ඉක්මණින්ම උයාගන්න මං භාවිතා කරන tips 🧑🍳| කුස්සියේ රස රහස් | How to cook fast
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #cookfast #organizingtips #timemanagement #mealprep
In this video I would like to share my experience with you on how to manage your time in the kitchen by organizing and meal planning specialy in busy mornings.
If these tips were important to you, please subscribe the channel and stay tuned with us for more videos 💗
අද මං ඔයාලට ගේන්නෙ උදේට මිනිත්තු 20- 30 ඇතුලත ඕනිම රස කෑම වේලක් ඉක්මනින්, පහසුවෙන් සකස් කරගන්න මං කලින්ම ලෑස්ති වෙන්නෙ කොහොමද කියලා. මේ පුංචි tips නිසා මට උදේට ඉක්මනින් උයන එක හිතට බරක් නොවෙන අතරම උදේ වැඩි වෙලාවක් කුස්සියේ ගත කරන්න වෙන්නෙත් නෑ.
ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් යමක් ලැබුණ නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිල ඉන්න කියලත් ආදරයෙන් මතක් කරනවා 💗
ආසා හිතෙන. Vlog එකක්. හරිම වැදගත් කාර්ය බගුල ජිවිතයක් ගතකරන අයට ගොඩාක් වටිනවා 👌😍අඹ. පොලොස් මාලු . ඒ වගේ දෙවල් වැඩිපුර හදාගන තියාගත්තාම ලෙසි. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
ගොඩක් ස්තුතියි මේ ආදරණීය comment එකට 💗💐💐
Ane aththtam watinawa akka❤
Thank you darling ❤🥰
ලස්සන kitchen එකක් dear ❤️❤️
මාත් කලින් දවසේ හදලා තියෙනවා ❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏
Thank you dear ❤️
ඔව්..එතකොට උදේට හරි ලේසියි 🤗
Lassanai vlog eka ❤
Useful tips
Thank you so much dear ❤🥰
බොහොම ස්තුතියි නංගී ඔයාට
🤗👍 welcome to the channel
Thanks for the tips
🤗👍 Welcome to the channel
❤😊Lassanai dr harima පිළිවෙළ kitchen එකක්❤❤
Thank you so much dear 🥰
Great video ❤🎉
Thank you so much dear 🥰
ශා ලස්සන යි නංගී
විඩියෝ එක අදත්
ඔන්න මම ත් subscribe කරල එකතු උනා❤
Thank you so much dear 🥰❤
Great 👍
Thank you 🤗
අමු මිරිස් වල නැටි කඩල තියාගන්න .එතකොට නරක් නොවී තියාගන්න පුලුවන් ගොඩක් දවස්
ගොඩාක් ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට 👍❤
Sha lassnai piliwalai❤❤❤
Thank you so much dear 🥰❤
ළුණු සුදු ලුණු ප්‍රිජ් එකේ දාලා ද තියෙන්නේ
අනේ මම දැම්මා සුදු ළුණු පැල වෙනවා
හෙට උයන්න ඕනි වෙන ප්‍රමාණය අද හවස සුද්ද කරල fridge එකේ දානව dear. මං අනිත් ඒවා තියාගන්නෙ නම් එළියෙ locker එකක. Fridge දාන්නෙ නෑ.
අඹ ඇටේත් දාල උයනවනම් ඒ ඇට දෙකට පලල මදේ අයින් කරන්න. සමහර ඒවගෙ පණුවොත් ඉන්නවා
ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට ❤️