Anurudda Wijerathne | Uda Ira Sahurdaya ( 2024-10-18 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 3 วันที่ผ่านมา +13

    ස්තූතියි ලංකාවේ අපිට ඉතාමත් සාදාරණ මුදලට මුලුතැන්ගෙට අවශ්‍ය සියලු දේ ලබා ගැනීමට Lady j,,මහරගම ,බොරැල්ල , ස්තූතියි 🙏🙏 ❤ 💐ජේසු පිහිටයි !!

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 วันที่ผ่านมา +4

    Borella lady j එකෙ ladies dress out of fashion තියෙන්නේ..එ ගැනත් සලකා බලන්න... මගෙ චුටි දූට Borella LADY J න් ගත්ත nappy, baby ඇදුම් මාරම quality එයාට දැන් මාස 09 ක්..තාමත් nappy, towels ,baby kit අලුතෙන් ගත්ත වගේ මයි..පාට යන්නේ නැහැ බූල් පිපිලා නැහැ..🎉🎉🎉🎉

  • @SajeewaWelivita
    @SajeewaWelivita 2 วันที่ผ่านมา +8

    මන් හැමමාසෙම ලේඩිජේ යනවා මහරගම .ඇත්තටම මන් හිතාගෙන යන හැමදේම තියෙනවා .මේ වගේ ආයතනයක් තියෙන එක ලොකු දෙයක් .අලුත් ,අලුත් දේවල් තව ගෙන්වන්න කියලා ඉල්ලනවා

  • @ksenevirathne6604
    @ksenevirathne6604 15 ชั่วโมงที่ผ่านมา

    ලේඩි ජේ මහරගම.....අපේම තැනක් වගේ.අවශ්‍ය දේ හොදම දේ බොහොම සාධාරණ මිලට........අපිට ලැබෙන තැනක්.ලේඩි ජේ මහරගම..... ආදරෙයි අපි.

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් කරුණු බොහෝ මයක් දැනගත්තා
    ස්තුතියි ඔබට

  • @sumedhapremarathne268
    @sumedhapremarathne268 3 วันที่ผ่านมา +5

    He is a remarkable businessman and an extraordinary human being. His success in the business world is matched by his humility, empathy, and kindness, qualities that truly set him apart. He leads with integrity and compassion, always considering the needs of others. His dedication and passion for making a difference are reflected in his outstanding contribution to improving the lives of many people in Sri Lanka. I am incredibly proud of him and all that he has accomplished. I wish him continued success and fulfillment in all his future endeavors. His journey is inspiring, and I know he will keep making a positive impact.

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 วันที่ผ่านมา +10

    ලේඩි ජේ මහරගම ආදරෙයි

  • @manelkumudinieratnayake9124
    @manelkumudinieratnayake9124 ชั่วโมงที่ผ่านมา

    මම යනවා සතියකට දෙකකට වරක් රවුමක් ගහලා එන්න.මම හරි ආස තැනක් ❤

  • @anandhicooray5512
    @anandhicooray5512 2 วันที่ผ่านมา +2

    Very good interview. Very good values. May you reach even greater heights!❤❤❤🙏🙏🙏

  • @lakmaparanagama2329
    @lakmaparanagama2329 2 วันที่ผ่านมา +6

    👍👍👍👍👏👏👏ගාල්ලේ අපිට ආඩම්බරයක් කොටුවේ කඩේ අයියාට සහ ඨර්මා අක්කාට හොඳ බෑනා කෙනෙක්.

    • @lakmaparanagama2329
      @lakmaparanagama2329 2 วันที่ผ่านมา +3

      නිර්මාතෘන් සිහිපත් කිරිම ඉතාමත් වට්නාම ගුනයක්. ඒ දෙමාපියන්ගේ කැපවීම මිල කළ නොහැකියි.ඒ දෙපලට නිවන්සුව ලැබේවා .🙏

  • @dayanimaramba6567
    @dayanimaramba6567 วันที่ผ่านมา

    Very good programme for present generation. His theoretical knowledge and practical experience is so valuable. He is a gem of our country. I wish him all the success in his future endeavours.

  • @erandiperera-q1c
    @erandiperera-q1c 17 ชั่วโมงที่ผ่านมา

    Excellent ❤❤❤❤

  • @udeshprabath1704
    @udeshprabath1704 วันที่ผ่านมา +1

    නිහතමානී විනිය ගරුක මහත්මයක්.උගත් බුද්ධිමත් පුලුල් දැනුමක් ඇති ඔබ රටට සම්පතකි .ඔබට ජයවෙවා sir Lady J Sri Lanka number one

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 2 วันที่ผ่านมา +5

    මංජරී එකටත් හරිම කැමතියි. වෙහෙසකින් තොරව ඇවිදින්න පුලුවන්. ඒකනම් සුවිශේෂයි.❤❤❤
    සමහර සාප්පුවලට ගියාම සේවිකාවන් පස්සෙන්මයි. එහෙම උනාම පාරිභෝගිකයින් කැමති නෑ. ඔබගේ සේවකයින්ට ලබා දී ඇති උපදෙස් හරි වටිනවා. අපි ඒ දේ අත්විඳිනවා Lady j තුලින්.❤❤❤❤

  • @chamilawijetunge3515
    @chamilawijetunge3515 วันที่ผ่านมา

    Valuable ideas.. His perspective of life is great..

  • @rajikadasanayake2661
    @rajikadasanayake2661 วันที่ผ่านมา

    Great 👏

  • @nilanthirajakaruna2888
    @nilanthirajakaruna2888 2 วันที่ผ่านมา +2

    Lady J is the best business in Sri Lanka when we go to Colombo I definitely go there

  • @nikinirodrigo9747
    @nikinirodrigo9747 2 ชั่วโมงที่ผ่านมา

    Bandarawela branch ekak dannako....

  • @dushmanthisilva3105
    @dushmanthisilva3105 3 วันที่ผ่านมา +6

    Lady J අධිපතිට ලැබුණ හොද බෑණා කෙනෙක්..ජය වේවා

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 2 วันที่ผ่านมา

      ඇත්ත සියයට කෝටි වාරයක්. මහත්මා ගති තියෙන . මහත්මයෙක් අනූරැද්ද කියන්නේ. කනට ඇහුනු දේවල් නෙවෙයි ඇහැට දැකපු දේවල්

  • @priyanthibandarawijerathne970
    @priyanthibandarawijerathne970 23 ชั่วโมงที่ผ่านมา

    Harima nihatamani pudgalayek obatuma, harima hoda pehedili kirimak, huga kalekin kemati hitena katat wedagat adahas tikak, obatumata tawa tawat sartaka wewa.budu saranai obatumata.

  • @lankaranaweera7538
    @lankaranaweera7538 3 วันที่ผ่านมา +1

    Good ideas thanks ❤

  • @amasri8903
    @amasri8903 วันที่ผ่านมา

    Good ideas thanks...

  • @dinushkaduwearachchi5729
    @dinushkaduwearachchi5729 2 วันที่ผ่านมา +2

    Great person

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 วันที่ผ่านมา +2

    Godark godark sthuthi harrima watinawa

  • @Thusitha-b3o
    @Thusitha-b3o 2 วันที่ผ่านมา +1

    Very humble human

  • @rosesm2163
    @rosesm2163 3 วันที่ผ่านมา +1

    Excellent program 👍

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 2 วันที่ผ่านมา +3

    Api ella සිටිනවා kandy walath akak danna

  • @VijithaGunasinghe
    @VijithaGunasinghe 2 วันที่ผ่านมา +1

    I'm. Happy. About. You

  • @kandy12345100
    @kandy12345100 วันที่ผ่านมา

    🎉

  • @chamaliegunasekera3996
    @chamaliegunasekera3996 2 วันที่ผ่านมา

    Prices are very reasonable at Lady J !! Nice place to shop gifts! Good luck 💐💐💐

  • @RanugaRanu-x3v
    @RanugaRanu-x3v 23 ชั่วโมงที่ผ่านมา

    Lady j maharagama❤

  • @anitadias3554
    @anitadias3554 2 วันที่ผ่านมา

  • @LalitharanjaniFernandopulle
    @LalitharanjaniFernandopulle 2 วันที่ผ่านมา +2

    Negombo. Wala Akka k.danna..

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w วันที่ผ่านมา

    Kandy වලටත්.......s.p

  • @ritaperera9754
    @ritaperera9754 2 วันที่ผ่านมา

    Others pls copy him

  • @Ranjani-j9y
    @Ranjani-j9y 23 ชั่วโมงที่ผ่านมา

    Gall eka badu ganan puta wenas karanna puluwanam hodai

  • @elizabethfernando5459
    @elizabethfernando5459 3 วันที่ผ่านมา