බිත්තර නැතුව ලිපේ හදන ලාවා බේරෙන චොක්ලට් ලාවා කප් කේක්|easy lava cup cake recipe❤M.R KITCHEN❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 168

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +74

    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 100g
    සීනි 100g
    කොකෝ පවුඩර් මේස හැන්දයි එකක්
    බේකින් පවුඩර් තේ හැදි බාගයක්
    බේකින් සෝඩා තේ හැඳි කාලක්
    දියකරගත් බටර් මේස හැඳි දෙකක්
    පිටිකිරි 100ml
    කැමති චොක්ලට් එකක්

  • @s.chamathka
    @s.chamathka ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියල දුන්නා..මමත් හැදුවා.ගොඩක් ලස්සන පෙනුමක් වගේම හොද රසයකුත් තිබුණා..thankyou very much💜💕

  • @ranmuthugepushpalatha5282
    @ranmuthugepushpalatha5282 3 ปีที่แล้ว +4

    හරිම ලේසියි නංගී ඔයා කියලා දෙන රෙසිපි මට පුලුවන් හැම වෙලාවෙම මම මොනවමහරි හදනවා.ඔයාට ස්තූතියි👍😍

  • @DilrukshiSagarika
    @DilrukshiSagarika 2 วันที่ผ่านมา

    මිස් ඔයගේ රෙසිපියට තමයි මම කෑම හැදුවේ .හරියටම හරි මිස් .ඒ වගේම අපිට චොක්ලට් මුට්ටි කේක් හදන හැටි කියලා දෙන්නකෝ.
    ❤❤❤❤❤

  • @anushadamayanthi949
    @anushadamayanthi949 3 ปีที่แล้ว +9

    ඔයාගෙ කෑමනම් ලේසියි පහසුයි රසයි

  • @priyankarafernando8965
    @priyankarafernando8965 3 ปีที่แล้ว +2

    Video eka pahadili...
    Resipy eka lesi...
    Ahan inna Asayi...
    Hamadamath adareyi....❤😘

  • @deepanibulathsinhala7682
    @deepanibulathsinhala7682 3 ปีที่แล้ว +6

    අවන් එකේ හදන්නේ සෙල්සියස් කීයටද🤗🤗කියන්නකෝ

  • @lakshmiranasinghe863
    @lakshmiranasinghe863 ปีที่แล้ว

    Mekanam marama rasai .mekata kata pissu vatenawa niyamai akke.

  • @kidsfunivideo4650
    @kidsfunivideo4650 3 ปีที่แล้ว +1

    Mamath haduwa.harima rasai.Pizza hut eke ewa wagemai.mage duu godak asai lava cake ekata

  • @sadewakash6831
    @sadewakash6831 3 ปีที่แล้ว +1

    Aththatama harima lesi akke math haduwa harima rasai

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

    මේකට නම් පින් ඔබට .මොකද බිත්තර කඩන්න වෙන නිසා තමයි හැදුවෙ නැත්තෙ.

  • @ransalajayasekara7137
    @ransalajayasekara7137 3 ปีที่แล้ว +4

    Oven eake bake කරගන්න berida

  • @onthewaytobtshouse..7080
    @onthewaytobtshouse..7080 3 ปีที่แล้ว +6

    1 st comment
    1 view
    1 like
    niyamai akke 😍😍

  • @sarathmadigasekara4471
    @sarathmadigasekara4471 3 ปีที่แล้ว

    Oya hada na kama apith hadhuwa rasaaaaiiii 💖💖

  • @hasangaamanilliyanage5988
    @hasangaamanilliyanage5988 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා. නියමෙට ආවා thank ❤️

  • @dilshanprabath8355
    @dilshanprabath8355 3 ปีที่แล้ว

    Mn haduwa harima rahai mehema lesiyen hadanna kiyala dunnata thanks akki.

  • @susanthaabeysinghe9661
    @susanthaabeysinghe9661 2 ปีที่แล้ว

    Ane godak pin akke.math heduwa.rasta awa wagema lassnata thibuna akke.api kemak hadala eka a kema eka oyage wagema awata passe puduma sathutak dennene.

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලේසි නේ.. thank you 😊

  • @mohamesnaufar1309
    @mohamesnaufar1309 3 ปีที่แล้ว

    anee brownies hadana hati kiyala dennakoo akkoo

  • @kasuninagahawatta1530
    @kasuninagahawatta1530 3 ปีที่แล้ว +7

    Oven එකේ හැදුවොත් කොච්චර වෙලා bake කරන්න ඕනිද?
    Celcius අංශක කීයද?

    • @saluy1526
      @saluy1526 3 ปีที่แล้ว +1

      Please answer

  • @geethapriyangani8993
    @geethapriyangani8993 3 ปีที่แล้ว

    ඔයා ගේ කෑම විද්‍යානුකූල යි.රසයි.ස්තුතියි ඔබ ට ,

  • @hemanthaekanayake2630
    @hemanthaekanayake2630 2 ปีที่แล้ว

    Coco powder wenuwata milo pavichchi karanna puluwanda

  • @sigiriyepodisadhu470
    @sigiriyepodisadhu470 3 ปีที่แล้ว +3

    කොකෝ පවුඩර් නැතුව හදන්න පුලුවන්ද

  • @salonglow1872
    @salonglow1872 2 ปีที่แล้ว

    Biththara danwanm kiyakda one

  • @k.r.jdissanayaka943
    @k.r.jdissanayaka943 ปีที่แล้ว

    Sousage bun hadana widiya kiyala dennakoo

  • @parindidesilva3591
    @parindidesilva3591 2 ปีที่แล้ว

    Apith haduwa,😄harima rasayi❤️

  • @Noty_2
    @Noty_2 8 วันที่ผ่านมา

    වන්ඩු වගේ මම හදපු ඒවා 🙂👍

  • @btsarmygirl9363
    @btsarmygirl9363 3 ปีที่แล้ว +1

    Cupcake tray ekak ganna puluwanada

  • @kasunnissanka4626
    @kasunnissanka4626 3 ปีที่แล้ว +1

    Me recipe eken cakes kochcharak hadanna puluwanda? Plz reply me

  • @Huaweiy3Ta
    @Huaweiy3Ta ปีที่แล้ว

    Maru mara rahai❤❤❤❤

  • @nandananandana1747
    @nandananandana1747 3 ปีที่แล้ว

    Thank you ...mewa ising karanna puluwanda

  • @kanthisamarakoon5474
    @kanthisamarakoon5474 3 ปีที่แล้ว +1

    Plzz no oven no oven no beater cup cake recipe ek dennko

  • @banuka1115
    @banuka1115 3 ปีที่แล้ว +1

    Apita oka microwave ekata dannath puluwanda

  • @aselawanniarchchi6318
    @aselawanniarchchi6318 3 ปีที่แล้ว +2

    Oven Ake bake karoth celsius kiyada time kiyada

  • @Tharuutharuu596
    @Tharuutharuu596 ปีที่แล้ว +1

    Milk nethuwa hadana heti dannako

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +1

    man kamathima oyage kema hadana widiyata..godak pahasui..😋😋

  • @dineshajayamini5787
    @dineshajayamini5787 3 ปีที่แล้ว +1

    Niyamai.👍

  • @laksahannawoth1483
    @laksahannawoth1483 3 หลายเดือนก่อน

    Samanyen kochchara velawak yaida bake wenna

  • @nirmalahm1772
    @nirmalahm1772 3 ปีที่แล้ว +1

    Thanks kohomad oven eka bake kranna

  • @PalithaLiyanaarachchi-x6v
    @PalithaLiyanaarachchi-x6v 2 หลายเดือนก่อน

    👍

  • @kasunnissanka4626
    @kasunnissanka4626 3 ปีที่แล้ว +1

    Cake flour use karanna puluwanda

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 ปีที่แล้ว

    Baking soda nathuwa baking power ma danna barida

  • @senurinirodha2142
    @senurinirodha2142 ปีที่แล้ว

    Cocowa wenuwata coffee danna berida

  • @sasnulasasnula7395
    @sasnulasasnula7395 3 ปีที่แล้ว +1

    Akke beking soda awasyamada

  • @afrafathii3523
    @afrafathii3523 3 ปีที่แล้ว +1

    Akki ada man meaka headuwa haraima rasai lassanata ava thanks akki

  • @nirmaliebernard7038
    @nirmaliebernard7038 3 ปีที่แล้ว +1

    Mekata silicon cup cake moulds use krnna puluvnda? Oven eke bake krnavanam kochchara velavakda?

  • @jananichamodya8454
    @jananichamodya8454 2 หลายเดือนก่อน

  • @kumudukumudu6449
    @kumudukumudu6449 2 ปีที่แล้ว

    Rice Cooker eke hdnnda

  • @nethsaragimhana1116
    @nethsaragimhana1116 3 ปีที่แล้ว +9

    බටර් වෙනුවට ඇස්ට්‍රා දාන්න පුලුවන්නේ.

    • @MihidiYeleena
      @MihidiYeleena 2 หลายเดือนก่อน

      Matath eka gena denaganna oni

  • @worldgaming9540
    @worldgaming9540 3 ปีที่แล้ว +4

    අක්කි මට ලවා කේක් 1 අවශ්‍ය ප්‍රමාණ දෙන්නකෝ

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +2

    Plzz no oven no beater ribbon cake recipe eka denn plzz

  • @danushmperera1000
    @danushmperera1000 3 ปีที่แล้ว

    Mekata eggs add kaloth thawath rasa wenawada

  • @malinimadushika2245
    @malinimadushika2245 2 ปีที่แล้ว

    Rice cooker eke puluwan neda

  • @nandananandana1747
    @nandananandana1747 3 ปีที่แล้ว

    Pan piti 100 g mana ganna kramayak iyannako

  • @lohandeesara3085
    @lohandeesara3085 3 ปีที่แล้ว

    Ane niyamaine
    Very nice and very delicious recipe 😋😍👌
    AND
    Very easy 👍👌

  • @nadeeshamanawadu7613
    @nadeeshamanawadu7613 3 ปีที่แล้ว +2

    නියමයි👍👍👍 අනේ ප්ලීස් කියන්නකො ඔයාගේ සාස්පාන ගත්තෙ කොහෙන්ද කියලා

  • @mkmsiraj3552
    @mkmsiraj3552 3 ปีที่แล้ว

    Which c° and how many minutes to bake the lava cake in oven

  • @ereshasewwandi1646
    @ereshasewwandi1646 3 ปีที่แล้ว +4

    බේකින් සෝඩා ඕනෙමද

  • @sanalimalinsa9566
    @sanalimalinsa9566 3 ปีที่แล้ว +1

    Microwave karanna barida akke

  • @kumarikanchana9811
    @kumarikanchana9811 6 หลายเดือนก่อน +1

    Butter onimada

  • @nethsaragimhana1116
    @nethsaragimhana1116 3 ปีที่แล้ว +3

    ඇස්ට්‍රා දාලා හැදුවා.

    • @dilrukshishalika9859
      @dilrukshishalika9859 2 ปีที่แล้ว

      ඔයා magarin ho butter damme නැද්ද aulk නැද්ද dr astra හොඳයි ද please riply

  • @kaushalyasalmanarachchi5424
    @kaushalyasalmanarachchi5424 3 ปีที่แล้ว +2

    ඔයාගෙ රෙසිපි හරි ලෙසියි හදන්න 👍

  • @nandananandana1747
    @nandananandana1747 3 ปีที่แล้ว

    Mekata chocolate danne nathuwa nikan cup cake hadanna puluwanda kiyannako

  • @jagunasena6928
    @jagunasena6928 3 ปีที่แล้ว +1

    Oyage kitchen eka harima peliwelai

  • @rajasuresh8005
    @rajasuresh8005 3 ปีที่แล้ว

    විනාඩි කීයක් ළිපේ තියා ගන්ඩ ඕනේ ද අක්කෙ

  • @malshigunasinghe4896
    @malshigunasinghe4896 ปีที่แล้ว

    අවන් එකෙ හදනවා නම් කොහොමද දාන්න ඕනේ

  • @navodawickramanayake1496
    @navodawickramanayake1496 3 ปีที่แล้ว +1

    Bajane pichchenne nedda wathura nethuwa lipe thibbama

  • @cpt.priceyt
    @cpt.priceyt 2 ปีที่แล้ว

    akke mewa wandune lava cake nemaine🙂

  • @chathurangaidunil6225
    @chathurangaidunil6225 2 ปีที่แล้ว

    Harima rashi oya kiyl den kana varganam

  • @hariniperera7557
    @hariniperera7557 2 ปีที่แล้ว

    අක්කේ මේක අවන් එකේ හදන්න බැරිද.උශ්නතවය කීයද තියෙන්න ඕන.

    • @DeshaniChathurika-b7j
      @DeshaniChathurika-b7j 7 วันที่ผ่านมา

      අනෙ මටත් දැනගන්න ඔනි

  • @dilanlasantha5490
    @dilanlasantha5490 3 ปีที่แล้ว

    baking soda avashyamada ...

  • @mylife3861
    @mylife3861 2 ปีที่แล้ว

    Swan eke htnn bd

  • @sadudileka6695
    @sadudileka6695 6 หลายเดือนก่อน

    පොල් කිරි ගන්න බැරිද

  • @himashagunathilaka8690
    @himashagunathilaka8690 3 ปีที่แล้ว

    Cooking Chocolate gaththata kmk nedda

  • @miflalmohammet2522
    @miflalmohammet2522 ปีที่แล้ว

    Oven eken minit kiyyada akke

  • @shashinisumudukumari2086
    @shashinisumudukumari2086 2 ปีที่แล้ว

    Thank you lesi kramayak🙏💓❤️😍

  • @maheeshanethsaraniperera5887
    @maheeshanethsaraniperera5887 ปีที่แล้ว

    Athtama kivvoth meka nam maara rasai

  • @mohomadashik4563
    @mohomadashik4563 3 ปีที่แล้ว

    Niyamai akki man atama hathala balanawa

  • @ishanthikasujiwani5298
    @ishanthikasujiwani5298 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉😊😊😊👍👍👍👍👍👍😘😘😘

  • @sadewakash6831
    @sadewakash6831 3 ปีที่แล้ว +1

    akke monawa adu unamada cake ekak hariyata thambenne naththe

  • @sanith2923
    @sanith2923 3 ปีที่แล้ว

    🥰

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Oyage kama harima rasai thank you

  • @arosharuwandika9062
    @arosharuwandika9062 3 ปีที่แล้ว

    Akke eggless cup cake hadannako

  • @hansanimadumali3691
    @hansanimadumali3691 3 ปีที่แล้ว +1

    Niyamai akki❤️❤️

  • @dulakshibandara2141
    @dulakshibandara2141 3 ปีที่แล้ว +1

    Oven bake kranawnm khomda time and celcius?

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 3 หลายเดือนก่อน

    Thank you puthe

  • @dhanuarts183
    @dhanuarts183 3 ปีที่แล้ว +1

    👍marai akke oya

  • @gayanibuddhika9556
    @gayanibuddhika9556 3 ปีที่แล้ว +1

    Akki klin wge discription eke ingredients dnnkooo

  • @matheeshagoonasinghe556
    @matheeshagoonasinghe556 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @santhideepani1562
    @santhideepani1562 3 ปีที่แล้ว

    maru mamath haduwa shok aeeeee

  • @Learn10-sayuu
    @Learn10-sayuu 3 ปีที่แล้ว +4

    බෙකින් සොඩා ඕනමද

    • @sdds6315
      @sdds6315 8 หลายเดือนก่อน

      නෑ

  • @rupikaperera4410
    @rupikaperera4410 ปีที่แล้ว

    Thake you akke 😀

  • @armygirl3718
    @armygirl3718 3 ปีที่แล้ว

    Mekath hadala balanna one 🙄

  • @chamathjayashankachamathja295
    @chamathjayashankachamathja295 2 ปีที่แล้ว

    අනේ අක්කී අපිට බිත්තර පාන් පිටි හොයා ගන්න අමාරුයි මට ඕනේ ඒ දෙකම නැහැ ව හදන cup cake හදන්න

  • @shanikakrishnani423
    @shanikakrishnani423 3 ปีที่แล้ว

    Mama heduwa....👍👍👍

  • @githikakumari9424
    @githikakumari9424 3 ปีที่แล้ว +1

    Tanks 😘

  • @yashika6711
    @yashika6711 3 ปีที่แล้ว +1

    👍🥞🥞🎂🥞🥞👍

  • @nope3711
    @nope3711 3 ปีที่แล้ว +1

    Yummy look 😛

  • @nazlakitchen383
    @nazlakitchen383 3 ปีที่แล้ว +1

    Super nangiya

  • @yunethnidula4961
    @yunethnidula4961 3 ปีที่แล้ว +2

    ඔක අවන් එකේ තේ බොන කොප්පයකින් හදන්න බැරිද????