පණ්ඩුකාභය අනුරාධපුරය ගොඩ නැගීම | Neth Fm Unlimited History Episode 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 139

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +9

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @indikachandani6050
    @indikachandani6050 4 ปีที่แล้ว +16

    ඔබ තුමාට සුභ පතනවා ලැබුණුු නව තනතුරට .අපේ ඉතිහාස‌ේ නිවැරදි තොරතුරැ කියලා දෙනවාට බොහොම ස්තුතියි.ඔබ තුමා ‌‌සොයාගත් කරැණු පොතක් විදියට පළකරන බවක්, පසුගිය වැඩසටහනකදි කිවා.ඒ කාරණාවටත් ස්තුතියි.ඔබ තුමාට අපේ ඉතිහාස තොරතුරැ තව සොයා ගැනිමට අවශ්‍ය ශක්තිය ධ්‍යෛය ලැබෙිවායි පතනවා.

    • @DesertDiaries7
      @DesertDiaries7 ปีที่แล้ว

      නුවන් මහත්මයාණනි, මහාචාර්යතුමා ලියනව කිව්ව ඒ පොත මේ වනවිට (2023) පළ කරල ද තියෙන්නෙ? තියනව නම් එහි නම ලබා දෙන්න

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +1

    ඉතාමත් අගෙයි... ඔබතුමාට බෙහෙවින් ස්තුතියි!

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 4 ปีที่แล้ว +9

    ඉතා විශිෂ්ට සොයා ගැනිම්. තෙරුවන් සරණයි මහාචාර්යතුමට. ඉදිරියට තවත් වටිනා දේ, ජනතාවට ලබා දෙන්න .

  • @wipulayapa2717
    @wipulayapa2717 6 หลายเดือนก่อน

    An excellent program. Thank you.

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි දෙදෙනා ටම! ජයවෙිවා!🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් වෙනවා මෙමපැහැදිලකිරිම ගැන හරිම වැදගත් මහාචාරතුමනි අැසින් දුටු වගේම දුවපැනසෙල්මිවයෙසේ මමඅතුපතු ගාමින් වතාත් කළ ඉතාමත් වැදගත් කමින් යුතු පරිසරයක් අැත, ඔබවැනිඅයගේ අවදා නය ලැබියයුතුමයි තෙලබියාව ග්‍රාමය මමහිතන්නෙ පොල්පිතිගමතමා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කුබුක්ගැටෙිපාරේ අැවිත් තමිබුවෙන්හරි පෙන්නිලවපසුකරකිලෝමටර් කීපයක් ඉදිරියට යන්න ඔන ගල්කණු කටාරන් කෙටූ ගල්ගුහාවල් සඳකඩ පහණ කැලේ අැතුලට විසාලදියනැහැකි. පොලකුණු ගරා වැටුණු චෙෙතය ගල්ලෙන් තුලබුදුපිලිමවල කැඩුණු කොටසක් තිබුනා ඔබතුමා දන්නවද මම ඉතාමත්ම කුඩා කල මෙය දැකේ ස්තූතියි ඔබතුමාට. දළදා සමිඳුන් සරණයි

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 หลายเดือนก่อน

    ඔබ හොඳ වචනයක් පාවිච්චි කළා "මෙගා පොලිස්" ඇත්තටම ලංකාවෙ මෙගා පොලිස් කන්සෙප්ට් එක යටතේ කරපු පළවෙනි නගරෙ වෙන්න පුළුවන් අනුරාධපුරය.❤

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +1

    Incredible informations, I love them

  • @ajithpriyanandana4616
    @ajithpriyanandana4616 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් ස්තුතියි සර්

  • @themagicboyfans
    @themagicboyfans 4 ปีที่แล้ว +4

    අපේ ගමේ. මිනුවන්ගොඩ දෙවලපොල ඉස්කෝලෙට යන පාරෙත් සූසානයක අවශේශ මුට්ටි හමු වුනා. කැනීම් කළා. කදුකරයේ සිට පහතට එන අය ගම්පහින් හමුවීම ඔබතුමාගේ උත්සාහයට උපකාරයක් වේවි.

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว

    Api ආසාවෙන් බලාගෙන යන්නේ ඔබතුමාge වැඩසටහන්
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අපූරු වැඩසටහනක් ....

  • @sagarasampath5980
    @sagarasampath5980 4 ปีที่แล้ว +14

    ඊශ්‍රායෙලය ඉදන් අහන්නේ. අද කලර් එක ටිකක් ඇස් දෙකට අමාරුයි.. රාජ් සෝමදේවයන් මහාතට තෙරුවන් සරණයි.

    • @ranilcp1
      @ranilcp1 4 ปีที่แล้ว +2

      ඇත්ත මහාචාර්යතුමාට කහපාට එලියක් ගහලා කරුනාකර මහාචාර්යතුමාව පැහැදිලිව පෙන්නන්න

    • @malaviswakula6948
      @malaviswakula6948 4 ปีที่แล้ว

      Sagara Sampath 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @shanikajayathissa5828
      @shanikajayathissa5828 2 ปีที่แล้ว

      ඊශ්‍රායල් එන්න එක්සෑම් තියේද පොඩ්ඩක් එන විදිය කියන්න පුලුවන්ද ඔබතුමාට

    • @dinidubandara9905
      @dinidubandara9905 2 หลายเดือนก่อน

      ​@@malaviswakula6948cgjf v

  • @orayanac4583
    @orayanac4583 4 ปีที่แล้ว +1

    ඔබගේ මෙහෙය ඉතාමත් අගය කරමි 💕🙏

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සෝමදේව මහතාට .

  • @shanakarabel5740
    @shanakarabel5740 4 ปีที่แล้ว +6

    Thank you for this amazing series. I would like to place an observation...I've experienced that when we try sharing these thoughts with some in the 'learned community" ... there is not much interest to listen & understand. I sense that it's due to a lack of love for the country. Any thoughts?

  • @slbookmark-sl7954
    @slbookmark-sl7954 4 ปีที่แล้ว

    Very important program.
    Thank you. 👍

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว

    ඔබ තුමාට පිං....🙏🙏🙏🙏❤️❤️❤️

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 ปีที่แล้ว +2

    Yes professor, we hope you continue this valuable information and views, it's great effort sir, from treviso

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 4 ปีที่แล้ว

    Thank you very much. I am a Sri Lankan now living in Peru. Dr. Somadeva is an unsung, unknown diamond in Sri Lanka. My arguments also have been that we are a people with an advanced culture long before Buddhism

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      Have you ever been to megalithic site ?

  • @ranjithdissanayake8906
    @ranjithdissanayake8906 4 ปีที่แล้ว +15

    සර් මේ පුරාවිද්‍යාව බාර ගන්න

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว

      Inna un deida? .......Mala pereethayo inne.......

  • @AmilaRanbandara
    @AmilaRanbandara 6 หลายเดือนก่อน

    සුභ පැතුම් මහාචාර්ය තුමනි. පන්ඩුකාබය කුමාරයා පන්ඩුලගමින් පිටවෙලා කසාගල ගියා කීවා. සර් මරදන්කඩවලින් ලබුනෝරුව පාරේ තියෙනවා කසාගලකියලා.. එහාට වෙන්න බැරිද සර්. කොස්සෝකන්ද පුරාන විහාරය . එහි සෙල්ලිපි පවා තියෙනවා .

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 4 ปีที่แล้ว +1

    Please ,we would be very grateful if professor is not disturbed during his speech.
    Truly admire this programme.
    Thank you.

  • @visitkorea8367
    @visitkorea8367 3 ปีที่แล้ว

    Dirgayusha labewa oba thumata🙏🙏❤❤
    Ahamben videos 1 dakka pahugiya dawsaka
    Dan me 1 episode eke endala dan balana gaman enne harima asawen balanawa from Korea
    Theruwansaranai dedenatama
    Nuwan aiya lassanata karanawa programe eka❤

  • @p.n.w5408
    @p.n.w5408 2 ปีที่แล้ว +2

    ලබුනෝරුව මගේ ගම 😊

  • @helamansoya674
    @helamansoya674 4 ปีที่แล้ว +2

    🧔🧔🧔 සර් සර් කියනවට වඩා මහාචාර්යතුමා කියල ආමන්ත්‍රණය වෙනස් කරමුද..🙏🙏🙏

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 ปีที่แล้ว

    Thank you for sharing such useful informative videos. Inscriptions of Ceylon vol.1 an inscription is recorded that mentions about building the Anuradha grama. The plate of the inscription is also available in that book. Kindly share your findngs about this too. සෙල්ලිපිය IC706: 'පරුමක නාසිකා උති (පුත )පරුමකණෙ අනුරාද ගමය සදය'

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 ปีที่แล้ว +1

    hoda pehedili kireemak .thanks

  • @SL_LiveShow
    @SL_LiveShow ปีที่แล้ว +1

    hey hey nuwan, i am also listening having a glass of wine from iceland,

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว

    සුපිරි .....history ...

  • @helamansoya674
    @helamansoya674 4 ปีที่แล้ว

    🌺🌺🌺මම මේ වැඩ සටහන් අනිවාර්යයෙන් බලනවා, මමත් පොඩි උත්සාහයක් දරනවා සැගවී යන දේවල් සමාජගත කරන්න.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 ปีที่แล้ว

    Thank you dear Gentleman! 🤔🇱🇰🇨🇦🇱🇰🇨🇦👌♥️😍😊👍☸️☸️🙏🙏🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +1

    පළමුව ඔබතුමාට සුබ පතනව නව පත්වීමට
    ගල් මෙලෙක් කිරීම ගැනීම ගැන මමත් මගේ ලොකු අප්පච්චිගෙන් අහන්න ලැබුනා එක්තරා රජ කෙනෙක් ගල් තලාවක තැන්පත් කල රාජකීයවස්තු ගැන
    තාමත් ඒ තැන්වල ඒ දේවල් නිධන් හොරු නිසයි ගැටලු මේ තාක්ෂණ හඳුන්වාදීම

  • @Dr.IndunilPerera
    @Dr.IndunilPerera 4 ปีที่แล้ว +3

    නුග ශාකයේ කොටස් වලින් සැදු මිශ්‍රණයක් භාවිතයෙන් කළු ගල් මෙලෙක් කර මුර්ති නිර්මාණය කිරීමක් මා දුටුවා 2001 වර්ෂයේදී පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට අනුයුක්තව සේවය කල ධර්මේ අයියා ගේ නිවසේදී

  • @anathaathukorala2885
    @anathaathukorala2885 4 ปีที่แล้ว

    Your findings inspire me and be proud of our history

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +1

    Budu saranai danatam aparata parani toraturu labadn ayatat godak estutii

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 ปีที่แล้ว +1

    Thank you very much for this very informative series. The ruins that we find in A'pura has similarity ruins in greece
    Also I have heard that some greek coins that predates by about 900 years. I have read a book written by anther historian whao says that those who established the Sinhala settlements are the ten sons of a North Indian king by the name Sinhala. And that kings supposed to havemarried the daughter of the Alexander the great's general. Have you come accross this story?.

  • @WasanthaWeliange
    @WasanthaWeliange 4 ปีที่แล้ว +8

    මල්ලී. ඈත ගමක පැලේ ඉන්න ගොවියොයි් කැනඩාවේ කොපි බොන නොනමහතුතරැයි වැගේ දේවල් කියන්න එපා.... ඒ කතාව වෙන විදිහකට කියන්න

    • @hasindubanuka
      @hasindubanuka 4 ปีที่แล้ว

      සර් ඔබතුමාත් බලනවා නේද

  • @dileepamax
    @dileepamax 4 ปีที่แล้ว +1

    මහියන්ගනය නගරය අනුරාධපුරය නගරයට වඩා පැරනි නගරයක් බව විවහාරයේ පවතින් සමහර කරුනු තුල සදහන්, මෙ පිලිබද පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරිමක් බලාපොරෙත්තුවෙනවා

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 4 ปีที่แล้ว +3

    Colours අවුල් වගේ. හදා ගන්න. ඩාක් උනාට අවුලක් නෑ. ඇස් වලට අමාරුයි. දිගටම කරගෙන යන්න

  • @slscience3966
    @slscience3966 4 ปีที่แล้ว +2

    වීඩියෝ එකට subtitles දාන්න ඕනේ නම් සමහර විට google translate හරහා භාෂාව පරිවර්තනය කර ගන්න පුළුවන් වෙයි ❤️

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 ปีที่แล้ว +1

    දෝල පබ්බතය, සූකර විහාරය
    දොල කියන්නේ වැදි භාෂාවෙන් ඌරා කියන එක නේද?

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว

    ඉතිහාසය පාසැල් ළමුන්ට මෙන්ම ඇතැම් විශ්ව විද්‍යාලයන් වල සිසුනටද නීරස විශයක් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ උගන්වන අයගේ ඒකාධිපති ඉගැන්වීම් රටාව බව මා හට සිතේ . මම ද එක්තාරා විශ්ව විද්‍යාලයක ඉතිහාසය පිළිබඳව පාඨමාලාවක් හැදෑරීමට උත්සාහ ගත්තද ඔවුන්ගේ කටපාඩම් මොන්ටිසෝරි ,ඉගැන්වීම් රටාවන් හේතුවෙන්ද තවත් විටෙක ඒකාධිපති ඉගැන්වීම් රටාවන් හේතුවෙන් මා හටද ඉතිහාසය ඉගැනීම ඉතිහාසයට ම භාර දී සිටි අවධියක මෙම වැඩසටහන අහම්බෙන් හෝ දැක නැරඹීමට ලද අවස්ථාව හේතුවෙන් නැවත මා ඉතාමත් ආසාවෙන් ඉතිහාසය ඉගැනීම ඔබ තුමාලන්ට පිං සිදුවෙන්න කරගෙන යයි .

  • @Asoka-ce8ec
    @Asoka-ce8ec 2 ปีที่แล้ว

    Translate subtitle කියල Appstore එකේ බලන්න.ඔබට ඒ app එක download කරගෙන translate කරගන්න පුළුවන් .video එක නරඹන ගමන්ම.

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 4 ปีที่แล้ว +1

    Theruwan saranai obathuma ta

  • @gayanmadushanka590
    @gayanmadushanka590 4 ปีที่แล้ว +1

    ලන්කාවේ භාශාව වෙන රටවල භාවිතා වෙන් නැද්ද ..ඒ ගැන පොඩ්ඩක් කියන්න..💙👉

  • @charithabandararanasingher5802
    @charithabandararanasingher5802 4 ปีที่แล้ว

    Somadewa mahaththaya katha kara kara innakota madata panina eka tikak adu karagaththanm hondai...program eka hungak watinawa..

  • @husseylab5439
    @husseylab5439 4 ปีที่แล้ว

    I’m from tokyo. Wish u to for doing great job

  • @artbyasanka3365
    @artbyasanka3365 4 ปีที่แล้ว

    Please upload episode 12...

  • @tremeze-shoponlinestore5181
    @tremeze-shoponlinestore5181 4 ปีที่แล้ว

    divulapitiye koheda site ekek thiyenne

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว

    I can understand professor Raj somadeva is a highly educated, impartial and very busy gentleman. I know his time is really precious, but still I like to do a small suggestion. So professor, Neth fm and Mr. Nuwan could you please do this programme for two hours ? I know that's not easy. I'm sure that will definitely be helpful for hundreds and thousands of our people in Sri Lanka and around the world. Anyway thank you for your precious time. Kamal Karunathilake from Ambalangoda,(Weragoda, Meetiyagoda)

    • @sunchare
      @sunchare  4 ปีที่แล้ว

      Mr.Kamal Thank you for your suggestion, but this is not practical, given the way our On Air time is allotted. NU1

  • @nirosh3601
    @nirosh3601 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 ปีที่แล้ว

    kalugal unukarapu ape muthun mithanta bohoma pin!!!!!! FRANCE.

  • @11gugugaga11
    @11gugugaga11 4 หลายเดือนก่อน

    Inca varu ovun ge gal wadu karmanthayedi acid mine wash kiyana diyaraya gal melek kireema ta pavichchi kala yay ma asaa thiyenawa

  • @chankaperera9083
    @chankaperera9083 2 ปีที่แล้ว +1

    💫💛

  • @jaliyaat321
    @jaliyaat321 3 ปีที่แล้ว +2

    පණ්ඩුකාභය අනුරාධපුරය ගොඩ නැගීම -- පණ්ඩුකාභය රජු කියලවත් මාතෘකාවට දාන්න ගරු කිරීම පිණිසවත් කරුණා කරලා
    මම පොඩි කාලේ (4 වසරේදී ) ඔහොම කියල ඇයි ඒ /ඔබගේ/ බාප්පද කියල ඇහුවා මගේ ගුරුතුමිය

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    SL was a cosmopolitan place anda trading hub from the prehistoric era, particularly the coastal regions, ports and the pearl harvest commented upon even in foreign sources. Probably even Vijaya was attracted for the same reasons and going by the items of tribute to the Pandu country, it had been sucessful. Naga groups and Pandu elites existed on both sides of the Palk Straits as well as Yakshas. Perhaps they were the pre Aryan groups of India & SL. As usual the inerior and hilly areas were a refuge from foreign influences. The prehistoric sites are better preserved in the depopulated rural interiors than the urbanised low-land regions and the areas that were subject to flooding towards the end of the last ice age. As such there is no specefic reason that the interior communities living in the hills to be disproportionately advanced in a country that cannot hide from foreign influences, developments and advances.

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 ปีที่แล้ว +1

    Api the ahanawa balava mada paradigm mama qatar hari ma a savanna balanava

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 ปีที่แล้ว +1

    Mutasiva is supposed to be the son of that king named named Sinhala who was displaced by Maurya Chandragupta. Perhaps they were connected. I will find a copy of the book written by another historian.

  • @Nihoncrazy
    @Nihoncrazy 7 หลายเดือนก่อน

    ගල් උනුකරන්නෙ කෝමද ගස් වලින් ගන්න අමුද්‍රව්‍ය වලින්😂😅 එදා ඉදන් අපේ සින්හලයගෙ තිබ්බ මෝඩකම හා මිත්‍යාදෘශ්ටිකත්වය තමයි මේ.

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว

    🌷👍♥️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niwahaldesa4911
    @niwahaldesa4911 4 ปีที่แล้ว

    බොහෝ පිං ඔබ දෙපලට

  • @g.dgaviduakalankasubashan1524
    @g.dgaviduakalankasubashan1524 4 ปีที่แล้ว

    Wedasatahan hodayi digatama yamu

  • @g.dgaviduakalankasubashan1524
    @g.dgaviduakalankasubashan1524 4 ปีที่แล้ว +1

    Kalugala molok karana vidiha 2016-3-20 maubima - tarupati pattare 6 pituve tiyanava

  • @ranjutours7399
    @ranjutours7399 4 ปีที่แล้ว

    මහාචාර්‍ර් ය සෝමදේව මහතාගේ e mail address එක දාන්නකො..

    • @sunchare
      @sunchare  4 ปีที่แล้ว

      rajsomadeva@gmail.com

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว

    Oba thumage nawa thanathurata suba pathanawa.villpaththu rakshithayeth shell lipi thibuna neda?..ada nam ewa vinasha karala.a genath adahas dakwanna.saha mannaram muhuden soya gath yakka gothrika Alli ranige karaththaya genath dana ganimata kemathi.

  • @Gk-zf5bw
    @Gk-zf5bw 4 ปีที่แล้ว

    Theruwan sarani..

  • @performingartsacademy4641
    @performingartsacademy4641 4 ปีที่แล้ว

    Senarath paranawithana sir liyapu yakun adahima sambandhawa lipiya gana thorathuru kiyanna

  • @sisirakankanamage9191
    @sisirakankanamage9191 4 ปีที่แล้ว

    I will do the sub titles if you want. I will send some details about me to Prof. Raj Somadadeva ...to his personal email to decide my suitability. Thanks

  • @tissaattygalle7958
    @tissaattygalle7958 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว

    Rawana rajathumage amma raqa ho raqi wenna puluwan neda mahacharyathumani?

  • @dasunjana161
    @dasunjana161 4 ปีที่แล้ว +5

    මහාචාර්ය රාජ් සෝමදේව ගුරුතුමා ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි .! / මුටසීව රජතුමා හින්දු භක්තිකයෙක් ද? ඔතන "සිව" කියන්නේ හිරු ට කියන තවත් නමක් ද ?

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว

    🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏

  • @lmcharsha8178
    @lmcharsha8178 4 ปีที่แล้ว

    Puluwan tharam okkoma wage weda satahan ehuwa.samara kotas dethun para ehuwa.godak wedagath wedasatahanak.oba depalayama suba pathana athara yheruwan sarana prarthana karanawa.podi yojanawak thiyenawa mukuth hithanna epa.samahara then wala nuwan mahathmaya katha karanawa wedoda kiyala hithenawa.mokada somadewayan pehedili karana dewal athara thura kada paninawa wage unama poddak awul wage.jaya sri

  • @rss1772
    @rss1772 4 ปีที่แล้ว

    SIR EHENAM DOLA PABBATHA ATHTHE JEEWAMANA BUDUNGE PRATHI ROOPAYA

  • @nidahasasoyaa
    @nidahasasoyaa 4 ปีที่แล้ว

    1 - 12 වැඩසටහන් කෝ ?

    • @sunchare
      @sunchare  4 ปีที่แล้ว +1

      පහල ඇති බලන්න neth fm unlimited history episode (මෙසේ ටයිප් කොට අවශය episode අංකය යොදා search කරන්න )

    • @bandulaperera2329
      @bandulaperera2329 4 ปีที่แล้ว +1

      neth fm unlimited history

    • @thusithamahanthe8179
      @thusithamahanthe8179 2 ปีที่แล้ว

      Mamath hewwa hoyaganna bari una

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +1

    Sir කියන්න එපා
    මහාචාර්යතුමා කියල කියන්න හොඳ

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว

    Moko mey color eka
    අමාරුයි බලන්න

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว

    Sathutui..methumaage..agaya...thearum..ganeema..gana.....

  • @luxmankarunarathna5603
    @luxmankarunarathna5603 4 ปีที่แล้ว

    Api qatar ,,, colours aull wagae

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 ปีที่แล้ว

    Mewage dekatath unlike karana un inna ratak lankawa

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    X

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว +2

    පණ්ඩුකාභය රජුගැන අපි දැනගන්නේ මහාවංසයෙන් .මහාවංසය නැතිනමි පණ්ඩුකාභයත් නැහැ කියන්න පුලුවන් .මහාවංසයට අනුව පණ්ඩුකාභයගේ මව උන්මාද චිත්‍රා ඇගේ පියා පණ්ඩුවාසුදේව ඔහුගේ පියා සුමිත්ත.සුමිත්ත විජයගේ මල්ලි.සුමිත්තගේත් විජයගේත් පියා සිංහබාහු,ඔහුගේ පියා සිංහයා.
    තවද පණ්ඩුකාභයගේ පියා දිඝගාමිණි,ඔහුගේ පියා දිඝායු,ඔහුගේ පියා පණ්ඩු සාක්‍යයා,ඔහුගේ පියා අමිතෝදන රජු අමිතෝදන කියන්නේ සුද්ධෝදන රජුගේ මල්ලි.ඒ අනුව බුදුරජාණන්වහන්සේගේ පරමිපරාව සහ සිංහයාගෙන් එන පරමිපරාව එකතුවෙලයි පණ්ඩුකාභය බිහිවුනේ.ඒ අනුව සිංහලයන් බුදුන් ගේ ලේනැයෝ.ඒ වගේම පණ්ඩුවාසුදේව සහ දිඝායුත් ඉන්දියාවේ ඉදලයි ලංකාවට ආවෙි.

    • @pushpadesilva7087
      @pushpadesilva7087 4 ปีที่แล้ว

      මම අහලා තියෙනවා එ කතාව .
      ඔබට ස්තුතියි .

    • @renujarnanayakkara7634
      @renujarnanayakkara7634 4 ปีที่แล้ว

      Ekene issara rajawaru bhuduhamuduruwanta samahara welawata muththanuwan kiyala qwwe

  • @oneshot2028
    @oneshot2028 4 ปีที่แล้ว

    අපි ඔච්චර " දියුණු" නං කොහොමද සුද්දෝ දාහකට දෙධාහකට යටත් වුනේ???

    • @sajithumayanga3766
      @sajithumayanga3766 4 ปีที่แล้ว +1

      පලයං යන්ඩ අවජාතකය, ඉතිහාසය හොයල බලපං 🤣 , යටත් වුණාද නැද්ද කියල

    • @oneshot2028
      @oneshot2028 4 ปีที่แล้ว

      @@sajithumayanga3766 එතකොට බූරුවෝ 1505 ඉඳන් 1815 වෙනකන් පෘතුගීසි, ලන්දේසි මේහේ හිටියේ අපේ උන්ගේ කැමැත්තෙන්ද??? උන් හිටියේ අපේ උන්ට උන්ව පන්න ගන්ඩ බැරිවුණ හින්දනේ.
      1818, 1948 කැරලි පැරදුනේ යටත් වෙලා හිටිය නැති හින්දද??
      අනේ උඹල වගේ කේප්ප වස්සෝ!!

    • @T.M86
      @T.M86 4 ปีที่แล้ว +1

      Ubala wage hama dekama adayak dakina un innakam ape jathiyata depain nagitinna wenne naa..ubala wage un edath hitiya adath innawa hetath idiwii.jathake waradda boliii

    • @oneshot2028
      @oneshot2028 4 ปีที่แล้ว

      @@T.M86 පලයන් බන් යන්ඩ. උඹල වගේ කිසිම දෙයක් ප්‍රශ්න කරන්නේ නැති, නිවට ගොබ්බයෝ ඉන්නකන් තමයි මේ රටවල් හැමදාම දුප්පත්.

    • @UAE.RACING
      @UAE.RACING 3 ปีที่แล้ว +2

      ඔක්කෝටම හේතුව" පාවාදීම " එදත් අදත් හෙටත්

  • @oneshot2028
    @oneshot2028 4 ปีที่แล้ว +1

    ඉතිහාසය ගැන ඕනවට වඩා මේ වගේ කතා කර කර ඉන්නේ වර්තමානයක් නැති මිනිස්සු.

    • @assassincreed7617
      @assassincreed7617 3 ปีที่แล้ว +1

      itihasaya gane tharkikava igane ganne eke vasi gdaaak tyenva eke theruma parana deval hoyana ekema neme ithihasaye padamak karagane varthamanata salasum karala api anagathayata sarthakava muhuna denn one mahathmayaaa ekai niyama sarthakathvaya

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    Mula idan balana gaman ... Sthuthi pro;- raj somadewa . Nuwan .nethfm ❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻👍👍👍👍👍👍👍

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 4 ปีที่แล้ว

    🌷❤️🙏🏻

  • @tissaattygalle7958
    @tissaattygalle7958 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤