මඩ පොකුණක් නිවරදිව පොහොර කරගන්නේ කොහොමද |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 106

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว +9

    පොඩි වයසට මාරම දැනුමක් තියෙන්නෙ මල්ලි ඔයාට.නියමයි මල්ලි .ජයවේවා...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @mxibox5137
    @mxibox5137 3 ปีที่แล้ว +5

    මල්ලි ඔයානම් නියම viddek තමයි අපි ඔයාගේ වේදසටහ බලන්න සෞදි අරාබියේ ඉන්නේ. 👍👍👍මන් ශ්‍රීලංකා වට ආපු ගමන් මල්ලි ඔයා wedakatayuthu ආරම්ඹ කිරීමට බලා පොරොත්තු වෙනවා මට ඔයාගේ සහෝගය ඕනේ (ගෙවීම් කරනවා )ඔයා ගේ මොබයිල් නම්බර් මට awanna Thenks.. ජයවේවා බුදුසරණයි 👍👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Sl anush ape fb page ekata msg ekak danna OK

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +5

    වටිස් දිස් 😉

  • @santhushavinash7052
    @santhushavinash7052 3 ปีที่แล้ว +6

    හොද විඩියෝ ගෙන ඔයාට ගොඩක් යිස්තුතියි සැමදා ජයෙන් ජය😘👌❤️

  • @thusharakumara2485
    @thusharakumara2485 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටින වීඩියෝ එක දිගටම කරගන යමූ සුබ පැතුමි👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi ❤️❤️

  • @slfishworld6043
    @slfishworld6043 3 ปีที่แล้ว +6

    හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක් thank u 👍🙂

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      ❤️👍👍👍

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 3 ปีที่แล้ว +3

    පලවෙනි එක මගෙන්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @pramodkumarasinghe8086
    @pramodkumarasinghe8086 3 ปีที่แล้ว +4

    👍👍👍මරු

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 20 วันที่ผ่านมา +1

    මල්ලි යූරියා විතරක් දාල පොකුනක් පොහොර කරන්න බැරිද.?

  • @mxibox5137
    @mxibox5137 3 ปีที่แล้ว +1

    Denatath මන් ඔයාගේ අලුත් vedeo සෞදි අරාබියේ ඉදන් බලනවා 👍👍

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 ปีที่แล้ว +1

    ඔන්න එක දිගට ඔයාගේ වීඩියෝ බලනවා තාම ඉවර කරගන්න බැරි උනා

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ohhhh ❤️❤️❤️👍

  • @virajbuddika5543
    @virajbuddika5543 3 ปีที่แล้ว +1

    First TH-cam comment in my life. Useful Chanel. Good luck brother

  • @thilankajinadari3361
    @thilankajinadari3361 3 ปีที่แล้ว +1

    Supirima kollek harshana malli

  • @mayurarajitha3763
    @mayurarajitha3763 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා

  • @sanduntharanga1573
    @sanduntharanga1573 ปีที่แล้ว +1

    අමුගොම,යූරියා දාපු ගමන්ම ඩැෆ්නියා,මොයින වගේ culture එකතු කරගන්නවද? එහෙම නැත්නම් දවස් ගානකින් පසුවද live feed ටික එකතු කරගන්නෙ?

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      video eke සම්පූර්ණ balanna සහෝ culture කරන හැටි thiyanawa

  • @KavishRashen-db7jz
    @KavishRashen-db7jz ปีที่แล้ว +1

    ඉටිකොළවලින් හදපු මඩ පොකුනක් මෙ විදිහට පොහොර කන්න පුලුවන්ද

  • @chamaralakshan445
    @chamaralakshan445 3 ปีที่แล้ว +1

    Harsha mally wadda kiwwoth hariyatama hari mt eyagen aha gena karanawa hariyata hari suba pathanawa oyalata digatama karanna mn lakshan bs

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍

  • @s.dproducts8964
    @s.dproducts8964 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි මම සියඹලාණ්ඩුවෙ සමිපත් ඔයාට ජය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @hashaneranga1837
    @hashaneranga1837 ปีที่แล้ว +1

    මල්ලි පොකුණක ඩැෆ්නියා හොඳට කල්චර් වෙන්න කොච්චර කල් තියන්න ඕනද

  • @mooyasharon6889
    @mooyasharon6889 3 ปีที่แล้ว +2

    carp malu inna pokunu wala haa tanki wala algi hadunu wathura hodada. algi wathura malunta ahithakarada

  • @DenethSa
    @DenethSa ปีที่แล้ว +1

    ලාමු තෙල් කොහොමද දන්නෙ ? දිය ගැරඩි එන එකට විසදුමක් කියන්නකො 🥺💔

  • @fazalnagoor3522
    @fazalnagoor3522 3 ปีที่แล้ว +2

    Adi 20’x5’ size eka hondada mada pokunakata?
    Warga adiyakata Goldfish danne keeyada?
    Thanks

  • @prabathjayarathna4260
    @prabathjayarathna4260 3 ปีที่แล้ว +1

    Good job mallila

  • @buddhikaneel7930
    @buddhikaneel7930 ปีที่แล้ว +1

    මං හදලා තියෙන පොකුණ වෙලක හදලා හදලා තියෙන්නේ. එක අඩි 6 විතර ජබුරයි එක පරශ්නයක්ද මාළු හදන්න....

  • @aquariumfish3842
    @aquariumfish3842 3 ปีที่แล้ว +1

    Niyamai bro

  • @movieclip6925
    @movieclip6925 3 ปีที่แล้ว +2

    පොඩියට මාළු වලක් හැදුව මාළු ගොඩක් පැටව් ලොකු කරන්න නෙවේ නිකන් ගෙදර ඉන්න ටැංකිවල ඉන්න ශක් කැට ෆිස්හලා දාන්න පොකුණ කල්ච කරන්න බැරි උනා අපිට මේ කලේ පැවිල්ල ඉස්සරහට වැස්ස හින්ද වතුර හිටිනවා කල්ච කරන්නේ නැතුව කොළ පාට වතුර අරන් පොකුණ පුරවව්වොත් ප්‍රශ්නයක් වෙයිද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      අවශ්‍ය dewal hadenne nahane saho mada පොකුණු ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @doniakka9905
    @doniakka9905 2 ปีที่แล้ว +1

    Malu 1000k danna pud pund size kiynnko belum molly nta

  • @indikaweerawardhana2863
    @indikaweerawardhana2863 3 ปีที่แล้ว +1

    Mata mada pokunakata danna carp patau 10000 vithara ganna puluwanda

  • @pcd2855
    @pcd2855 ปีที่แล้ว +1

    මල්ලි පොකුණට දවස් 21 පැටවු දැම්මට පස්සේ වැහිවතුර වැටුණොත් පැටවුන් ලෙඩවෙනවද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      thiyana වතුරට වඩා එකතු උනොත් aul

  • @rasharadilshanjayarathna7875
    @rasharadilshanjayarathna7875 3 ปีที่แล้ว +1

    superb

  • @mxibox5137
    @mxibox5137 3 ปีที่แล้ว +2

    මල්ලි මඩ පොකුණ කට වර්ග ප්‍රමාණයක් ඕනෙද (2500""වර්ග අඩි )මට ඉඩමේ තියෙන්නේ අනිකුත් ටෙන්කි වලට ඉඩ thebe

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ehema naha oyata ida tbiyana vidihata hadaganna lokuwata puluwannam hoda

  • @shehaanshehaan581
    @shehaanshehaan581 3 ปีที่แล้ว +1

    Kohomada aiye paitas malu pataw hadanne

  • @MohamadoNegm
    @MohamadoNegm ปีที่แล้ว +1

    Mada pokunaka thilapi eatikaranna puliwanda

  • @dasunjayasinghe2995
    @dasunjayasinghe2995 2 ปีที่แล้ว +1

    අයියා මං මඩ පොකුණක් සකස් කරන් යනවා දැං අපේ වෙලේ..ඒ වෙලේ මලකඩ ගතිය තියන්වා .ඒක ප්‍රශ්නයක් ද? එහෙම ප්‍රශ්නයක් නම් මලකඩ නැති වෙන්න මොකද්ද කල යුතු දේ කියලා පැහැදිලි කරන්න

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      මඩ පොකුණක් නිවරදිව හදන හැටි video ekak thiyanawa ape channel eke poddak බලන්න eke

  • @kancahnadilruksha8084
    @kancahnadilruksha8084 3 ปีที่แล้ว +1

    Siminthi Tank ekaka mada pokunak hadapu eke thawath episode ekak oni ayiye

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ok malli api hadapu eke tikak kal giyama gennama eke vistharath ekkama ok

    • @kancahnadilruksha8084
      @kancahnadilruksha8084 3 ปีที่แล้ว +1

      @@SLAnushfish Thanks

  • @dsvlog2317
    @dsvlog2317 3 ปีที่แล้ว +1

    මඩ පොකුණ වතුර ඉහල අලුහුනු ගහල ගොඩක් වෙලා තියන්න බෑනෙ වතුර උනනව එකට මොනවද කරන්නේ අයියෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      Vathura bahinna hadanna

  • @lalithrajasingha3400
    @lalithrajasingha3400 3 ปีที่แล้ว +1

    අඩි 7ක් පලල 16 දිග වලකට ඉටි කොලයක් දාල මඩ දාල හැදුව ඒක කල්චර් කරන්න බැරිද ඔය විදියටම

  • @shalithadilshan9326
    @shalithadilshan9326 2 ปีที่แล้ว +2

    යටින් දිය සිරාව තියෙන නිසා ඉරි තලනකම් වේලන්න බැරිනම් මොකද කරන්න ඕන

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Wathura bahinna puluwan vidihata hadanna puluwan vidihata welanna

  • @dilumperera2358
    @dilumperera2358 3 ปีที่แล้ว +1

    වතුර අඩියක් තියෙද්දි අලුහුණු ගහන්න පුළුවන්ද?.

  • @geethikapiyadarsani5105
    @geethikapiyadarsani5105 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว +1

    Mula edanmea vdios beluwa adat godak wedagat watinea vdio akak ekmanat 30k gahamu

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @dimuthulakshan7222
      @dimuthulakshan7222 3 ปีที่แล้ว +1

      @@SLAnushfish well come

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ❤️👇

  • @slbeats5908
    @slbeats5908 3 ปีที่แล้ว +1

    අයියෙ sleeping වලට බෙහෙත් එකක් නැද්ද මගෙ මාලු පට්ට දුකක් විදිනවා

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      0763320219

    • @harshanakumara279
      @harshanakumara279 3 ปีที่แล้ว +1

      වතුර ලීටරයට ගෑම් 5 ක් වැටෙන්න ලුණු දාන්න...
      ලීටර් දාහට 20mg වෙන්න පල්මානික්කම් දාන්න.
      ඇක්වෙිරියම්වලින් මිලට ගන්නවනම් ඇන්ටි ෆන්ගස් ⁣අරගෙන පාවිච්චි කරන්න.

    • @slbeats5908
      @slbeats5908 3 ปีที่แล้ว +1

      @@harshanakumara279 හරි අයියෙ thanks reply කලාට දැන් හොදටම හොදයි මාලි ටිකට

  • @supunmihiranga925
    @supunmihiranga925 3 ปีที่แล้ว +1

    Aiyea malu loku karagannea kohomada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Malli videos ape thiyanawa poddak balanna channel eke

  • @ananthra7104
    @ananthra7104 2 ปีที่แล้ว +1

    ජලය රදා පවතින්නේ නැති ඉඩමක කොහමද පොකුනක් හදන්නෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      bima වතුර radena widihata thadata hadaganna one naththan wathura parak pokunata harawanna one

  • @rawiduashan8737
    @rawiduashan8737 ปีที่แล้ว +1

    මල්ලි මඩ වලවල් වලට දිය නයි එනවාට මොකද කරන්නෙ 😢

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      wateta cover karanna thamai wenne

  • @mixlife5099
    @mixlife5099 3 ปีที่แล้ว +1

    Uriya den thahanan karala neda kadawala ganna ne den

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Uriya naththan anith vidihata karanna serama visthara thiyanawa

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 2 ปีที่แล้ว +1

    කඹුරක් කොහිමද පොහොර කරන්නෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      mada පොකුණු ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @ssmmadhumalssm5161
    @ssmmadhumalssm5161 3 ปีที่แล้ว +3

    අයියෙ ඔයලගෙ contact nomber එකක් දෙන්න පුලුවන් ද

  • @DARKKING-yp2pj
    @DARKKING-yp2pj 2 ปีที่แล้ว +1

    ඔයාලගේ නම්බර් එකක් දෙන්න

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +3

      0763320219

    • @DARKKING-yp2pj
      @DARKKING-yp2pj 2 ปีที่แล้ว +1

      Tnx

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      anz කරන්න බැරි උනොත් tex ekak danna

    • @DARKKING-yp2pj
      @DARKKING-yp2pj 2 ปีที่แล้ว +1

      @@SLAnushfish ok.

  • @heshankiriella9566
    @heshankiriella9566 3 ปีที่แล้ว +1

    Number aka danna