මිරිස්සේ රසටම ලාබෙටම Seafood තියෙන්නේ කොහෙද😋 Best Seafood in Mirissa Beach Sri Lanka - Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2022
  • #mirissa #srilanka #bandifull
    මමයි මගේ මහත්තයයි trip එකක් ගියා මිරිස්සේ එහෙදී කාපු රසම රස sea food restaurant එකක් ගැන review එකක් කරන්න් හිතුවා. අපි 2න්‍නා සතියක් වගේ කාලයක් එහෙ හිටියා එහෙදි 5 star restaurant වල සිට සාමාන්‍ය කෑම කඩ දක්වා අපි එක එක තැන් වල කෑම රස වින්දා. අපිට නම් රසටම ලාබෙටම කෑම හම්බුනේ මේ චූටි කඩෙන් . ඉතින් මිරිස්ස වැලිගම පැත්තේ යනවා නම් මේ Fisherman Father Restaurant එකෙන් කන්නත් අමතක කරන්න එපා 😊😍
    Special Thanks to Fishermen Father Restaurant in Weligama.
    Mirissa,Mirissa beach,seafood mirissa,mirissa beach,mirissa beach sri lanka,mirissa sri lanka,sri lanka mirissa,explore sri lanka,discover sri lanka,best beaches,whale watching mirissa,secret beach mirissa,mirissa hotels,travel sri lanka,explore mirissa,discover mirissa,mirissa activities,mirissa Restaurants,bandi full,bandifull review,bandi full recipe,bandi full recipe sinhala

ความคิดเห็น • 105

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +80

    මමයි මගේ මහත්තයයි trip එකක් ගියා මිරිස්සේ එහෙදී කාපු රසම රස sea food restaurant එකක් ගැන review එකක් කරන්න් හිතුවා. අපි 2න්‍නා සතියක් වගේ කාලයක් එහෙ හිටියා එහෙදි 5 star restaurant වල සිට සාමාන්‍ය කෑම කඩ දක්වා අපි එක එක තැන් වල කෑම රස වින්දා. අපිට නම් රසටම ලාබෙටම කෑම හම්බුනේ මේ චූටි කඩෙන් . ඉතින් මිරිස්ස වැලිගම පැත්තේ යනවා නම් මේ Fisherman Father Restaurant එකෙන් කන්නත් අමතක කරන්න එපා 😊😍

  • @ashanyaviragoda870
    @ashanyaviragoda870 ปีที่แล้ว +8

    උෂ්ණේ නැති වීම කෙසේවෙතත් ඇලුමිනියම් වල දෙහි ලුණු එක්ක heat කරලා ගත්තාම කන එකාගේ ඇගටනම් ගොඩක් සනීප ඇති 😂

  • @hashinidilasha5104
    @hashinidilasha5104 2 ปีที่แล้ว +29

    වැලිගම අපේ ගම 💪

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 2 ปีที่แล้ว +16

    වැලිගම අපේ ගමටම ඇවිත් ❤️❤️❤️

  • @numeshanimanthika893
    @numeshanimanthika893 2 ปีที่แล้ว +8

    අක්කිගේ ලස්සන 😍😍

  • @nadeeragamage8820
    @nadeeragamage8820 ปีที่แล้ว

    මිරිස්සේ අසප් ගන්න. උන් අපේ මාළු කනවා

  • @Bravo_Owens
    @Bravo_Owens 2 ปีที่แล้ว +9

    මමත් වැලිගම ❤️. එකේ කෑම 👌

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha7274 2 ปีที่แล้ว +1

    කටේ සද්දේ ඇහුනට අදනේ මුණ දැක්කේ.

  • @niroshlakmal3774
    @niroshlakmal3774 2 ปีที่แล้ว +1

    සූ රාජා මාමා🥰

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว

    Ane hari rasa patai 😍😍😍thank you dear dakkath bada pirenawa ❤️❤️❤️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +3

    සුපිරිම තැනක්.. 😍

  • @nimeshaanasitas6554
    @nimeshaanasitas6554 2 ปีที่แล้ว +3

    Weligama beach side කෑම කොහොමත් suppurb ❤️

  • @shironmadushanka2658
    @shironmadushanka2658 2 ปีที่แล้ว +5

    Really appreciated sis.. promoting our place as you can🤟 so wish you all dreams come true and see you when you come weligama again🖤🙏

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +1

    ෂා මරැ👌

  • @SLSASA2
    @SLSASA2 2 ปีที่แล้ว +1

    හොදයිනෙ😃😃😃 ehenam හෙට video එකක් ගෙන්න අනිවාර්යෙන්ම බලන් ඉන්නවා okkkk😍😍😍😍😍👍👍👍👍👌👌👌👊👊👊

  • @chanikasilva4512
    @chanikasilva4512 2 ปีที่แล้ว +3

    ස්තුති අක්කා විඩියෝ එකට ❤️ .

  • @sachiniudeshika1579
    @sachiniudeshika1579 2 ปีที่แล้ว +2

    Akki flaxseed and chia seeds gena video ekak krannako

  • @lakshmangrero6769
    @lakshmangrero6769 2 ปีที่แล้ว +3

    Anehh marune harima shooi ee trip eka.oyala godaaaaaaaaaak enjoy kara neda akkiyoo 🤩🥰❤️😋

  • @prabodanibandara2259
    @prabodanibandara2259 2 ปีที่แล้ว +1

    Nice Akkii...💕