Great . Don't say Tamil Sri Lankan. You are Sri Lankan.. anyone born in Sri Lanka should be Sri Lankan. Not Sinhala , or Tamil , Muslim. Time to end this ....we had enough for 30 years. Good luck.
Amazing good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw
උපදින කිසිම ආත්මෙක මාමාට කුස ගින්නේනම් ඉන්න වෙන්නේ නෑ මාමේ ඔය දෙන දීමේ හැටියට. හදන කෑමත් ගොඩක් රස පාටයි
ගොඩාක් ස්තුතියි❤️
ගමේ අසල්වැසියන්ගේ එකමුතුකම හරිම අගේයි.මුලු දිවයිනම මෙහෙම සත්පුරුෂයෝ ඉන්නවනම් රටටම වාසනාවක්..🙏
Thank you 🥰
මේ ගමේ ඉන්න මිනිස්සු හරිම සමගියෙන් සහයෝගයෙන් ඉන්නෙ හරිම සතුටුයි.දකින්නත් වාසනාවන්.
ගොඩාක් ස්තුතියි❤️
Congratulations 🎉🎉🎉🎉🎉🎉 tami nadu kovi🎉🎉🎉🎉🎉
Thank you 🙏
That’s look delicious Tamil srilankan watching from Canada 🍁🇨🇦
Thank you so much 👍hope you enjoy
Hi friend
Great . Don't say Tamil Sri Lankan. You are Sri Lankan.. anyone born in Sri Lanka should be Sri Lankan. Not Sinhala , or Tamil , Muslim. Time to end this ....we had enough for 30 years. Good luck.
Great support. You are Sri Lankan my friend. You don’t have to categorize it Tamil Sinhala or any other.. we are Sri Lankans that’s all. ❤
😂😂😂😂😂😂Srilankan only ❤😂😂😂😂😂😂😂
Delicious food I love fish ❤❤❤❤❤❤❤
Thank you so much
මාමේ ඔයාගෙ මේ විඩියෝ බලන්නෙ මම හරිම සතුටින්,,මාමට නිදුක් නිරෝගී දීර්ඝායු බාවය යහාපතම සැලසේවා තෙරැවන් සරණයි .🙏🙏🙏
ඔයාටත් තෙරුවන් සරණයි. අගය කිරීමට ස්තූතියි ❤️
අනෙ මහත්තයෝ ඔයා ඔයාගෙ පිනට අනිත් අයවත් ෂ්‍රදාවෙන් එකතු කරගන්නවා. ඔයාට ගොඩක් පින් . අපි ඒක බලලා ඒ සතුටත් පිනත් අනුමෝදන් වෙනවා. තෙරුවන් සරනයි .
තෙරුවන් සරනයි
හරිම රස පාටයි.මේව ලංකාවෙ විතරමයි.මාමට ජය.
ගොඩාක් ස්තුතියි❤️
Amazing good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw
Thank you 😊
Super. I am from India. Chennai. Native Kerala. All receipies are almost kerala style dishes
Keep rocking. Superb.
Thank you so much 🙂
Woooow really nice I watched more videos really good
Thank you so much 😀
Making me hungry send me some over to England it been long time since I had this 😊
Thank you for your support ❤️
Love from kerala❤
❤️❤️❤️
I am from srilanka
Keep in touch
Thank you 🙏
Amazing brother, really good to see Tamil traditional food
Thank you so much 👍
බුද්රජාණාන් වහන්සේගේ දේශනාවල නිතරම කියවෙන අනේපිඬු සිටුතුමා මතක් වෙනවා ඔබතුමාගේ විඩියෝ බලනකොට. ඔය පිං ඔබතුමන් හැදු වැඩු මවට පියාටත් ජාති ජාතිත් අනුමෝදම් වේවා.. තෙරුවන් සරණයි නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා.
Thank you 😊
ගොන් කථා කියන්න එපා යකෝ අනේ පිඩු සිටුතුමා ඔහොම මාළු කපලා ඉදි ආප්ප දුන්නද???
Super chanal ❤
Thank you ❤️❤️❤️
අනෙ මාත් හිටියානම් ඔතන ඉදිආප්ප කනවනේ....ඔබසැමගේ සමගිය සදාකල් රැදේවා ...බුදු සරනයි
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
Great idea!
Ekanam maru sundara bava spr ekata tiyenava katha karana eka oya vidihata hodai niyamai❤❤❤❤
Thank you 😊
Your all delicacies are just fabulous.. Will definitely visit srilanka to get a chance to eat such a wonderful food❤
Nice to hear that .hope to meet you soon ❤️
Aththatama goddarak pin thaththe me karana dewal walata, asai video balanna balanna, ❤❤❤
Thank you 🙏
Very good and very tested
Thanks a lot
Great ❤
❤️❤️❤️
Mewage video dakinkota marama sathutak danenne budu saranay ❤️😍👍
Thank you 😊
Niyamai brother..oya keheda inne...apith enna aasai oyage kema kanna...
මාතර❤️
Niyamai rasakaraka na dasiya kulubadu niyamai digayu wawa obata
Thank you 🙏
අනේ මේ මාමට ගොඩක් පින් .. කෑම හදන ගමන් අනිත් අයගෙත් කුස පුරවන එකට ..ඒ වගේම මේ ගමේ අයත් හරිම එකමුතුයි . ආදරෙයි ගොඩක් ඔයාට ❤❤❤
Thank you ❤️
It brings me so much joy to see you cook for everybody. God bless you!
ආශිර්වාදය ලැබේවා❤️
රසම රස ගුණ පිරි කෑම බව්වත් මාළු කෑවා මම දැක්කා බුදු සරණයි සියළු දෙනාටම
Thank you 😋
Ammmoooo man asama kamak ❤❤❤
Thank you 😊
Wow nice cooking lodi ilove you
Thank you ❤️❤️❤️
Boru atopa nathi sarala gami manussayek obathuma.kamath rasa patai.game ayage sahayogaya godak watinwa.hrima sundarai.digatama mewani video narabanna apita hakiwewaa...😊😊😊😊
Thank you 😊
ඊලග ආත්මෙ දීනම් ඔබතුමා සිටුවරයෙකුව උපදිනවා ඇත්තමයි. දන්සැල් දුන්නා හා සමානයි මෙ කරන වැඩෙ 🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි❤️
කොහොම කරත් මාරම එකමුතුවක් තියන ගමක් ....❤
api ehemai@@dineshsanjaya4521
So much love from Canada 🇨🇦
Thank you so much 😊 stay connected ❤️
මහත් pala mahanisansa ලැබෙන පිංකමක් mame. බුදුසරණ යි
Thank you 😊
Keep it up ❤❤
Thank you, I will
Amme asawe ba dakkama apitath asai .all the best uncal👍👍👍
Thank you 😊
Sejuk di hati... Itulah hidup yang sesungguhnya, kedamaian....
Thank you 😊
Harima satutui oyalage samagiya gana koheda oyalage gama budusaranai hamotama
මාතර❤️
Apit matara man mirisse dan inne colaba mata teruna oyala ape kiyala harima satutui
ekane..dakune gemma,,@@TharuNew-n3d
🥰@@TharuNew-n3d
සම්බෝලයකුත් දුන්නා නම් පංකාදුයි 👍
❤️❤️❤️
අනේ ඒ එකමුතුකම බලන්න ආසයි හැමදාම ඔය විදියටම ඉන්න කට්ටිය
Thank you 😊
Samagiya balaya ve😊
🙏🙏🙏
Hamadama mamage velog balannne harima asawen❤
Thank you 🙏
අපේ කාලයේ අනේපිඩුසිටානන් කෙනෙක්...
සැමට ජයවේවා ..... 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Thank you ❤️
Katata kela enawa dekkama...harima rasa patai❤❤❤❤
Thank you ❤️❤️❤️
Adath godak lassanai vedio eka... idiriyatama yanna suba pathanawa❤❤❤❤❤
Thank you 😊
අද තමයි චැනල් එක දැක්කෙ හරිම ලස්සනයි ,කොහේද මේ ආසයි කෑම ටිකක් කන්න එන්න ❤
Poththevel village ❤
මාතර❤️❤️❤️
ගොඩක් පිං. තෙරුවන් සරණයි
තෙරුවන්සරනයි
බුදුසරණයි
සමගිය බලය වේ හැමදාම
ජයවේවා
Thank you 😊
Supiri namuth idiyappata pol sambolaya thibanam maru
Thank you 😊
Good cooking thatha (jaffna)
Thank you so much
super❤
Thank you so much
ඉතාම විශිෂ්ට වැඩක් මොකද දකින පුංචි දරුවන්ට ජීවිත අත්දැකීම් බෙදා හදා ගැනීම වැඩිහිටියන්ට සැලකීම වගේ මහා පුදුම අත්දැකීම් සමුදායක් ලැබෙන වැඩක් අනාගත පරම්පරාවටම දායාද කරනවා අපේ මුතුන් මිත්තං තුළින් පැවතගෙනන ආපු උතුම් යහසිරිත් ගුණධර්මය වගේම උයා පිහලා බෙදා හදාගෙන කන සොඳුරු අත්දැකීමක් මේ පියතුමා ඇතුළු කොට ඇතිමෝටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි❤️
Maga aasama kamak thatta ada haduwa ❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Good job 😮
Thank you 🙏
අද අහම්බෙන් ඇස ගැටුන සුන්දරම channel එක. කියන්න වචන නෑ. හරිම අපූරුයි .❤❤
Subscribe කලේ නැත්නම් අපිව subscribe කරන්න.🤗
@@badaskitchen එවෙලෙම subscribed😀
thank you@@shyamaliejayasinghe2710
@@badaskitchen මේ videos වලට English subtitles දාන්න . එතකොට පිටරටවල අයත් බලන්න පටන් ගන්නවා.
cc on@@shyamaliejayasinghe2710
ලස්සන gamak ekamuthukama ගොඩක් watinawa, subapathum ❤❤❤
Thank you 😊
really adore Weere Ayya's cooking
Thank you 😊
Super ❤
Thanks 🔥
Rasapati mata asai thank you for all from Cyprus ❤❤❤
Thank you 😊
Keep going ❤... Sahenna Mahannsi wela karana wadak. Jaya wewa
ඔව්.පේන තරම් ලේසි නෑ මේ තරම් කෑම ගොඩාක් හදන එක.හැමෝගෙම සහයෝගයට ගොඩාක් ස්තුතියි.
Excellent ❤❤❤ supeb team work🎉🎉
Thank you so much❤️
ගොඩක් පින් මාමෙ ඔයාට. බුදු සරණයි. අද කාලෙ දකින්න ගොඩක්ම ආමාරු වැඩක්
Thank you 😊
බඩා සහෝදරයා නියමයි හැමදාම ලායික් කරනවා❤❤❤😂😂😂
Thank you 😊
Mamata godak pin .adath kama tika mara rasa patai.
Thank you 😊
හොඳයි ලස්සනයි.
නියම ආහාර වේලක්.👍❤💚
Thank you 😊
super iyah
Thank you ❤️❤️❤️
කියන්න වචන නෑ..හරිම අසයි (මෙ කට්ටිය කොහෙද ගම් පලාත) ඉදිරියටම යන්න ලැබේවා ❤❤
ගොඩාක් ස්තුතියි❤️
දැක්කම කන්න ආසයි...අපිත් හිටියනන් කන්න තිබුනා....
ඒකනේ🥰
Beautiful from Germany 🇩🇪
Thank you! 😊
කටට කෙල උනනවා. පොඩි පොල් සම්බෝලයකුත් කිබ්බනම් මරු. 👍👍
Thank you 😊
මාත් දැන් ඔයාගෙ රසිකයෙක්...
එක ඉල්ලීමක් තියනවා පුළුවන්කමක් තියනවනම් හදන්ඩ බිත්තර රොටිත් එක්ක හොද මස් හොද්දක්...
මගේ ආසම කෑම..🙏🏻
හරි.ඉදිරි වීඩියෝ එකක හදමුකෝ අනිවාර්යෙන්ම🤗
Mama Hama video ekak balanawa asiii....katana kella unanawa vitharai ithim kanna thibba nam.....❤
Mata aurudu 9 mage thaththa nathi weddi.adatath mama mage thaththage adare hoyanawa.uncle oyath mage thaththa wage ahinsaka karunawantha kenek.sathutin inna.oyalage video mama godak asawen balanne.siyalu dewiyo rakinna ona oyala hamoma.budu saranai
Thank you 🙏
Good job Budusaranai 🙏👏
Thank you 🙏
Apith innavaa 😊😇😋
නියමයි🥰
❤❤
නියමයි මාමෙ මෙහෙම සමගියෙන් ඉන්න එක කොච්චර දෙයක්ද..ජය වේවා...❤❤❤
Thank you 😊
Jayawawa😊
❤️❤️❤️
මේ කරන පින ආත්ම ගානකට ඇති🙏🙏🙏හරිම රස පාටයි.අනෙ මාත් එතන හිටියනම්...😊😊😊
Thank you 🙏
Nice team work. Stringhoppwers and the fish curry looks so tasty.
Thank you so much
wow i wana taste it so bad right now ❤❤❤❤❤❤
Thank you 🙏
මාමා වගේ කට්ටිය ගමකට එක්කෙනා ගානෙ හිටියනම් රටේම බඩගින්න නිවන්න තිබ්බා❤❤❤❤මාමාගෙ ගමේම වාසනාව ඇස්වහ කටවහ නෑ ඕඕඕං
Thank you 🙏 අද පරක්කු වෙලා ආවේ
මිනිසත්කම උතුරන මිනිසෙක්,,ගොඩාක් පින්,වැඩි වැඩියෙන් හරි යන්න වාසනාව ලැබේවා ❤❤❤
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Superb 🙌
Thank you! Cheers!
EXALLENT WORK AND VERY GOOD TEAM.BEST WISHES TO ALL OF YOU.......
Thank you so much
Your smile lights up the world😊
Thank you so much 😊
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️
Oyala oya gama kheda thiyenne hari akmukak ne❤
Thank you 🙏
Adath niyamai❤❤❤❤❤ mama hamadaama video balanawa mama ullala akkara 50
නියමයි🤗🤗🤗
නියමයි පොල් සම්බෝලයක් තිබුනානම් තවත් මරු❤
✅✅✅👍👍👍
බෝල්ලා කිරි දාලා ඉව්ව කියන්නෙ ටින් මාළු හොද්දක් වගේ තමා ❤
අම්මෝ…ඒ වගේම තමයි රස👍
මාමා ගේ ගම khoehada, හරිම එකමුතුවෙන් ඉන්නේ ඔයගොල්ලෝ.
Thank you 😊 Matara❤️
මේ එකමුතු කමනම් වටනව අපේකම ගමේකම ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 😊
Keep it up..well done uncle ..god bless you ❤❤❤
Thank you so much 😊
අනෙ මාමා මෙ වගේ ආහාර පාන වර්ග හදන්න කොච්චර දුක් විදිනවා ද කියලා මට හිතා ගන්න අමාරුයි අද කාලෙ හැටියට හරි නම් ඇති හැකි මිනිස්සු මෙ වගේ වැඩක් කරන්න ඕන අද හැකි උගත් බුද්ධිමත් මිනිස්සු රටෙන් පැනලා යනවා එයාලට ජීවත් වෙන්න අමාරුයි කියලා ඒ අතින් මාමා කොච්චර හොඳයි ද පිංකාරයි මාමා කොච්චර දුප්පත් වුණාත් මාමා ගෙ හිත ධෛර්යමත් හැමෝටම එක වගේ සලකනවා අන්න ඒ නිසා මාමා ට මම ගොඩක් ආසා හිතෙන්නේ ඒ නිසා මට හිතෙන හැටියට මාමා මිහිපිට මිනිස් ආත්මයක් ලබපු දේව ආත්මයක් කියලා මට හිතෙනවා ඔය වගේ අදහසක් ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ අන්න ඒ වගේ මිනිස්සුන් ට කියලා මට හිතෙනවා මාමා ට මෙ වගේ ඉතා රසවත් නැවුම් පිවිතුරු මිනිස් ශරීරය ට අහිතකර නැති පෝෂ්‍යදායක ආහාර පාන සකස් කිරිමට යෝධ බල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා මාමා ට බුදු බව ලැබේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏✅✅☑️☑️✔️✔️✔️💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️😍😍😍😍🔥🔥🔥💮💮🌼🌼🌼🦋🦋🏵️🏵️🌟🌟⭐🌈️🌈️🌈️🌈️🎉️🎉️🌠🌠🌌🌌🌌🦄🦄🦄🦄🦄🦄🌷🌷🌷♥️♥️🌺🌺🌺🌹🌹🌹💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻
ගොඩාක් ස්තුතියි .ඒ ආශිර්වාදය අපිට ශක්තියක්
Excellent work and beautiful team
Thank you very much!
mewage dewsl dakimat satutak .msme jedugepihtai🙏🏾👌
Thank you 😊
අනේපිඩු සිටුතුමා ❤
👍👍👍👍
අදත් ලස්සන වැඩක්.දකිද්දිත් ආසයි.ඔය මාළු බෝල්ලු නෙවෙයි කුම්බලාවෝ.ජයවේවා !ඉදිරිය තවත් සුභ වේවා !!❤❤❤
නැහෑ...ඇස් ගෙඩ් බෝල්ලෝ
මේවට තමා මාතර බෝලුලෝ කියන්නේ
@@nature2941 මමනම් හලාවත මුහුදට කලපුවට මැදි උන ධීවර ගමක උපන්දා ඉඳන්.අපි දන්න විදිහටනම් ඔය කුම්බලාවෝ.ඔය විදිහට ඇස් ලොකු අයට කියන්නේ පූච්චකන්නි කියලා.එයාලා ටිකක් කහපාටට හුරුයි.නැට්ට දෙපැත්තේ පරා මාළුන්ගේ වගේ පොඩි කටු පේලියක් තියෙනවා.
@@badaskitchen අපි හලාවතනම් කුම්බලාවෝ කියන්නේ.මාළු මාර්කට් එකේ ඉන්නෙ ගොඩාක් වෙලාවට අපි.මුහුදට කලපුවට මැදි උන අඹකඳවිල කියන ධීවර ගම්මානේ මම ඉන්නෙ.
aka aka pethi wala kiyanawidiya wenas neda@@sumedharavinathsandanayake7707
සුපිරි කෑම වේලක්
Thank you 😊