හිත හොද මිනිහට වරදින හේතුව.../polgahawela Amarawansha Thero/wenayika TV/වේණයික TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    weerambugedara
    kurunegala
    071-1195009
    037-5429100
    #motivation #AmarawanshaThero #dharmadeshana

ความคิดเห็น • 184

  • @dilhanid7593
    @dilhanid7593 3 ปีที่แล้ว +46

    කරුණාවේ සැබෑම අරුත තේරුනේ අදයි අපේ හාමුදුරුවනේ, .අති ගෞරවනීය අති පූජනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගීභාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා .....!

  • @대윈디
    @대윈디 ปีที่แล้ว +3

    අද තමයි අපේ හාමුදුරුවනේ කරුණාව කියන වචනෙ නිවැරදිවම තේරුම් ගත්තෙ..ඒ පිනෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරත්වා..සාධු සාධු සාධු🙏♥️🌻

  • @manjulasajeewani1458
    @manjulasajeewani1458 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ බොහොම පින්. මගේ ලග නම් ගොඩක් තිබිල තියෙන්නේ මෝඩකම්. අම්මෝ ඔබ වහන්සේ ඔලුවට ලොකු ටොක්කක් ඇනල මෝලේ පෑදුව. ඔබ වහන්සේට නිරෝගීසුවය, දීර්ඝායුෂ ලැබේවා.

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏🙏🙏🙏
    දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +12

    ස්වාමින්වහන්සේට ගොඩාක් පින් මේ කාරනාව පහදා දුන්න නිසා බුදු සරනයි .

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +12

    ඉතා වටිනා ධර්ම දේශනාවක්.. අපට උනත් වරදින්න පුළුවන් ඕනම වෙලාවක ඕනම කෙනෙක් නිසා.. බොහොම පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට.. තෙරුවන් සරණයී.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shakyageethmi4689
    @shakyageethmi4689 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @chathurisewwandi193
    @chathurisewwandi193 3 ปีที่แล้ว +2

    සාඳු සාඳු සාඳු..🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ .
    තෙරුවන් සරණයි ...!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    හොදටම පැහැදිලි උනා ස්වාමීන් වහන්ස.

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
    සත්‍යය පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් 🙏🙏🙏

  • @srilankasrilanka3748
    @srilankasrilanka3748 3 ปีที่แล้ว +5

    තෙරැවන්.සරණයි.අපේ.හමුදුරැවනේ

  • @BPHLakmal
    @BPHLakmal 2 ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති දහම වටහා දෙන ඔබ වහන්සේට අනෙක වාරයක් පින් සිද්ධ වේවා!

  • @t.m.lahirumadushan7546
    @t.m.lahirumadushan7546 3 ปีที่แล้ว +4

    oba wahanseta thawath meweni watina darma deshana kirimata hekiyawa lebewaaa.budusaranae!

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @ajithsomathilaka5395
    @ajithsomathilaka5395 ปีที่แล้ว +1

    ජිවිතයට වටිනාම දේශනයක් තෙරුවණ් සරණයි

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කියන දෙ සත්තයි
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @dinushibandara6060
    @dinushibandara6060 3 ปีที่แล้ว +1

    පැහැදිළියි හිමියනි.ප්‍රායෝගිකයි හැම වදනක්ම.අපේ පරිණත බව කියන්නෙ මේ යථා ස්වභාවය නුවණින් දැකීමමයි.හෙරුවන් සරණයි!දීඝායු වේවා!🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 ปีที่แล้ว +2

    Harima වටිනවා .sathyamai හාමුදුරුවනේ ..obawahanse නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ....

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා හැමෝටම දළදා සමිදු සරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Sapalika
      Taruwan saranae
      Kohomada oyata yalu wa eten

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว +1

    Oba wahanseeta magee Namaskaraya wewa budu saranai.!!🙏🙏🙏🙏🙏 watina darmadeeshana godak pin oba wahanseeta.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @malinisrilanka6788
    @malinisrilanka6788 3 ปีที่แล้ว +1

    Pin wath swamin wahansa
    Theruwan saranai.
    Nirogi suwa labewa..

  • @milaacademy
    @milaacademy 3 ปีที่แล้ว +2

    ඔබවහ්න්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @ramanisunil1218
    @ramanisunil1218 3 ปีที่แล้ว +1

    අපේ සුවාමින් වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @daratvchaaminga21
    @daratvchaaminga21 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...!!!

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි. අපේ හාමුඋරැවනේ. ඉතාමත් හොද පැහැදිලි. කිරීමක් කරා අපිට. බොහොමපිං. අපේ හාමුඋරැවන්ට. සාධූ. සාධූ. සාධූ

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +27

    ස්වාමින්වහන්සේට ගොඩක් පිං මෙ දේවල් පහදා දුන්නට.ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @ishankahemantha6259
    @ishankahemantha6259 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද ධර්ම සාකච්ඡාවක්

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 3 ปีที่แล้ว +3

    sadu 🙏 sadu 🙏 sadu 🙏
    oba wahanseta pin anumodan weewa...!!
    🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 ปีที่แล้ว +1

    Bohoma pin ape hamuduruwane budu saranai ape hamuduruwanta. ...

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Ane ow hamudurwane...ad godak dewal watahuna me desanaya ahuwam.. Bohom pin oba wahanset.. Theruwan saranai

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว +3

    Apitath ehenawa budubana lankawe ....sadu sadu sadu

  • @shashiyt2033
    @shashiyt2033 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +6

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @nilminidesilva4392
    @nilminidesilva4392 3 ปีที่แล้ว +1

    Obawahanseta godak pin me dewal kiyaladenawata hama denama mewa asanna pilipadinna yahapath minisun wenna deergayu pinwath swaminwahansa

  • @nihaljayawardana1484
    @nihaljayawardana1484 26 วันที่ผ่านมา +1

    ඇත්ත අද නියමේට තෙරුනා

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +2

    Theruwan saranai apee haamuduruwane

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +3

    ෙතරැවන් සරණයි 🙏🙏🙏

  • @nilukshitashika807
    @nilukshitashika807 2 ปีที่แล้ว

    Oba wahanseeta bohoma sthuthi hamuduruwane ....

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu .theruvan saranai pinvath svaminvahansa 🙏🙏🙏🙏🙏

  • @bhagi6076
    @bhagi6076 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dinulakna8094
    @dinulakna8094 ปีที่แล้ว

    Godaak pin meya pahadili kalata Swaminvahansa, Mata godaak alaba vee thibenava, modakama bhava threnava dan.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
    .

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා දේශනයක්

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Sadu sadu sadu samma sambudu saranai oba vahanseta maga namaskaraya wevaaaa mamath moda vada godaak karaa visvasaya nisaa dan thamai tharannaa hamuduruvanaa oba vahanseta pada namaskaraya karami sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔

  • @shanikahennayaka2714
    @shanikahennayaka2714 3 ปีที่แล้ว +1

    Theruwan Saranai.. 🙏

  • @anomagunasekera7799
    @anomagunasekera7799 3 ปีที่แล้ว +1

    Swamin vahansa api methek kal atasil samadanvee 4.30 ta ho 5ta sil pavaranaya kara gedera ava ne avasarai hamuduruvone ethakota e seelay arda uposatha ne venne.me seelayehi aanisansa labenne nadda karunaven pahada denna theruvan saranai!!

  • @chenukakuruppu4424
    @chenukakuruppu4424 3 ปีที่แล้ว +4

    Sadu Sadu sadu🙏🙏🙏!

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 ปีที่แล้ว +1

    සාධු.. සාධු සාධු...

  • @deshaninadeesha71
    @deshaninadeesha71 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @lathalatha7340
    @lathalatha7340 2 ปีที่แล้ว +1

    Budu Saranai 🙏🙏🙏

  • @achinivishmikadewmini3086
    @achinivishmikadewmini3086 3 ปีที่แล้ว +3

    pinwath swaminwahansa me akarayen maithriya pilibadawath pahadili kara wisthara kara dena sekwa!!!sadhu!!! 🙏🙏🙏

  • @irosha2102
    @irosha2102 2 ปีที่แล้ว +1

    මටම කිව්ව වගේ ස්වාමීන් වහන්ස .

  • @gleefulang
    @gleefulang 3 ปีที่แล้ว +1

    Namo Budhdhaya!

  • @pradeepkumara4148
    @pradeepkumara4148 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu saadu saadu ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @tmax1086
    @tmax1086 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 3 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @bestfarming5605
    @bestfarming5605 3 ปีที่แล้ว +3

    Sadu!!! Sadu!!! Sadu!!!

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 3 หลายเดือนก่อน +1

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว +1

    අත් හරිනවා කියන්නේ පරිත්‍යාගයයි එහෙමනම් වරදින්න විදිහක් නොමැත. සාරාසංඛ්‍ය කල්ප කාලයක් අපමන දුක්විද ලෝක සත්ත්වයන්ට සෙත ශාන්තිය උදා කල උතුමන්ටත් ගල් පෙරලපු තමන්ගේ නෑයෝ සිටියානම් අප විසින් අත් හල දේට දුක් වීමෙන් පලක් තිබේද?
    තෙරුවන්සරණයි !

  • @upalijayantha5424
    @upalijayantha5424 2 ปีที่แล้ว +1

    මම දන්න හැටියට ආගම්වාදී ජාතිවාදී වූ න් කවදාකවත් දියුණු වෙන්න නනෑ

  • @shrimalinduranga4551
    @shrimalinduranga4551 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @musicisheart5079
    @musicisheart5079 2 ปีที่แล้ว

    drama desanawa tawath derga unannm tawath watenawa ahan Inna asaie oba wahasege darma desana 🙏🙏🙏

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +5

    මේ සමාජෙ ජීවත් වෙන අපට බුදුදහම ට අනුව ඉතාමත්ම වැදගත් අවවාදයක් ඔබ වහන්සේගෙන් ලැබුනෙ හාමුදුරුවනේ🏵️🏵️🏵️ ඔබ වහන්සේට බොහොම හාමුදුරුවනේ 🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @nethuananya6302
    @nethuananya6302 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +1

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @lalithdassanayake3351
    @lalithdassanayake3351 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ishushawinya2986
    @ishushawinya2986 3 ปีที่แล้ว

    🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස 🙏 සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +2

    හැමදෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා!
    යහපතම උදාවේවා!
    දීර්ඝායුෂ ලැබේවා!
    මේ වසංගත රෝගයෙන් ආරක්ෂා වේවා!
    මුළු ලෝකයෙන්ම මේ වසංගත රෝගය තුරන් වේවා!
    රෝග බිය දුරු වේවා!
    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithadeshapriya9565
    @thusithadeshapriya9565 3 ปีที่แล้ว +5

    ඇත්තටම කරුණාව කියන්න මොකක්ද කියලා අදයි තේරුනේ...බුදු සරණයි!

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..
    වටිනා දහම් පඩුරකි ...
    තෙරුවන්සරණයි
    නිදුක් නීරෝගී වේවා .....
    චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!

  • @raveeshasasindi4664
    @raveeshasasindi4664 ปีที่แล้ว +3

    සාදූ! සාදූ! සාදූ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏

  • @thivankapremalal883
    @thivankapremalal883 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wijithasubasingha157
    @wijithasubasingha157 3 ปีที่แล้ว +3

    අනේ හාමුඩුරුවනේ ඔබවහන්සේට ගොඩාක්ම පින් මෙය පහදා දුන්නාට ඒත් මීට වසර කීපයකට කලින් මෙය අහන්න තිබිනානම් කියල හිතුන මම ප්‍රමාද වැඩියි ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පිං. මම ගොඩක් ඔබ වහන්සේ ගේ බණ අහනවා. ගොඩක් තේරුම් ගන්න ලේසියි. පිං පිං පිං ගොඩාක් පිං.

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +2

    ඇත්තම තමයි ස්වමින්වහන්ස !🙏 බෞද්ධ රටවල් වලට වෙන්නෙත් මේක තමයි..... අපේ අහින්සක කම මෝඩ කරුණාවක් වෙලා.....මිත්‍යාද්‍රෘශ්ට්කයන්ට රටවල් කීයක්නම් දීලා මේ වෙනකොට පැත්තකට වෙලා බලන් ඉන්නවද? ...... ලන්කාවටත් ඒ දෙය වෙන්න ඉස්සෙල්ලා මෝඩ නිද්‍රාගත නෝන්ජල් ගති වලින් අයින් වෙලා මේ පින්බිමත් බුදු පිරිසත් ආරක්ශා කරගමු, නිර්භීත පෞරුෂත්වයකින් යුතු හෙල පරපුරක් බිහි කරමු. 🙏

  • @sadunmadawa5636
    @sadunmadawa5636 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ ගොඩක් දේශනා වලින් වගේ හිතේ තිබුන ගොඩක් ගැටලු වලට පිලිතුරු ලැබුනා...ඔබ වහන්සේට මේ පින් උතුම් නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං හාමුදුරුවනේ

  • @hirubaba750
    @hirubaba750 ปีที่แล้ว

    🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 2 ปีที่แล้ว

    🙏🙏🙏