ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම වගේම වටිනා වීඩියෝ එකක් හර්ෂ සහ අනුෂ් ගෙන්. මුලින්ම මාලු හදද්දි ඔයාට ගත්ත පලවෙනි කෝල් එක මතක් වෙනවා. ඒ මීට අවුරුදු 2 කට කලින්.කාප් Growing කරන්න හිටපු මම ඔයා නිසා Baloon Molly farm එකක් හැදුවා. ඇත්තටම කියන්න සතුටුයි ඔයා මුලින් කිව්වා වගේම , මේ වීඩියෝ එකේ කියනවා වගේම අසීමිත ඉල්ලුමක් තියෙන මාලුවෙක්. ඒක මං අද්දැකපු දෙයක්. මොකද මුලින්ම මම කලේ Growing එකක්. පස්සෙ මම Breeding වලට මාරුවුනා.කොහොම වුනත් Farm එක පටන් අරන් මාස 6 ක් යන්න කලින් ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිවුණා. ඒ වගේම දැනට මමත් අභිජනනයට සුදුසු මසුන් හොයනවා. කියන්න කණගාටුයි හොයාගන්න නෑ. මාස 3 ක් තිස්සෙ හොයනවා. හොයාගන්න නෑ කියන්නෙ ඉල්ලුමට හරියන සැපයුමක් ලැබෙන්නෙ නෑ කියන එක තමයි. ඉතින් මාලු හදන සහ හදන්න ඉන්න අයට කියන්නෙ පුළුවන් නම් පටන් ගන්න මේ හොදම Market එකක් තියෙන මාලුවෙක්.ඒ වගේම තමයි මේ කියපු Technique සහ Step හරියටම කරන්න. අනිවාර්යයෙන්ම මේ කියන ආදායමට වඩා යන්න පුළුවන්.
වටිනා අදහස් වලට ස්තුතියි සහෝදරයා 😍😍😍😍🤩❤️😍
නම්බර් එක දෙන්න.කොල් එකක් ගන්න
Mata oyge no ekk denako loku udauwak
0763320219
machan patan ganna oyta viyadama kiyak wage giyada]
මේ වීඩීයෝ වලින් මාලු ගන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💕කවූරූ මොනා කිව්වත් මාලු හදන අපිට මේ chanel එක වටිනව 👌
බොහෝම ස්තුතියි සහෝදරයා e wachana ලොකු හයියක් 🤩🤩😍😍❤️
මල්ලි ඔයාට කවුරු මොනවා කිවත් ගනංගන්න එපා මාලුගරන කිසිම දෙයක් දන්නෙ නැති අපට ඔයාව වටනවා වැටෙන්න එපා නැකිටිමු යාලුවා❤
මාලු ගන්නවද
අලුතින් feild එකට එන අයට බොහොම වටින video එකක්. බොහොම ස්තුතියි සහෝදරයා ❤❤
ගොඩක් හොඳ දෙයක්....මමත් ගොඩක් දේවල් දැනගත්තා...ඔයා හංගන්නැතුව හැමදේම කියලාදෙනවා....Thanks a lot!
බොහෝම ස්තුතියි ❤️❤️❤️
ඉතාමත් පැහැදිලි සාරවත් වීඩියෝවක්. අවශ්‍යම දේවල් ඔක්කොම හරි පිලිවෙලට තියනවා. ස්තුතියි.
බොහෝම ස්තූතියි ❤️❤️😍
මගේ කළු පාට මොලී මාළුවා පළවෙනි පාරට පැටව් 26 යක් දම්ම එක් කෙනෙක් මැරුනා දැන් 25 හයි සුපිරි වීඩියෝ අයියේ
😍😍🤩🤩❤️
බොහොම ස්තූතිය..මම දැනට කරන්නේ Betta මසුන් අභිජනනය....මෙවැනිම වීඩියෝවක් Betta මසුන් ගැනත් කරන්න පුලුවන් නම් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි..Molly කරන්න අදහසක් තියෙනවා....මෙම වීඩියෝව ගොඩක් වැදගත් වේවි මට...
betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න
ඔබ වැනි පුතෙක් මේ රටට වාසනාවන් 💕💕💕💕💕ඕනම කෙනෙක්ට ආස හිතෙන සහ සරළ ආකාරයට පැහැදිලිව කරුණු පැහැදිලි කරනවා 👍ඔබට ජය 👊
බොහෝම ස්තූතියි 😍😍❤️
අපිට හදන විදිහ ටිකක් පෙන්වනවනම් ගොඩක් වටිනවා. මමත් ආසයි හදන්න. බලන්න තිබුනනම් තව අදහස් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
👍👍
❤
❤️❤️
මාලු ඔස්තාර් සුපිරි අයියේ.❤
ඇත්තටම පොඩ්ඩක් වත් skip කරන් නැතුව බැලුවා.ගොඩක් ස්තූතියි.
❤️👍👍👍👍👍😍
විඩියො එකනම් පට්ට හැමදාමත් කියනව වාගේ හර්ෂ සහොදරයගේ දැනුම ලෝබ නැතුව අපිට දෙනවට ගොඩක් ස්තුතියි...SL Anush Adarei hamadamath.❤️❤️❤️🖤🖤🖤
❤️❤️❤️❤️❤️😍🤩බොහෝම ස්තුතියි සහෝදරයා
😍
@@SLAnushfish ❤️🔥
Very nice points
මේ වගේ ප්ලේටි මාළුන්ගෙ වීඩියෝ එකක් කරන්න අයියා ❤
හැමෝටම උදව් කරන හිත හොද වැඩ්ඩෙක් තමයි
බොහෝම ස්තුතියි සහෝදරයා 👍❤️❤️
මම ඔබ තුමාගෙ විඩියෝ ගොඩක් බලනවා ඇත්තටම ලස්සනයි
මේ මල්ලි කෝටිපති ප්‍රකෝටිපතියෙක් වේව❤තෙරුවන් සරනයි
බොහෝම ස්තූතියි ඔයාටත් එසේම වේවා. ❤️❤️❤️❤️❤️❤️👍
Good explain ,thanks
Mee wagee malavi farm ekk hadaganna heti kiyala dennako... please 🙏🙏. Sir ge video walin mn hugak dewal igena gaththa. Kawruwath me wage wisthara kiyala diila na. Godak thank you. ❤❤
බොහෝම ස්තූතියි 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK
ok. thank you
😍😍❤️
25:43 gahanu sathun,pirimmi satun laksana monawgeda.
mona malungeda
මාලු ගැන කරන සුපිරිම චැනල් එක මේක..ගොඩක් ස්තූතියි ජයවේවා ❤️
බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා 😍😍😍❤️❤️❤️
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. 😍👍මල්ලී දවසක විවිධ මසුන් වර්ග සඳහා දෙන මාළු කෑම රෙසිපි ගැනම වීඩියෝ එකක් කරන්න.. 👍
හැමෝටම දෙන්න පුළුවන් කෑම එකක් ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ
හැමදේම පැහැදිලිව ඉදිරිපත් කලා....❤❤❤ Thanks ....
thank you
අනිවාර්යයෙන් ම.හදමු .👍👍👍
👍🤩😍❤️😍🤩👍
Bohoma pehediliwa kiya dunna.keema hadanna kiya dena vidiyo ekak danna.molly heduwata kisima denumak thibune ne.oyata stutii malli
බොහෝම ස්තූතියි molly ගැන තව video එකක් තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
දැනට සිමෙන්ති ටැංකියක මාළු ටිකක් හදනවා එක එක වර්ග දැං ආශායි ටැංකි ටිකක් හදලා මේ සත්තු හදන්න
Good programe malli,nuwara peththata hariyana malu monawada
Niyamai broo..
Hoda program ekak thanks
Thank you ithamath wadagath aluthen shesthrayata piwisena ayata mewani wadagath video kirimata awshya shakthiya dahirya noaduwa labewa jayawewa.
බොහෝම ස්තුතියි ඔබට ඔය wachana අපට ලොකු ධෛර්යයක් ❤️❤️❤️👍
10x10 අගල් 20 උස ටැංකියකට අගල් 15ප්‍රමානයකට කොන්ඩිස් කොච්චර කලවම් කරන්න ඕනද
පැහැදිලිව කියල දෙනව ගොඩාක් වටිනව good work bro ❤️
බොහෝම ස්තූතියි ❤️❤️
Glow tetra ගෑන video එකක් කරන්න්ද්කෝ... Plzzz 🥰
ok brother ❤️❤️😍🤩👍
Good malli korali malu athekarana widiye wedasatahanak danna
👍👍❤️
❤❤❤❤❤ බෙහෙවින් ස්තුතියි
බොහොම ස්තුතියි. ඉතාම වැදගත් වීඩියෝවක්. 👍👍
බොහෝම ස්තූතියි 👍👍❤️👍🌹❤️👍🌹💐
Aththatama watinawa..digatama karagena yanna..
thanks
ගොඩාක් පින් දැනුම බෙදා දෙනවට🙏
බොහෝම ස්තුතියි 😍❤️ අපිට හයියක් වෙන එකට බොහොම පින්
ස්තුතියි වැදගත් ගොඩක් ❤
Thanks 👍 good advice 👍 👌
සුපිරි සහෝදරයා 👍👍
බොහෝම ස්තුතියි සහෝදරයා 🤩😍❤️👍
නියමයි මල්ලි..... මන් ඔයාලා එක්ක ඉන්නේ දැන් ගොඩක් කල් ඉදන්... එදා ඉදන් ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම මන් බැලුව ඒවගෙන් ලොකු දැනුමක් ගත්ත.. ඒ දැනුමෙන් තමයි මන් බැලුන් මොලී ෆාම් එක පටන් ගත්තේ.... මල්ලි මගෙ ටැංකි මන් හදල තියෙන්නේ 10×5ප්‍රමාණයට. මන් පිටින් පැටව් අරන් ලොකු කරලා එයාලට ආයේ දෙන එක තමයි කරන්නේ.... එක ටැංකියකට මන් සත්තු 600ක් විතර දාල ඉන්නවා... ඒ ප්‍රමනේ වැඩිද.. පැටව් දාපුවාම ලොකු වෙන්නේ සයිස් 4 ට මන් සති තුනකට සැරයක් සත්තු අල්ලලා එක සය්ස් එකකට කඩනව.. නැත්තම් පොඩි සත්තුන්ට කෑම කන්න හම්බෙන්නේ නැ..එහෙම කෙරුවට කමක් නැද්ද...
aulak naha aiya oyage comment අපි video එකක් dapuhama දකිනවා බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍👍👍👍😍🤩
Pataw pitin aran loku karala denna than dannawawada
Farm ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න සමහර ඒවගේ එයාලා gannawa
මම දැකපු වටිනාම වීඩියෝ එකක් .... 💪💪💪💪❤️❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි සහෝදරයා 🤩🤩🤩❤️
පට්ට මල්ලියා.❤
හොඳටම පැහැදිලි කරනවා niyamai
hodai avankavama satutui , avankavama silpaya dunna ,alakiri
බොහෝම ස්තුතියි සහෝදරයා
සොඩ්ටෙල් ගැන මේ වගේ විඩියෝ එකක් කරන්නකෝ
👍👍😍
සුපිරි කියන්නෙ ආයෙ ඉතින් සුප්ප😍❤️
බොහෝම ස්තූතියි 🤩🤩🤩👍❤️❤️👍😍
සුපිරි මල්ලි ඔයාව හම්බවෙන්න ඕන
අනිවාර්යයෙන්ම
Aiye mn anuradhapura me awata maw saththu gana tanak aiya danawada
Growing හොද මාලු මොනවද.සිමෙන්ති ටැංකිවල හා විදුරැ ටැංකිවල growing කරන්න පුලුවන් වර්ග ගැන කියන්න
Harsha malli oya karanne loku..hodama wadak..oyata godak pin..ane matath asai..malun athi karanna...kohomada..mm patan ganna ona kiyala upades ona malli..no...ewannako..godak ස්තුතියි ....👍👍👍👍👍👍👍
video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219
Malli wathure pH aka 5.5 molli hadanna puluwanda
සුපිරියි වීඩියෝ එක
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️😍🤩👍
man gava perches 80 thiyenava mata me vede karagann vistara kiyanna puluvanda aka aramba karanna
මරු ලොකු දැනුමක් ආසා හිතුනා
බොහෝම ස්තූතියි
Aiye moli maluwek kiyak visthara wenawada😊
පිස්සු හදනවනෙ.😁 සුපිරියි.
🤔🤔❤️❤️❤️❤️👍
නියමයි මල්ලි.💕💕💕❤️❤️❤️
thanks brother ❤️🤩🤩❤️❤️👍
Swordtail fishlata අගල් 4ක් උස ට ලි වලින් ඉටිකොල පොන්ඩ් එකක් හදල දාන්නද සිමෙන්ති මිලය්නෙ ලෑලි 2ය් හදාගත්තෙ සිමෙන්ති නැහ්නෙ ගෙදරදි විනෝදෙට ෆාම් එකක් විදිහට නෙවේ
hoda ඝනකම ඒවගෙන් ganna
@@SLAnushfish elama kollo❤️
Supiri ayye😊
thanks brother
Pitarata yawana ayawa set karaganna puluwan widihak mata kiyannako
අය්යෙ මේ දවස් වල මාකට් එක ගැන වීඩියෝ එකක් ඕන.අලුතෙන් කරන අයට ලොකු උදවුවක්.export හරි local හරි කොහොමද සම්බන්ධ කරගන්නෙ.ඒ ගැන 🙏🙏
video eke thiyanawa poddak balanna
මටත් මලු හදන්න ඔනි කොහොමද pliz call no 1 danna
Gammak thama aiye❤
❤️❤️❤️
අඩි 2*2ටැංකි තියෙන්නේ.ඉඩකඩ මදි මට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද
ගොඩක් ස්තූතී වටිනව
👍👍👍❤️❤️❤️😍👍❤️
අපි මේ ජොබ් එක කරන්න පටන් ගත්තොත් අපි කොහොමද famers ල හොයාගන්නෙ ඒගොල්ලොත් එක්ක කොහොමද බිස්නස් එක කරන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකෝ🥺
👍👍❤️❤️❤️
Biththara kahamada deddi pataw inna tank eke wathura sawuththu wenawa neda
ගොඩක් danna epa
සුපිරි....Betta fish ගැනත් මෙවගෙ vedio එකක් දෙන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න
Ane aiye mama oyalage vidio balanawa. Mama malu hadanna patththa. Eth malu denna kemek ne. Oscar innawa man gawa. Puluwannam genum karuwek hoyala denna. Thawa pokunu 3k heduwa. Malu danna bayai denna kenek nethi nisa. Udau karanna mata.
sl anush fb page ekata msg ekak danna OK visthara ekka
Balapu hodama vidiyo ekak mara dayak igana gatta math tanki tika hadagana yana gaman
😍😍😍😍❤️👍
වඩාත් ප්‍රයෝජනවත් විඩියෝ එකක්.
Patau hari mau saththu hari thama ganna kenek naththe mehe
oya koheda brother
@@SLAnushfish divulapitiye
පොකුණු thiyanawada
@@SLAnushfish na cement tank
nayanajith perera ගාව innawane
ගොඩක් හොද වීඩියෝ එකක්.
Mee dawaswala mee wage wyaparayak aluthin patan ganna kenekuta sudusu kalayakda. Parisarika sadaka newei. Weladapola sambandawa.
export ekata katha කරගෙන hadanawanam
අයියේ මගේ මොලි ජෝඩුව පැටව් 3 දැම්මා එත් කලා අායේ පැටව් දැම්මේ නැ කැමකන්නේත් නැ ඇයි ඒ
loku plastic besam wala malu hadanna barida
puluwan eth epa
Supiri vidoyo aka malli
Aiye Moli gappi malu vikunuvoth ehema eka parak vitharailu kattiya ganne bo vena Nisa ehema aulak nadda vikinenavada
එහෙම නැ ඔයා ළඟ ගොඩක් ඉන්නවා නම් kiyanna
Methanadi jodu 1000k maaseta wikinenawa kiyanne.male female widiyata jodu 1000k da.neththan maalu denna denna 1000k da
Mata danaganna puluwanda Molly 1waratiyak hadala boo karala vikunaganna puluwanda awama malu kochchara inna onada vikunaganna
oya kalin hadala thiyanawada
Super bro patan ganna hithan inne oyagen advice oni mula idan fram eka balannath enna hithan inne👈👈👈🐠🐠
අනිවාර්යයෙන්ම සහෝ 🤩🤩😍❤️👍
Me malu ganna innawada oya laga saho loku denumak lebenawa oyagen thank oyage farm ekata ena vidiya poddak kiyanna 👈🙏
මේ dawaswala na 0763320219 call ekak dala එන්න me dawaswla tikak දුර ඉන්නේ පොඩි වැඩ wagayak නිසා
Malli api කොහොමද me malu hadala export කරන්නෙ.kawda cantak karaganne
Kohaku sottel hadanakota kohomada yanna one
Aiye math malu viyaparaya patanganna kemaleththen inne. Kegalla awata denata mewa karana aya sambanda wenna vidihak thiyeida
Polar perret gena video ekak thendako.
ok 👍👍😍
Mata mole malu denna thanak set karaganna udau karanawda
sl anush fb page ekata msg ekak danna OK
moli gahanu pirimi hadunaganne kohomada
Hoda Weda satahanak thanks
බොහෝම ස්තූතියි 🤩😍❤️
ජෑම් ගුරාමි බිත්තර් දාන්න ඉන්නවද කියල දැන ගන්නෙ කොහොමද
ෂෝට් ටේල් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න
අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ සුපිරි , මට ෆ්‍යිටර් ගැන පොඩි ප්‍රශ්න ටිකක් තීනවා ඒ ටික දැන ගන්න පොන් නම්බර් එකක් දෙතෑකිද ලොකු පිනක්..
0763320219 8pm වලින් passé ගන්න
වීඩියෝ එක ගොඩක් හොදයි.❤️
හුගක් වටිනව අයියෙ විඩියෝ එක..😍🌎
බොහෝම ස්තූතියි මල්ලී
@@SLAnushfish ඔයාට කොල් ගත්තට ආන්ස්වර් කරන්නෙ නෑනෙ😓
සමාවෙන්න 8pm වලින් passé ගන්න
සුපිරි
අයියේ බදුල්ල ,බණ්ඩාරවෙල, නුවරඑළියේ මහනුවර වගේ තෝරා ගන්න හොදම මාළු වර්ගේ මොකක්ද අයියේ
@@SLAnushfish අයියගෙ වත්සැප් නම්බර් එකදමේ
Mageth loku aswak ayiye udwak sennko loku hinyk mat tiyn malu fam ekk
අය්යව contact කරගන්න නම්බර් එකක් දාන්නකො@@SLAnushfish
Malu petaw merenawata mokada karanne(moli)
Aiye awasara ganne kohomada
ළඟම thiyana ජලජීවී karyalayata යන්න
Api 1000/ 2000 vithara malu hadhala ekaparama okkoma thenda puluvantha.VIDEO EKANAM SUPIRI 👌👌👌👍👍👍👏👏👏
puluwan issalla e වගේ thank එක්ක katha කරගෙන ඉන්න අපේ farm gana video thiyanawa poddak බලන්න එයාලා gannawa
Supiri mama inne Italia Mata udau One
Belum molinta den kema monawada kiyala danna puluwanda
හැමදාම වගේම වටිනා වීඩියෝ එකක් හර්ෂ සහ අනුෂ් ගෙන්.
මුලින්ම මාලු හදද්දි ඔයාට ගත්ත පලවෙනි කෝල් එක මතක් වෙනවා. ඒ මීට අවුරුදු 2 කට කලින්.
කාප් Growing කරන්න හිටපු මම ඔයා නිසා Baloon Molly farm එකක් හැදුවා.
ඇත්තටම කියන්න සතුටුයි ඔයා මුලින් කිව්වා වගේම , මේ වීඩියෝ එකේ කියනවා වගේම අසීමිත ඉල්ලුමක් තියෙන මාලුවෙක්.
ඒක මං අද්දැකපු දෙයක්.
මොකද මුලින්ම මම කලේ Growing එකක්.
පස්සෙ මම Breeding වලට මාරුවුනා.
කොහොම වුනත් Farm එක පටන් අරන් මාස 6 ක් යන්න කලින් ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිවුණා.
ඒ වගේම දැනට මමත් අභිජනනයට සුදුසු මසුන් හොයනවා. කියන්න කණගාටුයි හොයාගන්න නෑ. මාස 3 ක් තිස්සෙ හොයනවා. හොයාගන්න නෑ කියන්නෙ ඉල්ලුමට හරියන සැපයුමක් ලැබෙන්නෙ නෑ කියන එක තමයි.
ඉතින් මාලු හදන සහ හදන්න ඉන්න අයට කියන්නෙ පුළුවන් නම් පටන් ගන්න මේ හොදම Market එකක් තියෙන මාලුවෙක්.
ඒ වගේම තමයි මේ කියපු Technique සහ Step හරියටම කරන්න. අනිවාර්යයෙන්ම මේ කියන ආදායමට වඩා යන්න පුළුවන්.
වටිනා අදහස් වලට ස්තුතියි සහෝදරයා 😍😍😍😍🤩❤️😍
නම්බර් එක දෙන්න.කොල් එකක් ගන්න
Mata oyge no ekk denako loku udauwak
0763320219
machan patan ganna oyta viyadama kiyak wage giyada]
මේ වීඩීයෝ වලින් මාලු ගන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💕කවූරූ මොනා කිව්වත් මාලු හදන අපිට මේ chanel එක වටිනව 👌
බොහෝම ස්තුතියි සහෝදරයා e wachana ලොකු හයියක් 🤩🤩😍😍❤️
මල්ලි ඔයාට කවුරු මොනවා කිවත් ගනංගන්න එපා මාලුගරන කිසිම දෙයක් දන්නෙ නැති අපට ඔයාව වටනවා වැටෙන්න එපා නැකිටිමු යාලුවා❤
මාලු ගන්නවද
අලුතින් feild එකට එන අයට බොහොම වටින video එකක්. බොහොම ස්තුතියි සහෝදරයා ❤❤
ගොඩක් හොඳ දෙයක්....මමත් ගොඩක් දේවල් දැනගත්තා...ඔයා හංගන්නැතුව හැමදේම කියලාදෙනවා....Thanks a lot!
බොහෝම ස්තුතියි ❤️❤️❤️
ඉතාමත් පැහැදිලි සාරවත් වීඩියෝවක්. අවශ්‍යම දේවල් ඔක්කොම හරි පිලිවෙලට තියනවා. ස්තුතියි.
බොහෝම ස්තූතියි ❤️❤️😍
මගේ කළු පාට මොලී මාළුවා පළවෙනි පාරට පැටව් 26 යක් දම්ම එක් කෙනෙක් මැරුනා දැන් 25 හයි සුපිරි වීඩියෝ අයියේ
😍😍🤩🤩❤️
බොහොම ස්තූතිය..
මම දැනට කරන්නේ Betta මසුන් අභිජනනය....මෙවැනිම වීඩියෝවක් Betta මසුන් ගැනත් කරන්න පුලුවන් නම් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි..
Molly කරන්න අදහසක් තියෙනවා....මෙම වීඩියෝව ගොඩක් වැදගත් වේවි මට...
betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න
ඔබ වැනි පුතෙක් මේ රටට වාසනාවන් 💕💕💕💕💕
ඕනම කෙනෙක්ට ආස හිතෙන සහ සරළ ආකාරයට පැහැදිලිව කරුණු පැහැදිලි කරනවා 👍
ඔබට ජය 👊
බොහෝම ස්තූතියි 😍😍❤️
අපිට හදන විදිහ ටිකක් පෙන්වනවනම් ගොඩක් වටිනවා. මමත් ආසයි හදන්න. බලන්න තිබුනනම් තව අදහස් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
👍👍
❤
❤️❤️
මාලු ඔස්තාර් සුපිරි අයියේ.❤
ඇත්තටම පොඩ්ඩක් වත් skip කරන් නැතුව බැලුවා.ගොඩක් ස්තූතියි.
❤️👍👍👍👍👍😍
විඩියො එකනම් පට්ට හැමදාමත් කියනව වාගේ හර්ෂ සහොදරයගේ දැනුම ලෝබ නැතුව අපිට දෙනවට ගොඩක් ස්තුතියි...SL Anush Adarei hamadamath.❤️❤️❤️🖤🖤🖤
❤️❤️❤️❤️❤️😍🤩බොහෝම ස්තුතියි සහෝදරයා
😍
@@SLAnushfish ❤️🔥
Very nice points
මේ වගේ ප්ලේටි මාළුන්ගෙ වීඩියෝ එකක් කරන්න අයියා ❤
හැමෝටම උදව් කරන හිත හොද වැඩ්ඩෙක් තමයි
බොහෝම ස්තුතියි සහෝදරයා 👍❤️❤️
මම ඔබ තුමාගෙ විඩියෝ ගොඩක් බලනවා ඇත්තටම ලස්සනයි
බොහෝම ස්තූතියි ❤️❤️😍
මේ මල්ලි කෝටිපති ප්‍රකෝටිපතියෙක් වේව❤තෙරුවන් සරනයි
බොහෝම ස්තූතියි ඔයාටත් එසේම වේවා. ❤️❤️❤️❤️❤️❤️👍
Good explain ,thanks
Mee wagee malavi farm ekk hadaganna heti kiyala dennako... please 🙏🙏. Sir ge video walin mn hugak dewal igena gaththa. Kawruwath me wage wisthara kiyala diila na. Godak thank you. ❤❤
බොහෝම ස්තූතියි 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK
ok. thank you
😍😍❤️
25:43 gahanu sathun,pirimmi satun laksana monawgeda.
mona malungeda
මාලු ගැන කරන සුපිරිම චැනල් එක මේක..ගොඩක් ස්තූතියි ජයවේවා ❤️
බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා 😍😍😍❤️❤️❤️
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. 😍👍
මල්ලී දවසක විවිධ මසුන් වර්ග සඳහා දෙන මාළු කෑම රෙසිපි ගැනම වීඩියෝ එකක් කරන්න.. 👍
හැමෝටම දෙන්න පුළුවන් කෑම එකක් ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ
හැමදේම පැහැදිලිව ඉදිරිපත් කලා....❤❤❤ Thanks ....
thank you
අනිවාර්යයෙන් ම.
හදමු .👍👍👍
👍🤩😍❤️😍🤩👍
Bohoma pehediliwa kiya dunna.keema hadanna kiya dena vidiyo ekak danna.molly heduwata kisima denumak thibune ne.oyata stutii malli
බොහෝම ස්තූතියි molly ගැන තව video එකක් තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
දැනට සිමෙන්ති ටැංකියක මාළු ටිකක් හදනවා එක එක වර්ග දැං ආශායි ටැංකි ටිකක් හදලා මේ සත්තු හදන්න
Good programe malli,nuwara peththata hariyana malu monawada
Niyamai broo..
Hoda program ekak thanks
Thank you ithamath wadagath aluthen shesthrayata piwisena ayata mewani wadagath video kirimata awshya shakthiya dahirya noaduwa labewa jayawewa.
බොහෝම ස්තුතියි ඔබට ඔය wachana අපට ලොකු ධෛර්යයක් ❤️❤️❤️👍
10x10 අගල් 20 උස ටැංකියකට අගල් 15ප්‍රමානයකට කොන්ඩිස් කොච්චර කලවම් කරන්න ඕනද
පැහැදිලිව කියල දෙනව ගොඩාක් වටිනව good work bro ❤️
බොහෝම ස්තූතියි ❤️❤️
Glow tetra ගෑන video එකක් කරන්න්ද්කෝ... Plzzz 🥰
ok brother ❤️❤️😍🤩👍
Good malli korali malu athekarana widiye wedasatahanak danna
👍👍❤️
❤❤❤❤❤ බෙහෙවින් ස්තුතියි
බොහොම ස්තුතියි. ඉතාම වැදගත් වීඩියෝවක්. 👍👍
බොහෝම ස්තූතියි 👍👍❤️👍🌹❤️👍🌹💐
Aththatama watinawa..digatama karagena yanna..
thanks
ගොඩාක් පින් දැනුම බෙදා දෙනවට🙏
බොහෝම ස්තුතියි 😍❤️ අපිට හයියක් වෙන එකට බොහොම පින්
ස්තුතියි වැදගත් ගොඩක් ❤
thank you
Thanks 👍 good advice 👍 👌
සුපිරි සහෝදරයා 👍👍
බොහෝම ස්තුතියි සහෝදරයා 🤩😍❤️👍
නියමයි මල්ලි..... මන් ඔයාලා එක්ක ඉන්නේ දැන් ගොඩක් කල් ඉදන්... එදා ඉදන් ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම මන් බැලුව ඒවගෙන් ලොකු දැනුමක් ගත්ත.. ඒ දැනුමෙන් තමයි මන් බැලුන් මොලී ෆාම් එක පටන් ගත්තේ.... මල්ලි මගෙ ටැංකි මන් හදල තියෙන්නේ 10×5ප්‍රමාණයට. මන් පිටින් පැටව් අරන් ලොකු කරලා එයාලට ආයේ දෙන එක තමයි කරන්නේ.... එක ටැංකියකට මන් සත්තු 600ක් විතර දාල ඉන්නවා... ඒ ප්‍රමනේ වැඩිද.. පැටව් දාපුවාම ලොකු වෙන්නේ සයිස් 4 ට මන් සති තුනකට සැරයක් සත්තු අල්ලලා එක සය්ස් එකකට කඩනව.. නැත්තම් පොඩි සත්තුන්ට කෑම කන්න හම්බෙන්නේ නැ..එහෙම කෙරුවට කමක් නැද්ද...
aulak naha aiya oyage comment අපි video එකක් dapuhama දකිනවා බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍👍👍👍😍🤩
Pataw pitin aran loku karala denna than dannawawada
Farm ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න සමහර ඒවගේ එයාලා gannawa
මම දැකපු වටිනාම වීඩියෝ එකක් .... 💪💪💪💪❤️❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි සහෝදරයා 🤩🤩🤩❤️
පට්ට මල්ලියා.❤
හොඳටම පැහැදිලි කරනවා niyamai
thank you
hodai avankavama satutui , avankavama silpaya dunna ,alakiri
බොහෝම ස්තුතියි සහෝදරයා
සොඩ්ටෙල් ගැන මේ වගේ විඩියෝ එකක් කරන්නකෝ
👍👍😍
සුපිරි කියන්නෙ ආයෙ ඉතින් සුප්ප😍❤️
බොහෝම ස්තූතියි 🤩🤩🤩👍❤️❤️👍😍
සුපිරි මල්ලි ඔයාව හම්බවෙන්න ඕන
අනිවාර්යයෙන්ම
Aiye mn anuradhapura me awata maw saththu gana tanak aiya danawada
Growing හොද මාලු මොනවද.සිමෙන්ති ටැංකිවල හා විදුරැ ටැංකිවල growing කරන්න පුලුවන් වර්ග ගැන කියන්න
Harsha malli oya karanne loku..hodama wadak..oyata godak pin..ane matath asai..malun athi karanna...kohomada..mm patan ganna ona kiyala upades ona malli..no...ewannako..godak ස්තුතියි ....👍👍👍👍👍👍👍
video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219
Malli wathure pH aka 5.5 molli hadanna puluwanda
සුපිරියි වීඩියෝ එක
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️😍🤩👍
man gava perches 80 thiyenava mata me vede karagann vistara kiyanna puluvanda aka aramba karanna
මරු ලොකු දැනුමක් ආසා හිතුනා
බොහෝම ස්තූතියි
Aiye moli maluwek kiyak visthara wenawada😊
පිස්සු හදනවනෙ.😁 සුපිරියි.
🤔🤔❤️❤️❤️❤️👍
නියමයි මල්ලි.💕💕💕❤️❤️❤️
thanks brother ❤️🤩🤩❤️❤️👍
Swordtail fishlata අගල් 4ක් උස ට ලි වලින් ඉටිකොල පොන්ඩ් එකක් හදල දාන්නද සිමෙන්ති මිලය්නෙ ලෑලි 2ය් හදාගත්තෙ සිමෙන්ති නැහ්නෙ ගෙදරදි විනෝදෙට ෆාම් එකක් විදිහට නෙවේ
hoda ඝනකම ඒවගෙන් ganna
@@SLAnushfish elama kollo❤️
Supiri ayye😊
thanks brother
Pitarata yawana ayawa set karaganna puluwan widihak mata kiyannako
අය්යෙ මේ දවස් වල මාකට් එක ගැන වීඩියෝ එකක් ඕන.අලුතෙන් කරන අයට ලොකු උදවුවක්.export හරි local හරි කොහොමද සම්බන්ධ කරගන්නෙ.ඒ ගැන 🙏🙏
video eke thiyanawa poddak balanna
මටත් මලු හදන්න ඔනි කොහොමද pliz call no 1 danna
Gammak thama aiye❤
❤️❤️❤️
අඩි 2*2ටැංකි තියෙන්නේ.ඉඩකඩ මදි මට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද
ගොඩක් ස්තූතී වටිනව
👍👍👍❤️❤️❤️😍👍❤️
අපි මේ ජොබ් එක කරන්න පටන් ගත්තොත් අපි කොහොමද famers ල හොයාගන්නෙ ඒගොල්ලොත් එක්ක කොහොමද බිස්නස් එක කරන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකෝ🥺
👍👍❤️❤️❤️
Biththara kahamada deddi pataw inna tank eke wathura sawuththu wenawa neda
ගොඩක් danna epa
සුපිරි....
Betta fish ගැනත් මෙවගෙ vedio එකක් දෙන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න
Ane aiye mama oyalage vidio balanawa. Mama malu hadanna patththa. Eth malu denna kemek ne. Oscar innawa man gawa. Puluwannam genum karuwek hoyala denna. Thawa pokunu 3k heduwa. Malu danna bayai denna kenek nethi nisa. Udau karanna mata.
sl anush fb page ekata msg ekak danna OK visthara ekka
Balapu hodama vidiyo ekak mara dayak igana gatta math tanki tika hadagana yana gaman
😍😍😍😍❤️👍
වඩාත් ප්‍රයෝජනවත් විඩියෝ එකක්.
thanks brother
Patau hari mau saththu hari thama ganna kenek naththe mehe
oya koheda brother
@@SLAnushfish divulapitiye
පොකුණු thiyanawada
@@SLAnushfish na cement tank
nayanajith perera ගාව innawane
ගොඩක් හොද වීඩියෝ එකක්.
බොහෝම ස්තූතියි
Mee dawaswala mee wage wyaparayak aluthin patan ganna kenekuta sudusu kalayakda. Parisarika sadaka newei. Weladapola sambandawa.
export ekata katha කරගෙන hadanawanam
අයියේ මගේ මොලි ජෝඩුව පැටව් 3 දැම්මා එත් කලා අායේ පැටව් දැම්මේ නැ කැමකන්නේත් නැ ඇයි ඒ
loku plastic besam wala malu hadanna barida
puluwan eth epa
Supiri vidoyo aka malli
thank you
Aiye Moli gappi malu vikunuvoth ehema eka parak vitharailu kattiya ganne bo vena Nisa ehema aulak nadda vikinenavada
එහෙම නැ ඔයා ළඟ ගොඩක් ඉන්නවා නම් kiyanna
Methanadi jodu 1000k maaseta wikinenawa kiyanne.male female widiyata jodu 1000k da.neththan maalu denna denna 1000k da
Mata danaganna puluwanda Molly 1waratiyak hadala boo karala vikunaganna puluwanda awama malu kochchara inna onada vikunaganna
oya kalin hadala thiyanawada
Super bro patan ganna hithan inne oyagen advice oni mula idan fram eka balannath enna hithan inne👈👈👈🐠🐠
අනිවාර්යයෙන්ම සහෝ 🤩🤩😍❤️👍
Me malu ganna innawada oya laga saho loku denumak lebenawa oyagen thank oyage farm ekata ena vidiya poddak kiyanna 👈🙏
මේ dawaswala na 0763320219 call ekak dala එන්න me dawaswla tikak දුර ඉන්නේ පොඩි වැඩ wagayak නිසා
Malli api කොහොමද me malu hadala export කරන්නෙ.kawda cantak karaganne
0763320219
Kohaku sottel hadanakota kohomada yanna one
Aiye math malu viyaparaya patanganna kemaleththen inne. Kegalla awata denata mewa karana aya sambanda wenna vidihak thiyeida
0763320219
Polar perret gena video ekak thendako.
ok 👍👍😍
Mata mole malu denna thanak set karaganna udau karanawda
sl anush fb page ekata msg ekak danna OK
moli gahanu pirimi hadunaganne kohomada
Hoda Weda satahanak thanks
බොහෝම ස්තූතියි 🤩😍❤️
ජෑම් ගුරාමි බිත්තර් දාන්න ඉන්නවද කියල දැන ගන්නෙ කොහොමද
ෂෝට් ටේල් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න
අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ සුපිරි , මට ෆ්‍යිටර් ගැන පොඩි ප්‍රශ්න ටිකක් තීනවා ඒ ටික දැන ගන්න පොන් නම්බර් එකක් දෙතෑකිද ලොකු පිනක්..
0763320219 8pm වලින් passé ගන්න
වීඩියෝ එක ගොඩක් හොදයි.❤️
හුගක් වටිනව අයියෙ විඩියෝ එක..😍🌎
බොහෝම ස්තූතියි මල්ලී
@@SLAnushfish ඔයාට කොල් ගත්තට ආන්ස්වර් කරන්නෙ නෑනෙ😓
සමාවෙන්න 8pm වලින් passé ගන්න
සුපිරි
අයියේ බදුල්ල ,බණ්ඩාරවෙල, නුවරඑළියේ මහනුවර වගේ තෝරා ගන්න හොදම මාළු වර්ගේ මොකක්ද අයියේ
0763320219
@@SLAnushfish අයියගෙ වත්සැප් නම්බර් එකදමේ
Mageth loku aswak ayiye udwak sennko loku hinyk mat tiyn malu fam ekk
අනිවාර්යයෙන්ම
අය්යව contact කරගන්න නම්බර් එකක් දාන්නකො@@SLAnushfish
Malu petaw merenawata mokada karanne(moli)
Aiye awasara ganne kohomada
ළඟම thiyana ජලජීවී karyalayata යන්න
Api 1000/ 2000 vithara malu hadhala ekaparama okkoma thenda puluvantha.
VIDEO EKANAM SUPIRI
👌👌👌👍👍👍👏👏👏