ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා නිලි තරින්දි ප්‍රනාන්දු සජිවි ඇවිත් කියයි/ Tharindi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024

ความคิดเห็น • 276

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 22 วันที่ผ่านมา +6

    ඔයාගේ නීර්මානවලට ගොඩාක් කැමති ඒවගේම ඔයා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරනවා ඉදිරියටත් ඔයාගේ කීර්මාන සාර්ථක කරගන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැ⁣බෙි කියලා ප්‍රරාර්ථනා කරනවා

  • @gayanpathirana7229
    @gayanpathirana7229 หลายเดือนก่อน +12

    Mage jevithe matha කාලීනව දැකපු ලස්සන දක්ෂ බුද්ධිමත් නිළියක් ...ආදරෙයි

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 20 วันที่ผ่านมา +3

    Thanks Tharindi...all the best.🎉❤

  • @arunashantha6738
    @arunashantha6738 หลายเดือนก่อน +8

    සහෝදරී ඇයි දුක් වෙන්නේ කිසිම දෙකට සැලන්න එපා ඔයාගේ දක්ෂතාවයට හැමදාම ගරු කරනවා නොසැලී ඉදිරියට යන්න ජයවේවා හදවතින්ම සුබපතනවා අනාගතේ සාර්ථක වේවා

  • @AnushaRashikani
    @AnushaRashikani 22 วันที่ผ่านมา +4

    දක්ශයි ඔබ. රංගනයේ යෙදුන හැම චරිතයක්ම මතකයේ රැඳී චරිත

  • @chanakalp
    @chanakalp 2 หลายเดือนก่อน +19

    තරින්දි, ඔබ දායක වූ නිර්මාණය ලගදීම බලනවා. ඔබගේ රංගන හැකියාවන් තව තවත් ඔපමට්ටම් කර ගන්න. ඔබ ඔබේ ගමන යන්න. අනෙකුත් කතා බුරන එවුන් අදාලම නෑ. රටට හොද කලාත්මක් නිර්මාණ සදහා දායකත්වය දෙන්න ජයවේවා !!!

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 หลายเดือนก่อน

      Anith aya kiyana ewa adala karaganna epa oya adarshamath jeewithayak gatha karanna duwa good luck ❤

  • @gangakumari2253
    @gangakumari2253 19 วันที่ผ่านมา +1

    සියලුම රංගන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා ක්ෂේත්‍රය තුල තමාගේ නම කැත කරනොගෙන හොදින් වැඩ කරගන්න බුදුසරණයි දුවට ❤❤❤❤

  • @user-jy2hc7rj7v
    @user-jy2hc7rj7v 2 หลายเดือนก่อน +54

    ගෙවල් වල ඉන්නවා මුන්ට වැඩිය ලස්සන කෙල්ලෝ

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 2 หลายเดือนก่อน +18

      දක්ෂතාවය තමයි අවශ්‍ය .දැන් රූපය බලන්නේ නෑ.

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน +4

      Eth unta hakiyawa na ban... bleaching cream gapu puyara babala

    • @samithajayanetti7261
      @samithajayanetti7261 2 หลายเดือนก่อน

      She’s beautiful and extremely talented. Can the girls you mention act too? 😂 what an idiot

    • @hansihansi7823
      @hansihansi7823 2 หลายเดือนก่อน +9

      හිටියට හැකියාව නෑ නෙ

    • @user-fi9nz2cs8y
      @user-fi9nz2cs8y 2 หลายเดือนก่อน

      Wal kam karala prasidda una eun 🤮

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +2

    තත්පරයක් කතාව බොහොම ආසාවෙන් බැලුවා😊❤ itn එකේ

  • @leenaleyanage8845
    @leenaleyanage8845 หลายเดือนก่อน +3

    අපේ මිනස්සුන්ගේ ගොත්ත්තෘක භවය නැති කරන්න අමාරුයි
    මොනවා කීවත් පුරුද්ද අතාරින්න අමාරුයි අපේ මිනිස්සු ට

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 2 หลายเดือนก่อน +12

    ඔබ දක්ස නිලියක් තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා

  • @raymond70168
    @raymond70168 23 วันที่ผ่านมา +4

    ඔයා අපේ නිලි රැජින

  • @thushanthawijayaweera363
    @thushanthawijayaweera363 หลายเดือนก่อน +2

    Oyage lassana thawath wadiwela.jayawewa oyage rangana kewithayata

  • @kemakalpani7416
    @kemakalpani7416 หลายเดือนก่อน +7

    මේක අප් නැතුව පෝඩි ලාමයේක් වගේ

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 2 หลายเดือนก่อน +13

    ඔයා නිළියක් නම්...ඔයාගෙ වැඩේ..රගපාන එකනම්...එක එක්කෙනා තැන තැන කියන දේ හෝ..ඔයා ව විවෙිචන කරල දාන කමෙන්ට් ස් වලට..එහෙම නැතිව ඔයාට බනින දේවල් වලට...ලයිව් ඇවිත් ඒව කියන...ලයන අයට බනින්න හෝ විවෙිචන කරන්න එන එක ..ඒක හරි නැ...ඒකෙන් වෙන එකම දේ..ඔයා තව තවත් අපහාසයට ලක්වෙන එක සහ කල නොකල හැම දෙයක් ම අහන්න විදින්න වෙනව...ඔයාගෙ රැකියාව ..ඕක නම්..ඒක හරිම දුෂ්කරතා තියෙන තැනක් ..ඔයාගෙ ක්ෂෙත්‍රයේ ඉන්න කාටත් මෙික පොදුයි ..කලාකරුවන් හැම දෙනාටම ඒක පොදුයි ..මොකද..ඔයා ල ජිවත් වෙන්නෙ..මිනිස්සු මොන විදියට හරි ඔයා ල බලන නිසා..ඒක නිසා හැම දේටම උත්තර දෙන්න ගිහින් .....හැම දේම නැතිකර නොගෙන..තමන්ගෙ වැඩෙි කරගෙන ඉන්න ..ඒක තමයි හොදම දේ ජය පතනව

    • @rangana73
      @rangana73 2 หลายเดือนก่อน

      Good job 👍

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 5 วันที่ผ่านมา

    මෙයා සුපිරි චරිතයක් වෙනම ලස්සනක්

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 2 หลายเดือนก่อน +6

    අවදානය ඕන වෙලා.

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 หลายเดือนก่อน +1

    Keep it up your good work. Do your best to the industry.

  • @anushkapradeep8841
    @anushkapradeep8841 18 วันที่ผ่านมา

    Adarei akke godak

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +5

    කොච්චර දේවල් පෙන්නුවත්, ලංකාවේ මිනිස්සු බහුතර යක් ,,ඊර්ෂ්‍යාව ,වෛරය , කුහකකම එක්ක ජීවත් වෙන්නේ , ඇය දක්ශ නිලිය ක්, 👍👍 සුබ පැතුම් ❤ නිලිය ක් උනාම මිනිස්සු හිතන්නේ ,,ප්‍රේක්ෂකයා ට ඕන විදියට ජීවිතය ගත කරන්න ඕන කියලා ,

  • @saynomore8762
    @saynomore8762 2 หลายเดือนก่อน +12

    කවුද අනේ මේ? මෙයාට තව ටික කාලයයි ..දැනටමත් වටේට අල්ලන් යනවා..කැමරාව අල්ලන් ඉන්න අයට විශේෂයෙන්

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน

      Kawda kiyala ahanawa emadiwata waye allanawalu .nodokin thopi wage kunu hoyanno 🤮🤮🤮🤮

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน +7

      Uba eyage namawath dannathnum comment noda idapan kalakanniya

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน +3

      @@kT2015N aththa thamai ammage opa dupa ,pada hadana purudu awama ohoma thamai

    • @saynomore8762
      @saynomore8762 2 หลายเดือนก่อน +1

      @@kT2015N නම විතරක් නෙවෙයි ගමත් දැනගත්තා..රෑට බීලා බීලා උදේට ශූටිං යන්නෙ නැති බඩ්ඩක් ඕක..වටේටම පොලු තියෙනවා..සල්ලි හම්බකරන්න බල්ලෙක් එක්ක හරි ඉන්න චරිතයක්

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน +5

      Narinta kohomath midi thiththailu 😆😆😆😆😆

  • @user-sc7qq7mo6x
    @user-sc7qq7mo6x 19 วันที่ผ่านมา

    මන් කන්ත්ලේ ඔයාගෙ ඩ්‍රමා ලස්සනයි

  • @indranikusumalathaki3285
    @indranikusumalathaki3285 หลายเดือนก่อน +2

    Congratulations putha god bless you

  • @N.fernandoFernando-ui8zk
    @N.fernandoFernando-ui8zk หลายเดือนก่อน +1

    Hi tharindhi kohomadha adharei godaak god bless your

  • @sudarshaniarender5369
    @sudarshaniarender5369 2 หลายเดือนก่อน +34

    මේ කමන්ට් කියවපු වහාම හිතාගන්න පුළුවන් මිනිස්සුන්ගේ මානසික මට්ටම. මේ නිලියක් තමයි ඒ ඇගේ රැකියාව නමුත් අසික්කිත විදියට කමන්ට් කරන්න ඒපා මොකද තමුන්ගේ පැහැදිලි කුහක කම පේන්නෙ මේවගේන්. ගැහැණු හැමෝම ඒක වගේ නැහැ වගේම පිරිමිත් ඒහේමයි. ලැජ්ඡා වෙන්න ඔනේ පිරිමි පෝන්නයෝ වෙන්න ඒපා.

  • @thusharawewalapanditha5455
    @thusharawewalapanditha5455 12 วันที่ผ่านมา

    Wasting Time and Money 👎👎 විනාඩි ගානක් කෝච්චය යනව 😂තව විනාඩි ගානක් වැස්ස ගෙරවිල්ල 😅😅 ඒක තමයි මේකෙ සම්භාව්‍ය වෙනස 😂😅

  • @sonalinduwara
    @sonalinduwara 25 วันที่ผ่านมา

    Tharindi you arw a great charactor.god bless you

  • @RusselEkanayake
    @RusselEkanayake หลายเดือนก่อน +4

    ඔයා හරිම ලස්සන වගේම දක්ෂ කෙල්ලෙක් තරින්දි ❤

    • @amfhza
      @amfhza หลายเดือนก่อน

      37 years

  • @kanchanaduminda7431
    @kanchanaduminda7431 หลายเดือนก่อน +1

    අාසම නිලිය🙋🙋🙋

  • @sumisumi6512
    @sumisumi6512 2 หลายเดือนก่อน +14

    Without meakup 😂😂😂

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 2 หลายเดือนก่อน +42

    සංස්කෘතික මිනිසා බිහි විය යුත්තේ ඇතුලාන්තයෙන්.ඔය මොණවා කීවත් ඔය ඔයාට කමෙන්ට් කරන කිසි කෙනෙක් ගේ කරදරයක් උනාම ඔයාලා සහාභාගි වෙනවද ඔයාලා ගේ විව්ස් වැඩි කර ගත්තාම ඩොලර් වලින් නෙ ඔයාලට ලැබෙන්නෙ.ඔයා රට දියුණු කරන්න මොනාටද දායක වෙලා තියෙන්නෙ

    • @saas179
      @saas179 2 หลายเดือนก่อน +2

      Aththa kathawa mun doller hoyanawa dan

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน +4

      ​@@saas179 ithin dollar hewwama moko thamanuth hewwa nam hari neh..anunta baninne..gong pakku

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน +3

      Thopi wage gonnu wenuwen karanna puluwa akama de karaththeta badina eka..irisiyakaara yakku

    • @Kavishka_Rodriguez
      @Kavishka_Rodriguez 2 หลายเดือนก่อน

      හො.ම.ත.ග.යු

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 หลายเดือนก่อน

      MEkilata pissu

  • @user-ev8ft7gy4w
    @user-ev8ft7gy4w 27 วันที่ผ่านมา +1

    තප්පරයක් දෙන්න ආසාවෙන් බැලුවා.

  • @raymond70168
    @raymond70168 23 วันที่ผ่านมา +1

    Good evening

  • @inu6725
    @inu6725 2 หลายเดือนก่อน +31

    කවුද මේ ....සිරාවට මේකප් වලට මෙච්චර දෙයක්....

    • @shkrsk
      @shkrsk 2 หลายเดือนก่อน +2

      daksha niliyalak, thapparak denna drama eka balanna🤧

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e 2 หลายเดือนก่อน

      ඉතින් ඔයාට මෙතන මෙයා කැතද මේකප් නැතුව.ඔයා මීට වඩා ලස්සනයි.

    • @lakminihiranya9958
      @lakminihiranya9958 หลายเดือนก่อน +1

      එයා දක්ෂ නිලියක්. Key, කොඩිගහයට වහේ ඒවයෙ හිටියා.මේ දවස්වල යන හොද ටෙලි නාට්‍ය කිහිපයක ඉන්නවා .itn තත්පරයක් දෙන්න, ජාතික රූපවාහිනී එකේ "වියලි" ,මේ දවස්වල මේ ටික බලන්න .එයා දක්ෂ නිලියක්. ඒ වගේම මේ ටෙලි දෙක දැන් යන වැඩකට නැති මෙගා නාට්‍ය වගේ නෙමෙයි .

  • @sirianasiriana2977
    @sirianasiriana2977 2 หลายเดือนก่อน +6

    කට්ට් එකතු වෙනකන් අපිට ඉන්න පුළුවන් ද යකො පළ පළ

  • @samithagayashan9437
    @samithagayashan9437 2 หลายเดือนก่อน +4

    දකුණේ අයට ඇයි සිංහයෝ කියන්නේ 🤔

  • @nzlifethrough726
    @nzlifethrough726 หลายเดือนก่อน +1

    Mathakadi dakka dakska niliyak.agaimata lak wenawa adui.ayida mnda.mata nm Oya thamai best❤

  • @ruwankumara875
    @ruwankumara875 2 หลายเดือนก่อน +3

    දුකයි පව් එහේම තමයි.

  • @army-ue9lo
    @army-ue9lo 2 หลายเดือนก่อน +4

    දුවේ මන් ඔයාට හරිම ආදරෙයි අාසයි බුදු සරණයි! දෙවි පිහිටයි හොඳින් ඉන්න

  • @sitharahansamali4052
    @sitharahansamali4052 19 วันที่ผ่านมา

    Good morning

  • @dilangunaratne2863
    @dilangunaratne2863 2 หลายเดือนก่อน +9

    ඔයාගේ රංගනය ලස්සනයි .සුබ පතනවා

  • @thushanthawijayaweera363
    @thushanthawijayaweera363 หลายเดือนก่อน +2

    Good morning dear

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya 2 หลายเดือนก่อน +2

    ඔව් දුව ඔයා හරි වෙදගත් නිලියක් මමහිතාන්නෙ ඔයා හොද යහපත් පව්ලක් බව පෙනවා ඔයාට සියලු දෙ සර්තක වේවා දුව.

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 หลายเดือนก่อน +1

    හොඳ ට බලන්න ලංකාවෙ නලුවන්ට වඩා නිළියන්ට කෝටිගනන් සල්ලි තියෙනව .එක ක් දෙකක් රඟපාපු ගමන් කොහොමද එච්චර එයාලට සල්ලි එන්නෙ?මේ ගැන හිතන්න ඕනෙ නැද්ද ?

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 21 วันที่ผ่านมา

    මුන්ට වඩා ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවා ද 😂😂😂😂

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 2 หลายเดือนก่อน +16

    Ai ඉතින් මෙයාට බනින්නේ අනේ

  • @ramanif21
    @ramanif21 หลายเดือนก่อน +1

    ලස්සනයි natural beauty❤

  • @janakagunawardhana8916
    @janakagunawardhana8916 หลายเดือนก่อน

    Dear Tharindi,
    All the best for “My red com red.
    And your great acting in “Tathparayak Denna” is amazing and we feel that it is a true scene than merely an act .
    Thanks for your vision your genuine feeling about the man and the culture elaborated in this now.
    All the best and wish you to be more encouraged and determined in your professional actings and do contribute values for the society.

  • @raymond70168
    @raymond70168 23 วันที่ผ่านมา

    අපි ඉන්නව ඔයා එක්ක

  • @US-zo1hc
    @US-zo1hc 24 วันที่ผ่านมา

    ඔයා රැල්ල වෙරළට ආදරේයි කතාවේ ඔයා ගොඩක් ලස්සනයි ❤

  • @user-sc7qq7mo6x
    @user-sc7qq7mo6x 19 วันที่ผ่านมา

    මන් කන්ත්ලේ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน +3

    Mama hithuve තැන් තැන්වල ඉඩන් එකඑක්කෙනගෙන් අරය මෙඋආට සුගෙර් ඩැඩීලාඉන්නවාඩ කියමින් එයාටත් කෙනෙක් හොයාගන්නද කොහේද සොයන නාකි නිලියක් ඉන්නවා එයලාගෙන් පරිස්සම් වෙන්න

  • @padmawathiegunaherath3764
    @padmawathiegunaherath3764 28 วันที่ผ่านมา

    Mamanam asama niliyak tharindi dinakshi dennama ❤❤

  • @sududhoni8763
    @sududhoni8763 หลายเดือนก่อน

    අනේ මෙි තරින්දිඔයා අදුරගන්නත් බැරි වුනා

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 หลายเดือนก่อน +11

    Drama deka තුනක රඟ paawa කියලා munawa ඔළුව uda තියාගෙන inna ලංකාවේ මෝඩ මිනිස්සු

    • @sudu3601
      @sudu3601 2 หลายเดือนก่อน +2

      Ai oyala metharana irisiya karane

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน

      Irisi karanna epa oi .eeeeeeeya

  • @user-kq8kx4gf1o
    @user-kq8kx4gf1o 2 หลายเดือนก่อน +9

    ලංකාවේ නිලියෝ ඉන්නවද?

  • @NelumkaPh-xq9ch
    @NelumkaPh-xq9ch 19 วันที่ผ่านมา

    Kohomada.nangi

  • @Sandiya65
    @Sandiya65 2 หลายเดือนก่อน +13

    අනුන්ගෙ රෙද්දවල් හොයන්න එපා කියන්න ඉස්සෙල්ලා තමන්ගේ රෙද්ද හොයාගෙන හොඳට වහ ගන්න එකයි හරි. එතකොට කාටවත් හොයන්න දෙයක් නැහැ නේ?
    හැම දෙයම...පෞද්ගලිකත්වය, ඇඟපත එළියේ දාගෙන, අනුන්ට අවවාද දෙනවා! 🙄

    • @youaremybestfriend077
      @youaremybestfriend077 2 หลายเดือนก่อน +2

      අනිවා මුන් ඔක්කොම සල්ලි වලට හෙලුව පෙන්නපු බඩු තමයි . මුන්ගෙත් ජොබෙක හෙලුව පෙන්නන් එකයි 😆😆😆😆🤬🤬🤬🤬🤬

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 2 หลายเดือนก่อน +1

      @@youaremybestfriend077 හෙලුන්දි 🤣🤣

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 26 วันที่ผ่านมา

    මෙකප් නතිව හරි ලස්සනයි ❤

  • @user-cy4nk5pj5u
    @user-cy4nk5pj5u 23 วันที่ผ่านมา

    හයි අක්කි කොහොමද ඉතින්

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 หลายเดือนก่อน +7

    ඔයා දක්ෂ නිලියක් දුවේ.. ඒ රන්ගනේ අපි දකිනවා... ඔයා ගේ වෙන මොකුත් එපා 🙏🌹🌹

  • @Joanna-js7up
    @Joanna-js7up 28 วันที่ผ่านมา

    Budu saranai

  • @suwarnakanthi2252
    @suwarnakanthi2252 29 วันที่ผ่านมา

    ❤lassanai adrei

  • @lakshikaabi1503
    @lakshikaabi1503 21 วันที่ผ่านมา

    කොහොමද ඔයාට

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 23 วันที่ผ่านมา

    මේකප් නැති මුන...

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 2 หลายเดือนก่อน +4

    නළු නිළියන් set එක බෙදී la කඩේ යනවා රටට hari යැයිද

  • @ConfusedDna-pe8hn
    @ConfusedDna-pe8hn 25 วันที่ผ่านมา

    Matha kalaye apu athi visista niliyak❤❤❤❤❤❤❤❤❤❤

  • @NisanthaNisantha-b1n
    @NisanthaNisantha-b1n 27 วันที่ผ่านมา

    Lassanai nogi.moko aulinda

  • @paranagamagetenu4065
    @paranagamagetenu4065 2 หลายเดือนก่อน +6

    Yako mekup natiwa meya ge hati,😮

    • @Lazy570
      @Lazy570 2 หลายเดือนก่อน

      Ithim mokadda awla😂Ane me ubalage boru wadan🤣

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 2 หลายเดือนก่อน +2

    කුණු ජෙප්පන්ට කඩේ යනවා නම් හරි නේද 😂😂😂???

  • @Gayan123
    @Gayan123 23 วันที่ผ่านมา

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน

    ලෝකයෙ නිර්මාණ වෙනව එක එක නිර්මාණ.ලෝකෙ තිබුන සංස්කෘතිය කෙසේවෙතත් අපේ නැතිවෙමින් සහ නැතිවෙලා තියෙන සංස්කෘතිය නැවත ගොඩ නැගෙන සංස්කෘතික චිත්‍රපට ගොඩ නැගෙනවානම් හොඳයි.නමුත් අද සිනමා නිර්මාණ සමාජය තව තවත් විනාසය කරායන දේවල්.අද නිවහනේ පවුලේ සියළු දෙනාම නරඹන රූපවාහිනී ටෙලිකතා තුලින් සමාජය පිරිහීමකට ලක්වුනෙ.රඟපාන අයට බොරුකියන්නත් පුළුවන්.මේකත් චිත්‍රාටයට කරන ප්‍රචාරක කටයුත්තක්.මාර්කටින්.ෆෝන් නැතුව හිටිය කියන කතාව.

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 2 หลายเดือนก่อน +5

    Oyada tharindi kiyanne 🤔🤔

  • @thushanthawijayaweera363
    @thushanthawijayaweera363 หลายเดือนก่อน +1

    Godak adare karana charithayak

  • @JanakaRangana-yo6pk
    @JanakaRangana-yo6pk หลายเดือนก่อน

    මම කැමතිම නිලියක්

  • @ajanthakumari8000
    @ajanthakumari8000 2 หลายเดือนก่อน +1

    Ane monawa kiwwath wadak naa thirimadura mahaththaya hodatama kiyala thiyanawa onna naluwo

  • @raymond70168
    @raymond70168 23 วันที่ผ่านมา

    වියළි අපි බලනව නංගි😊

  • @arunharshana5513
    @arunharshana5513 2 หลายเดือนก่อน +3

    අපිට පුක ද ඉතිං 😂

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf หลายเดือนก่อน

    අංක එකේ බඩුවක් වෙලා, වෙිස ගනිකාවක් වෙන්න වැඩි කාලයක් යන්නෑ

  • @gayanpathirana7229
    @gayanpathirana7229 หลายเดือนก่อน

    Dawasaka wachanyak katha කරලා poto aekak ganna aeka asawak තියනවා ...mokada mage jevithe දැකපු dakshama නිළියක් ඔබ

  • @user-fh7yu9et4n
    @user-fh7yu9et4n 23 วันที่ผ่านมา

    😂අාදරේයි ❤❤❤තරින්දු කොමද❤❤

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 2 หลายเดือนก่อน +2

    Niyamai akke

  • @udenikakarunarathne1779
    @udenikakarunarathne1779 หลายเดือนก่อน

    Kogomede oyate nangoi

  • @RYAnvm200
    @RYAnvm200 2 หลายเดือนก่อน +1

    Gedarata wela hetapan gani 🙌

  • @sriyanmoraes435
    @sriyanmoraes435 2 หลายเดือนก่อน +2

    Congratulations God's blessings

  • @AnushaSamarakone
    @AnushaSamarakone หลายเดือนก่อน

    Oya maya wage....❤

  • @Sajin1111
    @Sajin1111 2 หลายเดือนก่อน +2

    ඉසුරු එක්ක අවුරුදු ගානක් living together ඉන්නෙ හොදයි...කිව්වම නරකයි

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน

      Ai bn ithin ubalata apita mokada?

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน +1

      @@ConfusedCoastline-vu6xg mukuth ne..හැබැයි ehema ne kiylne kiynne

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน

      Irisiyai ne.midi thiththailune 😆😆😆

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน +1

      @@ConfusedCoastline-vu6xg isuruge midi da

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 2 หลายเดือนก่อน +1

      Hodama ganaye baddak wage oya .un thamai thamange mattamen anunwa therum ganne

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o 2 หลายเดือนก่อน +3

    Kauda me ammo. Tika Tika enawa

  • @deepadissanayaka9902
    @deepadissanayaka9902 2 หลายเดือนก่อน +1

    Oaya maha adambarakariyak mas eka5a apuwele ahakabalan giye apiowamewa balana nisai oyala udayanne amathaka karanna epa eka😮

  • @user-qp4ji7qx5d
    @user-qp4ji7qx5d 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hg4ms5of9h
    @user-hg4ms5of9h หลายเดือนก่อน

    කැතරින්.නේද.කියන්න

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +2

    දුප්.........ලි

  • @user-qm5vq3cd4l
    @user-qm5vq3cd4l 5 ชั่วโมงที่ผ่านมา

    Hi

  • @krishanthalakmal9030
    @krishanthalakmal9030 2 หลายเดือนก่อน

    film neme

  • @raymond70168
    @raymond70168 23 วันที่ผ่านมา

    මෙහේ රැ

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p 24 วันที่ผ่านมา

    tarende aderai❤❤❤❤❤❤

  • @suwinithasilva4532
    @suwinithasilva4532 2 หลายเดือนก่อน +2

    අද ඔයා පල්ලිියේ නැද්ද

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 2 หลายเดือนก่อน +1

    පුකද බලන්නෙ

  • @FaleelFarzan
    @FaleelFarzan 2 หลายเดือนก่อน +2

    Parana deval amarhakai ne