ලංකාව සිටි පෘතුගීසි | Sinhalese-Portuguese | Neth Unlimited History Sri Lanka 162 - 02
ฝัง
- เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
- @HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
, ඉතිහාසයේ සත්‍ය තොරතුරු සමාජ ගත කිරීම පිළිබද මාගේ ස්තූතිය පළ කරමි. 🇱🇰☀️🌕🌌
වීඩියෝ වල sounds දෙදරනවා. ටිකක් අපැහැදිලියි සමහර වෙලාවට.
කොනප්පු බන්ඩාර ගෝවෙ ගියපු කතාව සහ ලිස්බන් ගිහින් එහේ හිටපු හොඳම සටන් කරුවාව පරාජය කරපු කතාව අත්තක් ද?
ඉතාම වැදගත් .....👍👍👍👍🌺🌺🌺.
අපේ රටේ විතරක් නෙමෙය් අද ලෝකේ තුන්වන ආර්ථික බලවතා වන ජපානෙත් ලොකු ලස්කිරින්න්ය හමුදාවක් පෘතුගීසින්ට හිටිය. අවසාන පෘතුග්‍රීසි-ජපන් සටනේදී (Shimabara Rebellion) පෘතුගීසි පරාජය උනහම ජපානේ ටොකුගාව රජු ඒ ජපන් ලස්කිරින්ග්ය හමුදාව සහ ඔවුන්ගේ පවුල් ඇතුළු 30 000 සමුල ගහතනය කරලා ඔවුන්ගේ හිස් නාගසාකි නගරයේ ප්‍රදර්ශනය කරලා තීනවා.
ඔබ සදහන් කර ඇති පරිදි ජපන් ජාතිකයන් සහ පුරුතුගීසීන් අතර කිසිම දිනක කිසිම සටනක් පැවැත්වූ බව ජපන් ඉතිහාසයේ නොකියවේයි එමනිසා ලස්කිරිඤ්ඤ හමුදාවක් ගැන ජපන් ජාතිකයන් නොදනී.ජපානයට ආ පුරුතුගීසීන් වේලදාමටත් ආගම පැතිරවීමට ආබවට ජපන් ඉතිහාසය සදහන් කරයි. තොකුගාව යනු රජෙක් නොව ඔහු ෂෝගුන් වරයෙකි (general) ජපානයේ රජවරු නොමැත. Shimabara ප්‍රදේශයේ ගැටුම පුරුතුගීසීන් හෝ ලස්කිරිඤ්ඤ හමුදාවට කිසිම සම්බන්ධයක් නැත.
en.wikipedia.org/wiki/Shimabara_Rebellion
මේ කතාව ඇත්තක්ද...?
ලන්කාවෙ එහෙම උනානම් , මේකත් ජපානයක් ,
මේකෙ ඉදලා පිටිපස්සෙන් අවිත් පිහියෙන් අනින්නෙම ලස්කිරිච්චො තමා .
Dona Katharina was born in 1580 AD .war 1594 AD aged 14.
Maname raja kathawath daanna please
Thank you sir ❤
දෝන කතිරිනා ගේ ඉතිහාසයක් කෑගල්ල සම්බන්ධව තිබෙනවාද ?
ඇගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු කළේ කෑගල්ල වැලිමන්නාතොට රොක්හිල් කියන ප්‍රදේශයේ බවට මතයක් තිබෙනව
Jayavira Bandara Mudali = Aritta Kee-Vendu Perumal after joining Portuguese
පෘතුගීසින්ගෙ රට ගැන සංචාරක විඩියෝ එකක් තියෙනවා lokewate sudanthaka youtube චැනල් එකේ
අගෙයි...
පෘතුගීසින්ගෙ රටේ සංචාරක විඩියෝ එකේ ලින්ක් එක th-cam.com/video/PRWjrTdGwps/w-d-xo.html
Deviyange haskamakata oya nawa muhudu bath une...nath nam dalada karaduwak hoyanna habawenne naha..sri dalada phitai mage ratata..
ධීවර කර්මාන්තයේ යෙදුණු මුහුදු බඩ අයද මේ ලස්කිරින්ඥ භටයො.
මීගමු වැල්ලෙ සිට කොළඹ වෙනකම් ඉන්න ධීවර කර්මාන්තයේ යෙදුන කුලී හේවායො. ඔවුන් සලාගම හලාගම කියලත් කියනවා පදු කුලයේ කියලත් කියනවා
❤️🙏👍💐
මේකතාව 1/2 ට කොහොමද එතිරුටික අහ්හාන්නෙ..No needeed. U pl do not commercilised 4 usd.😮😮😮😮
1 st comment 🥰🥰🥰🥰🥰🥰
❤
🙏🙏🙏
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
😍😍
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐
👍👍👍🙏🙏🙏👏
J.R ත් ලස්කිරිඤ්ඤ සම්භවයක් තියෙන්නේ කියල අහල තියනවා. හැබැයි දෙමල පෘතුගීසි සම්භවයක්😂
JR තෝම්බු මුදියන්සේ ලෙස පරංගි,ලංදේසි,ඉංග්‍රීසි මේ හැම එකෙකුටම පක්ෂව රහස් ඔත්තු කරුවකුවශයෙන් කටයුතු කරල දේපල තාන්න මාන්න ලබාගත්ත පරපුරක අයෙක් අන්දිරියස් විජේසිංහ ජයවර්ධන පවාදීම කළ ප්‍රථමයා ලෙස සැළකෙනව ඔහු තම්බිමුදියන්සේ ලෙසත් හැදින්වෙනව.
JR කියන්නෙ මුස්ලිම් සම්බවයක් තියන එකෙක්. තෝම්බු මුදලි නැත්තම් තම්බි මුදලිගෙ පරම්පරාවෙ එකෙක්
❤❤🙏
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
🙏🙏🙏🙏
🙏
❤
❤
❤❤❤
❤❤❤
❤❤❤