ලොව ප්‍රථම රෝහල මගින් හෙලිවන බොදු උරුමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 52

  • @rmchandralatha5856
    @rmchandralatha5856 หลายเดือนก่อน +2

    මොනතරමි ආශ්චර්යමත් දේසයක්ද අනේ පුතේ ඔයාල අමාමහනිවනින් සැනසේවා බුදුන් දැක්කාවගේ

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 10 วันที่ผ่านมา +1

    මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ වෙිවා🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම යහපත් සත්‍යය අවබෝධය පිනිස ඉතිහාසය ගවේෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 หลายเดือนก่อน +2

    අපේ මේ දේශය බුද්ධ දේශයයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน +2

    ඔබුමාගේ මේ වැඩසටහන හරිම විශිෂ්ට ❤❤❤❤...තව තවත් මේ අපේ සැඟවුණු සත්‍ය බුදු දහම ගොඩ ගැනීමට නොපසුබටව ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි🙏🙏🙏 ......❤❤❤❤❤

  • @dilshikasrijith332
    @dilshikasrijith332 5 หลายเดือนก่อน +4

    Athi විශිෂ්ට pahadili kirimak... obata me කාර්ය idiriyata karagena yamata yoda bala yoda shakthiya labewa.. නිරෝගී sampaththiya labewa.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 หลายเดือนก่อน +5

    Thank you very much🙏
    All Sri Lankans should be proud of our history & the only way that you will protect your motherland is by knowing the history. Also remember we did not get anything from India it was our history that was stolen by the British & written as Indian history.

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 4 หลายเดือนก่อน +3

    සත්‍ය ගවේෂණය කරමින් ඔබතුමා කරනා සෙවය ප්‍රශන්සනීයයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 หลายเดือนก่อน +2

    Budusarany sthuthiy Mahaththyo oyalata budusarany jayawewa

  • @godakandachaminda8332
    @godakandachaminda8332 5 หลายเดือนก่อน +7

    එදා අපේ හෙල ඉතිහාසයේ දියුණු රෝහල් පද්ධති කොහොමට තියෙන්න අැතිද

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ තමයි ඔය සියලුම දේවල් වැඩි දියුණු වෙලා තියෙන්නේ.
      ඊට කලින් වනචාරීන් ලෙස ජීවත් වෙලා තියෙන්නේ.

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏🎉❤🎉s🎉a🎉

  • @user-pc4zt8up6p
    @user-pc4zt8up6p 5 หลายเดือนก่อน +2

    Ape hela wethakama dahampasel bududahamath samaga ekata ketikara me rata monatharam wisala sankuthiyakda ada apeminisun godak aya mewa balanawa withri mewata yomu wene ne hela bethgana bayai rata beheth thmai hoda bona keath bayakaramawa,🎉🎉🎉 😊

  • @sahasdulmina4783
    @sahasdulmina4783 5 หลายเดือนก่อน +2

    💯💯👍👍🌷🌷🌷

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 หลายเดือนก่อน +2

    💐💐💐🙏💐💐💐

  • @supunfernando3949
    @supunfernando3949 5 หลายเดือนก่อน +2

    😍

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 5 หลายเดือนก่อน +3

    අපේ හෙළ දීපයේ ඉතිහාසය ඉන්දියාවට පැවැරූ පිරිසට හෙළ දීපයේ ස්ථානවල දුර ප්‍රමාණය ගැන හරි වැටහීමක් තිබුනේ නෑ, ඒ නිසා තමයි අපේ ස්ථාන ඒ දුර ප්‍රමාණ වලට ගැලපෙන්නේ.. එදා අපේ රටේ තිබුනේ හෙළ වෙදකම..

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ thanks sir 🎉

  • @intelligentlifegroup658
    @intelligentlifegroup658 5 หลายเดือนก่อน +4

    රූපකරණය මෙන්ම මිහින්තලයේ රෝහල පිළිබඳ විස්තරය පැසසුම් සහගතයි.
    නමුත් ඔක්කොම අපේ යැයි කීමට දරන උත්සාහය තුල කිරි මුට්ටියට ගොම හලා ඇත.
    තමන්ගේ කම අතිශය වටිනා සිතිවිල්ලක් නමුදු එතුල අන්තවාදී වීමෙන් තමන්ගේ කම විනාශ වන බැවින් එයින් මිදෙන්නට උත්සාහ කරන්න.
    එමගින් ඔබට තව තවත් විශිෂ්ඨ වීඩියෝ නිර්මාණය කිරීමට හැකි වේවා!

    • @lakmalsenavirathna2283
      @lakmalsenavirathna2283 2 หลายเดือนก่อน

      අපේ දේට අපේ නොකියා තමන්ගෙ මවුබිම වෙන උන්ට බෙදාදීම තමා ජඩ,කපටි සහජීවනය. මේ පොළොවේ කවුරුන් අද ජීවත් උනත් මේ රට හෙළයින් ජීවත් වූ මහා සම්මත මනු පරපුරේ, සක්විති මාහ රජ පරපුරේ , ශ්‍රී ගොතම බුදුන්වහන්සේ ගේ පරපුරේ මිනිසුන් ජීවත් වූ මහ පොළොව තමයි මේ.

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 5 หลายเดือนก่อน +3

    වහාම ක්‍රියාත්මක වන්න ආයුර්වේද දෙපාර්තමේන්තුව ට පැවරීම සඳහා කටයුතුකිරිමට හේලයීනි දැන්වත්අවදීවවු ❤❤❤❤❤❤❤❤❤

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 5 หลายเดือนก่อน +2

    Doctor අර මම එව්ව කුඩුම්බිගල සම්බන්ධ විස්තරේට වීඩියෝ එකක් දාන්න බැරිද

  • @siridealwis8179
    @siridealwis8179 5 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝවේ දැක්වෙන ගල් උලුවස්සේ තිබෙන උඩ කොටස 1961 කාලයේ තිබුනේ කො තැනදැය් පෙන්වන්නට හැකි නම් ස්තුතිවන්ත වෙමි.

  • @angelonugara3125
    @angelonugara3125 5 หลายเดือนก่อน +3

    Dr විනය පිටකයේ මගවග්ගයේ බුදුහිමි කියන සැවත් නුවරට උතුරේ න් තියන උසිරධවජ පර්වතය කුමක්ද ? ඒක පූජාවලිය කියනවා ගව් 500ක් කියලා . ජීවක තුමා ඉගෙනගත්තේ පකිස්තානේ තක්ෂිලාවේ ද? නැත්නම් ලංකාවේ ද?

    • @sarasavi7898
      @sarasavi7898 4 หลายเดือนก่อน

      ලංකාවෙ ඒ සමකාලීන සමාජය ආර්‍ය ජනාවාසයක් වෙලා තිබ්බෙ නෑ.

    • @xtreme_lk
      @xtreme_lk 4 หลายเดือนก่อน

      @@sarasavi7898 😂😂😂

  • @ideatv2389
    @ideatv2389 2 หลายเดือนก่อน +1

    එහෙන් බදු ගහනවා, අනිත් පත්තෙන් බෙදාගෙන යනවා හිගන්නෝ බෝ කරන්න

  • @ranilgunarathne74
    @ranilgunarathne74 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ කතාව පටන් ගන්නෙම වැරදි කතාවකින් නේද, ඕක පැරණි ආයුර්වේද රෝහලක්ද පැරණි හෙල රෝහලක්ද..?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  5 หลายเดือนก่อน

      මට බොලා වගේ අදහස් තියෙන උන් දැක්කම හිනත් යනවා බං
      😂😂😂😂

    • @ranilgunarathne74
      @ranilgunarathne74 5 หลายเดือนก่อน +1

      @@Dr.KavinduTharangakarunarathna හිනා වේවී හරි මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නනම් තමා වටින්නෙ නේද මහත්තයා

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  5 หลายเดือนก่อน +1

      ආයුර්වේදය කියන එකේ හරි තේරුම දන්නවනං ඔය ප්‍රශ්නය අහන්නේ නෑ

    • @ranilgunarathne74
      @ranilgunarathne74 5 หลายเดือนก่อน +1

      @@Dr.KavinduTharangakarunarathna වැල්වටාරම් නැතුව පැහැදිලි කරානම් එහෙනම්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  5 หลายเดือนก่อน

      ආයුර්වේදය කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද ???

  • @user-fe9mu3wr7d
    @user-fe9mu3wr7d 5 หลายเดือนก่อน +2

    😂 මූටයි පතිරටයි ගවෙසීටයි මූකලංබස්සටයි පිස්සු😂😂😂 සමාධිය මරුයි අරිහතුන්වහන්සේට නමස්කාර වේවා.

    • @xtreme_lk
      @xtreme_lk 5 หลายเดือนก่อน +2

      හාමුදුරුවරු කුමන පිලේ උනත්, ඔවුන්ට අපහාස කරලා පසුතැවෙන්න සිදුවේවි ඔබට...

    • @sarasavi7898
      @sarasavi7898 4 หลายเดือนก่อน

      ​@@xtreme_lk පිස්සුද බං. මීවනපලානේ සිරිදම්මාලංකාර කියන්නෙ ගිහියෙක්. ගැරහිය යුතු ගිහියෙක්.

    • @xtreme_lk
      @xtreme_lk 4 หลายเดือนก่อน +1

      @@sarasavi7898 හයියෝ සංසාරේ. 🙆 විශ්ව බුද්දටවත් මොනවත් කියන්න එපා.

  • @user-fe9mu3wr7d
    @user-fe9mu3wr7d 5 หลายเดือนก่อน +1

    OPD එකෙ නැවතියං මානසික රෝගියෙක් නම්😂

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  5 หลายเดือนก่อน +3

      උඹට පිස්සුද උද්දික පුතෝ
      පිස්සු නං OPD නෙවෙයි යවන්නේ අංගොඩට
      😂😂😂😂

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 5 หลายเดือนก่อน +3

      @@Dr.KavinduTharangakarunarathnaපිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ. මේ වගේ උන් ඕනෙ තරම් ඉන්නවා. ඒ නිසා ගණන් ගන්න එපා

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම යහපත් සත්‍යය අවබෝධය පිනිස ඉතිහාසය ගවේෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +9

    ඔබ තුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම යහපත් සත්‍යය අවබෝධය පිනිස ඉතිහාසය ගවේෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මොලේ කුරුවල් වෙලා නැවතුනොත් ඇති