Spicy Donuts |Traditional Srilankan Crispy Snacks |Spicy Vada Recipe cooking in Village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 535

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 10 หลายเดือนก่อน +65

    මෙහෙම සමගියක් ගමේ කමක් දකින්නත් ආසයි....බුදු සරනයි....🙏🙏🙏🙏🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +3

      Thank you 😊

    • @PriMun
      @PriMun 10 หลายเดือนก่อน +2

      @@badaskitchenMedawaswala moko videos naththey 😀😀

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      issarahata geannam aniwaryen@@PriMun

  • @Thimira_Wicks
    @Thimira_Wicks 9 หลายเดือนก่อน +11

    ලස්සන පලාතක්.සොබාදහමත් එක්ක ජීවත් වෙන මිනිස්සු හරිම සුන්දරයි❤️

  • @malithshalitha7945
    @malithshalitha7945 8 หลายเดือนก่อน +10

    සුන්දර හිනාවක් තියෙන දක්ෂ මනුස්සයෙක් ජය වේවා

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ❤️

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 10 หลายเดือนก่อน +22

    අප්පච්චිගේ හිනාව හරිම අහිංසකයි. ආදරෙයි .....❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +5

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම චැනල් එකට ඇවිත් බලන්න.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +3

      thank you@@ganganiranasinghe970

  • @rasiamomanoharogalantegeda9851
    @rasiamomanoharogalantegeda9851 9 หลายเดือนก่อน +8

    ලස්සන ගමක්.සරල නිහතමානී මහත්මා ගතිගුන ගොඩාක් පිරුන සුන්දර මහත්මයෙක් කරන වැඩසටහන් .හරිම අපූරුයි තාත්තා ඔබතුමා මේ කරන වැඩසටහන.හරිම ආසයි ඔය ගමට අපිත් දවසක ඇවිත් ඔය රසට හදන කෑමක රස බලන්න.බුදුසරනයි ඔයාලා හැමෝටම

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata

  • @isurumaduranga2196
    @isurumaduranga2196 10 หลายเดือนก่อน +32

    ඇත්තටම මේක තමයි වෙන්න ඕන රටේ මේ වගේ තව channels හැදිලා රටට ඩොලර් ගේනව වගේම ,මේක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ සමගිය.❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +5

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 4 หลายเดือนก่อน

    He is very humble. Kind happy person. Got a lovely smile. ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @WishYasho
    @WishYasho 10 หลายเดือนก่อน +4

    asama kamak mama haduwa rasa patai maru vedios lassanai 😍 තෙරුවන් සරණයි 💚

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 10 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි මාමගෙ හිනාව.හැමෝම සමගියෙන් වැඩ කරනව දැක්කාම ආසයි.අපේ රටේ ⁣ගොඩක් මිනිස්සු හරි අහිංසකයි.දීර්ඝායුෂ ලැබේවා සියළු දෙනාටම.❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තුතියි.ඒ වචන අපිට ලොකු හයියක්💪💪💪

  • @udenikaluperuma4435
    @udenikaluperuma4435 9 หลายเดือนก่อน +2

    godak watina minissu dakkamath asayi

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 10 หลายเดือนก่อน +19

    I feel taste From korea👀😍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +4

      Thank you so much 😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      thank you@@36BILABILA36

    • @nilminisubramaniam7985
      @nilminisubramaniam7985 3 หลายเดือนก่อน

      We share the some similar traditions. For example: We call our father Appa and you do the same. I have a lot of Korean friends.

  • @tharushaherath7667
    @tharushaherath7667 9 หลายเดือนก่อน +4

    I've never seen before this type of concept in cooking channels in sri lanka...This is another level ,i know this channel become a #1 yt channel in sri lanka....
    Good Luck For the Long Journey...

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you so much 🙂

  • @12abi12
    @12abi12 10 หลายเดือนก่อน +5

    Actually we should respect to this grandpa.he is a great man in this society...love you all from U.K😍❤❤But i'm srilankan one..

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you for visiting us.keep watching 💕💕💕

  • @shaluapsara4380
    @shaluapsara4380 10 หลายเดือนก่อน +13

    අන්කල් හොදට උයන්න දන්නවනේ මටත් කන්න ආස හිතුනා ❤️😍 තවත් රසම රස රෙසිපිස් ගේන්න සුබ පතනවා හැමදාම ජයෙන් ජයම වේවා !

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +7

      badaskitchen.com/gamin-gamata -බඩාස් කිචන් වෙතින් මෙවැනි රසවත් කෑම වේලක් අපි ඔබේ ගමටම පැමින සකසා දීමට කැමැත්තෙමු.ඒ අවස්ථාව ලබා ගැනීමට ඔබ කැමතිනම් ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි තොරතුරු ඉහත link එකෙන් අපවෙත ලබා දෙන්න😀

  • @manithangavalu7885
    @manithangavalu7885 8 หลายเดือนก่อน

    This is amazing.
    The combination of chilli flakes, green chillies and onions, into the doughnut mixture
    I don't think the catering sector knew about this secret.
    Wow! it's magic
    I bet the taste must be heavenly and one in a million.
    You're a Genius, those children and the villagers are blessed.
    You're a compassionate man with so much empathy ,for mankind.
    Bless you and the villagers for the joy and happiness you bring to those lucky children and adults through the taste of your cooking.

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @manikeherath7338
    @manikeherath7338 10 หลายเดือนก่อน +2

    Niyamai..budusarani

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @roshanmanik860
    @roshanmanik860 10 หลายเดือนก่อน +3

    මාත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම මේ programme එක බලනව .හරිම ශොක්නෙ තාත්තේ ඔයාට රසට කෑම හදන්න පුළුවන්නේ. ගමේ අයගෙනුත් ලොකු සහයෝගයක් තියනවා හැමදාම අලුත් දෙයක් කරනවා හරිම සතුටුයි බුදු සරණයි තාත්තේ ඔයාලට❤👍🙏

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      අලුත් වීඩියෝත් ආවම බලන්නකෝ.ඔබ අපිට ලොකු හයියක්💪

  • @deepikakahandawala883
    @deepikakahandawala883 10 หลายเดือนก่อน +6

    ඒක නම් සුපිරි වැඩක්..අළුත් විදියට හිතලා වගේම ගමේ අහිංසක මිනිසුන් එක් කරගෙන කරන මේ Channel එක සාර්ථක වේවායි මම පතනවා 🙏❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි😊

  • @IsuruAkalanka-ec8qe
    @IsuruAkalanka-ec8qe 10 หลายเดือนก่อน +2

    Mame kara pincha (green curry leaves🍃) damnn tawa rasi needa 😋😁 video eka lassni ahh good luck 😃❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ඊලග පාර දාමු❤️

  • @lakmalranjith4038
    @lakmalranjith4038 9 หลายเดือนก่อน +2

    Thaththeee ane matath asai oyalawa balanna enna. Harima asai oyalawa ohoma dakiddi. Puduma sundara minissu tikak. Mata num.eka dannakooo... බුදුසරණයි සියලුම දෙනාට...

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @shalikathusharishalika4396
    @shalikathusharishalika4396 10 หลายเดือนก่อน +3

    Kamak hadanna hamotama ba, ekata ath gune theyenna one, hariyata me mamata wage 😊😊nirogi suwa ලැබේවා ❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @jlokumanage
    @jlokumanage 7 หลายเดือนก่อน +1

    Making me hungry send me some over to England 😋😊

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 10 หลายเดือนก่อน +8

    ඒ අහල පහල ඉඩම් නැද්ද විකුනන්න ගෙයක් හදාගෙන ඉදිය නම් මරු 😁😁😁 හැමදාම වගේ අමුතු සතුටක් දැනෙනව මේ විඩියෝස් වලින් ❤❤❤ keep it up

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +4

      badaskitchen.com/gamin-gamata-බඩාස් කිචන් කෑම වේලක රස බලන්න කැමතිනම් ඔබේ තොරතුරු මේ ලින්ක් එකෙන් ලබාදෙන්න.අපි ඔබව සම්බන්ද කර ගන්නම්

  • @ashabandara9478
    @ashabandara9478 10 หลายเดือนก่อน +4

    අනේ ලස්සනයි.natural voice thiyennw.මෙහෙම තියෙද්දි මේ ගමඒ අපි ඉන්නව වගේ හිතෙන්ව.දිගටම වීඩියෝ දාන මාම.මේ විදිහට .අපි හරි ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @user-ni4my2zn4j
    @user-ni4my2zn4j 10 หลายเดือนก่อน +4

    සුන්දර ගමක සුන්දර මිනිසුන් මුළු ගමටම රස ගුණ පිරි කෑම හදනවා බුදු සරණයි වැඩි වැඩියෙන් ලැබේවා

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @sanjanasanjanasanjanasanja9513
    @sanjanasanjanasanjanasanja9513 10 หลายเดือนก่อน +3

    Me lagadi patan gatta channel akak da? MN danne iye pereda vage . Hebei kema hadanava balan inna asai . Itath vada asai game hemoma akathu vela Dena support aka dekkama . Harima akamuthui .. kemathi rasa patai .. ❤❤ math athana hitiyanm kiyala hithuna .. good luck 🎉🎉🎉🎉🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕badaskitchen.com/gamin-gamata-බඩාස් කිචන් කෑම වේලක රස බලන්න කැමතිනම් ඔබේ තොරතුරු මේ ලින්ක් එකෙන් ලබාදෙන්න.අපි ඔබව සම්බන්ද කර ගන්නම්

  • @Danushkasuranji
    @Danushkasuranji 6 หลายเดือนก่อน +1

    අද මාමාගෙ පැහැදිලි කිරීම් එක්කම වීඩියෝ එකට අලුත් වටිනාකමක් එකතු වෙලා 👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @subydesilva2431
    @subydesilva2431 9 หลายเดือนก่อน +1

    Yummy feel so hungry.thank u for sharing,

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thanks for visiting😊

  • @KhornPark88
    @KhornPark88 7 หลายเดือนก่อน

    Beautiful

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @gayansadhikari9988
    @gayansadhikari9988 10 หลายเดือนก่อน +3

    Budu saranai mama, Hoda deyak, anith ehotama ekka, good luck❤️❤️❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍

  • @jeraderomesh8159
    @jeraderomesh8159 10 หลายเดือนก่อน +3

    All the best for your channel . Watching from Australia 🇦🇺 much love ❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you so much!!

  • @indikawickramasinghe6818
    @indikawickramasinghe6818 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤niyamai

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @sag211
    @sag211 10 หลายเดือนก่อน +3

    Karapincha dammanam thawath rasawath😌

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ඒකත් මරු.අනික් පාර හදද්දි දාමු.ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් බලලා අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.❤️

  • @menkeyindrawathi6220
    @menkeyindrawathi6220 10 หลายเดือนก่อน +4

    අහල පහල ඉඩන් කැල්ලක් ගත්ත නම් මරු හැමදාම රස කෑමක් කන්න පුළුවන් එහෙනම් ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @piyalsiriwardana2108
    @piyalsiriwardana2108 10 หลายเดือนก่อน +2

    Adanam mamaa wede gena katha karanawa godak hodai oyage hemadema sarthaka wewa බුදු සරනයි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @anushajayalath3888
    @anushajayalath3888 10 หลายเดือนก่อน +3

    Podda podda hadana hati kiyanawata wada mehema lokuwata karana eka watinawa uthsawayakata unath watinawa oyalage okkoma videos baluwa b.s.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @pasanabeysundara2301
    @pasanabeysundara2301 10 หลายเดือนก่อน +5

    😊❤😊

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍

  • @annelopez8042
    @annelopez8042 10 หลายเดือนก่อน +7

    මාමා සහ සමගි ගම. හරිම ලස්සනයි. සුන්දරයි.අනිවාර්යයෙන්ම කෑමත් රස ඇති .😍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @heshanjayasundara5808
    @heshanjayasundara5808 9 หลายเดือนก่อน +3

    හැම වීඩියෝ එකක්ම බැලුවා 😍.දකිද්දිත් ආසයි කන්න 🤤.හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරලා තියනවා.ආදරෙයි ඔය නිහතමානි කමට❤️. good luck🎉❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @dilmigimhani2461
    @dilmigimhani2461 9 หลายเดือนก่อน +3

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @nilukalu
    @nilukalu 9 หลายเดือนก่อน +2

    Well done!! So nice to watch such a thing... to feed the whole village ! God's Blessings!!!!

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @DulminiDineaha
    @DulminiDineaha 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සන විඩියෝ එකක් ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 10 หลายเดือนก่อน +3

    Ane ahinsaka minissu...budu saranay hamotama💙💙💙💙💙

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.💕💕💕

  • @anurachandima5355
    @anurachandima5355 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤wow

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @tharinduperera1183
    @tharinduperera1183 9 หลายเดือนก่อน +3

    ඒ මාමගෙ හිනාවට බඩ පිරෙනවා හැබැයි❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      Thank you 😊

  • @tahuraakter7487
    @tahuraakter7487 10 หลายเดือนก่อน +3

    Hello aiyye kohomada ada nam oya maru kamak haduwe mama lankawata awama oya ape gedara ekka yanna enawa loku patiyak damu parissamine inna budusaranai ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      badaskitchen.com/gamin-gamata-බඩාස් කිචන් කෑම වේලක රස බලන්න කැමතිනම් ඔබේ තොරතුරු මේ ලින්ක් එකෙන් ලබාදෙන්න.අපි ඔබව සම්බන්ද කර ගන්නම්

  • @rusiruthathsara7801
    @rusiruthathsara7801 10 หลายเดือนก่อน +3

    Me concept eka maru ❤️✨️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

    • @rusiruthathsara7801
      @rusiruthathsara7801 10 หลายเดือนก่อน

      @@badaskitchen addicted akki ✨️❤️

  • @madubasanisenavirathna7826
    @madubasanisenavirathna7826 10 หลายเดือนก่อน +6

    ආදරය දයාව කරුණාව ඔක්කොම tiyena නිසා ඔයා හදන kamath ගොඩක් රස ඇති සහ ඔයාට බුදු saranai mame❤❤❤❤😊

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අනික් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම චැනල් එකට ගිහින් බලන්න..👍

  • @thisharajvtrangani5056
    @thisharajvtrangani5056 10 หลายเดือนก่อน +2

    Maru anee....good luck

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka 9 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @MalaneMalne
    @MalaneMalne 9 หลายเดือนก่อน +4

    මෙවා මේ විදිහට සමරනවනම් අවුරුදු සිරිත් කොහොම සමරනවා ඇද්ද ලස්සනටම සමරනවා ඇති ගමේ කට්ටියම එකතු වෙලා ❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ඉදිරි සිංහල අවුරුද්දට video එකක් ගේන්නම්

    • @MalaneMalne
      @MalaneMalne 9 หลายเดือนก่อน +1

      @@badaskitchen හා.තාත්තෙ බුදු සරණයි

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 9 หลายเดือนก่อน +2

    ආමේ‍න් හොද රස කැමක් සාදා බෙදා හදා කැවට ස්තුතියි තමන් ලග සුලු දේ උනත් බෙදා කන එක පිනක් ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 9 หลายเดือนก่อน +1

      ආමේ‍න් අද රස කැමක් හැදුවාට ස්තුතියි ඔබ හැම දාම රසකැම හදප බෙදා හදා ගන්නවට ස්තුතයි 🙏🏼🙏🏼

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 9 หลายเดือนก่อน +1

      ආමේ‍න් කෙනෙක් කන දෙයක් පමනයි අරගෙන යන්නේ එම නිසා ජිවත් වනතුරැ හොදට කාල බිල ජිවත් උනාම ඇති රැස් කරන දෙයින් කිසි ප්‍රයෝජනයක් ගන් නැත ❤️☦️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 9 หลายเดือนก่อน

      ආමේ‍න් දෙවියන් ඔබව දිනෙන් දින සුවය සතුට සමාදනය දෙන සේක්වා ජෙසු පිහිටයි සහෝදරයා 🙏🏼❤️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      thank you@@shandramajdjmeian3282

  • @binarasathishka5102
    @binarasathishka5102 10 หลายเดือนก่อน +5

    ඉදිරි ගමනට සුභ පතමි,,, බුදුසරණයි!!!

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි💕💕💕

  • @Rohita7659
    @Rohita7659 9 หลายเดือนก่อน +3

    මරු 👌

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @gayanlakmal7987
    @gayanlakmal7987 9 หลายเดือนก่อน +4

    සුපිරියි ❤ එකමුතුව කෑම

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @delanthikarunarathna8420
    @delanthikarunarathna8420 10 หลายเดือนก่อน +2

    Harima rasa paatai👌

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @deepthikarohana5276
    @deepthikarohana5276 10 หลายเดือนก่อน +3

    කොඩිගහයට එපිය බලන්න කියලා ආවෙ. ඊට කලින් වීරෙ මාමාව දැක්කා.. බැලුවා.. ❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @sameeragamage9703
    @sameeragamage9703 10 หลายเดือนก่อน +3

    Good try..well done

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you so much 😀

  • @umegajinendri5373
    @umegajinendri5373 9 หลายเดือนก่อน +4

    Uncle wa dakkama mage thaththawa mathak wenne❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 10 หลายเดือนก่อน +2

    Unusum waturada ganne.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      මද උනුසුම් වතුරින් අනන්න.ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @rasikabandara6888
    @rasikabandara6888 10 หลายเดือนก่อน +2

    Super

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 9 หลายเดือนก่อน +7

    සමහර ගම්වල මිනිස්සු අල්ලපු ගෙදර අය සමගත් තරහයේන ඉන්නේ. අපි මැරෙන මිනිස්සු මෙ තාත්තා වගේ තියෙන දෙයක් අහල පහල අයටත් දිලා බෙදා හදා ගෙන කන්න බොන්න පුරුදු වෙන්න ඕන. තෙරුවන් සරණයි පවුලේ හැමෝටම

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @getohub769
    @getohub769 9 หลายเดือนก่อน +3

    Kohed akka me gama 😍

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 9 หลายเดือนก่อน +3

    🙏Harima hodai oya anik aya ekka bedagattama rasa wadi❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @naturelworld252
    @naturelworld252 10 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @user-it7uc7sk5j
    @user-it7uc7sk5j 10 หลายเดือนก่อน +3

    සුපිරියක්

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @KiveinGunasekera
    @KiveinGunasekera 10 หลายเดือนก่อน +3

    Idiriyatama yanna shakthiya labewa..... ❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අනික් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම චැනල් එකට ගිහින් බලන්න..👍

  • @yogeshwaryelandurai9867
    @yogeshwaryelandurai9867 10 หลายเดือนก่อน +2

    ❤❤❤wow nice donat and vada

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අනික් වීඩියෝ ටිකත් බලන්න.

  • @SithumDhananjaya-ch2vn
    @SithumDhananjaya-ch2vn 10 หลายเดือนก่อน +7

    හරිම ආසා හිතුනා මටත් ❤️ හරිම ලස්සනයි.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක රස බලන්න මේ ලින්ක් එකට යන්න.ඔයාලගේ ගමටම ඇවිත් කෑම වේලක් ලබා දෙන්න අපි ඔයාලව සම්බන්ද කර ගන්නම්

  • @damithakeerthirathna9971
    @damithakeerthirathna9971 10 หลายเดือนก่อน +3

    Jayen jayama wewa👍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @chanakamadushanka-zp2mx
    @chanakamadushanka-zp2mx 8 หลายเดือนก่อน +1

    චැනල් එක ඉදිරියට කරගෙන යන්න තව ලස්සන වීඩියෝ නිෂ්පාදනය කරන්න මම ආසයි උදව් කරන්න..

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️සුබ නව වසරක් වේවා!

  • @ovijemjewels
    @ovijemjewels 10 หลายเดือนก่อน +23

    අහින්සක මිනිස්සුන්ගෙ සතුට...❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

    • @SidhhiArya-ft6iv
      @SidhhiArya-ft6iv 10 หลายเดือนก่อน

      ⁹😊 lo

  • @JanakaSanjeeva-rz8br
    @JanakaSanjeeva-rz8br 9 หลายเดือนก่อน +3

    Budu saranayi mane. 🙇‍♂️🥞

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @avishkaprabath1886
    @avishkaprabath1886 8 หลายเดือนก่อน +1

    මම ආසම cooking චැනල් එක 😍♥️♥️

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @sameerarajapaksa8351
    @sameerarajapaksa8351 10 หลายเดือนก่อน +3

    Ankaleee uru mas tikk hadamuthee raa kamtak ekka ♥️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ඉදිරියේදි කරමු.ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම චැනල් එකට ඇවිත් බලන්න.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @radhikadias5128
    @radhikadias5128 10 หลายเดือนก่อน +8

    🤗 දැන් තියෙන සමහර teledrama වලට වැඩිය හොඳයි මේ video. 🙏🏻

    • @dilinachamika6690
      @dilinachamika6690 10 หลายเดือนก่อน +1

      ඇත්ත .❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @nazreenfarook1388
    @nazreenfarook1388 10 หลายเดือนก่อน +5

    👌😍😋😋... අපරාදේ මම ඔතැන හිටියේ නෑනේ 🥺

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක රස බලන්න ඔබේ තොරතුරු යොමු කරන්න.අපි ඔබව සම්බන්ධ කර ගන්නම්👍

  • @Lakmaljkdlakmal
    @Lakmaljkdlakmal 2 หลายเดือนก่อน

    සුන්දර වැඩක් ලස්සනයි ජයවේවා 🌏🌏🌏😍😍😍

  • @sakishba0327
    @sakishba0327 10 หลายเดือนก่อน +4

    supiri 💯

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thanks for watching 💕💕💕

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 10 หลายเดือนก่อน +7

    කෑම වගේ ම මාමාට ෆිට් බොඩි එකක් තියනවා ❤

  • @pradeepdissanayake4752
    @pradeepdissanayake4752 10 หลายเดือนก่อน +2

    Niyami mame budu sarni ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @tharakadepalwijesekara1807
    @tharakadepalwijesekara1807 9 หลายเดือนก่อน +3

    Mn mega heduwa❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @sudarshibandara4917
    @sudarshibandara4917 10 หลายเดือนก่อน +3

    හරිම රස පාටයි...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @user-ss5je2fg1y
    @user-ss5je2fg1y 10 หลายเดือนก่อน +3

    Harima asawen mame oyage vedios balanne niyamai🎉

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අනින් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම චැනල් එකට ගිහින් බලන්න..👍

  • @AJ-bj2uf
    @AJ-bj2uf 10 หลายเดือนก่อน +3

    me vedios balala balala mama hadana kama ekak kanna one
    Harima rasa patai❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @lochanadeneth1811
    @lochanadeneth1811 10 หลายเดือนก่อน +3

    සුපිරි 👍👍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @shanakamadu1526
    @shanakamadu1526 10 หลายเดือนก่อน +3

    බුදුසරණයි thaththa

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 10 หลายเดือนก่อน +3

    කොහෙද මේ ගම් පළාත....ගොඩක් ලස්සනයි...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕badaskitchen.com/gamin-gamata-බඩාස් කිචන් කෑම වේලක රස බලන්න කැමතිනම් ඔබේ තොරතුරු මේ ලින්ක් එකෙන් ලබාදෙන්න.අපි ඔබව සම්බන්ද කර ගන්නම්

  • @Its-me-D126
    @Its-me-D126 3 หลายเดือนก่อน +1

    ආසම කෑම ක් 😋😋😋

    • @badaskitchen
      @badaskitchen  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @HemaLatha-qm9zy
    @HemaLatha-qm9zy 10 หลายเดือนก่อน +2

    👍💥❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @dilmaheshi8979
    @dilmaheshi8979 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි තාත්තේ බුදු සරණයි...!!!

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @SanjayaPrabath-wl6kt
    @SanjayaPrabath-wl6kt 10 หลายเดือนก่อน +3

    👍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍

  • @noushadkaippanveetil3573
    @noushadkaippanveetil3573 8 หลายเดือนก่อน +1

    👌👌👌

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      👍👍👍

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 7 หลายเดือนก่อน +2

    500. super 🔥🔥🔥.

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +2

      Thank you ❤️❤️❤️

  • @tharushakavishan4010
    @tharushakavishan4010 10 หลายเดือนก่อน +3

    නියමයි මාමෙ...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @chamodrasanga177
    @chamodrasanga177 10 หลายเดือนก่อน +3

    Mamai Niyamai adath ❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @srilankanbirdparadise7282
    @srilankanbirdparadise7282 8 หลายเดือนก่อน +2

    😊❤😍😍😍👌👌👌👌

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 10 หลายเดือนก่อน +3

    A thaththage hinawa😊❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අනික් වීඩියෝ ටිකත් බලන්න.

    • @hasithamadubashini7892
      @hasithamadubashini7892 10 หลายเดือนก่อน +1

      @@badaskitchen aniwaryenma balanawa.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      thank you@@hasithamadubashini7892

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v 10 หลายเดือนก่อน +2

    පට්ට කොල්ලෙක් නේ උලුදු කොච්චර දානාද උලුදු වඩේ නේද hduwe

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      උලුදු නොදා හදපු උලුදු වඩේ😂