සිමෙන්ති ටැංකියක් මඩ පොකුණක් කරමු|converting a cement tank into a mudpond | fish video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • සිමෙන්ති ටැංකියක් මඩ පොකුණක් කරමු|#converting_a_cement_tank_into_a_mudpond
    How to make a cement tank a mud pond
    Converting a cement tank into mud pond
    #Fish_farm_srilanka #mud_pond #sl _Anush
    විසිතුරු මාලු හදන අය වෙනුවෙන්ම
    දන්න නොදන්න හැමදේම පලපුරුද්ද සමග වැදගත් කරුණු බොහෝමයක් අපි ගේනවා හැමදාම ඔයාලට
    ඒවගේම මාලුවෙක් නිවරැදිව බලාගන්න හැටි
    ඔවුන්ට ලෙඩක් හැදුනොත් දෙන්න සුදුසු බෙහෙත්
    ඒගැන සමිපුර්ණ විස්තර
    මාලු ටැංකි ගැන සමිපුර්ණ
    මාලු ගන්න පුලුවන් ගොවිපලවල්
    උවමනා කරණ උපකරණ
    ඔයාට ලේසියෙන්ම හදා ගන්න පුුලුවන් උපකරණ
    නිවරැදිව අබිජනනය කරන ව්දිහ
    දෙන්න හෝදම කෑම වර්ග ලොකු අයට පැටවුන්ට
    තව ගොඩක් දේවල් ගැන දැන ගන්න එකතුවෙන්න අපිත් එක්ක
    මොනා හරි දැනගන්න උවමනා උනොත් එන්ව අපේ පේජ් එකට
    Fb page : www.facebook.c...
    Thank you watching

ความคิดเห็น • 432

  • @hairwithnomico6596
    @hairwithnomico6596 3 ปีที่แล้ว +17

    මන් දැකපු නිහතමානීම චැනල් එක. හර්ශන මල්ලි ඔයාට ජය. මන් කොයිවෙලේ කතා කලත් අවංකවම හැමදේම නොසගවා උගන්නන මගේ ගුරුවරයා .

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @harshanakumara7302
      @harshanakumara7302 3 ปีที่แล้ว +1

      Tank you nomico aiya.....😊😊😊😊😊😊😊😊

    • @sankaheshan3000
      @sankaheshan3000 3 ปีที่แล้ว +1

      Mcn me mallige phone number eka ganna puluwanda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      0763320219

    • @nayaganysv4419
      @nayaganysv4419 2 ปีที่แล้ว

      Aniwaryenma

  • @hasindudilshan6762
    @hasindudilshan6762 3 ปีที่แล้ว +23

    සවිස්තරාත්මකව තවත් විඩියෝ එකක් ඔනි අයියෙ ❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මල්ලී

    • @sajannawod3350
      @sajannawod3350 3 ปีที่แล้ว +1

      මටත් ඔනේ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      👍👍

    • @yovinduakash6541
      @yovinduakash6541 3 ปีที่แล้ว +2

      ow......................
      aniwa one

  • @gayanmadusanka7736
    @gayanmadusanka7736 2 ปีที่แล้ว +1

    කිරි මැටි හොදයිද මල්ලි

  • @thanushkawijesooriya902
    @thanushkawijesooriya902 2 ปีที่แล้ว +1

    මගේ වතුරේ රොන කවලමි.මාඑනට අවුල්ද? Please reply👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ගොඩක් thiyanawanam karamal අස්සට යනවා එක aul

  • @sltechnology5
    @sltechnology5 2 ปีที่แล้ว +1

    සීමෙන්ති මඩ පොකුනේ අැල්ගී හැදෙනවද

  • @rasikapriyadarshana5095
    @rasikapriyadarshana5095 3 ปีที่แล้ว +6

    සුපිරි සහෝදරයා ජය වේවා 🔥🔥🔥🔥🔥

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @manupradakshn7798
    @manupradakshn7798 2 ปีที่แล้ว +1

    මොකක්ද වලාකුලක් වගේ පෙන්නන්න අයියේ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Wassa welawaka video eka kale

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +5

    ඔය ෆාම් එක කොහෙද අයියේ

  • @hashaneranga1837
    @hashaneranga1837 ปีที่แล้ว +1

    මල්ලි ෆයිටර් මාලු මාසෙන් වගේ මේකට දාන්න පුලුවන් ද

  • @janithaloka4937
    @janithaloka4937 3 ปีที่แล้ว +5

    අයියෙ මගෙ ජෑම් ගුරාමි පැටව් හත් දෙනෙක් ඉන්නව, උන්ගෙ වරල් ගාව කලු පාට කෙඳි වගේ සත්තු ජාතියක් ඉන්නව, බෙහෙතක් කියනවද....

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @asankasamindra1484
    @asankasamindra1484 ปีที่แล้ว +1

    ඔයලා ලග සොට්ටෙල් ,පෙටි පැටව් ඉන්නවාද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      ou 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @dilshandananjaya1874
    @dilshandananjaya1874 2 ปีที่แล้ว +1

    අයියා මට බෑද ඔයලගෙ ඔතන්ට අවිත් ඔක ඉගෙන ගන්න

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      puluwan eth වෙලාවක් thami නැත්තේ මෙවා hadana වෙලාවක් wennath one නේ malli

  • @supunmihiranga925
    @supunmihiranga925 2 ปีที่แล้ว +1

    Dawass kiyak tiyanna onida

  • @dilshandananjaya1874
    @dilshandananjaya1874 2 ปีที่แล้ว +2

    මට කොන්ට්‍රීට් ටැන්කියක් මඩ පොකුනක් කරන විදිය දැන ගන්න ඕනේ තිලාපිය මසුන් හදන්න ඌමනා ආකාරය හදා ගන්නේ කොහොමද කියලා

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thilapi ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h 9 หลายเดือนก่อน +1

    Goma, piduru danna one nadda. Betta patawnwa dammoth kochchara wayasa ayada danna one

  • @sandaruwanbasnayaka2610
    @sandaruwanbasnayaka2610 2 ปีที่แล้ว +2

    Malli jam gurami ලොකු දෙන්නෙක් ඔය කියපු විදිහට breeding එකට දැම්ම අදට සතියක්,තම පිරිමි සතා කුඩුවවත් හදල නැ නී

  • @myfriends3985
    @myfriends3985 2 ปีที่แล้ว +1

    මඩ පොකුනකට මාලු දැම්මම මාලු ලොකු වෙනවාද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ඔවි මඩ පොකුණ ඒ අවශ්‍ය විදියට හදාගන්න ඕනේ

  • @gayanpriyadarshana6626
    @gayanpriyadarshana6626 3 ปีที่แล้ว +1

    Me kramaya sarthakada

  • @dilanharshana589
    @dilanharshana589 ปีที่แล้ว +1

    අමු ගොම අලුහුනු කලවමි කරන් නැද්ද?

  • @hash1880
    @hash1880 2 ปีที่แล้ว +1

    වර්ග අඩියට කීයක් දානවද කාෆ් ල

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Oya loku karanna බලාපොරොත්තු වන size eka anuwa balanna one

  • @deshankodikara9605
    @deshankodikara9605 ปีที่แล้ว +1

    Meewage arawaanala hadanda bookaranda puluwan da

  • @vimuvimufish7230
    @vimuvimufish7230 2 ปีที่แล้ว +1

    Kalcha karana heti kiyana

  • @madushaviduranga5556
    @madushaviduranga5556 2 ปีที่แล้ว +1

    මෙහෙම කරලා කල්චර් කරන්න ඔනි නැද්ද

  • @gamingbrother6411
    @gamingbrother6411 2 ปีที่แล้ว +1

    මෙකෙ මලුන්ට දෙන කැම හදන්නෙ කොහොමද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      kama ගැන videos ape thiyanawa poddak balanna channel eke

  • @sltechnology5
    @sltechnology5 2 ปีที่แล้ว +2

    සීමෙන්ති ටැංකිය culture කරන්නේ කොහොමද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      video eke thiyana vidihata karanna

  • @anushadeepani9330
    @anushadeepani9330 2 ปีที่แล้ว +2

    කාෆ් මාළු දාන්න බැරිද

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 2 ปีที่แล้ว +2

    හොද මඩ තියෙන්නෙ මොනවගේ තැන් වලද(ස්වාභාවික)

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      video eke visthara thiyanawa poddak balanna

  • @thushamahanama9602
    @thushamahanama9602 2 ปีที่แล้ว +1

    මොන වැලි ද දාන්න ඕන එකට

  • @pasinduprabath432
    @pasinduprabath432 2 ปีที่แล้ว +1

    ඔකට කාෆ්ල දාන්න බැද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      amarui එයාලා මඩ ausanawa

  • @premodchamika9975
    @premodchamika9975 2 ปีที่แล้ว +1

    පිදුරු damma kiyala malu marenne nadda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      0763320219 මට හිතෙන්නේ katha කරොත් හොඳයි කියලා

  • @RESPECT-ly9uz
    @RESPECT-ly9uz ปีที่แล้ว +2

    වෙල් මඩ නැත්නම් මොනවද දාන්නෙ

  • @muditharangana9075
    @muditharangana9075 2 ปีที่แล้ว +1

    aiyee palavani sere. Malu dala

  • @dilshangunasinha5921
    @dilshangunasinha5921 2 ปีที่แล้ว +1

    Meyawa contac karaganna bari weida malu pataw ganna

  • @kokmaduwabettahouse5720
    @kokmaduwabettahouse5720 2 ปีที่แล้ว +1

    Itikola tankiyaka hadanna puluwanda

  • @rasilaharshanarasilaharsha8375
    @rasilaharshanarasilaharsha8375 3 ปีที่แล้ว +2

    Ane aiye mage carp la පීනන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවානි සමහරක් කට්ටිය පාවෙනවා උඩ ...වතුර ට තට්ටුව ක් දැන්මහම යට යනවා ඇයි ඒ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Roga පාළනය ගැන video තියනවා අපේ channel eke තියනවා poddak බලන්න 0763320219

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf 2 หลายเดือนก่อน

    Oyalaga 2024r video nadda

  • @slkkandy2616
    @slkkandy2616 2 ปีที่แล้ว +1

    Mada valata goma ekathu kara ganna onada

  • @sureshvlog7275
    @sureshvlog7275 2 ปีที่แล้ว +1

    me mallige number eka gnna barida?

  • @msmusic1758
    @msmusic1758 3 ปีที่แล้ว +1

    okata polave mada ganna puluwanda

  • @buddikaasantha1386
    @buddikaasantha1386 ปีที่แล้ว +1

    මේක කොයි තරම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      patu loku වෙනකල්

    • @buddikaasantha1386
      @buddikaasantha1386 ปีที่แล้ว +1

      ආපහු පැටව් සෙට් එකක් දානකොට තියන මඩ අයින් කරලා අලුතින් මඩ දාන්න ඕනෙද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      ou

  • @imashitishara6841
    @imashitishara6841 3 ปีที่แล้ว +1

    Oscar hadanna pluwanda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Video eke තියනවා poddak බලන්න සම්පූර්ණ saho

  • @DilshanChanuka-nh4jt
    @DilshanChanuka-nh4jt 10 หลายเดือนก่อน +1

    අයියෙ වෙල් මඩ දෙම්මට අව්ලක් නැද්ද

    • @DilshanChanuka-nh4jt
      @DilshanChanuka-nh4jt 10 หลายเดือนก่อน +1

      ඔය විදිහ බෙසමක කරාට අවුලක් නැද්ද

    • @SLAnushfish
      @SLAnushfish  10 หลายเดือนก่อน

      podi wadi ne

  • @sandunhotshot
    @sandunhotshot 3 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @Musiclanka747
    @Musiclanka747 3 ปีที่แล้ว +1

    Mada pokunu size carp hariyanwada.

  • @navodyaviduranga5922
    @navodyaviduranga5922 3 ปีที่แล้ว +2

    ඕකට ලොකු ඉටිරෙද්දක් දාල හදන්න බැරිද මඩ පොකුනක්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Puluwan ඝනකම wadi ekak ganna

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h 9 หลายเดือนก่อน +1

    Betta fish gana pahadiwa A-Z video ekak danna

    • @SLAnushfish
      @SLAnushfish  9 หลายเดือนก่อน

      video ekak ඇති අපේ channel eke poddak බලන්න

  • @slpetcareshow5845
    @slpetcareshow5845 3 ปีที่แล้ว +2

    savistharathmakava genna hode

  • @slchathu2546
    @slchathu2546 3 ปีที่แล้ว +2

    සිමෙන්ති ටැංකියේ මඩ දැම්මා.. ඉක්මණට බෝර වෙනවා.. උඩින් ගල් දන්න කිව්වා එක්කෙනක් ඒකට කමක් නැද්ද

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 2 ปีที่แล้ว +1

    මේ වගේ එකක වතුර අස් කරන්න ඕන කොහොමද ??කොච්චර වගෙ කාලෙකින්ද?

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 ปีที่แล้ว +1

    yalu retra petau dala msa deken gaththoth ayema petau set ekak danna puluwanda wel madama wenna one nehane

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      tank එක aya හදාගන්න one

  • @randikadilshan5763
    @randikadilshan5763 3 ปีที่แล้ว +2

    අයියෙ මෙ ටැන්කියෙ අගල් 4 ක විතර කාෆ්ල දාල ලොකු කරගන්න පුලුවන්ද?

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      Mada ausanawa malli

  • @sureshsachin7092
    @sureshsachin7092 3 ปีที่แล้ว +1

    Kama widiyata danna monawada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Pataunta dana widihata danna

  • @slmodapkbro3559
    @slmodapkbro3559 2 ปีที่แล้ว +1

    Gold fish la komada aieye

  • @rasilaharshanarasilaharsha8375
    @rasilaharshanarasilaharsha8375 3 ปีที่แล้ว +2

    Viado aka danakam hitiye aiye carp පැටවුන් ta warga adiyakata danna පුළුවන් kiyada 5 cm walin allanna wage

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      1.5 cm wage wenakal aulak warga adiyata 8 wage naththan ok haranna balai loku wenakota

  • @kasunmolagoda9267
    @kasunmolagoda9267 2 ปีที่แล้ว +2

    ප්‍රලාස්ටික් වල මාලු ඇති කරන්න පුළුවන් ද

  • @kaviduwikramasinghe3648
    @kaviduwikramasinghe3648 3 ปีที่แล้ว +2

    ඔයාල හදපු මේ ටැංකියට දාපු මාලු ලොකු වෙනකොට update එකක් දෙන්න

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ape farm eke ok karanawa saho

  • @pasinduchathuranga2988
    @pasinduchathuranga2988 3 ปีที่แล้ว +4

    සවිස්තරාත්මකව ඔනෙ තව video ekak අනිවාර්යයෙන් supiri ❤️❤️🙏🙏

    • @kithsirirohan4287
      @kithsirirohan4287 3 ปีที่แล้ว +1

      Number eaka Denna. Mata Malu ganna Enna.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      පොකුණු size thami inne

  • @shacreations7870
    @shacreations7870 3 ปีที่แล้ว +5

    මම තුන්වෙනියා💪💪💪

  • @chamathpankaja2405
    @chamathpankaja2405 3 ปีที่แล้ว +2

    මේකට වියළි ගොම වගේ මඩ පොකුණු වලට දාන ඒවම දානවද ?

  • @bkdharmasiri7302
    @bkdharmasiri7302 2 ปีที่แล้ว +1

    මල්ලි සිලින්ඩර් ටැංකිය් ඔ්ලු පැල දාන විදිය කියලා දෙන්න.

  • @muditharangana9075
    @muditharangana9075 2 ปีที่แล้ว +1

    Aiye palavani sere malu dala aye daddi mada aluthen aye Danna onida

  • @DinethSewmina-q3t
    @DinethSewmina-q3t ปีที่แล้ว +1

    Mada pokunata wahi wathura watunata kamak nadda

  • @ashenthiunuwan9909
    @ashenthiunuwan9909 3 ปีที่แล้ว +3

    Breeding ටැංකි වලට, දවස් 21ට අඩු පැටවු ඉන්න ටැංකි වලට වැහි වතුර වැටුනට කමක් නැද්ද..

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +4

      Watunata kamak na eth samahara welawata aul e gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

    • @ashenthiunuwan9909
      @ashenthiunuwan9909 3 ปีที่แล้ว +1

      @@SLAnushfish thnax bro 😍

  • @chamilaadikaria1818
    @chamilaadikaria1818 2 ปีที่แล้ว +1

    අයියෙ සිමෙන්ති ටැංකියක් මඩපොකුනක්කරද්දි එකට අලුහුන් ගහන්න ඔනෙනැද්ද

  • @kaviya5150
    @kaviya5150 3 ปีที่แล้ว +2

    Molly danna puluwanda

  • @santhushavinash7052
    @santhushavinash7052 3 ปีที่แล้ว +5

    හැමදාම එලම විඩියෝ ගෙන ඔයට ජයවෙිවා

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @santhushavinash7052
      @santhushavinash7052 3 ปีที่แล้ว +1

      අනිවරේ මම විඩියෝ බලනවා පොඩි ඉල්ලිමක් තියනවා ටැප් වතුර මලුන්ට හොදයිදද එගැන විඩියෝ වක් ඔානා

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Line eken ena wathura aul anitcloreen dann oya gan ape video wala thiyanawa visthara athuwa poddak බලන්න saho

  • @kokmaduwabettahouse5720
    @kokmaduwabettahouse5720 2 ปีที่แล้ว +1

    Mada pokunu walata ගොම danawada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      culture කරන vidihawal කීපයක් තියනවා

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අපේ culture video ekak thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් oyata තේරුම් ගන්න පුළුවන් වෙයි

  • @sanduninirasha9317
    @sanduninirasha9317 2 ปีที่แล้ว +1

    Angle danwanm simenthi podi pond ekk mehem adagn bida

  • @slcatoon2268
    @slcatoon2268 3 ปีที่แล้ว +1

    මගේ ටැංකියේ මාළු එකපාරටම මැරෙනවා ක්ලෝරීන් වතුරත් නෙමේ දාන්නෙ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා අපේ channel eke poddak බලන්න

  • @kanishkakokila902
    @kanishkakokila902 3 ปีที่แล้ว +1

    Craf දාන්න පුළුවන් ද ඔය ටන්කියට🐯🦁❤️‍🔥👍❤️‍🔥😘👍👍😭😊😘😭🦍

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    නියමයි

  • @dasunanuradha9505
    @dasunanuradha9505 2 ปีที่แล้ว +1

    mage thiyenne boralu sahitha kabok pasak.eke walak harala adiyata mehema kaloth hari yayda. itikola walin watei adiyay cover karala eeta udin oya kiwwa mixer eka dammoth kohomada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      Samahara vita hari yai

  • @ajithjayawardana112
    @ajithjayawardana112 3 ปีที่แล้ว +2

    අපට අළුහුණු ගොම දාලා මේක හදන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Loku tank ekak nam puluwan 0763320219

  • @dsmax9654
    @dsmax9654 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ ekak ona

  • @shankasampath7314
    @shankasampath7314 3 ปีที่แล้ว +2

    මම 4×4 සිමෙන්ති ටැංකි 3 හැදුවා.ඒකට දාන්න හොද මාලු මොනාද?ආසයි පොඩිවඩ ව්‍යාපාරයක් පටන් ගන්න.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ape video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @harshagangodawila5800
    @harshagangodawila5800 2 ปีที่แล้ว +1

    මඩ පල් වෙන්නෙ නැද්ද අයියෙ

  • @senujathennakoon3998
    @senujathennakoon3998 3 ปีที่แล้ว +2

    ටීෂර්ට් එකකුත් ගහලා. සුපිරි

  • @lakidudeshan8776
    @lakidudeshan8776 3 ปีที่แล้ว +1

    පස් බරිද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Pas wala awasya dewal nipadawaganna amarui

    • @lakidudeshan8776
      @lakidudeshan8776 3 ปีที่แล้ว +1

      වෙල් පස්ද ඔනි

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ou

  • @supunshrimal7432
    @supunshrimal7432 3 ปีที่แล้ว +1

    Oska ma vdiyat hadanna puluwanda

  • @malkiishara
    @malkiishara 3 ปีที่แล้ว +1

    ඇයි ඒගොල්ලෝ ටැංකියේ බුබුළු පෙන දන්නේ ඒ ගැන කියන්න කෝ video එකකින් ☺️💓

  • @thehero6583
    @thehero6583 3 ปีที่แล้ว +1

    මඩ පොකුනෙන් ගත්ත මාලු කොහොමද සිසන් කරන්නෙ , ,ඒ කරන් විදිය ගැන විඩියො එකක් ඔන අයියෙ

  • @jagathkumara6621
    @jagathkumara6621 3 ปีที่แล้ว +1

    බලාපොරොත්වෙන් ඉදපු විඩියො එකක් ගොඩක් වටිනවා ඔහොම කරාම පොහොර කරන්න අව්‍යෂ නැද්ද අවුරැදු 2,3ක් උනත් පවිච්චි කරන්න පුලුවන්ද.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ehema baha පොකුණ size patau danna ok api meke damme මූලික දේවල් vitharai godak aya kiyanawa hama maluwektama galapena vidihata video ekak one kiyala සවිස්තරාත්මකව aniwaryen ikmanata genawa

  • @rashinduindrajith5599
    @rashinduindrajith5599 3 ปีที่แล้ว +1

    සහෝ කැගල්ල වගේ පලාතක හදන්න හොදම මාලු වර්ගය මොකද්ද වයාපාරික. වශයෙන්..

  • @ssmmadhumalssm5161
    @ssmmadhumalssm5161 2 ปีที่แล้ว +2

    අයියෙ සමහර කට්ටිය මඩ පොකුනු වලට කුකුල් පොහොර එහෙම දානවනෙ.එහෙම දැම්මට කමක් නැද්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Malli oyata no damma

  • @kaweeshanipun95
    @kaweeshanipun95 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @niranjalabalasuriya5759
    @niranjalabalasuriya5759 3 ปีที่แล้ว +1

    අයියේ නෝමල් සුදු පාට cat fish ලාට දවසට දේපාරක් කන්න දුන්නට කමක් නැද්ද ? පොඩි පැටව් 2නේක්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ou catfish ගැන සමිපුර්ණ video අපේ channel eke තියනවා poddak බලන්න

  • @djshanremix4194
    @djshanremix4194 2 ปีที่แล้ว +1

    කාෆ් පැටව් දල ලොකු කර ගන්න බැරිද

  • @diniduudara4735
    @diniduudara4735 2 ปีที่แล้ว +1

    අයියේ ලින් වලල්ලක මාළු හදනවනම් මේ විදියට හදන එකද හොද නැත්තන් නිකන්ම වතුර පුරවලා හදන එකද හොද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Lin walale hadana eka malunta aul epa kiyanne naha oya vidihata hadanna baha

  • @slgamage4786
    @slgamage4786 2 ปีที่แล้ว +1

    Malli concrete mada tank ekkata chutima cafe dala agal 4 vithara karanna puluwanda kochara kal yanawada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      carp මඩ ausanawa aiye amarui

  • @nishanthasajeewa6202
    @nishanthasajeewa6202 3 ปีที่แล้ว +1

    Goldfish මාලුන්ට ඔක්සිජන් ඕනෙමද ?

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Oya dana ප්‍රමාණය අනුව thamai එක තිරණය karanna වෙන්නේ

  • @slpetcareshow5845
    @slpetcareshow5845 3 ปีที่แล้ว +1

    aththatama kiuvoth godak vatina video ekak

  • @ssmmadhumalssm5161
    @ssmmadhumalssm5161 2 ปีที่แล้ว +1

    අපි ගන්න මඩවල ගැඩවිලෝ එහෙම හිටියට කමක් නැද්ද අයියෙ

  • @dilshanmayantha1601
    @dilshanmayantha1601 3 ปีที่แล้ว +1

    Mekata zibbrasla petaw danna puluwanda

  • @muditharangana9075
    @muditharangana9075 2 ปีที่แล้ว

    Ehema goma lanchi vageeva dammata Kamak nadda

  • @hashiniprasansa4863
    @hashiniprasansa4863 3 ปีที่แล้ว +1

    Meka pohora karanna ona nedda

  • @nishanthakumara6272
    @nishanthakumara6272 3 ปีที่แล้ว +1

    මල්ලි මඩ පොකුණකට බැලුමි මෝලි පැටවු දාන්න පුලුවන් කියද වර්ග අඩියකට

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Aiya මඩ පොකුණක් නිවරදිව හදන හැටි video ekak thiyanawa ape poddak බලන්න

  • @kaviashan2005
    @kaviashan2005 2 ปีที่แล้ว +1

    Kafla danna berida

  • @maleeshaarunodi1040
    @maleeshaarunodi1040 3 ปีที่แล้ว +1

    හුණු අළු, ගොම එහෙම දාලා හදන්නේ ඒ මොන වගේ කල්චර් එකක්ද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Mada පොකුණු

  • @myfriends3985
    @myfriends3985 2 ปีที่แล้ว +1

    මඩ පොකුනු වලින් තියෙන වාසිය මොකද්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      මඩ පොකුණු ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ

  • @susanthapremakumara1070
    @susanthapremakumara1070 2 ปีที่แล้ว +1

    Aieye polishing kavarayak onetha