My Red Comrade (රතු අතු අග) - Official Movie Trailer (2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මැයි 17 වැනිදා රතු කොම්රේඩවරයාගේ පරිපූර්ණ සම්ප්‍රාප්තියට පෙර, මේ මොහොතේ සිට My Red Comrade පූර්ව ප්‍රචාරක පටය විඳගන්න.
    #Myredcomrade #May2024 #artcinema #සිංහලසිනමා #srilankncinema

ความคิดเห็น • 85

  • @flashydeals2743
    @flashydeals2743 3 หลายเดือนก่อน +51

    මේව හොඳයි හිසකුඩිච්චි දාපු උන්ට 😂. Hollywood වල හදන Revenant, Gladiator, blood diamond , වගේ මහ පොලොවෙ පයගහපු යථාර්ථවාදී සම්භාවනීය චිත්‍රපට සහ Avatar වගේ විද්‍යාප්‍රබන්ධ මහා සිනමා කෘති හදාගන්න නිර්මාණශීලි ,උසස් දැනුමක් නැති වුනාම එ සම්භාව්‍ය ගතිය ගන්න අපේ රටේ උන් එ දවස්වල ඉඳලම කරපු සිල්ලර මගෝඩිය තමයි හෙනම පිස්සු පීකුදු රැඩිකල් මනෝවිකාර චිත්‍රපට හදපු එක. අර 5 වන මණ්ඩලේ කියල ආවෙත් එව තමයි. දෙවියන් වහන්සෙටවත් නොතේරෙන මහප්‍රාන පිස්සු විකාර වචන පේලි ,උපමා කියවල අමුතු පහේ ලබ්බෙ චිත්‍රපට හදනව. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ මිනිස්සු කතාකරන දෙබස් නෙමි එවා.රැඩිකල් ගොබ්බ පිස්සන්ට හොඳයි මේව😂

    • @dkmemo6520
      @dkmemo6520 3 หลายเดือนก่อน +3

      ඕයි ඕයි... 😂 කට කට... 😂

    • @chandilsampaya4393
      @chandilsampaya4393 3 หลายเดือนก่อน +3

      Machan gihilla ara raja katha tika balapan please

    • @champikaherath808
      @champikaherath808 3 หลายเดือนก่อน +6

      ඉතින් නොබලා හිටපන්.පොර ටෝක් දෙන්න නම් කාටත්.පුලුවන් හදන්න.එකෙක් තමා නැත්තේ.නොබලම පොර ටෝක් දෙන උන් නම් ඊයා.

    • @flashydeals2743
      @flashydeals2743 3 หลายเดือนก่อน +10

      @@KinzlyDhanushka හැබැයි මම උඹ තරම් ගස් ගොබ්බයෙක් නෙමි 😁. මම කොතනකවත් කියල තියෙනවද ගොනෝ ලංකාවෙ හදන රජ කතා හොඳයි කියල? මම කියල තියෙන්නෙ hollywood වල හදන Gladiator ,revenant වගේ චිත්‍රපට standard එකට චිත්‍රපට හදාගන්න බැරි වුනාම මේ වගේ බහුබුත චිත්‍රපට හදනව කියල. එකෙ ව්‍යංග අර්ථය තමයි අපේ රටේ උන්ට රජකතා හදාගන්න බැරිව හානව කියන එක තමයි. මොකද gladiator කියන්නෙ පුරාණ රෝමයේ රජ කතාවක් පාදක කරගෙන හදපු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද අග්‍රගණ්‍යයේ කලා නිර්මාණයක්. ඒක තේරුම්ගන්න ඉතිං බොල වගේ ගස් ගොබිලො වැස්සකටවත් බටහිර චිත්‍රපටයක් බලනව කියල යෑ. බැලුවත් තේරුම්ගන්න බෑනෙ 😂

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 3 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව .

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +13

    හැමෝටම තේරෙන්නේ නෑ ,,ඒක සුපිරි පිරි කතාව ක් , ලංකාවේ හොඳ නිර්මාණ තමා සම්භාව්‍ය සිනමාව , තරින්දි , සිනමාව ත් අල්ලනවා , සුපිරි , 👍👍👍 දැනට අතීත නිලියන්ගේ මට්ටම තියෙන්නේ ඇයටයි, 👍👍

  • @princyfernando.6284
    @princyfernando.6284 5 หลายเดือนก่อน +5

    අපුර්වයි...ආදරය ගැන වෙනස්ම නිර්වචන ඇති මිනිසුන්ට...💐 ජයවේවා

  • @dirapropa
    @dirapropa 3 หลายเดือนก่อน +24

    වොයිස් ඕවර් එකක් නැතුව trailer එකක් හදාගන්නම බෑද මං අහන්නේ 🙂

    • @kapugamageeganagetharindur5652
      @kapugamageeganagetharindur5652 3 หลายเดือนก่อน +4

      සිරා කතාව. හැම සිංහල ෆිල්ම් එකකම trailer එක හදන්නෙ වොයිස් ඕවර් එකකින්.

    • @LishanRanthusa-ot5ms
      @LishanRanthusa-ot5ms 3 หลายเดือนก่อน +1

      Sirama Kathawa
      Hondata Edit Karana Trailers Chatar Wenw Voice Over Nisa😂😂

    • @the_forgotten_files
      @the_forgotten_files 2 หลายเดือนก่อน +1

      සිරා බං මහ විගඩම් එකක් දාල තියෙන්නෙත්

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane 4 หลายเดือนก่อน +4

    සුපිරියක් වෙයි❤

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 3 หลายเดือนก่อน +7

    මැයි 18 වෙනිදා තිර ගත වන my red commrade බලන්න ඇත්ත නැත්ත වැටහේවි😂

  • @nishshankafernando2432
    @nishshankafernando2432 3 หลายเดือนก่อน +5

    Tharindi niliyak echcharai patta niliyak

  • @dkumaramax7966
    @dkumaramax7966 4 หลายเดือนก่อน +25

    පුළුවන් ,නමනම් මොකක්ද කියලා මතක නෑ,රගපාන්නේ සංජයදත් ඒ ෆිල්ම් එක දුවන්නේ ම සංජදත් හා තවත් කාන්තාවක් පමනක් ස්තාන දෙකක සිට කරනු ලබන දුරකථන සංඅවාදයක් හරහායි මුලු කාලයම යැවෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් ෆිල්ම් එකේ නම දාන්න මට ආයෙත් ආසයි ඒ ෆිල්ම් එක බලන්න

    • @ashokabandara4361
      @ashokabandara4361 3 หลายเดือนก่อน +1

      th-cam.com/video/nJTzb6meUzA/w-d-xo.html

    • @ashokabandara4361
      @ashokabandara4361 3 หลายเดือนก่อน +2

      KNOCK OUT ..........!!

  • @lamayaj205
    @lamayaj205 หลายเดือนก่อน +2

    ඒක මගදි වැස්සට හේදුනා...ම්ම්ම්ම් තරින්දි...😚😈

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +2

    මේකෙනම් සුපිරියක් වෙයි වගේ ❤️🔥

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +3

    කවද්ද කොහේ ද තිරගත වෙන්නේ තරින්දි නිසා ම බලනවා

  • @tharangafernando7927
    @tharangafernando7927 5 หลายเดือนก่อน +1

    මරු ❤️

  • @sanjeewakumara5027
    @sanjeewakumara5027 3 หลายเดือนก่อน +2

    U will never find me film එක වගේමයි

  • @chamathcooray2984
    @chamathcooray2984 3 หลายเดือนก่อน +7

    විප්ලවවාදීන් කියන එවුන්ගෙ නිරුවත හොදටම පෙන්නනවා. 😂😂😂

  • @DizaShen
    @DizaShen 7 วันที่ผ่านมา +1

    තරින්දිගේ ෆුල් නිරුවත් ඇක්ශන් මේකේ තියනවා

  • @dprasannam
    @dprasannam 5 หลายเดือนก่อน +1

    👌 ❤ 👊

  • @Abey2000
    @Abey2000 5 หลายเดือนก่อน

    Waiting ❤

  • @rashananuradha5744
    @rashananuradha5744 3 หลายเดือนก่อน +1

    🔥🔥

  • @nadunbuddadasa8364
    @nadunbuddadasa8364 5 หลายเดือนก่อน +3

    ඇල්ලෙ අයියා!! ❤️ සුදත් සර් ❤️

  • @Newowner-v9o
    @Newowner-v9o 9 วันที่ผ่านมา

    Supiri . welak Gahamuthe tharin diwa dala😂😂😂

  • @DilanKumara-fm5cc
    @DilanKumara-fm5cc 4 วันที่ผ่านมา +1

    මුන් මොනව හරදුවත් ඉන්දියාව කොනක ඉන්නව

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 3 หลายเดือนก่อน +1

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 3 หลายเดือนก่อน +4

    Edited copy එකක් බව සලකන්න

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 5 หลายเดือนก่อน +11

    මේ පාර හැබැයි මලිමාවට තමයි.😊

    • @thushanthaperera3983
      @thushanthaperera3983 3 หลายเดือนก่อน

      අමු මොට්ටයා උබනම්!

    • @HirunKarunaratne
      @HirunKarunaratne หลายเดือนก่อน

      ​@@thushanthaperera3983 කවුද යකෝ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ කල්ලියෙන් රට ගලවාගෙන නව පාලනයක් ගොඩනඟාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයෙක්ට මොට්ටයා කියන මීමා? 😂 ඇයි උඹ ඡන්දය පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මෙතෙක් රට හූරන් කෑව හැත්තට ද?

  • @visulasiriwardhana2147
    @visulasiriwardhana2147 3 หลายเดือนก่อน

    Where can we watch this?

  • @anuradhachinthakadissanayake
    @anuradhachinthakadissanayake 5 หลายเดือนก่อน

    ❤🎉

  • @user-rf3hi4se8z
    @user-rf3hi4se8z 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 25 วันที่ผ่านมา +2

    ලංකාවෙ එකම ආරක කතා නෙ..ඇයි ඒ

  • @user-qm4sx9vb3p
    @user-qm4sx9vb3p 3 หลายเดือนก่อน +3

    සිනමාරූපී වෙනස් අත්දෙකීමක් අත්විඳීමට එන්න

  • @powerbutton6305
    @powerbutton6305 5 หลายเดือนก่อน +3

    Tharindi

  • @dushhero2081
    @dushhero2081 3 หลายเดือนก่อน +6

    බෝරින්ග් 😂

    • @ChathurangaNanayakkara
      @ChathurangaNanayakkara 2 หลายเดือนก่อน +1

      nugath kama

    • @dushhero2081
      @dushhero2081 2 หลายเดือนก่อน +1

      @@ChathurangaNanayakkara ammbo umbe ugath kama mkkda kyhnko blnna issella😂😂😂😂

    • @the_forgotten_files
      @the_forgotten_files 2 หลายเดือนก่อน

      බම්බුවේ නූගත් කම. පලයන් බං යන්න. බෝරින් නම් බෝරින්. උඹලට ඒක කියන්න කොන්ද පණ නෑ.

    • @lamayaj205
      @lamayaj205 หลายเดือนก่อน

      ​@@dushhero2081තරින්දිගෙ ඒවා දකිද්දි බෝරින් යයි .🤣

  • @vidathrasanjana9895
    @vidathrasanjana9895 6 วันที่ผ่านมา

    Full ek nddh

  • @TOP10MediaNoCopyrightSounds
    @TOP10MediaNoCopyrightSounds 3 หลายเดือนก่อน +1

    Kawadda releas venne

  • @arthasrilanka3436
    @arthasrilanka3436 3 หลายเดือนก่อน +2

    පිස්සෝ

  • @nmahnaf6639
    @nmahnaf6639 3 หลายเดือนก่อน +1

    g

  • @cellywooddiaries
    @cellywooddiaries 5 หลายเดือนก่อน

    🫡♥️

  • @msbsuren9000
    @msbsuren9000 5 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂

  • @rangaherath1358
    @rangaherath1358 3 หลายเดือนก่อน +1

    😂

  • @kaushalyasamarasinghe187
    @kaushalyasamarasinghe187 3 หลายเดือนก่อน +2

    Pissu film ekak kiyala nam sure....

  • @thushphotography7104
    @thushphotography7104 5 หลายเดือนก่อน +1

  • @shehanPremarathne
    @shehanPremarathne 3 หลายเดือนก่อน +1

    😂

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 3 หลายเดือนก่อน