@SachiniNipunsala
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Sachini Nipunsala කිව්වම නොදන්න කෙනෙක් ඉන්න විදියක් ඉන්න නෑනෙ. ඔන්න මේ සැරේ Food Challenge එක ඔයාලා ගොඩක් ආදරේ කරන සචිනියි එයාගෙ ආදරණීය ස්වාමිපුරුශයා ඉසුරුයි එක්ක.
Sweet Chili Restaurant එකේ කරපු වීඩියෝ එක. 👇
• අමතක නොවෙන සුපිරි රසක්...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/Green...
----------
THANK YOU!
#Food_Challenge
Thank you kuchi buchi අපිට invite කලාට ❤️ ජය වේවා !
Isuru ayya heminma kala iwarakale kohomada akke? 😁
Akki kohomada champion stars unlimited ekata peshalawai anurada ayyawai set unoth mala kolamai wenne 😂👌
Isuru ayya lassanata kewa..😁😁
Aneh....marama marai...akkee..hrima lassanata thibba oylge wdawalta ithn hinawelama iwaraykna...isuru aiya ahinsakai...lovely couple...❤️❤️❤️❤️❤️❤️❤️hamadama sathutin inna...budusaranai...
Maru sachini akki vedio eka
මම ආසම දෙන්නෙක්.ගොඩක් ආසාවෙන් බැලුවේ.සචිනිගේ හස්බන්ඩ් හරිම අහිංසකයි.හරිම නිහතමානී දෙන්නෙක්.
ඔව් ඒ දෙන්න මාරම නිහතමානි සුපිරි චරිත දෙකක්. 😍😍❤️❤️❤️
ඉසුරු මල්ලි හරිම අහිංසකයි..shooi අනේ ඔයා😍..කථාකරන විඳිය වුනත් හරිම ආදරනීයයි.සචිනි නංගී හරිම වාසනාවන්තයි එහෙම husband කෙනෙක් ලබන්න .හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි හතරදෙනාටම..ආදරෙයි ගොඩාරියක් ❤️
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍
🙎♀️🙎♀️🐰🐰👐👐
Isuru ithin mn wagee sachini wagee kellak matath hmbunoth😇
නිරහංකර අක්කා ...... සචිනි අක්කා ම්න් අසම චරිතයක් .. එ වගෙන එයාගෙ හස්බන් හරිම ශොක් වගෙම ඔහොමත් කුචු බිචි ඩබලට කොහොමත් අසයි ආදරෙයි අයියාගෙ කියවිල්ලත් මරු ඉතින් අදරෙයි
ගොඩාරියක් ස්තූතියි නංගී.. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
ඉසුරු අයියා නිසාමයි බැලුවෙ.❤️ ඒ කඩහඩ ,ලස්සන, නිහතමානීකම😍
😍😍😍❤️❤️❤️😍😍😍
මාර මානසික ලෙඩ්ඩු ඉන්න රටක් මේ සිරීලංකාව 😃
@@ruchithalakshan9523 පොම්ස් 😂
ඉසුරු අයියා තමයි හොදටම කලේ💟
සාතික ඇත්ත. 😍❤️😍
සචිනි&ඉසුරු
යශී&අනුරාද
ගින්දර වගේ ඩබලක් 🔥😍
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
මේක එනකං බලන් හිටියේ..🤗💖💕 ආසම චරිතයක් සචිනි අක්කී🔥💕
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
සචිනි අක්කි කියන්නේ මං ඉස්සර ඉදන් දකින අාදර්ශමත්, දක්ෂ ,all rounder character එකක්..එයා අධ්‍යාපනය වගේම බාහිර වැඩත් පිලිවෙලට කරපු කෙනෙක් නිසා..අනික එයා අපේ ගමේ නිසා😍 යශී අක්කි අනුරාධ අයියාත් ලස්සනට කැපවීමෙන් වැඩ ටික කරගෙන යනවා..අද වැඩෙත් නියමයි.❤
අනිවාර්‍යයෙන්ම. සචිනි කියන්නෙ සුපිරිම චරිතයක්. 😍😍😍
ගොඩාක් ස්තූතියි 😍❤️😍
මරු couple එකක් සචිනි අක්කයි ඉසුරු අයියයි පොඩ්ඩක්වත්ම skip නොකර බැලුවේ 😊
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
අද නම් නියමයි.ඉසුරු අයියගේ සැඟවුණු දක්ශතා❤️❤️
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අම්මෝ කරපු හොර වැඩ ගොඩ. අද නම් නියමයි. 😍😍❤️❤️
හෙ හේ... ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
ඉසුරු අයියා අහිංසකයි වගේ😍ඒ දෙන්නාම හරි නිහතමානි නේ😍 යශී අක්කියි සචිනි අක්කියි හොර කලා ලස්සනට😂😂
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
අම්මෝ හොර කරනෝ අක්කලා දෙන්නම😂😂😂 ඉසුරු අයියා තමයි හොදටම කරේ..අයියලා දෙන්න මරු...තව ඉස්සරහට මේ වගේ ඒවා ඕනේ 😍😍❤️❤️💑💑🌹bs...
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️😍😍
ඉසුරු තමයි හොදටම කලේ😂
සාතික ඇත්ත. 😍
Travel with wifeලගෙ food challenge එකෙන් පස්සෙ දැකපු සුපිරි challenge එක 😍 yshi තමා හොදටම කරේ 😹
පට්ටම පට්ටම තැන්කූ හොඳේ.. 😍❤️
අන්නේකයි ඒ හොඳටම කරපු ඒවට රවුම් කරලා එහෙම උපරිම සාධාරණයක් ඉශ්ඨ කලේ. 🙈😀
ශෝයි අනේ....❤️❤️ ඇත්තටම මේ දවස් වල ගෙවෙන ඒකාකාරී බවෙන් මිදෙන්න පුලුවන් පොඩි හරි වෙලාවකට මේ වගේ වීඩියෝ බලල... thanks kuchi & buchi ❤️
පට්ටම පට්ට තැන්කු හොඳේ මේ අගය කිරීමට. 😍❤️❤️😍
කෙල්ලෝ දෙන්නගේ හොරකමත් පරදා කොල්ලෝ දෙන්නා ජයග්‍රහනය කරන ලැදි. අනුරාධ මල්ලි, යශී නංගි ඔය දෙන්නට බුදු සරණයි පරිස්සමින් ඉන්න.
Ai sachini
හ්ම්ම් ඔව් තමයි සචිනි නිපුන්සලා එයත් නියමයි
හොර වැඩේ පුරුදු කරන්න වෙයි කියලා හිතන් හිටියට, හොදටම කලේ සචිනී ♥️ ආදරෙයි සෙට් එකටම
හෙ හේ.... ඒකනෙ වැඩේ... බලන් ගියාම නියම ඩබල එකට සෙට් උනේ. 🙈😀
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
අනේ ඒක මරු❤️🔥 ආසම හතර දෙනෙක් ❤️😁 පරිස්සමෙන් ඉන්න හැමෝම❤️ බුදු සරනයි😘😘
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍
මාධව අයියා ආවනම් එයා තමා හොදටම කරන්නේ.😂 නියම වීඩියෝ එකක්. ආදරෙයී හැමෝටම.❤️🔥❤️🔥
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍
නියමයි මේක.. 👍👍
හතරදෙනාම සූරයෝ.. ❤
Much love to Isuru 😊
ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️
@@MagicCompass
ඔය දෙන්නටත් ❤ හොදේ 😍
@@Haheshika apith adareiii 😍😍❤️❤️
ඉසුරු අයියා සිරිමත් වගේ ලමයෙක් 🤭
😀😀😀😀😍😍😍
සචිනි කියන්නෙ ඇත්තටම හරි දක්ශ ,ලස්සන ,නිහතමානි කෙල්ලෙක් ...❤️🔥
අනිවාර්‍යයෙන්ම 😍❤️❤️😍
@@MagicCompass මේ අක්කිගෙ නම දන්නෙ නම් නෑ ... හැඹැයි ඔයත් ලස්සනයි ...❤️🔥
මරු මරු... ගොඩක් ආසාවෙන් බැලුවා.. දෙගොල්ලටම ගොඩාරියක් ආදරෙයි..😘😘😘❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍😘😘😘
හරි ආසාවෙන් හිටියේ ඔයාලව බලන්න.හතර දෙනාටම ගොඩක් ආදරෙයි. 💓💓💓💓💓💓💓👌👌👌👌👌
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
අද නියමයි 🤩😂👍 . ඉදිරියටත් මෙවැනිම වීඩියෝ ගොඩාක් ඕනී. ආදරෙයි කුචි & බුචි 😍
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අම්බානෙකට 😍😍😍❤️❤️❤️
වීඩියෝ එක ඉවර වෙනකම්ම හිනාවෙලා බැලුවා matching couple Sachini akki & Isuru aiya ❤
අක්කලා හොර කරපු හැටි අන්තිමට පෙන්නද්දි තමා මරැ😅😅 lassanai ada nam maru
හෙ හේ..... හොර වැඩ වලත් ආතල් එක අන්නේකයි 🙈😀😀
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️❤️
අනේ මන් ආසම couple දෙක එකට 😍❤️😘😘😘
ඔය දෙන්නටම ගැලපෙන ආතල් ජෝඩුව 😁❤️
මේක trending එනවා අනිවාර්යයෙන් 😌❤️
ඔන්න කිව්වා වගේම ට්‍රෙන්ඩින් ආවා... ඔයාලා නිසා තමයි මේ සතුට. ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍😍
අනේ ඒකනම් මරු සචිනි අක්කයි ඉසුරු අයියයි. මට මේක බලද්දි මතක් උනේ traval with wife එකේ චමරි අක්කයි යශී අක්කයි හොර කරපු විදිහ 😂😬❤️🔥
හෙ හේ.... යශීට අහු උනා කියන්නෙ ඕනෙ කෙනෙක්ව හොරෙක් කරලා තමා පස්ස බලන්නෙ. මන් විතරයි තාම බේරිලා ඉන්නෙ. 🙈😀😁😍😍😍
@@MagicCompass අම්මෝ අයියේ අක්ක පවු හැබැයි 😉🙊
අඩේ යකෝ සචිනියා කුචි පට්ට හොරැ දෙන්නෙක් යකු.😂😂😂😂අදයි මේ විඩියෝ එක බැලුවේ😍..පටට ආතල් එකක් යකු මුන් අරන් තියෙන්නෙ.ආදරෙයි ඔක්කොටම 😍❤️😘
හෙ හේ... යශී කියන්නෙ හොරකමේ උපත. අන්තිමේ සචිනිටත් උගන්නලා තමා නතර උනේ. 🙈😀
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️
ඉසුරු අයියා කෑවේ කොහොමද කියලා හොයාගන්න බැරුව දෙතුන් පාරක් බැලුවා. මරු👍👍👍❤️❤️❤️
හෙ හේ.. ගොඩාක් ස්තූතියි ❤️😍❤️
🙈❤️woooahh! නියම හතරක් සෙට් වෙලා තියෙන්නෙ 😂🙈 cheating නම් ඉතින් යශී බෝලේ තමා 😂 Ahh btw ඉසුරු අයියා මාර decent ✋😎
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️
මන් හිතුවෙ සචිනි පටන් ගන්නකොට lifeboy present champion star unlimited unlimited කියාවි කියල😁😁😁
හා හා වැඩේ පට්ට නියමයි👌👌
දිගටම කරන් යමු ඔහොම💪🏻💪🏻
කොහේ ගියත් මීටරෙන් ඉමු මාස්ක් දාමු පරිස්සමෙන් ඉමු😷😷
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️😘😘
හෙ හේ.... අනිත් ඩබලත් හිටියනම් තමයි ඒ වදන එන්නෙ මන් හිතන්නෙ. 😀😀😀
පට්ටම පට්ටම තැන්කූ හොඳේ.. ආදරෙයි ගොඩාරියක් ❤️😍😍❤️
Woow🌸 trending awill.💕💕much love akki and aiya.sachini akki & isuru aiya kiynne ithin asama couple ekk thama 💕💕😁
Ekaneeee kaaalekin trending awa video ekak 😍😍
Godak sthuthiii apiwa balanna awata nangi...
Adareiiiii ❤️❤️
නියමයි අනේ ...
අසනීප වෙලාවෙ මේ වගේ අක්කාගෙයි අයියාගෙයි වීඩියෝ එකක් බලලා සතුටු වෙනවා..
ආතල් එකේ ඉමු..
ජය වේවා!
අනේ අසනීපෙන්ද ඉන්නෙ. ඉක්මනටම සම්පූර්ණයෙන්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍❤️❤️😍
Travel with wife ලාට දෙවෙනි නෑ වගේ 😂❤️
තකට තක. 😀😀😍😍😍
අම්මෝහ්... මේක නම් පට්ටම ආතල් 😂♥️😍
අර ගවුම ටීශර්ට් එකක් කළේ... ඒවගේ දේවල් වලින් එක එක design වලින් ක්ශණිකව ඇඳුමක් නිර්මාණය කිරීමේ අතිවිශිෂ්ඨ හැකියාවක් සචිනි ට තියෙනවා අත්දැකීමෙන් දැකලා තියෙනවා 🤣 දෙන්නම ඇස් පනාපිට හොර කරපු හැටි 🤣🤣🤣
මන් ඒකනෙ කිව්වෙ තනිකර ටැලන්ට් පැට්ටේරියක් කියලා. තව මොන මොන ටැලන්ට්ස් තියෙනවද දන්නෙ නෑ තාම එලියට නොදාපු. 😀😀😍😍😍
අදත් මරු... සංගීත් - සංජානා ගෙනාවනන් මරුවටම කයි😂😂😂😂
අපි එකක් කලා ඒ දෙන්නා එක්ක. ආයෙ challenge එකක් කරන්න ඕනි ඉස්සරහට 😁😁😍😍❤️❤️
මෙහෙම food challenge එකක් තියෙනවා කියලා කලින්ම දැනගත්තේ , මාධව සචිනිගේ live එකෙන්.. ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක බලන්න ...💕💕💕💕💕💕
ඔව් එයාලා මෑත දවසක ලයිව් එකේදි ඒ ගැන කිව්වනෙ. ගොඩාක් ස්තූතියි හොඳේ බලන්න ආවට. ❤️❤️❤️😍😍😍
Isuru ayya perfect ❤sachini akka harima wasanawanthai ehem kenek labanna.
😍❤️❤️❤️😍
ඉසුරු අයියා හරි අහිංසක පාටයි
❤️❤️❤️😍😍😍
සොරි ඇහ් පරක්කු වෙලා බැලුවේ 🤧💔 මොනා නැතත් ෆට්ට ඈහ් 🤗💜 ගොඩාක් ආදරෙයි හොදේ 🤗😘🤝
පට්ටම පට්ට ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍❤️❤️😍
@@MagicCompass මාත් හැමදාමත් ආදරෙයි 🤗💜 හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා 🤗💜
Eka maru❤️
තැන්කූ වේවා... 😍😍
අපි ඉක්මනටම ආයෙ එකක් කරමු හොඳේ, කට්ටියගෙ රික්වෙස්ට් තියනවා ගොඩාක්.... 😁😁❤️❤️
@@MagicCompass aniwaren❤️
Meka kawada danna කියලා balagana hitiya... sachini akki innwa.... food chalange couple ake karankota... ආතල් wadi..hoda...😂😂😂😂😂😂👍👍👍
ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍😍❤️❤️❤️
අදට #10 on trending ♥️, ජය වේවා.... අපේ කපල් එකට වගේම, මේ ජෝඩුවගේ ආරාධනය පිළි අරගෙන ආවාට, 😎,
ඔයාලා අපේ ලඟ ඉන නිසා තමයි මේ සතුට අපි බුක්ති විදින්නෙ. ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
Huga dawasakin vlog ekak blnna awe giya sathi dekema wge blnn unna mage amma corona virus ekt muhuna denna una e preasure ekh th ekkh blnn bri nisa hmotama kiynne parissam wenna vaccine ekh gnna api hithnwt wda me lede gdk amrui visheshayen ape ammala thaththalat thmath mge amma hospital eken awith home quarantine mn e duka dkka parissam wenna hmoma wenuwen ♥️☑️ badeema kiyn dewal ohe ain krl inna puluwn dyk nme ekh ape jiwithe specially ape demaupiyo ♥️ ehind badeema parissam krgnn puluwn uparimen badeema parissam krgnna eya sadakalika nounath eya hmdama oyla sathutin thiyai pasuthaweem nthi wei ♥️
Ada challage ekh gdk lassanai sachini akka gdk humble person knk ♥️ hodama de isuru aiya hri friendly , funny character ekak kiyl kttiya dngththa khma unth oyla me yn gamana meetath wada hodt success krgnna labenna kiyl wish krnw love u so much ♥️
අනේ.... දැන් අම්මට සුවයි නේද? ඇත්ත නංගි තමන්ගෙ පවුලෙ කෙනෙක්ට කරදරයක් උනාම හිතට දැනෙන හැහීම විස්තර කරන්න බෑ. මේ කොරෝනා වසංගතේ ඉක්මනින්ම මේ ලෝකෙන් තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු.
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️❤️❤️😍😍😍😍
Magic compass යනු සැගවුණු කුසලතා එලියට ගන්නා වැඩසටහනකි. ( උදාහරණය : ඉසුරු )
අන්නේකයි කුස පුරවන ගමන් ලතාවට කුසලතා එලියට ගන්නවා. 😀😀😀😍
අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි අක්කේ... ගොඩක් ආදරෙයි ඔයාල හතර දෙනාටම❤️😘😍🥰
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍😘😘😘😘
අද නම් මරේ මරු...... ✨💜💫😍
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අම්බෝ වීඩියෝ එක දාලා.. 🤩🥰 මරේ මරු challenge එකක්.. බලලා ඇවිත් ආයේ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක්..🥰🤩🥰
ඔව් ඔව් අනිවාර්යයෙන්ම..🥰🤩🥰 අක්කාගේ හැමදේටම අයියා තමයි.. 🤩❤️ අම්බෝ මරුවට තියෙනවා පටන් ගත්ත වෙලේ ඉදන් සුපිරි 🤩🤩🤣 නියම ජෝඩු දෙකක් සෙට් වෙලා තියෙන්නේ 😁 කෑමත් සුපිරි 🤩🤩 සචිනි අක්කා අතින් කන්න බැරිද අහනවා.. 😂😂 අම්බෝ අයියේ challenge එක අමාරු කරනවා තව 😞😭😅 ජූස් එක ගහලා තියෙන ලෙල්ලෙන් බොන්නලූ 🤣🤣🤣 අම්බෝ අයියා 🤣🤣 අක්කලා දෙන්නා කනවට වඩා හලනවා 😂😂 අම්බෝ හොර කියන්නෙ පුදුම හොර වැඩ 😂🤣😂 තව තර්ක කරන්නත් එනවා 😅😅 ලස්සනට කාලා අයියලා දෙන්නා 🤩🤩 සුභ පැතුම් දෙන්නාට 💜️💜️ වීඩියෝ එක මරු 💜🥰🤩 සුපිරි 💜️💖💜️
දන්නවනෙ ඉතින් අක්කා ගැන. හොර වැඩ කරලා තව ලොකු ටෝක් ඉශූ කරන්න හෙනම දස්සයිනෙ. ඒකට බලන්නකො අහිම්සක කොල්ලො දෙන්න කොච්චර සාධාරණ විදියට කෑවද කියලා. මේ අයියලා ඉතින් කවදත් ඒමනේ. 🙈😀😀 හෙ හේ
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.
ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️❤️❤️😍😍😍
සචිනි අක්කා නිසා බැලුවේ. මන් ආසම කපල් එකක් බුදු සරණයි අක්කි හැමදාම සතුටින් ඉන්න දෙන්නම.love you all💛💛
ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට.ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️
Sachini akka maru ♥️♥️♥️
Start eke act eka 😍😍 sachini akkata hodata act karannath puluwan ne
ආයෙත් අහලා... සචිනි කියන්නෙ ටැලන්ට් පැක්ටේරියක් කියලා මන් කිව්වෙ ඒකනෙ. ❤️😍😍❤️
මරු 4 දෙනා සුපිරි ඉතිම් ආයේ කියන්න දෙයක් නෑ ආදලෙයි 4 දෙනාටම ❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍❤️❤️
අද නං එලකිරි සුපිරිකිරි හොදේ…👍🏻👍🏻👍🏻 හොදට enjoy කලා අනේ.mn asama dennek gennla thiynne,,,, mage maru,❤️❤️❤️❤️❤️ asawen baluwa adath adrei hamadama❤️
පට්ටම පට්ට ස්තූතියි හොඳේ.... ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
කෙල්ලො දෙන්නා තමයි හොඳටම කරේ හැමදාමත් වගේ....😍😍
අඩේ 😍😍
තැන්කූ වේවා සැරිසරන්නී ❤️❤️🙌🙌
මගේ රෝල් මොඩල් එක සචිනි අක්කී මම ආසම චරිතය නියමයි කපල් දෙකම❤ ඉසුරු අයියා ෂෝයි අනේ එයාව තව වැඩසටහන් වලට ගෙන්නකෝ අප්පා සචී අක්කී හරිම ලකී පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ඔයාලට❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️
අනේ වීඩීයෝ එක නම් නියමයි,,,, ඔයාලගෙ වීඩියෝ ගැන ඉතිම් කියලා වැඩක් නෑ සුපිරිම සුපිරියි,,,,, 💖💖💖💖💖💖💖💖💖💖 පරිස්සමින් ඉන්න දෙන්නම 💗💗💗💗
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️❤️😍
@@MagicCompass 💖💖💖💖
Adeee eknme maru supiri set ekama 😍😍😍❤❤❤❤❤. Parissamin akki ayya. Theruwan Saranai. Sachene akkith harema frendly neda loku kama na supiri👍
ඔව්. මාරම නිහතමානී චරිතයක්.
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
ඉසුරු අයියා තමයි ලස්සනටම කෑවේ. කුචී තමයි සාධාරණම කවදාවත් අයියට බොරු කරන්නේ නැති වයිෆ් 😁❤️🔥
හෙ හේ... 🙈🙈😀😀😍😍
Ammooo kamathima dennek ekka awith ada.. niyamaii akki ayyaa... sachini akki isuru ayyaa lv yuuu😘😘💜️💜️
Madhawa ayyat ekkat chllge ekk krmutheee🤗🤗🤗
Komaunath ada nm isuru ayya thama hodtm kle😁😁
Sachini akkige action wltne hina ynne🤭🤩
හෙ හේ... අනිවාර්‍යයෙන්ම මාදවවත් එක්කන් එන්නම් ඉස්සරහා දවසක. 😍😍😍❤️❤️❤️
ආවා ආවා ආවා🤭 අපිත් ආවා,,,, 💗💗💗ඉසුරු රන්දෙනියද අර අයියගෙ නම,,,, මාත් රන්දෙනිය ඒකයි ඇහුවේ😁😁
ඔව්නෙ. රන්දෙනිය. දෙගොල්ලො නෑයොද දන්නෙ නෑ බලන් ගියාම 😀😀😍
@@MagicCompass ඒවා කියන්න බෑ, තාම වීඩියෝ එක බලනෝ
@@mddulee4409 බලලා කොහොමද කියන්නකෝ....
බොරු කරල බොරු කරේ නෑ කියන එකද යකූ ආදර්ශෙ 😥😂 බොරුවෙන් ජය ගන්න බෑ කියන එක අද දැනගත්ත ඇත්ත වසයෙන්ම 😂අනේ තරහ වෙන්න එපා විහිලුවට කිවුවෙ 🥺❤️ මාරයි ඈ...ආතල් මරනවා..♥️ ආදරෙයි ඉතින් ඔයාලට 😋 හැමදාම ආතල් එකේම ඉන්න
හෙ හේ... අන්න හරි. ඒක තමයි ආශර්ශෙ. අහිම්සක අවංකකම ඉස්සරහා බොරුවට කිසිම තැනක් නෑ. 😀😀
ගොඩම ගොඩක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍
බුචී වැරදි වැරදිත් කියවන එක තමා ආතල් 😂 සචිනි අක්කයි ඉසුරු අයියයි සෙට්මයි 😍 කුචී බුචී ඉතින් කොහොමත් වෙනදා වගේම සුපිරි 💪😌❤️
හෙ හේ... වැරදුනා කියලා මන් පියාගනීද කට. 🙈😁😁
පට්ටම ස්තූතියි හොඳේ. 😍❤️❤️
Shaaa niyamai ...
Asawen baluwa...
Nangi ass kara kawa kara kawa horen bala bala game 1dinanna full try eka dunna neda???
Nadanna nadanna....
Elaga eka win karamu baboo.
Congratulations anuradha mali and isuru malli.👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
හෙ හේ... දැක්කනෙ අක්කේ කොච්චර හොර කලත් අහිම්සක සාධාරණ අපිව පරද්දවන්න බැරි උනා. 😀😀😀
ගොඩාක් ස්තූතියි අක්කේ. 😍❤️😍
සචිනි අක්කා,ඉසුරු අයියා❤🔥
😍😍❤️❤️🙌🙌😍😍❤️❤️
Shok ane 4 denama..... Mn gdk asa krna denek sachini akki and isuru aiya....😍😍thnks a dennwa genawata.... love kuchi and buchi...❤❤❤
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
යශී අක්කයී සචිනී අක්කයී තමයී හොදටම කරේ..🤪🤪🤪❤️❤️
ආයෙත් අහලා. 🙈🙈😁😁😁😍😍😍
Sachini akkivai ,isuru aiyavai genavata thanx💝💝
😍❤️❤️😍
ඉසුරුලා කන්න දක්ශයි😌❤️
අත්දැකීමෙන් වගේ කියන්නෙ. 😀😀❤️😍
අනේ කෝ වීඩියෝ 1 අවසානෙට වෙනදට අර දාන ඒවා අද නැනේ.. අර ඔයාලට වැරදෙන කොටස්.. මන් ඒවා බලන්න මාර අසයි අයියේ අක්කී.. කොහොම හරි කමක් නැහැ මන් නම් දැන් ඔයාලගෙ වීඩියෝ බලන්න ගොඩාක් අසයි අයියේ අක්කී... GOOD LUCK ඩබල..
වැඩේ කියන්නෙ. මේකේ මොකුත්ම වැරදුනෙ නෑනෙ අප්පා. අ
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️❤️
ආසම චරිත හතරක් 😍😍 ආදරෙයි ❤❤❤❤
ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
Ambooo api hoda adarsha denna hora kare naluu.🤭😂😂aiyo aiyo.maru Shashi & sachini
හෙ හෙ හේ.... ඔන්නෝකයි තත්වෙ. 🙈🙈🙈😁😁😁😁
superB..! ❤️
_isuru is soo handsome 😍😁
Thanx a lot. ❤️😍
Mru video ek...invite kraa dennath maru 💓💯🔥"Enn idiye madawa aiya ekk kynkota isuru aiyge muuna 😂😂😂♥️♥️
Thank you wewaaaaa ❤️❤️
Na na ane sachini madawai ne programs wala inne, e nisa api e dennatai invite kare kalin. Eka isuruth danagena hitiye hehehe 😁😁
ඉසුරු අයියා දගලන් නැතුවම ගේම ගැහුවා 😎
ආයෙත් අහලා. 😍
Harima lassanai video ekak ,gdk asawen beluwa.aiya nam hemadama wage sadaranai.😊asama 2k sachi&isuru.tawa lassana v.genna aiya&akki.aderei dennatama ❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍
Trending 10 😍😍 යූටියුබ් පෙරලමු.... එකම ගහන්නෝනි🖤 ජයින් ජය ✌
පට්ටම පට්ටම ස්තූතියි හොඳේ... ඔයාලා තමා මේ සතුට අපිට අරන් දුන්නෙ. 😍❤️😍
ada 4 denama maru anee 😍.isuru ayya lassnt piliwelkt wede dunna 🔥ape akkal dennge hora weda tiknm patt ee 😍anthimt anurada ayya wede dunna..set ektm adreii prissmin ❤️😘😍
හෙ හේ.. දැක්කනෙ අක්කලා දෙන්න කොච්චර හොර කලත් අහිම්සක අයියලා ජය ගත්තා. 😀😀
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️
ඉසුරු අයියා තමයි හොදටම කලේ 🙊
ආයෙත් අහලා. 😍❤️😍
Sadaranawa aiyala dinna jaya wewaaa🥰🥰🥰🥰🥰kapati weda karanna kiyapu akkala🤣🤣🤣🤣🤣parissamen inna devi pihitai aiya akki ......api athal eke imuuuuu🤩🤩🤩🤩🤩🤩🤩
Api Dinuma dunna aneee paw neh ekai hehehe 🙈🙈😄😄
Oyath parissamin inna nangi adareiiiii ❤️❤️🤗🤗
අපෝ....අක්කා හැමදාම හොර කරනවාවාවා..😟 ඉසුරු අයියා ඒක මාර පිලිවෙල ට කෑවනේ 🤩
හෙ හේ... හොර කරලත් දිනාගන්න බැරි උන එකනෙ වැඩේ. 😀🙈
සුපිරි අනේ..හිනාවෙන්න ඕනි නිසා යි මං අක්කිගෙ විඩියෝ බලන්නෙ.......අයියා සුපිරි ..අහිංසක කොල්ලා...........
😀😀😀 පට්ටම පට්ට ස්තූතියි හොඳේ... ❤️❤️❤️😍😍😍😍
අක්කිලා දෙන්නා හොර ගෙඩියො වගේ හොල කලානෙ🤭😋❤️
හෙ හේ.... හොර කරලත් පරාදයි අන්තිමේ. 🙈🙈😀😀
😂😂😂යශියායි සචියි දෙකම එකයි 😂😂❤❤❤❤මරු අනේ...ආසාවෙන් බැලුව තවත් ෆුඩ් චැලේන්ජ් එකක් 🙊❤මං ආසම දෙන්නෙක් ගෙන්නලා 🙊❤...අයියලා දෙන්නම දින්නා නේ 😂❤ගුඩ ලක ඈ 😂💔❤...ආදරෙයි ඔක්කොටම #15 on trending! 😍😍😍😍 congratulations මගෙ පිස්සො දෙන්නට .. 😘
Trending 10 වෙනකම් ගියා..එතනින් පස්සෙ ආයෙ බහින්න ගත්තා. හැබැයි 10 ගියා කියන්නෙත් මාරම ගති ඈ.. එච්චර උඩකට ගියාමයි.
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. ඔයාලා නිසයි මේ සතුට. ආදරෙයි ගොඩාක් ❤️😍😍❤️
අද මරු. අයියේ poll එකක් දාන්න අපිට vote කරන්න
අඩේ... මොනවද දාන්න ඕනෙ ඔප්ශන්ස්?
@@MagicCompass වැඩියෙන් මහත, යශී ද අනුරාධ ද?... (options : යශි, අනුරාධ, නෑ නෑ දෙන්නම කෙට්ටුයි)
නැත්නම්, අද හොදටම කලේ, (options : sachini & yashi , isuru & anuradha , balan hitapu api ) 😜😜
Aneeee aiiye akke harima lassanai ada vedio eka patta mata nam wachana na kiyanna me vedio eka gana hina wewi baluwa ane me wage ewa digatama apita aran enna niyamai niyamai suba pathanawa oyalata mewage ewa digatama aran enna
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්, ආශිර්වාදයක් 😍😍❤️❤️😍😍
මම ඔය දෙන්නගේ චැනල් දෙකේ ඔක්කොම videos බලලා තියෙන්නේ තියෙන video හරි ෂෝක් හරි ආතල් හිනා යනවා ගොඩක් ඒවට ඔය දෙන්නටම ආදරේ හැමදාම
අඩේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍❤️❤️
sanjana and sangeeth ekka thwa ekak damu.. sanjana wage kanna nm katawath ba food challenge nm sanjana thamai😂😂maru video eka guyz😙😙
මාධව අයියයි,නදුනි අක්කවයි එක්කත් කරන්නකෝ.....😊
ඒ දෙන්නටත් ඉන්වයිට් කරලා බලන්නම්කෝ 😍😍❤️❤️🙌🙌
තුන්වෙනි පාර මෙයා බලන්නෙ😍 ඊලගට මාධව අයියයි නදුනි අක්කයි ගෙන්නනවද බුචී😒
අඩේ... පට්ටම තැන්කූ හොඳේ... එයාලටත් කතා කරමු අනිවාර්‍යයෙන්ම ❤️😍😍
හතර දෙනාම සෝක් අනේ 😍😍❤❤❤
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
Ane maru ada sachini akkai isuru aiyai ekka...පෞද්ගලිකව sachini akka kyanne mn gdak kamathi kenek..aye puluwannam sachini akkai madhawa aiyai ekkath video ekak krnna plz..adreii hamotama parissmin inna..😘🤘
දවසක මාධව එක්කත් චැලෙන්ජ් එකක් අරන් එන්නම්. ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍
ආසම දෙන්නෙක් අම්මෝ මරැ හතර දෙනාම සූරයෝ 😍😍😍
ගොඩ්ම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍❤️😍
👍👍👌👌 shok ane maruu ayeth mehema video ekak oni akki ayiye adareyi p.i bs
Aye Ikmanatama fun food challenge ekak Aran ennamkoooo 😍😍
Adarei apith nangi ❤️❤️
ඉසුරු අයියා කාවද ඒ බය කලේ❤
පොඩි ලමයෙක්ව. 😀😀😍
Video man baluwa damma welawema comment nuth kala eth balala comment karanna beri una ithin onna dan awa🤗ada nam maru man asama dennek awilla inne oya dennath ehemai😋habai maru couple deka,and aiya next video eke aiya video editing gana poddak kiyanna oya kohomada edit karanne kiyala TH-cam danna,anyway adarei pallenna oya pissu dabal dekatama hode😘😘❤ikmanata hambawenne chance ekak labei kiyala hithenawa hithanawa
අඩේ.... ඔයාට මොනා වගේ දේවල්ද දැනගන්න ඕනේ මල්ලි. මේ චැනල් එකේ වීඩියෝ එඩිටින් වගේ දේවල් ගැන කතා කලාට ගොඩක් අයට ඒ තරම් ලොකු ඉන්ට්‍රස්ටින් එකක් නැති නිසයි මන් ඒ ගැන මොකුත්ම කියන්නෙ නැත්තෙ. අර කරන් ආපු Rotate for Knowledge සීරීස් එකත් මග නැවතුනානෙ. වීඩියෝ එඩිටින් ගැන සුපිරියටම කියලා දෙන ගොඩක් චැනල්ස් තියෙනවා. ඔයාට දැනගන්න ඕනෙ දේවල් කිව්වොත් මන් ඔයාට ඒ ගැන කියන්නම් අනිවාර්‍යයෙන්ම.
ගොඩාරියක් ස්තූතියි මල්ලි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි අපිත් ගොඩාක්. අනිවා ලඟදිම දවසක සෙට් වෙමු. ❤️😍❤️
@@MagicCompass aiye man malli kenek nam newei me mage nikan account ekak mama oyala ge girl fan kenk,mata danaganna ona edit karanna honda mona wage software ekak da,aiya danna dewal nuth kiyanna ,channel ekak patan gannamath newei eth oya dennage athdekim danaganna asai mokakada oyala e gena katha karalama neha ne😘adalei pithithu dabalata
අයියාගේ කියවිල්ල වැඩී.. අක්කා නම් නියමයි😍
අඩුම ගානෙ අක්කා නියමයිනෙ. ඒ මැදැයි. 🙈😀
ගොඩාක් ස්තූතියි 😍😍
අක්කී........කොහොමද.වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරා.ආදරෙයි.මේ කාලේ පරිස්සමින් ඉන්න.බුදු සරනයි.❤🙏🙏🙏🙏❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️