Suweemali "සුවීමාලී"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @aminirwana6325
    @aminirwana6325 4 ปีที่แล้ว +44

    ඇයිද මේ "රස" fm Channels වලට දැනෙන්නේම නැත්තේ ?කුනු රස වෑහෙන කුණුහරුප වලින් ඔළු පුරවන්නේ නැතිව අපේ සංගීත හඩවල් අහන්න දෙන්වානම් කොයිතරම් වෙනසක් වේවි ද?

  • @susanthashan6443
    @susanthashan6443 5 ปีที่แล้ว +18

    මනු සක්විති රාජ වං‌ශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව ‌හෙළබිම

  • @prasanthikanimali9264
    @prasanthikanimali9264 3 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට නිර්මාණයක්.... ගායන වාදන සුසංයෝගය මනරම්......

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 5 ปีที่แล้ว +8

    ප්‍රෞඩ ඉතිහාසයේ වීර ලදකගේ වරුණාව ගීතයකින් මතු පරම්පරාවට ආවර්ජනය කල රාවණා සහෝදරන්ට ස්තූතිය.

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +11

    ඔබලාගේ සෑම ගීතයක්ම හරීම අගෙයි , ලස්සනයි !!!

  • @akshilaweerasinghe9435
    @akshilaweerasinghe9435 6 ปีที่แล้ว +29

    අසුර රාණිය , මහ පාලීය, කුවේණිය ගැනද මේ ගීතය....?

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 3 ปีที่แล้ว +4

    හරිම ලස්ස්නයි මෙවැනි නිර්මාණ කිරීමට තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි !

  • @sanjiladilshan7565
    @sanjiladilshan7565 6 ปีที่แล้ว +16

    සහෝදරයිනි...මාරම ලස්සනයි..ඔබලා විඩියෝ එකක් දාපුවම තියෙන සතුට..කියලා නිම කරන්න බැහැ

  • @lakshanperera1864
    @lakshanperera1864 5 ปีที่แล้ว +9

    රාවනා සොහොයුරනි ඔබ සැමට මෙවැනි වූ නිර්මාන කිරීමට ශක්තිය වාසනාව ලැබේවා ! තව අලුත් නිර්මාණයක් එනකන් බලන් ඉන්නවා ඔබට ජය

  • @ashw730
    @ashw730 6 ปีที่แล้ว +12

    තවත් ලස්සන නිර්මාණයක්... තෙරුවණ් සරණයි රාවනා සොහොයුරන්ට...

  • @dnsgraphy327
    @dnsgraphy327 6 ปีที่แล้ว +12

    ලස්සනයි ඔයාලගෙ සියලුම නිර්මාන...ජය.
    ස්වස්ථි සිද්ධම්....!!!

  • @subhashinisandya811
    @subhashinisandya811 4 ปีที่แล้ว +6

    ඔයාලා ගේ සියලුම නිර්මාණය ලස්සනයි ...අතීතයේ රාවණා යුගයේ ඉන්නවා කියලා හිතන්නේ ....ජය සහෝදර වරුනී

  • @kavinibamunusinghe5171
    @kavinibamunusinghe5171 3 ปีที่แล้ว +17

    දණ්ඩක වනයේ හිටපු සුපර්ණිකා දැකපු රාමා කියන කතාවක් ❤

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      වෙන්න බැහැ .
      මේ කියන නම් තියෙන්නේ කුවේණි සම්බන්ධ යෙන්.

  • @chathurakasun6921
    @chathurakasun6921 6 ปีที่แล้ว +33

    ස්වස්ථි සිද්ධම්... !
    ඔයාලා නිර්මානයක් කරනකන් බලාගෙන ඉන්නේ ඇගිලි ගැන ගැන .....

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 2 ปีที่แล้ว

      අනේ ස්වස්ථි සිද්ධම් කියන එකේ තේරුම මොකක්ද ❤️

  • @arunalubulathsinhala4985
    @arunalubulathsinhala4985 6 ปีที่แล้ว +32

    උබලගෙ වීඩියෝ වක් දැක්කම තියෙන සතුට....ස්වස්ති සිද්ධම්

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 2 ปีที่แล้ว +1

      ස්වස්ථි සිද්ධම් කියන එකේ තේරුම මොකක්ද

    • @_osa_47
      @_osa_47 ปีที่แล้ว

      ​@@shashinirajapaksha3957😊

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      ​​@@shashinirajapaksha3957 යහපත් දෙයක් සිද්දවේවා කියලා කියන්නේ .

  • @Mega-d2y
    @Mega-d2y 7 หลายเดือนก่อน +1

    Jaya wewa❤

  • @iworter
    @iworter 5 ปีที่แล้ว +11

    "සුන්සුමාර ගිරේ පුන්කුසුමි "
    🖤🖤🖤🖤🖤🖤🖤
    හම්මේ නැවත නැවතත් අහනවා ඉවරයක් නැ ඉතින්
    😊😊😊

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 3 ปีที่แล้ว +6

    වෙලාවකට මන්දෝදරී ගැන කියලා හිතෙනවා..වෙලාවකට කුවේණි ගැන කියලත් හිතෙනවා.තව කිහිප වතාවක්ම අහන්න වෙනවා

  • @evergreen7879
    @evergreen7879 4 ปีที่แล้ว +4

    Your songs are great and they are written in hela language. Great great heavy go.

  • @kasunkasun2266
    @kasunkasun2266 6 ปีที่แล้ว +5

    Niyamai .
    Budhusaranai oyalata !!!

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 2 ปีที่แล้ว +1

    Adai ahuweet... kiyanna wachana na..niyamai..

  • @shashikamadushan204
    @shashikamadushan204 6 ปีที่แล้ว +6

    AWESOME 😍🙏❤👏🇱🇰

  • @amodyaimashiweerasinghe1717
    @amodyaimashiweerasinghe1717 3 ปีที่แล้ว +4

    Waiting for a new song.... ❤😍❤️

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +8

    ජය වේවා...❤

  • @Tiktokuser5678
    @Tiktokuser5678 5 ปีที่แล้ว +2

    Marama lassanai sahodaroyo me wade

  • @buduammolife
    @buduammolife 5 ปีที่แล้ว +13

    අපේ ඉස්කෝලෙට හදපු එකක් 😍 ස්තුතියි 😍🌸

    • @nish56
      @nish56 4 ปีที่แล้ว

      mokatada haduwe . mokadda school eka

    • @kaveeshdissanayake8307
      @kaveeshdissanayake8307 4 ปีที่แล้ว

      @@nish56 lyceum international school

    • @hasithakumara4901
      @hasithakumara4901 4 ปีที่แล้ว +1

      @@kaveeshdissanayake8307 suvimali kiyanne katada

    • @trfernando9873
      @trfernando9873 4 หลายเดือนก่อน

      Dancing video ekak nadda hari lassana ta athi me pada tikakth ekka Narthanaya

  • @sucharithawijemuni7066
    @sucharithawijemuni7066 3 ปีที่แล้ว +2

    Mandodari 💕❣️

  • @sanjayaprasath7885
    @sanjayaprasath7885 6 ปีที่แล้ว +6

    ස්වස්ථි සිද්ධම්... !

  • @sampaththushi4019
    @sampaththushi4019 6 ปีที่แล้ว +3

    Lassanai budu sarani

  • @danushkasampa5987
    @danushkasampa5987 6 ปีที่แล้ว +1

    Niyma wedak jya wewa...

  • @sampathkvlogs4233
    @sampathkvlogs4233 2 ปีที่แล้ว +2

    2017 ඉදන් අහන්නේ

  • @ruviniwathsala7356
    @ruviniwathsala7356 6 ปีที่แล้ว +4

    Harima lassanayi.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +3

    ලස්සනයි .........

  • @nishaherath5590
    @nishaherath5590 6 ปีที่แล้ว +4

    Very nice, keep it up,💐

  • @jayaniuddika9896
    @jayaniuddika9896 4 ปีที่แล้ว +2

    Superrr♩🎶🎤

  • @shashikamadushan204
    @shashikamadushan204 6 ปีที่แล้ว +4

    ❤😍👏👏👏👏👏

  • @ayanthafonseka4022
    @ayanthafonseka4022 6 ปีที่แล้ว +8

    meaning ?

  • @narthanaj
    @narthanaj 6 ปีที่แล้ว +4

    මරු :D

  • @dileepajayawardhana3181
    @dileepajayawardhana3181 6 ปีที่แล้ว +2

    what is the meaning this song.. very nise song..

  • @shashipathirana4783
    @shashipathirana4783 6 ปีที่แล้ว +2

    Kawrugenada me geetaya?

  • @ashani510
    @ashani510 3 ปีที่แล้ว +1

    ❤️❤️👌

  • @lalithambagahawita4403
    @lalithambagahawita4403 6 ปีที่แล้ว +2

    Was she the Unmada Chitra ?, Mala Ambagahawita

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @indudil9040
    @indudil9040 5 ปีที่แล้ว +6

    Mama me sinduwata next week dance karanwa school eke

  • @chamarah.m1422
    @chamarah.m1422 4 ปีที่แล้ว +1

    pattama lassanai... sinhala therumath danna eka hodai...

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 4 ปีที่แล้ว +2

    🎶❤

  • @wonderworldthalpawila2458
    @wonderworldthalpawila2458 6 ปีที่แล้ว +10

    මට හිතෙන්නේ මේ කුවේණිය ගැන වෙන්න ඕනේ කියන්නේ

  • @sandunidissanayake8201
    @sandunidissanayake8201 6 ปีที่แล้ว +5

  • @thilinaakash9921
    @thilinaakash9921 6 ปีที่แล้ว +2

    supiri

  • @himali1991420
    @himali1991420 6 ปีที่แล้ว +3

    👌👌👌👌

  • @suvinisansala2260
    @suvinisansala2260 6 ปีที่แล้ว +1

    What's the meaning?

  • @anjana_YT
    @anjana_YT 6 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @යුක්ති
    @යුක්ති 4 ปีที่แล้ว +2

    මේ ගීතය සුපර්ණා කුමරිය ගැන නේද?

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +20

    මේ මන්දෝදරිය ගැනද ...????

  • @h.a.k.charithmadhushanka1467
    @h.a.k.charithmadhushanka1467 4 ปีที่แล้ว +2

    2020.09.07 01.11AM

  • @hasinitharuka8582
    @hasinitharuka8582 3 ปีที่แล้ว

    🎖

  • @manikudagedara4938
    @manikudagedara4938 6 ปีที่แล้ว +7

    කූවන්ණා ගැනද මේ.

  • @pasindusilva8600
    @pasindusilva8600 6 ปีที่แล้ว +1

    👍👍👍

  • @NilukshaGihan
    @NilukshaGihan ปีที่แล้ว

    @sangethth aiya gen avee

  • @wada1901
    @wada1901 5 ปีที่แล้ว

    ජය

  • @chamilariyawansha7866
    @chamilariyawansha7866 5 ปีที่แล้ว

    mekta video ekak kramudaaaa

  • @kumariparanagama1146
    @kumariparanagama1146 4 ปีที่แล้ว +1

    සුපර්ණිකා කුමරිය ගැනද කියන්නේ?

  • @jayanisovis4153
    @jayanisovis4153 6 ปีที่แล้ว +6

    කවුද සුවීමාලි?

  • @manulalakshitha-ml
    @manulalakshitha-ml 6 ปีที่แล้ว +8

    සිව තාණ්ඩවයත් කරන්න

  • @යුක්ති
    @යුක්ති 4 ปีที่แล้ว

    සුපණි කුමරිය ගැන නේද

  • @sanjulasilva9338
    @sanjulasilva9338 4 ปีที่แล้ว

    Kauda suvimali kynne,sunsumaragiri kynne buduhamuduruwnge kale tibba nuwarakne🤔

  • @දීප්වෙත්තසිංහ
    @දීප්වෙත්තසිංහ 4 ปีที่แล้ว

    🙏🌞🖤🖤🖤🌝🙏

  • @ireshafernando5854
    @ireshafernando5854 5 ปีที่แล้ว +7

    මන්දෝදරී ගැන නේද මේ කියන්නේ.

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 ปีที่แล้ว +3

    අල්ලි රාණි ! A කව්ද???

  • @dulajdulaj9826
    @dulajdulaj9826 5 ปีที่แล้ว +3

    ඇත්තටම මෙ කවුරුන් ගැනද කියන්නෙ දන්න කෙනෙක් කොයන්නකෝ

    • @iworter
      @iworter 4 ปีที่แล้ว

      Dulaj Dulaj ටිකක් හොයලා බලන්න කල්පනාකරලා තේරේවි ....🙏

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 ปีที่แล้ว

      @@iworter hoyaganna bene mandodari dewi genada kiyanne mata hithenne ehema 🤔🤔🤔

  • @sarangarodrigo9375
    @sarangarodrigo9375 4 ปีที่แล้ว

    Murthi.....

  • @nethmi7469
    @nethmi7469 3 ปีที่แล้ว

    සුපර්ණිකා කුමරිය ගැනද කියන්නෙ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 🙏

  • @predcone
    @predcone 5 ปีที่แล้ว +2

    සුවිමාලී කියන්නෙ, මේ කාවුරුන් ගැනද ?

  • @vimukthikarunarathne8294
    @vimukthikarunarathne8294 3 ปีที่แล้ว

    මෙකෙ තේරුම මොකක් ද කියලා දන්න එක්කෙනෙක් කිය්න්න්කො

  • @yashodaperera7712
    @yashodaperera7712 ปีที่แล้ว

    ❤️❤️

  • @sanjayagamageeramudugoda360
    @sanjayagamageeramudugoda360 3 ปีที่แล้ว

    ස්වස්ථි සිද්ධම්... !

  • @tharangatc4811
    @tharangatc4811 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @prabodhanethmini9946
    @prabodhanethmini9946 2 ปีที่แล้ว

    😍

  • @minukaasel
    @minukaasel 5 ปีที่แล้ว

  • @chathumininethupaba5576
    @chathumininethupaba5576 ปีที่แล้ว

  • @madhukumarasiri8269
    @madhukumarasiri8269 2 หลายเดือนก่อน

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 9 ชั่วโมงที่ผ่านมา