ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Niyamai bn
I like your good attitude...Its very short and nice.Really good
Thanks my friend 👍👍👍
කියල දුන්නට ස්තුතියි.බුදු සරණයි
❤️🙏
මගෙ බයික් එකේ යද්දී වලවල් වලින් දාද්දි ඩකස් gaal හැඩල් eka lagin saddyk එනවනේ ඒ ඇයි 🥺
Magetha ahenawa
Mageth ahenwa mokakda seen eka
@@ashanmadhushanka2843 කප් සෙට් එක ගිහින්.... Oya ethanata ගියාම සමහර විට ඇනයක් තද කරයි... එතකොට ටික කාලෙකට හරි.... Man nm kap set එක දැම්ම... ❤️
@@Allinone-4463 කප් සෙට් එක අලුතෙන් දැම්මෙ. ඒත් ඇහෙනවනෙ
@@ashanmadhushanka2843 මගේ නම් හරි ගියා... Habai wena ලෙඩක් ද dnne na යාළුවා... (සොකට් වල වගේ )...
SUPER 😍😍😍
🙏❤️
Thank you.
Platina 100 ekak.haddle eka normal seat eke wadi wela balankota haddle eka ganata penawa.adayak nha.but bike eke yanakota haddle eka diha bluwhma haddle eka eka eka pathakata podi දශම ගානක් ඇදයි වගේ පේනවා.එහෙම පෙනුනා කියලා බයික් එක පැත්තට අදින්නෙත් නැ.ගානට කෙලින් යනවා.ඇයි ඒ ??
T බාර් එකෙන් පැත්තට හැරිල ඇති
@@TheBikerSL කොහොමද හදන්නේ ඒක ??
@@TheBikerSL කොහොමද හදන්නේ ඒක ?
Mageth ehemai kohmda eka hadannee
බයික් එක රයිඩ් කරනකොට හැඩල් එක පැත්තට ගිය එක හදාගන්නෙ කොහොමද (Handle bar alignment ).මන් දැකලා තියනවා ගොඩක් අය ටයරෙට ගහලා හැඩල් එකේ ඇද අරින්නෙ...මෙකද හරිම විදිය?..නැත්තම් ඇන බුරුල් කරලා බැලන්ස් එකට හයි කරගන්න බැරිද?
හැඩල් කප් සෙට් එක සාමාන්‍ය මාරු කරන්න ඕනේ කාලේ කොහොමද බලා ගන්නේ
මුලින්ම කප්සෙට් බුරැල්ද බලන්න. ඉන්පසු හැඩල් එක පහසුවෙන් හැරෙනවද බලන්න. හැඩල්එක පහසුවෙන් හැරෙන් නැතුව තැන්තැන්වලින් හිරවිවි හැරෙනවනම් කප්සෙට් දාන්න වෙලා. කප්සෙට් ගලවලා බලන්නෙ කප්සෙට් මලකාල තැන්තැන්වල ඩොට්ස් වගේ තියනවනම් දාන්න වෙලා video eka hodata balanna evita අදහසක් ගන්න පුලුහන් වෙයි bro...
@@TheBikerSL මගෙ තැන් තැන් වලින් හිරවෙනවා හරවද්දි cupset එක අනිවා දාන්න ඔිනේද එතකොට (Discovery 125)
පෝර්ක් එකේ යට ඇණ දෙක බුරුල් කරන්නෙ නෑ ගරාජ්වල අය.මගෙ එකේ දෙපාරක් ගරාජ් වලින් 100 ගානෙ අරන් හදලා දුන්නා.තාමත් හැන්ඩ්ල් එක හෙලවෙනවා. මන් හිතන්නෙ ඒ එක තැනකින් වත් පෝර්ක් දෙකේ ඇණ බුරුල් කරේ නෑ. ඒකෙන් අවුල වෙන්න ඇත්තෙ. බැලූ බැල්මටම තේරෙනව හරි බාස්ල නම් පෝර්ක් එකේ ඇණ බුරුල් නොකර ඕක ඇජස් කරන්න බෑ කියල .මාත් දැන් දැක්කෙ ඒක. බාස්ලත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා මේකෙන්.ගොඩක් ස්තුතියි ඔබේ දැනුම බෙදාගන්නවට.
මගෙ CT100 එකෙ කප් සෙට් සීරු මාරු ඇනෙ තද කරපු ගමන් බයික් එක පදිද්දි දෙපැත්තට වැනෙනවනෙ ඇයි එ🥺
එජස්ට් කරද්දී හිර වැඩි වෙනවා ඇති.. අවශ්‍ය ප්‍රමාණයට හිර කරන්න
ඔහොම එජස් කරලා පැද්දම ටී බාර් එක කැපෙන්නෙ නැද්ද
Ai fork ake aena 2 burul karanne
Cupset Adjust karaddi fork tikak adjust wenawa
fork ana බුරුල් කරන්නේ ඇයි
Handlecup set එක අලුතෙන් දැම්මා.දෙපාරක් බුරුල් වෙලා තද කර ගත්තා .දැන් නම් බුරුල් වෙන්නේ නෑ.ඒ උනාට handle එක හරවද්දි කප් සෙට් එකෙන් සද්දයක් එනවා.ඒ මොකද? Hero xtreme
Cup set hariyata wadila natuwa ati
මගෙ පැල්ටිනා එකෙ වංගුවක් ගන්නකොට ඒ පැත්තට ඇදෙන්නෙ කප් සෙට් එකෙ අව්ලක්ද
කප්සෙට් හෝ රෝද වල බෙයාරිං වල දෝෂයක් ඇති
❤️🔥
🙏❤
CUP SET එක ADJUST කරාට පස්සෙත් BREAK අල්ලනකොට BIKE එක ගැස්සෙනවා එහෙම වෙන්නේ මොකක් හින්දද ?
හෑන්ඩ් cupset දාන්න වෙලා ඇති,
ටී බාර් එකේ ඇන බුරුල් කරන්නේ ඇයි සර්
කප්සෙට් එජස්ට් කරද්දී පෝක් ටිකක් එජස්ට් වෙනවා
@@TheBikerSL bohoma isthuthi ❤️
👍 👍 👍 👍 👍
❤️❤️👍👍
කප්සෙට් ගහන එකක් දාන්න කො
Ok bro..👍👍👍
💛💛💛👍
handle cup set eke uda nut eke size eka kynawada key ekak ganna
28mm
@@TheBikerSL bike eka fz v1 ekak eketh ehmada size eka
Rode peththata gewenne..a wagema handle eka wam peththata herila poddak..ay sir a..
බයික් එක හැප්පුනාද එහෙම නම් පෝක් ඇදවෙලා ඇති
Niyamai bn
I like your good attitude...
Its very short and nice.
Really good