ජූනි 09 වනදා, රත්නපුර, මුවගම, සිරි විසුද්ධාරාම පිරිවෙන් විහාරයේදී පැවති ධර්ම දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ජූනි 09 වනදා, රත්නපුර, මුවගම, සිරි විසුද්ධාරාම පිරිවෙන් විහාරයේදී, අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් පැවති මහරහතුන් වැඩි මඟ ඔස්සේ සම්පූර්ණ ධර්ම දේශනාව ඩවුන්ලෝඩ් කරගැනීමට පහතින්. (79 MB)
    www.mediafire.c...
    ධර්ම දේශනාව: 00:00:00 - 03:53:14
    භාවනාව: 03:53:14 - 4:32:25
    සම්බුද්ධ ශාසනය අවරට යමින් පවතින යුගයක, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ, බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුණිවරයෙකුගේ මේ බුදු වදන් ඔබට ඇසෙන්නේ ඔබගේ ඔබගේ පෙර පිනකටය. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ජීවිතයේදීම සසර දුකින් එතෙර වීමට වීර්ය වැඩීම පිණිස මෙම ධර්ම දේශනාව හේතු වේවා.....෴

ความคิดเห็น • 1

  • @thisaranadun1990
    @thisaranadun1990 6 ปีที่แล้ว +1

    මේක දැක්කාම නිවන් යනවා