ඔබ ජීවත් වෙන ආයු කාලය හරියටම කියන්නම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔබ ජීවත් වෙන ආයු කාලය ගැන හරියට අවබෝදයක් නෑ නේද? මෙන්න මම හරියටම කියන්නම් ඔබ ජීවත් වෙන කාලය කොච්චරද කියලා.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 208

  • @jasinthafernando5861
    @jasinthafernando5861 หลายเดือนก่อน +18

    70_80 අතර අපිත් කරදර නොවිද අනිත් අයටත් කරදරයක් නොවී ජීවිතයෙන් සමුගන්න ලැබෙනවනම් ,සතුටුයි ,ජේසු ට ස්තූතියි 🙏🙏🌹🌹🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🌹🌹 🙏🙏

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 29 วันที่ผ่านมา +8

    මම හිතනවා ඔයා කිවූ කරුණු හරි කියලා.දැනටමත් මගේ වයස අවු.70යි. තවම බෙහෙත් බොන්නේ නැහැ.එදිනෙදා වැඩ කටයුතු හොඳින් කරනවා.ස්තූතියි ඔයාට.❤

  • @g.kalpana4696
    @g.kalpana4696 หลายเดือนก่อน +24

    ඒ හැමදේටම හිත තමයි බොස්.... සුභ සැන්දෑවක් වේවා ❤

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน +2

      ලයිව් එකට ලෑස්ති වෙන්න 🙄

    • @g.kalpana4696
      @g.kalpana4696 หลายเดือนก่อน +2

      @@SLIdea අනීවාර්ය යෙන්ම එනවා....😊

  • @sumudupinto540
    @sumudupinto540 26 วันที่ผ่านมา +3

    අවු. 70▪︎80 අතර , ලකුණු - 280 අපි නරක ජීවන රටාවෙන් ඈත් වෙලා, හරි ආකාරයෙන් ආහාර හරි විදියට ගන්නවා නම්, හරි විදියට ව්‍යායාම කරනනවා නම්, මම හිතනවා මීටත් වඩා සතුටින්, නීරෝගිව තව වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 25 วันที่ผ่านมา +3

    මගේ ලකුණු 250 ආයූ කාලය 70-80 අතර .ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 27 วันที่ผ่านมา +2

    ආමේ‍්න් අවුරැදු 70-80 අතර ජිවත් වුනාම ඇති ඉදිරියට දුක් විදිමින් තව කෙනෙකුට අප වෙනුවෙන් කරදර නොකර ජේසු පිහිටයි බ්‍රදර් ❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 หลายเดือนก่อน +4

    මගේ ලකුනු 210 ඒත් අවුරැදු 70 80 අතර කාලයක් ජිවත්වෙයි කියන එකනම් ටිකක් සැකයි. මොකද අපි වසනේ ආහාරයට ගන්නේ. කටවත් වද දෙන්නැතුව වදයක් වෙන්නැතුව මගේ හුස්ම පොද යනවා නම් කැමතියි.

  • @user-mn4zo6lc1u
    @user-mn4zo6lc1u หลายเดือนก่อน +10

    70-80අතර අැති නෙිද අන් අයට කරදරයක් නොවි ජිවිතයෙන් යන දවසට යන්න ලැබෙිවා

  • @Cham.fdo13
    @Cham.fdo13 หลายเดือนก่อน +11

    හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා 😂

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน +1

      අනිවාරෙන් 😁❤️

  • @sanjeewaniwickramasena8411
    @sanjeewaniwickramasena8411 10 วันที่ผ่านมา

    70-80 අතර, ඔබ‍ට ස්තුතියි මහත්මයා 🙏🏻🙏🏻🙏🏻

  • @fgyggg3117
    @fgyggg3117 วันที่ผ่านมา

    මගේ ලකුණු ප්‍රමාණය 240.නමුත් මං හිතන්නේ නැහැ එච්චර කාලයක් වත් ජීවත් වෙයිද කියලා .අපි සිතන පතන දේවල් වෙන්නේ නැහැනෙ නේද .ගොඩාක් ස්තූතියි ඔබට .

  • @devislmobile448
    @devislmobile448 หลายเดือนก่อน +2

    170
    ඔබට සුබ දවසක් වේවා 🌹🌹🌹

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u หลายเดือนก่อน +3

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg หลายเดือนก่อน +11

    මැරෙන කාලය ගැන ජීවත් වෙවී වදවෙන්න එපා ජීවත් වෙන කාලයහි වෙන්න ඕන දේවල් ගැන වදවෙන්න නැත්නම් ජීවිතය miss wey

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ❤️

    • @asokasl
      @asokasl หลายเดือนก่อน

      @@ChaminduMadushanMadushan-dx7rg kopamana. Jievitha sankyavak miss vela athida ganan kierimata apahasui

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 29 วันที่ผ่านมา

      ජිවිතය miss nokara gaththa kenek gana maa asa nam natha....

    • @SiriyaniLalitha
      @SiriyaniLalitha 28 วันที่ผ่านมา

      Magaavesa 80,pNinawa daveyan gakamatha thamai obata isthutei❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 วันที่ผ่านมา

    40-70අතරලු..මටනම් ඒ ආයුෂ වැඩිත් එක්ක..ඔබට පිං🙏🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน +1

      ඔබටත් ස්තූතියි!

  • @sumithaamraseeli545
    @sumithaamraseeli545 หลายเดือนก่อน +1

    210 සුභ දවසක් තෙරුවන් සරණයි

  • @ManelShriyamali
    @ManelShriyamali 4 วันที่ผ่านมา

    70,80 අතර ලකුණු 210
    ඔබට ස්තුතිය්

  • @pathumekanayake7521
    @pathumekanayake7521 25 วันที่ผ่านมา

    Niyami kollo.ubge katahda hitan wenas welane issart wada😁❤️

  • @iranidesilva5328
    @iranidesilva5328 หลายเดือนก่อน

    ඔබට ස්තුති ❤❤❤❤❤❤
    මගේ ලකුණු ගාන290යි.

  • @lasithapadmini805
    @lasithapadmini805 7 วันที่ผ่านมา

    280 මමහිතනවාකාටවත් කරදරයක් නොවන මගේ මරණය සිදූවෙනවා නමි❤❤

  • @anuvlogs1708
    @anuvlogs1708 หลายเดือนก่อน +2

    face reveal nice ❤
    සුපිරි ❤

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน +2

      තෑන්ක් යූ

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws หลายเดือนก่อน

    මගෙ 160 ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් .

  • @NalaniRamyalatha-fz8zx
    @NalaniRamyalatha-fz8zx 9 วันที่ผ่านมา

    බෝහොම ස්තුතිය ල්කුනු 70-80

  • @PavithraTharangani
    @PavithraTharangani หลายเดือนก่อน +2

    ලකුනු වලට අනුවනම් 80 වඩා ජිවත් වෙන්න පුලුවන් එත් අස නැ

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 23 วันที่ผ่านมา +1

    ඔහොම ආයු කාලය හොයන්න බෑ. නිරෝගිකම ඒකාකාර නොවීම, හදිසි අනතුරු, කාලවලට එන ප්‍රශ්න නිසා මානසික ආතතිය අනුව වෙනස් වෙනවා.

  • @user-iz4ol6bq3t
    @user-iz4ol6bq3t 24 วันที่ผ่านมา

    70/80 අතර, ආහාර රටාව වෙනස් කරගත යුතුයි..

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 22 วันที่ผ่านมา

    Krodaya wiraya kuhakakam ath arala sithe sathutin senasille jeewath veemen nirogeewa digu kalak jeewath wenna puluwan

  • @හංසි888
    @හංසි888 หลายเดือนก่อน +6

    මන් මැරෙන්නෙ නෑ 😅😅

  • @samithasamitha6430
    @samithasamitha6430 24 วันที่ผ่านมา

    මරු ඇ තැන්ක්ස් 👍👍👍👍👍🎉

  • @tomokhadr3543
    @tomokhadr3543 23 วันที่ผ่านมา

    Kalaya enakota yannama wenawa katawathma walakwanna bha Bs ❤❤

  • @dpdshanthi5787
    @dpdshanthi5787 29 วันที่ผ่านมา +1

    Mage 250y 70 80 hari atha balala kiwwa 85 ayusha thiyenawa koyala

  • @user-fu8fl4ci9g
    @user-fu8fl4ci9g 29 วันที่ผ่านมา

    මට ළකුනු 170 මම හිතන්නෙ හරිය කියල මොකද මම මත්පැන් හා දුම්වැටි පාවිච්චි කරන්නෙ නැ කරාතේ උපදේශක වරයෙක් ..

  • @amararathnaranasinghe8342
    @amararathnaranasinghe8342 หลายเดือนก่อน +1

    Good🎉

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 16 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට 80 ක් ❤❤

  • @randikakumara8768
    @randikakumara8768 19 วันที่ผ่านมา

    ඉර හද පවතින තුරු අපි මැරෙන් නැ

  • @neethasolaman159
    @neethasolaman159 หลายเดือนก่อน

    Don't warry about outher people think about u when u going to daie if human comes to the world have to daie no need time it's God Will do. take care yr self.

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน

      Thank you for the reminder to prioritize self-care and not get caught up in others' opinions. It's a good perspective to keep in mind.

  • @SunithaGunawardana-yp3do
    @SunithaGunawardana-yp3do 12 ชั่วโมงที่ผ่านมา

    70 - 80 years.😊

  • @lalaniudayakanthi7608
    @lalaniudayakanthi7608 23 วันที่ผ่านมา

    240 mage.obata ස්තුතියි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 13 ชั่วโมงที่ผ่านมา

    හරියි කියලා හිතෛනනවවාා

  • @SarathchandraGamage
    @SarathchandraGamage วันที่ผ่านมา +1

    අනෙ ඕව දෑන ගන්න ඕනැ නැහැ . කවදාහරි දවසක මැරෙන බව දන්නව

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 28 วันที่ผ่านมา

    Mage wayasa danta 68 i me preheli kaawen aawe lakunu 70 , 80 yana kaandayatai. Aka hari kiyala mama hithanawa . Eth budu dahamata anuwa pera kara kese balapaaida kiyala apata kiyanna baha neda. ?❤❤❤

  • @SanduniSudu
    @SanduniSudu 29 วันที่ผ่านมา

    🙏🙏🙏 ස්තුතියි 70 ත් 80 වත්

  • @nilminikariyawasam-f8c
    @nilminikariyawasam-f8c 22 วันที่ผ่านมา

    70=80 අතර ස්තූතියි.

  • @sagarikadarshani9351
    @sagarikadarshani9351 22 วันที่ผ่านมา

    මගෙ ලකුණු 250 ගොඩක් ස්තූතියි

  • @khp7425
    @khp7425 24 วันที่ผ่านมา

    මැරුනට පස්සේ ඔයාලට මොකද වෙන්නේ..?

  • @bandarasalr1976
    @bandarasalr1976 14 วันที่ผ่านมา

    Mama dawsata,සිගරැට් 60bonawa

  • @nuwankumara6076
    @nuwankumara6076 23 วันที่ผ่านมา

    Heate kuhaka gatey.peawatum neathnam.godak kal jeawath weanawa.mona.malajarawa keawath neawath

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 27 วันที่ผ่านมา

    ආමේ‍න් 220 ලකුනු ජේසු පිහිටයි

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Instant meals gannawanam heta mareida kiyanda baah apila kasippune gahanne dan marenda apai mona boruda lamayo

  • @SaChetha-pe3ir
    @SaChetha-pe3ir หลายเดือนก่อน +1

    40 - 70ත් අතර ජීවත් වෙනවලු. මගෙ ලකුනු 310යි. අඩේ මගෙද මන්ද මෙතන ලකුනු වැඩිම..... මගෙ ලකුන හරි ඊට වඩා වැඩි හරි කාටහරි තියෙනවනම් මගෙ comment එකට replay එකක් දාන්න. මම බලාපොරොත්තු වෙනව මම අවුරුදු 40 වෙන්න කලින් මැරෙයි කියල. තාම 13යි නිසා තව ගොඩක් කල් ඉන්න වෙයි වගේ....😂😂😂😂😂😂

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 วันที่ผ่านมา +1

      අයියෝ මට 340😂😂 මට දැන් 42..අද මැරැණත් මට සතුටුයි😂😂👍👍👍❤️❤️

    • @SaChetha-pe3ir
      @SaChetha-pe3ir วันที่ผ่านมา

      @@samanthipriyadarshani1994 එහෙනම් ලගදිම මැරෙයි. බලන් ඉන්න. මටනම් තව අවුරුදු 30ක් විතර ඉන්න වෙයි. මට මේ ඒකාකාරී ජීවිතෙත් එපා වෙලා තියෙන්නෙ.

  • @Jiang.Xiaoyuan
    @Jiang.Xiaoyuan หลายเดือนก่อน

    300i athi yantham 40ta kalin marenawa nam loku deyak ❤️😍

  • @nilminikariyawasam-f8c
    @nilminikariyawasam-f8c 22 วันที่ผ่านมา

    70 80 අතර ස්තුතියි

  • @user-jp1jv2lo3q
    @user-jp1jv2lo3q 15 วันที่ผ่านมา

    ලකුණු 220 අව්රුදු 70 - 80 අතර

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 12 วันที่ผ่านมา

    Anathurak wela merunoth

  • @user-ef9jt6tm1k
    @user-ef9jt6tm1k 28 วันที่ผ่านมา +1

    Dan 35
    40-70
    ඇත්ත කියලා හිතෙනවා 😢

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 หลายเดือนก่อน

    Kaalaya Pasuwela Thibunath Maranaya Niyathay

  • @shasinijayakody9770
    @shasinijayakody9770 21 วันที่ผ่านมา

    👍

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 หลายเดือนก่อน

    Pana nam thana aga pinibindu wanne kusalaya nopamawama Kara ganne 🙏

  • @dpdshanthi5787
    @dpdshanthi5787 29 วันที่ผ่านมา

    240 lakunu 0ya hari mage atha balala kiwwa 85 k ayi thiyenawa kiyala thank you

  • @HashaniSewwandi-zi2nk
    @HashaniSewwandi-zi2nk 23 วันที่ผ่านมา

    270 ලකුණු ❤

  • @ravindradasanayaka3577
    @ravindradasanayaka3577 15 วันที่ผ่านมา

    May marks 239❤❤

  • @latarata5302
    @latarata5302 หลายเดือนก่อน

    220 = ( 70 - 80 )

  • @lakentertainments5404
    @lakentertainments5404 18 วันที่ผ่านมา

    Awurudu🎉 70 ganan vithara weddi mata oyawa aniwaryen mathak wei. 😅 230

  • @shiromishiromi152
    @shiromishiromi152 หลายเดือนก่อน

    Lakunu 180 thank you 🙏👍

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 24 วันที่ผ่านมา +1

    මැරෙන වෙලාව කියන්න පුළුවන් කාටද? මැරෙන වෙලාවට මැරෙයි...මිනිසුන් මුලා නොකර හිටියා නම් බොහොම ස්තූතියි.....ප්‍රයෝජනවත් වැඩ කරන නිරත වුනානම් ඔයිට වඩා හොඳ නැද්ද...🤣🤣🤣ර🤣🤣🤣🤣🤣

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 16 วันที่ผ่านมา

    මගේ ලකුණු 200.

  • @melaniemelanie1135
    @melaniemelanie1135 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @IsharaDilshani-b1h
    @IsharaDilshani-b1h หลายเดือนก่อน +1

    280 😊😊😊😊❤❤❤❤❤

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 หลายเดือนก่อน

    මගේ ලකුණු 250
    අවුරුදු 70-80 ත් අතර

  • @asokasl
    @asokasl หลายเดือนก่อน

    Kavada kothanaka kohoma marunath prasnayak naha navatha ipadima walakva ganna puluvan nam?

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      අඩු ගණනේ සෝවාන් වෙන්න වත් බලන්න.

  • @herathbannehaka6076
    @herathbannehaka6076 26 วันที่ผ่านมา

    Harima gana 55 ei

  • @HarshaLakmal-up6zz
    @HarshaLakmal-up6zz หลายเดือนก่อน +1

    80.wadiy

  • @ashokajayarani214
    @ashokajayarani214 หลายเดือนก่อน

    240. අවුරුදු. 70. 80. අතර

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po 20 วันที่ผ่านมา

    70යි.

  • @user-rk9qm8me5u
    @user-rk9qm8me5u 24 วันที่ผ่านมา

    Awrudu 70 th 80 th Athara.

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 25 วันที่ผ่านมา

    Im not believe this. Any way thank you

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 หลายเดือนก่อน

    Age 80 till ❤

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน

      ❤️❤️

  • @sweetyfun6166
    @sweetyfun6166 23 วันที่ผ่านมา

    70 80 awe habai winadiyakwath inna asa na me loke mama mokada marunama yanna lasana thanak hoyagena inna nisa

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 หลายเดือนก่อน

    මගේ ලකුණු ගණන 170 යි.

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 หลายเดือนก่อน +2

    220🎉

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน +1

      😍😊

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 13 ชั่วโมงที่ผ่านมา

    ලකුණු 170

  • @user-gt7kn8fq7o
    @user-gt7kn8fq7o 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nadeekanilminifernando127
    @nadeekanilminifernando127 หลายเดือนก่อน

    ලකුණු 200යි

  • @user-jk9ge9sn6f
    @user-jk9ge9sn6f 22 วันที่ผ่านมา

    70-80 ❤😊

  • @user-ir9ls8mr5o
    @user-ir9ls8mr5o หลายเดือนก่อน

    ලකුණු 200 යි

  • @ayesharanasinghe9460
    @ayesharanasinghe9460 13 วันที่ผ่านมา

    230 මගෙ ලකුණු

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 หลายเดือนก่อน

    150 thank you

    • @SLIdea
      @SLIdea  หลายเดือนก่อน

      ❤️

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 26 วันที่ผ่านมา

    ඔය ප්‍රශ්න ඉතින් වයසක අයට හරියන්නෙ නෑන

  • @samuelsulochana5972
    @samuelsulochana5972 29 วันที่ผ่านมา

    මට 280 පමනයි තෙරැවන් සරනයි ආයුෂ කෙටිවිම සතුටක්

  • @arunicooray2022
    @arunicooray2022 27 วันที่ผ่านมา

    Lakunu.140 i.mata gets marunath sapai.katawath wathura ugurakinwath karadarayak Novi.

    • @arunicooray2022
      @arunicooray2022 27 วันที่ผ่านมา

      Dewa kamatha anuwa siyalla siduwewi.

  • @samerakarabita6273
    @samerakarabita6273 28 วันที่ผ่านมา

    Thanks putata Budu sarnai ❤❤❤❤

  • @phantomecho8732
    @phantomecho8732 22 วันที่ผ่านมา

    270 😊

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 29 วันที่ผ่านมา

    මගේ ලකුණු 210

  • @christyperera4011
    @christyperera4011 25 วันที่ผ่านมา +2

    ඔය බයිලා මයිකල් ජැක්සන් හිතාගෙන හිටියේ අවුරුදු 150 ක් ජිවත් වෙන්න තිබුන පහසුකම් දන්නවා නේ නමුත් අවුරුදු 50 ජිවත් උනෙ 0:03

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 23 วันที่ผ่านมา

      කබල් විකෘති සිංදු අහන අයට mj ගැලපෙන්නේ නෑ.

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 27 วันที่ผ่านมา

    70,80,athara

  • @user-ni4dh7eh5p
    @user-ni4dh7eh5p 28 วันที่ผ่านมา

    Hari Kiya hithanawa 220

  • @IvonNurdu
    @IvonNurdu หลายเดือนก่อน

    Mage..wauasa..hariuatama.hari..obata..istuti.

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 13 วันที่ผ่านมา

    80ට වැඩියි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 หลายเดือนก่อน

    250 ,70-80.ඇතිහොදටම ඇති.