ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කප් සෙට් එක දැම්මා අද.දැන් වැනෙනවා.පැත්තට අදිනවා.පෝක් දෙකත් හෙලවෙනවා.
කලින් එහෙම පැත්තට අදින අවුලක් තිබුනෙ නැද්ද කප් සෙට් එක දැම්මේ ඇයි
බොහොම ස්තූතියි ඔබට
🙏🙏🙏
Bohoma ස්තුති
♥️
Niyamai bro..🔥
Super
thanks 🙏🙏🙏
T බාර් eka ehata mheta karal haikrann brida..... Mage eke chuttak adai wage penwa dakunu pettata
Suppa ❤️❤️👍👍
Handel cup set eka giyama walakin giyama dak gala wadinawad
Thanks 👍👍
❤️👍
Mage handle lock wada nahane mokakda aula
Main switch eka galawala balanna mala allala hira wela ati
Thnx mchn ❤️
❤️🙏
අලුතින් කප් සෙට් එකක් දැම්මට පස්සේ ඒක කොච්චර කාලෙකින්ද ආයෙ එජස් කරන්න ඕනා
යනකොට ඉස්සරහ හෙල්ලෙන්නෙ ඩක ඩක ගාල ඒහ් කප් සෙට් එකේ අවුලක් නිසාද ඒමන්ම් මොකක්ද කරන්න ඕනෙ
Platina eketh me widiyatamada karanne...Thank you
Platina 100cc mehema karanne...
@@TheBikerSL Thanks..
කප් සෙක් ගියහාම පැත්තට අඩිනවාද
ඔව්... එ වගේම cupset හිර වැඩි උනහමත් පැත්තට අදිනවා ....
Suzuki gn 125h recommended oil eka 10w 4010w 30 use karata aulak nadda? Duwala thiyenne 30000km
20 W 40 hodai bro
@@TheBikerSL service karanakota 10w 30 damme next service eke change karanakam thibunoth aulak weida?
10w30 oileka 1500km vithara duwaddi aduwenawa oil level eka check karala balanna 1500 vitara duwala ilaga para 20w40 danna bro
Aiye mage dashcup eka kadilane.ewa ganna thiyenawada
ow tiyanawa malli
Ayye location koheda, number 1k awnna. Oil seal gihin thiyenne bike 1ke
Anamaduwa
fork bata wenama galawannama onada?
Ehema one naha fork tiyeddi puluhan
@@TheBikerSL 🙂🙂
මොකක්ද හේතුව අදහසක් දෙන්න පුලුවන්ද
එජස්ට්මන්ට් ඇනේ ගැලෙව්වෙ මොන ටූල් එකෙන්ද අයියේ
10 T ස්පැනර්එකෙන් මල්ලි... හෙඩ් ලයිට්එකේ නේද...
@@TheBikerSL එකෙ නෙමෙ අයියෙ කප් සෙට් එකෙ
මුදුනේ නට්එක 28mm / එජස්මන්ට් නට්එක වෙනම ස්පෙෂල් ටුල්එකක් තියනවා.. මේ විඩියෝඑකෙනම් එ ටූල්එක නැහැ.. සමහර නට් අතින් ගලවන්නත් පුලුහන්.. එ වගේම Tap wrinch එකකින් ගලවන්නත් පුලුහන්..
@@TheBikerSL අතින් ගලවන්න බැරිනම් කෝමද ගලවා ගන්නෙ එජස්මන්ට් ඇනේ
Aiye cup set maru karanna oni kilomeetar keeyenda
Eka malli km gana tiranaya karanna baha geunahama danna ona... habi cupset 15000km parakwage grees karanna ona...
@@TheBikerSL thank aiya
Bola nikan demmoth mokada wenne.bola walallak nethuwa
ගැටලුවක් නැහැ
Machan spoke thiyana ct00 bike ekakata allowwheel danna puluwannada.?
Puluhan bro ...
Bike eke issaraha pettata yanawa saha depettata wananawa mokaddda hetuwa
කප් සෙට් මාරැ කරදිද බෝල විතරද දාන්නේ අර කප් වගේ කැලි දාන්නේ නැද්ද 😊
ගෙවිලනම් දාන්න ඕන
Gal udin issaraha rode wateddi sadde enne ai
Cap set ekath damma
පෝක් ඔයිල් දාන්න වෙලා ඇති ..... කප්සෙට් නියමිත ප්රමාණයට එජට් කලාද
සුදු ඉරෙ රොද යද්දි වැනෙනවා වගෙ දැනෙන්නෙ ඇයි...
Matath😂
Aiye cup set eka gihama komada hoyanne
හැඩල්එක හරවද්දි තැනින් තැන හිරගතිය දැනෙනවනම් කප් සෙට් අවුල්වෙලා වෙන්න පුලුහන්... එ වගේම කප් සෙට්වල තැනින්තැන ටොට්ටොට් වගේ කඩතොලු තියනවානම් කප් කෝන් අවුල්... මල්ලි...
මගෙ ct බයික් එකෙ දෙපැත්තට වනනවා කප් සෙට් එකත් අලුතෙන් ගැහුවා ඒත් හරියන්නැ කප් සෙට් එක ගානට තද කරත් වනනවා කප් සෙට් එක හෙලවෙන ගානට බුරුල් කරත් බයික් එක දෙපැත්තට වනනවා ඇයි එ🥺💔
ඉස්සරහ රෝදයේ රේසර් ( බෙයාරිං ) ගෙවුනහමත් එහෙම වෙනවා
රෙසර් ගෙවිල්ද කිය්ලා කොහොමද හොයා ගන්නෙ
රෝදය දෙපැත්තට හොලවලා බලන්න බෙයාරිං ගෙවුනහම දෙපැත්තට හෙලවෙනවා
එහෙම හෙලවෙන්නැ නෙ ටයර් එකත් අලුත් එකක්🥺
හැඩල් එක කරකවද්දි කට්ට වැටෙන්නෙ ඇයි ගරාජ් එකේ එකා කිව්ව කප් සෙට් එක ගෙවිලා අලුතින් දාන්න ඕන කියලා..කිලෝමීටර් 5000 ක් වගේ දුවල තියන්නෙ අලුතින් දාලා..
මම අලුත් කප් සෙට් එකක් දැම්ම බෝල ඔක්කොම අලුත් හැන්ඩ්ල් එකේ උඩම නට් එක තදකරනකොට හැන්ඩ්ල් එක තද වෙනව ඒක නිසා ටිකක් එජස් කරන නට් එක ටිකක් බුරුලට තියල තියෙන්නෙ දැනට දුවනව නමුත් බුරුල් නිසා පාරෙ යනකොට හැමතැනම යනව
නොගැලපෙන කප්සෙට් එකක් හෝ කප්සෙට් හරියට වැදිල නැතුව ඇති
කප් සෙට් එක වැරදි නැහැ ජෙනුයින් දැම්මෙ පරන එකත් එක්ක තියලත් බැලුව වැඩි හොදට
Kiyak wenawada
Monada bro ..
Dust cup එකට පස්සේ හයි කරන්න ඇජස්මන්ට කට් එක හොදටම තද කරනවද.. නැත්නම්. අතෙ ගානට තද තගකරනවද
කප් සෙට් එක දැම්මා අද.දැන් වැනෙනවා.පැත්තට අදිනවා.පෝක් දෙකත් හෙලවෙනවා.
කලින් එහෙම පැත්තට අදින අවුලක් තිබුනෙ නැද්ද
කප් සෙට් එක දැම්මේ ඇයි
බොහොම ස්තූතියි ඔබට
🙏🙏🙏
Bohoma ස්තුති
♥️
Niyamai bro..🔥
Super
thanks 🙏🙏🙏
T බාර් eka ehata mheta karal haikrann brida..... Mage eke chuttak adai wage penwa dakunu pettata
Suppa ❤️❤️👍👍
Handel cup set eka giyama walakin giyama dak gala wadinawad
Thanks 👍👍
❤️👍
Mage handle lock wada nahane mokakda aula
Main switch eka galawala balanna mala allala hira wela ati
Thnx mchn ❤️
❤️🙏
අලුතින් කප් සෙට් එකක් දැම්මට පස්සේ ඒක කොච්චර කාලෙකින්ද ආයෙ එජස් කරන්න ඕනා
යනකොට ඉස්සරහ හෙල්ලෙන්නෙ ඩක ඩක ගාල ඒහ් කප් සෙට් එකේ අවුලක් නිසාද ඒමන්ම් මොකක්ද කරන්න ඕනෙ
Platina eketh me widiyatamada karanne...Thank you
Platina 100cc mehema karanne...
@@TheBikerSL Thanks..
කප් සෙක් ගියහාම පැත්තට අඩිනවාද
ඔව්... එ වගේම cupset හිර වැඩි උනහමත් පැත්තට අදිනවා ....
Suzuki gn 125h recommended oil eka 10w 40
10w 30 use karata aulak nadda? Duwala thiyenne 30000km