Thaanayampala tv-තානායමිපල ටිවී
Thaanayampala tv-තානායමිපල ටිවී
  • 8
  • 1 627 950

วีดีโอ

කවිද ලොක්කා - ගුරයි වෙදයි thanayampala tv
มุมมอง 2.4Kปีที่แล้ว
ගුරයි වෙදයි thanayampala tv new Camera & Director : Chamara balangoda c script: priyantha samaraweera idia : chaminda dissanayaka #viridu #janakatha #music
අකුරට යනවයි කියලා- Thaanayampala tv
มุมมอง 7Kปีที่แล้ว
ලස්සන පරණ සිංදු Thaanayampala tv Director ,camera& Editor.:Chamara balangoda c #music #village #love
Thaanayampala tv behind the scene තානායමිපල ටිවි තිරය පිටුපස …හැදෙන හැටි
มุมมอง 1.6Kปีที่แล้ว
Behind the scene Director:chamara balangoda c #makingvideos #behindthescenes #telefilms
ගමරාළගේ පිටිටු බමිබුව
มุมมอง 83K2 ปีที่แล้ว
ගමරාළගේ පිට්ටු බම්බුව Thaanayampalatv director chamara balangoda c Production manawaya creation #janakatha #village #treditional
saragoiya- සරා ගොයියා හරි මිනිහා
มุมมอง 645K2 ปีที่แล้ว
සරාගොයියා Director:chamara balangoda c. Priyadarshana #janakatha #police #comedy
Nendammai lelii -නැන්දමිමයි ලේලියි
มุมมอง 713K2 ปีที่แล้ว
නැන්දම්මයි ලේලීයි Thaanayampala tv Director and camera chamara balangoda c #nenda #doughte #mother
දොමිපෙට යන පාර කොයිබද
มุมมอง 174K2 ปีที่แล้ว
දොම්පෙට යන පාර Thaanayampala tv Script:susantha dandeniya Director/camera: chamara balangoda c #village #janakatha #music

ความคิดเห็น

  • @MaduShan-u8q
    @MaduShan-u8q 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 วันที่ผ่านมา

    Hastha muddraavandha ban ahuvaa birrak golu ban beera nam golu bava nodanna un hastha mudraa gana thamai kathaava paduru kathaa ubalaa gaa gaha pan gahak da ubalagaa haall pan viladha pan gana kathaava thami padura ubalaa gaavatinaama gaha guru Kana gahadha moodayo pan gaha anik paththa haravagana guti kannaa moodayo pan gahakgana navi koss gahak gana kathaa karan naa nathe moodayo mama kurusa palliyan ma kolaba avaa mooda ingan puthaava bara gannai

  • @premakalupage5744
    @premakalupage5744 2 วันที่ผ่านมา

    අපි ඉස්කෝලේ යන කාලේ මෙික නටිටියක් කලා මමත් ඒ නාටිටියට හිටියා හික්කඩුවෙි කලුපේ විශාඛා බාලිකා විද්‍යාලය අපට ඒ නාටිටි පුරැදුකලේ මලවැන්නේ කරැනාවති මිස් මට තවම මතකයි මට දැන් වයස 66 වෙනවා

  • @SeyaraWG
    @SeyaraWG 2 วันที่ผ่านมา

    මතක නෑ ????

  • @user-iz4ol6bq3t
    @user-iz4ol6bq3t 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 🙂

  • @Endrani-d1e
    @Endrani-d1e 6 วันที่ผ่านมา

    Harima lassanai ❤❤

  • @IsharaUdhayanga
    @IsharaUdhayanga 26 วันที่ผ่านมา

    මේ සිංදුවේ පද රචනය සහ සංගීතය කාගෙද?

  • @RohiniMangalika-wv8im
    @RohiniMangalika-wv8im 29 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 หลายเดือนก่อน

    හරිම ලස්සනයි💖

  • @user-zr4np2tr6z
    @user-zr4np2tr6z หลายเดือนก่อน

    හරි ලස්සන යි ❤

  • @user-qw7mg2jh2d
    @user-qw7mg2jh2d หลายเดือนก่อน

    ❤️❤️😡😡

  • @priyankashrimathi432
    @priyankashrimathi432 หลายเดือนก่อน

    Harima lassanay API atheethayata giya

  • @pasinduheshan7577
    @pasinduheshan7577 หลายเดือนก่อน

    🤭🤭

  • @pasinduheshan7577
    @pasinduheshan7577 หลายเดือนก่อน

    🤭🤭

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    ලස්සනයි

  • @SagaraIndrajith-ew1hy
    @SagaraIndrajith-ew1hy 2 หลายเดือนก่อน

    තවත් කතා දාන්නකෝ

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx 2 หลายเดือนก่อน

    Attynma hoda nirmanayak ada samajaya tola nati apy kama

  • @chamalpiyasundara6698
    @chamalpiyasundara6698 2 หลายเดือนก่อน

    මරු❤❤

  • @ShiromaniRandima
    @ShiromaniRandima 2 หลายเดือนก่อน

    🔥🔥🔥♥️♥️♥️

  • @chathurakrishantha9603
    @chathurakrishantha9603 2 หลายเดือนก่อน

    🎉🎉

  • @SriyaniSomalatha-yh9bl
    @SriyaniSomalatha-yh9bl 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @AnomaRanjani-lf8fp
    @AnomaRanjani-lf8fp 2 หลายเดือนก่อน

    Mage amma wage❤❤❤

  • @AnomaRanjani-lf8fp
    @AnomaRanjani-lf8fp 2 หลายเดือนก่อน

    Deweyo wage නැන්දම්මා ❤❤❤

  • @kaweeshanethmini4256
    @kaweeshanethmini4256 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @jayantharanaweera5897
    @jayantharanaweera5897 3 หลายเดือนก่อน

    මං මේක සිය පාරක් විතර බැලුවා හරි ලසලස්සනයි 🥰💘😘🤩😍💞🙏🎉❤

  • @ChamindaNishantha-rl1fz
    @ChamindaNishantha-rl1fz 3 หลายเดือนก่อน

    මනසට සැහැල්ලුවක් දැනුනා.බොහොම ස්තුතියි

  • @purnimaweerasinghe2461
    @purnimaweerasinghe2461 3 หลายเดือนก่อน

    ලස්සනම ගිතයක් මම නමි නිතරමඅහනවා පැරනිගිත මෙිවිදියට හරි ඉදිරියට අරගෙන එන්න

  • @nuwankumara6076
    @nuwankumara6076 3 หลายเดือนก่อน

    Sarage kaly. Wayou raifal tebbada.eala

  • @sisilkumaramanannalage-kh3mf
    @sisilkumaramanannalage-kh3mf 3 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 3 หลายเดือนก่อน

    I love this song very much and Those days on the radio, program called old song's I was little, I can pictured everything ❤❤❤, I think singer name is Mabel blithe,

  • @udayanganikumari8481
    @udayanganikumari8481 3 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kamalaariyarathna4397
    @kamalaariyarathna4397 4 หลายเดือนก่อน

    ඒ කාලෙ නිසා සරා බේරුන අද කාලෙ නම් කියයි කුඩු කිලෝ එකක් අරන්දිව්ව කීයල

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 4 หลายเดือนก่อน

    Burgher gaikawak- soyuriyada gaikawak "Wana mala oyada"

  • @GihanMadushanka-gc4fs
    @GihanMadushanka-gc4fs 4 หลายเดือนก่อน

    සුභ පැතුමි නදි😊😊😊

  • @GihanMadushanka-gc4fs
    @GihanMadushanka-gc4fs 4 หลายเดือนก่อน

    මාරැ🎉🎉🎉

  • @suraweeradayarathna4750
    @suraweeradayarathna4750 4 หลายเดือนก่อน

    මෙම ගිතය 1956 තිරගත වු දෛව විපාකය චිත්‍රපටයේ 1955 දි භාරතයේ තිර ගතවු Shree 420 නැමති චිත්‍රපටයට මන්නාඩෙි ගායනා කල Dill ka haal suno dilwala යන ගිතයෙන් තනුව උපුටා ගෙන ඇත. ගායනය: මෙිබල් බිලයිත්, පද. A.J.De Soysa තනුව: ශන්කර් ජායිකිෂන්. සංගිතය: R.A. චන්දුසේන .

  • @NaviniNesathma
    @NaviniNesathma 4 หลายเดือนก่อน

    🤣🤣🤣

  • @user-xi6je5sm8t
    @user-xi6je5sm8t 4 หลายเดือนก่อน

    සුපිරි

  • @RupasinhaRuapasinha
    @RupasinhaRuapasinha 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 5 หลายเดือนก่อน

    Mn podi kale me නැටුම කලා ❤️❤️❤️

  • @SadewPabasara-od9ow
    @SadewPabasara-od9ow 5 หลายเดือนก่อน

    Nice song❤

  • @LakdinuBatugedara-wo2me
    @LakdinuBatugedara-wo2me 5 หลายเดือนก่อน

    Mama balpu gan mTawath mthaka na me vidio eka . E thrmtma lassanai

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 5 หลายเดือนก่อน

    මම th දැකපු ලස්සන ma video එකක් . මම th 5 parak විතර බැලුවා . Me වගේ ma video තවත් කරලා තිබුණ . Eva එතරම් ලස්සන ne .

  • @kankanamgewimaladasa9068
    @kankanamgewimaladasa9068 5 หลายเดือนก่อน

    Excellent

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 5 หลายเดือนก่อน

    "සරා" රාලහමි දැක්කොත් නටවන්නමනේ උප්පරවැට්ටිය, අනේ රාලහමි බලන්නත් ලයිසොම් ඕනෑ?එක දවසක්, ඔරවන්නේ මොකදෑ කියපි, අනේ රාලහමි, බැල්ම දුන්නෙ දෙයියොනෙවැ අඩුවක් වුනේ අඩුවක් නිසා නෙවැ,මොකෑ කොරන්නෙ හදාගන්න අවස්තාව දෙන්න නොවැ ඔබ තුමා ආවේ, කියල සරා මාරු සීරු.

  • @daankyaharnea133
    @daankyaharnea133 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @mohanmadusanka9685
    @mohanmadusanka9685 5 หลายเดือนก่อน

    Niyamayi🎉🎉😂😂❤❤

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 5 หลายเดือนก่อน

    Nice

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 5 หลายเดือนก่อน

    Nice

  • @devakavizmantha
    @devakavizmantha 6 หลายเดือนก่อน

    නිකන් ඉන්නෙපා ලේලියෙ වැඩක් කරාපන් ලේලියෙ වැඩක් කරාපන් // වැඩක් කරන්නට නැන්දේ වැඩක් කියාපන් නැන්දේ වැඩක් කියාපන් // වී ඩිංගක් මැනලා ඇත ඒක කොටාපන් ලේලියෙ ඒක කොටාපන් // මෙහෙම කොටන්නද නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් // ඔහොම නෙවෙයි ගොන් ලේලියෙ මෙහෙම කොටාපන් ලේලියෙ මෙහෙම කොටාපන් // හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් // වී කෙටුවා ඇති ලේලියෙ ඒක පොලාපන් ලේලියෙ ඒක පොලාපන් // මෙහෙම පොලන්නද නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් // ඔහොම නොවෙයි බොල ලේලියෙ මෙහෙම පොලාපන් ලේලියෙ මෙහෙම පොලාපන් // ලාල ... ලලා ... ලා ... ලල ... ලල ... ලාල ... ලලා ... ලා ලාල ... ලලා ... ලා ... ලල ... ලල ... ලාල ... ලලා ... ලා හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් // වී පෙලුවා ඇති ලේලියෙ ටිකක් නටාපන් ලේලියෙ ටිකක් නටාපන් // මෙහෙම නටන්නද නැන්දේ හරිද බලාපන් නැන්දේ හරිද බලාපන් // ඔහොම නොවෙයි බොල ලේලියෙ මෙහෙම නටාපන් ලේලියෙ මෙහෙම නටාපන් // ජිං කුඳ කුඳ තා තකිත ජිං කුඳ කුඳ තා ///