මාලු හදලා ලක්ෂ ගණන් මාසෙකට හොයමු | ඔයා ලග තියන ඉඩක, අඩු මුදලකින් හදන්න තෝරා ගනිමුද? | fish farm in

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 314

  • @English-nq6qq
    @English-nq6qq 3 ปีที่แล้ว +18

    යථාර්ත වාදි කතාවක්... අනිත් උන්ගේ වැල් බයිලා තියෙන්නේ...මේ විදිහට තමා කොල්ලෙක් දියුනු තත්වයට පත්වෙන්නේ... ජය වේවා.. බෙහෝම සරල තැන ඉදලා කියලා දෙනවා... මේ විස්තර කරන පොඩි කොල්ලා සුපිරි...තිතටම කියලා දෙනවා...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි 😍😍😍😍

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +21

    මම හර්ෂ මල්ලිට ඊයෙත් කතා කලා. අනේ ඉතින් එයාගෙ වටිනා වෙලාවෙන් පැයක් විතර මං වෙනුවෙන් වෙන් කලා. හර්ෂ කියන්නෙ ඇත්තටම කෙනෙක්ට ගොඩ යන්න , උඩට යන්න අවංකවම උදව් කරන කෙනෙක්.
    ඉතින් හර්ෂ මල්ලිගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න ඕන!!! ❤️
    ඒ වගේම අනුෂ්.
    ඔයා නිසයි අපි හර්ෂ මල්ලිව අදුනගත්තෙ.
    මමයි හර්ෂ මල්ලියි ඊයෙ ඔයා ගැනත් කතා කලා. 😁
    ඉතින් ඔයාගෙ වැඩ කටයුතුත් දිනෙන් දිනම දියුණු වෙන්න ඕන. ඒ වගේම අලුත් දේවල් අපිට ගේන්න.
    බුදුසරණයි. ❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි මල්ලී ජයෙන් ජයම වෙන්න. 😍😍😍

    • @sajithchinthaka1702
      @sajithchinthaka1702 3 ปีที่แล้ว +3

      Aiya nambarayak dennko kantak kara ganna

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      0763320219

    • @sajithchinthaka1702
      @sajithchinthaka1702 3 ปีที่แล้ว +1

      Meka harha malligeda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ou

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 3 ปีที่แล้ว +14

    ගොඩක්ම වටින වීඩියෝ එකක්. ❤❤❤❤ අපිට ඕනදේ ඉල්ලන්නත් කලින් දෙන ඔයාලට මේ වගේ වැඩ දිගටම කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +3

      බොහෝම ස්තුතියි 😍😍😍😍😍

  • @SLTripleTTT
    @SLTripleTTT 3 ปีที่แล้ว +5

    හිතේ තියන ප්‍රස්න වලට උත්තර දෙන එකම තැන ♥️♥️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @tharidujayawardhana90
    @tharidujayawardhana90 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ඒ තරම් වටිනව.ගොඩාක් ස්තූතී...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 😍😍😍😍

  • @cartoonbro8446
    @cartoonbro8446 3 ปีที่แล้ว +10

    මල්ලි හොද ගුරුවරයෙක් 😍😍😍

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔයාලට සියලු දෙව් රැකවරණය ලැබේවා ❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බුදු සරණයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +1

    කිසිම දෙයක් වසන් නොකර ඉතාම පැහැදිලිව පැහැදිලි කිරීම පිලිබදව ඔබට අපගේ හදපිරි ස්තුතිය ජයෙන් ජයවේවා ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා🙏🙏🙏 ත්‍රිවිදරත්නයේ පිහිටයි

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @nilanthapushpakumara1480
    @nilanthapushpakumara1480 3 ปีที่แล้ว +1

    බොහොම සරලව කියල දුන්නා. බොහොම ස්තූතීඉ

  • @mxibox5137
    @mxibox5137 3 ปีที่แล้ว +1

    මල්ලි ගොඩක් වටිනවා ඔයාලගේ වේදසටහ ❤බුදුසරණයි ජයවේවා 🌹🌹🌹🌹🌹

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බුදු සරණයි

  • @nirmalaperera4001
    @nirmalaperera4001 3 ปีที่แล้ว +2

    Oyage වැඩ නියමයි malli 👍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️👍

  • @chaminda.wow6262
    @chaminda.wow6262 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මල්ලී 👍

    • @SLAnushfish
      @SLAnushfish  5 หลายเดือนก่อน

      👍👍👍

  • @hasindudilshan6762
    @hasindudilshan6762 3 ปีที่แล้ว +4

    Mekann godak watinwa aiye godak pin oya dennatama 🙏jaya wewa issarahath me wage video genda aiye hamadema balanwa video ekak dalada kiyala sathiyakata video 3k wath danda puluwan unoth❤️❤️❤️❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි උපරිම උත්සහ කරන්නමි උවමනා කරන දේවල් කියන්න Good luck 😍😍😍😍😍

    • @hasindudilshan6762
      @hasindudilshan6762 3 ปีที่แล้ว +1

      @@SLAnushfish 😍😍😍😍😍

  • @hiruni1328
    @hiruni1328 3 ปีที่แล้ว +1

    Niyamai harsa මල්ලිටත් ඔබටත් dawasaka hariyanawa budu saranai

  • @madumalirathnayaka2228
    @madumalirathnayaka2228 3 ปีที่แล้ว +2

    MN aluthen farm ekak daanna hithan Inna kenek.mn kurunegala.mt upades ganns Oni.thank uuu

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ok sl anush fb page ekata msg ekak danna

  • @wnaqvahobby5541
    @wnaqvahobby5541 3 ปีที่แล้ว +1

    Malli නියමයි ඔයාලගෙ වැඩසටහන් නිතරම බලනව.woter plant's හදාගන්නා හැටි vedio එකක් කරන්න

  • @omeshroshan2532
    @omeshroshan2532 2 ปีที่แล้ว +2

    Watura mattama kohomada

  • @sakkumukku5337
    @sakkumukku5337 3 ปีที่แล้ว +1

    Niyamai aiye ekanam balaporoththu una video ekaka

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍👍👍👍👊👊👊

  • @chathurangagunasekara5591
    @chathurangagunasekara5591 3 ปีที่แล้ว +1

    Fitters මඩ පොකුනු වලට දාන්නෙ නැතුව හදන්න පුලුවන්න පාට එහෙම අවුලක් වෙන්නෙ නැද්ද

  • @hansakasamil8311
    @hansakasamil8311 3 ปีที่แล้ว +2

    widuru bottle ekakata malu daddi pal karanawa wage monawa hari karanna onada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Naha

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Sara මොන හරි තියනවානම් ඒක නැති වෙන්න ඕනේ

  • @erandasudarshana6866
    @erandasudarshana6866 3 ปีที่แล้ว +1

    Breeding valata anivaryen simenthi tankima onada.Plastic tanki hodaida.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Breed karanne monunda

  • @sihinakumari9548
    @sihinakumari9548 2 ปีที่แล้ว +1

    Mamath oyage upadeswalata podiyata patan gaththa.ath malu vikuna ganna aka thami parshne

  • @shamalifarnendo8216
    @shamalifarnendo8216 3 ปีที่แล้ว +1

    Adi 3k diga adi 1maharak palala sement tankiyaka dreed karanna puluwan malu mokkuda

  • @ytstudio9429
    @ytstudio9429 3 ปีที่แล้ว +1

    Thank you

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 ปีที่แล้ว +1

    මේක සුපිරි 👌 වැඩක්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍

  • @shamalisilva5023
    @shamalisilva5023 3 ปีที่แล้ว +1

    Budhusaranai Malli oyata

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 ปีที่แล้ว +1

    Aiye malu bo karath vikuna ganna komada mila diliwari ganimata paribogako idiida

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      malli vikunaganna පුළුවන් ඔයා farm ekak karanawada

  • @edirisinhamudaligerohannal4417
    @edirisinhamudaligerohannal4417 3 ปีที่แล้ว +1

    Aluthin patan ganna updes tikak saha gappi pataun laba ganne kohomada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Video e gan thiyanawa ape poddak balanna

  • @mxibox5137
    @mxibox5137 3 ปีที่แล้ว +1

    අපි සෞදි අරාබියේ ඉදන් ඔයාගේ වේදසටහ බලනේ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි oyata no damma ekata ganna

  • @dumi__x_6570
    @dumi__x_6570 3 ปีที่แล้ว +3

    Palaweni comment eka 😏🍒

  • @dissanayaka5070
    @dissanayaka5070 3 ปีที่แล้ว +2

    supper vidio ekak maaarama vatinavaaa apita ayiyeee

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😁😁😁😔😔😍

  • @tharindubalasuriya5809
    @tharindubalasuriya5809 3 ปีที่แล้ว +1

    enjal concrete tank wala karana 1ka sarthaka nedda

  • @nikitharandinu535
    @nikitharandinu535 3 ปีที่แล้ว +1

    Ayye oxygen ekka. inna malunta oxygen nathuwa hadanna huru karaganna barida

  • @thimiravlogs3891
    @thimiravlogs3891 3 ปีที่แล้ว +1

    Oya tika dana ganna Ona wela hitiye
    Thanks ❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      ela 😍😍😍😍😍

  • @LifeTips595
    @LifeTips595 3 ปีที่แล้ว +1

    සුපිරිම 👍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ❤️❤️❤️😍

  • @djgeesaraking9258
    @djgeesaraking9258 3 ปีที่แล้ว +2

    පේටින්ගෙ පැටවි දැමීම ඉක්මන් කර ගන්නෙ කොහොමද?
    ❤️❤️ ❤️❤️

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 3 ปีที่แล้ว +1

    hamadamath SL Anush ekka innw, thanks very much!

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍

  • @mesha5819
    @mesha5819 2 ปีที่แล้ว +1

    Me malu thoga wikunanna e kiwwe mama gawa inna malu wikunanna ewa thoga putin ganna than nadda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      තියනවා sl anush fb page ekata msg ekak danna OK

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว +1

    Man balapu hondama video eka..obata jaya..

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍

  • @djgeesaraking9258
    @djgeesaraking9258 3 ปีที่แล้ว +1

    superi aiye ela

  • @sakkumukku5337
    @sakkumukku5337 3 ปีที่แล้ว +1

    Aiye caf malunta koi taram witara mada pond ekaka onida aiyee

  • @mxibox5137
    @mxibox5137 3 ปีที่แล้ว +1

    මේ මගේ ප්‍රශ්න විසදුම ඉක්මනට ලබා දෙන්න (🌹coi kaf මත්ෂ petau ලොකු කර genema සදහා මගේ අලුත් මඩ පොකුණ (වර්ග අඩි 2500ක්‌ ඇතුලත. Coi caf දින 7 petau හොදද කොපමණ ප්‍රමාණයක් දාන්න පුලුවන්ද 👍👍👍

  • @champakarathnayaka8537
    @champakarathnayaka8537 3 ปีที่แล้ว +1

    Jayavawa

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😘😍😘😘

  • @chathuradarshana4876
    @chathuradarshana4876 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 2 ปีที่แล้ว +1

    මල්ලි ෆයිටර් මාලු ප්ලාස්ටික් බොතල්වල හදන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      aiya මෙයාලා ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් ok puluwan

  • @thivinimarasinghe3057
    @thivinimarasinghe3057 3 ปีที่แล้ว +1

    Fish therapy karanne ganne malu warge monade? E malu wela mila ganam කොහොමද ?ganne inne kohede.අනිවාර්යෙන්ම utharayak බලාපොරොත්තු webewa.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ok oya koheda ape sl anush fb page ekata msg ekak danna

  • @petfishhobe
    @petfishhobe ปีที่แล้ว +2

    Aiye malu kadekata faita kenek kiyagane wageda ganbe

  • @akilapriyashan3564
    @akilapriyashan3564 3 ปีที่แล้ว +1

    👍 නියමයි...

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 3 ปีที่แล้ว +1

    godak watina video tamai me .good luck.

  • @ලයිෆ්enjoying
    @ලයිෆ්enjoying 3 ปีที่แล้ว +2

    අයියෙ අර පොඩි ප්ලාස්ටික් බෝතලේ හදපු ටැන්කියෙ දාන්න පුලුවන් මාලු ගැන, හැමදාම උනත් දාල තියන්න පුලුවන් ද ප්‍රශ්නයක් නැද්ද කියන එක කියන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Puluwan betta wage

  • @hasinimadushuka6545
    @hasinimadushuka6545 3 ปีที่แล้ว +1

    Matath mulinma malu hadanda yanne adu idak thiyenne 4*4siminthi tenki 10 teyenawa mekata danda hoda malu monawada

    • @hasinimadushuka6545
      @hasinimadushuka6545 3 ปีที่แล้ว +1

      Gappi moli wege aya loku karala denda puluwanda me tenki thula malu loku karala den ekada බීඩි karana ekada me tenki thil karanda puluwan

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Dekama puluwan

  • @aquariumfish3842
    @aquariumfish3842 3 ปีที่แล้ว +1

    නියමයි

  • @supunmihiranga925
    @supunmihiranga925 3 ปีที่แล้ว +1

    Mamath podi idaka tamai patan aran innea podi simeanthi thanki 4k vithara hadala tiyeannea anea mage seebra patau godak maruna anea kohomada malu thoga vidihata ganna tiyeanna

  • @ABCD-hi4xh
    @ABCD-hi4xh 3 ปีที่แล้ว +1

    ballon molly loku wenna kochchara kalayak yanawada. puluwan nam ballon mollynta kama dena widiya iimanta loku kara ganna widiya kiyanna puluwanda

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

    Video eke pasubima malun sambada ekak unanam ho eliye karanawanam video eke lassana wei

  • @thiwankadilshan2843
    @thiwankadilshan2843 3 ปีที่แล้ว +1

    Oscar mada pokunu size argen 5*5 tanki wla hadana eka sarthkada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      hadanna puluwan ara tharan na

  • @sivarajaviji2529
    @sivarajaviji2529 3 ปีที่แล้ว +1

    நன்றி 👍👌

  • @chankabandara8546
    @chankabandara8546 3 ปีที่แล้ว +1

    Thanki hadala mada pokunu kohomada hadanne

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Video අපේ channel eke තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @yuganthadisanayaka7723
    @yuganthadisanayaka7723 3 ปีที่แล้ว +1

    Api malu heduwoth gannwd

  • @amazingvideos8330
    @amazingvideos8330 3 ปีที่แล้ว +1

    Niyamai

  • @dilrukshikariyawasam2222
    @dilrukshikariyawasam2222 3 ปีที่แล้ว +1

    Betta fish podi bothal walata daddi kaha patata dala tynne mnwda

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 3 ปีที่แล้ว +2

    Super

  • @jagathgunawardana7980
    @jagathgunawardana7980 3 ปีที่แล้ว +1

    Gappi hadala rata yawanna katada denne api.api heduwoth katada denna puluwan

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      yawana kenek allaganna one naththan oya jalajajiwee ekata gihin katha karanna oya koheda

  • @mindrasiri7355
    @mindrasiri7355 3 ปีที่แล้ว +1

    Madapokunen gannamalu sisankarana arekaraya karanna

  • @chalukachaluka8364
    @chalukachaluka8364 3 ปีที่แล้ว +1

    Moli warga besamaka wage, breed karanna barida, podiyata purudu wenna mata, plz reply karanna

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      0763320219

    • @chalukachaluka8364
      @chalukachaluka8364 3 ปีที่แล้ว +1

      @@SLAnushfish man inne dubai wala, lankawata aweth meka karanna patan gannai hithan inne, siment tanki mehe hadanna ba, mata loku besamaka hari, rigporm box ekaka hari moli breed karanna puluwan weida, plz help karanna, oyawa direct cantact karanna bari unata sama wenna,

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Puluwan aulak na

  • @best.aquascaper6348
    @best.aquascaper6348 3 ปีที่แล้ว +3

    🔰මරැ අයියා❤❤

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍😍

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 3 ปีที่แล้ว +1

    Good video.....

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 2 ปีที่แล้ว +1

    Malu hadanna pataw ganna thanui denathanui kiyannako

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අපේ channel eke poddak බලන්න farm gana video thiyanawa e gana

  • @SGTutorial4632
    @SGTutorial4632 3 ปีที่แล้ว +1

    මල්ලි ෆයටර්ස්ලා ලොකු වෙන්න කොච්චර කල් යනවද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Oya dena kamai eya hadena parisaraya anwa wenas aiya

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @hakeemhakeem7673
    @hakeemhakeem7673 3 ปีที่แล้ว +1

    Good

  • @janakadias344
    @janakadias344 3 ปีที่แล้ว +1

    Super a

  • @nimeshdulanga8491
    @nimeshdulanga8491 3 ปีที่แล้ว +1

    Wenada wagema supiriyak....jayawewa..❤❤

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😘😘😘😘😍

  • @tharidujayawardhana90
    @tharidujayawardhana90 3 ปีที่แล้ว +1

    නියමයි.

  • @vihangaproduction6919
    @vihangaproduction6919 3 ปีที่แล้ว +2

    Super aiya

  • @chathuradarshana4876
    @chathuradarshana4876 3 ปีที่แล้ว +1

    අයියෙ meyalage namadarayak ewannako mata malu ganna

  • @Pawanthaheshan2008
    @Pawanthaheshan2008 3 ปีที่แล้ว +6

    10k අපුවහම අයෙත් මාලු ඔනෙ අයියෙ

  • @yasirujanith8869
    @yasirujanith8869 3 ปีที่แล้ว

    Carf malu innwd gnna

  • @sanujanirmal4258
    @sanujanirmal4258 3 ปีที่แล้ว +2

    Supiri

  • @sampathdilanka8091
    @sampathdilanka8091 3 ปีที่แล้ว +1

    මෝලි පටන් ගන්නවා නම් අඩි 3*2 සිමෙන්ති ටැංකිය ට කී දෙනෙක් දාන්න පුලුවන් ද ? වයස කොච්චර අයද ගන්න ඕනෙ...

  • @sahansilva8253
    @sahansilva8253 3 ปีที่แล้ว +1

    මං මලු අති කරව මට මෙක දියුණු කරනන සපොර්ට් එකාක් දෙන්න් පුළුවන් ද

  • @manuabesinghe7374
    @manuabesinghe7374 3 ปีที่แล้ว +1

    Isso velada pala hodada man isso hadanna beluve

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Hodai සහෝ

    • @manuabesinghe7374
      @manuabesinghe7374 3 ปีที่แล้ว +1

      Thank විස්තර denaganna oni unoth komada sambanda karaganne oyava

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      0763320219

  • @relaxsongs6298
    @relaxsongs6298 3 ปีที่แล้ว +1

    Ela

  • @memopost3615
    @memopost3615 3 ปีที่แล้ว +2

    මොසැම්බික් මාලු අබිජනනය කරන වීඩියෝ එකක් දාන්න 😌

  • @kumararemix183
    @kumararemix183 2 ปีที่แล้ว +1

    😘😘😘😘

  • @bandaraedirisinghe2800
    @bandaraedirisinghe2800 3 ปีที่แล้ว +1

    GAPPI WAGAAWA LAABADAAYAKADA ?

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @slbor2413
    @slbor2413 3 ปีที่แล้ว +1

    Aiye harsha aiya koheda inne

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      කෑගල්ලේ

  • @isharapiyanandana5537
    @isharapiyanandana5537 3 ปีที่แล้ว +1

    ඔක්සිජන් අනිවාර්යයෙන් ම දෙන්න ඕන ද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Eka තිරණය වෙන්නේ ඔයා dana මාලු size eka, tanki size Parisaraya මාලු gana wage දේවල් එක්ක වෙනම ඔක්‌සිජන් denna oneda nadda කියන එක

    • @isharapiyanandana5537
      @isharapiyanandana5537 3 ปีที่แล้ว +1

      @@SLAnushfish ස්තුතියි...මම ගලෙන්බිඳුණුවැවේ....මුල ඉඳන් ම පටන් ගන්න යන්නේ ෆාම් එකක් ........ඔයාගේ video වලින්මයි වැඩියෙන් අදහසක් ගත්තේ..ඇත්තට ම ගොඩාක් ස්තුතියි...
      අනුරාධපුර අවට මඬ පොකුණකට දාන්න පුළුවන් size එකෙන් තොගේට මාළු පැටව් ගන්න තැනක් තියෙනවා නම් කියන්න පුළුවන් ද 🙏❤

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ou ganna puluwan aduwata sl anush fb page ekata msg ekak danna සහෝ පුළුවන් udauwak කරන්නම් jayawewa

    • @isharapiyanandana5537
      @isharapiyanandana5537 3 ปีที่แล้ว +1

      @@SLAnushfish ස්තුතියි සහෝ 🙏

  • @S.udayakumara
    @S.udayakumara 3 ปีที่แล้ว +1

    Betta මසුන්ට live food දෙන්නෙ නැතුව,වෙන මුකුත් නෙද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Betta ගැන සමිපුර්ණ video අපේ channel eke තියනවා poddak බලන්න

  • @relaxsongs6298
    @relaxsongs6298 3 ปีที่แล้ว +1

    Puluvan ikmanata farm towar ekak denna ko 😃😃💞👍👍👍

  • @dumi__x_6570
    @dumi__x_6570 3 ปีที่แล้ว +1

    Gamma gamma

  • @TkLion-gl7dt
    @TkLion-gl7dt 3 ปีที่แล้ว +1

    Gappy gana vidio ekak kannako.leda roga beheth monawada

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +3

    ඒක නෙවෙයි අනුෂ්.
    ඔයාගෙ චැනල් එක අලුත් වෙන්න ඕන දැන්.
    ඒ කියන්නෙ ඔයා වීඩියෝ Present කරන විදිය, Location එක.
    එතකොට ඔයාලා ඉන්න විදිය.
    මේ හැමදේම.
    නිතරම ලස්සන Background එකක වීඩියෝ එක කරන්න.
    එතකොට ඔයාලා දෙන්නා මේසෙක වගේ ඉන්නවා නම් ගොඩක් හොදයි.
    ඒ වගේම ඉන්න විදිය.
    දෙන්නා මූනෙන් මූන බලාගෙන කරනවා නම් හොදයි.
    එතකොට ඔයාලගෙ මූන විතරක් නෙවෙයි.
    හාෆ් වීඩියෝ එකක් වගේ ගන්න.
    පුළුවන් නනම් වීඩියෝ Artist කෙනෙක් අරන් යනවා නම් හොදයි.
    නැත්නම් අපි TV එකේ News කියනවා වගේ පේන විදිය ගොඩක් හොදයි. මං කියන්නෙ ඒ වගේ ලොකුවට නෙවෙයි. ඒ පෙනුම හොදයි කියලා කියන්නෙ.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතිියි අපිට මේවා කියන එකට ඇත්තටම අපිට ලොකු සමිපත් නැහැ අපි දෙන්නා ගොඩක් අමාරුවෙන් මේ තත්වෙට හරි වීඩියෝ එක හදාා ගන්නේ ඉක්මනට බඩු ටික අරගෙන ඔයා කියපු දේවල් කරන්න උපරිම උත්සහ කරන්නමි සතුටෙන් පරිස්සමෙන් ඉන්න

    • @pradeeppriyadarshana811
      @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +2

      @@SLAnushfish අනුෂ් ලොකු දේවල් ඕන නෑ.
      Location එකට ෆාම් එකේ ලස්සන තැනක් ගන්න.
      ටේබල් නැතත් පුටු දෙකක ලස්සනට ඉන්න පුළුවන්නෙ.
      නේද. අපි ඉක්මනට එහෙම කරමු.
      ඒ වගේම අපි Subscribe ටිකක් එකතු කරගන්න ඕන.
      ඒකත් ඉක්මනට කරමු.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Thank you 😍😍😍😍😘😍😍😘👍👍👍👍👊👊👊👊👊👊👊💛💙💙💜💜💜💖💖💖💕💕💓💓💗

  • @chamaralakshan445
    @chamaralakshan445 3 ปีที่แล้ว +1

    Harsha mally supiri mn lakshan piliyandala oya hodata danuwath karanawa

  • @cartoonbro8446
    @cartoonbro8446 3 ปีที่แล้ว +1

    සිමෙන්ති ටැංකි වල ෂෝට් ටේල් මාලු හදන්න අමාරුද අයියෙ

  • @mytravel681
    @mytravel681 3 ปีที่แล้ว +1

    Aiye harsha mallige nambare ganna puluwanda

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +1

    මසුන් ඇති කිරිම පිලිබදව කිසිම දැනුමක් නැති කෙනෙකුට ඒ සදහා මුල සිටම දැනුම ලබා ගැනිමට උපදෙස් ලබාගැනීමට හැකි ස්ථානයක් තියෙනවද ඒ කොහෙද කරුනා කර තොරතුරු ලබා දෙන්න .ඒවගේම මුසුන් ඇති කලාට පස්සෙ ගැනුම් කරුවන් සිටිනවාද.මම මේ පිළිබඳව කිසිම දැනුමක් නෑ ඒත් මම ආසාවෙන් ඉන්නවා ලංකාවට පැමිණි විගසම මෙ ව්‍යාපාරය පටන් ගන්න ස්තුතියි

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ජලජීවී එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +1

      @@SLAnushfish කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      ජලජීවී එකත් එක්ක katha karanna oyalata aithi wena

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +1

      @@SLAnushfish බොහොම ස්තුතියි ඔබට

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      👍👍❤️

  • @පු.කේ.අමාරිස්-ල8න
    @පු.කේ.අමාරිස්-ල8න 3 ปีที่แล้ว +1

    අයියෙ මං ගාව පාකු 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාගෙම යට තොම්බ ලොකු වෙලා පුලුවන්නං බෙහෙතක් කියන්නකො 😒😒🙏🙏🙏

  • @dumindasanjeewa4702
    @dumindasanjeewa4702 2 ปีที่แล้ว +1

    Kauda ganne