සීහෙල වගා බිමේදී l තිලක් කන්දේගම l Thilak Kandegama l Thilak Kandegama - EP 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 190

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +3

    හොද ශිශ්‍ය පරම්පරාවක් බිහිකරන්න.මේ ඇවිත් ඉන්න පිරිස වටිනාකම දැනගෙන ආපු මොලයක් ඇති සුපිරි තරුන කොටසක්.සුපිරි ගුරුවරයෙක්

  • @warnasamika
    @warnasamika 4 ปีที่แล้ว +49

    තිලක් කන්දේගම මහත්තයා කියන්නේ ඇවිදින විශ්වවිද්‍යාලයක්...

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +4

      සත්තකින්ම ඔව්

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว +1

      @@lakshmiabeydeera3829 😊😊👌👌

    • @REX-gj8sp
      @REX-gj8sp 3 ปีที่แล้ว +2

      එයා විශ්වවිද්‍යාලයක් නෙමේ මහත්තයෝ මේක MARKETING

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว +1

      @@REX-gj8sp ඒ කිව්වෙ.. 😕😕

    • @REX-gj8sp
      @REX-gj8sp 3 ปีที่แล้ว +1

      @@warnasamika එයා කරන්නේ ලංකාවේ ගොබ්බයොන්ව බොරුවක් කියලා අන්දලා තමන් එදා වේල කන එක😹🖐

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 4 ปีที่แล้ว +26

    ඔබතුමාගේ දැණුම මේ රටට මොනතරම්නම් සම්පතක්ද . බොරුවට කෑගහන තමන් මහා උගතුන්යැයි සිතාගෙන සිටින පොතේ උගතුන්ට මෙය ආදර්ශයක් වේවා

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +21

    ඔබතුමාට බොහෝම පින් මේ දනුම අලුත් පරම්පරාවට ලබා දීම ගන.මුලු රටේම මේ දේ කරන්න ශක්තිය ලබේවා

  • @katupulle
    @katupulle 4 ปีที่แล้ว +43

    පැරණි අපේ ගොවි තාක්ෂණය ඉදිරියට රැගෙන යාමට තවතවත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @chamilachandhana4939
    @chamilachandhana4939 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබතුමාට තිලක් කන්දේ ම මහත්තයෝ

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว +8

    ඔබතුමා දන්න දේවල් කිසිම ගුරුමුෂ්ටියක් නතුව අපේ තරුණ පරපුරට දෙන්න ගුරුතුමනි නත්නම් ඔබතුමාත් එක්කම ඒ සියලු දනුම අබාවයට යාවි. ඔබතුමා අපේ ආයුෂත් අරන් තව චිරත් කාලයක් ඉන්න ඕනි. ඔබතුමාට නිදුක් නීරෝගි සුවයම ලබේවා🙏🙏🙏

  • @kalanihansika348
    @kalanihansika348 3 ปีที่แล้ว +4

    This person is a walking university ✨️

  • @danushkadanushka1451
    @danushkadanushka1451 4 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ ගොවි මහත්තයෝ ටික නියමයි මහත්තයෝ ගහන්න පොල්ලක් කඩාගෙන ඔය කොල්ලෝ ටිකට හරියට වැඩේ කෙරුවේ නැත්තම්

  • @amaludawatta5745
    @amaludawatta5745 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ දේශනයක්.හරිම වටිනවා.

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +18

    නිරතුරැව කායික නිරෝගිබවට සුවපත්වෙත්වා
    තුමනි.
    අමාශාන්ති 🔑

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +18

    බුදු සරණයි 🙏🙏🙏❤️

  • @VoiceofAkuressa6561
    @VoiceofAkuressa6561 2 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 ස්ර් කන්දේ ගම

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +2

    හරිම වැදගත්. සම්බුදු සරණයි ඔබ තුමාට

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 4 ปีที่แล้ว +10

    Respect you sir.also your team.all The best siwhelainii.

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

  • @Kasunkass
    @Kasunkass 3 ปีที่แล้ว +1

    මාර දැනුමක්... ජයවේවා ඔබතුමාට 🙏🙏

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 4 ปีที่แล้ว +13

    වටිනා මනුශ්‍යයෙක් 🙏

  • @saryawati6313
    @saryawati6313 3 ปีที่แล้ว

    .niyamai harima wadagat oyala hamotama b.s

  • @karunakumudu7880
    @karunakumudu7880 4 ปีที่แล้ว +4

    බොහොම පින්. 🙏🙏🙏

  • @mr-jp2xz
    @mr-jp2xz 4 ปีที่แล้ว +4

    ගොඩාක් දැනුම ඔබ සතුයි... එයින් බිදක් හෝ ඔබගෙන් ගැනීමට මට හැකිවේවා....

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 ปีที่แล้ว +2

    Excellent explanation. Respect you Mr Kandegama. Thank you indeed.

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +4

    API samotamath
    Oba weni guruwarayeku labee thibeema wasanaawak.You are a product of nature's creations, Nature must be proud of it's product!!!Busy Saranai!!!

  • @udayanganabandara2730
    @udayanganabandara2730 4 ปีที่แล้ว +25

    ගොඩක් පිං හෙල ගොවිතැන නැවත රට පුරා ප්‍රචලිතව කිරීමට කටයුතු කිරීම ගැන. කන්දේගම සර් උගන්වපු ගොවිතැන් කරන නැකැත් ක්‍රම කෙම් ක්‍රම ගැන වීඩියෝ තියනවනම් දාන්න... වස විස භාවිතය රසායනික පොහොර භාවිතය අවම කිරීමට ඒක ලොකු උදව්වක් වෙයි... ජයෙන් ජය!!! තෙරුවන් සරණයි!!!

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ගායු ලැබේවා

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +6

    කන්දේගම සර්ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා!!! ඔබතුමන් අපට කිව නොහැකී සම්පතකි.

  • @virajgeekshow1000
    @virajgeekshow1000 4 ปีที่แล้ว +56

    මේක හරි වැදගත් අපිට... තව කන්දේගම සර්ගෙ ශේත්‍රයේ වීඩියෝ දාන්න

  • @gayanialagiyawanna8775
    @gayanialagiyawanna8775 4 ปีที่แล้ว +4

    Oba tumata Niduk nirogi suwa ath path wewa!! 🙏🙏🙏🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +1

    මේ විශ්වයේ බලයෙන් මෙතුමාගෙන් අපේ මව් බ්මේ අයට වැඩක් ගන්නට හැකි වේවා

  • @ayubowansrilanka
    @ayubowansrilanka  4 ปีที่แล้ว +11

    කන්දේගම මහතාගේ විශේෂ දින 03ක වැඩ මුලුව සදහා ඔබටත් සහභාගී වීමට අවස්තාවක් . සැප: 5,6,7 තෙදින , සීහෙල සොබා දහමේ ගොවිපොල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ලියාපදිංචි වීම සදහා 0768613640 ට ඔබේ නම ගම සදහන් කර
    SMS
    පනිවිඩයක් යොමුකරන්න.

  • @bandulaekanayake206
    @bandulaekanayake206 4 ปีที่แล้ว +19

    මෙ ක්‍රම කියාදිම පිලිබද ඔබතුමාට පිං🙏 තව video දාන්න

  • @jayamannapeiris3528
    @jayamannapeiris3528 2 ปีที่แล้ว

    Obe jewana gamanata mage asirwadaya obata theruwan saranin niduk nirogi suwa

  • @janakakatugampala1499
    @janakakatugampala1499 3 ปีที่แล้ว +1

    නියමයි ස්ර්

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 ปีที่แล้ว +1

    කන්දේගම මහත්තයා ,,,,,,,,,,,, තෙරුවන් සරණයි .නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @chandralamahewa329
    @chandralamahewa329 4 ปีที่แล้ว

    Harima prayojanavah veda satahanak.thank you

  • @electronichome5196
    @electronichome5196 2 ปีที่แล้ว +1

    ඔබතුමා සෑහෙන වටින කෙනෙක් රටට දැයට ,, මේ වටිනා කම අපේ දෙශපලනය කරන , උගත් කියන ගොන් රැලට තේරුමක් නෑ...හදවතින්ම ආදරෙයි ඔබතුමා රට බාර අරන් මේ රට ස්වයන්පොශිත රටක් කරන්න..ඔබතුමා ගේ වටිනාකම අපිට ඉතාමත් තදින් දැනෙනවා,, මම හැම විඩියො වක්ම හරි ආසාවෙන් ආදරෙයෙන් බලනවා..මට පුලුවන් නම් ඔබතුගේ දුරකතන අන්කය එවන්න..මගේ ගාල්ල වදුරබ කියන ගමේ මාගේ ඉඩම් ප්‍රමාණයක මට වගා කිරිමට ඔබතුමාගේ සහය අවශ්‍යයි ..ස්තුති ඔබතුමා ට දිර්ගායු ලැබේවා ..🙏🙏🙏❤️

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ....ඔබතුමා රටට සම්පතක් 👍👍👍

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 4 ปีที่แล้ว +2

    Godak wadagath mee vidiyata sihala govitana ratapura viyapta Karana sir.

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    Excellent,

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V 3 ปีที่แล้ว +3

    A රාමුව නම් පට්ට.👍👍

  • @manelgservices1449
    @manelgservices1449 3 ปีที่แล้ว +1

    නිතරගයෙන් ඔබට කෘෂිකර්ම ඇමති කම දියයුතුමයි.රටට සමිපතක්.ඔබට ජය...!!!

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Harima wadagat sir Teruvan saranai
    Obatumata

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Ammoooh a denuma..theruwansaranai..👌🙏❤

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +6

    Obathumata Nirogi Suwa saha Deergau Labewa!

  • @yousefalshatti5745
    @yousefalshatti5745 3 ปีที่แล้ว +1

    මමත්.ආසාවෙන්බැලුවා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +26

    පොතක් අරගෙන ඒ අය ලියලා තියාගත්ත නම් තමා එකේ වටිනාකම.සමහර වචන මතක තියාගන්න ඔයාලට ඒ ශක්තිය හැකියාව ලැබේව හැම දෙනාට තෙරුවන් සරණයි.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว

    Obathumata budusaranin deergausha.❤

  • @gunathilakeud8834
    @gunathilakeud8834 3 ปีที่แล้ว

    Mahattaya awudayak denakota kata hari mita peththa neada denna ona.ekath pehedili karanna.teruwan saranai.

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 ปีที่แล้ว

    නියම අත්දැකීම . A රාමුව
    හරිම වටිනවා .

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 obathuma ratata sampathk .

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +3

    Good

  • @helatharana3847
    @helatharana3847 4 ปีที่แล้ว

    මේක අපි හැමෝටම ගොඩක් වැදගත් කන් දෙකම සර්ට දීර්ඝායුෂ ලැබේවා

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සර්. ප්‍ාත්තිය. හදන හැටි ඉගනගත්තා ස්තුතියි සර්

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว

    Nice video. Thanks a lot for sharing this.

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 3 ปีที่แล้ว

    Sir, you are Super.

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @bluehydrogen
    @bluehydrogen 4 ปีที่แล้ว

    Thanks sir learned a lot.

  • @dilrukshithirimanna900
    @dilrukshithirimanna900 3 ปีที่แล้ว

    බුදුසරණයි!!!👍💪😍😍

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +12

    ගොඩාඩාක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว

    Kandegama mhata 🇱🇰 sri lanka maniyanta watina sampatak..teruwan saranai oba tumata..

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว

    Watinama minisek.....obatumata teruwan saranai ...

  • @manethnawodya4792
    @manethnawodya4792 4 ปีที่แล้ว +15

    කන්දෙගම මහත්තය කියන්නෙ රටට ජාතික සමිිපතක්, වැිඩිවැඩියෙන් සර්වගෙම කුෂිඋපදෙසකවරැන් බිහිවෙවා කියා ප්‍රර්තනා කරනව කන්දෙගම මහත්තයට දිර්ඝ ආයුස ලැබෙවා,,,

  • @thilinawijebandara3232
    @thilinawijebandara3232 3 ปีที่แล้ว

    දීර්ඝආයුශ වේවා සර් 🤗🙏🙏🙏

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +1

    Good job

  • @arunahiroshi9404
    @arunahiroshi9404 4 ปีที่แล้ว

    Jayawewa obathumata

  • @manethnawodya4792
    @manethnawodya4792 4 ปีที่แล้ว +5

    ⁣සර් රෙනොල්ටිි කියන්නෙ සුපිරි ඉන්ජිම නිස්පාදනය ප්‍රන්සය ලොකු වාහනවලින් ගත්තම වහනෙ බරත්එක්ක ටොන් 65 ඔටොගියර් ප්‍රයිමුවර් එක ඔමාරගොල්ල ⁣එකපිමිිමට පස්වන ගියර්එකෙ කන්ද නග්ගගන්නට පුළුවන් ,

  • @airanganiashoka5376
    @airanganiashoka5376 4 ปีที่แล้ว

    Sirge me wadasatahanata sahabagi wnna asai igena ganna .

  • @DeepaKumari-gu5nk
    @DeepaKumari-gu5nk 3 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏

  • @manjulaprasa7746
    @manjulaprasa7746 4 ปีที่แล้ว

    පිරිමිඩ ලෙවෙල් කරේ මෙහෙමයි දැනටමත් මේ විහිහට පිරිමිඩයේ උඩින් තිබ්බොත් හරියටම හරි ❤❤❤❤❤

  • @sahanbandara2823
    @sahanbandara2823 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +1

    Sir niwaradiwa Karana, Nakath balala gewathu wagaawa karana hati niwes wala inna apatath mula indan kiyala dennako sir...

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 3 ปีที่แล้ว

    මරු නේ

  • @koththamalli899
    @koththamalli899 4 ปีที่แล้ว +1

    Pattta aaaa

  • @sanjeewa530
    @sanjeewa530 4 ปีที่แล้ว +10

    පුහුණුවක් ගන්නව නම් කොහොමද සම්බන්ධ වෙන්නෙ ?

  • @shariqmirzaa
    @shariqmirzaa 3 ปีที่แล้ว +1

    Sir, nai miris lankawata aaneyana wechcha pelayakdha....

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 ปีที่แล้ว +1

    Tawa video danna teruwansaranai

  • @Harindra000
    @Harindra000 4 ปีที่แล้ว +2

    We never learn these in O/L Agriculture!
    What is practical and what is in book has sky to earth difference!

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 3 ปีที่แล้ว +1

    වී වගාව ගැන දැනුවත් krana video ekak krnna.

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ගායු වේවා .....

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 4 ปีที่แล้ว

    theruwansaranai

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Godak watenawa dasanawak nada Merin kohomada oyata yalu wa eten

  • @buddhikakumarage8913
    @buddhikakumarage8913 4 ปีที่แล้ว +1

    Oba weni Denuma Sagarayak Ape Sri lnkawata mahath adambarayak
    Theruwan Saranai Sir

  • @indrasamaranayake894
    @indrasamaranayake894 ปีที่แล้ว

    Sir, i could nit learn this from you.

  • @manethnawodya4792
    @manethnawodya4792 4 ปีที่แล้ว +12

    සර් නටිිතුනෙ කාතාවෙදි මතක්වුනෙ ඔනෙම ගුවන් යානයක ඉන්ජිම තටිිටෙ එල්ලල තියෙන්නෙත් ලොකු බොල්ටිි තුනකින් විතරයි ,

  • @nethmichethana2404
    @nethmichethana2404 2 ปีที่แล้ว

    Oba thuma thamai helayange nayakaya

  • @chamikarathnasekara6020
    @chamikarathnasekara6020 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @gaweshakayo--theexplorersz5631
    @gaweshakayo--theexplorersz5631 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් video ඒකක්... කන්දෙගම මහතාගේ තව වීඩියෝ දාන්න...

  • @seolanka
    @seolanka 4 ปีที่แล้ว +1

    He has lot more things share with his experience, enjoy the program :)

  • @Henegama324
    @Henegama324 4 ปีที่แล้ว +1

    Super super super

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +1

    Oba thumage t.p nommaraya me wage wadasatahanaka danna.upadesak ganeema sandaha.

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว

    Good start 🙏🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +2

    කෘෂිකර්ම ඉන්න ශ්‍රත්‍ර නිලධාරීන් අනිවාර්යයෙන් පුහුණු කරන්න ඔනි.මෙතුමා යටතෙ ,පුලුවන් නම් ප්‍රාදේශීය මට්ටමින් උනත් වටිනව

  • @ceylon_elites
    @ceylon_elites 4 ปีที่แล้ว +8

    මම O/L එකට කෘෂිකර්මය කරේ A එකක් තියෙනවා කෘෂිකර්මයට මට ඉතාමත් ඕනෑකමින් හිටියා A/Lවලටත් කෘෂිකර්මය හදාරන්න අවාසනාවකට මීගමුව ප්‍රධාන බෞද්ධ පාසලක එම විෂය නොමැති නිසා Biology අංශයෙන් හැදෑරුවා,මම වැනි තවත් දහස් ගණනක් ලමයි ඒකාලයේ හිටියා ඒ අවස්ථාව අහිමි,වෙනත් ආගමිකයන් මේ විෂය හදාරල රජයේ රැකියා කරනවා දකින්න තරම් සිංහල බෞද්ධ අපි කල අකුසලය කුමක්ද?,මෙය කෘෂිකර්මය පමණක් නොව සමස්ත රාජ්‍ය ආයතනික සමාජ කටයුතු ආයතනවල අද තත්වය, මොවුන් සිංහල බෞද්ධ සෑම මර්මස්ථානයක් තුළ පිළිලයක් ලෙස වර්ධනය වෙයි ? අපේ සිංහල උරුමය ඤාණය රැකගෙන අපේ මතුපරපුර වෙනුවෙන් ඉතිරි කිරීමේ න්‍යාය ගොඩනැගීමට ඔබටත් අපටත් අවසරයි.

    • @kosaladodangoda9080
      @kosaladodangoda9080 4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 4 ปีที่แล้ว +1

      ඔයාට වයස

  • @pushpa1152
    @pushpa1152 4 ปีที่แล้ว

    Kanda gama mahtyata dergausa labawa budu sarana

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 ปีที่แล้ว

    A real field soldier!

  • @janakashamila1805
    @janakashamila1805 4 ปีที่แล้ว +3

    කන්දෙගම sir සම්බන්වද කරගන්න පුලුවන් දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද ???

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว

    බුදසරනයි

  • @harischandraliyanage8411
    @harischandraliyanage8411 2 ปีที่แล้ว

    සර්ගෙන් ඉගෙන ගන්න අාස හිතෙනව සර්.

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 4 ปีที่แล้ว +11

    කෝ,,,,ගෝටාබය රට හදන්න ඔිනෙ මේ මිනිස්සුත් එක්ක..ඒ යකා එකතු කරගෙන ඉන්නෙ සතපහකට වැඩක් නැති යක්කු...නාලක ගොඩහේවා,,,පල්හොරෙක්,,,අජිත් නිවාඩ් කාබිරාල් පල්හොරෙක්...