මැරෙන්න කලින් තාත්තා දුන්න ලියුම කියවූ පුතාට ජීවිතේම එපාවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ජීවිතේ කියන්නේ ඇත්තටම හරිම පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට අපේ ජීවිතේ අපි හිතන දේවල් සිද්ධ නොවෙනකොට, නොහිතන දේවල් සිද්ධවෙනවා.
    පෙඩ්‍රෝ කියන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කරලා,විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙක්.
    පෙඩ්‍රෝගේ මව මියගොස් සිටි අතර ඔහු ජීවත් උනේ තම වයස්ගත පියා සමගයි. ඒත් හිටිහැටියේම තමන්ගේ ඉගෙනීම්වලට වියදම් කරපු පියා ඇල්ෂයිමර් රෝගියෙක් ලෙස එකතැන් වූ පසු ඔහුව බලාගන්නත් තමන් ගැන බලාගන්නත් පෙඩ්‍රෝට රැකියාවක් කරන්න ඕන උනා.
    සම්පූර්ණ වීඩියෝව නරඹන්න
    For copyright matters please contact us at : ky232313@gmail.com

ความคิดเห็น • 16