Dear Once a mommy, Thank you so much for your well explained video of how to cook rice in multi cooker. I bought my multi cooker almost a year ago but was reluctant to use it as I couldn't understand it's operating system due to a poorly compiled instruction manual. You made the whole process very easy by explaining each step in a very calm, easy to understand voice and tone. Thanks again. Wish you the best in all you do!
Thank you darling!! 😍 Since we don't have enough gas now, we have to go for other options. But I wish I found this earlier as it is a great time saver! ⚡️❤️
Dear Once a mommy, Thank you so much for your well explained video of how to cook rice in multi cooker.
I bought my multi cooker almost a year ago but was reluctant to use it as I couldn't understand it's operating system due to a poorly compiled instruction manual.
You made the whole process very easy by explaining each step in a very calm, easy to understand voice and tone.
Thanks again. Wish you the best in all you do!
I'm truly happy that my video helped you to start using it! 🥰🥰 Thank you so much for sharing your kind thoughts! Happy cooking times! 😍😍
Thank You . Min8 giyahama switch eka off karane eeta passe presure value eke open dunnoth hari yanne naha neda
Thank you ❤
You are welcome 😊
Multicooker eke saman hadanna puluwnd fresh malu wlin
Great informative video akki 😊❤️
Thank you darling!! 😍 Since we don't have enough gas now, we have to go for other options. But I wish I found this earlier as it is a great time saver! ⚡️❤️
Pl. show how to prepare a tempered beef curry using multi rice cooker
dan oya kochara kalayak wenawada use karanna aragena experiance eka kohomada mulin wagema thamath wadada
Mekn Milk Rice hadagnn puluwand. Thank you meka use kran hati share krat
Puluwan 🥰 mage samahara videos wala tiyenawa milk rice hadana vidiya ❤️
@@onceamommy ane mata title eka kiyann puluwand
🎉
Useful video darling.. 👍🏻🥰🥰
Thank you so much! Yes, I started to use it everyday...😍😍
Babage kema 1 hadanna puluwanda akka?..
Puluwan.. kisima prashnayak naha. Pressure cooker eke hadanawa wage thamai.. ❤️🥰
Ape ake rice kiyala nhne.ake thinne slow and quick kiyala aken hadanne api time thiyanna bhne nikanma off wenawa
Eke brand eka mokadda dear?
@@onceamommy Richsonic
රයිස් කුකර් එකක් පාවිච්චි කරනවට වඩා මෙයින් එකක් ගන්න එක විදුලි අරපිරිමැස්මට වාසිදායකයි නේද.කොච්චර ප්‍රමාණයක් in විදුලිය ඉතුරු කරගන්න පුලුවන්ද rice cokar එකක් පාවිච්චි කරනවට වඩා.
Ow eka aththa.. Ewagemai godak dewal hadaganna pavichchi karanna puluwa. Cake ekak bake kara kiala oven eka use karama vage e mase bill eke loku vadi veemak naa 😊 Kaalaya saha viduliya dekama ithuru venava mage... 😊
@@onceamommy මේකේ බතක් ගහනකොට ප්‍රෙෂර් කුකර් එකක් විදියට නේද වැඩ කරන්නේ.
@@thilinamadubashana8372 Ow.. palaweni vinadi 8 ta vitharai current eka yanne.. 😊
Meka kiyak unada
Mama Unboxing video eke egena okkoma dala tienawa.. 😊
Cups 4k ඉව්වත් විනාඩි අටයිද යන්නේ
මගේ කුකර් එක මේ විදියට කලාට රත් වෙන්නෙවත් නැහැනේ..
මේකෙන් සැමන් හදා ගන්න විදිය පෙන්නන්න ඩියර්.
Sure. Oya denaganna kemathi salmon mona method ekata hadana widiyada dr?
@@onceamommy මේ දවස්වල සැමන් ගොඩක් ගනන්. ඉතිං ගෙදරදීම අපිට අවශ්‍ය ප්‍රමානයට රසට ගුනට හදාගන්න පුලුවන් නම් නියමයි. මගේ ලගත් මේ කුකර් එකමයි තියෙන්නේ. මගේ අතින් මේකේ දෙන මැනුවල් එක නැති වෙලා. ඒ නිසා හරි දෙයක් බලා ගන්න විදියක් නෑ. ඔයාගේ මේ වීඩ්යො එක හරි වටිනවා. ගොඩක් පිං! සැමන් වර්ග හදන විදිය නම් මම දන්නේ නෑ 😔තව දෙයක් දැන ගන්න ඕන ඩ්යර්. මේකේ මම පොලොස් ඇබුල හදනවා ඒත් කාබන් රසක් වගේ අමුතු රහක් දැනෙනවා. ඇයි එහෙම වෙන්නේ?
ගොඩක් හොදයි මේකෙන් හදාගන්න පුලුවන් කෑම හදලා පෙන්වන්න ප්‍රෙශර් කුකර් එකට වැඩිය මල්ටි කුකර් එක පහසුද
Thank you! 🥰 Sure. Issarahadi videos gennam. Ow mata me multi cooker eka pressure cooker ekata wada harima pahasui, useful! time karala inama kemak hadanna puluwan nisa re use karaddi harima pahasui..
මේකේ හාල් කප් ගානට වතුර තිබ්බම බත් අමුයි. මං හාල් කප් 2 කීරි සම්බා තියන්නේ.. ඒ ගානට වතුර තිබ්බම මැද අමුයි බත් ඇටවල.. ඒ ගැන් අයිඩියා එකක් තියෙනවද?
Eeganatama wathura demmama normally bath eka hadenawa dear.. Settings wala venasak karalada danne naha. Nethnam normally egili puruk walin menala tawa tikak wadiyen watura demmama hariyata bath eka ewi... 🥰🥰
Thanks. Ehema tama karanne denata. Cooker eke auto cup gana select karama time pick wenawane
@@ruchirabasnayake9855 Normally ewidiyata karama bath eka gaanata hadenawa dear... Ehema nethnam thawa tikak wedipura watura tiala hadalath balanna... 😊