Aradhana - Cover by Api Machan ( Tribute to pandit Amaradewa )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Original singer - Pandith W.D.Amaradewa
    Cover by - Api Machan
    Music - Rohana Weerasingha
    Lyrics - Kularathna Ariyawansha
    We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Pandith W.D.Amaradewa , Mr Rohana Weerasingha and Mr Kularathna Ariyawansha. Not for commercial use.
    Call Api Machan - 0777577790

ความคิดเห็น • 1.4K

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 8 ปีที่แล้ว +249

    ආරාධනා... ආරාධනා...
    ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා... ආරාධනා...
    නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
    සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
    ආරාධනා... ආරාධනා...
    එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
    බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
    ආරාධනා... ආරාධනා...

  • @f.rraufeek1494
    @f.rraufeek1494 5 ปีที่แล้ว +78

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ,මේ සිංදුව...😍😍❤️❤️❤️🔥👍💯✔️

  • @desikaelpitiya3097
    @desikaelpitiya3097 2 ปีที่แล้ว +57

    දවසකට කී වාරයක් අහනවාද කියලා මමම දන්නේ නැහැ. ඒත් කොපමන ඇහුවත් ඇතිවෙන්නෙත් නැහැ…අහන්න අහන්න ආසයි….great voices .... Congratulations to all…👏👏👏

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 5 ปีที่แล้ว +4

    ආරාධනා kiyala කියන පළවෙනි wachana deka aheddi අමරදේව master mathak una lassanai malliyooo 👍👍👍👍

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +85

    ලස්සනයි දරුවනි..
    යමු යමූ .අතීතය මියදෙන්න දෙන්න එපා..
    ආදරණිය අමරදේව ගුරුදේවයන්ව සිහිපත් කරමූ.

  • @nalaka.perera
    @nalaka.perera 6 ปีที่แล้ว +5

    ගෙදර තියන පරන Gramophone ය ඔයාල හොදට පිහදාලා, සුද්ද කරලා ලස්සන කරලා අරන් තියනවා, මේ ගීතවල මුල් ගායකයා හො ඔවුගේ පවුල්වල අය හරි මේවා දැකලා සන්තොස වෙන්න ඕනේ, මම කැමති ලස්සනම ගීතයක් මේක මච්න්

    • @tharstonsachin
      @tharstonsachin 11 วันที่ผ่านมา

      Attada ...grama phone walin.witarada ahanna puluwan...ok

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 8 ปีที่แล้ว +201

    ~උඹලගේ හැම සින්දුවම හරිම ලස්සනයි Api Machan.. සමගියෙන් ඉඳපල්ලා අපේ කොල්ලනේ ,
    Wish you all the very best for a loooong Journey in Music ~

  • @shanipathirana7072
    @shanipathirana7072 4 ปีที่แล้ว +2

    Godak Lassanai mallila pita rata thaniwela indi hithta godak dannuna oyalat subagamanak.

  • @chamathnimsara5775
    @chamathnimsara5775 8 ปีที่แล้ว +518

    අයියේ මං අයියලගේ පලවෙනියට බලපු සිංදුව සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට මට පෙන්නුවෙ අපේ තාත්තා සාමන්‍යෙන් අපේ තාත්තා අලුත් දෙයක් ලේසියෙන් අගය කරන කෙනෙක් නෙමෙයි මොකද මන් දන්න හැටියට අපේ තාත්තට පුදුම රසවින්දනයක් තියෙනවා. මං දැක්ක ඔයාලට fb එකේ ගොඩක් බැනලා තියෙනවා මාත් ඔයාලගේම පරපුරේ කෙනෙක් ඒත් මං ගොඩක් පරණ සින්දු තමයි විඳින්නෙ ඔයාලට බැනපු රට හරකුන්ට අනුකම්පා කරන්න සින්දුවක් කියාගන්න බැරි එහෙම අලුත් නිර්මාණයක් කරන්න බැරි අනුවණ පිරිසක් ඉන්නවා උන් නිසා ලංකාව ඉස්සරහට දුවන්නෙ නෑ බැනලා තිබ්බෙ මුල් කතෘට අගෞරව කරල කියලා නෑ අයියේ කිසිම අගෞරවයක් නෑ වචනෙකින්වත් ඉස්සරහට යද්දි ඔහොම බාධක අහු උනාට නවතින්න එපා දිගටම කරන්න අපි අහනවා අපි වගේ ඔය වගේ දේවල් පරන දෙයක් අලුත් විදිහට රසවිඳින කොටසකුත් ඉන්නවා කියලා මතක තියාගෙන දිගටම කරන්න ඒ පරණ ශ්‍රේෂ්ඨ සංගීතයට පණ දෙන්න අයියේ. Keep going on your own way! Best of Luck for all of you.

    • @malithsachinthana35
      @malithsachinthana35 7 ปีที่แล้ว +18

      ඔය වචන ටික ගොඩක් වටිනවා

    • @ApiMachan
      @ApiMachan  5 ปีที่แล้ว +23

      ස්තුතියි සහෝදරයා

    • @gauraviepoornima112
      @gauraviepoornima112 5 ปีที่แล้ว +3

      Chamath Nimsara 👍

    • @herathchandra4082
      @herathchandra4082 4 ปีที่แล้ว +5

      Its really true

    • @ksamarafernando8582
      @ksamarafernando8582 4 ปีที่แล้ว +4

      Chamath Nimsara oyage agaya kirima godak watinawa. Parissamata inna mey dinawala. Budusaranai!!

  • @dayaprasanna377
    @dayaprasanna377 7 ปีที่แล้ว +2

    api machan නියමයි මුල් ගායනයට උපරිම සාදාර්නය ඉස්ටකරාට ගොඩාක් ලස්සනයි සදාටම ඔයගොල්ලො සමගියෙන් ඉන්න ඉදිරියට ඔයගොල්ලන්ට මීට වඩා යමක් කරන්න පුලුවන්

  • @binudiary
    @binudiary 4 ปีที่แล้ว +18

    මං සිංහල සිංදුවක් ඇහුවේ කාලෙකින්..සිංහල සිංදු වල ලස්සනත් අමතක වෙලා තිබ්බේ...ඇත්තටම ලස්සනයි...දිගටම කරගෙන යන්න...සතුටුයි...proud to be a sinhala girl...

  • @thiliniishanka5523
    @thiliniishanka5523 7 ปีที่แล้ว +15

    වර්තමානයේ හරවත් ගීත බිහිනොවෙන්නේ, දක්ෂ ගායකයෝ නැති නිසා නෙමෙයි නිර්මාණශීලී ගීත රචකයෝ නැති නිසා කියලා මට නම් හිතෙන්නේ...
    දැහැනකට සමවැදුනා වගේ.... හරිම තැම්පත්, කනට මිහිරි හඩවල් ටිකක්. ඔයාලගෙම නිර්මාණ බිහි වෙනවා දකින්න අහන්න අසාවෙන් බලන් ඉන්නවා. සුබ පැතුම්!

    • @dhaushkarathnayake4528
      @dhaushkarathnayake4528 2 ปีที่แล้ว

      කුලරත්න ආරියවංශයන්ගේ අපූර්ව පද රචනයක්.... මේ ෆිල්ම්.එකේම අනෙක.. සීත අරණේ ( මිල්ටන් මාලනී)

  • @heshanatapattu5014
    @heshanatapattu5014 7 ปีที่แล้ว +44

    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා....

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +1

    Aradhanaaaa....bima balanawa godak welawata.ekath amuthuma look ekak.harima akarshaniyai eya.ai oya tharam bima balanne?....kiyanna therenne na.harima sundarai.harima lassanai.

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @siragekamare8408
    @siragekamare8408 8 ปีที่แล้ว +120

    බොහොම සතුටුයි..මේ උත්සාහය ගැන. සුභාවිත ගීතය වද පීදෙමින් යන වකවානුවක ඔබ වැනි තරුණයන් සතු වගකීම අවබෝධකරගෙන ඒ රික්තය පුරවනු දකිනු රිසි වෙමි...සුභ අනාගතයක් ඔබ හැමටම...

  • @whiteffacademy3635
    @whiteffacademy3635 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින සින්දුවක් මෙකලෙ දරුවන්ගෙන් අහන්න ලබුනෙ දන් ඉන්න අය සින්දු කියන එව අහුනම මින විකරයක්ද හිතෙනව අන්ගට දන්නෙන කනට වදින හිත්ට සුවයක් දනෙන ගිත්‍යක කන්කලුරවය අති අමරදෙව ජොතිපල මිල්ටන් නන්දමලනි සොමතිලක ජයමහ සුනිල් එදිරිසිංහ කපුගෙ මෙ අයගෙ වගෙ ගොසකරි නති ගිත අහන්න නවතන අපිට ලබෙන්න කිටල හිතුවත් මෙ තෘන දරුවො අවිත් නවත් මෙවගෙ දෙයක් කරොත් ඉත්ම හොන්දය් 2000 වසරෙන් පස්සෙ සන්ගිතෙ ඉවරකරල ඉවරය් කෙහෙල්මල් කොන්ඩකරයො කරබුකරයො නාත අහන්න පුලුවන් ගිත ගයන්බ ඔබලට ගිඩක් ඉස්තුති ජයවෙවා

  • @shamenkaj
    @shamenkaj 11 หลายเดือนก่อน +4

    Ape Thaththata nam puduma kamaththak thiyenne ma sinduwata 🤘👌🤘👌

  • @pushpikakariyawasam8264
    @pushpikakariyawasam8264 4 ปีที่แล้ว +15

    ❤️❤️ ජීවිතේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ... ආරාධනා

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +6

    ලේසියෙන් කෙනෙක්ට ගයන්න පුලුවන් සිංදුවක් නෙමේ මේ. Great work 👍

    • @ApiMachan
      @ApiMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @dilipprasanna8130
    @dilipprasanna8130 10 หลายเดือนก่อน +1

    අපේ ❤අමරදේව සර්ගේ ගිතයට හානියක් නොකර කොල්ලො ටික ලස්සනට ඉදිරිපත් කළ එකට හරිම සතුටුයි ලස්සනයි සුන්දරයි ජයවේවා ❤❤❤❤❤❤

  • @erandijayaweera9252
    @erandijayaweera9252 6 ปีที่แล้ว +32

    කියන්න වචන නෑ මට නම් ඒ තරමට ලස්සනයි. ...

  • @inokaino8506
    @inokaino8506 4 ปีที่แล้ว +1

    Mo danuei oyala set eke meh song eka ahawwe.. Waaaaooow wena kawara katha da.. Math music lover kenek.. 👍🌹🌹💖💖Niyamai "Api Machan"... Set ekata.. Eka malli kenek hodata mathakai.. 1st song eka start karana kena.. Sirasa supers ta awa kenek.. Nama enneh ne matgeketa.. Ahinsaka kollo set ekak.. Niyamai.. Gud work. Ekak... Milton Mallawarachchi mahatha ge song ekak oya vidiyata kiyanna.. Mo asaei.. MALIN MALE RON GANNA SONG Ekata... Try ekak denna.. Maru music.. Eke thiyenneh... Jaya wewa.. Oyalata..

  • @jayangadayarathne5878
    @jayangadayarathne5878 7 หลายเดือนก่อน +4

    සෙනේහයේ සත් පියුමන් yalidu පිපේවා ❤

  • @predeeppathmakumara8105
    @predeeppathmakumara8105 3 ปีที่แล้ว +2

    Hama geetayakatama aradana niyamai kollane cover nam jayawewa

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ,❤️❤️❤️❤️❤️❤️

  • @dineshrangika9475
    @dineshrangika9475 8 ปีที่แล้ว +68

    කියන්න වචන නෑ.. උබලට ජයම වේවා!

    • @shyamalindike3998
      @shyamalindike3998 5 ปีที่แล้ว

      Great performance after a long time we see from this wonderful group

    • @sunilwimalasuriya2701
      @sunilwimalasuriya2701 4 ปีที่แล้ว

      Liyanna lassanata,theerumak aethiwa....umba ban bolan....epaa kollo/ umbala käelläwenda aawe ban...löl

  • @chamindawarnakulasuriya7113
    @chamindawarnakulasuriya7113 16 วันที่ผ่านมา

    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...ආරාධනා...❤❤❤

  • @chathuramaduranga5006
    @chathuramaduranga5006 6 ปีที่แล้ว +84

    ලංකාවෙන් ඈත් වෙලා,නිදහසක් නැතුව උදේ හවස මැරීගෙන දගලන ජීවිතේට සැනසීමක් එක්කම ලංකාවේ ලස්සනම තැන් වල මතකයන් උබලගේ වීඩියෝ වලින් දැක්කා...ඉරාජ් වගේ උන්ගේ විනයක් නැති නිර්මාන අස්සේ උබල මාරයි...ගොඩක් සතුටුයි...ගොඩක් වින්දා... තවත් අලුත් එකක් එනකල් මග බලනවා... එල.. great work..thanks very much ..and good luck

    • @imesh9989
      @imesh9989 4 ปีที่แล้ว

      Math 0yage gode

  • @shortsboom6685
    @shortsboom6685 3 ปีที่แล้ว +2

    Boru kiyanna one na oyala kiyana widiyata wenama lokekata yanawa.❤️❤️🥰🥰

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @PrasadLakmal-c7y
    @PrasadLakmal-c7y 8 หลายเดือนก่อน +3

    අපරාදෙ උබල මේක නැවත්තුවෙ.දිගටම කලානම් අද ඉන්න තැන හිතාගන්න බෑ..❤❤

    • @sew9641
      @sew9641 2 หลายเดือนก่อน

      ආයෙත් පටන් ගන්න පුලුවන් ඕනි නම් 😢❤

  • @nelomineranjana8784
    @nelomineranjana8784 7 ปีที่แล้ว

    අහම්බෙන් දවසක හරිම ලස්සන සින්දුවක් අැහුණා. ඔව් ඒ අපි මචංලගෙ "මිහිරැති වසන්ත කාලේ" සින්දුව. පුදුම විදියට ඒ සිංදුවට වශී වුනායින් ඔයාලගෙ සිංදුවක් නෑර අද මං ලග තියෙවා. දවසට වතාවක්වත් ඒ සින්දු ටික අහන්න මං දැන් අැබ්බැහි වෙලා වගේ. ඒවා ඒ තරමටම ලස්සනයි. මහා ඝෝෂාකාරී සංගීතයකට අහුවෙලා ඉන්න අපේ පරම්පරාවෙ රසවින්දනය නියම තැනට ගේන්න මේ වගේ දේ හරි වටිනවා. කිසිම විදියකින් මුල් කෘතියට හානියක් නොකර පරණ දේ අපේ තාලෙට ගේනවා. ඔයාලගෙ උත්සාහය අති සාර්ථකයි. ඉදිරියටත් මේ වග් ලස්සන covers කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. වික්ටර් රත්නායක මහතාගේ "සදකැන් වැටිලා" ගීිතය ඔයලගෙ හඩින් අහන්නත් ලොකු අාසාවක් තියෙනව.There will always be people talking at your back because you are ahead of them. Do not worry about criticism, keep up the good work.

  • @dew6536
    @dew6536 2 ปีที่แล้ว +6

    🥺♥️ සතුට රැගෙන යලි වඩින්න ආරාධනා

  • @thilankawickramasooriya7856
    @thilankawickramasooriya7856 7 ปีที่แล้ว

    API MACHAN ELA MACHAN thava mevage nirmana karannata yodhabala yodja shakthiya labeva proud of u API MACHAN

  • @MrLelanlucky
    @MrLelanlucky 6 ปีที่แล้ว +12

    වෙනම ලෝකයකට අරන් ගියා.
    Thank you

  • @ksamarafernando8582
    @ksamarafernando8582 4 ปีที่แล้ว +1

    Man hamadama mage wada karanakota ahanney apimachan sindu vitharai godakma welawata. Cyprus 🇨🇾 waling. Parissamata inna dan. Budusaranai oyalata!!

    • @ApiMachan
      @ApiMachan  4 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @SuperNimanka
    @SuperNimanka 4 ปีที่แล้ว +1

    මල්ලී මේ සින්දුව අමරදෙව මාස්ට කියද්දී විතරයි ලස්සන. මේක එච්චර masterpiece සින්දුවක්.

    • @SuperNimanka
      @SuperNimanka 4 ปีที่แล้ว +1

      m.th-cam.com/video/6mvtlit-L34/w-d-xo.html

  • @treasureislandofworld
    @treasureislandofworld 8 ปีที่แล้ว +22

    ape amma kiwwe ekaga deyai !
    hoda wadakata ape rate tharuna lamai yomuwena eka mona tharam watinaa deyakda...
    ape rate anagathe baraganna puluwan pirisak hadena eka dakala nikan kale nasthi karaganna mathdrawya rasa windina ayath me paththata adila evi.
    ane wasanawan !
    ubalata hadawathinma subha pathanwa machanla !
    kadimamai !
    Jaya !

  • @SiriSudamma
    @SiriSudamma 7 วันที่ผ่านมา

    හරිම ලස්සයී ඔයාලාගේ මේ ගිත සියල්ලක්ම ❤❤❤❤

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 2 ปีที่แล้ว +7

    මේ වොයිස් ටික පිස්සුවක් දෙයියනේ 🥺🌍❤️

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @noelranasinghe3
    @noelranasinghe3 7 ปีที่แล้ว +3

    This song has a different taste and I love it.it doesn't mean that the old song is not good it's superb but this has a different taste wish all the best "API MACHAN"

  • @manthiperera1126
    @manthiperera1126 6 ปีที่แล้ว +14

    Sri Lanka needs more musicians like you guys. Well done Bros.

  • @SanathVithanage-r2e
    @SanathVithanage-r2e 5 หลายเดือนก่อน +1

    Maru sinduva hithe prashna serama amathaka vena great sinduvak. ❤❤❤❤❤❤❤❤❤

  • @kasungayasri8269
    @kasungayasri8269 7 ปีที่แล้ว +3

    all the best what a nice team.. I like you all.. nice performance brothers (y)

  • @duladabestsam7213
    @duladabestsam7213 7 ปีที่แล้ว

    මම හැමදාම වගේ පරණ සිංහල සින්දු අහන්නේ අද අපේ තරුණ පරපුර ගැන ඇති කළ කිරීමත් හිතේ දරාගෙන. අහම්බෙන් වගේ තමයි ඔබගේ මෙම නිර්මාණ නෙත ගැටුණේ. දැන් මගේ හිත කියනවා, දන්නවා අපි එච්චර අවාසනාවන්ත නැහැ කියලා. කොච්චර ලස්සනද මේ නිර්මාණ. ඇරයුම් කරනවා යළිත් හෙළ ගී කෙත අස්වද්දන ඔබ සතු ඔය ජවයෙන්. තෙරුවණ් සරණයි.

  • @කපිලකූපර්
    @කපිලකූපර් 5 ปีที่แล้ว +15

    ලස්සනයි යාලුවනේ සුභ ගමනකට ආසිරි

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +2

    Aradhana...geethaye arambaka voice eka saha eyage muhuna mata athmiya bandhimak wage danenawa...adarei...

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @ashawadayan
    @ashawadayan 2 ปีที่แล้ว +9

    අදටත් අහන්නේ මේ පරන ටික මචන්......පරන අපි මචන් සෙට් එක තමා හොදටම කලේ🙌❤️

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      Sthuthi

    • @sew9641
      @sew9641 2 หลายเดือนก่อน

      මමත් ❤ පරන ඒවා විතරයි අහන්නේ

  • @anjelaathukorala339
    @anjelaathukorala339 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ... හදවතට කතා කරන කටහඬ දරුවනේ ඉතාම මිහයූරුයි

  • @sanjeewa3165
    @sanjeewa3165 8 ปีที่แล้ว +22

    Machan , mallila niyamai ' e rahata api kemathie. Jaya wewa !!!1

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +1

    Aradhanaaaaaa..ai bima balagenama inne oya? Pudhuma voice ekak oyata thiyenne.papuwatama danenawa.lassanai.harima asai.

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @helenrichard7606
    @helenrichard7606 3 ปีที่แล้ว +104

    Your voices are amazing! I listen to the same song thousand times,I just close my eyes and listen.Mesmerizing!❤️

  • @chandrikaratnayake26
    @chandrikaratnayake26 7 ปีที่แล้ว +2

    ඔබලාගේ ගායනයන් හා කටහඩවල් ඉතා මිහිිරියි..ඒ අතරි්න් හර්ෂ ඔබේ හඞ මට විශේෂයි. මොකද Sirasa super star season 6 හි ඔබේ ගායනයන් අමතක කරන්න බැහැ. එහි සැබෑ Super star ඔබයි. පමා වී හෝ ඔබට සුුදුුසු තැන ලැබී තියෙනවා. ඒ ගැන සතුටුයි...Go head..Good luck!!

  • @dubaivlog2442
    @dubaivlog2442 3 ปีที่แล้ว +11

    Harsha’s magical voice😍♥️♥️All voices are excellent 😍I’m in love with ur songs.

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +2

    ARAAADHANAAAAA.......harima lassanai patan ganna me voice eka.eth bima balanawane godak.kamak na
    .ekath amuthuma hangeemak....

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @drayomiirugalbandara2783
    @drayomiirugalbandara2783 7 ปีที่แล้ว +3

    Skills can be imparted, but the will to persist and persevere is inborn… a talent you have been blessed with. Well done.

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 5 หลายเดือนก่อน +1

    Excellent excellent excellent .... SO MOVINGLY SUNG ! ❤

  • @susirinishantha4361
    @susirinishantha4361 5 ปีที่แล้ว +5

    Mema susanyoogaya, gaayana vilaashaya, sangeethaya ikmavaa mathuvana mihiri, geburu kata hada. Vichithraiy. Obalaa ge idiripath kireema aakarshaneeyai. Visistaiy. Sanvaraseeliy.!!!

  • @KamindaMalaviarachichi
    @KamindaMalaviarachichi ปีที่แล้ว +2

    Ape තාත්තට nam පුදුම pissuwak තියෙන්නේ ma sinduvata🤘👍🤙

  • @tamarabailey1893
    @tamarabailey1893 2 ปีที่แล้ว +5

    I just love this song. I live in Canada but was born in Sri Lanka. You guys voices are amazing, I love listening to you everyday. It brings so many memories of my childhood.

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @mihilsalitha2610
    @mihilsalitha2610 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අහනව සින්දු සෙට් එක ❤

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @charithangabulathsinhala1336
    @charithangabulathsinhala1336 ปีที่แล้ว +3

    Wow! Superb! All the best young boys! 💐

  • @nuwanichethana101
    @nuwanichethana101 4 ปีที่แล้ว +1

    Ayye mama oyalage ahana 1song eka harima lassanai sitha eka aramunakata ganna mewa godak watinawa thank you very much.

  • @sumaltriloshan9870
    @sumaltriloshan9870 8 ปีที่แล้ว +5

    congrats all of you! it's awesome.. I was a student of master. I remembered him when I listen to this song. I'm a Catholic priest in Rome. blessings!

  • @shiromipriyangika3268
    @shiromipriyangika3268 ปีที่แล้ว

    ඔයාලගෙ සෑම ගීතයක් ම..මමත් බලනවා ...හරිම ලස්සනයි ....දිගු ගමනක් යන්න ...සුභ පතනව ...තෙරුවන් සරණයි ....

  • @chethigane1493
    @chethigane1493 6 ปีที่แล้ว +11

    touchwood, this is the only young group performed in a decent way, and kept the respect to the song. very nice, keep up the good work.

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 4 หลายเดือนก่อน +1

    Athithaye gilihi giya sathuta ragena yali vadinna .aradhana ....❤🥺🥺

  • @tharindupeters7661
    @tharindupeters7661 4 ปีที่แล้ว +7

    අතීතයෙන් ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න❤️😶🤕

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +2

    Me patan ganna voice eka mata ahagena inna puluwan marena kalma.aththamai bhawanawak mata e voice eka.

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @stvjale
    @stvjale 7 ปีที่แล้ว +3

    Well done Api machan .. You all are one talented group.. I listened to most of your covers. Truly magnificent..wishing you all the very best.. I have a request, if u could do a song of Sunil Edirisinghe, would love to hear it as in your own way. Theruwan Saranai.

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +2

    Aaradhanaaaa....oluwa ussala muna diha balannako.mona tharam lassanaida oyage arambaya.ththamai mata nam baawanawak...

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @chamarapathiraja5603
    @chamarapathiraja5603 6 ปีที่แล้ว +14

    මාගෙ පුතුට මල් යහන සදන්නේ '' සින්දුවටත් පුලුවන්නම් cover song එකක් කරන්න.

  • @NilakshiBandara
    @NilakshiBandara 7 ปีที่แล้ว +10

    Your Every creations are wonderful and no words to express my feelings about them. Keep it up together. Congrats All !

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 3 ปีที่แล้ว +3

    Mind soothing voices...!!! The BEST VOICES I'VE EVER HEARD FROM SRI LANKA. එකම සිංදුව විසි පාරකට වඩා ඇහුවා.... May you guys be blessed to do many more creations like these. Also be blessed with this unity within yourselves for ever . බුදු සරණයි 🙏❤❤❤

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️thx

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +1

    දැං ඇහුවා ... කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว +11

    මේ දරුවන්ට පුදුම ආදරයක් ඇතිවෙන්නෙ..අති විශිෂ්ටයි ..! අලුත් පරපුරේ හැම දරුවෙක්ම මෙවැනි යහපත් ..දක්ෂ දරුවන් වේවා...!

  • @theeaterasmr3124
    @theeaterasmr3124 8 ปีที่แล้ว +2

    mul githayata sadaranayak Karala thiyenawa obalata suba pathanawa......

  • @shashikasamarathunga1472
    @shashikasamarathunga1472 6 ปีที่แล้ว +14

    Here I'm closing my eyes and listening to the beautiful,heart touching voice of these young talented boys. Wishing you all the best from Canada.

    • @ApiMachan
      @ApiMachan  6 ปีที่แล้ว +1

      Shashika Samarathunga thanks

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +2

    Siyalla amathaka karala dahanakata sama waduna wage danenawa.pudhuma.sahalluwak danenawa.adarei hamadama.

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @sewminiprinters7450
    @sewminiprinters7450 6 ปีที่แล้ว +6

    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා... ආරාධනා... H

  • @sumangalaelpitiya2522
    @sumangalaelpitiya2522 4 ปีที่แล้ว +2

    මම ඉතාම සතුටට පත් උනා. කීප වතාවක්ම ඇහුවා. මෙවැනි ගීත දිගටම ගයන්න. මෙවැනි අරුත් ඇති වටිනා නව නිර්මාණය ඉදිරිපත් කරන්න උනන්දු වෙන්න. ජය වේවා..!

  • @DinaliSenalya
    @DinaliSenalya 5 หลายเดือนก่อน +44

    2024 anyone

  • @thakshiladilhani7963
    @thakshiladilhani7963 6 ปีที่แล้ว +1

    Godak lassanai machanla,good luck for all of you,idiriyata loku vadak karanna suba pathum,

  • @chandanadesilva4606
    @chandanadesilva4606 7 ปีที่แล้ว +18

    nicely done gentlemen.......thank you for keeping our culture alive.Professor Chandana DeSilva, Kean University, NJ, USA

    • @ApiMachan
      @ApiMachan  7 ปีที่แล้ว +6

      Thank Sir....it a great honor for us....

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +1

    Good luck පුතා really very nice voice all of you 👍all the best ... god bless forever

  • @vishuperera191
    @vishuperera191 5 ปีที่แล้ว +4

    Master Amsradewa will give his blessings to you all..what a superb performance...

  • @anushadamayanthi3947
    @anushadamayanthi3947 4 ปีที่แล้ว +1

    All the best. Ptta lassanai. 😛😛😛😛😛😛😛😛😛😛

  • @adyani638
    @adyani638 3 ปีที่แล้ว +6

    අගයන්නට වදන් නැත. ❤️❤️❤️❤️❤️👌👌👌👌👌

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @මහේෂ්තිවංක
    @මහේෂ්තිවංක 7 ปีที่แล้ว

    අමරදේව ශූරීන්ගේ සිංදුවකට කවර් එකක් කරන එක ලෙසී නෑ..
    මං බලපු සුපිරිම කවර් සෝන්ග් එකක් ..
    අති විශිශ්ටයි තිවංක අයියා ඇතුලු "අපි මචං" සෙට් එකම
    ජය වේවා🏆🏅🎖

  • @liltige7092
    @liltige7092 2 ปีที่แล้ว +3

    මැකී යන ගිතවලට නැවත පන දෙන ... උබලට පට්ට ලව් බොල... ❤️❤️

  • @sndnsge1537
    @sndnsge1537 5 ปีที่แล้ว +2

    Well done boys ❤️❤️❤️
    නියමයිනේ මල්ලිලා
    සුපිරියි යමු ඉදිරියට
    Congratulations ❤️❤️❤️

  • @prasama705
    @prasama705 8 ปีที่แล้ว +4

    Supirimay machang. Dislike walata watenna epa.

  • @lakshankasun3372
    @lakshankasun3372 6 ปีที่แล้ว +1

    Harsha Chathuranga super start aken passe sehenna diyunu welaa, wel done boys...............!

  • @f.rraufeek1494
    @f.rraufeek1494 5 ปีที่แล้ว +3

    අතීතයේ ගිලිහී ගිය...
    සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා .........ආරාධනා ....❤️

  • @pradeepakapugamage7290
    @pradeepakapugamage7290 7 ปีที่แล้ว +2

    I and my 16 year old daughter and 12 year od son enjoy your version of popular classical songs very much. Keep singing lads

  • @sharmi6955
    @sharmi6955 7 ปีที่แล้ว +4

    godaaak lassanay..
    obata idiriyata yanna shakthiyak labewa....
    suba pathum 🌹🌹🌹🌹

  • @ChelseaKujala
    @ChelseaKujala 7 หลายเดือนก่อน +1

    Aradana ....Jeewithaye tanimansala atharamanwela....😇😇😇🍀🍀🍀🍀🏵💐🌸🏵🌹🌺

  • @renukasamath2955
    @renukasamath2955 ปีที่แล้ว +8

    Best cover in Sinhala music history...At least FOR ME!

  • @tantan5440
    @tantan5440 ปีที่แล้ว

    නියමයි කොල්ලො පරන සින්දු තමයි ආහන්නෙ

  • @leyaleyoni924
    @leyaleyoni924 4 ปีที่แล้ว +4

    අතීතයේ ගිලිහී
    ගිය සතුට රැගෙන
    යලි වඩින්න 💔💔💔😢

  • @heshanatapattu5014
    @heshanatapattu5014 7 ปีที่แล้ว +1

    නෙලූ සුපෙම් කැටයම් මැකී නොයනු පිනිසම වේවා.......ජය වේවා...