Prastha Pirulu Janakatha | පොල්ගොඩ වටේ ගියා වගේ | Folk Stories | ජන කතා

แชร์
ฝัง

ความคิดเห็น • 110

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +27

    මුදලි හාමිනේගේ රගපෑම් නම් පංකාදු පහයි. ජනක් මහත්තය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන යැ! පීතරත් දක්ශයි. දැන් අවුරුදු 3ක් වුනා. අපි මේවා තාමත් ආසාවෙන් බලනවා. දරුවන්ටත් පෙන්නනවා. වැඩිහිටි අපිට රසවත් වගේම පොඩිහිටියන්ට නිකන්ම මේ ප්‍රස්තාව පිරුළු හැදුනු හැටි මතක හිටිනවා. මේ වගේ වටිනා අර්ථවත් නිර්මාණ කරනවාට ඔබලාට බොහොම ස්තූතියි 🙏

    • @user-wv6ok8sd2d
      @user-wv6ok8sd2d 2 หลายเดือนก่อน

      ප්‍රින්සී ෆර්නැන්ඩෝ නේත

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +25

    සුපිරි පහදා දිමක් අද කාලේ
    හැදේන පරම්පරාව ට
    විශිෂ්ට උපදේශනයක්.💐💐

  • @nilukaweckramasingh7493
    @nilukaweckramasingh7493 2 ปีที่แล้ว +30

    ගොඩක් වටින වැඩක්.අපි මේ විඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. හැමදාම මෙවැනි විඩියෝ දමන්න . Tanks 😃😃😃

  • @bodunada
    @bodunada 5 ปีที่แล้ว +36

    සුපිරි . වෙන ඔපදුප බලන එවුන් මේ වගේ වටින දේ බලන්නේ නැ දුක තමා

    • @Dila9852
      @Dila9852 ปีที่แล้ว

      Dukamai nouve😂😂😂

  • @upuldharmapala8250
    @upuldharmapala8250 2 ปีที่แล้ว +15

    නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ovindirehana8240
    @ovindirehana8240 ปีที่แล้ว +7

    මෙ කතාව හදන අයට ස්තූතියි අපි ප්‍රස්තාරව පිරුඑ ආසාවෙන් බලනවා

  • @anushahettiarachchi8262
    @anushahettiarachchi8262 ปีที่แล้ว +13

    මෙම වීඩියෝ කුඩා.ලොකු සෑම දෙනාටම රසවිදින්ට පුළුවන් කතා.අර අනවශ්‍ය දේවල් වලට වඩා.මේ වගේ වීඩියෝ හදන හැමෝටම තෙරුවන් සරණයි!

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว +10

    අර පිරි මැස්මනම් රන් මසුරන් ලස්සන කතාවක් 👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗🌺🌺🌺

    • @jagathkumara3490
      @jagathkumara3490 ปีที่แล้ว

      ඒ කතාවනම් සම්පූර්ණයෙන්ම ඇත්ත.....

    • @MadusanksK.p.d-un6fu
      @MadusanksK.p.d-un6fu ปีที่แล้ว

      😀😀😀

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว +10

    ජන කතා ලස්සනයි .

  • @saradaranilkumaramahaliyan6785
    @saradaranilkumaramahaliyan6785 2 ปีที่แล้ว +11

    හරි ශෝක් වැඩක්. අපුරුයි!

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @danushkamaduwanthi3087
    @danushkamaduwanthi3087 ปีที่แล้ว +4

    හොඳ ආදර්ශයක්

  • @kalananimsara4050
    @kalananimsara4050 2 ปีที่แล้ว +11

    කතාවනම් ගොඩක් ලස්සනයි

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 ปีที่แล้ว +5

    හොඳ කතාව ලස්සනයි

  • @DilrukNamali
    @DilrukNamali 2 หลายเดือนก่อน +1

    ගමරාල සහ හාමිනේ ලස්සනට රග පෑවා😃

  • @jagathkumara3490
    @jagathkumara3490 ปีที่แล้ว +14

    මම මේක විශාල වශයෙන් අගය කරන වැඩක් මෙවැනි තව video දැමීමට ඔබලාට ශක්තිය දිරිය ලැබේවා......අනික තමා ලමයි කැමති video වලින් බලලා ඒවා ආසාවෙන් බලනවා......😀😀😀😀

  • @dumindajayawardanage9810
    @dumindajayawardanage9810 ปีที่แล้ว +9

    කුඩා දරුවන්ට හොද නාට්‍යයක් 😎😎

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว +14

    Harema ලස්සනයි 🌹🌹🌹

  • @chandrasaudi6576
    @chandrasaudi6576 3 ปีที่แล้ว +8

    ලස්සනයි

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt ปีที่แล้ว +7

    හරිම ලස්සනයි හොද කතාවක්

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +23

    කුඩා දරුවන්ට හොද නාට්‍යයක් 🐣🐣

  • @lakshanbandara3710
    @lakshanbandara3710 ปีที่แล้ว +3

    යකෝ පොලේගොඩ කියන්නෙ අපේ ගම😹😹😹

  • @gamagenuwan5964
    @gamagenuwan5964 4 ปีที่แล้ว +57

    ගොඩාක් ලස්සන වැඩක් , අද කාලෙ හැදෙන විකාර නිර්මාණ වලට වඩා ගොඩාක් හොඳයි,ලොකු පොඩි හැමදෙනාටම එකසේ රස විදින්න පුළුවන්

  • @samanthisamanthi7352
    @samanthisamanthi7352 ปีที่แล้ว +2

    I like it

  • @lasantham5176
    @lasantham5176 ปีที่แล้ว +3

    වැඩේ සුපිරි ඉතාම වටිනා වැඩක්
    බැක්ග්‍රවුන්ඩ් ම්යුසික් අඩුකරන්න

  • @Janidumethnula9880
    @Janidumethnula9880 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ස්තූතිය් 👍👍

  • @inokachaminda6669
    @inokachaminda6669 2 ปีที่แล้ว +11

    අනේ ඉතින් පුංචි ළමයින් ට උනත් හොඳ ආදර්ශ මේවා

  • @tharupokura257
    @tharupokura257 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +4

    පොල් ගොඩ වටේ ගියා වගේ 😀😀😀😀

  • @sweetprincess5231
    @sweetprincess5231 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @SarathNandasiri-rn7gl
    @SarathNandasiri-rn7gl 4 หลายเดือนก่อน

    හාමිනෙ 👌 5ය්❤

  • @user-wd6rt2mk2j
    @user-wd6rt2mk2j 11 หลายเดือนก่อน +1

    මේක සුපිරි

  • @user-zc2pr9sr5m
    @user-zc2pr9sr5m 7 หลายเดือนก่อน

    කතාව හොඳයි 👍👏

  • @manojakumari626
    @manojakumari626 ปีที่แล้ว +1

    Thank you💗❤️💗❤️

  • @ireshadilanisomawansha1932
    @ireshadilanisomawansha1932 11 หลายเดือนก่อน +1

    නියම කතාවක් 😊

  • @newer507
    @newer507 ปีที่แล้ว +1

    📣📣📣📣

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 ปีที่แล้ว +1

    සුපිරියි දිගටම දාන්න අපිබලන් ඉන්නවා

  • @swarnakumari4615
    @swarnakumari4615 2 ปีที่แล้ว +2

    Nice folk story...... 👍👍👌😀

  • @user-hy2oc2wy1w
    @user-hy2oc2wy1w 5 หลายเดือนก่อน

    Oya adahasa me kaleta niyamai 😂😂😂😮

  • @jvelectronic_2010
    @jvelectronic_2010 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @shyamalisanjeewani3570
    @shyamalisanjeewani3570 3 ปีที่แล้ว +4

    Lassani

  • @ajanthaindika2157
    @ajanthaindika2157 2 หลายเดือนก่อน

    Lassanay

  • @ajanthaindika2157
    @ajanthaindika2157 2 หลายเดือนก่อน

    Lassanay⭐⭐⭐⭐😺😸😹😻👍💅

  • @venupachalinda1778
    @venupachalinda1778 2 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😊😊 supiriy aaaaa

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว

    harima watinawa

  • @shanikasurangi3579
    @shanikasurangi3579 8 หลายเดือนก่อน

    💖💖💖

  • @wathsalanadee9286
    @wathsalanadee9286 ปีที่แล้ว

    Harima lassanai

  • @bdkkamalasiri7405
    @bdkkamalasiri7405 2 ปีที่แล้ว +1

    Lassanai

  • @user-qs3em2tz6q
    @user-qs3em2tz6q 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @asankalaksiri6292
    @asankalaksiri6292 ปีที่แล้ว +1

    👍

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Mudaligei.haminegei.ragapama.maruma.tama.

  • @SandaruwanPushpakumara-cs5xv
    @SandaruwanPushpakumara-cs5xv หลายเดือนก่อน

  • @shashikanilmini2694
    @shashikanilmini2694 2 ปีที่แล้ว +1

    Thanks

  • @SusanmaVideo
    @SusanmaVideo 9 หลายเดือนก่อน

    වැඩේ නම් හරි වටිනවා ඒත් back ground music නම් උස්සලා වැඩියි.

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 ปีที่แล้ว

    Very good 👍

  • @dilruksanjeewa4711
    @dilruksanjeewa4711 3 ปีที่แล้ว +3

    Lassana kathawa

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 4 ปีที่แล้ว +7

    වැඩකාර චරිතෙ කරන එකා පුක ඉරාගෙන ඇන්ටන් ජූඩ්ව කොපි කරන්න හදනවා.
    ඒ උනාට ඌට ඒ අහලකටවත් එන්න හිතන්නවත් බෑ... 😂

  • @CharikaSanjeewani-sy6sq
    @CharikaSanjeewani-sy6sq 8 หลายเดือนก่อน +1

    😂

  • @dammidammi9147
    @dammidammi9147 ปีที่แล้ว +1

    Hoda katavak

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว

    Ela

  • @ajanthaindika2157
    @ajanthaindika2157 2 หลายเดือนก่อน

    Harilassanay💤🕳️💯🎉❤️🧡🧡💓💞💞💚💖💝🖤💜💕🙋👩‍👩‍👧🌹🌈

  • @indikadaniyel1187
    @indikadaniyel1187 ปีที่แล้ว

    Good

  • @gipmendis1172
    @gipmendis1172 3 ปีที่แล้ว +4

    Hahaha

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว

    💯👍👍👍

  • @rameshyoyo7482
    @rameshyoyo7482 ปีที่แล้ว +1

    😁😁😁😁😁😁

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    👌🙏

  • @erangasanjeewa2517
    @erangasanjeewa2517 ปีที่แล้ว

    👌👌👌👌

  • @minudimetharsha4646
    @minudimetharsha4646 2 ปีที่แล้ว +1

    😃

  • @ajanthaindika2157
    @ajanthaindika2157 2 หลายเดือนก่อน

    Lssanay
    😅😮😢🎉😂❤

  • @gaminidesilva8630
    @gaminidesilva8630 ปีที่แล้ว +2

    Recommend 1. Cut down on time 2. Replace irritable music 3. Be a little bit more real.

  • @amasha3457
    @amasha3457 2 ปีที่แล้ว

    😂😂😂👍👍👍💖👈

  • @user-hy2oc2wy1w
    @user-hy2oc2wy1w 5 หลายเดือนก่อน

    😂😅😅

  • @rebecaperis7048
    @rebecaperis7048 ปีที่แล้ว +1

    Puluwan pol nathiwa hodi kanna math hithuwa pol nathiwa hodi kann ba kiyala ath a boru mulawak dan pita rata innea ko pol

  • @janithglaksan5235
    @janithglaksan5235 ปีที่แล้ว

    අම්මෝ 😂😂😂😂

  • @lasindunimsara5282
    @lasindunimsara5282 ปีที่แล้ว

    Hrima lalsany

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 ปีที่แล้ว

    Tanhaya jayati soko;;;;. Posat sallikarayanta hadama papahara wefuna neda.???.ane sadu sadu sadu.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว

    Anargai.

  • @lasindunimsara5282
    @lasindunimsara5282 ปีที่แล้ว

    🤣

  • @MadushaniCollambaarachch-qx8sf
    @MadushaniCollambaarachch-qx8sf 4 หลายเดือนก่อน

    Niyamay😅

  • @himanmandil9375
    @himanmandil9375 ปีที่แล้ว +1

    DJ කොල්ලා.😎😋😍🤩🤗🤗😴😛😜😜😝😝🤐🤐😖😖🤑🤑🤑🤑😇😇🤬🤬🥰🥰🤡🤡🤡🤡😶‍🌫️😶‍🌫️😶‍🌫️🦄🦄🦄🦄🦄🦄🦄🦄🐈🐈🐱🐱🦁🦁🐯🐯🐅🐅🐆🐆🐺🐺🐩🐩🐕🐕🐶🐶🐒🦍🦍🦍🦍🦍🐒🐒🐵🐵🦊🦊🐴🐴🐎🦓🦓🦌🦌🐮🐮🐂☢️☢️☣️☣️☮️☮️☮️🕉️🕉️🕉️🕎🕎🕎✡️✡️♈️♈️♉♉♊♊♋♋🔯🔯☸️☸️☯️☯️✝️✝️☦️☦️🛐🛐⚛️⚛️☪️☪️♈️♉♊♋⏭️⏯️◀️🔀⛎♓♌♍♎♏🔁⏪️⏮️🔂♐♑▶️⏫⏩♒🔽⚕️🔆⏬⏸️📶️📶️♻️♻️📶️⏬🔰🔰❇️❇️✴️✴️🔱🔱⚜️⚜️♾♾♾♾🔆🔆♻️♻️🔰✴️✴️〰️〰️©️©️®️3️⃣™️™️💯💯💯🅾️🅾️🆘️🆔🅰️🆎Ⓜ️🆙🆚🅱️🆑🆖🈁🈺🈲🈂️▫️️◻️◼️◽️⚫🔴🔵🔺🔻💠🔘🔲🔶🔷⬜◾◾⬛🇦🇩🇦🇪🇦🇫🏁🚩🎌🇦🇬🎌🏳️🇦🇮🟦🟩🟨🟧🟥🏳️🇦🇮🇦🇱️🏳️‍🌈🇦🇨🇦🇲️️🇧🇬🇦🇽🇦🇴🇧🇭🇦🇿🇦🇶🇧🇮🇧🇦🇦🇷🇦🇸🇧🇧🇧🇯🇧🇲🇧🇩🇦🇹🇧🇳🇧🇪🇦🇺🇦🇼🇧🇫🇧🇴🇨🇱🇨🇨🇧🇷

  • @sudathrohanekanayakegedon694
    @sudathrohanekanayakegedon694 ปีที่แล้ว

    රාජපක්සලා රටට දුන්න දායාදය.😡😡

  • @f.f.sithum9427
    @f.f.sithum9427 ปีที่แล้ว +2

    Prastha Pirulu Janakatha | පොල්ගොඩ වටේ ගියා වගේ | Folk Stories | ජන කතා
    132,063 views Aug 16, 2019 Prastha Pirulu Janakatha | පොල්ගොඩ වටේ ගියා වගේ | Folk Stories | ජන කතා …
    1.4K
    Dislike
    Share
    Clip
    Save
    Sinadi Entertainment
    15.2K subscribers
    Comments
    44
    Gamage Nuwan
    ගොඩාක් ලස්සන වැඩක් , අද කාලෙ හැදෙන විකාර නිර්මාණ වලට වඩා ගොඩාක් හොඳයි,ලොකු පොඩි හැමදෙනාටම එකසේ රස විදින්න පුළුවන්
    44 Comments
    F.F. Sithum
    Gamage Nuwan
    Gamage Nuwan
    2 years ago
    ගොඩාක් ලස්සන වැඩක් , අද කාලෙ හැදෙන විකාර නිර්මාණ වලට වඩා ගොඩාක් හොඳයි,ලොකු පොඩි හැමදෙනාටම එකසේ රස විදින්න පුළුවන්
    28
    Niluka Weckramasingh
    Niluka Weckramasingh
    4 months ago
    ගොඩක් වටින වැඩක්.අපි මේ විඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. හැමදාම මෙවැනි විඩියෝ දමන්න . Tanks 😃😃😃
    9
    Darma Deepaya
    Darma Deepaya
    3 years ago
    සුපිරි . වෙන ඔපදුප බලන එවුන් මේ වගේ වටින දේ බලන්නේ නැ දුක තමා
    14

  • @diniduthejan4786
    @diniduthejan4786 2 ปีที่แล้ว

    harima lasssaana kathavak

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว

    ඒ අනාට මේ කතාවේ හොර වැඩ කරන හැටිත් උගන්වනවා.

  • @janithfernando2323
    @janithfernando2323 ปีที่แล้ว

    Oya take poddak paththaka thibbanam niwisabasille ahaganna; mokada ka ko pappada sangeetha master

  • @sern9120
    @sern9120 ปีที่แล้ว

    සංගීතය නම් අන්තිම පල්

  • @dilanigamage4627
    @dilanigamage4627 2 ปีที่แล้ว +1

    Gon katha

    • @silunidisansa5430
      @silunidisansa5430 ปีที่แล้ว +2

      👿😈

    • @samansuranga8677
      @samansuranga8677 ปีที่แล้ว +2

      @@silunidisansa5430 ඉන්දියන් මෙගා ඇන්ටි කෙනෙක්😂

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 หลายเดือนก่อน

      Ubala wage gonnunta gon katha thama

  • @nadunisuwanna102
    @nadunisuwanna102 ปีที่แล้ว

    👍

  • @sonali176
    @sonali176 ปีที่แล้ว

    🤣🤣🤣

  • @ranjithkumara9595
    @ranjithkumara9595 หลายเดือนก่อน

    👍👍👍

  • @shashinirajakaruna3166
    @shashinirajakaruna3166 ปีที่แล้ว

    👍