ආචර් පවුලේ අභිරහස/ Sherlock Holmes/ Audio Book Sinhala/ Full episode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 17

  • @sanjayasenarath1188
    @sanjayasenarath1188 2 หลายเดือนก่อน +4

    The secret seven collection එක කියවන්න බැරිද අක්කේ...🙄

  • @user-gl4vn4tc3k
    @user-gl4vn4tc3k 2 หลายเดือนก่อน +2

    ❤❤😂😂😅😊iwarai kiwwata oya thiyenne

  • @Doral14
    @Doral14 2 หลายเดือนก่อน +1

    හැරීපොටර් ඉතුරැ පොත් ටික කරන්න. ලස්සනයි. එක දිගට අහන් ගියහැකි. 😊

  • @user-qp3uk8ib7u
    @user-qp3uk8ib7u 2 หลายเดือนก่อน +2

    👍👍👍❤❤❤

  • @thilinaperera9226
    @thilinaperera9226 2 หลายเดือนก่อน +1

    ❤️‍🔥❤️‍🔥

  • @ruthruth5894
    @ruthruth5894 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මිස් මේ කතා මම අහන්නෙ ඔයාගෙ හඩින් කියන නිසා.මේව ඇත්තටම ශර්ලොක් හෝම්ස් කතා නෙවෙයි.ඒකට ඔයාට කරන්න දෙයක් නෑනෙ.මමත් කැමතී හැරී පොටර් ගෙ කතා අහන්න .කොහොම උනත් ඔයා මහන්සි වෙලා කරන දේ අගය කරනව..බොහෝම ඉස්තූතී ..❤❤❤

  • @b.g.n.kaweesha6232
    @b.g.n.kaweesha6232 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @RoshaniEkanayaka-ls2rn
    @RoshaniEkanayaka-ls2rn 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @marianpriya1278
    @marianpriya1278 2 หลายเดือนก่อน +1

    හැරීපොටර් කතා පොත් සේරම වොයිස් කරන්න .... ආසයි අහන්න ..❤❤❤❤

    • @werosh2412
      @werosh2412 2 หลายเดือนก่อน

      Cristal sudiobook kiyl channel ekak t🎉thiyanwa. Eke ewa thiynawa

  • @sanjayasenarath1188
    @sanjayasenarath1188 2 หลายเดือนก่อน +2

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 2 หลายเดือนก่อน +1

    👍❤️❤️❤️❤️❤️🥰

  • @umedhah
    @umedhah 2 หลายเดือนก่อน +1

    කලීන් දාපු එකක් නේ 😮😢

  • @amilamadushanka4246
    @amilamadushanka4246 2 หลายเดือนก่อน +1

    හැරී පොටර් පොත ඕනා

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 2 หลายเดือนก่อน +1

    මේ කතාවල තාර්කික බව නැහැ බොහෝ විට මෙහි දී දකින්න ලැබෙන්නේ හෝම්ස්ගේ හිතලු මේ කතා ඇත්තටම ශ්‍රීමත් කොනන් ඩොයිල් රචනා කරපුවද

    • @ruthruth5894
      @ruthruth5894 2 หลายเดือนก่อน +1

      මේව ලියන්නෙ වෙන කවුරු හරි ..ඒක පැහැදිලි .

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 2 หลายเดือนก่อน

      @@ruthruth5894 ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් වැනි විශිෂ්ඨ ලේඛකයෙක් විසින් බිහිකරපු චරිතයක් මේ විදිහට භාවිතා කිරීම වැරදියි. කළ යුත්තේ තමන් විසින් නිර්මාණය කළ කතාවක් ඉදිරිපත් කිරීමයි