ත්‍රිපිටකය# මහා සතිපට්ඨාන සූත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • The most closest Sun to our Sun is Proxima Centauri.we can find a map of the solar systems in Sri Lanka.Proxima Centauri is a red-dwarf Sun.

ความคิดเห็น • 54

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u 2 หลายเดือนก่อน +5

    තුණුරුවන්ගේ සරණයි ඔබ තුමාට .සත්‍ය තේරුම් ගැනීමටත් පින් තියෙන්න ඕනිමයි.ඉවසීමෙන් උපේක්ෂාවෙන් පරිස්සමෙන් ඉදිරියටම යමු .🙏🙏🙏

  • @SamanKumara-kk8te
    @SamanKumara-kk8te 2 หลายเดือนก่อน +2

    මෙතුමාගේ ඉදිරිපත් කිරීම පහැදිලි සත්ත්‍යක්‌. තව තවත් මෙවැනි හෙළිදරව් කිරීමට හැකි වේවා.. 🙏🙏🙏

  • @priyangakumari3338
    @priyangakumari3338 2 หลายเดือนก่อน +2

    සුවපත් වේවා !!! නිවනට උපකාර වෙනවා සාකච්ඡා ව යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා !!!

  • @apkapk7454
    @apkapk7454 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔයාලා බුදුන් දැක නිවන් දකින්න ඕනෑ ඔයාලා නියම හෙලෝ මේ බුද්ධ ශාසනය තුළම නිවන් දකින්න ඕනේ මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට සත්‍යය ඉතිහාසය එලිකරනවාට මාර කුසලයක්

  • @bgshan8077
    @bgshan8077 2 หลายเดือนก่อน +4

    දීර්ඝායුශ වේවා, තවත් පැහැදිලි කිරීම් කරන විඩොයොස් ගේන්න.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 17 วันที่ผ่านมา +1

    🌹🌹🌹🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน +1

    Ane sadu sadu sadu 🙏🙏🙏🙏🙏oyalata pin 💓💓💓

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏💐💐💐💐

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 2 หลายเดือนก่อน +1

    Time travelling ⭐⭐⭐⭐

  • @skolesuresha5233
    @skolesuresha5233 หลายเดือนก่อน +2

    සත්‍ය ඉතිහාසය හෙලි වෙනවා මේ ගන්නා උතසහයට බොහොම ස්තූතියි

  • @wengappuli3294
    @wengappuli3294 2 หลายเดือนก่อน +3

    විවිධ මත ඉදිරිපත් වෙන්න ඕන.තරහ වෙන්න අපහාස කරන්න නෙවේ. අදහස් ගැටී පුබල මතය ඉදිරිපත් වේවි. නමුත් අපේ ෂමහර අය පෞද්ගලික මට්ටමින් අපහස කර ගන්නව. ඒක නෙමෙයි විය යුත්තේ.

  • @ruwansamera8094
    @ruwansamera8094 2 หลายเดือนก่อน +1

    මහියංගන චයිත්‍ය කවුතුකාගාරයේ අදටත් බලන්න පුලුවන් මේවා....තෙරුවන් සරණයි

  • @VindikaJayasekara
    @VindikaJayasekara หลายเดือนก่อน +1

    පොඩි පහේ වැඩක් නෙවෙයි ඔක..තුණුරුවන්ගේ සරණත් නිදුක් නීරෝගි සුවයත් ධීර්ඝායුෂත් ලැබේවා ඔබට❤

  • @heraswan9190
    @heraswan9190 2 หลายเดือนก่อน +7

    කලබලයෙන් විස්තර නොකොට පැහැදිලිව විස්තර කරන්නේනම් ඉදිරිපත් කිරීම තේරුම් ගැනීමට පහසු වේ.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      දෙපාරක් තුන් පාරක් විතර අහන්න එතකොට තේරුම් ගන්න පුලුවන් වේවී.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +3

    මෙ සියල්ල මෙ රටෙ බව ඉතාම පැහැදිලියි.නමුත් ස්තාන ඉතාම නිවැරදිව අප හදුනාගන අපි වහාම ක්‍රියාත්මක වි එම සිද්ද්ස්තාන සහ පැරනි මාලිගා සංකිර්ණ මතුකර එම ස්තාන තිබුනු ආකාරයෙන් ම ගොඩ නැගියයුතුමයි.

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 2 หลายเดือนก่อน +3

    හැමෝටම අවබෝධ වෙන්නෙ නෑ මේවා. ඒකටත් සංසාරගත කුසල් තියෙන්න ඕනෙ

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 2 หลายเดือนก่อน +1

    You all have good knowledge
    Please join with us
    Diyasen sakwithi satana
    Mathubuduwana meth buguge mahime budures dakina SUPUNSANDE
    Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai ❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน +1

    Ane ape rata thamai hodama rata hasskam thiyana ratak. Ane kossgediyak Kala Hari jiwath wenna puluwan ape muthun mitthange mola thamai mona tharAn nirrmana thiyanawada..monatharan niidahan wassthu thiyanawada ..me seerama ape maha un vinasa krL

  • @Lionme12
    @Lionme12 2 หลายเดือนก่อน +2

    පන් දහසක් නෙවෙයි,පන දහසක් නේද වෙන්න ඕන අපි නිවැරදි වෙමු.ඔබ තුමාට කුසල් වැඩේවා.

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 2 หลายเดือนก่อน +3

    මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ .හොඳ බුද්දියක් තියෙන දැනුම තියේන මිනිස්සුන්ට යකා ගහලාද.ඔය දැනුම බුද්දශාසනය්‍රේ අබිවර්දනයට යොමු කලොත් පින්සිදුවේවි.මෙම මිත්‍යවෙන් අපාදොරටු විවරවේවී.අනේ පොඩ්ඩක් හිතන්න.අපේ රටට ඔබලා බොහොම වටිනවා .!!

    • @wengappuli3294
      @wengappuli3294 2 หลายเดือนก่อน +2

      ඔබ මනස දියුණු කර ගන්න. නැතිනම් ඔබට මේව දරා ගන්න අෂීරැ වේවි.

  • @Dilankaprasade
    @Dilankaprasade 2 หลายเดือนก่อน +1

    දඹදිව සහ හෙළදිව, අද උඩරට පහත රට කියන්නේ මේ කොටස් දෙකට.විශ්වාස කරන්න බැරි අය දඹ සහ හෙළ කියන වචන දෙකේ තේරුම හොයාගන්න.

  • @ruwans.g4660
    @ruwans.g4660 2 หลายเดือนก่อน +1

    මේ කතා කරන මහත්මයාට කියන්න කැමතියි අපේ රටේ ශ්‍රී පාදය ( addams peak ) ඒක තමා මහා නෙරු පර්වථය

  • @bandarahrcs3731
    @bandarahrcs3731 หลายเดือนก่อน +2

    හෙළ නායකයකු මෙවර පත්කල ගත යුතුයි.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 หลายเดือนก่อน +2

    සුද්දාගේ විජ්ජාවේ බලය තමයි.

  • @chanakathushara2350
    @chanakathushara2350 2 หลายเดือนก่อน +1

    Kawru etta kiyanwada kiyala apita taran na

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 2 หลายเดือนก่อน +1

    Try to join the University ⭐⭐⭐⭐⭐
    Newly opened
    Diyasen University
    Origin of universe and universal sciences. ✨ ⭐⭐⭐

  • @priyangakumari3338
    @priyangakumari3338 2 หลายเดือนก่อน +1

    රියන කියන්නෙ අගල් හයයි අගල් හයෙ ඒවා දහ අට තමයි.රියන් දහඅටයි කියලා මිනිසුන් පුදුම වුනාට රියන දන්නෙ නැ .අනිත් දේවලුත් එහෙම තමයි .විඤ්ඤාණය ට ගෝචර වෙන දෙ ප්‍රඥ්ඥා වෙන් ගන්න .

    • @rohanfernando679
      @rohanfernando679 2 หลายเดือนก่อน

      එතකොට වියතක් කියන්නේ අඟල් කීයද

  • @chamoddulakshana5274
    @chamoddulakshana5274 2 หลายเดือนก่อน +1

    හත්ථිකුච්චියේ තිබෙන පර්වතය නේද ගිජ්ජකූට පර්වතය කියන්නෙ ?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      නෑ

    • @chamoddulakshana5274
      @chamoddulakshana5274 2 หลายเดือนก่อน +1

      @@Dr.KavinduTharangakarunarathna ඔබතුමාට දැනට හමු වී තියන දත්ත සමග ගිජ්ජකූට පර්වතය කොහෙද කියල යම් අදහසක් තියනවද මහත්මයා ?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      @@chamoddulakshana5274 ඔව්

    • @chamoddulakshana5274
      @chamoddulakshana5274 2 หลายเดือนก่อน

      @@Dr.KavinduTharangakarunarathna ඔබතුමාට පුලුවන්ද ඒ කොහෙද කියල කියන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@chamoddulakshana5274
      වර්ථමාන නාඋල ආසන්නයේ ඇති මුරුතෝලුව ප්‍රදේශයේ පිහිටා ඇත.

  • @sameerasesath3898
    @sameerasesath3898 หลายเดือนก่อน +1

    ඔය පූජාවලිය පද පරම විදියට ගන්න එපා මහත්මයා , කිරල මැනල ගන්න.
    ඇත්ත කතන්දරයක් මතු කරනවනම් මේ වර්ණනා පොඩ්ඩක් වත් ගාවගන්න එපා.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      පද කිසිම විදියකින් පරම විදියට අරගන්න බෑ ….

  • @sheenads
    @sheenads 2 หลายเดือนก่อน +1

    කරුණාකර හැකි නං නෙලුම්මල් හතක් උඩින් ගිය ප්‍රවාදය ඇත්තක්ද කියන්ට

    • @rohanfernando679
      @rohanfernando679 2 หลายเดือนก่อน

      මං දන්න විදිහට එහෙම දෙයක් වෙලා නෑ

    • @sheenads
      @sheenads 2 หลายเดือนก่อน

      @@rohanfernando679 කරුණාකර වට්ස්ඇප් අංකය දාන්න.

  • @hitamituru9692
    @hitamituru9692 2 หลายเดือนก่อน +3

    පිස්සු නැත්නම් ෂෝක්...
    ලක්දිව දකුණලු, මධ්‍ය කදුකරය දඹදිවලු,
    බුදු කෙනෙක් ඉපැදෙන භූමියක් කෙසේ විය යුතුද කියා දැන ගැනීමට ගරු නා උයනෙ අරියධම්ම හිමියන්ගේ දේශණා අසන්න..

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน +3

      එකම රට පරිපාලන වශයෙන් බෙදලා තිබ්බා
      විවිධ විවිධ කාල වල
      උදා- රුහුණු
      මායා
      පිහිටි
      වශයෙන්
      බුද්ධ කාලීනව දඹදිව සහ ලංකාදීප/තම්බපණ්නි දිවයින
      වශයෙන් වංශකතා කරුවෝ හදුන්වලා තියෙනවා

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 2 หลายเดือนก่อน +2

      Oyath, eka eka guru kulawala matha Oluwen bimathiyala hema mathayakma hodin hadarala nidahas manasakin balnnako.katada pissu kiyala thereyi😅

    • @xtreme_lk
      @xtreme_lk 2 หลายเดือนก่อน +1

      ලබුනොරු fan කෙනෙක්.😊

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 2 หลายเดือนก่อน

      @@xtreme_lk badapumbala bada hakulala Lokoththara Anapanasathiya wadapuwama, Dosthara pissa wela, Pissa Dosthara wenawalu 😂😂😀😀

    • @rohanfernando679
      @rohanfernando679 2 หลายเดือนก่อน +1

      කාගෙවත් දේශනා කරන්න ඕන නෑ. ඔබ විසින් මූලාශ්‍ර පරිශීලනය කරන්න එතකොට මේ දේවල් ඔබට දැනගන්න ලැබෙයි

  • @timuthumalahewawalgamage2194
    @timuthumalahewawalgamage2194 2 หลายเดือนก่อน +1

    Labba 😂🎉😢