama .....😃

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @nne823
    @nne823 3 ปีที่แล้ว

    Budu sarnai

  • @nadunisansala7420
    @nadunisansala7420 3 ปีที่แล้ว +4

    🎇🎇🎇 happy new year...

  • @marishavla1481
    @marishavla1481 3 ปีที่แล้ว

    happy new year .

  • @reenareenareena6799
    @reenareenareena6799 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @indikapathirana9556
    @indikapathirana9556 3 ปีที่แล้ว

    NASA,USA(United States America), Earth, Milky way galaxy,...........................

  • @indikapathirana9556
    @indikapathirana9556 3 ปีที่แล้ว

    WHO?