එක උපකරණයයි - වැඩ ගොඩයි 🧑🍳| Multicooker එකෙන් මං කරන වැඩ
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #kitchenappliancesmusthave #multicooker #howtousemulticooker
මගේ මුළුතැන්ගෙයි මිතුරෝ vlog එකේ මං භාවිතා කරන multicooker එක ගැන ඔයාල අහපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු මේ vlog එකෙන් ලැබෙයි කියල හිතනවා. මගේ මුළුතැන්ගේ වැඩ පහසු කරදෙන Universal multifunctional pressure cooker එකෙන් මං ගන්න වැඩ මොනවද කියල අද මං ඔයාල එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා.
ඕනෑම කෑමක් පිසීමේදී පළමු මිනිත්තු 10න් පසු විදුලිය භාවිතා නොවීම නිසා විදුලිය පිරිමැසීම මෙහි විශේෂයක් ලෙස මං දකිනවා.
වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න කියලත් ආදරයෙන් මතක් කරනවා 💗
කුස්සියේ වැඩ ඉක්මන් වෙන රහස
link:
• කුස්සියේ වැඩ ඉක්මන් වෙ...
Very informative , my one is from a different brand and only use it to boil potatoes only 🥴 looks like it has many options.
❤🤗 Then you can try these things 👍
අනේ අදයි බැලුවේ හරිම වටිනවා video එක වගේම Cooker එකත්❤😊❤😊
Thank you dear ❤ ඇත්තටම ගොඩක් වටින උපකරණයක් 👍
Ane ගොඩක් watinawa akki thama balna gmn ❤❤❤
Thank you darling 🥰❤😍
කේක් හදන්නත් පුලුවන් .මගේ කුකර් එකට දැන් අවුරුදු පහලවක් විතර වෙනවා .තවමත් හොදට වැඩ .හරි පහසුයි.
Brand eka ??
Universal
ඔව් ❤ ගොඩක් වැඩ කරගන්න පුලුවන්. කල්පැවැත්මත් හොඳයි 👍
මගේ ලගත් තියෙනව Asian ඒත් තවම කිසිම දෙයක් හදල නෑ අවුරුදු දහයකටත් වැඩියි අරන් ,හරිම වටිනව වීඩියෝව❤
ගොඩාක් ස්තුතියි ❤🥰
මමත් ගිය මාසෙ යැව්වෙ ගෙදරට.ලංකාවට ගියාම වැඩකරගන්න ගොඩක් වැදගත් වුනා දුව ඔයාගෙ වීඩියෝ එක❤
අනේ අහන්නත් සතුටුයි ❤🥰
වැදගත් වීඩියෝවක්,මමත් එකතු උනා ඔයා එක්ක ආදරෙන්🫶💐
ගොඩාක් ස්තුතියි ❤ channel එකට ආදරයෙන් පිළිගන්නවා ❤❤
හොද vlog එකක්❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 🥰❤
දැන් අවුරුදු 15 විතර මගේ ලිප..ලිඩි එක ඇනයක් ගැන දැන ගන්නේ කොහොමද ..හරිම useful cooker ❤
Universal web site එකේ තියෙන number එකට call කරලා බලන්න.
Good job 👍👍👍
Thank you ❤🤗
Thank you very much 😊 ☺️ ❤
🤗You are welcome to the channel ❤
Thank you very much for your good explantion.
🤗You are welcome to the channel ❤
Thank you verymuch.
🤗You are welcome to the channel ❤
Just subscribed 🎉🎉🎉
Thank you and welcome to my channel 🤗❤
Ike bowl eke yata hariye kali kalavenavane ape eke dan godak kal habai aran lokuvata kama hadala na ... Apita ewa replace karagnn barid kohenhari
Universal web site eke thiyena number ekata call karala ahanna dear. Mn dekka venama ganna puluvan kiyla thiyenava.
Thank you so much දුව ඔයා හොදට explane කලා
ගොඩාක් ස්තුතියි මේ අගය කිරීමට ❤🥰
Highly recommended ❤
😍👍👍
මං ලගත් තියෙනවා .මුලින්ම ආපු දවස් වල ගත්තේ.අවු 15 වැඩ්යි.අදටත් හොදට වැඩ
❤ ගත්ත මිලට පාඩු නැති උපකරණයක් මටත් ❤❤
Udete ganna rata kama hada ganna set karana vidiya danna please
Delay cooking option එක භාවිතා කරන විදිය වීඩියෝ එකේ තියෙනවා
මාත් පාවිච්චි කරනවා දැන් අවු.15 ට වැඩි තාම හොදට වැඩ.ස්තුති .
කල්පැවැත්ම අතින් ගොඩක් හොඳයි 👍
මමත් පාවිච්චියට අරන් වසර ගණනාවක් වෙනවා.තවම හොඳ තත්වයක තිබෙනවා .කුස්සියට ඇවැසි ම උපකරණ යක් කියලා කියන්න පුළුවන්.කුකින් ටයිම් සෙටින් කරලා බොහොමයක් දේවල් හදන්න හැකියි.
ඇත්තටම මිලදීගත් මුදලට වටින උපකරණයක් ❤
මමත් පාවිච්චි කරනවා . දැනට අවුරුදු 8ක්. ගොඩක් හොඳ උපකරණයක් . නමුත් ලගදි ඉදන් steam එලියට යනවා . Gascut එක මාරැ කලා. ඒත් හරි නැහැ. ඒකට විසදීමට අදහසක් කියන්න.
Universal එකට call කරල එයාලගෙන්ම අහල බලන්න. number එක එයාලගෙ web site එකේ තියෙනවා.
Mage lagath thiyenawa .thank you 👍
🥰👍❤
Super❤
Thank you dear ❤🥰
ඕක nonstick වෙන්න forever chemicals වලින් හදලා තියෙන්නේ . .black වලින් තියෙන්නේ ඒවා ..ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු රෝග ගනනාවකට හේතු වෙනවා...
ස්තුතියි අදහස් දැක්වීමට
පුලුවන් නම් මට මේ කුකර් එකේ inner pot එක ගන්න තැනක් කියන්න . මගේ inner pot එක ඇතුල nonstik කොටස ගැලවිලා ගිහිල්ලා . කුකර් එක ඉතා හිදින් වැඩ. ඒත් මේ කොටසේ පතුරු ගැලවිලා ගිහිල්ලා .
Universal web site එකේ තියෙන number එකට කතා කරල එයාලගෙන්ම අහල බලන්න.
Keyak wenawad
මං අරන් කාලයක් වෙනවා. දැන් ඒ price නම් වෙනස් ඇති. ළඟදි ගත්ත කෙනෙක් අදහස් දක්වන්න.
29400
Bohoma hodai
ගොඩක් ස්තුතියි ❤🥰
මමත් අවුරුදු 8 ක් ව්තර පාවිච්චි කරනවා 👍
Excellent
Thank you so much ❤
Mage eke වටලප්පන් option eka nane.watalappan pudin wena ekak yaatathe hadanna barida
Pressure එක release කරන්නෙ නැතුව පියන අරින්න බැහැ නේද?
බැහැ. එක්කො release වෙනකන් ඉන්න ඕනි. නැත්නම් valve එක open position එකට ගෙනත් release කරන්න ඕනි.
K
ගෑස් පුපුරන කාලේ මම මේක ගත්තේ. එදා ඉදලා මම මේකෙන් වැඩ ගන්නවා.වියදම් කර ගත්තාට කිසිම පාඩ්වක් නෑ.සෑම ගෙදරකම තිබිය යුත උපකරනයක් කියලා මම හිතනවා.
මටත් මේක ගෑස් නැති කාලෙ ලොකු උදව්වක් වුණා ❤
Kiyd
Cake හදන විදිය කියල දෙන්නකො දන්න කෙනෙක්
ඒකටත් වීඩියෝ එකක් දැම්මා. බලන්න 🤗
Cake hondata hadanna puluwa mama haduwa
කුස්සියේ උපකරණ ගොඩකින් කරන දේවල් මේ තනි උපකරණයෙන් කරන්න පුලුවන් 😊👍❤
මේක හරිම වටිනව මම ගාවත් තියෙන ව
ඔව් ඇත්තටම වටිනවා ❤
මමත් අවුරුදු 12 ක් භාවිතා කරනවා හරිම හොදයි පහුගිය ගෑස් පුපුරා ගිය කාලයේ මම මේකේමයි කෑම හදා ගත්තේ .මේකට දුන්න සල්ලි පාඩු නැහැ
මාත් ගෑස් නැති කාලෙ පාවිච්චි කලේ මේක. ඒ දවස් වල තමයි මේකෙ ලොකුම ප්‍රයෝජනය තිබුණෙ ❤
Salqm suport mom❤😊😊
🤩👍👍
මිල කොහොමද කියන්න....
මං අරගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනව dear. දැන් නම් ඒ මිල ගණන් වෙනස් ඇති. එයාලගෙ web site එකට ගිහින් ටිකක් බලන්න. ❤
මම අවුරුදු 12 ක් වෙනවා. කියලා වැඩක් නෑ වට්නාකම ගොඩාක් වටිනවා
ඇත්තටම වටිනවා 👍❤
මේකේ ඇතුලේ container එක වෙනම ගන්න තියනවාද
එහෙම ගත්ත අය comment කරල තිබුනා වෙනම ගන්න පුලුවන් වුණා කියලා.
@LifewithSuu-n6s කොහෙන්ද ගන්නේ
මට නම් තාම අවශ්‍ය වෙලා නැති නිසා අරන් නෑ. Universal web site එකේ තියෙන එයාලගෙ number එකට කතා කරල බලන්න dear.
මගෙ කුකර් එකට අවුරුදු 15 ව්තර වෙනවා ඇරගෙන ටික කාලයකදී ප්‍රෙෂර් එක නැතුව ගියා. දැන් නෝමල් විදිහට බත් ව්තරයි උයන්නෙ.
Universal branch ekakata ghn hada gnna plwn kandy Rajagiriye tynwa
Repairing වලට lifetime warrenty තියෙනවා දන්න තරමින්.
Cooker එකේ container එක සීරිලා නිසා බත ඇලෙනවා.ඒක වෙනම ගන්න තියනවාද?
Universal එකට call කරලා එයාලගෙන්ම අහල බලන්න.
@@shanialankarage9816 online order karala ganna puluwan.
මගේ ළඟත් මේ kooker එක තියනවා නමුත් පියන වහන්න බැහැ මෙක හදා ගන්න තැනක් kiyanna
එයාලගෙ web site එකේ තියෙන number එකට කතා කරල එයාලගෙන්ම අහල බලන්න.
My this cooker is broken it,s very difficut please can you tell this cooker refera
Call them. You can find their phone number from their web site.
Can you please tell me the website
@@Damayanthi-t1h Universal lanka marketing pvt Ltd. Search on google then you will find their page.
මම අරගෙන අයින් කරා පාටිස් දෙන්නෙ වැරන්ටි කාලෙට විතරයි.
ස්තුතියි අත්දැකීම් බෙදාගත්තට ❤
අනේ පොලොස් හදද්දී මොන බටන් එකද දාන්න ඕනී?
Cooking setting button එකෙන් වෙලාව set කරගන්න. සාමාන්‍යයෙන් විනාඩි 8-10 ඇති.
ප්ලාස්ටික් උඩම කොටස පිරිසිදු කරන්නේ කොහොමද
ඔයා අහන්නෙ pressure valve එක නම් ඊට පහලින් තියෙන සිදුරු සහිත කොටස ඉවත් කලාම පිරිසිදු කරගන්න පුලුවන්. ඔය lid එක කොටස් 3කට ගලවන්න පුලුවන් පිරිසිදු කිරීමේදී.
@LifewithSuu-n6s නැහැ උඩම වටේ කහ පාට වෙලා
සාමාන්‍යයෙන් ප්ලාස්ටික් කහ ගැහුන තැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පිරිසිදු කරගන්න පුලුවන්. Try කරල බලන්න.
මේ විනාඩ් ගානේන් අපිට ටිකක් වැඩි ප්‍රමානයක් උයන්න පුළුවන්ද
ඔව්. Inner pot එකේ ධාරිතාව 6L වගේ වෙනවා. බත් 2Kg විතර පුලුවන්.
Mage bajane nonstic eka galawi galawi yamawa mekata karanna deak nadda
Universal web site එකේ තියෙන number එකට call කරලා බලන්න.
ගන්න පුලුවන් අලුත් එකක්
@@akalankaerandathie universal ekenmada
මගෙත් ඔය එකක් තියනව,ඒක කැඩිලා ,හදාගන්න තැනක් කියන්නකෝ.උඩ හුමාලෙ පිටවෙන තැන කොටස දාන්න ඕන.
Pilimathalawa universal main branch eka thiyenawa ,ethanin puluwan
Electric items repair karana shop ekakin mama repair karagatta.
@@sanjeewaniamarasinghe9064galle හැම තැනම ගියා ඔය ගැටලුවට..කවුරුත් දන්නේ නෑ කියනවා..කියනවද හදාගත් තැන
මගේ ලගත් තියනවා.සෑහෙන්න වටිනවා ඒක ගෙදරකට
ඔව්. ගොඩක් වටින උපකරණයක් ❤
අනේ මේකෙන් කේක් හදන විදිහ දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ?මාත් කේක් විතරයි මේකෙන් හදලා නැත්තේ
❤👍
Cake mix eka oil tikak gagaththa inner pot ekata dala cake kiyana Button eka danna.kalu lid eka open option ekata danna.....echchary
ඒකටත් වීඩියෝ එකක් දාල තියෙන්නෙ. බලන්න ❤
මෙම කුකර් එකක් ගන්න තියෙන්නෙ කොහෙද
මං අවුරුදු 4කට කලින් ගත්තෙ එයාලගෙ web site එකෙන් online order කරලා.
සින්ගර් එකෙන් ගන්නත් පුලුවන් ,මම් ගත්තෙ එහෙන්,,දz න් වසර 10ව්තර වෙනව ,ගෙවන්න ගන්නත් පුලුවන් දzන් මිල නම් දන්නේ නz
මේකට ගෑස්කට් එකක් ගන්න වෙළෙඳ පොලේ තියනවාද,මගේ එකේ ගෑස්කට් එක කැඩිලා,පාවිච්චි කරන්න බෑ,
මටත් ඕනි ගෑස්කට් එකක් තියන තැනක් කියන්නකෝ
එයාලගෙ web site එකේ තියෙන number එකට කතා කරල බලන්න.
මේ කුකර් එක ලොකු ගානක් දීලා ගත්තට වැඩක් නැහැ .කැඩුනම කෑලි ගොඩක් ගනන් ගන්නත් නැහැ.
Ganna poluwan thanak danna mila samaga
මං අවුරුදු 4කට කලින් ගත්තෙ නම් එයාලගෙ web site එකෙන් online order කරලා.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
🥰👍❤
මේ කුකර් එකෙන් සෑහෙන වැඩ කලා මම
දැන් පියන වහන්න බැහැ ,ඒක හදාගන්න තැනක් ක්‍රමයක් කියන්න .
Universal එකට call කරලා එයාලගෙන්ම අහල බලන්න.
@LifewithSuu-n6s ස්තුතියි
❤❤❤
🥰❤
හාල් වර්ග 2ක් එක පාර තම්බ ගන්න පුලුවන්ද ඕකෙන්??
මං නම් තාම හදලා නෑ. හැබැයි පුලුවන් ඇති. බතයි කරියයි හදනවා වගේ.
Kohenda ganne puluwa
මං ගත්තෙ එයාලගෙ web site එකෙන් online order කරලා.
දිනපාල එකේ තියෙනව .මම ගත්තෙ ඒකෙන්.
How much
සිංගර් එකේ තියෙනවා .
මිල කොහොමද.අනෙ කියන්නකො
අවුරුදු 8 ක් විතර වෙනවා මගෙ එකටත් හරිම ප්‍රයෝජනවත්
ඔව්.ගොඩක් ප්‍රයෝජනවත් 👍❤
අපි තම මෙික අලුත් වැඩිය කෙරන්නෙ
දැනගන්න ලැබීම ගැන සතුටුයි 😃 ගොඩක් අයට අලුත්වැඩියා ගැටලු තියෙනවා වගෙයි.
Nonstic eka gihin කොහොමද hadaganne pls
Call karanna puluwan no ekak hari danna
Number eka denna
Number eka denna puluwanda
Mage cucar eke butten wedane uniwasal eke number-" eka danna kenek dannako
එයාලගෙ web site එකේ ඇති dear. Check කරල බලන්න.
ඔක පෙෂර් කුකර් එකක් නොවෙයි ද?
ඔව්. Multifunctional pressure cooker එකක්.
මගේ .කුකර් එකේ කුකින් බට්න් එක වැඩකරන්නෙ නෑ.හදාග්න්නතැනක් සොයා දෙන්න .
Universal එකට call කරලා අහල බලන්න.
@@LifewithSuu-n6snumber එක තියනවාද?
මගේ පොට් එකේ කලු පාට ගැලවේනවා..එකට මොකද කරන්නෙ දන්න අයෙක් අදහසක් යොමු කරන්න.
එයාලගේ දැන් ගොඩක් හොඳ stainless steel inner pot එකක් තියනව. Call කරලා ගෙන්න ගන්න.
Rice button eka gahuwama winadi 12 k eka apassatath 12k gihin off wenne
මුල් විනාඩි 5-8 වගේ අවශ්‍ය pressure එක ඇතුළෙ හැදෙනවා. ඊට පස්සෙ තමයි අදාල කාලෙ ඇතුලත cook වෙන්නෙ. ආපස්සට count වෙන්නෙ ඒක.
Stainless inner pot එක වෙනම ගන්න වුනොත් මිල වාඩියි (10 000) කට වැඩියි. ඒක තමයි මේකෙ තියන එකම අවුල.
බොහොම ස්තුති !!!
පාටිස් දෙන්නෙ නැහැ
ඕනම හාල් වර්ගයක් 1:1 අනුපාතයට හදන්න පුළුවන්ද.
ඔව්. මං කැකුලු, සම්බා, බාස්මති, නාඩු වගේ වර්ග හදල තියෙනවා.
මම හාල් කිලෝඑකක් උයනවා
Mama langath thiyanawa.avurudu 15 withara godak wada gatta.godakma watinawa.eth eke lid eke rubber seal walin gas leak wenna gatta.mama Kandy 13:44 Universal eken aluth rubber seal genath Damma
. Eth aluth ewa original seal wage wada karanne na.ewayin gas leak wenawa.
👍👍👍
Current vediyen yanavada
නෑ. විදුලිය පිරිමැහෙනවා pressure එකෙන් cook වෙන නිසා.
මා ලග තියෙනවා අවුරුදු 7 වෙනවා දැන් කරට් එක එන්නෑ හදා ගන්න පුළුවන් ද
Ow.
🎉🎉🎉🎉🥰🌹❤🙋♀️🌼
😍👍👍
මේක මිල කොහොමද.කොහෙන්ද ගන්න පුළුවන්.
මං ගත්තෙ අවුරුදු හතරකට ඉස්සෙල්ලා. එයාලගෙ web site එකෙන් online order කරලා ගත්තෙ. දැන් නම් price වෙනස් ඇති. ලඟදි ගත්ත කෙනෙක් අදහස් දක්වන්න.
අවුරුදු පහලවකට කලින් රු දහසයදාහක් වුනා .දැන් කොහොමද දන්නේ නෑ
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😍👍❤
Mage me c
Mage me c. Eka awrudu 10 k wage.aluth pot ekk ganna puluwanda?
එයාලගෙ web site එකේ තියෙන number එකට call කරලා බලන්න.
❤❤
🥰❤
❤❤❤
🥰❤
❤❤❤
🥰👍❤
❤❤❤