චිත්‍රාදේවිය බුදුරජාණන්ගේ මිණිපිරියක් වන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 6 หลายเดือนก่อน +7

    අතීතය වර්තමානය අනාගතය.....
    ගවේෂණ හා පර්යේෂණ මගින් තුන්කල් දුටු මහැදුරුතුමණි ඔබට ශක්තිය ධෛර්යය හා චිරජීවනය.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 6 หลายเดือนก่อน +7

    ආයුබෝවන් හෙළයේ මහ ඇදුරානෝ
    යහපතක්ම වේවා !
    ❤✊

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 6 หลายเดือนก่อน +10

    අපිත් වැනිදා බඹරගල රජ මහා විහාරය ඔබ තුමාට පිං

    • @MaheshDasanayake
      @MaheshDasanayake 6 หลายเดือนก่อน

      බඹරගල ලුම්බිණිය

  • @Lavender12_13
    @Lavender12_13 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏

  • @udayapradeep762
    @udayapradeep762 6 หลายเดือนก่อน +2

    හෙල ඇදුරානනි ඔබට දීර්හායුෂ

  • @KaushalyaPiris
    @KaushalyaPiris 6 หลายเดือนก่อน +4

    ඔබතුමා ඉක්මනින් සුවපත් වේවා !!!

  • @ranjanvitharana8426
    @ranjanvitharana8426 6 หลายเดือนก่อน +3

    බොහෝම වටින පැහැදිලි කිරීමක්....අපේ නියම ඉතිහාසය ඉතා ඉක්මණින් සමාජ සම්මත වෙයි... දැන් එය පෙරට වඩා ඉක්මනින් වෙමින් පවතී....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 หลายเดือนก่อน +3

    ඔබතුමා සුවෙයෙන් සුවයට පත් ව්‍රේවා

  • @Sriyani-h2w
    @Sriyani-h2w 6 หลายเดือนก่อน +3

    Theruwan saranai obathumata. Nirogi suwa labewa.

  • @SudathDewalegama
    @SudathDewalegama 6 หลายเดือนก่อน +3

    Budusaranai❤❤❤❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 หลายเดือนก่อน +3

    Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🌷

  • @shanthasoysa2799
    @shanthasoysa2799 6 หลายเดือนก่อน +4

    Huga dawasakin oba thumage video ekak dana thuru bala gena inne oba thuma ape රටට සම්පතක් budusaranai

  • @Nil_diya_dahara
    @Nil_diya_dahara 6 หลายเดือนก่อน +3

    Jaya wawa

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹❤❤❤🙏🙏🙏

  • @dinithm726
    @dinithm726 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

  • @be_positive807
    @be_positive807 6 หลายเดือนก่อน +4

    ජයරත්න මහත්මයා නාලන්ද ගෙඩිගේ ගැන video එකක් කරන්න පුලුවන්නම්,තෙරුවන් සරණයි

  • @acecoach623
    @acecoach623 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏💐💐💐

  • @sumudubhashini2806
    @sumudubhashini2806 6 หลายเดือนก่อน +2

    ඒක තමා...බලන්න එන්න කියල හිතා ඉන්නෙ.😊

  • @DasunHardTalk
    @DasunHardTalk 6 หลายเดือนก่อน +2

    gammak bro

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 6 หลายเดือนก่อน

    garu, jayarathna pathiarachchi , aduruthuman hata, niduk neerogee, deerga ayushama vewaa !!!

  • @සිව්හෙළේමම
    @සිව්හෙළේමම 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 6 หลายเดือนก่อน

    තව මොන උගත උනත් අරිහතුන් වහනසේලා පරිපබ කිරිම තුල මිහිපිට පලදෙන අකුසල් කරගැනිම ගැනත් දහම නොදකින උගතුකු විම ගැනත් මොහුට අනුකමිපා කළයුතුය. සුවපත් වෙිවා..!!!

  • @HoPe-sd3ss
    @HoPe-sd3ss 5 หลายเดือนก่อน +2

    බුද්ධ පරිණිර්වානය සීගිරිය කියන කතාව පිළිබඳ විග්‍රහයක් කරන්න මැතිතුමණි..❤ ඒ නැතිවුනත් දවසකට එක වීඩියෝ එකක් හරි දාන්න ‍, ඔබතුමා නිදාගෙන ඉන්න එකක් හරි කමක්නෑ.. පහුගිය දවස්ටිකේම වීඩියෝ නෑ.. 😭

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 6 หลายเดือนก่อน +2

    උන්මාද chithra කුමරිය budun dakkada?

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 หลายเดือนก่อน

      පති බුවා ගෙන් මොනවා අහනවා ද

    • @senawirathna6147
      @senawirathna6147 6 หลายเดือนก่อน +1

      පල්ලිබුවාගෙන් අහන්නෙ මොකද කළු වෙනුවට සුදු..ඇඳගෙන මුතුකුඩ ඉහලං පෙරහැරවල් කරන්නෙ ප‍ංසල්වල කොපිචැට්..😂😢😮​@@nimeshadithya8536

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 6 หลายเดือนก่อน +1

      ​@@nimeshadithya8536
      බුරන්න. නැතහොත් බඩවියත සරිකර ගනු බැරි වේවි.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 หลายเดือนก่อน

      ​@@naveendraindika7774
      මචං ඔන්න ඇත්ත

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk 5 หลายเดือนก่อน +2

    පුලුවන්නම් මාත් එක්ක වරෙන් සෙල්පිලි කියවන්න මං කියවල තියනව 1011 සෙල්පිලි ඒව තනිකරම වයිබ්‍රන භාශාව . ජයේ පුලුවන්නම් හැප්පෙමු

    • @-dila-dila
      @-dila-dila 5 หลายเดือนก่อน

      😂😂 උඹ මොන හිවලෙක්ද පතිරරාච්චිත් එක්ක හැප්පෙන්න

    • @RonyCrise-iy7rk
      @RonyCrise-iy7rk 5 หลายเดือนก่อน +1

      @@-dila-dila ඌ පචෝරිස් කෙනෙක් නේ ඌට පුලුවන් මොනවද . මොකුත්ම බෑ කයිවාරු පාකීර් කෙනෙක් ඌ එක්ක වාද කරන්න මං හොඳ වැඩ්යි. ඌට සෙට් වෙන්නෙ. අශ්නික සිල්වා 🤣🤣

    • @RonyCrise-iy7rk
      @RonyCrise-iy7rk 5 หลายเดือนก่อน +1

      @@-dila-dila ඉතින් හැප්පිලා බලමු 🤣 මං තමයි හරියටම සෙට් වෙන්නෙ

  • @praveennarangoda494
    @praveennarangoda494 6 หลายเดือนก่อน +3

    සුමුදුගේ නම්බර් එක දෙන්න බැරිද මහත්මයා

    • @amararda
      @amararda 6 หลายเดือนก่อน +1

      it is given in the start of the video

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 6 หลายเดือนก่อน

      😮😮🤓

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 6 หลายเดือนก่อน

      😎😎🤓🤓

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 5 หลายเดือนก่อน

    චිත්‍රා දේවිය බුදුන්ගේ කව්රුත් නේවේ.හේතුව බුදු උනාම කෙනෙක් නැත පුද්ගලයකු නොමැත .එ හන්දා ඉට වඩා ගොඩක් අර්ද කතනය කරන්න .ඔබ හරියට පැහැදිලි කරන්න .

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 5 หลายเดือนก่อน +1

      එහෙනම් දන්තධාතුවක් ඉතිරිඋනේ කොහොමද මිනිස්සු විසින් හදාගත් මනස්ගාතවලට රැවටෙන්න එපා අදටත් දලදාකරඩුව තියන තැන ඉරක සංකේතයක් ගහල තියෙන්නෙ සූර්‍යවාන්සික බුදුකෙනෙකුගේ දන්තධාතුව බව පෙන්නන්න රදලයන්ට ඕනවිදියට හදාගත්ත ඉතිහාසයට පොත්පත්වලට අහුවෙන්නතරම් මෝඩවෙන්න එපා ත්‍රිපිටකය කියවන්න❤

  • @nimeshadithya8536
    @nimeshadithya8536 6 หลายเดือนก่อน +2

    ඇත්තටම බලන්න ඉන්න 2000 ට අඩු පිරිසකි
    අපි මේ රාවණා...සිදත් හොයන්න try කරනවා
    අර ජපන් සමාගම ක් තියෙනවා කිත්සිරිමෙවන් රජ දවසේ ඉඳන් අද දක්වාම පවතින
    අපි අන්න එවැනි දේවල් අධ්‍යයනය කරමු
    මේ මනුස්සයා දන්න ඉතිහාසය ක් නැහැ...බ්‍රාහ්මී අක්ෂර පමනක් කියවන්න පුලුවන්
    මේ මනුස්සයා හිතන්නේ ඡන්න කියන එකම පුද්ගලයා kanthaka අශ්වයා එක්කම විතරයි කියලා
    කොහොම උනත් හෙළ බුදු සෙට් එක ළඟකදී ඉඳන් video කරනවා අඩු ය

    • @be_positive807
      @be_positive807 6 หลายเดือนก่อน

      Ithin uba balanna epa 😂

    • @senawirathna6147
      @senawirathna6147 6 หลายเดือนก่อน +2

      බුදු ඉතිහාසය හෙලිකර අවසන් ඒකයි..දැන් පටන්ගෙන තියෙන්නෙ යු ටියුබ් ෆේස්බුක් නොබලන අයව දැනුවත් කිරීමයි ..
      ගමින් ගමටගොස්..
      යතාර්තය නාලිකාව වැඩ..පුස්කොල පොත..වැඩසටහනින්..
      පංසලේත් දැන් කියවෙනව බුදුන්ගෙ දේසයයි බුදුන් උපං දේසයයි කියල කියවෙනව..
      හරිම සතුටුයි..👍

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 6 หลายเดือนก่อน

      " බල්ලන් බුරත් සද බබලත් "

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 6 หลายเดือนก่อน

      නොදකින් වල් බල්ලා

    • @madhukakalpani9163
      @madhukakalpani9163 6 หลายเดือนก่อน

      ​@@achiramalkanthi9344aa

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @chinthanaperera8829
    @chinthanaperera8829 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maducajoncovers1905
    @maducajoncovers1905 4 หลายเดือนก่อน

    ❤❤❤