කොරියාවෙ දවසෙ වැටුපට මොකද වෙන්නෙ|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook : profile.php?...
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    #southkorea
    #manjuwithsouthkorea
    #dailyvlogs
    #manjuvlogs
    #koreanlife
    #koreandrama
    #koreanstyle

ความคิดเห็น • 278

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  หลายเดือนก่อน +30

    ලමයි facebook page එක fallow කරල තියා ගන්ඩෝ...
    facebook.com/profile.php?id=61556479180182&mibextid=ZbWKwL

    • @kamakada6717
      @kamakada6717 23 วันที่ผ่านมา

      අපි fallow කරලා තියෙන්නෙ ❤️❤️.🤙

  • @chamithfernando9291
    @chamithfernando9291 หลายเดือนก่อน +63

    කොල්ලන්ට , කෙල්ලන්ට උණ බෝ කරපු මනුස්සයා❤😂

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 หลายเดือนก่อน +52

    හැමෝගෙම කොරියන් සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා..!!!🇰🇷❤

  • @eshansadip
    @eshansadip หลายเดือนก่อน +15

    ඔයා නිසා ඔයාගේ විඩියෝ බලලා කොරියාවට අවා ❤️දැන් කොරියාවේ ඉදන් ඔයාගේ ව්ඩියෝ බලනවා ඇත්තටම වටිනවා ව්ඩ්‍ යෝ වලින් ගොඩක් දෙවල් ජිව්තේට ගන්න පුලුවන් ❤🙏 බුදුසරනයි අයියට❤

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 หลายเดือนก่อน +37

    යකෝ දෙයියෝ දැක්කා වගේ හැමදාම channel එක බලනවා ආයේ එනවා හැමදාම මග බලන් ඉන්නෙ හැමදාම ඔයා වීඩියෝ එකක් ගේනකන් මංජු අයියා❤️ ආදරෙයි ඔයාට දන් නැති ගොඩක් දේවල් මං ඉගෙනගන්නවා ඔයාගේන් කොරියාව ගැන දවසක අපි දෙන්නා හම්බෙලා කතා කරමු🥰🥰🥰 අනිවාර්යයෙන් ඉක්මනින් එනවා මාත්🇰🇷❤️🙏✈️

    • @YUSHIKA_CHAMALKA
      @YUSHIKA_CHAMALKA หลายเดือนก่อน +1

      සිරාවටම ❤

  • @upekshabhanuka1495
    @upekshabhanuka1495 หลายเดือนก่อน +161

    කොහොම හරි exam එක pass වෙලා korea වලට එනවාමයි ❤️😊

    • @sadsad-wf2ls
      @sadsad-wf2ls หลายเดือนก่อน +2

      Math❤

    • @KingFrag.official
      @KingFrag.official หลายเดือนก่อน +3

      E bn e salli dawasata da satiyata gattu ewada

    • @Xtrolll663
      @Xtrolll663 หลายเดือนก่อน +2

      @@KingFrag.officialදවසක ආදායම

    • @KingFrag.official
      @KingFrag.official หลายเดือนก่อน +1

      @@Xtrolll663 na bn satiyaka man hitanne

    • @Ulrone_444
      @Ulrone_444 หลายเดือนก่อน +1

      Aniwa ❤❤❤❤

  • @ashanmadusanka6140
    @ashanmadusanka6140 หลายเดือนก่อน +14

    ඔයාගේ විඩියෝ බලලා ගේමක් ගැහුවා ❤ 5-18 විබාගේ කරේ 175 යි ආදරේ යි මංජු අයීයේ ❤❤❤

  • @Xtrolll663
    @Xtrolll663 หลายเดือนก่อน +23

    මංජු අයියගේ video බලන්නෙ මන් 10 වසරෙදි වගේ ඉදන්
    අයිය නිසා තමයි මේ ගමන මන් යන්න ඕනේ කියල ටාර්ගට් එකක් ආවේ
    මන් ගිය සතියේ exam ලිව්ව අවාසනාවකට වගේ 155 මට ගන්න පුලුවන් උනේ😢
    මේ පාර cutoff mark අඩුවෙන් බැලුවොත් නම් හොදයි😢
    එහෙම නැති උනත් ඊලග පාර හරි ලියල අනිවාරෙන් කොරියාවට එනවමයි😍❤️🇰🇷

  • @PrasaniRathnayaka-io5qi
    @PrasaniRathnayaka-io5qi หลายเดือนก่อน +1

    Aththatama godk watinw.. mechchara katta kagena video krgena..apita me koriyawa koiwageda kiyala pennanna gahana gemat, hariyt kannewath nathuwa.. aiyata pattetama thank krnn oni.. godak thank you.. Aiya nisa koriyawa gana godk dewal hamadama dangnnw💖💖💖

  • @koreannetwork
    @koreannetwork หลายเดือนก่อน +29

    කාලෙකට පස්සෙ ඉස්සර මංජුවා මතක් වුනා ❤❤❤ විඩියො..❤❤❤

  • @Madhu-px3tk
    @Madhu-px3tk หลายเดือนก่อน

    හොද Video එකක් අයියේ. ජය වේවා ඔයාට ❤️❤️❤️

  • @apikoreangia
    @apikoreangia หลายเดือนก่อน +26

    ඔයා වීඩියෝ දානකම් නංගිල මල්ලිලා මග බලන්....අයියන්ඩී ❤

    • @RakithaUbeysiri
      @RakithaUbeysiri หลายเดือนก่อน +1

      Hehe Aiye 😍💙

    • @wicky8441
      @wicky8441 16 วันที่ผ่านมา +1

      සිරා බොක්ක

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 หลายเดือนก่อน

    hamadama wagee supiri video ekak 😍😍

  • @thaarudils9440
    @thaarudils9440 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එකක් 😍🥰💪

  • @Diaryofcoocking
    @Diaryofcoocking หลายเดือนก่อน +66

    Web එකේ ඉදන් මනෝ පාරක් ගහන් වීඩියෝ එක බලන මං 😁..මේ කෝට එකට අහුවේවා දෙයියනේ 🥺

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 หลายเดือนก่อน +1

      අනිවා සෙට් වෙයි බ්‍රෝ ❤

    • @PrimeUZER.
      @PrimeUZER. หลายเดือนก่อน

      good luck❤

    • @prabodmadusanka7355
      @prabodmadusanka7355 หลายเดือนก่อน

      Good luck machan

    • @user-xd7lp8lz6f
      @user-xd7lp8lz6f หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤️❤️❤️❤️

    • @supuntikshana5822
      @supuntikshana5822 หลายเดือนก่อน

      good luck❤🎉

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi1677 หลายเดือนก่อน +2

    Godak vatina vedio ekak aiye . Thava vedio karanna. Parissamin inna aiyee. Theruvan saranai 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @MahasenPrasanna-qd7tq
    @MahasenPrasanna-qd7tq หลายเดือนก่อน +1

    Manju aiyage video ekak dakka kiyanne badath piruna wage thamai..❤

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකම්. බලන් හිටියේ සුපිරි මංජු අයියා 😘❤️🇰🇷💪

  • @tharindu6143
    @tharindu6143 หลายเดือนก่อน +3

    සුපිරියි අයියා 😎

  • @kruwanj8558
    @kruwanj8558 หลายเดือนก่อน +2

    අද video එක හරිම පැහැදිලි මචං ❤

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 หลายเดือนก่อน +2

    Attatama moral une manju aiya hinda thmai issrlma padiya gena krla dapu vedio eken..jayawewa manju aiya bs🇰🇷❤️

  • @Mastar383
    @Mastar383 หลายเดือนก่อน +3

    සුපිරි අයියෙ ❤❤

  • @Harshitha883
    @Harshitha883 หลายเดือนก่อน +3

    මමත් මංජු අයියගෙ වීඩියෝ වල මෝටිවේශන් එකෙන් තමයි කොරියාවට ආවේ ❤😍🇰🇷 ගොඩක් ස්තූතියි මංජු අයියේ ඔයාට ❤

  • @akilaniroshan8563
    @akilaniroshan8563 หลายเดือนก่อน

    මන්ජු අයියා අවා අවා 😁❤️💪
    පැයක විඩියො එකක් දැම්මත් බලනවා දැන් නම් .සුපිරි තමා .මේ මාසේ 31 exam අනිවාරෙන් කොරියන් එනවා 💪❤️
    ජයවේවා මන්ජු අයියා..❤🎉

  • @lochiboy9237
    @lochiboy9237 หลายเดือนก่อน +1

    නියමයි මන්ජු අයියේ😍♥️♥️

  • @akilairan7567
    @akilairan7567 หลายเดือนก่อน

    Adarareyi Manju Aiye Hamadamath ❤️👍.

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG หลายเดือนก่อน

    ❤❤Ai video neththe laga laga..

  • @aruna_sampath_12
    @aruna_sampath_12 หลายเดือนก่อน +7

    ලබන මාසේ මට විභගේ අයියේ මහන්සි වෙලා පාඩම් කරන මම ඔයාගේ විඩියේ හැමදාම බලනවා අලුතෙන් දනවා එවා මට එන්න පුලුවන් වුනෙත් අපි සෙට් වෙමු අයියේ 🫶❤️ පරිස්සමට ඉන්න ගැම්මාක් තාම ❤️❤️❤️❤️

  • @Lasavlog
    @Lasavlog หลายเดือนก่อน +13

    අපි වීඩියෝ එක කරපු පාරෙ අපි බීපු කැෆේ එකෙන්ම බීල ආදරෙයි ඔන්න ❤❤

  • @EnjoyWithNirosh
    @EnjoyWithNirosh หลายเดือนก่อน

    Supiri Aiyaaa 😍😍

  • @Nisadu415
    @Nisadu415 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ වලින් මාර ගැම්මක් එන්නෙ අයියෙ කොරියාවට ආවොත් අනිවාරෙන් එනව ඔයාව බලන්න❤

  • @liyanagelakshmi5405
    @liyanagelakshmi5405 18 วันที่ผ่านมา

    ලස්සනයි ayiye...korean enna asawen inne

  • @Mithilaheshan
    @Mithilaheshan หลายเดือนก่อน +10

    අද ආවා මට aggrement එකක්....
    කොරියන් උන බෝ කරපු අපේ මන්ජු අය්යා ආදරෙයි හොදේ ❤
    එහෙදි සෙට් වෙමු

    • @kavidulakshan7594
      @kavidulakshan7594 25 วันที่ผ่านมา

      සතුටුයි සහෝ🌍💓

  • @shegiofficial7939
    @shegiofficial7939 หลายเดือนก่อน +2

    දන්නැති ගොඩක් දේවල් මන්ජු අයියගෙන් ඉගන ගත්තා ❤❤

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara หลายเดือนก่อน

    Manju Aiya mona video eka dmmth api blnwa ❤🎉

  • @user-ri7nj9mn2e
    @user-ri7nj9mn2e หลายเดือนก่อน

    Elakiri budusaranai kolla

  • @user-mi4ww3xz1j
    @user-mi4ww3xz1j หลายเดือนก่อน

    Comment ekak Noda be manju wo
    Math exam karala inne godak watinawa vedio 1

  • @wasanthakumari8657
    @wasanthakumari8657 หลายเดือนก่อน

    හැමෝගෙම කොරියන් සිහිනය ඉක්මනින් සැබෑ වේවා , දළදා සමිදු පිහිටෙන් තෙරුවන් සරණයි 💘

  • @sachiwithanage9660
    @sachiwithanage9660 หลายเดือนก่อน

    ඔයාලා වගේ අය අපිට දේවල් කියලා දෙන නිසා තමයි බය නැතුව අපිට කොරියාවට එන්න ආස හිතෙන්නෙ 🥺❤️

  • @sanjayathisara9006
    @sanjayathisara9006 หลายเดือนก่อน +6

    මන්ජු කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් මටනම් 🌸❤️

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm หลายเดือนก่อน +3

    දපුගමන් බැලුවා

  • @supun-24HK625
    @supun-24HK625 หลายเดือนก่อน

    Uda wena hama dawasakma lassana wenna one manju aiyata. ❤❤❤

  • @supunchanuka828
    @supunchanuka828 หลายเดือนก่อน

    මාත් ආවා අයියෙ 😁❤️

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w หลายเดือนก่อน +1

    පළවෙනි වතාවට මම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ අද මම ඉන්නේ ප්‍රංශෙ වියදම පැත්තෙන් බැලුවම නම් රටවල් දෙකම එක වගේ ආදායම පැත්තෙන් අපේ ආදායම පැයකට ගාන මම කියන්නම් පැයකට දාහතරක් ගෙවනවා යුරෝ පැය අටක් වැඩ කරොත් ඒ මුදල වැඩි කරලා බලන්න පැයකට දාහතර වැඩි කිරීම 350 මෙහි නිවාඩු දවසට වැඩ කරන්න බෑ අඩු ගානේ දස් දස්පින්න එහෙකට වීදුරු බෝතලයක්වත් දාන්න බෑ සද්ද ඇහෙනවට කැමති නෑ මොනම කෙනෙක් කල් නීතියෙන් තහනම් තමන්ගේ පෞද්ගලික ඉඩමේ තණකොළවත් කපන්න බෑ ඒ තරමටම අන් අය ගැන මේ රටවල් හිතනවා බලනවා ටෙස්ටින් එකට බෝතලයක් වැටෙන කොට සද්දෙ ඇහෙනවා ඒකට තමයි ඒ වැරැද්ද වෙන්න නැති වෙන්න තමයි ඒ නීති හදලා තියෙන්නේ ඒ හැම නීතියක්ම මානවයාගේ හොඳ වෙනුවෙන් තමයි හදලා තියෙන්නේ. ඒවට අවනත වුණාම කාටත් ජීවත් වෙන්න හරිම ලේසියි අපි හම්බ කරන මුදල වැඩි වුණාට ලංකාවට වැඩිය අපි සෑහෙන්න වැඩ කරනවා. එක දිගට පැය දහය දොළහ වැඩ කරන දවස් තියෙනවා විශේෂයෙන් ඉරිද වැඩ කරන්න තහනම් නිවාඩු දවසට කොහොමවත් වැඩ කරන්න තහනම් මෙහේ සෑම පාක් එකකම එක්සයිස් කරන්න හැමදේම පහසුකම් හදලා තියෙනවා ඒ වගේම තමයි ලෝකේ දියුණුම ප්‍රවාහන පද්ධතියක් තියෙන රටක් තමයි ප්‍රංශය කියන්නේ තව දෙයක් තමයි ප්‍රාන්සේ මේට්‍රෝ එක බහිනකොට බස් එක තියෙනවා බස් එකේ බහිනකොට ඕන නම් කෝච්චිය තියෙනවා ට්‍රෑම් එක තියෙනවා ඒ හැමදේම එකකට එකක් සම්බන්ධයි පොළොව යටින් උඩින් සියල්ලම එකට එකක් සම්බන්ධ කරලා එක ටිකට් එකක් ගත්තම ඕන මෙහෙක යන්න පුලුවන් කෝච්චියෙක් යන්න පුළුවන් මෙට්‍රෝ එකෙක් යනවා ට්‍රෑම් එකේ යන්නත් පුළුවන් ඒ වගේම තමයි පොළොවේ මතුපිට තියෙන වාහන ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක් පොළොව යට තමයි මෙහි රටවල්වල තියෙන්නේ නගරය අභ්‍යන්තරයට පොදු පෙවාහනය තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ අපිට ඕන ඕන තැනක වාහන නවත්තලා යන්න බෑ ඒකට අනිවාර්යෙන්ම පාක් එකක් තියෙනවා පාක් එකේ වාහනේ නවත්තන්නත් ලොකු මුදලක් ගෙවන්න ඕන ලංකාවේ තියෙන හයි සුපිරිම කාර් එකක් වාහනයක් ගන්න පුළුවන් මෙහේ සාමාන්‍යයෙන් පඩි දෙකක මුදලින් නමුත් ඒක නගරයේ පාක එක නවත්තන්න තියන්න ගාන ලොකු මුදලක් ගෙවන්න වෙනවා

  • @lakmaljayakodi8655
    @lakmaljayakodi8655 หลายเดือนก่อน

    Ela aiya

  • @yasa206
    @yasa206 หลายเดือนก่อน +44

    ස්කිල් එකත් පාස් වෙලා මේක බලන මම🇰🇷❤️

  • @sachinvimukthi4414
    @sachinvimukthi4414 หลายเดือนก่อน

    Manju අයියා ❤

  • @Koreandreamape
    @Koreandreamape หลายเดือนก่อน

    කොහොම හරි එනවා...

  • @yeshansasun7815
    @yeshansasun7815 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤

  • @다눗크
    @다눗크 หลายเดือนก่อน +5

    දවසක අනිවා එනවා මංජු අයියා හම්බෙන්නත් එනවා ආවම 🤩🔥 mva motivation krnne oyge video

  • @DilshanVlogSL-zu2ir
    @DilshanVlogSL-zu2ir หลายเดือนก่อน +4

    මන්ජු අයියා ඔයාගෙ විඩියො හැමදාම බලනවා මාම මිට කලින් ව්ඩියෝ එකටාත් කමේන්ට් එකක් දැම්මා මම දේපාරක් විබාහගේ කරා ජොබ් එක නිසා දෙපාරම ලකුනු මදි උනා මන්ජු අයියාට මම එක කිවුවා මන්ජු අයියා රිප්ලයි කරලා තිබ්බා මෙහෙම මේහේම කරන්න කියාලා ගැම්මක් දුන්නා වචනෙකින් හරි උදාවු කරා ඉතින් මම 18 විබහගේ ලිවුවා 165යි ඇති වෙයි කියලා හිතනවා මන්ජු අයියාට කියන්නමයි හිටියෙ පාස් වෙලා ඇත්තටම ගොඩාක් සතුටුයි මන්ජු අයියාගෙ විඩියො බලලා කොල්ලො කෙල්ලො ලොකු අසාවකින් පාඩම් කරන්නෙ ❤ඉක්මනටම එනවා අපිත් මම එද්දි මන්ජු අයිය හිටියෝත් අනිවාරෙන්ම මුලින්ම මන්ජු අයියා හම්බෙන්න එනවා ❤❤👊👊

    • @nipundilshan6081
      @nipundilshan6081 หลายเดือนก่อน +1

      ❤ සුබ පැතුම් සහෝදරයා

  • @ChathurangaDharmarathna-rs5hp
    @ChathurangaDharmarathna-rs5hp 27 วันที่ผ่านมา +1

    Exam ලියලා ලකුනු ආව agreement ආවා කියලා තියන comment දැක්කාම මාර සතුටක් එන්නෙ 🥺💖

  • @s.d179
    @s.d179 28 วันที่ผ่านมา +1

    samahara wita oya cost eka lankawe adui oya okkotma low spend krot aniwa 5000 berethahaki... but awla tiyene lankawe day job ekk krna samanya manussayekta dwsata 1500-3500 athara ganak labenne...awla tiyene Korea Wala 1 day salary eken krna dewl krna lankawe 3days salary ekat madi.....

  • @chanakaidunil2410
    @chanakaidunil2410 หลายเดือนก่อน

    මංජු අයියා ❤️❤️❤️

  • @lpcookingshow1703
    @lpcookingshow1703 หลายเดือนก่อน

    supiriyak ❤😊

  • @user-rw3ip6ud9o
    @user-rw3ip6ud9o หลายเดือนก่อน +1

    Manju ayya❤❤❤

  • @user-zh1cq2kh3l
    @user-zh1cq2kh3l หลายเดือนก่อน

    Manju aiya nisai korean en asa hitune oya ehe gihin palaveni veideo eke balala.meda exam godadan enomai avama hambenomai

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 29 วันที่ผ่านมา +1

    ගිය අවුරුද්දේ ලන්කාවෙ ඉදන් ගහපු මනෝ පාර අද හැබෑ උනා කොරියාව්ම 🇰🇷❤

  • @raviya962
    @raviya962 หลายเดือนก่อน

    මංජු අයියා ❤️

  • @sameenprabashwara2237
    @sameenprabashwara2237 หลายเดือนก่อน

    ❤ ආදරෙයි ❤

  • @vten46channel33
    @vten46channel33 หลายเดือนก่อน

    Homemart එක චුංජු වලමද තියෙන්නෙ අයිය ? මාත් චුන්ජු ඉන්නෙ.

  • @dineshsamare7593
    @dineshsamare7593 หลายเดือนก่อน +1

    Koreawe traning center eke idan vedeo eka balana mama❤❤❤

  • @Mithilaheshan
    @Mithilaheshan หลายเดือนก่อน

    හැමදාම වීඩීයෝ බලනව මේක විතරයි දවස් 5කට පස්සෙ බැලුවෙ..

  • @KasunBandara-ie8yn
    @KasunBandara-ie8yn หลายเดือนก่อน

    දිගටම video දාන්න බොසා 😍🫶

  • @isurumaduranga2196
    @isurumaduranga2196 หลายเดือนก่อน

    මන්ජු අයියා❤❤❤

  • @isharajayathrijayasekara-rx4pp
    @isharajayathrijayasekara-rx4pp หลายเดือนก่อน

    ❤❤

  • @shashiwijerathna9194
    @shashiwijerathna9194 หลายเดือนก่อน

    Math exam kara aiye oyage vidio balala ❤jaya wewa

  • @kasunpriyankara6202
    @kasunpriyankara6202 หลายเดือนก่อน

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට หลายเดือนก่อน

    මංජු අයියා ඔයා හොදින් නේද.... ❤💖💖👍

  • @AmilaNuwan-xy4ol
    @AmilaNuwan-xy4ol หลายเดือนก่อน +1

    Theruwan saranayi ayiye parissamen inna❤😊

  • @shericlasnaka4584
    @shericlasnaka4584 หลายเดือนก่อน +1

    🔥❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 หลายเดือนก่อน

    attatama oya gaththa badu 8800 kin lankawe ganna bha. wisheshenma grapes and strawberry hithannawath bha

  • @Pawani574
    @Pawani574 12 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම එනවා එනවා මයි ❤❤❤❤❤❤ එ පිස්සු ව තව තව වැඩි වෙනවා

  • @GihanKavinda.
    @GihanKavinda. หลายเดือนก่อน

    Cholesterol වලට අලුත් meal plan එක අපිටත් කියබ්බ බලන්න දැනගන්න

  • @OluWathsala
    @OluWathsala 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 หลายเดือนก่อน +1

    Romania 🇷🇴idan man aurudu 19i
    Ude 8 idela hawasa 6 wenakan wada kerala rs.10,500 hoyanawa😇

  • @slsamee5201
    @slsamee5201 หลายเดือนก่อน

    Parana ayyawa apahu dekka ❤❤

  • @hasithhasith-me1df
    @hasithhasith-me1df หลายเดือนก่อน

    Exsam eka eka sarayak nemei 50s sarayak fale unath kohomarh liyala enawa

  • @nimeshtlakshan3925
    @nimeshtlakshan3925 หลายเดือนก่อน

    එක්සෑම් කරන්න කලින් ඉදන්ම මන්ජු අයියගෙ වීඩියෝ බැලුවා. දැන් කොරියාවෙ ඉදන් බලනවා ❤️❤️

    • @DENUWA10K
      @DENUWA10K หลายเดือนก่อน

      පොඩ් දෙයක් දැන ගන්න බන්.❤🎉

  • @user-lo7qv3wv8d
    @user-lo7qv3wv8d หลายเดือนก่อน

    ❤❤❤❤

  • @niroshanjagoda
    @niroshanjagoda หลายเดือนก่อน

    බොසා❤

  • @dinujayadenuwan9899
    @dinujayadenuwan9899 หลายเดือนก่อน

    හීන වලට උදව් කරන අපේ හිතවතා ❤️‍🔥😍

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv หลายเดือนก่อน +2

    වැදගත් විඩියෝ එකක්💖❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน +1

    Nice!😂

  • @ShanukaSasanjaya
    @ShanukaSasanjaya หลายเดือนก่อน

    මංජු අයියා.❤️🫰💫

  • @Viewofmine1
    @Viewofmine1 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ThaRindu005
    @ThaRindu005 หลายเดือนก่อน

    Visit visa වලින් කොරියන් යන්ට කීයක් යන්වදා යාලුවනේ මාස 3කට වග්‍රෙ

  • @manojkumaara958
    @manojkumaara958 หลายเดือนก่อน +1

    Aeya hotel jobs salary kohomada?❤

  • @user-qy5nh5bo1v
    @user-qy5nh5bo1v หลายเดือนก่อน +2

    අයියෙ කොරියාවෙදී කොලෙස්ට්‍රෝල් චෙක් කරගන්නෙ කොහොමද.නෙක්වා එකකට ගිහින් කිව්වම කරනවද.අනේ රිප්ලයි කරනවද.මගේ මල්ලි ලගදි ආවෙ.එයාට ඕනි නිසා...ඔයාට නිරෝගි සුව පතනවා.😊🙏❤

  • @xmercy4873
    @xmercy4873 หลายเดือนก่อน +1

    exam pass aiye dan bayen inne bara madi weida kiyla 45 thiyenne 😪

  • @ranjanamadusanka5534
    @ranjanamadusanka5534 หลายเดือนก่อน

    Koreyawata enna asawen aiyyage video balapu mn ada koreawe😍😍💪💪🇰🇷🇰🇷

  • @rbsasl9550
    @rbsasl9550 หลายเดือนก่อน +2

    අපේ දවසේ පඩියට බියර් 2ක් බොන්නත් මදි🎉😂😂

  • @disnadisna5303
    @disnadisna5303 หลายเดือนก่อน

    ❤❤❤❤❤ඉතින් කොමද පුතේ බුදු සරණයි

  • @sameenprabashwara2237
    @sameenprabashwara2237 หลายเดือนก่อน

    🎉

  • @achiraprabath4191
    @achiraprabath4191 หลายเดือนก่อน +2

    අයියගෙ vedio බලල exam කරේ ඊයෙ agreement එකක් ආව ජය වේවා අයියේ❤

    • @DENUWA10K
      @DENUWA10K หลายเดือนก่อน

      මේ බන් කෝස් එක කලාට මදිද පාස් වෙන්න ඔ්නෙමද බන්..😩😨

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 หลายเดือนก่อน

    මංජු පුතා ❤

  • @user-jt2dc2bu5l
    @user-jt2dc2bu5l หลายเดือนก่อน +2

    😍😍😍😍😍😍

  • @master6716
    @master6716 หลายเดือนก่อน +1

    samahara ayage maasema padiya :)

  • @kavindahirushankoreanlangu6197
    @kavindahirushankoreanlangu6197 หลายเดือนก่อน

    Web එකේ ඉන්න ගමන් බලන්නේ දෙයියෝ 😍..

  • @ravindushamintha7525
    @ravindushamintha7525 หลายเดือนก่อน

    Lankawe igena gaththa degree ekak kara eth salary eka 60000i🙂korea walata enna uprima try krnwa❤