ජපන් කතාව..... මේ මගේ කතාවයි... My story in japan...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මෙහි සදහන් වෙන්නේ ලහිරු ජී ආරච්චිගේ වන මාගේ ජීවිත කතාවේ එක් පරිච්ඡේදයක් පමණි. මෙහි සදහන් දෑ මත පමණක් පදනම්ව මා ගැන නිගමනය නොකරන්න. මා ජපානයටය ගිය ආකාරය, එහිදී මා මුහුනදුන් අත්දැකීම්, සහ අභියෝගයන් ජය ගත් ආකාරය පිලිබදව ජපානයට අලුතින් යන සිසුන් සහ පුද්ගලයින්ට අත්දැකීමක් සහ ආදර්ශයක් ලබා දීම සදහා මා විසින් මෙම වීඩියෝ මාලාව නිර්මාණය කරමි. මෙහිදී මා නම් සදහන් කරන අය මාගේ ලඟම හිතවතුන් වන අතර එමගින් ඔවුන්ට හානියක් නොවේ යැයි සිතමි. මෙය බලන ඔබ සියලුම දෙනා මින් ගත යුත්තක් තිබේ නම් ගන්න. ඉන් ඔබගේ කතාවත් ලස්සනට ලියන්න.. ඔබට ජය....
    ඔබේ හීනය ජපානය නම් තේරුම් ගන්න... ඒ ගමන ලේසි නෑ මිත්‍රයා. නමුත් ඔබ ඒ ගමන අමාරුවෙන් හරි ගියොත් එදාට ඔබ දිනුම්...
    " ජපානය කියන්නෙ නිධානයක්... ඔබ එය හරියට ගොඩ ගන්නව නම් "
    Here is only one chapter of my life story which is lahiru g arachchige. Don't judge me based on what I say here. I am creating this video series to give an example to students and people who are new to Japan about how I went to Japan, the experiences I faced there and how I overcame the challenges. The people I mention here are my close friends and I don't think they will be harmed by it. If there is anything that everyone watching this should take from this, take it.and Write your story beautifully. Bless you..
    If your dream is Japan, understand... that journey is not easy my friend. But if you go through that journey with difficulty, then you will win...
    "Japan is a treasure...if you get it right"

ความคิดเห็น • 28

  • @user-mi7zl1vv6w
    @user-mi7zl1vv6w 2 วันที่ผ่านมา

    ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත දැන් මට නිකන්ම ලහිරු කියන්න බැහැ Mr. ලහිරු මුලින්ම software engineering කරන්න ආපු ආයතනයේ ශිෂ්‍ය සම්බන්ධීකාරක විදියට වැඩ කරේ මම ගොඩක් උත්සාහවන්ත කොල්ලෙක් මේ කතාවම ඇති ජීවිතේ ඕනම කෙනෙකුට දිනන්න මම රවිනිගේ, සුමේත්,januka යාලුවා ලක්මාලි 17:49

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවෙ. දුක් විදල තැනකට ආව කෙනෙක්ගෙ කතාවක් අහපුවාම අපේ හිතත් හයිය වෙනව. ගොඩක් ස්තූතියි ඔබේ සත්‍ය කතාව අපිට කියනවට🙏

  • @shashantha7116
    @shashantha7116 5 หลายเดือนก่อน +2

    මගේ කතාවත් දැනට මෙි සිදුවිමි වගේ තව ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ බලමු නේ යාලුවෙක් නිසා මගේ ජිවිතෙත් වෙනස් වෙන්න හදන්නේ

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 5 หลายเดือนก่อน +3

    Sirge kathawa ahaddi mata mawama mawila penawa 😢 kawadahari matath mage kathawa oya wagema hina wewi kiyanna puluwan wei kiyala hithanawa ❤🇯🇵

  • @nawaraththabandara9473
    @nawaraththabandara9473 7 หลายเดือนก่อน +1

    නිහතමානී කම අගයන අතර මෙ අපේ කථාවයි, තෙරුවන් සරණයි ♡♡♡♡

  • @erandaherath5976
    @erandaherath5976 4 หลายเดือนก่อน

    Sense❤

  • @user-nx4op3li7e
    @user-nx4op3li7e 6 หลายเดือนก่อน +1

    Dewan episode ekath danna sir...ek maraiii

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. 6 หลายเดือนก่อน +3

    ජපානෙට ඇවිත් තනියම ගැහැනු දරුවෙක්ට එහේ ඉගෙනගෙන ,ස්ථාවර වෙන්න පුලුවන්ද.විස්තර ටිකක් කියන්න පුලුවන්ද

  • @drdle1412
    @drdle1412 6 หลายเดือนก่อน +3

    Hariyata senmon eka complete kale nane?

  • @UdanaNethsara
    @UdanaNethsara 5 หลายเดือนก่อน +1

  • @lalanipriyankajayalathatta1496
    @lalanipriyankajayalathatta1496 6 หลายเดือนก่อน +1

    Attama mata aduna obathumage katawata mage duwat lagadi ennai inne japaneta eyat godak uthsaha wanthai math kuwait inne mat mage daruwa kohoma hari yawanwa japaneta

  • @ireshasamadhi6658
    @ireshasamadhi6658 7 หลายเดือนก่อน

    Sense...

  • @user-fd7qg4jo5b
    @user-fd7qg4jo5b 5 หลายเดือนก่อน

    Sir mamath hari asay japan yanna eth mata den wayasa 50 mama jlpt 4 class yanwa iganganna mata puluwan weyda mage asawa istakaraganna

  • @user-pc2oq4qo9b
    @user-pc2oq4qo9b 5 หลายเดือนก่อน

    🥺💗

  • @user-ff3ue6mz6n
    @user-ff3ue6mz6n 7 หลายเดือนก่อน

    😍

  • @user-ff3ue6mz6n
    @user-ff3ue6mz6n 7 หลายเดือนก่อน

    ❤❤

  • @user-ff3ue6mz6n
    @user-ff3ue6mz6n 7 หลายเดือนก่อน

    ❤🥰

  • @user-sk3yq3nw5e
    @user-sk3yq3nw5e 6 หลายเดือนก่อน

    ala bro

  • @gayanichampika9842
    @gayanichampika9842 6 หลายเดือนก่อน

    Oba tuma ta mama call kara mage putage. Japan enna aya ssw visa ake exam aka karala den visa gatta thanks sar.

  • @user-nx4op3li7e
    @user-nx4op3li7e 6 หลายเดือนก่อน

    😢😢

  • @dineshmadushanka1142
    @dineshmadushanka1142 6 หลายเดือนก่อน

    Sir ssw visa krnwda?

  • @user-ff3ue6mz6n
    @user-ff3ue6mz6n 7 หลายเดือนก่อน

    😘🥰

  • @Ravindukaushalye
    @Ravindukaushalye 4 หลายเดือนก่อน

    ❤️

  • @impression7883
    @impression7883 7 หลายเดือนก่อน

    Sense❤

  • @tharsyfada
    @tharsyfada 5 หลายเดือนก่อน

  • @deshandimuthu9796
    @deshandimuthu9796 7 หลายเดือนก่อน

  • @sasithaamantha8932
    @sasithaamantha8932 7 หลายเดือนก่อน

  • @user-ff3ue6mz6n
    @user-ff3ue6mz6n 7 หลายเดือนก่อน